මල්ලියෙ නරක මිතුරන් Karaoke | Malliye Naraka Mithuran Lyrics | Sunil Edirisinghe | Mr Raoke

  Рет қаралды 3,318

Mr Raoke

Mr Raoke

Күн бұрын

මල්ලියෙ නරක මිතුරන් පිළිගන්ට එපා Karaoke | සුනිල් එදිරිසිංහ | Malliye Naraka Mithuran Piliganta Epa Without Voice | Sunil Edirisinghe | Lyrics | Mr Raoke
❤️SUBSCRIBE❤️
❤️LIKE❤️ ❤️COMMENT❤️ ❤️SHARE❤️
🔰 ඔබගේ අදහස් අපට ඉතා වැදගත් බැවින් Comment කරන්න.
🔰අපිව SUBSCRIBE කරන්න කියල ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා.
🔰Bell සලකුණත් ක්ලික් කරන්න.
🔰ඔයාලගෙ යාලුවන්ටත් බලන්න Share කරන්න.
🔰ඔබට අපගෙන් අවශ්‍ය ගීත ලියන්නත් අමතක කරන්න එපා.
#karaoke #lyrics #withoutvoice
🎵 Karaoke track created by Mr. Raoke
👇 ගායනය- සුනිල් එදිරිසිංහ
👇 සංගීතය- රෝහණ වීරසිංහ
👇 පද රචනය - සුනිල් ආරියරත්න
🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶
මල්ලියෙ නරක මිතුරන් පිළිගන්ට එපා
නංගියෙ නොහොබිනාකම් හුරුවෙන්ට එපා
බෝගම්බර සිපිරි ගෙදරට එන්ට එපා
හතුරෙකුටවත් මටවන් දුකවෙන්ට එපා
දළදා මැදුරෙ තේවා හඬ රැව් දෙනවා
කල පව් මතක් වී දෑසම තෙත් වෙනවා
සියක් වාරයක් මැරි මැරි උපදිනවා
තිබහට වතුර වෙනුවට කඳුලැලි බොනවා
ලැබුවේ අවවාද නොහොබින ආරකය
දුදනන් නිසා විය හෙනහුරු මාරකය
මං පෙර ගියේ වරදින් පිරි පාරකය
ඒ ගිය මගේ අවසානය පෝරකය
🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶
✔All Credits Goes to Original Artists.
✔This music track made by me using instruments and special software.
✔Please do not use these tracks commercially without my permission.
✔If you have any suggestions, comments, or questions, please feel free to leave them in the comment section below. We take copyright infringement seriously. If you need this content to be changed in any format, including corrections for the description, artists, and lyrics, or to remove this from the channel (If you are the copyright holder), please contact us. We'll get back to you as soon as possible to make sure everything is resolved. Don't forget to hit the like button and subscribe to our channel for more amazing content. Thank you for watching
⭕Email : mrraokeofficial@gmail.com
⭕ Whatsapp:070 6098338
DISCLAIMER:
✔Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational or personal use tips the balance in favor of fair use.
✔මෙම නාලිකාවේ අන්තර්ගත සියලු ගීතවල අයිතිය එම ගීත වල මුල් සංගීතය, පද රචනය සහ ගායනය කරන අය සතු වේ.
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
SPECIAL CREDITS
✅www.pixabay.com
✅www.google.com
✅ www.pexels.com
✅www.canva.com
Thank You!
ස්තූතියි!
#KaraokeCraze
#SriLankaKaraoke
#KaraokeParty
#SingAlong
#KaraokeNight
#MusicLovers
#KaraokeFun
#SriLankaParty
#KaraokeChallenge
#PartyTime
#KaraokeAddict
#KaraokeLife
#FunTimes
#SingYourHeartOut
#KaraokeFans
#LankaKaraoke
#KaraokeCommunity
#SingWithFriends
#voiceofsrilanka
#singing

Пікірлер: 2
Malliye Naraka Mithuran - Sunil Edirisinghe
3:35
Sunil Edirisinghe
Рет қаралды 2 МЛН
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 49 МЛН
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 2,9 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 215 МЛН
Malliye Naraka Mithuran Piliganta Epa
3:27
Sunil Ariyaratne - Topic
Рет қаралды 307