Kandy To Matale Full Train Journey With Matale Baby Train

  Рет қаралды 16,412

Sri lankan Train Vlogs

Sri lankan Train Vlogs

Күн бұрын

Пікірлер: 53
@dinusharajapaksha1663
@dinusharajapaksha1663 Жыл бұрын
කෝ කටුගස්තොට යකාපාලම නෑනේ, 33:54 කටුගස්තොට පොල්ගොල්ල වේල්ල සිට උකුවෙල විදුලි බලාගාරයට වතුර ගෙනියන බට දෙක,,ඔත්න බට එන කන්ද පැත්ත ,මහනුවර දිස්ත්‍රික්කය , දුනුවිල ,දොරගමුව ,අළුත්ගම ,අකුරණ , අපේ මහගෙවල් ,අපි ඔය කන්දනැගලා බට දෙක ලඟින් උකුවෙල ඩෑම් එක බලලා සුදු ගඟේ නාන්ට එනවා පොඩි කාලේ 😢😢😢
@SrilankanTrain
@SrilankanTrain Жыл бұрын
මාතලේ ලයින් ආව ෆස්ට් ටයිම් ඔය. ගොඩක් ඒව මිස් උනා නුවර ඉදන් කටුගස්තොට හරියට වෙනකල්ම. අනික සෙනගත් වැඩී එදා ට්‍රේන් එකේ හිතුවට වඩා
@nomadsaurabh9557
@nomadsaurabh9557 8 ай бұрын
Bro im from india 🇮🇳 In video description add train timings...how many train that route....best video
@SrilankanTrain
@SrilankanTrain 8 ай бұрын
I think in video I added all
@azeemansar2862
@azeemansar2862 10 ай бұрын
මාතලේ ලයින් එකෙ ගිහින්ම නැ යන්න ඔනෙ දවසක.. විඩියො එක මරු
@SrilankanTrain
@SrilankanTrain 9 ай бұрын
යන්න. හැබැයි එපාවෙනව ගමන. කෝච්චියෙ ගමන හරිම ඇගට අමාරුයි ඒ මාර්ගයේ. ගොඩක් හිමින් තමයි යන්නේ. හැබැයි ලස්සන අත්දැකීමක්
@mrthihariya9764
@mrthihariya9764 Жыл бұрын
Well ..i really enjoyed your video ..thank you
@SrilankanTrain
@SrilankanTrain Жыл бұрын
Thank you so much
@Ranuga20066
@Ranuga20066 2 ай бұрын
මාතලේ ලයින් එකේ යද්දී ලස්සන තේ වතු හම්බවෙන්නැද්ද❤
@SrilankanTrain
@SrilankanTrain 2 ай бұрын
@@Ranuga20066 ලස්සන ඒවනම් නැ පොඩි ඒවා එකක් දෙකක් හම්බෙනවා
@machahitheshkumarreddy4334
@machahitheshkumarreddy4334 Жыл бұрын
5:45 sounds like indian goods trains😅
@SrilankanTrain
@SrilankanTrain Жыл бұрын
Those coaches are very old and line is very weak
@jayashreemathiyalagan1635
@jayashreemathiyalagan1635 2 жыл бұрын
Beautiful Vedio
@SrilankanTrain
@SrilankanTrain 2 жыл бұрын
Thank you so much
@Kaveesha-xx6nk
@Kaveesha-xx6nk 9 ай бұрын
Kandy වල ඉදලා matale ටත් තියෙන්නෙ බෑවුමක්ද
@SrilankanTrain
@SrilankanTrain 9 ай бұрын
කදු ගතියක් තියෙනව ටිකක්
@moneyshistorys
@moneyshistorys Жыл бұрын
Wg 17 චමී අයියා උකුවෙල
@SrilankanTrain
@SrilankanTrain Жыл бұрын
@TheEpicTrainChannel
@TheEpicTrainChannel 2 жыл бұрын
3:09 Trinity eka langama thiyana halt eka. Mama ude iskole awidagena giyoth othana innawa train eka yanakan platform eke, Thank You Ayya me video eka dammata 💙 😍
@SrilankanTrain
@SrilankanTrain 2 жыл бұрын
You are welcome malli. Mokakda halt eke name eka Katugastota road da
@TheEpicTrainChannel
@TheEpicTrainChannel 2 жыл бұрын
@@SrilankanTrain Ne Asgiriya halt ekata mama enne,
@SrilankanTrain
@SrilankanTrain 2 жыл бұрын
Asgiriya halt eka laga neda 602 bus gahanne
@sameerasameera2370
@sameerasameera2370 2 жыл бұрын
Nice video.man eka serayak me rail pare train eken mathaleta gihin thiyanawa.
@SrilankanTrain
@SrilankanTrain 2 жыл бұрын
Nice experience ekak eeka
@salidusadunlakshan8194
@salidusadunlakshan8194 2 жыл бұрын
Ade Thisal Aiya Gammak Thamai A Ekanam❤😁💪
@SrilankanTrain
@SrilankanTrain 2 жыл бұрын
Thanks a lot malli ❤
@salidusadunlakshan8194
@salidusadunlakshan8194 2 жыл бұрын
@@SrilankanTrain ❤❤
@ceylontrains
@ceylontrains 2 жыл бұрын
😻😻
@SrilankanTrain
@SrilankanTrain 2 жыл бұрын
Aaye yamuthe
@mohamedazarmiskin690
@mohamedazarmiskin690 8 ай бұрын
Easily they can organize an express train from Matale to Colombo you 😮
@SrilankanTrain
@SrilankanTrain 8 ай бұрын
Yes. But they doesn't do it
@chanakabandara2363
@chanakabandara2363 2 жыл бұрын
කටුගස්තොට යකඩපාලම විඩියෝ කරලා නැහැ නේ ද 🤔
@SrilankanTrain
@SrilankanTrain 2 жыл бұрын
ගොඩක් සෙනග හිටපු නිසා සමහර ක්ලිප්ස් මිස් උනා
@ranjithliyanage6086
@ranjithliyanage6086 Жыл бұрын
කටුගස්තොට දි ගග හරහා පාලමේ යන කොටස සංචාරකයින්ට සුන්දරම දසුනක් ; ඡායාරූප ගත කිරීම දුෂ්කරයි. ගං ඉවුරේ සිට පාලම තරනය කරන දුම්රිය පෙන්විය හැකියි නේද ? මහයියාවට පෙර බින්ගෙන් එලියට එන .මාතලේ සිට එන දුම්රිය ත් පෙන්නුවනම් !!! දැනට පෙන්වන මේ පිටපත ද හොද උත්සාහයක සාර්තක නිමයුමක්. සතුටුයි , ස්තුතියි .සංස්කරණය කල හැකිනම් අර දසුන් දෙක , උත්සාහ කර බලන්න . සිත් ඇදගන්නා දෙපොලක්.
@SrilankanTrain
@SrilankanTrain Жыл бұрын
අනිවාර්යයෙන් නුවර කටුගස්තොට වෙනම දුම්රිය ගමනක් දාන්නම්
@ssap3717
@ssap3717 8 ай бұрын
They need to extend this line to Habarana via Sigiriya and Dambulla
@SrilankanTrain
@SrilankanTrain 8 ай бұрын
Never happened
@ssap3717
@ssap3717 8 ай бұрын
Tourists will love a train from Kandy to Sigiriya and Trinco once line is connected to Habarana. Only 70km on flat land. Relatively easy connection@@SrilankanTrain
@dinusapolgampala5199
@dinusapolgampala5199 2 жыл бұрын
Is it a slow train
@SrilankanTrain
@SrilankanTrain 2 жыл бұрын
Yes
@geetazoe
@geetazoe 18 күн бұрын
Hello again, I'm from a documentary company called BriteSpark Films and we would like permission to license your video to include in our documentary - please let us know how you would like to be credited and if this agreeable? It is in the context of including some of your footage in an upcoming documentary about the Boxing Day Tsunami. Is there a best way to contact you?
@SrilankanTrain
@SrilankanTrain 18 күн бұрын
@@geetazoe I replied to your text ❤️.
@worldkn3255
@worldkn3255 Жыл бұрын
මාතලේ ට දවසකට train කීයක් වගේ යනවද
@SrilankanTrain
@SrilankanTrain Жыл бұрын
5ක් 6ක් වගෙ
@rushkarunanayake2957
@rushkarunanayake2957 Жыл бұрын
Train eke first class නැද්ද?
@SrilankanTrain
@SrilankanTrain Жыл бұрын
නැහැ
@asafernando6290
@asafernando6290 Жыл бұрын
අපි මාලිගාවට යන දවසේ මාතලේ ගිහින් එන්න express train thiyeda?keeyatada? Mathale yanne apahu peradeni awithda?
@SrilankanTrain
@SrilankanTrain Жыл бұрын
Matale Kandy Express trains naha. Okkoma slow
@asafernando6290
@asafernando6290 Жыл бұрын
@@SrilankanTrain විනාඩි කීයක් යනවද යන්න. එන්න තියෙන වෙලාවල් දන්නවද? අපිට 2.30 එන්න ඕනේ.
@SrilankanTrain
@SrilankanTrain Жыл бұрын
Me train eka 10.35 Kandy walin. Meka Matale yaddi 12 wage wenawa. Mathalen dura idan ena bus ekaka naggoth 1.30 weddi Kandy enna puluwa
@nilushasandamali32
@nilushasandamali32 8 ай бұрын
😮🎉😮😅😅😅😅😅
@SrilankanTrain
@SrilankanTrain 8 ай бұрын
Moko 😁
ЭТО НАСТОЯЩАЯ МАГИЯ😬😬😬
00:19
Chapitosiki
Рет қаралды 3,8 МЛН
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 20 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,4 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Двое играют | Наташа и Вова
Рет қаралды 4,2 МЛН
I flew to Sri Lanka to eat Street Food. 🇱🇰
27:49
Dale Philip
Рет қаралды 363 М.
Trains and Car Сrashes #2 😱 BeamNG.Drive
8:37
Cars VS
Рет қаралды 1,2 МЛН
Sri Lanka Railway Journey
16:12
Hans Verhoeven
Рет қаралды 54 М.
Demodara Rail Loop & Colombo - Badulla Night Mail Train
8:10
Ayesh Dumindu
Рет қаралды 82 М.
Kandy To Colombo Morning Luxury Intercity Express Full Train Journey Experience
52:35
ЭТО НАСТОЯЩАЯ МАГИЯ😬😬😬
00:19
Chapitosiki
Рет қаралды 3,8 МЛН