🏍️ This is how to pick up the hornet on a cliff | හොනට් එක කන්දේ pick-up කරන්නේ මෙහෙමයි👈

  Рет қаралды 13,569

කජමතේ බයික්කේ - Kandy Hornet

කජමතේ බයික්කේ - Kandy Hornet

Күн бұрын

#hornet250 #kawasaki #slbikes #motorcycle #honda #automobile #dtracker #offroad
#hornet250 #motorcycle #honda
ඔබගේ අදහස්,යෝජනා චෝදනා අප වෙත යොමු කරන්න.එය අපේ නාලිකාවේ ඉදිරි පැවැත් ම සඳහා මහෝපකාරි වේ.අපගේ යූ ටියුබ් නාලිකාව සමඟ දිගට ම රැදී සිටින්න.
#tiktok : / kandy_hornet
#facebook : www.facebook.c...
ඉදිරිපත් කිරීම - ළහිරු මුණසිංහ
කැමරාකරණය හා සංස්කරණය - හිමේශ් බණ්ඩාර, ප්‍රභාත් ජනසංක උඩුවෙල

Пікірлер: 62
@notforme7777
@notforme7777 Жыл бұрын
Oya කන්ද හොදයී අයියේ අපේ තාත්තා මුලින්ම මට බයික් එක පුරුදු කරද්දී පුරුදු කරේ අන්ශක 90ට විතර කිට්ටු කන්දක😂
@manugahansanda397
@manugahansanda397 Жыл бұрын
😂😂
@Namada.Balanne.No.neme3
@Namada.Balanne.No.neme3 4 ай бұрын
හපොයි😂
@DinukaKiti
@DinukaKiti Ай бұрын
😂Oya kiyana vidiyata 90' asannna yanna nam ithin wrx dtrackerak thama ithin
@Nv22936
@Nv22936 Жыл бұрын
Tracker එක ගැනත් තව video එකක් ඔනේ..❤ ආසම D tracker එකට තමා❤❤....
@kandy-hornet
@kandy-hornet Жыл бұрын
හරී
@thiwanjana8763
@thiwanjana8763 11 ай бұрын
නොදන්න දෙයක් දැනගත්තා මම 😸💗 thanks bro🫂💗
@ruchirakeshan971
@ruchirakeshan971 Жыл бұрын
ගොඩ මඩ දෙකටම ඔට්ටු yamaha tw 200 වන්ඩියෙ වීඩියො එකකුත් ඕනා 😏❤️✌️
@githma_madhushan.
@githma_madhushan. Жыл бұрын
ප්ලැටිනා එකෙ පිටිපස්සෙ දෙන්නෙකුත් දාගෙන කන්ද අදින මම 😏එන්ජිම- මාව හොස්පිටල් ගෙනිහින් දාන්න අයියො 😅💔
@samanthakumarasamanthakuma4944
@samanthakumarasamanthakuma4944 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🏼👍🔥👍🙏🏼
@KalumSankalpa-nb3ko
@KalumSankalpa-nb3ko Жыл бұрын
අයියේ , බයික් එකට රතුයි කලුයි paint එක ගහනෝකෝ(අදහසක් පමනයි😊)
@kandy-hornet
@kandy-hornet Жыл бұрын
✌️
@RK-fm9yx
@RK-fm9yx Жыл бұрын
Thanks Ayye 🐝💙
@NebulaKnightsCollective
@NebulaKnightsCollective 4 ай бұрын
Niyamai lahiru ayye
@nishanthabandara9511
@nishanthabandara9511 Жыл бұрын
Good job
@kavishkahirushan7762
@kavishkahirushan7762 Жыл бұрын
❤️❤️🔥 Cupirii
@MahanPoorna
@MahanPoorna Жыл бұрын
අයියේ දන්නැති හින්දා අහන්නේ pick up කියන්නේ මොකද්ද
@kandy-hornet
@kandy-hornet Жыл бұрын
නතර කරලා තියන වාහනයක් ධාවනය කරන්න පටන් ගන්න එකට
@MahanPoorna
@MahanPoorna Жыл бұрын
Thanks
@gpsagarasampathranaweera4301
@gpsagarasampathranaweera4301 Жыл бұрын
🔥 thanks 🤘
@BlackFrozen-p9h
@BlackFrozen-p9h Жыл бұрын
අයියේ ක්ලච් තියන බයික් එකක ක්ලච් එක හසුරවන විදිහ ගැන කියලා දෙන්නකෝ . කන්දකදී නැවතුනොත් මොකද කරන්නේ , පාරේ 4හන්දියකදී වගේ කොහොමද එලවන්න ඕනී කියලා.
@kandy-hornet
@kandy-hornet Жыл бұрын
හරී 👍
@pahankottapola-2852
@pahankottapola-2852 11 ай бұрын
Aiye 400cc original registred bikes road legal da??( eg: drz ,cb4)plz reply
@kandy-hornet
@kandy-hornet 11 ай бұрын
400cc විතරක් නෙවෙයි 1000cc උනත් ලියාපදිංචිය හරියට තියනව නම් පදින්න පුළුවන් පාරෙ.
@pahankottapola-2852
@pahankottapola-2852 11 ай бұрын
@@kandy-hornet thanks aiye
@kavinducharuka2775
@kavinducharuka2775 Жыл бұрын
Mulma dawse hodama kattak Kewa mthky😂
@seskoxv4223
@seskoxv4223 Жыл бұрын
watinawa bro thank youuu
@kandy-hornet
@kandy-hornet Жыл бұрын
🤟
@supunchamara7403
@supunchamara7403 Жыл бұрын
එතකොට 2stok bike,කික් කරලා පදින එවා කොහොමද සහො කන්ද නගින්නෙ..😢
@kandy-hornet
@kandy-hornet Жыл бұрын
4.55 විඩියෝ එකේ තියනවා
@supunchamara7403
@supunchamara7403 Жыл бұрын
බොක්කෙන්ම අදරෙයි සහො...🤗🤗උබට ජය එකෙන්ම..බුදුසරණයි 👍👍
@kandy-hornet
@kandy-hornet Жыл бұрын
@@supunchamara7403 👍
@WishvaViduranga
@WishvaViduranga 11 ай бұрын
අයියේ හොනට් එකේ ජියර් අඩු කරද්දි එක ලග අඩු කරන්න හොද නැද්ද නැත්තම් අපිට ඕන ගනට ඈත ඉදන් එක එක අඩු කරන්න ඕන ද අය්යේ අනිවාරෙන් කියන්න
@dinethpasindu
@dinethpasindu 11 ай бұрын
tnxx
@ialindanimesh662
@ialindanimesh662 Жыл бұрын
6 එකේ review එකක් ඔනී
@kandy-hornet
@kandy-hornet Жыл бұрын
හරි 👍
@toxicfreefire761
@toxicfreefire761 11 ай бұрын
Thank u ayya mata dn one bike ekk ganna puluwan
@thilinasangith2824
@thilinasangith2824 11 ай бұрын
Brand new hornet bike ekkk kiyada ayya
@kandy-hornet
@kandy-hornet 11 ай бұрын
බ්‍රෑන්ඩ් නිව් එන්නේ නෑ මල්ලි,රීකන්ඩිෂන් එන්නේ.ලියාපදිංචි කරපු එකක් ලක්ෂ 8 ඉදන් උඩට තියනවා
@thilinasangith2824
@thilinasangith2824 11 ай бұрын
E kiyanne paran bike aluth karanavadha? Nethnam venema keli set karala aluth ekk hadhanavadha
@kandy-hornet
@kandy-hornet 11 ай бұрын
​@@thilinasangith2824ජපානෙ පැදපු බයික් පොඩ්ඩක් හදලා මෙහෙට ගේන එක තමයි රීකන්ඩිශන් කියන්නේ.
@kawindu1910
@kawindu1910 Жыл бұрын
Hornet ake hp wedi neda tracker akata wada ayye hp kiyanne bike ake power aka neda
@kandy-hornet
@kandy-hornet Жыл бұрын
හොනට් හදලා තියෙන්නේ ගොඩක් ම කාපට් පාරවල්වල පදින්න.ට්‍රැකර් හදලා තියෙන්නේ කාපට් පරවල්වලයි, වළවල් තියනව පාරවල්වලයි දෙකට ම පුළුවන් විදිහට.ඒකයි එක පරට pick up නැත්තේ.
@prabashrusiru9224
@prabashrusiru9224 9 ай бұрын
Hornet eke torque power eka enne rpm 9000 weddi. Single cylinder bike wala rpm 3500 duma full torque enawa. Hornet eka rpm 16000 Di tracker ekata wada power. Ehema echchara race karan padinna bane kandak ganiddi. Ekai trail bike walata single cylinder enne wadiya race karanna ona na torque eke low down edan thiyena hinda.
@gamingshadow9915
@gamingshadow9915 5 ай бұрын
ඔක්කොම දන්නවා බයික් එකක් තමා නැත්තේ
@SunethDarshana-il8hf
@SunethDarshana-il8hf Жыл бұрын
❤️❤️
@prabodhalakshan
@prabodhalakshan Жыл бұрын
💜
@DV-ez7we
@DV-ez7we 6 ай бұрын
Therun na ne
@Melan.D
@Melan.D Жыл бұрын
Hornet eke hp wadi welath ai pickup naththe tracker tharag?
@kandy-hornet
@kandy-hornet Жыл бұрын
හොනට් පදින්න හදලා තියෙන්නේ කාපට් දාපු පාරවල්වලට සෙට් වෙන විදිහට,ට්‍රැකර් එක ඕන පරකට සෙට් වෙන්න හදලා තියෙන්නේ
@Melan.D
@Melan.D Жыл бұрын
@@kandy-hornet main road walath arinawane matchan 😒 weigh ekath habai gdk adui neda tracker eke.
@hichchiputhagaming
@hichchiputhagaming Жыл бұрын
🌝bara wedi hindalu....
@kandy-hornet
@kandy-hornet Жыл бұрын
ඔව් දෙක ම එක ම ස්පීඩ් එකේ වගේ යනවා ,හොනට් cbr ජේඩ්,ඔක්කොම චුට්ටක් වෙලා ගිහින් pick up වෙන්නෙ ඒ විදිහ තමයි
@prabashrusiru9224
@prabashrusiru9224 9 ай бұрын
Hornet eke full hp enna 10000rpm panna ona. Tracker eke full pickup wenawa rpm 9000 hen. Ekai wenas a four cylinder race wenna denna power eka enna. Kandaka nawaththala ganiddi ehema race karala denna bane.
@ranilpriyantha6776
@ranilpriyantha6776 Жыл бұрын
🤤🤍
@ThariduDarshana-vz2xj
@ThariduDarshana-vz2xj 10 ай бұрын
250හිරමන් පකවල් ලක්ෂ 3ට ගිය🤣🤣🤣🤣🤣
@kandy-hornet
@kandy-hornet 10 ай бұрын
ඉතුරු විඩියෝ ටික බැලුවන් 🤗පුතාට කූඹි පුකක් තරම් මොළයක් තියනව නම්,යතුරුපැදි ගැන නො දන්නාකම ඔය හැටි ම පුක දීගෙන ප්‍රදර්ශනය කරන්නෑ.පව් කොල්ලා,(ගොඩක් ඒවට එක ම කොපි කර කරත් දාලා)😂
@ThariduDarshana-vz2xj
@ThariduDarshana-vz2xj 10 ай бұрын
@@kandy-hornet අ එහෙම එපාද 🧑‍💻🖕🤣🤣🤣🤣🤣🤣250 පකවල් ලක්ෂ 12ට 15ට අරන් මෙකෙ හුකනව දාන්🤣🤣🤣🤣🤣🖕🖕🖕
@kandy-hornet
@kandy-hornet 10 ай бұрын
@@ThariduDarshana-vz2xj චූටි මේ ,ඔයා කුණුහරප ගොඩාක් කිව්වා කියලා දිනන්නෑ😂 කියන දේ තේරුම් ගන්නැතුව 😂
@ThariduDarshana-vz2xj
@ThariduDarshana-vz2xj 10 ай бұрын
🤣🤣🤣🤣🤣ලක්ශ දෙකහමාරට තිබුනු හිරමන ලක්ෂ 12ට 15ට අරන් පුකදෙනව මෙකෙ මු🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🖕🖕🖕🖕
@kandy-hornet
@kandy-hornet 10 ай бұрын
පැරදි ඔයා ඈ,හැම විඩියෝ එකට ම එක ම දාන්නේ 😂😂පුතාට කූඹි පුකක් තරම් මොළයක් තියනව නම්,යතුරුපැදි ගැන නො දන්නාකම ඔය හැටි ම පුක දීගෙන ප්‍රදර්ශනය කරන්නෑ.පව් කොල්ලා 😅
@ThariduDarshana-vz2xj
@ThariduDarshana-vz2xj 10 ай бұрын
@@kandy-hornet අනෙ උබ යතුරු පදි ඔස්තාර්ද හුත්තො🤣🤣🤣🖕🖕🖕🖕
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 53 МЛН
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 58 МЛН
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 48 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,4 МЛН
හොනට්🐝 එකක් ගද්දි මොනාද බලන්න ඕනි 🤔
8:48
කජමතේ බයික්කේ - Kandy Hornet
Рет қаралды 8 М.
Honda hornet 250 /mc 31  full sinhala review
13:59
SL AUTOMOBILE HUB
Рет қаралды 901
බයික් පදින අපි කරන ගොං වැඩ 🤐
14:22
කජමතේ බයික්කේ - Kandy Hornet
Рет қаралды 12 М.
Hornet Vs Jade | Bike Comparison | Biker.lk
11:46
biker lk
Рет қаралды 15 М.
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 53 МЛН