Kandulu hollalaa (කදුළු හොල්ලලා) Slowed And Reverb

  Рет қаралды 391,114

Minex Editz

Minex Editz

Күн бұрын

Пікірлер: 174
@RockyLiyon
@RockyLiyon 8 ай бұрын
කාටත් නොවේ හදවතේ කිසි දිනේ🥺🥀💗 ගිය තැන සතුටින් ඉනු මැනේ☺️❤️‍🩹🫀
@Promotharosha-x2o
@Promotharosha-x2o 7 ай бұрын
අනිවාරෙන් යඑ 😢😩
@Cha_Mi_Dhu_.
@Cha_Mi_Dhu_. 8 ай бұрын
කඳුළු හොල්ලලා මගේ සිනහවනු එපා හීන සමතලා කරලා දුරින් ඉනු එපා නුපුරුදු තනිකං අතරේ ඉන්න වෙන්නෙපා ඔයා හැරෙන්නට මේ ලෝකේ කවුරුවත් එපා කහටක් නොවේ හදවතේ කිසිදිනේ ගිය තැන ඉතින් ඔබ තුටින් ඉනු මැනේ යන්නට ගියේ හිතක් නෑ වගේ මදි වීද මා දුන්නු සෙනෙහේ මහමෙර වගේ සෙනෙහස දරා නොදැනිම දුරක් පැමිනිය නිසා ඔබ කිවු සැනින් වෙන්වෙමු කියා මට බැරි උනා හිත දර දඩු උනා කවුරුත්ම නෑ මා තරම් ආදරේ වැටහෙන දිනක් එන්නෙපා මගෙ සෙනේ ඔබ හරි තුටින් ඉනුමැනේ හැමදින්නේ තනිකම හොදයි මට ඉතින් මේ භවේ යන්නට ගියේ හිතක් නෑ වගේ මදි වීද මා දුන්නු සෙනෙහේ මතකය පවා අමිහිරි වෙලා ආයෙත් පෙමක් නොපතමි සදා ඔබ නේන බැවු දැන දැනම මා තාමත් අනේ මග බලනවා කවුරුතම නෑ මා.... 🥺🥀
@IsharaSewwandi-n1k
@IsharaSewwandi-n1k 6 ай бұрын
කදුලු හොල්ලලා මගේ සිනහවනු එපා.හීන සමතලා කරලා දුරින් ඉනු එපා.නුපුරුදු තනිකම් අතරේ ඉන්න වෙන්නෙපා.ඔයා ඇරෙන්නට මේ ලෝකේ කවුරුවත් එපා කහටක් නොවේ හදවතේ කිසි දිනේ ගිය තැන ඉතින් ඔබ තුටින් ඉනු මැනේ යන්නට ගියේ හිතක් නෑ වගේ මා දුන්නු සෙනෙහේ
@pubudugaming8990
@pubudugaming8990 5 ай бұрын
0:57
@suramyachinthani
@suramyachinthani 3 ай бұрын
@DidhadiKeminda
@DidhadiKeminda 6 ай бұрын
යන්නට ගියේ හිතක් නැ වගේ 😊 මදිවිද මාදුන්න සෙනේහේ ❤
@SlMobile-d9v
@SlMobile-d9v 16 күн бұрын
Hm❤😢😢
@GaganaSl
@GaganaSl Жыл бұрын
යන්නට ගියේන් හිතක් නෑ ❤ වගේ මදිවීද මා 😊දුන්නු සෙනෙහේ ❤
@tekshanerandika2539
@tekshanerandika2539 8 ай бұрын
යන්නට ගියේ හිතක් නෑ වගේ මදිවීද මා දුන්නු සෙනෙහෙ🥺❤
@RasikaSathsarani-sv5pe
@RasikaSathsarani-sv5pe 9 ай бұрын
ඔයා හැරෙන්නේ‍ට මේ ලෝකේ කවුරුවත්ම එපා 😩❤‍🩹🥺💔
@KanchanaSandakalum123
@KanchanaSandakalum123 Ай бұрын
😫💔
@SaduniThilakarathna-o7y
@SaduniThilakarathna-o7y 9 ай бұрын
Me song ekata vashii venavaa vageem eyavath mathakh venva ❤
@senjiudawela6767
@senjiudawela6767 9 ай бұрын
Thamath adarei sudu (N) ❤😊
@SarathSarath-i5d
@SarathSarath-i5d 6 ай бұрын
ඔයා හැරෙන්නට මේ ලෝකේ කව්රුත් එපා h❤❤❤
@ඉරෝෂණා
@ඉරෝෂණා 10 ай бұрын
කදුලු හොල්ලලා මගේ සිනහ වනු එපා.✋😔💔 හීන සමතලා කරලා දුරින් ඉනු එපා✋😔💔. නුපුරුදු තනිකම් අතරේ ඉන්න වෙන්න එපා..🥀😔💔
@RoshanRoshan-n5b
@RoshanRoshan-n5b 4 ай бұрын
මේ සින්දුව නම් පිස්සුවක් හදවතටම දැනෙනවා♥
@tharindudanshka-ur1di
@tharindudanshka-ur1di 10 ай бұрын
යන්නට ගියේ හිතක් නැ වගේ මදිවීද මා දුන්නු සෙනෙහේ. ☺️
@SlMobile-d9v
@SlMobile-d9v 16 күн бұрын
Hm❤😢
@chandanidileepa677
@chandanidileepa677 8 ай бұрын
යන්නට ගියේ හිතක් නෑ වගේ මදි වීද මා දුන්න සෙනෙහේ......... 😓💔🥀
@ViduUmaya
@ViduUmaya 10 ай бұрын
ඔබ නේන බැව් දැන දැනම මා තාමත් අනේ මග බලනවා 🥀🥀😫😫
@SudathSadath
@SudathSadath 6 ай бұрын
@piumibandara8580
@piumibandara8580 5 ай бұрын
යන්නට ගියේ හිතක් නෑ වගේ.. මදිවීද මා දුන්නු සෙනෙහේ....😢 ආයෙත් හැරෙන්න බැරි දුරක් මාත් එක්කම ඇවිත් මාව මගින් දාලා ගියපු ඔයාට තාමත් මං හරි ආදරෙයි සුදු❤🥺
@_-zv6nk
@_-zv6nk 9 ай бұрын
😢නුපුරුදු තනිකම් අතරේ ඉන්න දෙන්නෙපා 😭❤️‍🔥💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔
@sudeepalakshan3165
@sudeepalakshan3165 7 ай бұрын
ඔයා හැරෙන්නට මේ ලෝකේ කවුරුවත් එපා 🥺😘
@Saku-h5q
@Saku-h5q 8 ай бұрын
මා දිද මා දුන්නූ සෙනෙහ්වෙ❤😢 𝑉😊❤
@ishaninimeshika7464
@ishaninimeshika7464 4 ай бұрын
ඔබ කියූ සැනින් වෙන් වෙමු කියා මට බැරි වුණා හිත දරදඬු උනා..🥺🖤
@VijesiriManel
@VijesiriManel 3 ай бұрын
Ohoma kiyna godak Aya karema wanchawa Boruwa.panadenna Adarei Kiyala rawattala sadahatsma ain Kara. Hriyta nikn visikrna polkudu wage.eth waira karanne nemn. Eyge sathuta eya hoygena ynnthi. Eyata MN hadawathinma suba pathanawa.math ekka dakpu Hina eyath ekka Hari habakragnna Kayla.😊😊😊❤❤
@crezygril48
@crezygril48 10 ай бұрын
ආසම song එකක් 💔🥀🍃
@DanishaSathsarani-r2k
@DanishaSathsarani-r2k 10 ай бұрын
ඔයා හැරන්නට මේ ලෝකේ කවුරුත් එපා...🥺💗🥀
@LahiruSasanka-gm8hy
@LahiruSasanka-gm8hy Жыл бұрын
කදුළු හොල්ලලා මගේ සිනහවනු එපා... 🙂🤍
@kanthiperera6218
@kanthiperera6218 Жыл бұрын
apo na😁😉
@IreshSewwanda-u5j
@IreshSewwanda-u5j 9 ай бұрын
❤​@@kanthiperera6218
@nisansaladissanayake5865
@nisansaladissanayake5865 6 ай бұрын
😊
@PiuymiMadushika
@PiuymiMadushika 5 ай бұрын
ලස්සනයි 😇
@NimalHettiarachchi-d8j
@NimalHettiarachchi-d8j 2 ай бұрын
අපොයිනෑ
@SmilingDesertCreature-lz7ut
@SmilingDesertCreature-lz7ut 8 ай бұрын
Kuruthma nh ma tharam adare watahenna dinak enna epa mage senehe❤🤕
@RandikaIsuwa
@RandikaIsuwa Ай бұрын
ඔයා හැරෙන්නට මේ ලොකේ කවූරුවත් එපා 🥺❤️‍🩹
@PragaPragashini
@PragaPragashini 7 ай бұрын
මට දුන්නු දුක කාටත් දෙන්න එපා දෙවියනේ 😢🥺 මගේ පණ " sadha " 💔🔐
@GimhaniKaushalya-qy4yd
@GimhaniKaushalya-qy4yd 4 ай бұрын
ඔයා හැරෙන්නට වෙන කවුරැවත් එපා❤❤
@rashmikadanangaya2274
@rashmikadanangaya2274 8 ай бұрын
කෙල්ලො හැමදාමත් තමන්ට පණ වගේ ආදරේ කරන කොල්ල ව නැති කරගන්නවා!🥺💔🖇️
@DinuDinu-p5r
@DinuDinu-p5r 8 ай бұрын
🙂
@KINGCASPER-rq8uy
@KINGCASPER-rq8uy 7 ай бұрын
🙂
@sandali5577
@sandali5577 6 ай бұрын
කොල්ලොත් එහෙම තමයි සහෝදරයා 😊
@Hansihansi-c9z
@Hansihansi-c9z 2 ай бұрын
Thamath anee maga balanawa❤❤😢
@nethmisulochana9110
@nethmisulochana9110 8 ай бұрын
ඔයා හැරෙන්නට මේ ලෝකෙ කවුරුවත් එපා 🥺💔
@AMKsanjaliAmarasingha
@AMKsanjaliAmarasingha 7 ай бұрын
Ou manika
@gayanidarshika9696
@gayanidarshika9696 6 ай бұрын
ලස්සනයි❤❤❤
@MethiraSasunjith-hy5ul
@MethiraSasunjith-hy5ul 8 ай бұрын
ඔයා හැරෙන්නට මේ ලෝකෙ කවුරුවත්ම එපා ❤😢 (ewo)
@lasanthalasantha4490
@lasanthalasantha4490 11 ай бұрын
Thamath adarey sudu (c)
@PodihamuduruwoSara
@PodihamuduruwoSara 10 ай бұрын
සුපිරියි😢😢😢😢😢😢😢
@DeshinaSathsarani
@DeshinaSathsarani 3 ай бұрын
මහාමෙර වගේ සෙනෙහස දරා නොදැනිම දුරක් පැමිනිය නිසා ඔබ කියු සැනින් වෙන්වෙමු කියා මට බැරි උනා හිත දරදඩු වුනා 🥺🥺🥺
@ChathuMaduwanthi-n7b
@ChathuMaduwanthi-n7b 9 ай бұрын
Heart touching 😇🥰
@vidushanethsara2757
@vidushanethsara2757 9 ай бұрын
Mge pnh 😢 h ❤
@nishieliana7011
@nishieliana7011 8 ай бұрын
මතකය පවා අමිහිරි වෙලා ආයෙත් පෙමක් නොපතමි සදා🥀🥀🥀🥀🥀
@WishakaLalanthi
@WishakaLalanthi 7 ай бұрын
මතකය පවා අමිහිරිවෙලා ආයෙත් පෙමක් නොපතමි සදා...💔🥺😭
@WishakaLalanthi
@WishakaLalanthi 7 ай бұрын
😢
@RamyalathaRathnayake-g7r
@RamyalathaRathnayake-g7r 8 ай бұрын
යන්නට ගියේ හිතක් නෑ වගේ මදි වීද මා😢😢😢😢දුන්න සෙනෙහේ❤❤❤
@chandanidileepa677
@chandanidileepa677 8 ай бұрын
ඔබ කිව් සැනින් වෙන්වෙමු කියා මට බැරි උනා හිත දරදඩු උනා......😣💔🥀
@chalakakrishan6710
@chalakakrishan6710 7 ай бұрын
කව්රුතම නෑ මා තරම් ආදරේ ...💔 වැටහෙන දිනක් එන්නෙපා කිසි දිනේ 🤭💔
@thikshanadimuth3979
@thikshanadimuth3979 8 ай бұрын
මදිවීද මා දුන්න සෙනෙහේ.. 🥺
@chandanidileepa677
@chandanidileepa677 8 ай бұрын
කවුරුත්ම නෑ මා තරම් ආදරේ වැටහෙන දිනක් එන්නෙපා මගෙ සෙනේ......😣💔🥀
@ErrErr-j6b
@ErrErr-j6b 9 ай бұрын
මදි වීද මා දුන්නු සෙනෙහේ😢💔😔
@DuminduSudaraka
@DuminduSudaraka Жыл бұрын
මහ මෙරවගේ සෙනහස දරා🥺 නොදැනීම දුරක් පැමිනිය නිසා☺️ ඔබ කිව් සැනින් වෙන් වෙමූ කියා😖 මට බැරි උනා හිත දර දඩු උනා😖❤️‍🩹..... කව්රුත්ම නෑ මා තරම් ආදරේ🙂.... වැටහෙන දිනක් එන්නෙපා මගෙ සෙනේ🥺🙏
@kristeenaarora8876
@kristeenaarora8876 Жыл бұрын
වැටහුණු දිනෙක යලි ඔබ හිමි නැති බව දනිමි මා....
@DuminduSudaraka
@DuminduSudaraka Жыл бұрын
@@kristeenaarora8876 😞❤️‍🩹
@KINGCASPER-rq8uy
@KINGCASPER-rq8uy 7 ай бұрын
🥀🧘‍♂️🙂
@DuminduSudaraka
@DuminduSudaraka 7 ай бұрын
​@@KINGCASPER-rq8uy☺️❤️‍🩹
@DuminduSudaraka
@DuminduSudaraka 7 ай бұрын
🙂❤️‍🩹
@SenuriNimsara-yk7is
@SenuriNimsara-yk7is 7 ай бұрын
Adarei mage pana
@NotiSenu
@NotiSenu 8 ай бұрын
Nupurudu thanikam atharee .....😊😊😊💔
@DaminduSadew
@DaminduSadew 3 ай бұрын
කවුරැත්ම නෑ මා තරම් අදරේ වැට හෙන දිනක් එන්න එපා මගේ සෙනෙහේ 😢🫀"
@ThanujaUdayangani-mj8co
@ThanujaUdayangani-mj8co 9 ай бұрын
Mage Raththaran Kaurutham Na Man Wage Adare 😭😭😭😭💔💔💔💔
@upekshamadubashini-on4uc
@upekshamadubashini-on4uc 8 ай бұрын
මං ඔයාට හරි ආදරෙයි සුදු 😪💗U💗
@YshshshehhHheheheh
@YshshshehhHheheheh 9 ай бұрын
Manika ikmanatmma mama oyagaa kaaragann mannika😢😢😢😢😢😂😢😢
@Sadu.manikh
@Sadu.manikh 17 күн бұрын
0:40 නුපුරැදු තනිකම් අතරෙ ඉන්න වෙන්නෙපා ඔයා හැරෙන්නට මෙ ලොකේ කවුරැවත් එපා......🙂🫀💗S
@DenethPahasara-d1g
@DenethPahasara-d1g 9 ай бұрын
Oya harennata me loke kwruwath epa🥺❤
@JankanthePathiraja
@JankanthePathiraja 3 ай бұрын
Kadulu hollala🥺😩😩
@TharushiImasha-qc6ip
@TharushiImasha-qc6ip 8 ай бұрын
ඔයා හැරෙන්නට මේ ලෝකේ කවුරුත්ම එපා🥺♥️M A D U♥️🥺
@PadminiRajapaksha-ub6gj
@PadminiRajapaksha-ub6gj 4 ай бұрын
කවුරුත්ම නෑ මා තරම් ආදරේ වැටහෙන දිනක් එන්න එපා මගෙන් සෙනෙහෙ 🙂❤️‍🩹
@DilanJayakodi-hk3fn
@DilanJayakodi-hk3fn 7 ай бұрын
යන්නට ගියේ හිතක් නෑ වගේ මදි වි ද මා දුන්න සෙනේහේ 😔
@IsuruBandara-q3p
@IsuruBandara-q3p 8 ай бұрын
කවුරුත් ම නෑ මා තරම් ආදරේ😢😢😢
@Mr.kanna_di
@Mr.kanna_di 4 ай бұрын
මතකය පවා අමිහිරි වෙලා ආයෙත් පෙමක් නොපතමි සදා ඔබ නේන බැව් දැන දැනම මා තාමත් අනේ මග බලනවා 🥺
@ඇලෝන්2003
@ඇලෝන්2003 4 ай бұрын
ඔබ හරි තුටින් ඉනු මැනේ හැමදිනේ// තනිකම හොදයි මට ඉතිං මේ බවේ 🎵
@Sonalvidhusha
@Sonalvidhusha 4 ай бұрын
තනි කම හොදයි මට ඉතින් මෙ බවෙ ❤❤❤❤❤❤
@sdekanayake
@sdekanayake 10 ай бұрын
තනිකම හොදයි මට ඉතිම් මේ භවේ...🥺
@Nikiniuththara-xi2yr
@Nikiniuththara-xi2yr 6 ай бұрын
කවුරුත්ම නෑ මා තරම් ආදරේ වැටහෙන දිනක් එන්නෙපා මගෙ සෙනේ ඔබ හරි තුටින් ඉනුමැනේ හැමදිනේ තනිකම හොදයි මට ඉතින් මේ බවේ යන්නට ගියේ හිතක් නෑ වගේ මදිවීද මා දුන්නු සෙනෙහේ...
@sachinisathsarani8839
@sachinisathsarani8839 8 ай бұрын
ඔබ නේන බැව් දැන දැනම මා තාමත් අනේ මග බලනවා...😔❤️‍🩹
@rumeshchathuranga-9938
@rumeshchathuranga-9938 9 ай бұрын
Mama thamath ararei (A)😢
@රවීදු-ඳ4ස
@රවීදු-ඳ4ස 8 ай бұрын
Oya herennata me loke kauruwath epa 😢❤
@MadushaSewwandi-sh5dq
@MadushaSewwandi-sh5dq 6 ай бұрын
❤☺✌
@RASHI-k8i
@RASHI-k8i 3 ай бұрын
තනිකම හොදයි මට ඉතිං මේ බවේ.🥺💔
@KavinduHeshan-e9g
@KavinduHeshan-e9g 16 күн бұрын
කදුලු හොල්ලලා ඔයාගේසිනාසුනු එකට මට සමා වෙන්න ම්ගේ රත්තරන් 🥲🥺🥺
@naduninirasha178
@naduninirasha178 8 ай бұрын
ඔයා හැර වෙන කවුරුත් එපා අනේ ❤😢
@nilanthalasantha2740
@nilanthalasantha2740 8 ай бұрын
Kawda e 😼
@naduninirasha178
@naduninirasha178 8 ай бұрын
@@nilanthalasantha2740 💔
@JankanthePathiraja
@JankanthePathiraja 3 ай бұрын
Kadulu hollala
@kavishkakavishka9232
@kavishkakavishka9232 7 ай бұрын
Mh boy 🎉
@naduninirasha178
@naduninirasha178 7 ай бұрын
ඇත්තට මගේ කතාව කිවුවෝත් ට්කක් වෙනස් . ඉතින් මම දුප්පත් කෙල්ලෙක් පට්ටම දුප්පත් මහ ලොකු සල්ලි නැ මට ඉතින් මම කොල්ලෙක්ට ආදරය කරනවා එයා මාව තාත්තා කෙනෙක් වගේ බලාගත්තා . මගෙ අම්මා තාත්තා වැඩට ගියාම කොල් එකෙ පව මුලු දවසේම හිට්යා කෙනෙක් එයා මට පට්ටම ආදරෙයි එයා . එහෙම හිටපු කෙනා tik tok live යන්න පටන් ගත්තා එකට ගියපු දවසෙ ඉදාන් මාව නිකන් අමතකයි වගේ කිසිම ගානක්නැ එයා එයාගෙ ලොකේ එයා ඉන්නවා ඉස්සර මොනදේ උනත් මට හැමදේම කියනව එයා මට පට්ට ආදරෙයි මම බැන්නත් අඩනවා ඉතින් ඔහොම යන කොට දවසක් මට කොල්ලෙක් මැසෙජ් එකක් දැම්මා. මම ඉතින් වුන් එක්ක මැසෙජ් කරන්න ගියේ නැ බොලොක් කරා එයාව . ඉටපස්සෙ ඔහොම තව ට්ක දවසක් යද්දි මගෙ fb මැසෙජ්න්ජර් එකෙන් අර කොල්ලා මැසෙජ් දැම්මා ඉතින් මම බැලුවා බලද්දි එයා තිබ්බෙ දලා නන්ගි ඔයාගේ bf ගේ වැරැද්දක් තියේ එක කියන්න පොඩ්ඩක් වට්සැප් එක අන්බොලොක් කරන්න කියලා. ඉතින් මටත් මෙයා ගැන සැකයක් තිබ්බනේ මෙයා පට්ටම ව්දියට වෙනස් නිසා . ඉතින් අන්බොලොක් කරා අර කොල්ලව එයාගෙන් මම ඇහුවා අරකේ ss එක දලා මොකද්ද කියලා ඉටපස්සෙ එයා මට ss එවුවා මෙන්න ඔයාගෙ bf මගෙ gf එක්ක සම්බන්දයක් තියේ මෙ බලන්න කියලා . මට කරගන්න දෙයක් නැ දැන් මගෙ ඇග වෙවුලන්න ගත්තා මොකද මම එයාට ආදරය කරේ මගේ තාත්තාට ආදරෙය කරා,වගේ . එකයි පස්සෙ මම මගෙ bf ගෙන් ඇහුවා මොකද්ද මෙකෙ තෙරුම ඇයි මට මෙහෙම කරේ කියලා . එයා කිවුවෙ මම එයා එක්ක,රන්ඩු වෙන නිසා කියලා. ඇත්තම කිවුවොත් මම එයාට බැන්නා එයාගෙ වැරදි වලට එයා කුනුහර්ප කියනවා එවගෙ එවදි බැනලා ආදරේන් කතා කරා එහෙම කරලත් තමන්ගෙ කෙල්ල බැන්න කියලා වෙන කෙනෙක් ලගට යනවා එයා මම දෙන්න පුලුවන් උපරිම ආදරය දිලත් එයාට . කොහොම හරි මම එකට සමාව දිලා ලගට ගත්තා . ඉතින් එයාගෙ හැමදේටම මම ලගින් හිට්යා.එයාගෙ හැමදේටම උදවු කරා එත් එයා මන් ගැන හෙවුවේ නැ වටෙ ඉන්න අය ගැන හෙවුවේ මම මෙච්චර ආදරය කරලත් අර වැරැද්දට සමාව,දිලත් එයාගෙ වැරැද්දක් හදන්න ගියාම එයා එ වැරැද්ද මගෙ පිට්න් යැවුවේ මම දන්නැ අදටත් එ මොකද කියලා. මම එයාගෙ අම්මගෙ birthday එකට පව කේක් එකක් පව අරන් දුන්නා . එයාගෙ කොස් එකට ව්යදම් කරලත් හරිද එයා ඔහොම කරේ. මට සල්ලි නැ එත් මම යාලුවන්ගෙන් ඉල්ලන් හරි එයාට උදවු කරපු කෙල්ලෙක් එයා අදට දන්නැ එයාට ව්යදම් කරේ මට නැතුව කියලා . ඉතින් මිනිස්සු වෙනස් වෙනෙ ඔන්න ඔහොමයි පන දෙන්න කත කියලා අපෙ ලගට ඇව්ත් . යන්න ඔනි උනාම රටෙ නැති කතා හොයනවා . මම එයාට ආදරෙය කරේ ඇත්තට මගේම වෙයි කියලා ගොඩක් බලාපොරොත්තු තියන් අදටත් මම එයාට ආදරෙයි ගොඩක් . එයා මියුසිකල් වලට රැට ගියාම මම එයාඑනකම් ඉන්නො එලි වෙනකම් මට කොල් ගනිව් නේද කියලා හිතන් එත් නැ එයාට හොදම යලුවෙක්ට කෙල්ලෙක් හිට්යා එයාව ලොකු කරන් හැමදාම හිට්යේ යලුවො ලොකු උනා . ඉතින් මම කවදාවත් එවට බැන්නෙ නැ මොකද එකටත් එයා මට බනින නිසා එත් මම කවදාවත් යලුවෙක් ලොකු කරන් නැ මොකද යලුවෝත් එකට ඉදලා යන මිනිස්සු නිසා . හැමදේම තෙරුම් අරන් කෙනෙක් මම .එයාගෙ හැම වැරැද්දක්ම මම හදලත් අන්තිමේ එයාට එකට් මාව අප්පිරියායි කියපු කෙනෙක් . එයා මට කොහොම කතා කරට් මම එයාට ආදරෙයි . එයා නැතුව සමහරක් වෙලාවට බත් ට්කවත් කන්නැ එතරම් මතක් වෙනො සමහර දවසට පිලුන් බත් පවා කලා හිට්යේ . එවගේ ඉදලත් මිනිස්සු මෙහෙම යද්දි මම ඔයාට දැන් ආදරය නැ කියලා කොච්චර දුකක්ද පපුව නිකන් පැලෙන්න වගේ දුකක් ඇති වෙන්නෙ . මම මාර ව්දියට හිර වෙලා ඉන්නෙ මගේම අයියා මල්ලිත් නැති වෙලේ මගේම සහෝදරයෙක් ට කියගන්න බැරි දුකක් හිතේ තියන් මම දුක් ව්දිනවා .මාත් හෙන ආසයි ඇව්දලා කියලා ජිව්තෙ ව්දින්න එත් මට එහෙම සතුට්ක් නැ මම සතුට කියන්නෙ මොකද්ද කියලා මම දන්නැ අරයා මගේ ජිව්තෙට ලං උනාම එයා මාව හිනාගස්සලා සතුටු කරේ ඉතින් එ මගේ හිනවත් අරන් එයා යන්න ගියා . කවදාවත් කට උනත් දුකක් දෙන්න ලං වෙන්න එපා යාලුවනේ එක දරාගන්න බැරි දුකක් .ලං වෙනවනම් දෙන්නට දෙන්නා තෙරුම් ගන්න . මෙ වගේ දුකක් කවදාවත් කටවත් ව්දින්න නම් එපා කියලා මම ප්‍රර්තනා කරනවා . ඉතින් මගෙ ලස්සන ළමයෝ මම ඔයාට තමා ආදරෙයි ඔයා මට කොහොම කරත් 🥺❤️ T ... 🥺❤🌍 .
@CharukaRajapaksha
@CharukaRajapaksha 7 ай бұрын
😢
@CharukaRajapaksha
@CharukaRajapaksha 7 ай бұрын
😢
@erandadilhan1958
@erandadilhan1958 7 ай бұрын
නුපුරුදු තනිකම් අතරෙ දෙන්නෙපා😊💔💔
@Hiruni-hk7hq
@Hiruni-hk7hq 10 ай бұрын
කාටත් නොවේ හිතේ ඉඩ 😢😢
@gayanperera900
@gayanperera900 7 ай бұрын
ආයිත් එන්න සුදූ 😭💔
@JethmiNawodya
@JethmiNawodya 4 ай бұрын
Mata oyawa godak mathak wenawa 😫😭😭😭💔
@kusumjayathunga6731
@kusumjayathunga6731 9 ай бұрын
කදුලු හොල්ලලා මාගේ
@SuwethaoshadiAsmitha
@SuwethaoshadiAsmitha 6 ай бұрын
❤️✊🥺
@dushansanjeewa290
@dushansanjeewa290 9 ай бұрын
❤❤
@IreshSewwanda-u5j
@IreshSewwanda-u5j 9 ай бұрын
❤❤❤😢😢
@DananjayaWeerathunga
@DananjayaWeerathunga 7 ай бұрын
මහමෙර වගේ සෙනෙහස දරා
@DiwiyaniTharushika
@DiwiyaniTharushika 6 ай бұрын
ඔයා හැරෙන්නට මේ ලොකේ කවුරුත් එපා...✋
@kanthiperera6218
@kanthiperera6218 Жыл бұрын
obe ku senin. Wenwemi Kiya hite dare dadu una😔😔😔😔
@KavinduPathum-mn7ze
@KavinduPathum-mn7ze 10 ай бұрын
ඔයා හැරෙන්නට මේ ලෝකෙ කාවත් එපා ❤😢😊
@ඇලෝන්2003
@ඇලෝන්2003 4 ай бұрын
🎼🎵 🔥
@Kasunchathuranga-ew6mi
@Kasunchathuranga-ew6mi 5 ай бұрын
❤❤❤❤❤❤❤❤
@RashminiShalani
@RashminiShalani 6 ай бұрын
Mathakaya pawa amihiri wela😢
@SuwethaoshadiAsmitha
@SuwethaoshadiAsmitha 8 ай бұрын
Oba koi senin wennwamu Kiya😑😊
@Surakshasewwandini
@Surakshasewwandini 8 ай бұрын
❤😊
@S.c.c.manorachandanayakChalmi
@S.c.c.manorachandanayakChalmi 7 ай бұрын
❤️❤️🥺🥺🥺🥺🥺🥺🥺
@JesiMery-ir5te
@JesiMery-ir5te Ай бұрын
🥺💗
@KushikaPerera
@KushikaPerera 9 ай бұрын
🥺🥺🥺🥺
@gayanidarshika9696
@gayanidarshika9696 4 ай бұрын
❤😢🎉
@Sisira-p4j
@Sisira-p4j 2 ай бұрын
❤❤❤❤❤😂😂😂😂
@DenethPahasara-d1g
@DenethPahasara-d1g 9 ай бұрын
😢😢🥺
@DananjayaWeerathunga
@DananjayaWeerathunga 7 ай бұрын
මතකයා අමිහිරි වේලා
@JaramSilva-gk8be
@JaramSilva-gk8be Жыл бұрын
😥❤️
@NimmiPrabodha
@NimmiPrabodha 2 ай бұрын
💔😊
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Poronduwak Meka Mage | Slowed + Reverb 💔
4:41
Chanaa
Рет қаралды 124 М.
Kandulu Holla - Nalinda Ranasinghe [www.hirutv.lk]
3:50
Hiru Life Music
Рет қаралды 5 МЛН