Kandy Bus Timetable |මහනුවර බස් වල කාලසටහන|

  Рет қаралды 16,139

TLOG with Anuradha

TLOG with Anuradha

Күн бұрын

Kandy Bus Time| #bus #srilanka #highwaybus #srilankavlog #kandy #kandyhighwaybus #bustime #kandy bus stand contact no #kandytocolombotrain

Пікірлер: 87
@lochanadeneth1811
@lochanadeneth1811 11 ай бұрын
සුපිරි 👍👍
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 11 ай бұрын
ස්තුති මල්ලි.
@samahithkisara2002
@samahithkisara2002 11 ай бұрын
🎉Super
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 11 ай бұрын
ස්තුති මල්ලි
@janakasampath6134
@janakasampath6134 10 ай бұрын
ඔබතුමාගේ වැඩසටහන් ඉතා ප්‍රශංසනීයයි. කඩුවෙල බස් නැවතුම්පොළෙන් පිටත් වෙන බස් රථ පිළිබඳ වැඩසටහනක් කරන්න.
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 10 ай бұрын
බොහොමත් ස්තුති...කඩුවෙල එක ලගදීම කරන්න ඉන්නේ..
@NalakaPriyantha-m5c
@NalakaPriyantha-m5c 11 ай бұрын
Super
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 11 ай бұрын
Thanks
@sameraperera9848
@sameraperera9848 Ай бұрын
ඔබ තුමාගෙ වැඩසටහන ගොඩක් වටිනවා. නුවර හරහා යන දුර ගමන් බස් ගැනත් විස්තර දාන්න
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
හොදයි ඉදිරියට බලමු ❤❤❤
@ChamindaSanjeewa-h8y
@ChamindaSanjeewa-h8y 11 ай бұрын
Niyamayi
@ThilakshanaDissanayake2887
@ThilakshanaDissanayake2887 11 ай бұрын
ජයවේවා..💙🙏
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 11 ай бұрын
ස්තුති..
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 4 ай бұрын
සුපිරි 👍
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 4 ай бұрын
👍👍👍👍❤
@MihirangaFernando
@MihirangaFernando 11 ай бұрын
Good job bro
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 11 ай бұрын
Thank you so much
@anuradhaoficial
@anuradhaoficial 17 күн бұрын
අයියේ මතුගම බස් එක තියෙන්නෙ කියටද නුවරින් 6.30 ද කියන්නකෝ අයියේ ලොකු උදවුවක්
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 13 күн бұрын
👍👍
@PrdeepMadushan-k9w
@PrdeepMadushan-k9w 11 ай бұрын
🎉🎉🎉
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 11 ай бұрын
Thanks
@thilandesiva4728
@thilandesiva4728 4 ай бұрын
මහනුවර - තංගල්ල bus ඒක උදේ 4.00 වෙද්දී. වත්තේගම via kandy(3.45a.m.) -colombo (6.15a.m.) ctb Nuwara eliya 12.15p.m.) kandy (2.45pm.) via Kurunegala(4.20p.m.) ctb Katharagama (10.00pm.) via kandy (5.15am) Kurunegala (6.45am.)
@rifkyahamed5730
@rifkyahamed5730 4 ай бұрын
Bro wattegama Colombo bus eka thynwd weekday vala
@thilandesiva4728
@thilandesiva4728 4 ай бұрын
@@rifkyahamed5730 හරිට time කියන්න බැ පොල්ගොලෙන් නම් උදේ* 3.30 ctb / *3.50-4.10ctb /* 4.50 private දවල් 12.00 ctb Colombo යද්දී 6.15 6.45 7.30
@sameraperera9848
@sameraperera9848 Ай бұрын
Super මහනුවර හරහා යන දුර බස් ගැනත් විස්තර දාන්න ගොඩක් වටිනවා
@dinusharajapaksha1663
@dinusharajapaksha1663 11 ай бұрын
අයියේ නුවරින් 3:30 උදේ යන යාපනය ctb බස් එක මොකක්ද අළුත් සේවාවක් ,කලින් ගියේ නෑ, මොන ඩිපෝවෙන්ද දුවන්නේ
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 11 ай бұрын
Depot එක නම් හරියටම බැලුවේ නැහැ මල්ලි..ස්තුති
@ajithnalinbandara1129
@ajithnalinbandara1129 6 ай бұрын
​​@@TLOGwithanuradhaslවව්නියාව එකක් තමායි ගියේ........
@CookwithSanjeewa
@CookwithSanjeewa 4 ай бұрын
❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 4 ай бұрын
❤❤❤❤👍
@thilandesiva4728
@thilandesiva4728 4 ай бұрын
Maharagama ඉදන් kandy එන bus list දන්න පුළුවන්ද?
@thilinipiumali1864
@thilinipiumali1864 11 ай бұрын
Colombo idan kandy walata bus time dnne nthd uden yna ?
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 11 ай бұрын
SLTB නම් රෑ 12 ඉදන් තියෙනවා..පුද්ගලික බස් 3.45 ඉදන් තියෙනවා.. time ඔක්කොම එක්ක ලගදීම video එකක් කරනවා..channel එක subcribe කරලා තියාගන්න
@RangaSBadanarachchiOfficial
@RangaSBadanarachchiOfficial 9 ай бұрын
Colombo kandy bus eliwenwakm thiyenwa vindi 10n 15n wage
@jenitatissera3675
@jenitatissera3675 8 ай бұрын
මහනුවර - හොරණ බස් රථයක් තිබෙනවාද? කීයටද?
@UKannakara
@UKannakara 7 ай бұрын
Horana Nuwara
@UKannakara
@UKannakara 7 ай бұрын
හොයන නුවර කීයටද තියේන්න
@sameraperera9848
@sameraperera9848 Ай бұрын
නුවර සිට මුතූර් වලට පාන්දර බස් එකක් තියනවද
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
👌👌👌👌
@kasurikaomesh9093
@kasurikaomesh9093 11 ай бұрын
මහනුවරින් උදේ 4.10 SLTB එක හම්බන්තොට නෙමෙයි අයියෙ තංගල්ල.
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 11 ай бұрын
හරි මල්ලි පස්සේ comment එකකින් එක හදන්නම් ..ගොඩක් ස්තුති
@kasurikaomesh9093
@kasurikaomesh9093 11 ай бұрын
@@TLOGwithanuradhasl මහනුවරින් පාන්දර 12ට KS Super Line එකත් එනව අයියෙ ත්‍රිකුණාමලය 211/69/45 හම්බන්තොට. අර්ධ සුඛෝපභෝගී සේවාවක් ඒක.
@JayamalKumudu
@JayamalKumudu 11 ай бұрын
🎉🎉
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 10 ай бұрын
Thanks
@DevikaWarnasuriya
@DevikaWarnasuriya 7 ай бұрын
Hanthana sadagiri seyata bus ekak thiyenawada
@jenitatissera3675
@jenitatissera3675 8 ай бұрын
මහනුවර බස් නැවතුමේ දුරකථන අංකය දෙන්න පුළුවන්ද?
@ErandaMadushanka-b9k
@ErandaMadushanka-b9k 5 күн бұрын
Kandy - Hatton තියෙනවද
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 5 күн бұрын
👍👍
@Ransilu-ch9es
@Ransilu-ch9es 3 ай бұрын
රත්නපුරේයට යන බස් තම තියනවා නේ meke thiyena වේලාවල්වලට
@krishanthakaluarachchi8217
@krishanthakaluarachchi8217 11 ай бұрын
මෙලේ හුගක් බස් අඩුයි නේද මාතර,යාපනය,නුවරඑළිය,වලපනේ,හැටන්,කුරුණෑගල, ඇතුළු තව හුගක් තියෙනවා
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 11 ай бұрын
නුවරඑලිය, හැටන් , වලපනේ, කුරුනැගල ලග ගමනාන්ත නිසා දැම්මේ නැහැ .. යාපනය තියෙනවා...මාතර Highway එක දැන් දුවන්නේ නැහැ ..ස්තුති
@krishanthakaluarachchi8217
@krishanthakaluarachchi8217 8 ай бұрын
මාතර මහනුවර හයිවේ එක වැඩ
@TudorGunawardena
@TudorGunawardena 3 ай бұрын
ගල්කිස්ස සිට නුවර බස් පටන් ගන්නේ කියටද දැන ගන්න පුලුවන්ද
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
👍👍
@travelwithni3592
@travelwithni3592 8 ай бұрын
මහනුවරින් කුරුණෑගලට මුල්ම හා අවසාන බස් එක කීයටද විනාඩි කීයෙන් කීය වගේ බස් වැඩද කුරුණෑගලට
@P.D.EDUCATION
@P.D.EDUCATION 6 ай бұрын
පලවෙනි එක 4.15 ට අවසාන එක රැ 10.45 ට විනාඩි 15 න් 15 ට තියෙනවා
@pererasanjeewa3394
@pererasanjeewa3394 Ай бұрын
මහනුවර 458 මතුගම තියනවා මහනුවර 16 අළුත්ගම thiyanawa
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
❤❤❤👍👍👍👍
@ShriyaniRanasinghe-f7q
@ShriyaniRanasinghe-f7q 7 ай бұрын
Kandy walin Rathnapura udema yana bus eka mokakda?
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 7 ай бұрын
බස් එක මොකක්ද කියල මතක නැහැ..time ටික නම් වීඩියෝ එකේ ඇති..ස්තුති
@rooproduction5312
@rooproduction5312 10 ай бұрын
Hatton wlt bus thiyenne mona time wltd? Haw 2n passe wge?
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 10 ай бұрын
Hatton walata Direct bus nehe.. Kandy bus ekakin gihin ethanin Hatton yanna..
@BuddhikaRaduwa
@BuddhikaRaduwa 9 ай бұрын
ඉරිදටත් මේ time ekata බස් තියේද රත්නපුර
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 9 ай бұрын
සාමාන්‍යයෙන් මේ බස් හැමදාම වැඩ කරනවා..
@DarshanaDarshana-t8u
@DarshanaDarshana-t8u 11 ай бұрын
Meka tikai beluwe bageta bagaya weradi 21 route eka badullen mehatai kandy walin badullata yana palweni bus ekai anthima bus 1i nuwantha badulla katunayake , badulla colombo bus 2
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 11 ай бұрын
Kandy - Badulla bus tika witharayi damme..dura idan ena bus wala time wenas wenna puluwan kiyala stand eken kiuwa..Thanks
@DarshanaDarshana-t8u
@DarshanaDarshana-t8u 11 ай бұрын
Kawadawath wenaswenne e bus deka hemadama timing yannee mn gihin thiyenawa anika peya 2:30-3:00 athara yanawa borunm ayyath gihin balanna dawasak
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 11 ай бұрын
ස්තුති මල්ලි..
@P.D.EDUCATION
@P.D.EDUCATION Ай бұрын
පුත්තලම / කල්පිටිය /හලාවත / මදම්පෙ / කුලියාපිටිය ..... බස් කාල සටහන නැ නෙ එවා දුර ගමන් සේවා නෙ
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 29 күн бұрын
එ ටික miss වෙලා නේද
@Chandravathil8h
@Chandravathil8h 3 ай бұрын
Jai maha Hindu rashtra maha bharatha sharkara government of India 🚩🇮🇳🙏 solmelu vndhanegalu namaste namaskar namaskarm 🙏
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 2 ай бұрын
Thank you best wishes from Sri Lanka
@devindiperera5766
@devindiperera5766 8 ай бұрын
Kandy to negambo time table Eka kiyannako
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 ай бұрын
වීඩියෝ එකේ තියෙනවා
@gameingghost
@gameingghost 8 ай бұрын
අනේ අයියෙ මහනුවර කොලබ බස් ගහන්නෙ මොන bus stand එකේ ද
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 ай бұрын
අයෙත් ඉස්සරහට බස් ටිකක් එකතු වේවි..
@manasimadurika2319
@manasimadurika2319 6 ай бұрын
නුවර - ඇල්කඩුව බස් තියෙන වෙලව දන්න කෙනෙක් කියන්නකො
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 6 ай бұрын
Thank you so much
@DasunChamara-r7d
@DasunChamara-r7d 7 ай бұрын
ඇබිලිපිටිය බස් කන්ටෑක් නම්බරයක් දාන්න
@sanasnizam1168
@sanasnizam1168 8 ай бұрын
1. KANDY 1 COLOMBO 2 .KANDY 42 ANURADHAPURA. 3 .KANDY 602 KURUNEGALE 4 .KANDY 45 TRINCOMALE 5 .KANDY 593 / 636 MATALE 6 .KANDY 22 AMPARA 7 .KANDY 21 BADULLA 8 .KANDY 69 RATHNAPURA 9 .KANDY 662 KEGALLE 10.KANDY 41 POLONNARUWA 11.KANDY 41 BATTICOLO 12.KANDY 81 PUTTALAM 13.KANDY 14 MONARAGALE 14. KANDY 47 NUWARAELIYA 15. KANDY 43 JAFFNA 16 .KANDY 43 MANNAR 17. KANDY 43 VAVUNIYA 18. KANDY 43 MULLAITIVU. 19. KANDY 69 AVISSAWELLA EMBILIPITYA AND HAMBANTOTA 20. KANDY 1 NEGOMBO 21. KANDY 17 PANADURA 22. KANDY 41 DAMBULLA 23. KANDY 22 MAHIYANGANAYA 24. KANDY 718 GAMPOLA 25. KANDY 662 MAWANELLA 26. KANDY 725 HATTON. NAWALAPITIYA 27. KANDY 10 KATHARAGAMA. MORE MORE........
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 ай бұрын
👍👍👍👍👍👍
@sanasnizam1168
@sanasnizam1168 8 ай бұрын
@@TLOGwithanuradhasl Mama Akurana
@LaleniLaleni
@LaleniLaleni Ай бұрын
Aluthgama nuwara
@NisalSilva-fu6kl
@NisalSilva-fu6kl 4 күн бұрын
NEGOMBO.KANDY
@P.D.EDUCATION
@P.D.EDUCATION 6 ай бұрын
වලපනේ බස් කාලසටහන නැනෙ
@ChinthanaDimuthu-bq8ic
@ChinthanaDimuthu-bq8ic 7 ай бұрын
කෝ 17 මහනුවර පානදුර බස් කාලසටහන ඔබතුමාලගේ වීඩියෝ එකේ නැහැනේ දැන්ම වැරදි නිවැරදි කරගන්න
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 7 ай бұрын
මහනුවර පානදුර බස් timetable එක තියෙනවා...බලන්න පොඩ්ඩක්.. ස්තුති..
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН