අම්බුළුවාවේ සල්ලි වැස්ස 💸

  Рет қаралды 126,782

Thilini Nimeshi

Thilini Nimeshi

8 ай бұрын

අම්බුළුවාවේ සල්ලි වැස්ස 💸
Thank you for watching❤️
I post daily updates on,
Instagram: / thilininimeshiofficial
Whatsapp: whatsapp.com/channel/0029VaB2...
My other socials,
Facebook: / thilininimeshiofficial
Tiktok: / thilininimeshi
For business inquiries : business.thilininimeshi@gmail.com
My friends🥰
Dilshan ayya: / @daysofdilshan
Kethaka Ayya: / @kethakayasiru
Kavee and Sapu: / @kaveeandsapu
Chamara Ayya: / @chamarayashod
Kavishka ayya: / @kavishkasamaraweera
83/365
#365vlogschallenge #ambuluwawa #money

Пікірлер: 388
@MJJNamalDias
@MJJNamalDias 8 ай бұрын
හොඳ දේවල් වැවෙනවා.... ඔයාලට කලින් දවසෙ උදව් ලැබුණා... අද ඔයාලා තව කෙනෙකුට උදව් කළා... මේවා දකිනකොට හරිම සතුටක් දැනෙන්නෙ සහෝ 😊😊😊❤️🙏
@thilininimeshi
@thilininimeshi 8 ай бұрын
🥰🥰❤️
@MJJNamalDias
@MJJNamalDias 8 ай бұрын
@@thilininimeshi 😊😊😊❤️👊
@wasanthajayasinhe7475
@wasanthajayasinhe7475 Ай бұрын
​@@thilininimeshi🤣
@raniduff8973
@raniduff8973 11 күн бұрын
2:27
@MJJNamalDias
@MJJNamalDias 11 күн бұрын
@@raniduff8973 😊👊
@user-yg6ig3jd1u
@user-yg6ig3jd1u 8 ай бұрын
අම්බුලුවාව කියන්නෙ නම් තනිකරම දිව්‍යලෝකයක්.මාත් ගිහින් තියන ලස්සනම තැන 🥰🥰
@whitegossip8691
@whitegossip8691 8 ай бұрын
😊ඔයාල ඒ කරපු උපකාරය ගැන කියන්න වචන නෑ💗. ඇත්තටම සතුටුයි🧡 ආදරෙයි ඔයාල හැමෝටම ❤
@user-ck1du4mh8h
@user-ck1du4mh8h 8 ай бұрын
Vj😊😊😊😊😊😊😊
@gayashanlakpriya
@gayashanlakpriya 8 ай бұрын
ලගටම ඇවිත් ගිහින්😊වැස්ස නැති දවසක ආවනම් තවත් ලස්සනයි ❤
@gamingthariya2434
@gamingthariya2434 8 ай бұрын
අක්කා හෙන ආදරණීයයි🥺 චාමර අයිය ඉන්න තැන පාලු නැතුව ඇති😂❤️
@piyumimaduahika3994
@piyumimaduahika3994 8 ай бұрын
මාත් ගියා කැම්පස් ඉද්දි අම්බුලුවා.... අදත් නියමයි ❤️❤️❤️❤️
@LahiriAbimani
@LahiriAbimani 8 ай бұрын
100k coming soon ❤🎉adareii akki aiya❤
@Sinna-SL
@Sinna-SL 8 ай бұрын
😍ගම්පොල, අම්බුළුවාව පට්ටම ලස්සන ප්‍රදේශයක්.👌👌👍👍❤❤
@travelaya_777
@travelaya_777 8 ай бұрын
මරු මරු හොඳේ අද එකත් මාරම ලස්සනයි හොඳේ.ලස්සනටම කරලා තියෙනවා vlog එක.travel කරන අයගෙන් ආසම කරන කට්ටියගෙන් තවත් සෙට් එකක් තමා ඔයාලත් ඉතින්.good luck දෙන්නටම ඉතින්... කොහේ ගියත් ඉතින් හැම වෙලාවෙම පරිස්සමෙන් කල්පනාවෙන් travel ටික කරගෙන යන්න ඉතින්
@Kavee435
@Kavee435 8 ай бұрын
තව සුට්ටයි 100k🥰ගැම්මක් තමා 😁
@DinukaRoudy
@DinukaRoudy 8 ай бұрын
චාමර අයියට කියන්න තරූ ලස්සනයි කියලා❤😍
@NilakshiSansala
@NilakshiSansala 8 ай бұрын
ඔයාලා ලගටම ඇවිල්ලනේ 😊 දවසක කොත්මලේ සෑයටත් එන්න❤
@nilankapereanilankaperera1797
@nilankapereanilankaperera1797 8 ай бұрын
අනේ මටත් ආසයි එහෙම යන්න.බුදු සරණයි ඔක්කෝටම.ආදරෙයි හොදේ.චාමර මල්ලි full fun නේද ,❤❤❤❤
@SlMultyHub
@SlMultyHub 8 ай бұрын
අම්බුලුවාවෙ එනව කියල කලින් කියන්න ඕන. කෑම බීම ඉන්න ඔක්කොම ලෑස්ති කරනවනෙ අක්කේ 😳 හම්බවෙලා කතා කරන්න හෙන ආසයි ඔයාල දෙන්න එක්ක. කොහෙ ගියත් පරිස්සමෙන් හැමදාම වීඩියෝස් බලනව ඔයාලගෙ 🥰
@user-sk6be6xl3o
@user-sk6be6xl3o 8 ай бұрын
Niyamai akki video aka 💕💕😘😘😘
@Mycraftbox297
@Mycraftbox297 8 ай бұрын
මං අම්බුලුවාවෙ කන්ද උඩටම ගිහින් තිබුනට ඔතන උඩට ගිහින් තිබුනෙ නෑ.මං කොන්දෙ ඔපරෙශන් එකක් කරලා ඉන්න නිසා උඩට එක්කන් ගියේ නෑ ලිස්සනවා කියලා ..මං නොදැකපු ලස්සන පෙන්නුවට ගොඩාක් ස්තුතියි නංගි..❤😊
@thushsradilruk8812
@thushsradilruk8812 8 ай бұрын
100K වලට ලගයිනේ Congratulations 🎉
@Sewmi_Fernando99
@Sewmi_Fernando99 8 ай бұрын
අක්කේ..video එක ලස්සනයි...❤️ කොච්චර ගියත් එපා වෙන්නෙ නැති තැනක් තමා අක්කෙ අම්බුළුවාව නන්.. 🥺❤️ මීදුම පිරිච්ච වෙලාවට බය හිතුනත් ලස්සනයි..පරිස්සමෙන් ඉන්න ඔයාලා හැමෝම.. බුදු සරණයි අක්කෙ..❤️
@chalansulochana2573
@chalansulochana2573 8 ай бұрын
වැඩිය නටන්න එපා තො වැටුනොත්.. චාමර අයියගේ වචන❤❤
@user-lu4wp3tr3d
@user-lu4wp3tr3d 8 ай бұрын
100k වලට තව ටිකයි❤❤❤🎉
@SD_CanDy
@SD_CanDy 8 ай бұрын
අපේ ගම ලස්සනයි තමා අක්කියෝ........❤️🤗
@ruwanikaushalya7838
@ruwanikaushalya7838 8 ай бұрын
දෙන්නා ටිකක් romantic වෙන්නකො එතකොට vlog තවත් ලස්සන වෙයි 😍🙂🥰
@user-fm4bi7kr3f
@user-fm4bi7kr3f 7 ай бұрын
මරු අනේ ආසාවෙන් බලනවා...❤❤
@nimashasenanayake6669
@nimashasenanayake6669 8 ай бұрын
Volg එක ලස්සනයි අක්කි ❤❤
@dilanlakshitha1746
@dilanlakshitha1746 7 ай бұрын
Adooo..ayya මරු❤
@surekalakmali407
@surekalakmali407 Ай бұрын
Api kanda nagan giye pattama lassanai ❤❤❤
@TharinduWeerasingha-kc9zq
@TharinduWeerasingha-kc9zq 8 ай бұрын
13:07 කෙතක අයියගෙ පින🥺 අක්කා වගෙ කෙනෙක් හම්බෙන්න🥺
@achalasamanmalee132
@achalasamanmalee132 8 ай бұрын
අපිත් ගියෙ ඔය වගේම මීදුම පිරුණු දවසක😍💖💗💖💗
@kavishkasamaraweera
@kavishkasamaraweera 8 ай бұрын
චාමර අපිට පෙන්නල නෑනේ උබගේ නංගිලව...🤔
@im_DDJ
@im_DDJ 8 ай бұрын
චාමර අයියට මස්සිනෙක් එපාද දන්නෑ
@sujeewasampath6454
@sujeewasampath6454 7 ай бұрын
වැස්ස පායාලා හිමීට පොදයක් යන අතරතුර මහත්තයා ගේ කොන්දට හේත්තූ වෙලා මහත්තයා කියන හැම දේකටම ඔව් ඔව් කියාගෙන ( ඇහෙන්නේ නැති නිසා ) බයික් එකේ යන ගමන් හරි සුන්දරයි , ඒ අතරතුර උනු උනු ඉගුරු දාපු ප්ලේන්ටියක් එක්ක සැර ලුනු මිරිසක් එක්ක රොටියක් කන එක වෙනම දෙයක් , මන් ආසම එයා එක්ක බයික් එකේ ඇවිදින්න ❤🥺 යන තැනක දෙන්නා එක්ක පරිස්සමෙන් ගිහින් එන්න , ආදරෙයි බුදු සරනයි ❤🌼🍃😌
@Dinusara993
@Dinusara993 8 ай бұрын
100k walata lagayine congratulations ❤❤❤❤❤❤
@ruwanthimadushani139
@ruwanthimadushani139 8 ай бұрын
Oyala ape paththe awith gampola hamadama sathuting inna akki ❤❤❤❤
@minzza__boy
@minzza__boy 8 ай бұрын
චාමර අයියා නංගිව බලා ගන්නවා වගේ චාමර අයියා කෙල්ල වත් එහෙම බලා ගණි ❤❤
@chamithharshana8963
@chamithharshana8963 8 ай бұрын
Kiwwa wagema gampola awa kohomada vibe eka ❤❤ nawalapitiye apu wele kiwwe mn ambuluwawe yanna kiyala ❤❤❤
@sanduniwathsala4212
@sanduniwathsala4212 8 ай бұрын
Awwss eka maru eka... ♥️🥺
@IRO.BOLE.YT_vip_Team
@IRO.BOLE.YT_vip_Team 8 ай бұрын
Mage amma ada rata idn awa ❤😊😊😊
@RuwanDHK
@RuwanDHK 8 ай бұрын
මිනිස්සු බොදවෙලා පෙව්නට සල්ලි පේනො නේ..😊
@KavinduAvishka-xr8zp
@KavinduAvishka-xr8zp 8 ай бұрын
Niyamayi akke❤
@Kaduruwela41kandy
@Kaduruwela41kandy 8 ай бұрын
පුලුවන් නම් හැමදාම දිග වීඩියෝ එකක් දාන්න ❤ අපි බලනව
@ibagatheyamu
@ibagatheyamu 8 ай бұрын
Thawa 800 i🎉🎉🎉
@user-ly2os1yu6q
@user-ly2os1yu6q 8 ай бұрын
my first comment on thilini nimeshi's comment section as a strenger to your channel. gampola api😍🥰
@sachinibandara4856
@sachinibandara4856 8 ай бұрын
තිලිණි අක්කා අර මනුස්සයා තේරෙන්නේ නැති බාසාවෙන් කියද්දී බලන් ඉදපු හැටි 🌝
@DushanthaGallageDinesh
@DushanthaGallageDinesh 8 ай бұрын
Lassanai akki❤
@sandeepadilshan8459
@sandeepadilshan8459 8 ай бұрын
100k ට ඉතාමත් ලගයි🥳
@PradeepKumara-cr3tf
@PradeepKumara-cr3tf 8 ай бұрын
සුපිරි ❤❤❤❤
@chef_kaviya
@chef_kaviya 8 ай бұрын
adoo 100K gahanna kalin mama congrat kara akke aiye gammak
@deenethraudani
@deenethraudani 8 ай бұрын
Coming soon 100K ❤️😘
@nimesha6084
@nimesha6084 8 ай бұрын
Video ek lassnai akke.❤️ape campus ekt ewilla.Tharindi akkat inw 💗
@whitegossip8691
@whitegossip8691 8 ай бұрын
❤99k😁 තව ටිකායි 😊 ❤100k😍 ගහමු ඉක්මනටම❤
@lakshashi1861
@lakshashi1861 8 ай бұрын
Aiytama hariyana nangi ❤chamara bosa maru ah 😊
@Nethmidivyanjalee-pj7ic
@Nethmidivyanjalee-pj7ic 8 ай бұрын
100k akkiiiiiii😍😍😍eelaga vlog ekenn
@user-uz6xm7yn8n
@user-uz6xm7yn8n 8 ай бұрын
ඔයාල ගියපු දවස හරි නෑ නැත්තන් මාර ලස්සනයි ❤
@Tech_By_Nethun
@Tech_By_Nethun 8 ай бұрын
Mn gampola adei kiyane kooooooo.. 😌Kandy Awath Aniyarin Kiyaneeeee Oya Dena Balane Asaiiii plzz...😪Vlog eka lassni 🤩😍😍
@tharindupradeep2994
@tharindupradeep2994 8 ай бұрын
අපිත් ගියා දැන් ටික දවසකට කලින්.දැන් හොදට පාර හදල.🥰🥰ලස්සනයි අක්කි.විඩියෝ එක❤❤
@SACHINTHARASHMIKA
@SACHINTHARASHMIKA 8 ай бұрын
කැම්පස් එකට ගිහිල්ලත් ලස්සන වීඩියෝ ටිකක් අරන් නැනෙ කැම්පස් එකේ... දුකයි යාලුවේ..❤
@slmalindha700
@slmalindha700 8 ай бұрын
100k වලට ලගයි නේද. ගැම්මක් තමා ඉතින් ❤
@KasuniSandamai
@KasuniSandamai 8 ай бұрын
Adath lassni vlog ek💖
@spider-c6b
@spider-c6b 8 ай бұрын
apith gampola mechchara lagata awithne aneee❤❤❤
@tutu96012
@tutu96012 8 ай бұрын
100k ganna thawa tikai yaluvee 🥰
@ChaRuX
@ChaRuX 8 ай бұрын
Maru 😍❤️
@ashennirmal6277
@ashennirmal6277 8 ай бұрын
99k akkeeeeeee😗💗😂ilaga v ekata 100k ghnn kiyl pathanawa😗💗
@mrdasu4180
@mrdasu4180 8 ай бұрын
Today can complete 100k good luck 🎉❤
@dewnuboy1547
@dewnuboy1547 8 ай бұрын
Thawa 800 i onea 💗
@INS_gaming
@INS_gaming 8 ай бұрын
පට්ටම ලස්සනයි
@ffyt506
@ffyt506 8 ай бұрын
100.K ලගයි😊😊🎉❤
@user-tl7ce3ir7p
@user-tl7ce3ir7p 7 ай бұрын
Ape paththa 🥰🥰
@BanuChandimal
@BanuChandimal 8 ай бұрын
boru kynd one na chamara ayyla nngi lassnay ❤
@thilininimeshi
@thilininimeshi 8 ай бұрын
💝💖
@_RED_MUSIC
@_RED_MUSIC 8 ай бұрын
දැන් පිස්සුවක් මේක😮 ඇබ්බැහීවෙලා අඩෝඔ😢😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤😂😂
@user-rg5lg1zq6d
@user-rg5lg1zq6d 6 ай бұрын
අම්බුලුවව my fv ❤️ තුම්පාරක් ගිහින් තියේ ❤️
@VinuInsider
@VinuInsider 8 ай бұрын
100 k coming Soon...😍
@shashikalaparanagama14
@shashikalaparanagama14 8 ай бұрын
අපි ඉන්නෙත් අම්බුලුවාව කිට්ටුව.මාවනැල්ලේ හෙම්මාතගම පාරේ අම්බුලුවාවට ලගයි
@nesandudulsad5500
@nesandudulsad5500 8 ай бұрын
ඉතිං දැන් උබලැ ගෙදර එන්න කියලද කියන්නෙ
@mathishaheshan9827
@mathishaheshan9827 8 ай бұрын
ඉතින් අපිට කියන්නේ මොකද ? 🤣
@user-ki2pj1ei7z
@user-ki2pj1ei7z 8 ай бұрын
Salli ehema ne😂
@WasanthiSubashini-kb8kp
@WasanthiSubashini-kb8kp 8 ай бұрын
හෙම්මාතගම ගැම්ම😅😅❤❤
@TharinduWeerasingha-kc9zq
@TharinduWeerasingha-kc9zq 8 ай бұрын
මරු අයියයි නංගියි තමයි 😅💔 8:23
@GAMINGDragon-db7pp
@GAMINGDragon-db7pp 8 ай бұрын
100K තව පොඩ්ඩයි ❤
@pasindudananjaya5397
@pasindudananjaya5397 8 ай бұрын
99 k යාලුවේ 🎉❤❤ තව පොඩ්ඩයී 🎉
@shenushani
@shenushani 8 ай бұрын
Adee ara issara cam eka allgena ka gahpu kella mechchra dura yai kiyl kauda hithuwe😊❤ hbai kana bona ekann watinawa hodta nthnm mona klth wdk nh
@hmjayasiribandara1604
@hmjayasiribandara1604 7 ай бұрын
අම්මෝ අම්බුළුවාවෙ උඩම හරියට යනකොට ඇග වෙව්ලනව .....ලස්සනම තැනක් ඉතිං❤❤❤
@pradiya8705
@pradiya8705 8 ай бұрын
Niyamay ❤
@HMDDias
@HMDDias 8 ай бұрын
100k එකට තව 1k විතරයි ඕන්‍ර් 🎉❤
@dilandassanayake2579
@dilandassanayake2579 8 ай бұрын
Apee paththata awithh neee❤❤❤
@Bhanuka3Yohan
@Bhanuka3Yohan 8 ай бұрын
ගම් පලාතට ඇවිල්ලා තියෙන්නේ.❤
@_himasha_
@_himasha_ 8 ай бұрын
Mmmcafe the vibe 🌝🤎 oke kama rasai miduma tibbat awata prisareth lassani ne 🥹🤎 kohomd madayama palatha lssani 💚 anith dawse fab ceylon ekn try krl blnn ethn kmath hodi 🌝
@LilaniGamage-os7nm
@LilaniGamage-os7nm 8 ай бұрын
Mage ammooo oyala uda neggata gedara inna magei kakul deka hiriwetenne hkz...
@xlrbnima2476
@xlrbnima2476 8 ай бұрын
Ade mn oyalwe dakka aiya thama hitiye habai mn baluwa oyalada kiyalt.. hodeta bala gene giya helmet eka galawala tibbe nati nisa wene kennek kiyela hituwa apa patta tat awa neda nice nice ❤😌
@MathishaMathisha-xt1du
@MathishaMathisha-xt1du 8 ай бұрын
Heta 100k ❤🎉
@user-kj4id6di8u
@user-kj4id6di8u 8 ай бұрын
අම්බුලුවාව ❤ 10 වතාවක් විතර ගිහින් තියෙනවා 😊
@RashiniAshika-of1ny
@RashiniAshika-of1ny 8 ай бұрын
100k❤ coming soon🎉
@sandeeparavihara7820
@sandeeparavihara7820 8 ай бұрын
උස තැන් වලට බය එකා නේද Galleface එකේ බැම්මෙන් beach එකට පැන්නේ😀🤣
@madhuwanthigamage-md3xp
@madhuwanthigamage-md3xp 8 ай бұрын
99k good luck 🎉🎉🎉
@__MuSiC__LoVeRs_
@__MuSiC__LoVeRs_ 8 ай бұрын
100k coming soon 💫✨️
@Saviya_LK
@Saviya_LK 8 ай бұрын
අපිත් ගිහින් ආවා ගිය සතියේ. මීදුම නැත්තං සුපිරි view එකක් බලාගන්න තිබුනා 🙂💞
@RivinduDilshan315
@RivinduDilshan315 8 ай бұрын
තව චුටයි අක්කෙ කොහොම හරි ඉක්මනින් 100k ගමු. අක්කේ❤
@thilininimeshi
@thilininimeshi 8 ай бұрын
Thank you මල්ලි💖💖💖
@asafernando6290
@asafernando6290 8 ай бұрын
කෝච්චියෙන් ගිහින් ගම්පොල Station eken බැහැලා අම්බුළුවාව බලන්න යන්න දුරද? එතනට බසයක ගිය හැකිද දන්න කෙනෙක් අනේ හරියට කියන්නකෝ
@NethuTharu-sj9yt
@NethuTharu-sj9yt 8 ай бұрын
ඒ කරපු උදව්වනම් වටිනවා ඒ කෙනාටා😊මේ වීඩියෝ එක බලව්වි මගෙ කකුල් දෙකත් වෙව්ලනවා පල්ලම පෙන්නද්දි🥲 මාත් අයියා වගේම උස තැන් වලට බයයි😂 ඔයාලා යන ගමන් පින්නවලත් ගිහින් එන්න🤭
@kulasinha
@kulasinha 8 ай бұрын
100k වලට ළගයි 🎉🎉😊❤
@thenujarandinu
@thenujarandinu 8 ай бұрын
Supiri supiri මං නම් හිතුවේ chamara අය්යාගේ අතේ තම සල්ලි ටික කියලා😭😜♥️
@thilininimeshi
@thilininimeshi 8 ай бұрын
🤭🤭🤭
@shashinisewmini3727
@shashinisewmini3727 8 ай бұрын
Chamara aiyge nangi lassanai 🌹
@surangaekanayake929
@surangaekanayake929 8 ай бұрын
පවනි ලස්සනයි ..... තරූ හැඩයි...... ❤❤❤❤❤
@ibagatheyamu
@ibagatheyamu 8 ай бұрын
Super video eka 🎉❤❤❤
@kavishkamadushan4595
@kavishkamadushan4595 8 ай бұрын
🤩 100k coming soon
ВОДА В СОЛО
00:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 30 МЛН
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 14 МЛН
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 6 МЛН
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 106 МЛН
ගෙදරට ආපු අමුත්තා 😳😮
6:58
Thilini Nimeshi
Рет қаралды 90 М.
කේක් ප්‍රශ්නේ 💣
8:42
Thilini Nimeshi
Рет қаралды 131 М.
ВОДА В СОЛО
00:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 30 МЛН