Kandula BMIICH Jayarathna

  Рет қаралды 865,312

Daham Pahana

Daham Pahana

Күн бұрын

Пікірлер: 465
@weslymahanama6403
@weslymahanama6403 5 жыл бұрын
ලංකාවේ කෙනෙකු විසින් පවත්වන එකම එක හොදම වැඩසටහන මෙයයි. මම ඔබට හදපත්ලෙන්ම මෙම වැඩසටහනට ගරු කරන්නේ, එමගින් ඔබ පිළිඹිඟු කරන පුර්ණ ශක්තිය, අධිෂ්ඨානය, ලැදියාව හෙවත් උවමනාව, පිබිදීම, බලපෙරලිය, බලගතුකම, වේගය, නොනවතින ගතිය, නොසෙල්වෙන ගතිය, පරම සත්‍ය ප්‍රකාශ කිරීම සහ විශේෂයෙන්ම සෑම වැඩසටහනක ඇති ඒකාකාරී ස්වරූපය, යන ගුණ නිසාය. ඔබට සහ අසන්නන්ට සදා ජය ලැබේවා!
@vegetharathnaka9979
@vegetharathnaka9979 5 жыл бұрын
අද වඩසටහන නම් නියමයි.මම බලපු හොදම කදුල වඩසටහන මේක.බුදුසරනයි අන්ටන් චාල්ස් මහතානනි ඔබට.
@rangikasamarasinghe3352
@rangikasamarasinghe3352 2 жыл бұрын
හරිම හොඳ ප්‍රොග්‍රම් එකක් .super .🤩❤️
@ශිුයානිහෙරත්
@ශිුයානිහෙරත් 5 жыл бұрын
අහාන්න අහාන්න ආසා හිතෙන වැඩ සටහානක් මෙි අපෙ ජිවිතෙට අවශ්‍යයම දේ බොහොම ලස්සනට ගැබුරින්ම පහාදා දිම ඔබතුමාට ගොඩක් පිං දිර්ගායුෂ ලැබෙිවා ඔබතුමාට ජේසු පිහිටයි තෙරැවන් සරනයි
@nayaniashika4169
@nayaniashika4169 6 жыл бұрын
පවුල් ජීවිතය ගැන ඔබතුමා කියලා දෙන දේ ගොඩක් වටිනවා. අනේ ඔය විදියට හිතන්න පුලුවන් නම් සේරම දෙනාට කොතරම් ලස්සනද ලොකය. ඔබට ජේසු පිහිටයි .
@mahindamahakumara6157
@mahindamahakumara6157 4 жыл бұрын
Eggbun
@leezakrisha5415
@leezakrisha5415 4 жыл бұрын
මම ඔබ තුමාගේ දේශනා නිතරම අහනවා. ගොඩක් වැදගත්. ඔබ තුමා kalu paata අඳින්න එපා. ලස්සනට දකින්නේ සුදු පාට. තව ලස්සන අලෝක වර්ණ අඳින්න. Jesu pihitai!!!
@kanthinimalnimal8743
@kanthinimalnimal8743 6 жыл бұрын
කදුල වැඩසටහන ලෝකයටම පුදුම තරම් වැදගත් ..අහන්න අහන්න ,බලන්න බලන්න ආසයි . අපි හැමදම ඔයාට ආදරෙයි චාල්ස් තෝමස් මැතිදුනි..බුදු සරණයි ..සියලු දේවාශිර්වාද ලැබේවා ..
@akilasampath5372
@akilasampath5372 6 жыл бұрын
Kanthi Nimal Nimal godaaak lassana vadasatahanak kadula ahan inna asai
@දේශීයආහාර
@දේශීයආහාර 4 жыл бұрын
ජිවිතයෙ යාතර්තය තේරැමිකර දෙනවාට ඔබ තුමහාට පින් තවතවත් මිනිස්සුන්ට නිවරදි මගට රැගෙන එන්න දාහිරිය ලැබේවා
@artisticnuwan
@artisticnuwan 3 жыл бұрын
මිනිසා ආහාරයෙන් පමනක් ජීවත් නොවන බව, අද මට වැටහුනා බ්‍රදර් ... උදේ හිටියෙ බඩගින්නෙ...(සල්ලි නැතිව නොවේ) දවල් එකහමාර වෙනකම් යූටියුබ් එකේ මේ ප්‍රෝග්‍රෑම් එක බැලුව ,,,වැඩ කරන ගමන් තනියම,හිත පිරිල,,,අලුත්ම ජවයක් ජීවිතේට එකතුවුනා,,,,ඔබතුමාට නිරෝගීසුව පතමි!!!
@hasanthiperera338
@hasanthiperera338 3 жыл бұрын
Great program, lots of lessons you could learn from it. Thank you.
@neeleshsilva
@neeleshsilva 4 жыл бұрын
😍❤️සියලු දෙනාට මිනිසකු ලෙසින් ආදරය කරන්න කියන පනිවිඩය සිත් ගත්ත වැඩියෙන්. චාල්ස් සොයුර ඔබගේ සිතුවිලි ඉටු වේවා!
@srimathgebrial1018
@srimathgebrial1018 5 жыл бұрын
ඔබ තුමාගේ අදහසට මම මගේ මුලු හදවතින්ම ස්තුතිය පුද කරම්. අවන්ක පිරිසුදු නිර්මල එඩ්තර හදවතින් ව්වුර්තව ඇත්ත ඇතිසැට්යෙන් ලෝකයාට පැහැදිලි අර්තවලින් හදුන්නා දෙන පනිවුඩය මේ මුලු ලෝකයටම සවන් දිමට හැකි ව්ම ඔබ තුමානන් සතු ඌ උතුම් "කදුලු වස්තුව" වීය.... මෙය අප වෙනුවෙන් සන්විධාණය කල ජයරත්න දෙපලට මගෙ ආදර සුභ පැතුම් සමග අවන්ක ස්තුතිය පුද කරම් .ඔබ සියලුම දෙනාටමත් ,සහාය දුන් සියලූ දෙනාටමත් මුලු හදවතින්ම ස්තුතිය පුද කරම් . ආචාර්ය කාලෝ පොfන්සේකා මැතිතුමාගේ ඇස් වලින් වැටුන "කදුලු" බිදු දෙකින් මා දැක්කේ ඔහුනගේ ශ්‍රේෂ්ඨකම පෝෂණය වු උදාර ම්නිස්කමයි.ඔවුනට සහ ඔවුනගේ බිරිඳට සුබ පැතුම් සමග දෙව්යන්ගෙ අශිර්වාදය, ආරක්ෂාව ලැබේවා පතමි .
@sagarsamptsampthsampy3584
@sagarsamptsampthsampy3584 3 жыл бұрын
චාල්ස් මැතිතුමනි 5 පාරට මෙ විඩියො එක ඇත්තටම අද බලනවා අද දිනය 2021 .3.26 රට ජිවිතෙ ගත කර අපිට ගොඩක් දෙවල් හිතන්න දැනෙන්න කතා කරනවා ඔබ තුමාට තෙරුවන් සරණයි ජෙසු පිහිටයි 🙏🙏🙏🙏🙏
@maureendemel3899
@maureendemel3899 3 жыл бұрын
Great program Formal well organised Good entertainment We enjoyed and learned. God bless you. Ren. Bro Charles
@wwf.58
@wwf.58 3 жыл бұрын
හරි හැඟුම් බරයි පුංචි දවස්වල ගීතය.
@user-wf2hl6om7g
@user-wf2hl6om7g 5 жыл бұрын
Godak hoda weda සටහනක් .thanks බුදු සරණයි
@dmbkdAthu4903
@dmbkdAthu4903 5 жыл бұрын
"කදුල" හරිම ආසාවෙන් බලන වැඩසටහනක්.
@prabakaranprabhakaran6131
@prabakaranprabhakaran6131 5 жыл бұрын
හොද දෙවල් කියලා දෙද්දි මේවා අහන්න ඉන්න බැරි බුරු මිනිසුන් ගොඩක් ඉන්නවා ඔබතුමාට ජය වේවා ජෙසු පිහිටයි
@kaspathurugiriya8948
@kaspathurugiriya8948 4 жыл бұрын
oiin
@lankanlanka1160
@lankanlanka1160 2 жыл бұрын
Dheergayu vehva adharaneeya sahodhara charles bohoma sundharai chiran jayathu nidhuk nirogi chira jeevanaya labehva budhu Saranai dhevipihitai
@liyanagetripmo5351
@liyanagetripmo5351 3 жыл бұрын
ඔබතුමන්ගේ මෙම ඉතා අගනා වැඩසටහන මගේ ජීවිතයට නැවුම් බවක් ලබාදීමට මහත් පිටුවහලක් වුනා. තවත් චිරාත් කාලයක් මෙවැනි වැඩසටහන් කරගෙන ඔබට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා !
@sakilahasinda
@sakilahasinda 2 жыл бұрын
q11
@sarafernando3602
@sarafernando3602 6 жыл бұрын
අද මෙම වැඩසටහන හරිම වැදගත් අපේ රට නිදහස් කරගත් තේ හමුදා සොහොයුරන් visaala කැපවීමෙන් katauthu කරලයි අපි ගරුකළ යුත්තේ ඔවුන්ට මිසක් හොර desapalakayinta නොවෙයි
@thennagamagepushpasmanmale8591
@thennagamagepushpasmanmale8591 5 жыл бұрын
මමත්...හරිම ආශාවෙන් බලන වැඩ සටහනක්...හරිම ලස්සනයි ...රටට අවශ්‍ය මෙවැනි මිනිසුන්...
@sunethradesilva7029
@sunethradesilva7029 5 жыл бұрын
You are the saviour of our nation dear brother, may the blessings of the Noble Triple Gem be with you!!!
@preethishirani9664
@preethishirani9664 4 жыл бұрын
Idiriyata Charles vadi paraurK bihivevi etharamata senagaobata lan vela labunu thalenthu valin ape lamainta assarawannabrother good health n longlife
@swarnaranwala6844
@swarnaranwala6844 Жыл бұрын
You..are.agreat.man.brother
@pasindudilshan132
@pasindudilshan132 9 ай бұрын
අපේරටට ගොඩක්ආදරේයි අනේ එක බෙිරලාදෙන්න මම ඩුබායි වල ගෙදරක වැඩ කරන ගමන් ඔබතුමා ගේ හැම විඩියෝ එකක්ම බලනවාතෙරැවන් සරණයි
@kelumkoruwage8193
@kelumkoruwage8193 6 жыл бұрын
Very nice programme, thanks to everyone who organised it. Specialy Jayarathna family.
@shamininiluka5955
@shamininiluka5955 2 жыл бұрын
Oba tymaga me wada satahanata hadawatima adri.mulu rstatama me danila tarum aran .lasana lowak heta bihiwawa. Budu saranai
@kingvideo1340
@kingvideo1340 5 жыл бұрын
ගොඩක් pin thank you ගොඩක් hodai ලස්සනයි ලස්සනයි වැඩසටහන
@sarojaniliyanage
@sarojaniliyanage 7 ай бұрын
👍👍👍👍 great program , good intertreatment, Thank you , god bless you
@chamabrochama6016
@chamabrochama6016 5 жыл бұрын
Godak watinawa me deya ada thami man ජීවිතේ terum gatte boma pin uba tumata karapu weradi kiyala dunnata kawadawat terum gatte ne me deya den terenawa idiriya ema wereddakma ikmanin hari gassa ganna balanwa බුදු සරණයි
@andananandana2332
@andananandana2332 6 жыл бұрын
Firstly I wish well and happiness to the family who has organised this wonderful and useful program. Brother you are 100% correct. I have examined the teachings of omniscient Buddha extensively and found that only impartiality can take us to real world and show the noble truth. In both 3rd and 4th verses of "DHAMMA PADAYA" the Buddha reiterated us to eradicate hatred & anger (which in not in our system but we develop due to various reasons) first before thinking about other noble states of mind. This has to be emphasized again and again by us to ourselves.
@JD-gz7ng
@JD-gz7ng 5 жыл бұрын
ඇත්තටම..මෙතුමාගේ..වැඩසටහන්.අහාන්න.අහාන්න..ආසයි...මෙ.වගේ.මිනිසුන්..වැඩිවැඩියෙන් .බිහිවෙවා....අපේ.රටට...
@sasikalasasikala7975
@sasikalasasikala7975 6 жыл бұрын
ගොඩක් ලස්සනයි හිතට ලොකු සැනසිමක් දැනනෙවා ස්තුතියි
@dinieseneviratne7511
@dinieseneviratne7511 3 жыл бұрын
Awurudu gaanakata passe ahana kotath south hangumak mai danenne! May God's blessings be with you for ever to open people's eyes 🙏 Aatha hime paaluwe inna welawakai balanne. Harima sanwedii....
@jayasinghearachchigheniros6053
@jayasinghearachchigheniros6053 5 жыл бұрын
කියන්න වචන නැ සොහෝදර තුමණී ඔබ අපේ රට වෙනස් කරන්න ගන්න උත්සාය සාර්ථක වෙන්න කියා ප්‍ර්රථානා කරනවා හරිම ලස්සණයි ගීයතමය වැඩ සටහන ජේසු පිහිටයි ඔබ තුමාට 🙏❤️ මම ඉන්නේ ඉශ්‍රයෙල් වල
@sriyanidms8934
@sriyanidms8934 4 жыл бұрын
හරිම ලස්සන වැඩසටහනක්,💕💚🎻🎻🎸🎺💃🎶🎵
@feeexcc5178
@feeexcc5178 5 жыл бұрын
ඔබතුමන්ගේ ආදරය මගේ රටට වාසනාවක් පිය තුමනි .ඔබ තුමන්ගේ දුව ඔබතුමන් වගේමයි .එත් එයා අහිංසක චරිතයක් .මම අදරෙය් දුවේ ඔයාට .
@anomasilwa3777
@anomasilwa3777 3 жыл бұрын
ch..ga.sikutia.silva
@swarnathilaka7972
@swarnathilaka7972 4 жыл бұрын
Great program thank you very much brother Charls.
@dermasaudi9393
@dermasaudi9393 3 жыл бұрын
Pramada welaa hoo maa videova dakeema Maga a vasanava godaak day egana gaththaa ser obata sirasaa nama vada namaskara karami sadu sadu sadu 🙏🙏🙏🌻🌻🌻🌻
@niranjanfernando701
@niranjanfernando701 5 жыл бұрын
Kandula opened my new life that was in the bottom of my heart 💓 .Thank you all who brought the program to the stage
@mohamedhanehar3842
@mohamedhanehar3842 5 жыл бұрын
Pleased with this show Kandula loved enjoying and the meaningful short discussion taking place in between,God bless everyone for creating such a program thank you and theruwan saranai Daham Pahana
@nandamadurapperuma4848
@nandamadurapperuma4848 6 жыл бұрын
U a great Very very emotional program Thank you so much.
@kemidupethmika9065
@kemidupethmika9065 5 жыл бұрын
God bless you Father Charles. Your all words are matching to load buddahs word...
@chanukasuresh5640
@chanukasuresh5640 5 жыл бұрын
Ass dekata kadulu apu wara gana ananthai obata Budu saranai ! Jasu pihitai 🙏🙏🙏🙏🙏
@ssspradeep4910
@ssspradeep4910 3 жыл бұрын
Obathumata mewani dawal idiriyta ganiyanna shkthiya labewa .jasu pihitai 💖💖💖🇰🇼
@janakeemuthukumarana5149
@janakeemuthukumarana5149 6 жыл бұрын
අටුවා ටීකා ටිප්පනි ඕනෙ නෑ.රටට මෙවැනි මිනිසුන් ඕන කරන කාලයක් මේක.වැඩසටහනට දිරිය දුන් සැමට ස්තූතියි .
@badranikapuge4770
@badranikapuge4770 5 жыл бұрын
Janakee Muthukumarana
@rpsamarasekara3645
@rpsamarasekara3645 5 жыл бұрын
Janakee Muthukumarana sangamiththa Puja Umashankar ka sangamiththa Balika Vidyalay
@dilanidili2380
@dilanidili2380 4 жыл бұрын
WATINA KATHIKAWAK
@amilanuwan7818
@amilanuwan7818 3 жыл бұрын
Ai awa onna kiyanne
@NisansalaAravinda
@NisansalaAravinda 12 күн бұрын
ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ගායු වේවා
@thusharithushari5637
@thusharithushari5637 5 жыл бұрын
හරියට වටිනවා ඔබතුමා කරන වැඩසටහන් සුභ පතනව
@lakshmanluckyekanayake8133
@lakshmanluckyekanayake8133 6 жыл бұрын
Great Program. Thanks to Bro. Charles & the music group. From Colorado.
@anuradhajeewandara1487
@anuradhajeewandara1487 4 жыл бұрын
Ft
@chamilamaraweera9603
@chamilamaraweera9603 4 жыл бұрын
I respect you and love your speech from 🇨🇦🇨🇦 🇱🇰
@chamindamihira3259
@chamindamihira3259 4 жыл бұрын
Yes me too
@dineshsampat2377
@dineshsampat2377 3 жыл бұрын
Nice 🇱🇰🇺🇸USA 😍🙏
@nethmidissanayake7361
@nethmidissanayake7361 3 жыл бұрын
Yates v
@samadhiperera9021
@samadhiperera9021 5 жыл бұрын
මම මගේ ජීවිතයේ ආසම කරන වැඩසටහන කඳුළ..... අපගේ ජීවිතයේ දුක් කඳුළු පිසදමා සතුටු කඳුළු පුරවන්නට ඔබතුමා දරන සේවය ඉමහත්......
@mfernando9567
@mfernando9567 6 жыл бұрын
Man asermer geether tikak thiyaner wa man godak asai. Ober godak issthuthi Brother Charles. Jesu pihitai 💒 💐 🌎 💓
@sulekageethanjali9645
@sulekageethanjali9645 6 жыл бұрын
KADULA Oba samata bohomath isthuthiii.ape ratata awashaya meyai...CHALS SAHODARA THUMENI oba thumata dirgaaueewa jesu pihitai......kadula wada satahanata suba pathanawa jp bs
@madumali905
@madumali905 5 жыл бұрын
Mema weda satahan baladdi. Welawa yanawa denenne nehe oba tuman hata deergayusha lebewa rata Inna API harima aasawen balance.
@arunipriyanthe2836
@arunipriyanthe2836 5 жыл бұрын
👌 .මරු.
@sugathrohana8787
@sugathrohana8787 6 жыл бұрын
tanks sir.....තෙරුවන් සරණයි ඔබට දීර්ඝායු වේවා
@chanukaygidaham2721
@chanukaygidaham2721 5 жыл бұрын
CHANUKA landlady vadasatahana. miss. apisathutin
@shincool1705
@shincool1705 4 жыл бұрын
Ammo...godak pin denawa ....hitata...godak danuna obatumage wachana jesu phitai.....me wadsatahanata sahabagi u samata teruwan saranai
@jayanthiranatunge8952
@jayanthiranatunge8952 6 жыл бұрын
Great 👍Harris Aiya so good to see you their !🙏🙏🙏🙏
@dilshanasiri5499
@dilshanasiri5499 3 жыл бұрын
uoooiiil
@asokafalk3714
@asokafalk3714 6 жыл бұрын
Ratharan duwe I like her`s voice. Nice young lady. Merry chrismas & Happy New Year 2019. To you & your family. God bless you.
@jeewanthasameera9057
@jeewanthasameera9057 3 жыл бұрын
Sunel.ederesingha
@laithalewis9145
@laithalewis9145 6 жыл бұрын
Amazing person...keep on going Sir Charles...Thanks for your great advise to Sri Lankan's.
@tuansally8289
@tuansally8289 6 жыл бұрын
Very good program bring on old songs farther Charles ok godbless you.Farouk andClare.
@luckydesilva8309
@luckydesilva8309 5 жыл бұрын
I think I was lucky to come across this performance on u tube and was so impressed the way you broke down the meanings of those songs and the way you spoke it's nice to know that people like you do exist in Sri Lanka who gives credit where it deserves keep up the good work and looking forward to the next one for sure Thank you once again for making my day
@pasindupiyuminda5115
@pasindupiyuminda5115 3 жыл бұрын
.app,
@ayodhcommunication5033
@ayodhcommunication5033 3 жыл бұрын
කදුල සදා ඔබ සමගයි.
@gaminibandara306
@gaminibandara306 2 жыл бұрын
1 1
@h.dgaminifonseka7519
@h.dgaminifonseka7519 5 жыл бұрын
බුදු සරණයි ....... ජේසු පිහිටයි...........
@vaiolakoda7852
@vaiolakoda7852 3 жыл бұрын
Harima lassanai watagath b s 😀😃😀😃😄😁😁🙏🙏🙏🙏🙏🙏😍
@janakasamaraveera6365
@janakasamaraveera6365 3 жыл бұрын
ලස්සන වැඩසටහනක් ,ඔබතුමාට ජයෙන් ජය ,බුදු සරනයි !!!
@patrickanthanies9774
@patrickanthanies9774 6 жыл бұрын
This is amazing program that you can change our society.thanks lots dear father Charles.
@nishiwithanage2172
@nishiwithanage2172 3 жыл бұрын
Mama Dakka super Nihathamani manussaya Bro. Chalers ❤❤❤❤
@lakmalinirosha4231
@lakmalinirosha4231 6 жыл бұрын
ශවෙන්ද්‍ර සර් ඔබ තුමාට තෙරුවන් සරණයි.සුබ උපන් දිනයක් වේවා.දීර්ඝායුෂ වේවා.හරිම ආදරෙයි සර් ගොඩාක් ගරු කරනවා.
@prasanganihettiarachchige6957
@prasanganihettiarachchige6957 5 жыл бұрын
One and Only the best program in the world not only in Sri Lanka. God bless you. Budu saranai.
@ishanka2008
@ishanka2008 2 жыл бұрын
ඔබගේ උත්සාහයට මාගේ ප්‍රනාමය 🙏
@lahirukoshila3933
@lahirukoshila3933 Жыл бұрын
Hi
@saduniperera9863
@saduniperera9863 3 жыл бұрын
ආදරෙයි මෙ වැඩසටහනට .එ වගේම ආදරනිය මිනිස්සුන්ට
@nirmaladevi5703
@nirmaladevi5703 6 жыл бұрын
ගොඩක් ලසන වැඩසටහනක් මම හරිම අසාවෙන් බලනවා
@jayanthiranatunge8952
@jayanthiranatunge8952 6 жыл бұрын
Sumith you makes all happen thank you 🙏
@shincool1705
@shincool1705 4 жыл бұрын
Obatumage watina adahas ape jivitawalata godak watinawa....jesu phitai
@gardihewageivan3320
@gardihewageivan3320 6 жыл бұрын
බ්‍රද චාල්ස්...තවත් ලක්ෂණ වැඩසටහනක්...,ඔබ මෙි කරන සමාඡසත්කාරය අතිවිශිෂ්ටයි...අපේ ලංකාවෙි තරමක් දුරට මත භේද ඔබතුමාට වෙනස්කල හැක..හදවතකට කතාකල හැකි ආදර හැගීමි බර මෙි වචන ඇසෙන මිනිසා තමා අවබොදයකින් වෙනස් වෙනවා..වරදට දඩුවමින් වෙනස් නොවෙන මිනිසා ආදර වචනයෙන් වෙනස් කරවයි..ඔබට සුභ පැතුමි..
@kwijayasundera259
@kwijayasundera259 5 жыл бұрын
...mm bn
@dammikdharmaratne3002
@dammikdharmaratne3002 4 жыл бұрын
You are great 👍 god bless you.
@dinuama2888
@dinuama2888 5 жыл бұрын
Obathumage wadasatahanak ahapu hama dawasakama mama aduwa mama adare nisa godak duk una kenek ath dan godak durata obe wadasatahan nisa mama hitha hada gana inne obata godak pin theruwan Saranai!!!
@ranjithkamaragoda4144
@ranjithkamaragoda4144 6 жыл бұрын
samajayak wenaskaranna puluwan KADULATA. harima sundari BRAOTHER KADULATA sahabagi una siyaludenatama JESU PIHITAI.
@darmadasabandara3453
@darmadasabandara3453 3 жыл бұрын
වැඩසටහන අති විෂිෂ්ඨයි🙏👍❤❤❤❤💚😀
@reshanfdo5506
@reshanfdo5506 5 жыл бұрын
රෙස්පෙක්ට් සර්, හැමදාමත් ආදරෙයි ❤️❤️
@gfx2324
@gfx2324 3 жыл бұрын
මමත් කොම්ලෝ❤️❤️❤️❤️❤️
@vijitamaarasingha2551
@vijitamaarasingha2551 5 жыл бұрын
Uba thumata godak pin sidda wenawa me wage wada satahanak pawattanawata.oba tumatath oba thumage paulatath dirgausama labewa
@vaiolakoda7852
@vaiolakoda7852 3 жыл бұрын
Niyamai hinawenna puluwan niyamai 😀😀😄😁😁😁😁😆🙏🙏
@vcare76
@vcare76 5 жыл бұрын
You r the turning point of my life farther..
@nimalisilva8028
@nimalisilva8028 3 жыл бұрын
Obage katha wall hariima yaathrtha wadiiii
@nimalisilva8028
@nimalisilva8028 3 жыл бұрын
Obage kathaa hariiima ARATHAWATH mama mee kathawa ahala aduwa But..aduwe ai kiyala theerenne naha.. Santhoosayak naha hithee.. Eke nisa atta santhoosayak naha hithee
@nimashisayanika9327
@nimashisayanika9327 5 жыл бұрын
ජේසු පිහිටයි ඔබතුමාට.
@sunitajayasinghe4717
@sunitajayasinghe4717 4 жыл бұрын
nadi I like your singing songs. best wishes nadi god bless you
@susithfernumdu-sr7xm
@susithfernumdu-sr7xm Жыл бұрын
තෙරුවන් සරණයි ජේසු පිහිටයි අල්ලා දෙවියන් පිහිටයි
@avparera228
@avparera228 2 жыл бұрын
Rata hadanna sahodara thumata haki weva! Amen!!
@champadias8141
@champadias8141 5 жыл бұрын
Attama hita ganna be oba ape hita hadana akaraya. Obata suba pethum sahodaraya 👍🙏
@danushkanandika2052
@danushkanandika2052 3 жыл бұрын
හරිම ලස්සනයි වැඩසටහන ඇස් දේකට කදුලු එනවා
@hettisisira6484
@hettisisira6484 3 жыл бұрын
මටත් එහෙමයි
@channanugegoda
@channanugegoda 11 ай бұрын
​@@hettisisira6484work 1m.🎉🎉🎉
@dilanganibandaranayaka2318
@dilanganibandaranayaka2318 4 жыл бұрын
bro Charles we are very proud of you because you're very great
@nalinrajapakse7622
@nalinrajapakse7622 4 жыл бұрын
I had the honour of meeting Bro Charles recently at a programme . I have been following his programmes , everything what he says has a relevance to your day today life . May he go from strength to strength . I fully endorse the comment he made about Mr Wasantha perera which is very true .
@nimeshajayawardhana7451
@nimeshajayawardhana7451 4 жыл бұрын
Obathuma Vishala samaja pariwarthanayakata Manasa hadanawa.oba thumata nirwan sampaththiya lebewa!
@ranjanisriyalatha9901
@ranjanisriyalatha9901 6 жыл бұрын
ස්තුතියි ඔබට ada samajayata oba wage ugatun අවශ්‍යයි digatama me wadasatahan karan yanna obata ජේසූ පිහිටයි 👍👍👍
@sssriwaran4138
@sssriwaran4138 Жыл бұрын
Brother, Yes, true. ..modern society, even as srilankans, we forget our own culture, where we lost our own inherited blessings from the mother srilanka. ...as you said we gave preferences and priority to unwanted things, devices, etc. ......otherwise why. ......two times, three times, four times, i call you. ..if you serious, you will call me. ....because today. ....love means, money, post, education and cheating both man and woman. .....but each of every one try to say. .....we are living in buddhist country. God bless you
@b.wvipulaguna9152
@b.wvipulaguna9152 6 жыл бұрын
ඔබ සමාජයක් සුවපත් කරයි! ඔබට ස්තුතියි
@dilukafernando8597
@dilukafernando8597 5 жыл бұрын
I am very proud of you and like to respect you.
@revsirimaldesilva3158
@revsirimaldesilva3158 3 жыл бұрын
Very meaningful programme
@dinushakalakanniyawamarala6001
@dinushakalakanniyawamarala6001 4 жыл бұрын
Kiyanna wachana na Sar lassana adasatahanak pirisidu chathana ganadai wasana God bless Sar obta vasantha Sar avith a nihathamani ohuga waif adera dapalak
@fernandonirmal9308
@fernandonirmal9308 6 жыл бұрын
ස්තූතියි ඔබ සියලු දෙනාටම ජීවත් වෙන්න ඉගැන්වීමට ජීවිතේ විඳින්න තේරුම් කර දුන්නාට
@nimalkatissera6808
@nimalkatissera6808 6 жыл бұрын
Hari aasaaven balanne,obata jaya saha shakthiya ,nirogi bava labevaa meya digatama karagena yanna
@prabakaranprabhakaran6131
@prabakaranprabhakaran6131 5 жыл бұрын
මම ඔබතුමාට ගොඩක් ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@susiladihetti4639
@susiladihetti4639 5 жыл бұрын
අගමි බෙදයක් නැති ඔබවැනි අය මෙලංකාදිපයට තවතවත් පහලවෙවා..
@renupriyadarshani8291
@renupriyadarshani8291 Жыл бұрын
Matiduni. Oba. Mage. Giwayai. Obata. Nitogi. Suwa. Wewa 🙏❤️👍
@menakastainwall9608
@menakastainwall9608 4 жыл бұрын
I'm buddhist brother Charles..proud of you! Excellent....
Ranwan pahana koo
4:04
H.R.Jothipala - Topic
Рет қаралды 5 М.
One day.. 🙌
00:33
Celine Dept
Рет қаралды 80 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 38 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 51 МЛН
Kandula Live Recorded at BMICH Jasmine Hall
2:46:50
Daham Pahana
Рет қаралды 983 М.
Ma Nowana Mama | With Anil Bharathi ( 15-10-2021)
1:27:17
Ma Nowana Mama
Рет қаралды 24 М.
سورة البقرة كاملة, رقية للبيت, وعلاج للسحر | القارئ علاء عقل - Surah Al Baqarah
3:58:13
KIK 25th Anniversary - Kandula FULL Program conducted by Brother Charles Thomas
2:25:53
Kadula Galle Part 01
1:14:26
Daham Pahana
Рет қаралды 281 М.
Ayat Kursi,Al Fatihah,Yasin,Ar Rahman,Al Waqiah,Al Mulk,Al Ikhlas,Al Falaq,An Nas By Saad Al-Ghamdi
3:58:51
Ayat Al-Quran Live - آيات القرآن مباشر
Рет қаралды 144 М.
One day.. 🙌
00:33
Celine Dept
Рет қаралды 80 МЛН