කාන්තා පැවිද්ද පිළිබද ඔබ නොදත් දේවල් රැසක් Kantha pevidda pilibada oba nodath karunu resak

  Рет қаралды 14,269

sasana maga සාසන මග

sasana maga සාසන මග

Күн бұрын

Пікірлер: 78
@yougayan
@yougayan 5 жыл бұрын
ඔබ වහන්සේගේ යම් කරුණක් පැහැදිලි කිරීමේ හැකියාව විශිෂ්ටයි. සාදු සාදු සාදු!!!
@sasanamaga
@sasanamaga Жыл бұрын
උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා !
@piyadasagamage443
@piyadasagamage443 6 ай бұрын
මෙහේනි සසුනේ පැවිදි වීමසදහා. හොද. මේහෙනි අාරාමයක දුරකථ අංකයක්. ලබාදිය හැකියද
@mangalikaamarasinhaamarasi5334
@mangalikaamarasinhaamarasi5334 4 жыл бұрын
සාදු ! සාදු !සාදු ,! බොහොම කරුනු කාරානා මේ දේසනා ව තුලින් දැනගන්න ලැබිම පිලිබද බොහොම පිං සිද්දවේවා!..අනන්ත සංසාරෙ ගමනේ මේ දුක්ක දාහයෙන් මුදවා ලොකසත්වයා නිවන් මගට ගෙනයන ඒ උතුම් බුද්ධ ප්‍රමුක මහා සංඝරුවනට මාගේ නමස්කාරය පූජාවේවා !!!🙏🙏🙏🙏🙏
@sasanamaga
@sasanamaga Жыл бұрын
උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා !
@outoftheworlds4000
@outoftheworlds4000 4 жыл бұрын
සාදු සාදු සාදු...! සෑම කල්පයකම සියළු සත්වයන්ට සුව පිණිසම මහා සංඝ රත්නය වැඩසිටීවා..! සෑම කල්හීම සියළු සක්වලකම සියළු සත්වයෝ උතුම් සෝවාන් සකදාගාමී අනාගාමී අරිහත් ඵලයෙන් නිවන් දකීවා..! මේ ඝෝරතර සසරින් මමද සියළු ලෝක සියළු සත්වයෝ මිදී යාවා..! ඒ බුදු පසේබුදු මහරහතුන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ අමා මහ නිවනින්ම අප ද සැනසේවා..! සාදු සාදු සාදු..!
@sasanamaga
@sasanamaga Жыл бұрын
උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා !
@jayejayasekara5446
@jayejayasekara5446 4 жыл бұрын
නිවනම නාතයි නිවනම වෙත්වා...මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා.. 🙏🙏🙏
@sasanamaga
@sasanamaga Жыл бұрын
උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා !
@chathu1984
@chathu1984 Жыл бұрын
ගරු ස්වාමීන් වහන්ස.. භික්ෂුණී ශාසනය පිළිබඳ තව තොරතුරු ටිකක් දැන ගැනීමට අවශ්‍යයි අධ්‍යයන කටයුත්තක් සඳහා.. ඔබ වහන්සේගෙන් උපකාරයක් බලාපොරොත්තු වෙනවා 🙏
@jayasankaalwis4317
@jayasankaalwis4317 Ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට
@sasanamaga
@sasanamaga Ай бұрын
උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා !
@BtwinUnW
@BtwinUnW 5 жыл бұрын
බොහොම පින් හාමුදුරුවනේ. නොදන්න දෑ ගොඩක් ඉගෙනගත්තා 🙏🙏🙏🙇🙇🙇
@sasanamaga
@sasanamaga Жыл бұрын
උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා !
@chandanithennakoon3747
@chandanithennakoon3747 3 жыл бұрын
මහා සංග රත්නයට මාගෙ නමස්කාරය වෙත්වා ඔබ වහන්සේ ගෙ මහා කරුනාවට මාගේ නමස්කාර ය වෙත්වා
@sasanamaga
@sasanamaga Жыл бұрын
උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා !
@akvimalarathna5079
@akvimalarathna5079 Жыл бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!
@sasanamaga
@sasanamaga Жыл бұрын
උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා !
@maheshikajayawardhana2267
@maheshikajayawardhana2267 3 жыл бұрын
🌼🌼🌼පින්වත් ස්වාමින්වහන්ස, ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼
@sasanamaga
@sasanamaga Жыл бұрын
උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා !
@Uthumsathdarmaya
@Uthumsathdarmaya Жыл бұрын
බොහොමයක් වටිනා කරුණු පෙලක් ,බොහොමයක් පිං🙇 පින්වත් ස්වාමීන් වහන්ස !!!
@sasanamaga
@sasanamaga Жыл бұрын
උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා !
@tharindudilshara12345
@tharindudilshara12345 Жыл бұрын
සාදු සාදු සාදු
@sasanamaga
@sasanamaga Жыл бұрын
උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා !
@nuwanvlogs9336
@nuwanvlogs9336 3 жыл бұрын
බුදුසරනයි ඔබ වහන්සේට
@sasanamaga
@sasanamaga Жыл бұрын
උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා !
@skumari6256
@skumari6256 3 жыл бұрын
සාදූ.! සාදූ.!! සාදූ.!!! නොදත් දේවල් ගොඩක් දැනගත්තා.. තෙරුවන් සරණයි..!!!!
@sasanamaga
@sasanamaga Жыл бұрын
උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා !
@pancha_7
@pancha_7 2 ай бұрын
🙏🙏🙏
@sasanamaga
@sasanamaga 2 ай бұрын
උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා !
@hemamaliwanninayake8535
@hemamaliwanninayake8535 5 жыл бұрын
🙏🌸🙏🌸🙏🌸
@sasanamaga
@sasanamaga Жыл бұрын
උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා !
@සංඝමිත්තාදෙල්ගොඩ
@සංඝමිත්තාදෙල්ගොඩ Жыл бұрын
බුදුරජාණන් වහන්සේ කාන්තා pavidda අනුදැන වදාල අනුලා දේවිය ඇතුළු 500k එදා pavidi උපසම්පදා භාවයට පත් උනා...
@sasanamaga
@sasanamaga Жыл бұрын
තෙරුවන් සරණයි ! අනුලා දේවිය නෙමේ. මහා ප්‍රජාපතී ගෝතමී දේවිය ඇතුළු 500 ක්.
@anoshaa2724
@anoshaa2724 3 жыл бұрын
🙏🙏🙏🙏🙏
@sasanamaga
@sasanamaga Жыл бұрын
උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා !
@PD-hh3kt
@PD-hh3kt Жыл бұрын
Awasara Swaminwahansa, kanthwakata upasampanna weemata nohaki nm keseda idiyedi shasanaya aarksha krnne? Nuuthana lokaye pirimi jana ghanaya ithaamath aduwemin ynawa. Obawahansera haki da pahadili krnna.
@sasanamaga
@sasanamaga Жыл бұрын
Theruwan saranai ! sasanaya pawathina kalaya thula bhikshuni sasanaya nethi una kiyala sasanayehi idiri pewethma vinasa wenne nehe. pawathina niyamitha kalaya pewathila yatapath wela yanawa. uthsaha karanna one sasanaya pawathina kalaya thula heki ikmanin sasara duken athamidenna. niwanama wethwa !
@PD-hh3kt
@PD-hh3kt Жыл бұрын
@@sasanamaga ehemai swaminwahansa.
@upekshashesani6976
@upekshashesani6976 Жыл бұрын
Kantawak pawede wanawada wada hodai weweha wala putak mahana karana aka.....mokada dan inna mahanin wahansala seas godak katukai
@fai3379
@fai3379 Жыл бұрын
ඒක හරි
@kaushisera
@kaushisera Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස, මේ ලෝකේ එකම උපසපන් භික්ෂුණියක් වත් දැන් නැතිද?
@sasanamaga
@sasanamaga Жыл бұрын
Theruwan saranai ! bhikshuni upasampadawa nethi wela den boho kalak wenawa.
@TnMn-yh6ls
@TnMn-yh6ls Жыл бұрын
😢Ane swaminwahansa apita kiyanna puluwnd api ilaga athme pirimi kenek wenna karanna ooni pin wada 🙏🙏🙏😢
@sasanamaga
@sasanamaga Жыл бұрын
@@TnMn-yh6ls pirimi kenek wenne pirimi gathi walin. gehenu kenek wenne gehenu gathi walin. pirimi kenek wenna nam kalayuthu wanne pirimi gathi purudu kirimai.
@sarathjayaweera7965
@sarathjayaweera7965 Жыл бұрын
අනේ ඉන්නේ ඕන තරම් . සිල් මෑනියෝ නොවේ . බික්ශුනීන් වහන්සේ ලා .සමහර ස්වාමීන් වහන්සේලා කැමති නැහැ ඒක ට.🙏🙏🙏
@sanjeewanithotagamuwa9954
@sanjeewanithotagamuwa9954 4 ай бұрын
ගරු ස්වාමින් වහන්ස සම්මුතිය තුල භික්ෂුණියක් විය නොහැකි නමුත් යම් කාන්තාවකට පැවිදි වී නිවන් දකින්න ක්මැත්තක් ආවම ඇයට ප්‍රාතිමෝක්ෂ සංවර සීලය අනුගමනය කොට ඒ කියන්නෙ භික්ෂූන් රකින විනය හා සීලය රකින්න පුලුවන් නේද.සම්මුතිය තුල ඇය සිල්මාතාවක්.නමුත් ඇගේ ප්‍රතිපත්තිය තුල ඇයට භික්ෂූතවය හා සමානව ගමන යා හැකිද
@rashmi1338
@rashmi1338 Жыл бұрын
ඒත් අපේ හාමුදුරුවනේ ලංකාවේ දැනට මෙහෙනින් වහන්සේලා කියලා පිරිසක් වැඩ සිටිනවා නේද තාමත්....?🤔
@sasanamaga
@sasanamaga Жыл бұрын
ඔව් ඒ අය බුදු රජාණන් වහන්සේ උදෙසා පැවිදි වුන පිරිසක් කියන ගනයට යනවා මිසක් භික්ෂුණී කියන කොටසට අයිති වෙන්නෙ නැහැ. තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@fai3379
@fai3379 Жыл бұрын
​@@sasanamagaඑතකොට දැනි භික්ශුනින් නැති නිසා රහත් වෙන්න ඒක බාධාවක් වෙනවාද,
@sasanamaga
@sasanamaga Жыл бұрын
@@fai3379 නෑ අරිහත් වෙන්න ඒක බාධාවක් වෙන්නෙ නැහැ.
@fai3379
@fai3379 Жыл бұрын
@@sasanamaga ස්තුතියි .වෙන දේශනාවක එහෙම දෙයක් පැවසුවා.ඒකයි ඒ ගැන ඇහුවේ,සමහර දේශනා වලින් මිනිස්සු වැරදි දේවල් තේරැම් ගන්නවා නෙ,තව ඉතිනි සමහර මාර්ගඵල හා භික්ශුනි ශාසනය නැතඩ විම ගැන පටල ගන්න අය නෙ ඉන්නෙ.
@fai3379
@fai3379 Жыл бұрын
@@sasanamaga එතකොට ගිහි කෙනෙක් අරහත් වුනොත් අනිවාර්යයෙන් පැවිදි වෙන් ඕන ද එතකොට.කාන්තාවක් උපසම්පදා භික්ශුනි කෙනෙක් ගෙනි පැවිදි විම අනිවාර්යයෙන් නැද්ද.
@ashiroshi7476
@ashiroshi7476 3 жыл бұрын
පැවිදි වීමට දෙමාපිය අවසරය අවශ්‍ය ද
@sasanamaga
@sasanamaga 3 жыл бұрын
තෙරුවන් සරණයි ! පැවිදි වීමට දෙමවුපියන්ගෙන් හෝ නැති නම් භාරකරුවෙකුගේ අවසරය අනිවාර්‍යයි.
@chamindikarandagoda7490
@chamindikarandagoda7490 4 жыл бұрын
🙏🙏🙏
@sasanamaga
@sasanamaga Жыл бұрын
උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා !
@shiromaberuwalage5996
@shiromaberuwalage5996 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@sasanamaga
@sasanamaga Жыл бұрын
උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා !
@nadeekadarshani2574
@nadeekadarshani2574 4 ай бұрын
🙏🙏🙏🙏
@sasanamaga
@sasanamaga 4 ай бұрын
උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා !
@සුදර්ශීභාවනා
@සුදර්ශීභාවනා 4 жыл бұрын
🙏🙏🙏
@sasanamaga
@sasanamaga Жыл бұрын
උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා !
@hemalikulathunga2285
@hemalikulathunga2285 3 жыл бұрын
🙏🙏🙏
@sasanamaga
@sasanamaga Жыл бұрын
උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා !
@pereraniranjani5885
@pereraniranjani5885 3 жыл бұрын
🙏🙏🙏
@sasanamaga
@sasanamaga Жыл бұрын
උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා !
@TnMn-yh6ls
@TnMn-yh6ls Жыл бұрын
🙏🙏🙏
@sasanamaga
@sasanamaga Жыл бұрын
උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා !
@piyumimadushani7001
@piyumimadushani7001 3 жыл бұрын
🙏🙏🙏🙏
@sasanamaga
@sasanamaga Жыл бұрын
උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා !
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 16 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 1,1 МЛН
කාම විඤ්ඤානය නිරෝධ කරන්නෙ කොහොමද ?
58:47
මහණ වෙන්න කැමැත්තක් ඇති වෙන්න බලපාන සාධක
7:41
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 16 МЛН