Galle Highway Bus Time Table| ගාල්ල නගරයෙන් ගමන් කරන බස් වල කාලසටහන

  Рет қаралды 5,752

TLOG with Anuradha

TLOG with Anuradha

Күн бұрын

ගාල්ල නගරයෙන් පිටවන බස් රථ වල ධාවන කාලසටහන #bus #highwaybus #srilanka #srilankavlog #bustime #luxurybuses #ගාල්ලේ_අපි #ගාල්ල #galle

Пікірлер: 20
@charithadeshapriya8374
@charithadeshapriya8374 5 ай бұрын
ගාල්ලෙන් බදුල්ල උදේ 5.10, 10.00, ගාල්ලෙන් නුවරඑළිය උදේ 6.10, 8.00, රාත්‍රී 8.40. ගාල්ලෙන් අම්පාර උදේ 5.25, රාත්‍රී 6.45, 7.45. ගාල්ලෙන් මාතලේ උදේ 6.00, 7.40. ගාල්ලෙන් හැටන් උදේ 6.20. ගාල්ලෙන් දෙහිඅත්තකණ්ඩිය උදේ 7.20, සවස 5.50. ගාල්ලෙන් මඩකළපුව උදේ 6.30, සවස 6.10. ගාල්ලෙන් මන්නාරම උදේ 6.30. ගාල්ලෙන් බලංගොඩ උදේ 7.10, දවල් 1.30. ගාල්ලෙන් කලවාන දවල් 12.50. ගාල්ලෙන් ඇඹිලිපිටිය උදේ 6.30 (normal),7.30 (highway), 9.15(highway), දවල් 11.20, 11.40, 1.30, 2.00(highway), සවස 5.50(normal), 6.30(highway) ගාල්ලෙන් සූරියවැව උදේ 9.05, දවල් 2.30. ගාල්ලෙන් මහනුවර highway උදේ 6.15, දවල් 2.30. ගාල්ලෙන් මීගමුව highway උදේ 7.30, සවස 4.30. ගාල්ලෙන් කුරුණෑගල highway උදේ 5.00 (කඩවත, මීරිගම හරහා), දවල් 1.45 (කටුනායක හරහා) , සවස 3.15 (කඩවත, මීරිගම හරහා) ගාල්ලෙන් හම්බන්තොට highway උදේ 7.00, දවල් 1.30. ගාල්ලෙන් තණමල්විල දවල් 1.25.
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 5 ай бұрын
Thank you...
@silmyrisvy
@silmyrisvy 5 ай бұрын
Ade bus weda kerai da
@gayanthaathapattu3887
@gayanthaathapattu3887 5 ай бұрын
අයියේ පාරේ ජෙට් එකක් වගේ ගාල්ල 15 මන්නාරම බස් එකේ විස්තර දැම්මේ නැත්තේ ඇයි . බස් දෙකක් තියනවා. එකක් මන්නාරමෙන් එනකොට අනික ගාල්ලෙන් පිටත් වෙනවා. බස් දෙකම ගාල්ල ඩිපෝවේ .
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 5 ай бұрын
තවම යනවද මේ බස් දෙක මල්ලි..? මේක නතර උනා කියල කිවා..
@gayanthaathapattu3887
@gayanthaathapattu3887 5 ай бұрын
@@TLOGwithanuradhasl ඒහෙමද ඇයි ඒ
@dakshithaherath7725
@dakshithaherath7725 5 ай бұрын
Thm Yanawa
@madushankalhara6680
@madushankalhara6680 4 ай бұрын
​@@TLOGwithanuradhaslතාම යනවා
@kasurikaomesh9093
@kasurikaomesh9093 6 ай бұрын
ගාල්ලෙන් උදේ 9.00 ඇඹිලිපිටිය එනව කඩවතින් උදේ 7.30 ඇඹිලිපිටිය එන හයිවේ බස් එකත්. ඒක ගාල්ල දාල එන්නෙ.
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 5 ай бұрын
Thanks Brother..
@lasinduamarasinha3063
@lasinduamarasinha3063 3 ай бұрын
EMBILIPITIYA ❤ ONI😊
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
අනිවාර්යයෙන්ම කරමු ඉදිරියට
@Highwaybus_Srilanka
@Highwaybus_Srilanka 5 ай бұрын
ගාල්ල මීගමුව බස් දෙක DS නෙමෙයි. Maco'ගේ. Maco Highway Express
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 5 ай бұрын
ස්තුති...
@chamodalakmini9300
@chamodalakmini9300 3 ай бұрын
Hama Poyatama bus wada karanawada
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
සාමාන්යෙන් වැඩ කරනවා..කතා කරලා බලන්න ..
@navindudananjaya342
@navindudananjaya342 4 ай бұрын
Galle to maharagma hiway bus na neda
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 4 ай бұрын
මාකුඹුර ට තියෙනවා
@navindudananjaya342
@navindudananjaya342 4 ай бұрын
Thankx aiye 💗
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 50 МЛН
Negombo | Sri Lanka | August 2024
24:11
orange
Рет қаралды 598
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 1,6 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33