Kandula Niwannam - Voice Of Abhisheka Wimalaweera

  Рет қаралды 1,148,596

Ethrereum PoS

Ethrereum PoS

Күн бұрын

Пікірлер: 151
@madushanijayaweera4076
@madushanijayaweera4076 Жыл бұрын
මේ සින්දුව හරිම ලස්සනයි ❤ කියන්න ඔබත් ලස්සන ට ගායනා කරා❤🎶ගිතය හිමි ගයිකාවට නිවන් සුවය ලැබේවා 🌹❤🙏
@Dilkimadhushika771
@Dilkimadhushika771 2 жыл бұрын
කඳුළ නිවන්නම් නෙත නොතෙමනවානම් තනියට ඉන්නම් තනි නොකරනවානම් මතකයෙ ඉන්නම් අමතක නොමවේනම් සෙනෙහෙ පුදන්නම් හිත නොරිදනවානම්...// මල් පූදින්නේ දෑගිලි අතරේ තැලී පෙලී මියැදෙන්න නොවේ..// සෙනෙහෙ පුදන්නේ සෙනෙහෙ ලබන්නයි හිතරිදවා හඬවන්න නොවේ... කඳුළ නිවන්නම්... සඳ පායන්නේ හිරු නැති ලෝකේ ඝණදුර දුරු කරවා ලන්නයි සෙනෙහෙ පුදන්නේ අඳුරේ තනිවෙන හිතකට එළියක් ලැබ දෙන්නයි
@heshanrathnayake5091
@heshanrathnayake5091 2 жыл бұрын
මතකයෙ ඉන්නම් අමතක නොමවේනම්....♥️ සෙනෙහෙ පුදන්නේ සෙනෙහෙ ලබන්නයි... හිත රිදවා හඩවන්න නොවේ....❤
@MrTonyquyn
@MrTonyquyn Жыл бұрын
Did Abishek die?
@bullmastiffcloudy7475
@bullmastiffcloudy7475 Жыл бұрын
@@MrTonyquyn original artist died
@malanihemachandra8073
@malanihemachandra8073 Жыл бұрын
Wow great your voice ❤love .👍🙏🙏🙏❤
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
🤗♥️🌹. කදුල නිවන්නම් තනි නොකරනවා නම්. 🌹♥️🤗 🤗♥️🌹. සෙනෙහේ පුදන්නම් හිත නොරිදනවා නම්. 🌹♥️🤗 🤗♥️🌹. මල් පුදින්නේ දැගිලි අතරේ තැලී පොඩි වෙන්න නොවේ. 🌹♥️🤗 🤗♥️🌹. සෙනෙහේ උපන්නේ සෙනහේ ලබන්නයි ආදරේ. 🌹♥️🤗
@SubashiniNayanahari-jq2tp
@SubashiniNayanahari-jq2tp Жыл бұрын
රිද්දන්න බැරි කමට දැනෙනවා කියනවද..... හරිම ලස්සනයි... ඔයාගේ අනිත් හැම සිංදුවක් වගේම ❤❤
@Manu.5729
@Manu.5729 Жыл бұрын
සුපිරි.හැමදහ.මෙි.වගේ.සිංදු.කියන්න.බුදුසරණයි❤️❤️❤️❤️🙏🙏
@sameerasameera6927
@sameerasameera6927 Жыл бұрын
meyage voice eka lassanai.apith asai.habai me sinduwa meyage newei
@namodiniperera12
@namodiniperera12 Жыл бұрын
මේ සින්දුව අබිශේකාගෙ නෙමෙ..මේක කියපු ගායිකාව දැන් අවුරුදු හතරකට විතර කලින් මැරුනා
@SubashiniNayanahari-jq2tp
@SubashiniNayanahari-jq2tp Жыл бұрын
@@namodiniperera12 aiyooo...
@shehanchathushka9108
@shehanchathushka9108 Жыл бұрын
අහම්බෙන් play උන සිංදුවක්. නොහිතපු වෙලාවක😌💌
@dulinim111
@dulinim111 2 жыл бұрын
සෙනෙහෙ පුදන්නම් හිත නොරිදනවානං.... සිංදුවෙ ආසම පද පේලිය...😌
@lahirukoshila3933
@lahirukoshila3933 2 жыл бұрын
Mamath
@dreamflixstudio1673
@dreamflixstudio1673 2 жыл бұрын
සෙනෙහෙ පුදන්නේ අදුරේ තනිවූ හිතකට එළියක් ලැබගන්නයි 🥺
@nipuniruwanthika8675
@nipuniruwanthika8675 2 жыл бұрын
සිතක් නිවන, ජීවිතේම ආයෙත් මතක් කරන හඩක් තියේනම් මේ ලෝකේ අභී මිස් ඒ ඔයාගේ හඩ ❤️‍🔥 ඇස් පියාගෙන අහනකොට නිකම්ම ඇස් අගින් කදුලු වැටෙන්නේ අපිටත් නොදැනිම 😥😥 මේ ලෝකේ දහස් ගනනින් සිත් නිවන ඔබට ගොඩාක් පිං 🙏🙏🙏❤️‍🔥🌹
@thusharigunathilaka4379
@thusharigunathilaka4379 Жыл бұрын
@indikadamayanthi1496
@indikadamayanthi1496 2 жыл бұрын
සෙනෙහෙ පුදන්නමි සිත නොරිදනවානමි ❤❤❤. හරිම ලස්සනයි .
@maheshikadilrukshi6929
@maheshikadilrukshi6929 6 ай бұрын
It was really heart touching abhi. සිත රිදවනවානම් සෙනෙහසක් කොහෙද 😢
@chamodbhagya3430
@chamodbhagya3430 Жыл бұрын
ඒ හඩ භාවනාවක් ❤️❤️❤️❤️
@h.a.n.nhettiarachchi5308
@h.a.n.nhettiarachchi5308 2 жыл бұрын
මේ kata හඬ භාවනාවක් වගේ ❤️🥰💖🤭
@punchihan7210
@punchihan7210 Жыл бұрын
සෙහෙනෙ පූදන්නම් සිතනොරිදනවානම්❤❤❤❤😊
@sweethome7551
@sweethome7551 2 жыл бұрын
සොනෙහෙ පුදන්නම් සිත නොරිදෙනවා නම් සියලු ආදරණීයන්ගෙ පැතුම ♥️♥️♥️
@kaindika7349
@kaindika7349 2 жыл бұрын
කැමති ගී අතර සුන්දර ගී ...තෙරුවන් සරණයි !
@සිත්තරාවී-ප9ඨ
@සිත්තරාවී-ප9ඨ 2 жыл бұрын
තනියට ඉන්නම් තනි නොකරනවානම් 😔❤️
@egodawa
@egodawa 2 жыл бұрын
Original artist was killed by her husband. May rest in peace dear artist. This should be a great gratitude to her great voice.
@bernardweerasinghe234
@bernardweerasinghe234 2 жыл бұрын
Yes she was stabbed with a pair of scissors until death because of sheer jealousy by her sinful husband.
@lenamara1875
@lenamara1875 2 жыл бұрын
That's so sad, hope her soul rest in peace now away from a monster, I love this song.
@pradeepwithanage1354
@pradeepwithanage1354 Жыл бұрын
One of my favourite song since childhood...
@piyumanthipriyadarshani534
@piyumanthipriyadarshani534 Жыл бұрын
L
@playdisney5111
@playdisney5111 2 жыл бұрын
Wow, Great voice coach Abisheka 👏
@rochellehycinth2257
@rochellehycinth2257 2 жыл бұрын
Her voice melts my heart softly
@neeladamayanthi1235
@neeladamayanthi1235 Жыл бұрын
මල් පූදින්නේ දෑගිලි අතරේ ...තැලි පෙලි මියැදෙන්න නොවේ .... සෙනෙහෙ පුදන්නේ සෙනෙහෙ ලබන්නයි හිත රිදවා හඩවන්න නොවේ ...
@udarasrinath834
@udarasrinath834 3 жыл бұрын
ඔන්න මාත් සෙට් උනා නියමයි 👌
@darshanapradeep7344
@darshanapradeep7344 3 жыл бұрын
අභිශේකා = superb
@manoharenponnusamy1171
@manoharenponnusamy1171 2 жыл бұрын
It was so Soothing by the great Abisheka. A beautiful lady who brought our Island nation together by finding an other precious gem Pranirsha. Mesmerising voice by coach Abisheka and Pranisha sung together such a melodic "Nissara" Just imagine how fond we would be to enjoy had they got together again to make an epic peace of music by this "Kandula niwannam". Hope my dream comes true.!
@jagathsusantha5420
@jagathsusantha5420 5 ай бұрын
ලස්සනයි
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 Жыл бұрын
හරිම ලස්සන සිංදුවක්!
@dilshan2095
@dilshan2095 3 жыл бұрын
අභී❤️ හදවතේ ගායිකාව❤❤
@mangalarajapaksha6926
@mangalarajapaksha6926 2 жыл бұрын
මතකයෙ ඉන්නම් අමතක නොකරනවානම්.....
@himamusic3590
@himamusic3590 Жыл бұрын
goodak lassani😍😍💝💝
@jeyamsubramaniam409
@jeyamsubramaniam409 2 жыл бұрын
Whatever you say your "kanthula nivine naa". Hi daughter, you are doing a good service to the young generation. But you should be happy within yourself. God bless you.
@disnashyamalidissanayaka
@disnashyamalidissanayaka Жыл бұрын
ගොඩක් ලස්සනයි ❤
@rajanthony3136
@rajanthony3136 Жыл бұрын
Wow, Brilliantly sung , Brilliant. No harm done to the original.
@hamednearsdeen4053
@hamednearsdeen4053 Жыл бұрын
දියණියක් බිරිඳක් වෙලා අළුත් තැනකට යද්දි ඇගේ පැතුම මේ ඒත් සමහර පුතුන් තමන්ගේ මව සහෝදරි, දියණිය ගැන පමණක් උතුම්ව හිතනවා හැර ඔහුගේ සියළුම ඕන එපාකම් ගැන හිතන සහකාරිය ගැන නොහිතන්නේ ඇයි කියලා තවමත් හිතා ගන්න බැරි ප්‍රශ්නයක් ගීතයේ මුල් ගායිකාව මුහුණ දුන් ඛේදනීය තත්වය ගැන හිතුනහම වේදනාවක් දැනෙනවා මෙය කා වෙනුවෙන් ඇය ගායනා කළාද කියා දන්නේ නැහැ ඒත් ඇය විශ්වාස කළ පිරිමියා ඇයව ඇඬෙව්වා ඇය අත් හැරියා අවසානයේ ඇයට පිහි පහරකින් ඇයව මෙළොවින් තුරන් කළා ආදරණීය දුවේ නුඹට සුබ ගමන් 😢😢😢😢
@kethmalbro1034
@kethmalbro1034 11 ай бұрын
😢😢😢😢
@capturemoment6973
@capturemoment6973 Жыл бұрын
❤lassanaii
@kalyaniedirisinghe6216
@kalyaniedirisinghe6216 2 жыл бұрын
Wonderful darling.
@PujithaKuruwita-xu1zf
@PujithaKuruwita-xu1zf 8 ай бұрын
The meaning of this song I will wipe your tears if you don’t make me cry I will be there for you if you don’t leave me I will be in your memory if you don’t forget me I will be there for you if you don’t hurt e and leave me in the dark Flowers bloom to give beauty Not be withered and crushed to pieces I will be there for you if you don’t take advantage of my innocence The moon lights up the night sky When the sun is resting The moon gives healing to the darkest soul To. Release him of his pain.
@SLEMoney1
@SLEMoney1 Жыл бұрын
බොක්කටම වදින්න කියනවා කියන්නෙ මෙන්න මේකට😍
@kanthidodangoda3405
@kanthidodangoda3405 2 жыл бұрын
Supiri voice mage hadawathe gakikawa oya voice akata patta addarei all tha best
@PujithaKuruwita-xu1zf
@PujithaKuruwita-xu1zf 8 ай бұрын
I really like this song
@Kaki2000-p4l
@Kaki2000-p4l 22 күн бұрын
Superb❤❤
@sonalifernando8796
@sonalifernando8796 2 жыл бұрын
I love this Song .its real meaningful
@devikathushari3735
@devikathushari3735 6 ай бұрын
❤❤Beautiful
@maneeshaweerasiri7322
@maneeshaweerasiri7322 3 жыл бұрын
My fav ♥️abhi akka
@lakshikasamaranayake6605
@lakshikasamaranayake6605 2 жыл бұрын
Excellent singing abhi👍
@disnakumari2961
@disnakumari2961 Жыл бұрын
Deulee Diyadahara 💖💖💖💖
@pubudunilakshika1352
@pubudunilakshika1352 3 жыл бұрын
අභි අක්කා❤️
@sampathkumara2101
@sampathkumara2101 2 жыл бұрын
Wow ft.abisheka
@סמנטיפיתיאגי
@סמנטיפיתיאגי 2 жыл бұрын
Me sinduwa kochchra auwatha thwathwatha ahnna sethenwa
@ruwaninishani3593
@ruwaninishani3593 2 жыл бұрын
Harima lassani
@pulasthirajapakshe6943
@pulasthirajapakshe6943 Жыл бұрын
Niyamai👍👍👍👍👍👍❤❤❤
@donaldsilva-hg5pg
@donaldsilva-hg5pg Жыл бұрын
I remember as if it were today this artist sang this song very beautifully in the N. I. S. H. auditorium.
@sunilwickramasinghe4436
@sunilwickramasinghe4436 2 жыл бұрын
So sad Priyani Jayasinghe,un timely she left us,the original song belong to her
@mudithaathukorala1507
@mudithaathukorala1507 2 жыл бұрын
Yes, may she attain supreme bliss of nibbana
@shashikaerangi3275
@shashikaerangi3275 2 жыл бұрын
😢
@erindslive818
@erindslive818 2 жыл бұрын
Wow beautiful wow
@erindslive818
@erindslive818 2 жыл бұрын
Thanks Kevin thanks
@leslithamel3013
@leslithamel3013 Жыл бұрын
Pyiyani Rest in peace
@deepikadeepikafonseka-so4ms
@deepikadeepikafonseka-so4ms Жыл бұрын
Harima lassanai
@dilipahettige51
@dilipahettige51 2 жыл бұрын
Harima nihathamani kenek She has good attitudes My favorite coach
@jayanthijayawardena5016
@jayanthijayawardena5016 2 жыл бұрын
Very nice voice. ,I love very much
@ireshachani955
@ireshachani955 Жыл бұрын
සත්‍ය ගීතය ❤❤❤❤
@indradep1453
@indradep1453 2 жыл бұрын
My favorite Abhi❤️
@nihalfernandofernando2261
@nihalfernandofernando2261 2 жыл бұрын
Very good song I like it
@chandaniperera2139
@chandaniperera2139 Жыл бұрын
Lovely song ❤
@lakshmichandrikadancingcov9993
@lakshmichandrikadancingcov9993 Жыл бұрын
Mage Ratthtranepunesanda paryannea hiru nathi lowke ghanandura durukarawalannaye . Kandula newanname netha nothemanawarnme , thaneyata enname thaneyata enname thane nokarawarwanme . Mathakaye enname aremathaka nomaweaname Senehe pudanname hitha noredanawarnme . Ada mata call karanna . Nice .
@h.v.mendis498
@h.v.mendis498 3 жыл бұрын
Nice 👍 voice
@chamikadesilvadepura7818
@chamikadesilvadepura7818 3 жыл бұрын
Abhisheka Wimalaweera ❤️
@janakie1
@janakie1 Жыл бұрын
Lovely voice ❤
@shiromisilva3183
@shiromisilva3183 2 жыл бұрын
Excellent 👍 ❤
@wathsalananayakkara9195
@wathsalananayakkara9195 2 жыл бұрын
Wooww❤️❤️❤️❤️
@kavvdakavvdakavvdamaka8153
@kavvdakavvdakavvdamaka8153 Жыл бұрын
Dolantamaii maka niyama gonakk waharshana kiyakkdo gsnu lamaii kiyakkdo gonakk kutiyamsii dan gihillada gorilla gonakkdo kiyanna katawatt parawada kutiyamsii gsniga hilamaii nahamaii gadaya
@prasadkulathilaka6298
@prasadkulathilaka6298 Жыл бұрын
Happy birthday
@tilokarambukpitiya1035
@tilokarambukpitiya1035 Жыл бұрын
superb singing. what a voice.beautiful.
@chamarishashikala686
@chamarishashikala686 2 жыл бұрын
superb
@cookingwithsumudu184
@cookingwithsumudu184 2 жыл бұрын
Lassie
@maheshfernando1347
@maheshfernando1347 3 жыл бұрын
Excellent
@udarasrinath834
@udarasrinath834 3 жыл бұрын
Like 1 🤗🤗🙈👇
@sunshinezz1929
@sunshinezz1929 2 жыл бұрын
Excellent 😌😌
@lenamara1875
@lenamara1875 2 жыл бұрын
What? are you insane??
@SCD-y6l
@SCD-y6l 8 ай бұрын
2024❤❤❤
@rasangikanarangoda1358
@rasangikanarangoda1358 2 жыл бұрын
Very beautiful
@jeewaka59
@jeewaka59 Жыл бұрын
නාද එක්ක මේකකරා නම් මීට වඩා ගොඩක් සාර්ථක වේවි!
@kgangani5187
@kgangani5187 2 жыл бұрын
What a voice ❤❤❤
@peshalaimanthi6888
@peshalaimanthi6888 3 жыл бұрын
Wow
@pramodyakulathunga8022
@pramodyakulathunga8022 3 жыл бұрын
🥺🥺🥺👍👍👌👌
@eessa1727
@eessa1727 2 жыл бұрын
Beautiful ❤️❤️
@chathuchathurangachathu5096
@chathuchathurangachathu5096 3 жыл бұрын
Bawanawak meka
@sewminiekanayaka990
@sewminiekanayaka990 2 жыл бұрын
💖💖💖💖💖💖💖💖
@ridmirajaratne2031
@ridmirajaratne2031 2 жыл бұрын
To the love of my life ❤
@kevindijayamanne1208
@kevindijayamanne1208 3 жыл бұрын
@ranjithranjith6603
@ranjithranjith6603 2 жыл бұрын
My favourite singer. Rest in peace.
@nandaratnayake8785
@nandaratnayake8785 Жыл бұрын
Real love not for all
@chamindachami9595
@chamindachami9595 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ruwanmadushan5258
@ruwanmadushan5258 2 жыл бұрын
Lassanai
@achi8853
@achi8853 3 жыл бұрын
❤❤❤
@dhammavihari2
@dhammavihari2 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤
@ashenpoorna9317
@ashenpoorna9317 Жыл бұрын
Hadawatata wadina Honda getayak
@dinusha3902
@dinusha3902 2 жыл бұрын
❤️❤️😮🙂😌❤️❤️💓💓❤️‍🔥
@gunarathfernando9915
@gunarathfernando9915 2 жыл бұрын
Pls remind the original singer of this song. I love her singing. She is no more. Priyaani Jayasinghe.
@shamalkasenevirathna5310
@shamalkasenevirathna5310 3 жыл бұрын
😍😘
@sadaruvanlakshan4493
@sadaruvanlakshan4493 2 жыл бұрын
👌
@wijelathdhammika6193
@wijelathdhammika6193 2 жыл бұрын
😍😍
@fgjjgf2902
@fgjjgf2902 2 жыл бұрын
👍❤️❤️❤️❤️❤️
@Dreamy_daisies4
@Dreamy_daisies4 3 жыл бұрын
💗💗💗💗💗💗
@AKESH-w8u
@AKESH-w8u 2 жыл бұрын
❤️❤️❤️❤️👍👍💜️💜️💜️
@s.kpuwanehwararaja4124
@s.kpuwanehwararaja4124 Жыл бұрын
Udumbara
@vidusachi1537
@vidusachi1537 2 жыл бұрын
❤️❤️❤️❤️😌😌😌😌😌
@kavvdakavvdakavvdamaka8153
@kavvdakavvdakavvdamaka8153 Жыл бұрын
Handbags Hillman muna dakjama dolannga baduwa
@sriyanichandralatha5048
@sriyanichandralatha5048 2 жыл бұрын
Amaraniyai
@saedahmohammed1348
@saedahmohammed1348 2 жыл бұрын
😭😭🔥🔥🙏🙏🙏💔❤
Abhisheka  Wimalaweera Sinhala Song Collection|
22:28
Buddhi Sandanuwan
Рет қаралды 87 М.
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 17 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 61 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 71 МЛН
Kadula Niwannam (Cover) -  Abhisheka
4:26
Malith Sheridan
Рет қаралды 22 М.
Mada Seetha Nala Ralla
4:16
Ramaiah Muthuswamy - Topic
Рет қаралды 178 М.
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 17 МЛН