Рет қаралды 1,391
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන හා නාට්‍ය කලා පීඨයේ උඩරට නර්තන අධ්‍යයන අංශයේ අවසන් වසර විභාගයක් වන උඩරට වේදිකා ප්‍රසංග විභාගයෙ ඉදිරිපත් කිරීමක්, උඩරට ශාස්ත්‍රීය නර්තනාංග ඇසුරෙන් නිර්මාණය වූ ඉතා අලංකාර නර්තන නිර්මාණයකි.
ඉදිරිපත් කිරීම- රිතෝශා නෙත්මිනී
බෙර වාදනය- වාදන ශිල්පී මිතිල ප්‍රියංකර සහ
තිළිණ රණතුංග
special thank - Rithosha Nethmoni.
like Facebook page
thanks.
#uvpa
#saba
#උඩරටනර්තනය
#සෞන්දර්යකලාවිශ්වවිද්‍යාලය