KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
රස ගුණ පිරි චායි මසාලා තේ ගෙදර හදමු Masala Chai
8:11
පිටි කිරි වෙනුවට රජ කාලේ රජ දරුවෝ බීපු බීමක් | කැල්සියම් වලින් පොහොසත් ඉතාම ගුණ බීමක් | sesame milk
5:18
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
Помоги Тревожности Головоломка 2 Найти Двойника Шин Тейпс Кетнепа
00:32
Это мое последнее предупреждение | 4 серия | Сериал "ПрАкурор" | КОНКУРС
19:20
Thank you Santa
00:13
ඉන්දියාවේ ඩුබායි වල කා අතරත් ජනප්‍රිය කරක් චායි රෙසපිය | karak chai | kiri tea | කිරි තේ | karak tea
Рет қаралды 33,401
Facebook
Twitter
Жүктеу
1
Жазылу 499 М.
nira S
Күн бұрын
Пікірлер: 106
@niraSrecipes
Жыл бұрын
කහට එකක් බොනකොට කන්න ඉදිලා වැඩි කෙසෙල් වලින් අඩු වියදම් දොදොල් kzbin.info/www/bejne/sGO0gnt6ibZmapI විනාඩි 5න් පිටි අනලා පිපෙන්න තියන්නේ නැතුව ක්‍රිස්පි බිත්තර රෝල්ස් හදන ක්‍රමය | biththara rolls kzbin.info/www/bejne/eGmoh4iCiKx4iNk
@sameeranamal3962
Жыл бұрын
ඔබටත් නිරෝහොමත් වාසනාවන්ත කාලයක් උදාවේවා ස්තුති
@shantikandy2372
Жыл бұрын
බොහොම ස්තුතියි ..දැක්කාම ආසාවේ බැහැ .තව කාරණයක් ...ඔයා ලoකාවේ නොවෙයි ද ඉන්නේ.
@niraSrecipes
Жыл бұрын
@@shantikandy2372 na lankawe newe
@DumiduKrishan-jl9vt
Күн бұрын
🎉😂❤😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@himaliwanasinghe2836
Ай бұрын
ඒක හරිම රසයි . මමත් හදලා තියෙනවා .අපි කියන්නෙ මසාලා තේ කියලා . ❤
@suneetharathnayaka3497
Жыл бұрын
ඔන්න මේ දැන් මම හැදුවා .මේ බොන ගමන් හරිම රසයි.නිරා ඔයා ඇතුළු සියලුම දෙනාට තුනුරුවන් සරනයි දෙවි පිහිටයි .
@niraSrecipes
Жыл бұрын
නියමයි
@damecafiris5703
Жыл бұрын
ගොඩක් හොද දෙවල් කියා දෙන නිසා ඉස්තුතියි මම ගොඩක් අසයි ඔයා ගේ කැම ජාති හදන්න මම හදනවා හරි ලෙසියි හෙට ඔයා තේ එක හදනවා
@niraSrecipes
Жыл бұрын
හදලා බොමු සුදූ
@suneethafranando2732
Жыл бұрын
බොහොම ස්තුතියි පුතේ ❤️ ඔයාටත් දිගාසිරි වේවා ! 🙏❤️🙏
@pawaniniwarthana2902
Жыл бұрын
ඒක නියමයිනේ. දැන්මම හදනවා
@somasoma9332
Жыл бұрын
මමත්. අරාබියේ. ඉන්නේ. මේ. විදිහට. අපි. හදනවා. ස්තුතියි..
@chandihttiarich2147
Жыл бұрын
කිරි එක නියමයි හොද සැරට බොන්න පුලුවන්. බොහොම ස්තුතියි තෙරුවන්සරනයි
@RanjaniPerera-wh4gp
Жыл бұрын
Stuthiy. Godak rasaiy wage gunaiy god bless
@ramanif.r.d942
Жыл бұрын
මමත් හදන්නේ අමුද්‍රව්‍ය ටික තලලා අරගෙන සීනි ට්කක් අඩු වෙන් දමලා හරිම රසයි ඉතින් 🤗😋😋 චායි තේ 😋😋
@niraSrecipes
Жыл бұрын
චායි කියන්නේ හින්දියෙන් කිරි තේ වලට සුදූ. එහෙමත් හදමු අපි.
@inokakarunarathne4589
5 ай бұрын
මම අදම හදනවා. මොකද අද මම මගේ හස්බන්ඩ් එක්ක බබාලාගෙ ක්ලාස් ඇරෙනකල් මොනව හරි කන්න කියලා ඉන්දියන් රෙස්ටුරන්ට් එකකට ගියා. පලවෙනි වතාවට තමයි මම මේ කියන චායි තේ එක බිව්වෙ. ඔවුන් බොන්න මොනවද ඕනෙ අහලා මම ප්ලේන් ටී කිව්වාම මේ ගැනත් කියලා ගෙනත් දුන්නෙ රස බලන්න කියලා. එය රස විඳලා තමයි යූ ටියුබ් එකේ බැලුවෙ හදන විදිහ. එතකොට තමයි ඔබ තුමියගෙ යූ ටියුබ් චැනල් එක හම්බ උනේ. අද ගෙදර ගිය හැටිය හදලා බලලා කමෙන්ට් කරන්නම්. බොහොම ස්තුතියි ඔබ තුමියට ! ❤❤❤❤
@niraSrecipes
5 ай бұрын
චායි කියන්නේ හින්දි වලින් කිරි තේ හෝ තේ වලට. මසාලා චායි මේක හදලා බලන්නකෝ
@sriyanikusum5465
Жыл бұрын
ඒක නම් හරිම රස පාටයි දෝණි .
@nadinadiya8746
Жыл бұрын
ගොඩාක් ස්තුති..
@nimeshinimmi9954
Жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා දෙවි පිහිටයි ස්තුතියි 🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️
@kaveeshahansani9160
7 ай бұрын
මමත් හැදුවා ඒත් කුරුඳු රහ ටිකක් වැඩියෙන් ආවා.රසට තිබ්බා
@niraSrecipes
7 ай бұрын
රස හුරු නැති අයට ඒක වැඩියෙන් දැනෙනවා ඇති සුද්දී. අනෙක ලංකාවේ කුරුඳු තමා සුවඳ රස වැඩිම. ඒ නිසා පොඩ්ඩක් දාගන්න අනෙක් පාර.
@AnuradiSamantha
9 ай бұрын
Thanks , Good presentation
@ChandimalManoj
Жыл бұрын
බොහොම ස්තුතිය .අනිවාර්යයෙන් රසවත් 😋
@dayarathnayake3988
Жыл бұрын
ඉන්දියාවේ ගියපු වෙලාවේ ට්‍රේන් එකට චා විකුනන්න එනවා මම බීල තියෙනවා දෝනි හරිම rasaaai තමයි
@niraSrecipes
Жыл бұрын
❤️❤️❤️
@surangasadaruwan2136
Жыл бұрын
Oyage katahada lassanai 😄😄බුදුසරණයි...
@niraSrecipes
Жыл бұрын
බුදුසරණයි . ස්තූතියි. 😍
@nadinadiya8746
Жыл бұрын
Mama ඉන්නේ saudi wala me ගෙදර අයත් කැමති karak chai බොන්න..mama හදන්නේ me විදියට newai. Aye me විදියට hadannam hode thank you sister..♥️🙏
@inokakarunarathne4589
5 ай бұрын
Thank you so much . ❤❤❤❤❤❤❤
@chandanaanildissanayake7603
Жыл бұрын
Apa danuwath kalata .,,.Thanks ,, Aryouboo wewa. .😁🙏❤
@ramracer6363
Жыл бұрын
ඔයාගෙ recipes නම් සුපිරි මම ගොඩක් වෙලාවට ඔයාගෙ recipe වලට කැම හදනව . මෙකත් හදල බලන්නෝනි.. ස්තුතියි ඔබට 🙏
@SunithaJanananthini-yz1nl
8 ай бұрын
නියමයි නියමයි නියමයි 👌👌👌👌👍👍👍♥️♥️♥️
@mihirasalk
Жыл бұрын
අලුත් දේවල් බලන්න ඉගෙන ගන්න මම දුවගෙන එන්නෙ නංගි ලගටනේ...🥰
@legendkillergaming7843
Жыл бұрын
රහ පාටයි 🥰🤟
@චිත්රපාසල
Жыл бұрын
අක්කි හදන කෑම රස පාටයි නේද?. අක්කි හදන කෑම වලින් අපිටත් කෑල්ලක් එවන්න හොදේ. හැමදාම සතුටින් ඉන්න අක්කි. ඉදිරියටම යන්න.
@niraSrecipes
Жыл бұрын
Thanks sudu
@චිත්රපාසල
Жыл бұрын
welcome(◕ᴗ◕✿)
@shajinishajini367
Жыл бұрын
අක්කෙ ඔයා ගෙ කටහඬ ලස්සන යි ❤❤
@niraSrecipes
Жыл бұрын
බොහොම ස්තූතියි. සුදු මැණික
@samudrawijesundara8716
Жыл бұрын
ලබණ්නාවූ 2023 නව වසර සියලු පැතුම් ඉටුවෙන පවුලේ සියල්ලන්ටම වාසනව උදාකරන සුභම සුභ නව වසරක් වේවා. දළදා සමිදු පිහියී..🥰💗💗💞
@nimesha9671
Жыл бұрын
අක්කි වතුර එකට නිකන්ම දාන්න කලින් කුරුදු,එනසාල් ,කරාබු නැටි වර්ග තුනම එකටම දාලා කොටල ගන්න. ඉගුරු වෙනම කොටල ගන්න. ඒ විදියට නටන වතුරට දාලා හදන්න. හරිම රසය එහෙම හැදුවම😋.අපේ ගෙදර කට්ටිය බොන්න ආසම මේ චායි තේ එක.
@niraSrecipes
Жыл бұрын
එහෙමත් හදන්නම් සුදූ. මම තව හදනව එනසාල් බ්ලෙන්ඩර් කරලා ඒකෙන් තේ හැන්දම් වගේ විත්‍රක්ම දාලා එහෙමත් රසයි. මම මේක හැදුවේ කරක් චායි එකේ ඔරිජිනල් රෙසපිය විදිහට. බුදුසරණයි
@nimesha9671
Жыл бұрын
හොදයි මැණික.ආදරෙයි ...පරිස්සමට ඉන්න.බුදු සරණයි !!!!
@sanjudunukara2096
Жыл бұрын
@@niraSrecipes කියන්නද දෙයක් ඔය තේ එකට ගම්මිරිස් ඇටයකුත් ඔය් සේරම එක්ක තලල දාල එක සැරයක් හදල බීල බලන්න..රස කොහොමද කියල..🔥👍
@niraSrecipes
Жыл бұрын
@@sanjudunukara2096 thanks
@raspberrypie1235
Жыл бұрын
If anyone have issues with difficulty sleeping use this without tea in it. ( Just the milk and others) so it will make you sleep within 15 minutes
@renukamayadunne5086
Жыл бұрын
Thanks dear
@dahanayakeyapa2646
Жыл бұрын
Thank you b.s
@chammikaadikari9008
2 ай бұрын
මසාලා චායි එකෙයි මේකෙයි වෙනස මොකක්ද 🤔🤔🤔🤔🤔
@dharshanidharmadasa5481
Жыл бұрын
Difference between this and masala chai?
@sesathminnada7135
Жыл бұрын
තේ....මම ආසම දේයක්
@witharanagama1052
Жыл бұрын
Ekak hadalama denna 😮
@patricksamaraweera6920
Жыл бұрын
සුපුරුදු ස්තුතිය පුදකරම්. 👍❤️💐🙏
@niraSrecipes
Жыл бұрын
බුදුසරණයි
@raniwhite5858
Жыл бұрын
Thank you for the tea!❤
@sumuvlogs1
Жыл бұрын
Thank u akke
@donlasantha4071
Жыл бұрын
නංගි මම ඊයෙත් හැසුව .මම ඉගුරැ එනසාල් කරාබුනැටි ගම්මිරිස් කුරුදු සේරම කොටල වතුරඑක නටනකොටයි මේවයි තේකොලයි දාන්නෙ.මම ඔයාගෙ ඒව බලනව හොදයි නිවාඩු වෙලාවට හදනවත් එක්ක
@niraSrecipes
Жыл бұрын
මාත් එහෙම එකක් හදන්නම්කො. බුදුසරණයි
@roshankumara7895
Жыл бұрын
මරැ මරැ අක්කා ❤👌💐
@nipunipiumika4800
Жыл бұрын
Akke ekata barat adu wenawa neda
@niraSrecipes
Жыл бұрын
ඉඟුරු කරදමුංගු වලට තමා. ලොකුවට අඩු වෙන්නෙ නෑ
@EasySwimwithSam
Жыл бұрын
Nice
@සිංදුසුරා
Жыл бұрын
ජයවේවා අක්කා 👏👏👏
@niraSrecipes
Жыл бұрын
ස්තූතියි මල්ලි
@sudeshdarshanadayananda5470
Жыл бұрын
❤
@prasadfitness3955
Жыл бұрын
Wow
@nilanthikarunathilaka6852
Жыл бұрын
Api hemadama udeta hawasata hadanawa meka
@sharminifernando480
Жыл бұрын
Oya sweet eka kala tea eka beela yanna oyalage gedara ennda man
@niraSrecipes
Жыл бұрын
එන්න එන්න
@janithsamuwel
Жыл бұрын
Pol kiri danna puluwanda
@niraSrecipes
Жыл бұрын
ඔව් රස ගොඩක් වෙනස් වෙයි
@nihaljayakody9278
Жыл бұрын
Ussala gahanakota pena naginawa yara vidihata
@chandrakantiatapatthu975
Жыл бұрын
Akke munata karana sathkarath dannako
@niraSrecipes
Жыл бұрын
හා බබෝ
@padmasriyalatha6171
Жыл бұрын
දියර කිරි වෙනුවට පිටිකිරි දාන්න බැරිද
@niraSrecipes
Жыл бұрын
පුලුවන්
@aselab6588
Жыл бұрын
👍👍👍👍
@gangaganga2750
Жыл бұрын
💕💖
@domdom2210
Жыл бұрын
අක්කෙ පිටි කිරි ගන්න පුලුවන් ද මේකට
@niraSrecipes
Жыл бұрын
ඔව් සුදූ
@ayesh.3308
Жыл бұрын
Good. ❤
@varunidevaraja8935
Жыл бұрын
මසාලා ටී කියන්නෙත් මේ ටී එකටම නේද?
@niraSrecipes
Жыл бұрын
මසාලා ටී එකට දාන දේවල් තව තියනවා. ජයිෆල් දානවා ගොඩක් දේවල් දානවා. අනික මේ තරම් වෙලා ලිපේ තියන්නේ නෑ.
@niraSrecipes
Жыл бұрын
මේකට කරක් ටී කියනවා කඩක් ටී කියනවා කරක් චායි. පකිස්තාන ඉන්දියා අරාබි 3 ගොල්ලම හදනවා. පොඩි වෙනස්කම් තියනවා.මසාල ටී එකට ස්ටාර් ඇනීස් දානවා. කරාබුනැටි දානවා
@MuthuRaj-fn6kg
Жыл бұрын
ඩුබායි වල ප්‍රියතම පානෙ ඉතින්
@niraSrecipes
Жыл бұрын
ඔව් ඔව්
@MuthuRaj-fn6kg
Жыл бұрын
@@niraSrecipes වින්ට එකට ඕක තමා අමුර්තෙ 😘😘
@niraSrecipes
Жыл бұрын
@@MuthuRaj-fn6kg ada patta seethalai.. ekak hadagana bona gaman. abudabi wala 20 dan
@MuthuRaj-fn6kg
Жыл бұрын
@@niraSrecipes ඒකට ගිය අවුරුද්දේ සීතලක් තිබ්බෙම නෑ මන් දැන් වැකේශන් ඉන්නෙ වස්තු ඔයා කොහේද ඉන්නෙ
@niraSrecipes
Жыл бұрын
@@MuthuRaj-fn6kg abudhabi inne
@leenafernando7276
Жыл бұрын
❤️😘
@asankakumara7931
Жыл бұрын
අක්කෙ ඔයාට මාව මතකද
@apelakbima4755
Жыл бұрын
🍜🍜🍝️🍝️🍜🍜🍝️🍝️🍜🍜♥️♥️♥️♥️♥️👍👍
@rathnakumari448
Жыл бұрын
මම ඉන්නෙ පිටරට මම හදන්නෙ ඔය.විදියට තමයි
@asankakumara7931
Жыл бұрын
ඔයා හික්කඩුවෙ නෙද
@niraSrecipes
Жыл бұрын
නෑ නෑ මම ගම්පහ දිවුලපිටිය
@asankakumara7931
Жыл бұрын
@@niraSrecipes ඔයාගෙ කටහඩම තියන අක්කා කෙනෙක් හිටියා මගෙ යාලුවෙක් එයාද කියලා හිතුනා
@asankakumara7931
Жыл бұрын
@@niraSrecipes මම ගනෙමුල්ලෙ
@niraSrecipes
Жыл бұрын
aa @@asankakumara7931
@niraSrecipes
Жыл бұрын
langai@@asankakumara7931
8:11
රස ගුණ පිරි චායි මසාලා තේ ගෙදර හදමු Masala Chai
Kadara food
Рет қаралды 64 М.
5:18
පිටි කිරි වෙනුවට රජ කාලේ රජ දරුවෝ බීපු බීමක් | කැල්සියම් වලින් පොහොසත් ඉතාම ගුණ බීමක් | sesame milk
nira S
Рет қаралды 204 М.
00:14
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
朱大帅and依美姐
Рет қаралды 13 МЛН
00:32
Помоги Тревожности Головоломка 2 Найти Двойника Шин Тейпс Кетнепа
Ной Анимация
Рет қаралды 4 МЛН
19:20
Это мое последнее предупреждение | 4 серия | Сериал "ПрАкурор" | КОНКУРС
Я ОТ САКЕ
Рет қаралды 1,2 МЛН
00:13
Thank you Santa
Nadir Show
Рет қаралды 39 МЛН
8:56
කිරි තේ එක හදනකොට මේ මසාලා පවුඩර් එක හදලා තියාන තේ හැන්දක් දාන්න | masala tea powder recipe |kiritea
nira S
Рет қаралды 12 М.
8:24
इस चाय के मसाले का स्वाद आपको दीवाना बना देगा | Secret Chai Masala Powder Recipe | Tea Masala Powder
CookwithParul
Рет қаралды 12 МЛН
4:56
Celebrity Chai Wala of India | Indian Street Food
Our Collection
Рет қаралды 14 МЛН
11:05
✔ ගුණයෙන් සපිරි මසාලා චායි මසාලා තේ Masala tea - Masala Chai by Apé Amma
Apé Amma
Рет қаралды 255 М.
16:50
අප්පච්චිගේ තේ කඩේ | "Appachchige Kade" The Tea Shop
Business Advisor
Рет қаралды 131 М.
4:04
ගොඩක් ගණන් තරු පහේ තේ එක ගෙදර ලාබෙට ලේසියෙන් හදාගන්න Milk Tea recipe Kusala's Simple Life ❤
Kusala's Simple Life
Рет қаралды 125 М.
4:23
හිටපු ගමන් වයිරල් වුන කැරමල් ටී එක හදමුද? වැස්සට,හවසට,නියමයි. සරලයි,පහසුයි,රසයි. Caramel Chai Tea.
Cooking with Chef Shani
Рет қаралды 41 М.
20:30
නිවැරදිව රසට කිරි තේ - Episode 378 - How to make a tasty Milk Tea
Anoma's Kitchen
Рет қаралды 1,3 МЛН
8:03
කිරි තේ, ප්ලේන්ටි හදනවනම් මේ විදියට හදන්න | Chai Tea 💓m.r kitchen💓
M.R kitchen
Рет қаралды 295 М.
5:28
මසාලා තේ | My Favorite Tea | Masala Chai In 2 ways | Wild Cookbook
Wild Cookbook
Рет қаралды 242 М.
00:14
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
朱大帅and依美姐
Рет қаралды 13 МЛН