Poronduwak Meka Mage | Slowed + Reverb 💔

  Рет қаралды 134,642

Chanaa

Chanaa

Күн бұрын

Пікірлер: 144
@Kasthuri_2006
@Kasthuri_2006 3 ай бұрын
මා ඉන්නම් ඈතකින් නොගැටී ඔය ඇස් දෙකේ හැමදාමත් ආදරේ සඟවා හිතේ හිමිවීමක් නෑ ඉතින් ලං වූවට ඒ වගේ කවදාවත් ඉටු නොවේ පැතුමන් අපේ අහඹුවක් නොවේ වුනත් මුණගැහීම මේ අරන් යන්න බෑ දුරක් ඇසුර තව අපේ පොරොන්දුවක් මේක මගේ වෙනස් නොවන කිසිදාක දුරස් වුනත් ඔබට හිතේ තියේවි ඉඩ හැමදාක මුළු රෑ පුරා නින්දෙන් මා මුදා ඒ මතකයන් හැමදා සිහිවෙලා හිත පෑරුවත් කොතරම් විඳ දරා ඉන්නම් ඉතින් නෑවිත් යලි සදා හුරුකම් නිසා සසරේ පෙර එදා බැදුනත් ඉතින් නොදැනී නොසිතලා හැර යන්නේ නෑ කීවත් දිවුරලා අපි මේ භවේ අපගෙන් ගිලිහිලා
@ChanaaSlowed_Music
@ChanaaSlowed_Music 2 ай бұрын
@ViduUmaya
@ViduUmaya Ай бұрын
Lyrics 🙂❤‍🩹
@nisanthamangalika9640
@nisanthamangalika9640 6 ай бұрын
පොරොන්දුවක් මේක මගේ වෙනස් නොවන කිසි දාක.. දුරස් උනත් ඔබට හිතෙ තියෙවී ඉඩ හැමදාක..🙂❤
@Shanuwa_a
@Shanuwa_a 4 ай бұрын
අහඹුවක් නොවේ උනත් මුන ගැහීම මේ අරන් යන්න බෑ දුරක් ඇසුර තව අපේ 🥺❤️‍🩹
@dulakshisathsarani800
@dulakshisathsarani800 3 ай бұрын
කියන්න රත්තරන් ⁣මාව දාල යද්දි පොඩ්ඩක්වත් හිතුනෙ නැද්ද මේ දුක මං කොහොම දරාගනීද කියල..😢 ආයෙම එක වතාවක් හරි ඔය මූන බලන්න තියෙන ආසාව..❤😊
@Nethmisathsaraninethu
@Nethmisathsaraninethu 5 ай бұрын
Addict 🥺💔
@Nethmisathsaraninethu
@Nethmisathsaraninethu 5 ай бұрын
පොරොන්දුවක් මේක මගේ .. වෙනස් නොවන කිසිදාක 🥺💔 වෙනස් උනත් නුඹට හිතේ තියේවි ඉඩ හැමදාම 🥺❤
@ChamodKaveeshwara
@ChamodKaveeshwara 4 ай бұрын
☺️​@@Nethmisathsaraninethu
@GaniduSithum-mc1sp
@GaniduSithum-mc1sp 3 ай бұрын
๬😢
@SavindaUdayaRashmika
@SavindaUdayaRashmika 3 ай бұрын
​@@Nethmisathsaraninethu 😔😟😣💐
@Izuru___zzz
@Izuru___zzz 3 ай бұрын
🙂💔​@@Nethmisathsaraninethu
@oshadhasudara2925
@oshadhasudara2925 Жыл бұрын
මුලු රෑ පුරා නින්දෙන් මා මුදා ඒ මතකයන් හැමදා සිහි වෙලා හිත පැරුවත් කොතරම් විද දරා ඉන්නම් ඉතිම් නැවිත් සදා...😢
@ChanaaSlowed_Music
@ChanaaSlowed_Music Жыл бұрын
❤️‍🩹👍
@wooseok-y6t
@wooseok-y6t 3 ай бұрын
සමහර නොවෙනස් වුන දේවල් වලට තාම පසුතැවෙනවා❤😔💔
@ChandanaDharmapriya
@ChandanaDharmapriya 4 ай бұрын
ආසම සින්දුවක් ආසම විදිහට ❤❤
@AmashaSanduni-lo1th
@AmashaSanduni-lo1th 3 ай бұрын
අරන් යන්න බැ දුරක් ඇසුර තව අපේ 🥺❤️
@ShashikalaRajapaksha-v9c
@ShashikalaRajapaksha-v9c 4 ай бұрын
සමහර මිනිස්සු ඉන්නවා කොච්චර අමතක කරන්න හැදුවත් අමතක කරගන්න බැරි😪
@DewshiDinara
@DewshiDinara 3 ай бұрын
ඔව් ඇත්ත
@Shashi.326
@Shashi.326 Ай бұрын
කවදා හරි එයාට මතක් වෙයි එයා අත ඇරියෙ එයාට පනටත් වඩා අදරෙ කරපු කෙනෙක් කියලා❤️❤️❤️❤️🥺🥺🥺
@ChathumiLitharaChathumiLithara
@ChathumiLitharaChathumiLithara Ай бұрын
🥺❤‍🩹
@KalanaKalana-ll5jy
@KalanaKalana-ll5jy 3 ай бұрын
පොරොන්දුවක් මේක මගේ වෙනස් නොවන කිසිදාක සුදූ ❤.
@Shenuflogs8245
@Shenuflogs8245 3 ай бұрын
සමහර හමුවීම් තියෙනවා අදටත් ප්‍රහේලිකාවක්.. !!😊🖐️
@nirmalahaputhanthiri1187
@nirmalahaputhanthiri1187 6 ай бұрын
ලස්සනයි ගොඩාක් ,හිතට තදින්ම දැනෙනවා
@maleelankesh
@maleelankesh 3 ай бұрын
ඇත්තටම e wachana wala අර්ථය ..eka maaray..eth dukaii....
@ViduUmaya
@ViduUmaya 7 ай бұрын
"මා ඉන්නම් ඈතකින් නොගැටී ඔය ඇස් දෙකේ හැමදාමත් ආදරේ සගවා හිතේ..." 💔🥀🤍 විදූ දෝණි 💍Yash🌏
@MaheshDilshan-dy6hn
@MaheshDilshan-dy6hn 7 ай бұрын
Aa❤a
@DilmiShehani-x8g
@DilmiShehani-x8g 4 ай бұрын
Duka hithunu welawaka meka ahuwe ❤️‍🩹😔
@AjithAjith-d3x
@AjithAjith-d3x 3 ай бұрын
Adatath samaharu wenuven api hari lassanata hiina mawanawa........ 🥺🥺💔❤️‍🔥
@Shenu1500m
@Shenu1500m 21 күн бұрын
එ මතකයන් hemada සිහි වෙලා
@AyeshikaSevuwandi
@AyeshikaSevuwandi 3 ай бұрын
මම ඉන්නම් ඈතකින් නොගැටී ඔය නෙතේ... ඒ ඇස් දකින හැම වතාවකම ඒ ගෙව්න කාලේ අපහු මතක් වෙනවා 😢ඇයි අපි ආදරේ කරන අයට ඒ ආදරේ වටින්නෙ නැත්තෙ 🥺
@ChanaaSlowed_Music
@ChanaaSlowed_Music 2 ай бұрын
@Kasthuri_2006
@Kasthuri_2006 3 ай бұрын
පිස්සුවක් ❤
@ChanaaSlowed_Music
@ChanaaSlowed_Music 2 ай бұрын
@AmilaPushpe
@AmilaPushpe 4 ай бұрын
අදරෙයි😔😔😢😢😢😢
@PavithraDilhani-ct8pk
@PavithraDilhani-ct8pk 6 ай бұрын
Poronduwak Meka mage duruas wunath obata hithe thiyewi ida hamedama😢❤🥰😘🌹🎧
@tharushadushen3897
@tharushadushen3897 3 ай бұрын
Man dannawa api adare karata kawadawath ekathu wenna ba kiyala 💔🥺eth man oyata godak adareyi manikh😔😔😔💔💔💔
@Denu_bby_12
@Denu_bby_12 10 ай бұрын
මෙ සින්දුව ව්හනකොට මතකයන් ඇවිස්සෙනවා😖😮‍💨🫀
@ShehaniKoushallya
@ShehaniKoushallya Ай бұрын
දුරස් උනත් ඔබට හිතේ තියේවි ඉඩ හැමදාට 🥺😔😔😓
@ShehaniKoushallya
@ShehaniKoushallya Ай бұрын
💔💔
@sanjeewanisandamali1191
@sanjeewanisandamali1191 Ай бұрын
පොරොන්දුවක් මෙක මගෙ වෙනස් නොවන කිසිදාක 🖤 දුරස් වුනත් ඔබට හිතෙ ඉඩ හාම දාම😮
@GsmNisho
@GsmNisho Ай бұрын
0:15 Meka ahadde amuthun feeling ekak danene❤❤❤❤
@IsharaSampath-xh2ip
@IsharaSampath-xh2ip 7 ай бұрын
Poronduwak meka mage ❤
@ChanaaSlowed_Music
@ChanaaSlowed_Music 2 ай бұрын
ඊලගට මොකක්ද ඕන සිංදුව ❤
@dulakshisathsarani800
@dulakshisathsarani800 2 ай бұрын
Hithumanapeta pem kalata song eka denna puluwanda 😢 my favourite song eka❤😔
@PriyankaraPriyankara-d2g
@PriyankaraPriyankara-d2g 2 ай бұрын
Poronduvak maga kavada vath atha arinna 😊😊
@SauwandiMax
@SauwandiMax 2 ай бұрын
කාවද ❤❤❤😊😊😊
@keshu-dn2lm
@keshu-dn2lm Ай бұрын
අනෙ මැනික ආයි එන්න🥺♥️😖 K🥺💔😫😫😫😫😫
@RidmaThejanjani-x4p
@RidmaThejanjani-x4p Ай бұрын
❤‍🩹🥺
@NalilNalil-ej4lg
@NalilNalil-ej4lg Ай бұрын
මොනවා කරාන්නද ඉතින් දුක තාමයි💔💔
@user-him2004
@user-him2004 2 ай бұрын
Awwwwww😩🖤✨😭
@JananiPabodi-m2b
@JananiPabodi-m2b 2 ай бұрын
Fv song 😩❤
@sanjeewanisandamali1191
@sanjeewanisandamali1191 2 ай бұрын
Ane eke lassana 😢😢
@YouTubeshot-o9t
@YouTubeshot-o9t 6 ай бұрын
Chanel eka subscribe karala tiyaganna. Like ekak dala oyalage adahasa comment karanna 😊❤
@hiruranasinghe-y9m
@hiruranasinghe-y9m 2 ай бұрын
එයා දවසක තේරුම් ගනී.එයාට නැතිවුනේ එයාට පනටත් වඩා ආදරේ කරන කෙනෙක් කියලා.😢❤
@PoornimaKawindi
@PoornimaKawindi 2 ай бұрын
Aniwarenma 🥺😖
@SithijaAuthorssewmina
@SithijaAuthorssewmina 2 ай бұрын
😢
@ShanikaNishanthi-ie1ju
@ShanikaNishanthi-ie1ju Жыл бұрын
❤❤❤❤
@KasunikaRashangani
@KasunikaRashangani 4 ай бұрын
🥺💞
@DanishaChamodi
@DanishaChamodi 3 ай бұрын
♥️♥️
@ProMo_vibe
@ProMo_vibe Жыл бұрын
🥺🖤
@Dahamiprarthana-w3z
@Dahamiprarthana-w3z 4 ай бұрын
💔😔
@LithmiLatheesh
@LithmiLatheesh 6 ай бұрын
😢😢😢😢😢😢😢😢Dukai😢
@PanagodagePawani
@PanagodagePawani 12 күн бұрын
Ane mata mara duki mata hitha ganna ba ai macahara adare Laga asaran une kiyala 🥺
@saraniudara3541
@saraniudara3541 Ай бұрын
🥺🥀💔....
@ChamilaHimashi-fc1vf
@ChamilaHimashi-fc1vf 3 ай бұрын
mouni roy ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😂🎉😊
@ChamilaHimashi-fc1vf
@ChamilaHimashi-fc1vf 3 ай бұрын
❤❤❤❤❤
@nipun3264
@nipun3264 Жыл бұрын
❤️
@WijeWije-x6l
@WijeWije-x6l Күн бұрын
❤❤A❤❤🥺❤️
@NilukaKumari-ql8hu
@NilukaKumari-ql8hu 6 ай бұрын
Fv❤
@IndikaKumara-tr3wd
@IndikaKumara-tr3wd 6 ай бұрын
ආදරෙයි 😢
@HimashiDewmini-nb9iu
@HimashiDewmini-nb9iu 2 ай бұрын
🥺💔🍃
@MerinasPranando
@MerinasPranando 2 ай бұрын
😔💔dan aya mafa nama 😔💔
@kumarakumara6053
@kumarakumara6053 9 ай бұрын
🙂❤️❤️
@Senu-d3e
@Senu-d3e 17 күн бұрын
🙂💔
@ImashManusha-d9r
@ImashManusha-d9r Ай бұрын
💔💔💔
@darsanavimu
@darsanavimu 6 ай бұрын
😢😢😢
@ChamindaFernando-q3y
@ChamindaFernando-q3y 2 ай бұрын
ආ පැටියෝ කොහොමද ❤❤😂
@methminehara
@methminehara 5 ай бұрын
❤️‍🩹🌹
@InodSadeepa
@InodSadeepa 7 ай бұрын
💗🥺
@shyamalimarasinghe1378
@shyamalimarasinghe1378 4 ай бұрын
💔
@මකරි__official
@මකරි__official 2 ай бұрын
🥺😍
@DinethInduwara75
@DinethInduwara75 2 ай бұрын
❤❤🎉
@dlrkeshalaliyanage4189
@dlrkeshalaliyanage4189 8 ай бұрын
😢❤
@LahiruMadusaka-c4b
@LahiruMadusaka-c4b Ай бұрын
ada mawa dalagiya nokarpu dayakata 😢😢😢
@DinushaRukshan-nr4nl
@DinushaRukshan-nr4nl 9 ай бұрын
😔🎧
@lahirulakmal5920
@lahirulakmal5920 10 ай бұрын
🙂
@PrasadMadushan-di1pq
@PrasadMadushan-di1pq 6 ай бұрын
😭😭😭😭😭😭😭😭😭😭
@dulikadodanwala6330
@dulikadodanwala6330 7 ай бұрын
😢😢😢😢😢😢😢😢
@l.s.s.l2579
@l.s.s.l2579 2 ай бұрын
😣💔
@DilukaSadaruwan-uu1jp
@DilukaSadaruwan-uu1jp 5 ай бұрын
😢
@NSF_RICKY
@NSF_RICKY 7 ай бұрын
😞😟
@ThanujaDakshitha
@ThanujaDakshitha 5 ай бұрын
🥺🥺
@ChaniraDewmina
@ChaniraDewmina 2 ай бұрын
🥺❤️‍🩹
@ChanaaSlowed_Music
@ChanaaSlowed_Music 2 ай бұрын
@KavishkaRukshan-n5r
@KavishkaRukshan-n5r 5 күн бұрын
❤😂😂😂👭💏
@MatheshaMathishamathisha
@MatheshaMathishamathisha 2 ай бұрын
🥺💔💔💔
@RajithaKalum-j6i
@RajithaKalum-j6i 2 ай бұрын
❤❤😂
@JanithaGimhana-n5h
@JanithaGimhana-n5h 2 ай бұрын
😊
@renulatha7706
@renulatha7706 2 ай бұрын
😖😖😖
@ChamikaPiyadarsani-c8p
@ChamikaPiyadarsani-c8p 2 ай бұрын
😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤
@RathnayakaBandara-hk6co
@RathnayakaBandara-hk6co 5 ай бұрын
🥹🥹🥹🥹
@NilukshiRebeka
@NilukshiRebeka Ай бұрын
M8
@Nidarshanasathisha
@Nidarshanasathisha 9 ай бұрын
😞
@LilaLiliyan
@LilaLiliyan Ай бұрын
😂😂😂😂😂❤❤❤❤❤❤😊
@HdhdhHhhhdd-r6o
@HdhdhHhhhdd-r6o 2 ай бұрын
😭😭😭😭😭💔❤️‍🩹
@xg1833
@xg1833 16 күн бұрын
😑 ...❤️‍🩹
@SarathPremachandra-q3u
@SarathPremachandra-q3u 27 күн бұрын
😂😂😂❤❤❤😂😂😂
@ShehanJayasingha-o5i
@ShehanJayasingha-o5i Ай бұрын
මා ඉන්නම් ඈතකින් නොගැටි ඔය ඇස් දෙකේ හැමදාමත් ආදරේ සගවා හිතේ හිමිවීමක් නෑ ඉතිම් ලන්වූවට ඒ වගේ කවදාවත් ඉටු නොවේ පැතුමන් අපේ අබබුවක් නොවේ උනත් උනත් මුන ගැහීම මේ අරන් යන්න බෑ දුරක් ඇසුර තව අපේ පොරොන්දුවක් මේක මගෙ වෙනස් නොවන කිසිදාක දුරස් උනත් ඔබට හිතේ තියේවි ඉඩ හැම දාක// මුලු රෑ පුරා නින්දෙන් මා මුදා ඒ මතකයන් හැම දා සිහි වෙලා හිත පෑරුවත් කොතරම් විදදරා ඉන්නම් ඉතින් නෑවිත් යලි සදා අහබුවක් නොවේ උනත් මුන ගැහීම මෙ අරන් යන්න බෑ දුරක් ඇසුර තව අපේ පොරොන්දුවක් මේක මෙගේ වෙනස් නොවන කිසිදාක දුරස් උනත් ඔබට හිතේ තියේවි ඉඩ හැම දාක// හුරුකම් නිසා සසරේ පෙර එදා බැදුනත් ඉතින් නොදැනී නොසිතලා හැරයන්නෙ නෑ කීවත් දිවුරලා අපි මේ බවේ අපගෙන් ගිලිහිලා....😓💔
@DamayanthiManike-l6k
@DamayanthiManike-l6k Ай бұрын
දුරස් උනත් ඔබට හිතේ තියෙවි ඉඩ හැමදාට😢
@AvdheshKumar-s4h
@AvdheshKumar-s4h 4 ай бұрын
❤❤❤
@MaheeshaGunasekara-tx7is
@MaheeshaGunasekara-tx7is 6 ай бұрын
😢😢😢😢😢😢😢
@GihansaanjaliAnjali
@GihansaanjaliAnjali 5 ай бұрын
😢😢
@ArunaShantha-l7b
@ArunaShantha-l7b 10 ай бұрын
@slzooro4560
@slzooro4560 7 ай бұрын
❤😢
@wasanadilshani-fn5mp
@wasanadilshani-fn5mp 4 ай бұрын
😢
@janithchathuranga7837
@janithchathuranga7837 15 күн бұрын
💔🥺
@WijeWije-x6l
@WijeWije-x6l Ай бұрын
❤🥺💔🫶
@malikanishanthi-xo1cn
@malikanishanthi-xo1cn Күн бұрын
😢
@ThiwanyaMalkini-q1y
@ThiwanyaMalkini-q1y 4 ай бұрын
❤️
@TharushaPrabath-o4n
@TharushaPrabath-o4n 6 ай бұрын
😢❤
Panata namak slowed reverb/පනට නමක් slowed reverb
4:58
HB Songs Corner
Рет қаралды 87 М.
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Marunath mama mathu dineka ⎢ මැරුනත් මම මතු දිනෙක ⎢(Slowed ⁺ Reverb)
4:20
𝗦𝗵𝗮𝗻 ⟮𝚅𝚒𝚋𝚎s҈ ⟯
Рет қаралды 1 МЛН
මනෝපාරකට|Manoparakata| Slowed&reverb| Sinhala Song Collections
18:34
Aluth Kathawak(අලුත් කතාවක්) Slowed+Reverb
4:47
Obagen Tharam | ඔබගෙන් තරම් (Slowed + Reverb)
4:30
SAJI TH 🅥
Рет қаралды 1,7 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН