Karadiya Gambare - cover by Api Machan

  Рет қаралды 1,162,273

Api Machan

Api Machan

Күн бұрын

Пікірлер: 493
@kasunishara1680
@kasunishara1680 4 жыл бұрын
මහ රෑ එලියට වෙලා, කණා මැදිරි සද්දෙත් එක්ක,ලාවට දැනෙන හුලං පාරත් එක්ක, අහස දිහා බලාගෙන, මනෝ පාරක් ගහගෙන... අහන්න සුපිරිම cover songs සෙට් එකක්..... සුපිරි # අපි මචං ❤️❤️❤️❤️
@NilupulMalinda
@NilupulMalinda 7 жыл бұрын
රැල්ලට හැම එකාම නපුංසකයෝ වගේ වැලපෙන විකාර හදල, ලංකාවෙ සංගීතය වලපල්ලට ඇදල දාල; මිනිස්සුන්ගෙ ඔළු ගෙඩි කුරුවල් කරන්න හදන කාලෙක, පැරණි සිංදු වලට නව පණක් දීල, මිනිස්සුන්ට රසවිදින්න පුළුවන් දෙයක් දෙන්න මේ උබල දරන වැයමට, මම බොක්කෙන්ම සුභ පතනවා මචංලා. හරිම සන්තෝසයි! උබලට ජයෙන් ජය පතනවා!!
@maheshaniwijerathne6632
@maheshaniwijerathne6632 3 жыл бұрын
Aththa.meka aganna watinawa
@shownish
@shownish 6 жыл бұрын
කරදිය ගැඹරේ තුන්යම ගෙවුනේ නුඹගේ දෑතට දිරිය වඩන්නයි සුහුඹුල් අත්පා යදඬු කරන්නයි කිරිකැටි පුතුනේ...කිරිකැටි පුතුනේ... අව්වට වැගිරෙන දාදිය වැස්සේ කළුගල් තලලා මහමං තැනුවේ නිවහල් ලොවකට නුඹට වඩින්නයි කිරිකැටි පුතුනේ...කිරිකැටි පුතුනේ... දුම් රොටු අතරේ කම්මල් ඇතුළේ දැ‍තිරෝදෙට ගත ජීවය දුන්නේ නව මිනිසෙකු නව ලොවට පුදන්නයි කිරිකැටි පුතුනේ...කිරිකැටි පුතුනේ...
@charithjayawardena6409
@charithjayawardena6409 5 жыл бұрын
කුළුබඩු ඔක්කොම හොඳටම මහන්සිවෙලා හොයාගෙන පදමට රසට හදපු කෑම පිරුන තැනක් තමයි අපි මචං බෑන්ඩ් එක..
@jayanageeth5569
@jayanageeth5569 5 жыл бұрын
උප මා නම් උපමා❤️✋
@arrowjr5498
@arrowjr5498 4 жыл бұрын
උපමා නෙමේ උපමේය
@madhawaniroshan
@madhawaniroshan 7 жыл бұрын
නියමයි කොල්ලනේ පිස්සෙක් පිස්සෙක් වගේ මේ සින්දු සෙට් එක අහන්නේ. පරණ සින්දු වලට ආස මෙහෙම ස්ලෝ එකේ යද්දී ^_^ හම්මෝ උබලට පින් අහන්න හරි හමන් සින්දුවක් නැති කාලේ මේව ආයෙත් උඩට ගන්නවට. ජය කොල්ලනේ දිගටම යන්....
@indrawansawalgama3042
@indrawansawalgama3042 7 жыл бұрын
mamat eyee idala pissek wela mee songs walata
@user-nf4jw7um4h
@user-nf4jw7um4h 7 жыл бұрын
indrawansa walgama මමත් පිස්සියෙක් වෙලා 🤗🤗
@Ben47x1
@Ben47x1 6 жыл бұрын
sirawata bn
@pradeeplakmal2463
@pradeeplakmal2463 6 жыл бұрын
අහම්බෙන් ඔයාලගෙ සින්දු ටික සෙට් උනෙ පට්ටෙටම කරල තියනවා කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ මචන්ලා සුපිරි කියන්ඩ වදන් නැ සුබ පැතුම් ජය වෙවා
@AmaanPereraHaRsHa
@AmaanPereraHaRsHa 7 жыл бұрын
හඬ මිශ්‍රණය උපරිම රසාස්වාදයක් ඇති කරයි.. ඔබට ජය වේවා. ...!!!
@sachiniayeshika3084
@sachiniayeshika3084 5 жыл бұрын
අපි මචන් සෙට් එකේ කවර් බලන්නම හිත ඇබ්බැහි වෙලා.. ඒ තරම් සංයමක් එක්ක නිව්නම හැගීමක් දෙන රසයක් තියනවා හැම ගීතමය පෙලහරකම.. සුභ පතනවා හදවතින්ම තව තවත් මේ ගීතවත් හඩවල් හැම හදවතකම වැඩි වැඩියෙන් රැදේවා කියලා....🌹🌹🌹
@sunilperera5548
@sunilperera5548 7 жыл бұрын
ප්‍රතමයෙන් ගැයු ගී මෙන්ම මෙම ගීතයත් ඉතාම මිහිරියි.ගායකයින් හතර දෙනාටම මගේ ප්‍රනාමය. දෙවනුව මෙම ගී වල තනු සුලු වෙනස්කම් කොට එහෙත් එකම ආරයකට තබාගෙන සන්ගීත බාන්ඩ ඉතා සුලු ප්‍රමානයකින් මෙතරම් මිහිරි ගී බවට පත්කල ඒ නිර්මානකරු ගැන අපි ඉතාමත් ඉහලින් අගය කල යුතුයි. අවසාන වශයෙන් සෑම ගීතයකම පසු පස පෙනෙන වීඩියෝ දර්ශනය අපට කිසිම දිනෙක අමතක කල නොහැකියි. ඔහු විසින් තෝරා ගෙන ඇති දර්ශන මේ අපේ ලන්කාවෙමද කියා හිතා ගන්නටත් බැරි තරම්. සැගවී සිටින මෙවැනි දක්ශ කලා කරුවන් තව කොතෙක් මේ රටේ ඇත්ද. අද අපේ රටට විදේශ සන්චාරකයින් ගෙන්වා ගන්ඩ දගලන අන්ශ වල අයට මෙවැනි දක්ශයින් යොදා ප්‍රවර්දන විඩියෝ පට නිපදවා ප්‍රචාරය කලහොත් සන්චාරකයින්ගේ පැමිනීම ඉතාමත් ඉහල යනු මගේ එකම විශ්වාසයයි.. ඔබ සියල්ලටම මාගේ උතුම් ප්‍රනාමය
@thiwafilmmaker
@thiwafilmmaker 7 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට..
@pira477
@pira477 7 жыл бұрын
Sunil Perera u
@tharinduchathuranga4986
@tharinduchathuranga4986 7 жыл бұрын
Mun okkoma mata hariyata karadarakaranawa
@marckfernando8095
@marckfernando8095 6 жыл бұрын
supa collane
@absanka936
@absanka936 6 жыл бұрын
උඹලට ඇබ්බැහි වෙලා මචං... පට්ට සුපිරි
@KadukaraGayanBandara
@KadukaraGayanBandara 6 жыл бұрын
කියන්න දෙයක් නෑ....අතිවිශිෂ්ඨයි........ සිංදු විනාශ කරන්නෙ නැතිව ඒවට තව තවත් ආස වෙන විදිහට හතර දෙනාන අපූරුවට ගයල තියෙනව..
@darshanasenarath1754
@darshanasenarath1754 7 жыл бұрын
නියමයි කොල්ලනේ පිස්සෙක් පිස්සෙක් වගේ මේ සින්දු සෙට් එක අහන්නේ. digatama me wage old hit una songs karnanna.atakota api machan nikanma hit.. ela tnx boys
@susudu1915
@susudu1915 6 жыл бұрын
උඹලා යුගයක් අවදිකරයි අපි මචං ..😍😍😍
@p.n.tharangani2142
@p.n.tharangani2142 4 жыл бұрын
ලස්සනට ඔයාල සින් කරනවා අයියෙ .කටහඬවල් ඔක්කම ලස්සනයි .අසයි අහන්න .තවත් ඉස්සරහට තව තවත් හොඳට 🎶 කරන්න හැකි වේවා අයියලාට ගොඩාක්ම ගොඩාක් ලස්සනට කරනවා. බුදු සරණයි !!!💐💐💐💐💐💐💐💐💐💐💖💖💖💖💖🙏🙏🙏🙏🙏🎶🎶🎶🎶🎶🎶🎶
@deeghayubaddegama1504
@deeghayubaddegama1504 7 жыл бұрын
මාරයි මචං....ඇස් වලට කදුලු ආවා.....
@gayanchathuranga541
@gayanchathuranga541 4 жыл бұрын
සුපිරී 👌 👌 👌 👌 👌 👌 👌 👌 👌 👌 👌 👌 👌 👌
@sarojroshan4073
@sarojroshan4073 7 жыл бұрын
Nawa parapure gayakainta Api Machanla "Niyama Adarshayak"
@devindakanishka8763
@devindakanishka8763 3 жыл бұрын
මනස නිරෝගී කරන පසුබිමක් හදවතට වදින ගීතයක් සුපිරි කොල්ලනේ. කොහෙද මේ පසුබිම
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
Thanks
@dushanjayawardena6082
@dushanjayawardena6082 7 жыл бұрын
"එදා මෙදා තුර" පුලුවන් නම් කරන්න.gd lk.ජයවේවා ...
@charithishan4781
@charithishan4781 2 жыл бұрын
ලස්සනයි. හදවතට දැනෙන සිංදුවක් හදවතට දැනෙන්නම කිව්වා...good luck Api mchan all the best👏👏👏👏🤍
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
Thank you very much
@paziyasthirdeye4408
@paziyasthirdeye4408 7 жыл бұрын
කියන්න දෙයක් නෑ මචං හැමදාම වගේ එල එකක් ;) ඉක්මනටම එදා මෙදා තුර එකයි ආදරණීය නේරංජනා එකයි දෙන්න ;)
@priyanthimanike2414
@priyanthimanike2414 4 жыл бұрын
හරිම ලස්සනයි ඒ හැම සිංදු වක්ම සුභ පැතුම්ම්..💐💐
@VikumPerera
@VikumPerera 7 жыл бұрын
hamadama wagema ubalage voice ubalage cinematography superd bn jayawewaaaaa machanlaaaaaa
@MilhanAttanayake
@MilhanAttanayake 6 жыл бұрын
මාරයි මචං..ගායකයින් හතර දෙනාටම මගේ ප්‍රනාමය.
@randeepdananjaya125
@randeepdananjaya125 7 жыл бұрын
great job pattama patta keep it up jayen jaya ayyalata
@gayanbuddhikaphotography6919
@gayanbuddhikaphotography6919 7 жыл бұрын
Supperb Machan.. Uparimai.. kiyanna wachana nahe..
@chinthakagalgewala9196
@chinthakagalgewala9196 5 ай бұрын
Super.. Keep it up.. Just after watching and listening to this realised the song's deep meaning .. " The bitter truth of life " Excellentwork by the team behind this . HATS OFF
@senevisenevi164
@senevisenevi164 5 жыл бұрын
mata aduna....aththamai lassanai...godak adarei mallilaa...
@lasaprarthana8491
@lasaprarthana8491 7 жыл бұрын
Harima lassana sinduwak.Me Sikurdada Ma Nowana Mama programme ekata ewith Damith Asanka Me sinduwa lassanata kala. Wish you all the very best for your good work and keep it up. I have enjoyed almost every song performed by you.
@SadanuSanmitha
@SadanuSanmitha 9 ай бұрын
Heart Touching ❤ 5/2/2024
@champikarajapaksha1162
@champikarajapaksha1162 7 жыл бұрын
මම ඉස්සර ඉඳන් ආසකරපු සිංදුවක්. මෙහෙම අලුත් විදිහකට ලස්සනට ඇහෙනකොට පිස්සු හැදෙනවා. මාරම ලස්සනයි
@shasinihansika3463
@shasinihansika3463 4 жыл бұрын
ලස්සනම ලස්සනයි..good luck හැමෝටම ❤️
@tharushijayasinghe2661
@tharushijayasinghe2661 7 жыл бұрын
Great job as always!!! love the cinematography... :)
@thiwafilmmaker
@thiwafilmmaker 7 жыл бұрын
Thanks Tharushi..
@akilanimantha6134
@akilanimantha6134 7 жыл бұрын
Really really superb brothers...aga hiri wtenwa patta supiri
@bathiyamaduwantha6276
@bathiyamaduwantha6276 7 жыл бұрын
niyamai aiye digatama hoda parana song tikak danna 🤗🤗🤗
@nimashinishshanka5382
@nimashinishshanka5382 7 жыл бұрын
ayyala oyalage songs superb.specialy meka.sihina dewduwe song eka krannako....good luck ....☺
@kanchanaweranga9363
@kanchanaweranga9363 Жыл бұрын
දිගන අදුරන කොල්ලො සෙට් එකක් 1M hit කරාම දැනෙන සතුට
@parakramautube
@parakramautube 7 жыл бұрын
no words...machan...grate api machan..keep it up A++++++++++++++
@manojarathnayaka7465
@manojarathnayaka7465 2 жыл бұрын
හරිම ලස්සනයි සින්දුව.. ❤️❤️❤️ ඔයාලා අපෙ ගමේ video එක කරලා තියෙන්නේ... 😊
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
Ow.. digana
@manojarathnayaka7465
@manojarathnayaka7465 2 жыл бұрын
@@ApiMachan awoth kiynn.. Thawa lassana than thiyanw.. ☺️
@amaliperera4657
@amaliperera4657 7 жыл бұрын
lassanai song aka.oylage hema sinduwakma godak lassanai.digatama me wage sindu karanna lebewa kiyla suba pathanawa
@nuwansujeewa4482
@nuwansujeewa4482 7 жыл бұрын
There is no doubt that all of you guys are singing superbly. I would also like to appreciate the effort put by the guys who's behind the music and videoing. Amazing and Job well done. So calm and soft. Everything is matching perfectly to each other. Thanks a lot for providing us such a experience and keep up the good work... Cheers...!!!
@ApiMachan
@ApiMachan 7 жыл бұрын
+Nuwan Sujeewa thanks
@abcdef-li1eh
@abcdef-li1eh Жыл бұрын
Superb and great signing with nicer panoramic scenic views, proceed along to make us and our minds to delight, best of luck.
@thilinidias8519
@thilinidias8519 7 жыл бұрын
Woow supiri ......godaaak lassanai......Good Luck... !
@nimeshtheshan1236
@nimeshtheshan1236 7 жыл бұрын
Fatta machn ubala.congratzz bro
@bagiyadewumini1141
@bagiyadewumini1141 3 жыл бұрын
Hadavathata danenne api machan geetha👏👏👏👏👏😘
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
🤟🤟🤟👍👍👍🙏🙏
@asankasubash326
@asankasubash326 7 жыл бұрын
niyamai, great work....
@tharindubandara3021
@tharindubandara3021 7 жыл бұрын
Great work guys. Superb. Patta 😊. Good Luck...!
@ranjithtillakaratne1940
@ranjithtillakaratne1940 7 жыл бұрын
superb go ahead.l am listening so many times.thank you so much.
@sudarshanasaman9269
@sudarshanasaman9269 6 жыл бұрын
great job guys......keep it up....welldone i wish you all
@sarojroshan4073
@sarojroshan4073 7 жыл бұрын
No words Machanla... every song covered by you excellant. I can remember Mr.Palitha Perera's appreciation. Kochchara ahuwath epa wenne naha Machanla..!!
@janaliamarasinghe8435
@janaliamarasinghe8435 7 жыл бұрын
great job guys!!! keep it up👍👍 💓 why am I so late to listen to these amazing voices.. 😕😍
@udanas
@udanas 7 жыл бұрын
Excellent work..plus your disclaimer reveals who you really are...hats off for you guys!
@lasanthijayasundara6549
@lasanthijayasundara6549 7 жыл бұрын
නැවතත්, ඔබ ඔබටම පමණක් ආවේණිකව කලාව නිමැවූවාට.... මගෙන් සුභ පැතුම්.......!
@LasalRathnasooriya
@LasalRathnasooriya 7 жыл бұрын
great job by all of you,good luck bros!!! "Oba dutu e mul dine" cover ekak denna puluwanda?
@pasindukumara2859
@pasindukumara2859 6 жыл бұрын
Pattai bn.kiyanna wachana ne.hadawathatama wadinawa bn
@sudeeraka
@sudeeraka 7 жыл бұрын
Niyamai Machanla .... you guys are super awesome (Vocals / Music / Arrangements / Video ) !!! all the best bros
@nickeyfernando7749
@nickeyfernando7749 7 жыл бұрын
Amazing cover again!! Credits for the video director !! Really feel to fly there. Thanks for showing the beauty of SL. wishes from Melbourne
@thiwafilmmaker
@thiwafilmmaker 7 жыл бұрын
Thank you Nickey Fernando
@dharshanarathnayake530
@dharshanarathnayake530 2 жыл бұрын
Woow.....great......brilliant.......excellent
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
Thanks
@sujatha.geethangani99
@sujatha.geethangani99 6 жыл бұрын
Godaaak lassanay sinduwa. harsha ayye maale nam kethay.
@kusalranasinghe5597
@kusalranasinghe5597 7 жыл бұрын
Great as always...continue the good work guys.....
@harasaragajadeera7940
@harasaragajadeera7940 7 жыл бұрын
wow... you all have raised the bar again... great job
@sasispenzer8258
@sasispenzer8258 7 жыл бұрын
OMG Locations.. Each and Every Song... mind blowing .. keep it up
@kodituwakkuconstruction8770
@kodituwakkuconstruction8770 7 жыл бұрын
Super class performance !!!!! Best in ever 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 It should make it world class
@ishandayanga8200
@ishandayanga8200 7 жыл бұрын
superb machan la... waiting for more..
@manojweerasinghe7077
@manojweerasinghe7077 7 жыл бұрын
සුපිරිම මචං .great job💪💪
@SHIRAZMOHOMAD
@SHIRAZMOHOMAD 7 жыл бұрын
bro no words.....! best of the best god bless u keep it up. and i have one and only request pls නාමල් උඩුගම (මෙහෙණියකවි සසරකැත්රීන් ) song eka karanna bro that's good line in you take care ....! අපි මචන්.......!
@indikafernando4377
@indikafernando4377 6 жыл бұрын
හරිම ලස්සනයි කනට මී පැණි දානවා වගේ සුපිරි කොල්ලනේ
@warunaruwan1392
@warunaruwan1392 7 жыл бұрын
Great work guys, keep it up.........................many thanks for producing soothing new versions backed up with ideal video themes ............. Cheers.......................Hope to see you with more and more innovations.......................
@nadeeshapiris2621
@nadeeshapiris2621 7 жыл бұрын
අනේ කියන්න වචන නෑ ඒ තරම් ගොඩාරියක් ගොඩාරියක්ම ලස්සනයි ..💝 ඔයාල හැමෝටම සුභ අනාගතයක් සහෝ ලා💟💟
@pubudusamaranayake
@pubudusamaranayake 7 жыл бұрын
You guus are doing a wonderful job. It's so happy to have guys like you in next generation. My 7 years old daughter starts loving Sinhalese songs a lot after listening to guys. Please try to do some songs of Great Gunadasa Kapuge, Diwulgane etc. All the best guys.
@malithnishan326
@malithnishan326 7 жыл бұрын
Superb ,,,,,,,, Namal Udugama ge song ekakuth karanna kiyala mama req karanawa all the best,,
@IsuruSampath-gf6fs
@IsuruSampath-gf6fs 6 жыл бұрын
wooow perfect machan..great job man...all the best machan api..god bless you machan api.we need again changes..
@ApiMachan
@ApiMachan 6 жыл бұрын
👍👍👍👍
@nirmalapeelikumbura7271
@nirmalapeelikumbura7271 7 жыл бұрын
Wow amazing.great job and best of luck
@psad80
@psad80 6 жыл бұрын
Ela kollane Jaya wewa oyalata....
@krishanniranjan9258
@krishanniranjan9258 7 жыл бұрын
Great brooo...keep it up..👍👍👍👍🎼🎼🎼🎼
@ThePathiranage
@ThePathiranage 7 жыл бұрын
Wow... A great peice of work again from ApiMachan 😀
@madusanka7083
@madusanka7083 7 жыл бұрын
super machan.."අපි මචන්"
@manushikaprabodhani449
@manushikaprabodhani449 2 жыл бұрын
අනේ මේ කටහඬවල් ටික තමයි මගේ ජීවිතේ 😍😍😍
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
❤️❤️❤️
@thimiramadu1510
@thimiramadu1510 7 жыл бұрын
ado me kale ubala me krna wade patta bn keep it up
@oshanmaduranga9496
@oshanmaduranga9496 6 жыл бұрын
ගොඩක් සතුටුයි..ජය වේවා ..
@anuradhaedirisuriya
@anuradhaedirisuriya 7 жыл бұрын
You guys always select beautiful locations in Sri Lanka. Thumbs up for that. Also an amazing cover as always.
@aruna12322
@aruna12322 7 жыл бұрын
Great work guys, keep it up..............................
@sandhyamangalika7830
@sandhyamangalika7830 5 жыл бұрын
පට්ට. ඵලලලලලලල
@janakatharanga1974
@janakatharanga1974 6 жыл бұрын
Absolutely great work ! Keep singing for us!
@kalugalla1984
@kalugalla1984 6 жыл бұрын
පට්ට මචන්......මෙක තමයි වෙන්න ඔනෙ ........
@priyangadeepani1296
@priyangadeepani1296 6 жыл бұрын
Superb...love it...koitharam ahuwath epa wenne nea...god bless for them..
@sanjeewaekanayaka2290
@sanjeewaekanayaka2290 7 жыл бұрын
great job. good luck all of u
@jesikafernando1024
@jesikafernando1024 Жыл бұрын
උපරිම රසාස්වාදයක් ජය වේවා...🎉🎉
@lakshanperera3716
@lakshanperera3716 7 жыл бұрын
Amaizing entertaintment. Really appriciate of your great afforts. No doubt you got great future. Wish you the best.
@nilusubashininvk2289
@nilusubashininvk2289 7 жыл бұрын
wow grate job guys keep it up good luck
@harshanamunasingha6057
@harshanamunasingha6057 6 жыл бұрын
Patta machanla සුපිරි
@sajithaprematunge9734
@sajithaprematunge9734 7 жыл бұрын
Another one for the list. Thanx. Great work guys!
@rishirione4955
@rishirione4955 6 жыл бұрын
Machan api❤love you brother dan thama sindu vidinna ona mood ekak fix wenawa bn thnkx
@Kasun_Ish
@Kasun_Ish 3 жыл бұрын
Best sinhala cover song collection ever❤️👌
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
Thanks
@Kasun_Ish
@Kasun_Ish 2 жыл бұрын
@@ApiMachan 2022 දිත් ❤️🎶
@nelumperera6139
@nelumperera6139 7 жыл бұрын
Very beautiful screen illustration, perfectly blending with the melody. The meaning of the song RECTIFIES with your GREAT VOICES. CHEERS ! ! ! API MACHAN
@sandunisaubhagya318
@sandunisaubhagya318 3 жыл бұрын
ගොඩක් ලස්සනයි.බුදු සරණයි
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
Thanks
@darshanasampath4567
@darshanasampath4567 7 жыл бұрын
lassanai aiyala oyalage wade godaaaaaak.
@sharmi6955
@sharmi6955 7 жыл бұрын
lassanay anee koy taram ahuwath madi budu saranay oyalata parissamin inna
@dammikasenarathne9466
@dammikasenarathne9466 6 жыл бұрын
Really a wonderful re creation ... I listened repeatedly and I highly admire your talent, also value your effort to give full merit to original writers , musicians and singers.
@ShutUp-ch5nt
@ShutUp-ch5nt 6 жыл бұрын
Harima lassanai. My favourite team.. superb combination of voices.
@inokaino8506
@inokaino8506 Жыл бұрын
Vedio, camera ... Lines.. Excellent....
@ApiMachan
@ApiMachan Жыл бұрын
Thanks a ton
Wala Theerayen - Covered by Api Machan
3:21
Api Machan
Рет қаралды 1,9 МЛН
СОБАКА ВЕРНУЛА ТАБАЛАПКИ😱#shorts
00:25
INNA SERG
Рет қаралды 3,6 МЛН
Kara Diya Gambare [Live] (feat. Damith Asanka) (Acoustic)
3:26
Dr. Rohana Weerasinghe Official
Рет қаралды 9 М.
Mage Namali - Cover by Api Machan
4:15
Api Machan
Рет қаралды 1,7 МЛН
Api Hangum Walata - Cover by Api Machan. #apimachan
3:58
Api Machan
Рет қаралды 3,2 МЛН
Sabanda Api - Covered by Api Machan
4:20
Api Machan
Рет қаралды 1,3 МЛН
Ganga Addara Ma (ගඟ අද්දර මා) | Cover By Miyuru Sangeeth
4:40
Sanda Andura covered by Api Machan
4:56
Api Machan
Рет қаралды 2,4 МЛН