Sharadhගේ ප්‍රතිවාදියා🤺 - 100th vlog💖 - Big Announcement📢

  Рет қаралды 96,245

Thilini Nimeshi

Thilini Nimeshi

6 ай бұрын

Sharadhගේ ප්‍රතිවාදියා🤺 - 100th vlog💖 - Big Announcement📢
365 vlog challenge එක නැවැත්තුවට අනිවාර්යෙන් මං දිගටම පරණ විදිහට වීඩියෝ දානවා... මේ දවස් 100 පුරාවටම මාත් එක්ක දුක,සැප බෙදාගෙන හිටපු මගේ යාලුවෝ හැමෝටම ගොඩාක් ආදරේයි 💖💞
Giveaway එකේ Winnersලට මම DM එකක් දාලා ඇති Instagram එකට Reply එකක් දාන්න 💞
I post daily updates on,
Instagram: / thilininimeshiofficial
My other socials,
Facebook: / thilininimeshiofficial
Tiktok: / thilininimeshi
For business inquiries : business.thilininimeshi@gmail.com
My friends🥰
Dilshan ayya: / @daysofdilshan
Kethaka Ayya: / @kethakayasiru
Kavee and Sapu: / @kaveeandsapu
Chamara Ayya: / @chamarayashod
Kavishka ayya: / @kavishkasamaraweera
100/365
🎶 Epidemic Sound - Where I get my music (amazing for KZbinrs) - bit.ly/3NYqUqU
#365vlogschallenge #gokartracing #sawan

Пікірлер: 591
@MJJNamalDias
@MJJNamalDias 6 ай бұрын
දුකකුත් තියෙනවා... ඒත් ඔයාලගෙ තීරණයට ගරු කරනවා.... ඒ දවස් සියයෙ අත්දැකීම අපිත් එක්ක එකදිගටම බෙදාගත්තට ගොඩක් ස්තූතියි.'
@kaveeandsapu
@kaveeandsapu 6 ай бұрын
ඉස්සරහට සුපිරි වැඩ ගොඩක් ඕන යාලුවේ 😍😍😍
@thilininimeshi
@thilininimeshi 6 ай бұрын
ඔයාලා නැතුව පාළු හිතුනා❤️
@user-nx2py3ww7w
@user-nx2py3ww7w 6 ай бұрын
100 වෙනි vlog එකේ තෑග්ගක් දෙනවා කිව්වට හිතුවේ නෑ ඒක මේ තරම් දුක හිතෙන එකක් වෙයි කියලා.ගොඩක් සතුටුයි ලංකාව ඇතුලේ 365 ව්ලොග් එකක් කරන්න තරම් රිස්ක් එකක් ඔයාලා ගත්තා.කන්ටෙන්ට් හදන අයට ඔයාලා හොද ගැම්මක් අරන් දුන්නා. දවසක හම්බවෙලාම අපි කතා කරමු. ආදරෙයි හැමදාමත් තිලිනි අක්කා,කේතක අයියා 🥰😇 මම සහන් ☺
@thilininimeshi
@thilininimeshi 6 ай бұрын
ආදරෙයි මල්ලි🥰❤
@user-nx2py3ww7w
@user-nx2py3ww7w 6 ай бұрын
@@thilininimeshi 😘😘
@SharDhVlogz
@SharDhVlogz 6 ай бұрын
මම කලින් කිව්වා වගේ vlog 100ක් දවස ගානේ දානවා කියන්නේ සෙල්ලමක් නෙවෙයි 🗿 GG ( දිනන්න දුන්නා ) 🤎
@thilininimeshi
@thilininimeshi 6 ай бұрын
ආදරෙයි මල්ලි .. මාගේම සහෝදරයෙක් වගේ හැමදේටම ඉන්නවාට🥰❤️
@anusedirisinghe1467
@anusedirisinghe1467 6 ай бұрын
Gg kiynne mokkda
@ishandinuka4653
@ishandinuka4653 6 ай бұрын
අක්කේ ඔයා එහෙමනම් දවස් දෙකකට සැරයක් හරි දාන්න.කද්දි බලන්නෙත් අක්කගේ එව්වා නැත්තම් කෑවේ නෑ වගේ , ආදරෙයි අක්කේ ❤️🌼
@thilininimeshi
@thilininimeshi 6 ай бұрын
අනිවාර්යෙන්ම❤🥰
@Duvidu-official
@Duvidu-official 6 ай бұрын
Atta ekanm 😁❤️
@DDilrukshi-gn7nq
@DDilrukshi-gn7nq 6 ай бұрын
Happy l saw
@isharamadhushani8870
@isharamadhushani8870 6 ай бұрын
ඇත්ත..🥺
@sasikaladananjani2104
@sasikaladananjani2104 6 ай бұрын
ඇත්තක්😊
@adamandvishu
@adamandvishu 6 ай бұрын
Congratulations 🎉 100 ට . නවත්තපු එකෙ ප්‍රතිඵලේ අදම දකින්න ලැබුනු එක සතුටුයි. අද Edit එක නම් Next Level ... ඉස්සරහට කරන්න ඉන්න හැම වැඩකටම හදවතින්ම සුබ පැතුම් ... අක්කෙ අයියේ... ආදරෙයි ❤
@thilininimeshi
@thilininimeshi 6 ай бұрын
Thank you අපි වෙනුවෙන් ආවට .ආදරෙයි දෙන්නටම .... ❤️❤️❤️
@Rowena__gamage
@Rowena__gamage 6 ай бұрын
අනේ අදනම් හරිම දුකයි...දවස් 100 ක්.අපි ඔයාලාත් එක්කම ජීවත් උනා වගේ..මොනව කරන්නද..චැලේන්ජ් කියලා content quality එක අඩු කරගන්නත් බෑනේ....ඒත් පුළුවන් තරම් ඉක්මනට ව්ලොග් දාන්න අක්කේ...අපි බලන් ඉන්නවා..ඇත්තටම හරි පාලුවක් දැනුනා ඒක කියපු වෙලේ 🙂 🎉
@thilininimeshi
@thilininimeshi 6 ай бұрын
අනිවාර්යෙන්ම😍😍❤❤
@Sewmi_Fernando99
@Sewmi_Fernando99 6 ай бұрын
Congratulations අක්කේ..❤🎉 ඔයාගෙ හිතේ හයියෙ result එක තමාඅද වෙනකන්ම මේ තිබුණෙ.. එක දිගට vlogs 100ක්.. කිසිම කෙනෙක්ට ලේසියෙන් කරන්න පුලුවන් දෙයක් නෙමේනේ..ඔයාගෙ vlogs බලල බලල දැන් මාත් ඔයාලගෙම family member කෙනෙක් වෙලා වගේ දැනෙන්නෙ.ඔයාල හැමෝගෙම ඉදිරි වැඩ හැම එකක්ම සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනෙ..මේ වෙනකන් හිටිය වගේම ඔයා දාන හැම vlog එකක් එක්කම අපි ඉන්නවා.. comment එකකින් හරි අපේ support එක අනිවාරෙන් දෙනවා.. පරිස්සමෙන් ඉන්න අක්කේ.. බුදු සරණයි ඔයාට..❤
@kasunvirantha686
@kasunvirantha686 6 ай бұрын
ගත්ත තීරණය හොදයි...අපිට quality content ටිකක් බලන්න පුලුවන් වෙයි කියලා හිතවා ඉස්සරහට ..vlogs 100 එක දිගට කරපු එකට සුබ පැතුම් ❤❤❤
@Chamod2
@Chamod2 6 ай бұрын
අයියෝ අයියෝ... දුකයි දුකයි... දවස් 100 එක දිගට බැළුවද කියලත් හිතේනවා..☹️☹️ ඒ තරම් ආසවෙන් හිටියේ.. විඩියෝ එකක් දානකන් 😢 එත් ඔයලා කිව්ව කතාවත් ඇත්ත ..ඔයාලට දාන්න දේකුත් තියෙන්න එපෑ.. ❤ ආදරේයි දෙන්නටම... අපි ඔයලාට ඔයලා හිතනවට වඩා ගොඩක් ආදරේ කරනවා...❤❤ 💞💞
@AlokaSapumal
@AlokaSapumal 6 ай бұрын
Congratulations 🎉අක්කාටයි අයියටයි .ඉතුරු විඩියෝ 265 ත් කිසිම ප්‍රශ්නයක් නැතුව ලස්සනට කරන්න ලැබෙන්න ඕනේ.මායි අපේ නංගියි ඔයා කීයටද විඩියෝ එකක් දාන්නෙ කියලා බලාගෙන ඉන්නෙ. Good luck දෙන්නටම
@dilmimadushani6752
@dilmimadushani6752 6 ай бұрын
දවසට බලාපොරොත්තුවක් තිබ්බා ඔයාලගේ vlog බලන්න. ඒත් හෙට ඉදන් බලාපොරොත්තු වෙන්න දෙයක් නැති වෙනවා😢😢😢😢 කමක් නෑ.... ඔයාලට සුභ පැතුම්
@pasindudananjaya5397
@pasindudananjaya5397 6 ай бұрын
Congratulations 100🎉🫂😗 පොඩී දුකකුත් තියනවා යාලුවේ 😢 අවුලක් නෑ . අද Edit ඒක නම් next level ආ යාලුවේ. ආදරෙයි යාලුවේ ❤😗🫂
@thilininimeshi
@thilininimeshi 6 ай бұрын
ආදරෙයි🥰🥰
@sahanialanka5933
@sahanialanka5933 6 ай бұрын
Congratulations akke ,ayye❤❤🎉
@SMRCHOPPE
@SMRCHOPPE 6 ай бұрын
අක්කි ඔයා කරන්න අනේ බ්ලොක්ස් අනේ ඔයාගේ වීඩියෝ බලන්න අපි බලන් ඉන්නේ
@madurathnayaka4530
@madurathnayaka4530 6 ай бұрын
සුබ පැතුම් අක්කෙ අයියෙ ..මේ වගෙ විඩියො කරන්න දිගටම පරිස්සමෙන් හැමදෙම කරන්න ..ජේසු පිහිටයි දෙන්නටම 🎉♥️😊
@geethmamadhubashini7888
@geethmamadhubashini7888 6 ай бұрын
365 vlogs නවත්තන එක එක අතකින් අපිට පාඩුයි . ඇබ්බැහි වෙලා වගේ මේ දවස් 100 vlogs බැලුවේ. හැබැයි ඔයාලගෙ පැත්තෙන් ඔයාලා හරි සහ ඒ තීරනේ හොදයි. ශාරද් කිව්ව වගේ මුල තිබ්බ කොලිටිය පහු පහු වෙද්දි නෑති උනා. විනාඩි 4 පවා විඩියෝස් සීමා උනා. ඒකෙන් උනේ හැමෝම විඩියෝ කොලිටි නෑ කිය කිය බනින්න පටන් ගත්ත එක. පැරදුනා කියලා හිතන්න එපා. ❤️😍
@thilininimeshi
@thilininimeshi 6 ай бұрын
අපි තවත් හොදට video දාමු❤️
@geethmamadhubashini7888
@geethmamadhubashini7888 6 ай бұрын
​@@thilininimeshiඅනිවා අපි ඉන්නවානේ ❤
@thenujarandinu
@thenujarandinu 6 ай бұрын
පුළුවන් විදියට හැමදාම වගේ vlog දාමු. Good luck,Congracts🎉
@b.mHubLK
@b.mHubLK 6 ай бұрын
පළවෙනි video එකේ ඉදලා 100 වෙනි video එක වෙනකන් ඔක්කොම බැලුවා... නියම channel එකක් තාමා පට්ට...❤😊 තව videos දන්ඩෝ...😅
@M.M.V.SATHSARA
@M.M.V.SATHSARA 6 ай бұрын
youtube එකේ මේ දවස් වල බලන එකම වීඩියෝ එකත් නවත්තනව කිව්වහම දැනෙන දුක 😪 මන් අක්කට දවසක් කියලත් ඇති Insta. එකේ 🙂
@chathurafernando5824
@chathurafernando5824 6 ай бұрын
ඇත්තටම දුකක් තියනවා අක්කේ.කොච්චර ප්‍රශ්න තිබ්බත් මේ දවස් 100 ට ඔයාගේ video හැමදාම බලන්න පුරුදු වෙලා හිටියේ අක්කේ.කොච්චර stress එකේ හිටියත් අන්තිමට මතක් වෙනව ඔයාගේ video එකක් බැලුවනම් හරි කියලා.ඒ තරමට ඔයාගේ video බැලුවා අක්කේ.ඒත් ඔයාලගේ තීරනයට මන් ගරු කරනවා.ඊලග දවසේ නොවුනට ඉක්මනට ඔයාගේ video එකක් upload කරනකන් අපි බලන් ඉන්නවා අක්කෙ.All the best ❤🥰
@janani192
@janani192 6 ай бұрын
Congratulations❤ 100ta .දුකයි වැඩේ නැවත්තුව එකට එත් බලාගෙන ඉන්නවා ඉස්සරහට සුපිරි වැඩ ටිකක් එනකම් ඔයාලගේ...❤❤❤
@kaveeshameditha3197
@kaveeshameditha3197 6 ай бұрын
Notification එක දැක්ක ගමං ආවෙ haloooooo...🥺♥️ congrat 100th vlog...❤️🎉️ both of you...❤️🤗
@thilininimeshi
@thilininimeshi 6 ай бұрын
Thank you 🥰❤️
@user-of4dq1jk9k
@user-of4dq1jk9k 6 ай бұрын
Congratulations අක්කි 🎉❤ ඒ වගේම ගොඩක් පාලුයි ඔයාල හැමදාම දකින්න නැති වෙන එකට 😢 හැමදාම බලන් හිටිය vlog එකක් දානකම් ගෙවුනු දවස් 100 මාර ලස්සනයි ❤❤
@thilininimeshi
@thilininimeshi 6 ай бұрын
ආදරෙයි😍❤️
@harshanaudara1727
@harshanaudara1727 6 ай бұрын
Aamazing video akki.......... Keep it upppppp............ ek= vlog 365 nawaththapu eka hodai.. naththam stress eka witharai...
@nisalhansaka6405
@nisalhansaka6405 6 ай бұрын
congratulations 🎗❤️ 100 වෙනි vlog එකට ..ඔය දෙන්නටම ඒ තිරනේ සතුටයි දුකයි . දෙකම තියෙනවා...anyway 360 day to day නැතත් continue කරන්න අක්කේ ❤️🙏
@bhagyamadumali7192
@bhagyamadumali7192 6 ай бұрын
Conragulationn අක්කි...❤ මොන වැඩේ තිබ්බත් vlog eka nm blnwamaii ❤❤
@chamilaekanayaka1973
@chamilaekanayaka1973 6 ай бұрын
අනේ අක්කේ මම ඔයලා එක්ක තරහයි. 😭😭. ඔයා එහෙනම් දවස් දෙකකට සැරයක් වත් වීඩියෝ දාන්න. 🙏🏾🙏🏾. අනේ.😢😢. Piis 😭😭😭😭
@sandunsoyza1799
@sandunsoyza1799 6 ай бұрын
ඔයා මහන්සි වෙලා විඩියෝ දානවා..අපි මහන්සි වෙලා අැවිත් ඔයාගේ විඩියෝ බලලා මහන්සිය නිවා ගන්නවා ..අාදරෙයි ...සුබ ගමන්
@thilininimeshi
@thilininimeshi 6 ай бұрын
Adareyi🥰💖
@Bike_Pisso
@Bike_Pisso 6 ай бұрын
අපේ පුතා කෑම කද්දි බලන්නෙත් ඔයාලගෙ වීඩියෝ.හරිම ලස්සනට ඔයාල ඒක කරනවා.සුබ පැතුම්.ජයම වේවා♥♥
@chereeshasandeepani4762
@chereeshasandeepani4762 6 ай бұрын
Congratulations both of you for 100 vlogs 🎉😊 oya me thrm kalayak me vidiyt vlog 100k katta kala api wenuwen krpu ekt godk thnks akke... Aye vlog ekk arn ennkn asawen bln innw hmdm... oya denn ekk hamadm sathutin parissmin inna ❤😘 Good luck❤
@thilininimeshi
@thilininimeshi 6 ай бұрын
අනේ ආදරෙයි අපිව තේරුම් ගන්නවට💖🥰
@vinushcharuka5016
@vinushcharuka5016 6 ай бұрын
100 Vlogs Congratulation Akki Ayye 🥰😍😘 Edit Next Level Adarei ❤❤
@thilininimeshi
@thilininimeshi 6 ай бұрын
Thank you ❤️
@dinushadhananjaya2167
@dinushadhananjaya2167 6 ай бұрын
දවසක හමුවෙලා කතාකරන්න කැමතියි ඔයාලා එක්ක❤...සුභ දවසක්.ජයවේවා
@malee-lj4ws
@malee-lj4ws 6 ай бұрын
අනෙ මන්දා අක්කේ හිතාගන්න බැ අදට vlog නැතුව දවස් 4 ක් මොකක්දො පුරුද්දකට අක්කා විඩියො එකක් දාලා ඇති කියලා බලනවා 🙂💗 අක්කයි අයියයි හොදින් ඇති කියලා හිතනවා හැමදාම දවස් 100 දැකපු මුන අද දකින්න නැති වෙනකොට හිතට හරි අමුතුයි මම නම් හිතුවෙ අක්කා challenge එක කොම හරි කරයි කියලා එත් කමක් නැ අක්කා එයා ගැනත් හිතන්න මොකද නිදි මරන් අපි ගැන හිතලා.විඩියො දාලා ලෙඩ වෙන්න එපා අක්කි 💐එත් දුකයො මොකද මම හොස්පිට්ල් ඉද්දි ඔයාලගෙ vlog බලන්න උන්නැ එත් සනිප වෙලා ගෙදර ආපු ගමන් දවස් 5 ක විඩියො එල දිගට බැලුවා කොටින්ම කිව්වොත් කැම එක කන්නෙත් අක්කගෙ විඩියො එකක් බලන් 🙌🌙 කොච්චර උනත් අක්කා නැතුව පාලුයි අක්කා ඉක්මනින් විඩියො එකක් ගෙන්න ආදරෙයි අක්කා 💝
@serasinharaveendra6646
@serasinharaveendra6646 6 ай бұрын
අනේ දවස් 3,4ක් වීඩියෝඑකක් එනකන් බලන් හිටියෙ. දැන් බලන්න දේකුත් නෑ අනේ ගොඩක් දුකයි.දැන්වත් වීඩියෝ එකක්දාන්නකෝ . රෙස්ට් කරා අැතිනේ.
@nalinduheshan8044
@nalinduheshan8044 6 ай бұрын
තිලිණි vlog එක පටන් ගනිද්දි කිව්වා., මම මේ දවස් 365 ඉවර වෙද්දි මම වගේම ඔයාලත් ජීවිතේ වෙනසක් කරගන්න try කරන්න කියලා. එක දිගට දින 100ක් මමත් මේ වීඩියෝ එක්ක ජීවිතේ වෙනස් කරගන්න බැලුවා ලොකු බරක් හිරකරන් විනාඩි 5, 10, 15 කින් විඩාව නිවාග්ත්ත. ඒත්...........???
@damithaliyanage1639
@damithaliyanage1639 6 ай бұрын
Good work issarahatath hoda weda one❤dukai hemoma kiyanawa wage dawase video eka mokakda kiyala bala bala inne hemadama..issarahatama yanna labewa dennatama jaya wewa🎉
@tharuwarnakulasuriya2426
@tharuwarnakulasuriya2426 6 ай бұрын
Congratulations🎉🎊 Nangi.parissamin hodin wade karagana yanna.adarai hamadama.budu saranai
@chalushajayawardhana4057
@chalushajayawardhana4057 6 ай бұрын
හැමදාම හරිම ආසාවෙන් අක්කගෙයි අයියගෙයි vedio බලන්න පුරුදු වෙලා හිටියේ මම, කමක් නෑ ඔයාලා හොදින් නිරෝගිමත්ව හිටියොත් තමයි ඉස්සරහටත් next level vedio කරන්න පුළුවන් වෙන්නෙ.. කොහොම උනත් vlog100 එක දිගට කිරීම වෙනුවෙන් මම හදවතින්ම ඔයාලා දෙන්නට සුබ පතනවා❤❤
@thilininimeshi
@thilininimeshi 6 ай бұрын
ආදරෙයි🥰💖
@vimukthivimukthi8882
@vimukthivimukthi8882 6 ай бұрын
අක්කේ ඔයලාගෙ 100ට සුබ පැතුම් ❤❤
@ChaRuX
@ChaRuX 6 ай бұрын
Congratulations 100 veni vlog eka venuwen 😍❤ Adareiii 💖
@nlaki5960
@nlaki5960 6 ай бұрын
Ieye raeth baluwa vedeo ekak dalada kiyala.. attatama duka hithuna. Daily vlog danne na kiwwama. Eth kmkna ithin content th na ne eka digtama krnna giyama.. wish krnwa dennatama. Aye lassna vlog ekk aran ennko ikmntama
@thilininimeshi
@thilininimeshi 6 ай бұрын
ඉක්මනටම vlog එකක් දාන්නම්කො thank you 🥰🥰
@derikyohan2721
@derikyohan2721 6 ай бұрын
පොඩි සතුටක් එක්ක දුකකුත් තියෙනවා සතුටට හේතුව නිදි මරගෙන එඩිට් කරන්න ඕනේ නෑ කියන එක දුක හැමදාම විඩියෝ නැති වෙයි කියන එක 😢❤
@Selalabhimandra12347
@Selalabhimandra12347 6 ай бұрын
වෙනස් concept එකක් උන හින්දා Editor කෙනෙක් hire කරලා හරි 365 කරන්න තිබ්බා අපරාදෙ.. කමක් නෑ ආයෙත් කාලෙකින් try කරන්න . Vlogs stock එකක් හදාගෙන වත්. Congratulations for 100 🤩🤩🤩🤩
@Dilkiamandadilki
@Dilkiamandadilki 6 ай бұрын
Congratulations akki ❤❤❤ ඉස්සරහට lassan quality kalin wage vlog geemu akki eeka tamai hodam akki ❤❤❤❤❤
@chathurakavinda1243
@chathurakavinda1243 6 ай бұрын
Vlog එක දානකම්ම හිටියේ 🤩❤️
@sudathfonseka6491
@sudathfonseka6491 6 ай бұрын
සතියකට එකක් හරි කමක් නැහැ ක්‍රියෙටිව් එකක් දෙන්න හැමදාම කෑම කනවා එක හරි යන්නෙ නැහැ ට්‍රිප් පිස්සො වගේ එයාලගේ විඩියො බලන්න හරි ආසයි ඒවගේ වෙන්න පුලුවන් නම් මේ මගේ අදහසක් විතරයි හිත රිදුනා නම් සමාවෙන්න
@buddeeshasasmitha6313
@buddeeshasasmitha6313 6 ай бұрын
Congratulations 100 vlog streak 💪💪💪 Ape vlog queen 🥰🥰🥰🌹🌹🌹❤️❤️❤️
@chamo1578
@chamo1578 6 ай бұрын
Thankyou Akke Aiye oylge නිදහසත් adu karagena apita vlgs 100 දුන්නට ❤️ ඒවගෙන් ජීවිතේට ගත්ත ඉගෙනගත්ත දේවල් සෑහෙන්න තියනවා ❤️
@januthbuskingdom767
@januthbuskingdom767 6 ай бұрын
365 VLOG එක නවත්තනවා කියද්දි SHOK වෙලා ගියා.කලින්නං ෆෝන් එක අතට ගත්තගමන් බලන්න අක්කගෙ වීඩියෝ එකක් තිබ්බා.😢අද හවස ඉදන් වීඩීයෝ වැටෙන්නෑ කියලා මතක් වෙද්දි😅😅😢.කමක් නෑ අක්කෙ සතියට වීඩියෝ එකක් වගේ දාමු😅😊 ආදරෙයි දෙන්නටම ❤❤ (KANDY)ජනුත්😊😊
@thilininimeshi
@thilininimeshi 6 ай бұрын
Me dawas 100 puraawatama apith ekka hitiyata godaak adareyi🥰💖
@senuri28
@senuri28 6 ай бұрын
අදත් video එක සුපිරි අක්කි අයියා❤️
@myhely7888
@myhely7888 6 ай бұрын
Dukak thiyenwa 😢 eth mona karannada 😮ane akke dws 2kt saryak wth .. ada mn hithewe funny video ekk wei kiyl eth dukakuth thiyenwa video eke😢 akka ge kapavimata recpect aa ❤❤ mta hithagnna ba 100 dys oyge vlog bluwa kiyl mttnm hithennethama patn gththawge ..😢 awlk nah akka ganath hithnna epai ❤love youu adalei oy okkotama❤
@anushkadissanayake5479
@anushkadissanayake5479 6 ай бұрын
Congratulations guys for 100 Issrhta hoda content tikk krmu adarei✨️😍
@hiruninimansa8681
@hiruninimansa8681 6 ай бұрын
Hamadama asawen vlog 100ma baluwa akkata kochchara prashna awath atharinna sadarana hethu thibbath akka mechchara dawas lassanata challenge eka karan awa❤❤🎉
@user-nf7su1co6i
@user-nf7su1co6i 6 ай бұрын
Congratulations akke❤ 360 kart wada maarama amaaru deyak tham ayiyt dengu hwdil thiyrdi oy vlog karpu ek ek tikam athi ❤️‍🔥
@user-kr3ut6wk1g
@user-kr3ut6wk1g 6 ай бұрын
Vlog 100 baluwoo adarei❤🎉
@ama_senavirathna
@ama_senavirathna 6 ай бұрын
100k ආවට පස්සේ ඕක වෙනවා කියලා දැනන් හිටියේ Anyway congratulations!
@shashindradineth
@shashindradineth 6 ай бұрын
Akkatai ayiyayai thanks 🎉🎉🎉🎉happy 100 videos
@sesarawijesundara
@sesarawijesundara 6 ай бұрын
Congratulations akki 100ta, duki eth good luck issaraha wada walta
@vihin102
@vihin102 6 ай бұрын
18:11 methana @annjali rajkumar innawa😮🤔
@shasnahaniff3737
@shasnahaniff3737 6 ай бұрын
Congratulations for 100 vlog nangi and malli.....❤❤❤
@foxxyvlogs
@foxxyvlogs 6 ай бұрын
Akke oya mage hit...hamadhama college arila ewara wunama oyage notification eka awama mara happy...akke podi podii vlogs hari dhanna...oya methek karapu dhe wunath marayi...nidhi natuwa but You Can Fly akki love You...😍😍😍
@gamingkrrish9290
@gamingkrrish9290 6 ай бұрын
Dawas 100k video danawa kiyana eka lesi nh oyala karapu de fatta 365 පුළුවන් nam danna eka dalama iwara karanna balan nathi aya nobala idi oya patan gatha de oya hariyata iwara karanna adahasak dunne good luck kohoma kalath balanwa vlog
@Senethdinukamadumal
@Senethdinukamadumal 6 ай бұрын
Mona unath Mara aul akke. Dawal thisse wada walata hira wela tikak ra wela oyage vdo ekak Balanna enne Mara asawen adin passe eka digata Balanna na ne eka kmk na issarahata lassana vdo tikak genna good luck ❤✨
@sulochanamadhuwanthi7740
@sulochanamadhuwanthi7740 6 ай бұрын
100th vlog 😚💐 Congratulations akka & ayya💞✨️ issarahata yanna oyala dennata suba anagathayak🤝🫂 good luck 👍🥰💐
@Tech_By_Nethun
@Tech_By_Nethun 6 ай бұрын
පොඩී දුකකුත් තියනවා යාලුවේ 😢 අවුලක් නෑ . අද Edit ඒක නම් next level ආ යාලුවේ. ආදරෙයි යාලුවේ ❤😗🫂
@dewmikaveesha8922
@dewmikaveesha8922 6 ай бұрын
I didn't feel like 100 days have passed, sister 🤘🔥 Whatever it is, thank you sister. Even though both of them had a lot of trouble, sister and brother, they continued to do this.🤘🤘❤❤ love you both. 💞💞
@malindumethsara6635
@malindumethsara6635 6 ай бұрын
23:01 හැබැයි මෙහෙනම් .. එක දිගට රෑට දවස් දෙක තුනක් ඔයාලගෙ විඩියො බැලුවොත් . එ ඒ දවස් වල රෑට නින්දෙනුත් තිලිනි ගෙ කටෙ සද්දෙ ඇහෙනව 😇
@thilininimeshi
@thilininimeshi 6 ай бұрын
අයියෝ🤭🤭
@lankagunawardana2373
@lankagunawardana2373 6 ай бұрын
සුපිරි අක්කෙ අද උදෙ ඉදල ව්ලොග් එක දනකන් බලන් හිටියෙ❤🎉
@lasanthakumara2939
@lasanthakumara2939 6 ай бұрын
ඔයාලා බලු වැඩ කරන්න එපා අපි subscribers ලා 100k ගන්නකන් විතර vlog දාන්නේ අපි හැම youtuber කෙනෙක්ගෙම target බොරු ඔයාලත් එක කඩන්න අපි ආස 365/365 100/100 complete කරන්න බොරු පොරොන්දු දෙද්දී පොඩ්ඩක් කල්පනා කරලා ගන්න අපිනම් ආස 365 vlog එක දිගට කරන්න ඔයාලා හැමදෙයක් ම ගොඩනගා ගත්තේ මේකෙන් අලුත් අයව හම්බුනේ මේකෙන් එක නිසා මේකට ගව්රව කරන්න සොර්ර්ය් මේක කියන්න වුණ එක ගැන ඔයාලගේ ප්‍රශ්න අපිත් එකක් බෙදා ගන්න 😭😭😭😭😭😭😭😭😭😢😭😭😭😭😭😭😭♥️♥️♥️♥️♥️
@DuLa_boii
@DuLa_boii 6 ай бұрын
මොඩයෙක් වෙන්න එපා
@whitegossip8691
@whitegossip8691 6 ай бұрын
❤❤❤ හැමදාමත් ඉන්නව අක්ක අයිය එක්ක.. ඔයාල මේ දවස්100 ලස්සනට කරා. 😊අඩුවක් නොදැනෙන්න.❤ එහෙනම් ආය හමුවෙමු ඊලග එකෙන්. 🎉❤
@user-bk4zd4yq3u
@user-bk4zd4yq3u 6 ай бұрын
අක්කගෙ vlog නැතුව පාලුයි ඒත් අක්කයි අයියයි කරන කැප වීම ඇත්තටම ගොඩාක් වටිනව .. 100 vlog එක ට ගොඩාක් ආදරෙන් සුබ පතනව අක්කටයි අයියටයි නීරෝගී සුවය පාර්තනා කරනව පරිස්සමෙන් ඉන්න ❤❤❤😘
@nadeedissanayaka5229
@nadeedissanayaka5229 6 ай бұрын
Hebei akkai aiyai kiyana kathawa aththa..hemdama dakinna nethi wunata kamak neee.❤❤❤
@Studio-td4go
@Studio-td4go 6 ай бұрын
vlog 100 beluwa ithuru tikath thibbanam thamai hoda , aulak nehe 100 hari karapu eka loku deyak jaya wewaa
@thilininimeshi
@thilininimeshi 6 ай бұрын
Thank you 🥰😍
@yasodhadissanayake9976
@yasodhadissanayake9976 6 ай бұрын
Was waiting for the vlog...❤
@lamahewageariyawansa8366
@lamahewageariyawansa8366 6 ай бұрын
Akkandiyoo and aiyandiyoo asawen balanawa apinam epa wenna loweth amarunam kamak na oyala parissamata vlog eka enakan balan innawa budu saranai
@pasinduwathsara7566
@pasinduwathsara7566 6 ай бұрын
Congratulations for the 100th vlog Akke
@shashininikeshala1365
@shashininikeshala1365 6 ай бұрын
365 challenge එකේ එකම එක video එකක්වත් මගහරින්නේ නැතුව බැලුවා...❤❤❤ පුරුද්දක් විදියට ඔයාගේ video බැලුවා.. කවදාවත් එපා උනේ නෑ... අයියා අසනීප උනත් අක්කා ඒක නැවැත්තුවේ නෑ.. මාරයි.. මේ ආපු දුරට congratulations❤. ඒත් දුකයි.. කමක් නෑ... Keepit up අක්ක❤❤
@Eshan_Kavishka.
@Eshan_Kavishka. 6 ай бұрын
congrulation 100 vlog
@musicwitharrow3927
@musicwitharrow3927 6 ай бұрын
Duki habai congrigulations 100ta adarei aiye akke
@thilininimeshi
@thilininimeshi 6 ай бұрын
ආදරෙයි💖🥰
@sujeewasampath6454
@sujeewasampath6454 6 ай бұрын
අනේ අක්කෙ මගේ tipeing එකේ අවුලක් තියෙනවා , youtube එකේ comment එකක් දාද්දී හිරවෙනවා නෙ ටයිප් කරන්න බෑ , comment දාන්න බැරි වුනොත් තරහ වෙන්න එපා 🥺❤️ කරන කියන හැම දෙයක් සාර්ථක වෙන්න ඕනී සතුටින් ඉන්න බුදු සරනයි 🥺❤️🌼🙏
@thilininimeshi
@thilininimeshi 6 ай бұрын
ආදරෙයි නංගී💖💖
@purnimadeuwmini8711
@purnimadeuwmini8711 6 ай бұрын
Apu gaman niyamai ❤ Issarahata itath wada lassan gamanak yann puluwan wenn kiyl wish karanawa ❤💐
@BOM823
@BOM823 6 ай бұрын
Awulak na akki dawas 100k kra nee 😢😢 dawas 100k adagena apu eka nm super akkiyoo.❤❤ Api oyla ekka hamadama innwa hodada akki and ayya ❤❤❤
@chammabus
@chammabus 6 ай бұрын
ඒකනම් මරු 😍🤩🥰
@omilaKashthuriarachchi-pb5nx
@omilaKashthuriarachchi-pb5nx 6 ай бұрын
Suba pathum akkiya......akki ada lassanayi ❤
@hiveenkenulamillawage5419
@hiveenkenulamillawage5419 6 ай бұрын
Film එකක් බලනවා වගේ episode බැලුවේ අක්කේ 🥰🥰. පුලුවන්නම් දවස් 2 කකට සැරයක් වත් vlog දාන්න
@WasanthiSubashini-kb8kp
@WasanthiSubashini-kb8kp 6 ай бұрын
අනේ දුකකුත් තියනවා 😢😢ඒ වුනාට ඔයාලටත් නිදහසක් නැත්නම් වැඩක් නෑනෙ ❤❤ Vlogs 100 ම කරානෙ🎉🎉හැබැයි සතියකට දෙකක් වත් වීඩියෝ දාන්න ඔයාගෙ වීඩියෝ විතරයි ආසාවෙන් බලන්නේම😢😢😊😊❤❤
@AbhishekaDissanayaka
@AbhishekaDissanayaka 6 ай бұрын
Ai akkio wela gye kohoma unath adath maru🥰🥰🥰💜💜💜💜💚💚
@HashanRandima-hd7iw
@HashanRandima-hd7iw 6 ай бұрын
Athtma niyamai...❤
@production1596
@production1596 6 ай бұрын
navaththanna hithapu eka hodai akke issara vage supiri eva tikak danna medavas 100ma baluva 😍🥰 issarahata supiri eva tikak danna
@nipunravisara9698
@nipunravisara9698 6 ай бұрын
vlog 100 ma baluwa.....akke me dawase oyalage viyadama poddak kiyannako. me wage dawasak ma enjoy karanna patta asai.
@sandarukaushan6788
@sandarukaushan6788 6 ай бұрын
Set na habai 😂 digatama karan yamu😊 heta ekak na neda yaluwe ethakota😮
@uvindugunarathna1030
@uvindugunarathna1030 6 ай бұрын
Dws 100k vlog krpu ekta congrats...eka kochra amru wdk da kyla hthgnna puluwn....hbai hmdma blpu video eka nthiwena ekata nn aul...its okay issrhta lssna videos aran enna ❤
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 6 ай бұрын
අනේ අක්කේ vlogs දාන එක නවත්තනවද . අනේ එපා 😢 අපිට පාඑයි 😢
@thilininimeshi
@thilininimeshi 6 ай бұрын
🥹🥹😥😥
@kalyanimm395
@kalyanimm395 6 ай бұрын
Congratulations 100 vlog eka gahuwa habai dukai nawaththapu eka gana
@DinuthPerera
@DinuthPerera 6 ай бұрын
Good decision guys! Keep doing good content. Quality content is the key 😍
@jayangaranganath
@jayangaranganath 5 ай бұрын
100 වෙනි vlog එකේ තෑග්ගක් දෙනවා කිව්වට හිතුවේ නෑ ඒක මේ තරම් දුක හිතෙන එකක් වෙයි කියලා.පුළුවන් තරම් ඉක්මනට ව්ලොග් දාන්න අක්කේ. අපි බලන් ඉන්නවා. ඇත්තටම හරි පාලුවක් දැනුනා ඒක කියපු වෙලේ. Congratulations අක්කේ..❤🎉
@Triplenx1
@Triplenx1 6 ай бұрын
GG akke❤
@DulshaniWeerasinghe
@DulshaniWeerasinghe 6 ай бұрын
❤❤❤❤❤ Congratulations akke ❤❤❤❤
@kghjjay4360
@kghjjay4360 6 ай бұрын
මන් කිව්වා අක්කේ එකදිගට වීඩියෝ දාද්දි එන්න එන්න Viwes අඩු වෙනවා කියලා පුලුවන් නම් සතියකට එකක් දාන්න ඒක හොදයි චැනල් එකට
@sachinkavinda-mu7ze
@sachinkavinda-mu7ze 6 ай бұрын
ඇඩම් අය්යා විශු අක්ක සුපිරි ඩබල එයාලත් ඉන්නවා මරූ❤❤
අම්බුළුවාවේ සල්ලි වැස්ස 💸
20:24
Final muy increíble 😱
00:46
Juan De Dios Pantoja 2
Рет қаралды 53 МЛН
Русалка
01:00
История одного вокалиста
Рет қаралды 4,7 МЛН
ගරාජ් එක ( Types of People in a Garage )
14:07
Meanwhile in SL
Рет қаралды 88 М.
Galpoththa දිය ඇල්ලයි🌊, BBQ party එකයි 🍖
14:34
MMinuka's Birthday surprise 💖🎂
12:17
Thilini Nimeshi
Рет қаралды 111 М.
Sharadhගේ Party එක 🎉🥳
8:44
Thilini Nimeshi
Рет қаралды 120 М.
الساعة السحريه توقف الزمن
0:26
طارق الحلبي tarik alhalapi
Рет қаралды 10 МЛН
Какая погода у тебя за окном? У нас вчера был ураган!
0:40
КАРМА ПОРАЗИТ ЭТОГО ЧЕЛОВЕКА
0:41