No video

Malliye Naraka Mithuran - Sunil Edirisinghe

  Рет қаралды 2,012,884

Sunil Edirisinghe

Sunil Edirisinghe

Күн бұрын

#suniledirisinghe
Official Facebook - www.facebook.c...
Official KZbin Channel - / suniledirisingheofficial

Пікірлер: 306
@Slowzz430
@Slowzz430 2 жыл бұрын
Lyrics : මල්ලියෙ නරක මිතුරන් පිළිගන්ට එපා නංගියෙ නොහොබිනාකම් හුරුවෙන්ට එපා බෝගම්බර සිපිරි ගෙදරට එන්ට එපා හතුරෙකුටවත් මටවන් දුකවෙන්ට එපා දළදා මැදුරෙ තේවා හඬ රැව් දෙනවා කල පව් මතක් වී දෑසම තෙත් වෙනවා සියක් වාරයක් මැරි මැරි උපදිනවා තිබහට වතුර වෙනුවට කඳුලැලි බොනවා ලැබුවේ අවවාද නොහොබින ආරකය දුදනන් නිසා විය හෙනහුරු මාරකය මං පෙර ගියේ වරදින් පිරි පාරකය ඒ ගිය මගේ අවසානය පෝරකය
@hanschristian3798
@hanschristian3798 2 жыл бұрын
@thamidumusic4500
@thamidumusic4500 2 жыл бұрын
❤️
@bbaba7525
@bbaba7525 Жыл бұрын
❤️
@sanjeewarathnayaka8466
@sanjeewarathnayaka8466 Жыл бұрын
😁
@lord_Igneous
@lord_Igneous Жыл бұрын
Thank you
@ruwanrathnayaka587
@ruwanrathnayaka587 3 жыл бұрын
සුනිල් එදිරිසිංහ පියානනි ඔය තරම් ලස්සන හඩක් ඔය තරම් ලස්සන ගීයක් දීර්ග අයුෂ ඔබට
@user-pk2zn7km3z
@user-pk2zn7km3z 2 жыл бұрын
ධර්මයක් අහන්නේ නැති අයට මේ ගීයත් හොඳයි හැදෙනවනම්,,,මොනතරම් හොඳ දේ තිබුනත් අලුත් පරම්පරාව ඒවා උකහා ගන්නා පාටක් නෑ,,..
@Julian_1990
@Julian_1990 2 жыл бұрын
සම්පූර්ණ ඇත්ත සහෝදරය. සසර වැරදුනොත් වැරදුනාම තමයි.
@achiniachini4285
@achiniachini4285 2 жыл бұрын
Aththa
@shyamakumari4849
@shyamakumari4849 Жыл бұрын
අපිට පොඩි කාලෙ ඇහුනු ගීත ගායනය වගේම රචනය කොච්චර අර්ථවත්ද ගීතයෙනුත් ළමයිට අවවාදයක් දෙන්නෙ❤️
@allinoneplace3332
@allinoneplace3332 2 жыл бұрын
මේ ලංකාවේ ගායෝකයෝ නේමේ මැනික්♥️♥️♥️♥️♥️
@snooslee6508
@snooslee6508 3 жыл бұрын
"න භජතේ පාපකේ මිත්තේ න භජතේ පාපකේ ධම්මේ භජේථ කළ්‍යාණ මිත්තේ භජේථ පුරැසුත්තමේ" පාපීමිතුරන් ඇසූර නොකරන්න පාපතරයන් ද ඇසුරැ නොකරන්න ඒ වගේම පාපී ලාමක ධර්මයන්ද ඇසූරැ නොකරන්න....මෙලොව පරලොව පිරිහීමට එය හේතුවන බැවිනි.,... ‘මිතුරන්ගේ සිටින පව්කාර මිතුරන් හතරදෙනා දැන ඒ පව්කාරන්ගෙන් මිදී වාසය කරන්න,... ‘චත්තාරොමෙ, ගහපතිපුත්ත, අමිත්තා මිත්තපතිරූපකා වෙදිතබ්බා. අඤ්ඤදත්ථුහරො අමිත්තො මිත්තපතිරූපකො වෙදිතබ්බො, වචීපරමො අමිත්තො මිත්තපතිරූපකො වෙදිතබ්බො, අනුප්පියභාණී අමිත්තො මිත්තපතිරූපකො වෙදිතබ්බො, අපායසහායො අමිත්තො මිත්තපතිරූපකො වෙදිතබ්බො. “ගෘහපති පුත්‍රය, මිත්‍ර නොවූ මිතුරු වෙසින් හැසිරෙන මේ සතර දෙනෙක් දතයුතු වෙත්. ‘අඤ්ඤදත්ථුහර’ නම් (යමක් ගැනීමට පමණක් යහලුකම් දක්වන තැනැත්තා) මිත්‍ර නොවූ මිත්‍රයෙකු මෙන් හැසිරෙන්නෙකැයි දතයුතු. ‘වචී පරම’ නම් (වචනයෙන් පමණක් සැලකීම කරණ) තැනැත්තා මිත්‍ර නොවූ මිත්‍රයෙකු මෙන් හැසිරෙන්නෙකැයි දතයුතු. ‘අනුප්පියහාණී’ නම් (තමන් ඉදිරිපිටදී ස්තුති කරන රැවටිලි බස් කියන) නැතැත්තා මිත්‍ර නොවූ මිත්‍රයෙකු මෙන් හැසිරෙන්නෙකැයි දතයුතු “අපාය සහාය” නම් (පව් කම් සඳහා යහලුකම් කරන) තැනැත්තා මිත්‍රනොවූ මිත්‍රයෙකු මෙන් හැසිරෙන්නෙකැයි දතයුතුයි සිතකයවචනයෙහි හික්මීමක් ඇති යහපත් අය ඇසුරු කරන්න යහපත් ධර්මයේ යෙදෙන්න ඒවගේම ස්ථිර සීලයක් පිහිටා කටයුතු කරන උත්තම පුරැෂ ගුණාංග වලින් හෙබි සත්පුරුෂයන් ඇසුරු කල මැනවි,.., එය මෙලොව පරලොව යහපත පිනිස පවතීවි,,,. එය ඔබගේ එලොව මෙලොව දියුණුවට මග වේ,... ධම්මපදයේ එන ගාථාවේ අන්තර්ගතයි තමයි මෙ,,,...
@dilushikasewwandi4148
@dilushikasewwandi4148 2 жыл бұрын
May Triple Gem Bless You! Thank you so much for the great explaination..
@Julian_1990
@Julian_1990 2 жыл бұрын
නමස්කාර වේවා ඒ උතුම් ධර්මයට
@yahampathamarasinghe2714
@yahampathamarasinghe2714 2 жыл бұрын
🌷🌷🌷
@RaRa-Online
@RaRa-Online 2 жыл бұрын
මාගේ බුදු පියාණන්වහන්සේට නමස්කාර වේවා!! උන්වහන්සේට මාගේ ජීවිතය පරිත්‍යාග කරමි. 💗🙏
@kddh6954
@kddh6954 2 жыл бұрын
සත්‍යවාදී බුදුරජාණන් වහන්සේලාගේ වදන් කවදත් නොවෙනස්වන පරම සුන්දර සත්‍ය ම තමයි
@smarttallents3515
@smarttallents3515 3 жыл бұрын
මම ඔබතුමාගේ ගීත වලට ගොඩක් කැමතියි 🙏
@hansamalakaluthantrigedona4770
@hansamalakaluthantrigedona4770 2 жыл бұрын
ලංවි නොහොබිනාකම් හුරු වෙන්න එපා .අපුරු පදවෙල .සංගීතය ,ඔබේ හඩ ❤️❤️ .තවත් කවර කතාද?ලොව පවතිනාතුරු සැමටම ඔබිනා...එදත්,අදත්,හෙටත් මා ජිවත් වෙන තුරැ ඔබේ හඩ මට ඇසේවා.ඔබට නිදුක් නීරෝගී දිගු ආයුෂ ලෙබෙවා 💐💐 .❤❤
@manojkandakapuge7636
@manojkandakapuge7636 2 жыл бұрын
සුනිල් එදිරිසිංහ මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම ගීතය හරිම ලස්සනයි
@msdesilva4698
@msdesilva4698 Жыл бұрын
පැරණි ගීත කොපමණ අර්ථවත්ද මිහිරිද.... බාලයින්ට දෙන ඔවදන් අවවාද කොපමන අගේද. ප්‍රවීන.ගායන ශිල්පි සුනිල් එදිරිසිංහ මහත්මාටත් වාදක මඩුල්ලටත් තෙරුවන් සරණින් තවතවත් මේවැනි ගීත වලින් අපව සතුටු කිරීමට ලැබේවා......!!!
@chamindasampath1854
@chamindasampath1854 Жыл бұрын
හදවතින්ම ගරු කරනවා ඔබ තූමාට බුදු සරණයි .ඇඩුනේ මට විතරක්ද 😥😥😥
@user-wg1rb2bw3o
@user-wg1rb2bw3o 7 ай бұрын
නෑ😢😢😢😢
@thusithahkumara
@thusithahkumara 6 ай бұрын
😢
@dihansudasinghe4548
@dihansudasinghe4548 3 жыл бұрын
Forget about the beauty of this song. But this is what we used to hear from radio channels when we were kids and it's full of advices and the consequences of good and bad. All about to make a better person to the world. It's so sad that these kind of songs are not exist anymore. A big thank to all the artist behind this song. And to educate us when we kids to make us all better. ❤🙏
@rmksrathnayaka350
@rmksrathnayaka350 2 жыл бұрын
Yes of course
@suduaiyapadaviya556
@suduaiyapadaviya556 2 жыл бұрын
ඔබට දීර්ග ආයුශ වේවා!!!
@rashmikagamage4208
@rashmikagamage4208 6 ай бұрын
Yes
@nilanga4286
@nilanga4286 6 ай бұрын
Totally agreed
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 5 ай бұрын
What a good message from u ❤🙏 gratitude! 🙏
@appuhamisir
@appuhamisir 4 жыл бұрын
මොන තරම් හදවතට දැනෙන ගීත ද මේ
@chithrajayakodi8404
@chithrajayakodi8404 2 жыл бұрын
ආචාර්ය තුමනි කාලය වයස නොබලා මෙවන් ගීත අපේ අයාලට යන දරුවන්ට තව සදා සටහන් තැබෙන මෙවන් ගීත ගායනා කරන්න මං සැලසේවා!
@SarangaPradeep-kx6ub
@SarangaPradeep-kx6ub Ай бұрын
මිනිස්සු වයසට යනවා. වයසට ගියාට මේ කට හඩ එන්න එන්නම තරුණ වෙනවා.. Waaw what a beautiful song. What a beautiful voice ❤️🙏
@user-jf7tk5xc5o
@user-jf7tk5xc5o 2 ай бұрын
හදවතේ ගායකයා❤ සුනිල් එදිරිසිංහ මහතායි ඔබේ සියලු සිතුම් පැතුම් ඉශ්ට වේවා දලදා හාමුදුරුවන්ගේ පිහිටයි ඔබ තුමන්ට🙂🙂🙂🙂
@samitv8975
@samitv8975 Жыл бұрын
මට සුනිල් එදිරිසිංහ මහත්මයාගේ මේ සින්දුව යි, සනත් නන්දසිරි මහත්ම යගේ බුදු හාමුදුරුවෝ වැඩියා වාගෙයි සින්දුවෙයි , Queen ලගේ Freddie Murcury sing කරන Bohemian Rhapsody සින්දුවෙයි පුදුම සමාන කමක් දැනෙනවා.. නීතිය ඉදිරියේ වරද කරුවෙක් ගෙ ඔවුන්ගේ පැත්තේ අවංක හැඟීම ,අවංක කතාව .............. මල්ලියේ නරක මිතුරන් පිලිගන්න එපා.. නංගියේ නොහොබිනා කම් හුරු වෙන්න එපා.. බෝගම්බර සිපිරිගෙදරට එන්න එපා.. හතුරෙකුට වත් මට වන් දුක වෙන්න එපා.. දළදා මැදුරේ තේවා හඩ රැව්දෙනවා.. කල පව් මතක් වී දෑසම තෙත් වෙනවා.. සියක් වාරයක් මැරි මැරි උපදිනවා.. තිබහට වතුර වෙනුවට කදුලැලි බොනවා.. ලැබුවේ අවවාද නොහිබින ආරකය.. දුදනන් නිසා විය සෙනසුරු මාරකය.. මම පෙර ගියේ වරදින් පිරි පාරකය.. ඒ ගිය මගේ අවසානය පෝරකය.. බුදු හාමුදුරුවෝ වැඩියා වාගේ..... බුදු හාමුදුරුවෝ වැඩියා වාගේ පින්බර සුවාමිනි දුක හිතිලද සිරගෙට වැඩියේ මාගේ මරණ දිනේ මගේ අම්මාවත් දොරටුව අද්දර සිටියද කියනු මැනේ මා ගෙළලු බව ඇයට කියනවද බුදු බව ලැබෙයි අනේ අනේ සුවාමිනි මා ගෙළ ලන්නට ඉඩ නම් දෙන්න එපා ගෙළ වැලලුවොත් මගේ මලකද අම්මට පෙන්නන්න එපා ඇතිදා ළග හුන් මිතුරන් මතු සසරේදී හමුවන්න එපා නැතිදා ළග හුන් බුදු අම්මේ ඔබ දුක් ගිණි ගන්න එපා නොදැන කෙරුවත් වරද වරදමයි නැත කිසි දිනක සමා මරණයේ දොරකඩ සිට ඔබේ පායුග සිබ සමුගනිමි මෙමා කෙළිලොල් කම් තියු මා සතු දිවිමග දැන් දැන් වේවී නිමා මරණ බයක් නැ අම්මා සිහි වෙයි .... බුදු හාමුදුරුවෝ වැඩියා වාගේ පින්බර සුවාමිනි දුක හිතිලයි මා සිරගෙට ආවේ පුතුගේ මරණ දිනේ දුදනන් ඇසුරින් පරපණ නැසුවත් නුබ මගේ පුතුය අනේ මතු උපදින දා මගේම පුතු වෙයන් හොද මිනිසෙකු ලෙසිනේ... Mama, just killed a man Put a gun against his head Pulled my trigger, now he's dead Mama, life had just begun But now I've gone and thrown it all away Mama, ooo Didn't mean to make you cry If I'm not back again this time tomorrow Carry on, carry on, as if nothing really matters Too late, my time has come Sends shivers down my spine Body's aching all the time Goodbye everybody - I've got to go Gotta leave you all behind and face the truth Mama, ooo - (anyway the wind blows) I don't want to die I sometimes wish I'd never been born at all
@Pahanmirehansa
@Pahanmirehansa 6 ай бұрын
ඒ කටහඬ සිත සනසන භාවනාවක් වගේ අර්ථවත් ගීතයක් දැන් තියෙනෙ සිංදු වගේ නෙමෙයි මේ සිංදුව යම් නරක දේවල් කරන මිනිසුන් සිටිත් ද මෙය අසා නිවැරදි මාර්ගයේම යාමට හැකිවේ❤
@viduthshalinda5165
@viduthshalinda5165 3 жыл бұрын
දැන් කාලෙට ගැළපෙනම සිංදුවක්.
@kaveeshadevin6878
@kaveeshadevin6878 3 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට! ❤
@milroynishantha3216
@milroynishantha3216 4 ай бұрын
Artha Vath Gitayk 🙏🇱🇰💛💙
@rwvnirajapacksha5169
@rwvnirajapacksha5169 2 жыл бұрын
නරකඅය ආසරය කරලා තමයි අපට මේතරම්ම.කෙලවෙලා තියෙන්නෙ කථාව ඇත්ත.
@rivinduninethusara791
@rivinduninethusara791 Жыл бұрын
ලොකු ආදර්ශයක් දෙන සිංදුවක් 🙏🙏❤️🥺
@vidanapathiranachaminda9807
@vidanapathiranachaminda9807 Жыл бұрын
කවදත් හිතට දැනෙන. නොමැකෙන ගීත .
@sarathchandrawijesinghe817
@sarathchandrawijesinghe817 Жыл бұрын
ඉතා විශිෂ්ට ගී හඬක් තුළ මම දැහැන් ගත වුණෙමි මොහොතක්. 💖💖💖
@actiontv8835
@actiontv8835 2 жыл бұрын
යහපතක්ම වේවා ඔබතුමාට....නිදුක් වෙත්වා...නීරෝගී වෙත්වා...සුවපත් වේවා...🌹🌹🌹
@vidda4487
@vidda4487 10 ай бұрын
❤❤❤❤❤
@anuraudayadewakekilawarago4896
@anuraudayadewakekilawarago4896 2 жыл бұрын
වැරදි කර සිපිරි ගෙදරට ගිය වරද කරුවෙකුට සිදුවූ ඛෙදකාව ඉතාමත් ලස්සන ට ගීතයකින් සුනිල් එදිරිසිංහ ශුරීන් විසින් ගායනා කරන ලදී
@buddhikasoysa7030
@buddhikasoysa7030 3 жыл бұрын
💝තෙරුවන් සරණයි !!!🙏
@prabathranjitha6095
@prabathranjitha6095 2 ай бұрын
ඉතාම සන්වේදියි ...ගොඩාරියක් ලස්සනම ගීතයක්
@chamikarandeniya2492
@chamikarandeniya2492 2 жыл бұрын
මෙවැනි නිර්මාණ යන් අගය කළ යුතුමයි...🙏❤️❤️
@happyheart252
@happyheart252 3 жыл бұрын
Mma kamathima gayakayanan obai.harima lassanai okkoma geetha wla theruma.godak sthuthi kranawa apa wenuwen lassana geetha gayanawata.obata niduk neerogi suwaya deerga ausa pathanawa.budu saranai mahathmyanani obata🌹🌹🌹🌹🌹🌹🌹🙏
@anurajayasinghe7124
@anurajayasinghe7124 4 ай бұрын
මෙන්න මේවා තමා සිංදු.
@mpsamarasinghe9345
@mpsamarasinghe9345 4 жыл бұрын
Lovely and enthralling voice of our Maestro Sunil Edirisinghe is given to a meaningful lyrics with a nice tune and music -Amarasinghe
@chamilsampath2947
@chamilsampath2947 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ සර්ට..🙏🙏🙏
@smarttallents3515
@smarttallents3515 3 жыл бұрын
ඔබට දීර්ඝායුෂ වේවා.
@sudathrohan9734
@sudathrohan9734 8 күн бұрын
ඔබ තුමාට දීර්ඝ ආයුෂ ලැබෙවා
@nuwanmadushantha3219
@nuwanmadushantha3219 3 ай бұрын
Athi wishista gayanayak..godak lassanai. E wagema arthawath obathu Mata niduk nirogi bawa labewa
@dineshsuranga1479
@dineshsuranga1479 3 жыл бұрын
ලස්සනම ලස්සන සිංදුවක්
@gihanchathurangakasturiara5688
@gihanchathurangakasturiara5688 Жыл бұрын
දීර්ඝායු වේවා සුනිල් සර්ට 🙏
@sagii9937
@sagii9937 2 жыл бұрын
Such a beautiful masterpiece....... Hats off to all involved.... This us what new generation had to follow.....
@skabyrathna2984
@skabyrathna2984 Жыл бұрын
පාඩම් කරන්න කලින් අහන්න හොද සින්දුවක්
@shiyonsiriwardana545
@shiyonsiriwardana545 Жыл бұрын
මල්ලියෙ නරක මිතුරන් පිළිගන්ට එපා නංගියෙ නොහොබිනාකම් හුරුවෙන්ට එපා බෝගම්බර සිපිරි ගෙදරට එන්ට එපා හතුරෙකුටවත් මටවන් දුකවෙන්ට එපා දළදා මැදුරෙ තේවා හඬ රැව් දෙනවා කල පව් මතක් වී දෑසම තෙත් වෙනවා සියක් වාරයක් මැරි මැරි උපදිනවා තිබහට වතුර වෙනුවට කඳුලැලි බොනවා ලැබුවේ අවවාද නොහොබින ආරකය දුදනන් නිසා විය හෙනහුරු මාරකය මං පෙර ගියේ වරදින් පිරි පාරකය ඒ ගිය මගේ අවසානය පෝරකය Translate to English
@bandaranayake441
@bandaranayake441 2 жыл бұрын
මම නම් නිතරම අහනවා..ඔබතුම⁣ාට දීර්ඝායුෂ ලැබේවා....
@prabathranjitha6095
@prabathranjitha6095 Жыл бұрын
😢 හිතාගන්නවත් බෙරි තරමටම ..පුදුමාකාර වේදනාවයි 😊
@rmnrathnayaka2519
@rmnrathnayaka2519 11 ай бұрын
2023/9/17 පාන්දර 5.30 අහන්න හිතුනා . ආසම සිංදුවක් ❤ හතුරෙක්ටවත් මට වන් දුක වෙන්න එපා
@RaRa-Online
@RaRa-Online 2 жыл бұрын
Thank you Mr. Sunil Edirisinghe & the team for such a beautiful song. 💗
@pathummaduranga8951
@pathummaduranga8951 2 жыл бұрын
සුපිරියක් 🔥
@chathurabuddi
@chathurabuddi 3 жыл бұрын
Plz අර බෙල් සද්දේ අයින් කරන්න. සින්දුවේ feel එක ඔක්කොම යනවා ඒ කෙහෙල්මල් සද්දෙට
@SampathHettiarachchi-ij9zl
@SampathHettiarachchi-ij9zl 10 ай бұрын
සියක් අයු ගෙන මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජිවත් වෙවා පියානනි
@damayanthikumari4046
@damayanthikumari4046 3 жыл бұрын
ලස්සන සින්දුවක් 🎷🎷🎷🎷🎷🎷🎷📱
@chathurangadananjaya
@chathurangadananjaya 9 ай бұрын
සැමදා අමරණීය ගීත මේවානම් ❤️✨️
@vidda4487
@vidda4487 10 ай бұрын
Ane mama Asai mahathmaya Wage Gayakayek Wenna ❤❤
@user-zy2ic4ez3z
@user-zy2ic4ez3z 2 жыл бұрын
බන අහන්නේ නැති අයට සුපිරි ගිතය
@dammikarathnayaka7283
@dammikarathnayaka7283 Жыл бұрын
දීර්ගායුෂ ලැබේවා ඔබ තුමාට
@smarttallents3515
@smarttallents3515 3 жыл бұрын
මම ඔබතුමාගේ ගීත වාදනය කරලා දානවා.
@samanthamarasinghe1932
@samanthamarasinghe1932 11 ай бұрын
ආදර්ශවත් ගීතයක්‌ ❤️
@sinhalasongs6298
@sinhalasongs6298 2 жыл бұрын
අම්මෝ ඒ voice එක ❤️❤️❤️
@upendrakumara7634
@upendrakumara7634 2 жыл бұрын
ලස්සනයි සිංදුව.ජයවේවා...!තෙරුවන් සරණයි...!
@malmiudesha7907
@malmiudesha7907 2 ай бұрын
හරිම ආදර්ශමත් වගේම ලස්සන ගීතයක්
@pradeepng-yi9gw
@pradeepng-yi9gw 3 ай бұрын
සුපරි ගායකයෝ ❤❤❤❤❤ ලස්සන සින්දු ආසයි අහන්න
@sadalitv210
@sadalitv210 3 жыл бұрын
Ape uparima sahayogaya dunna obata. Api obe rsikayan 🌹🌹
@GDGD214
@GDGD214 5 ай бұрын
That heart touching voice 🎶❤️❤️❤️
@akushlafonseka2716
@akushlafonseka2716 3 жыл бұрын
Hitha niwana geetha....❤
@wageeshalakshan942
@wageeshalakshan942 Жыл бұрын
අතිවිශිෂ්ඨ නිර්මාණයක්.
@achiniachini4285
@achiniachini4285 2 жыл бұрын
Sunil Edirisinghe piyanani.obata dirgayu lebewa..oba weni uthum kalakaruwan aya me rate bihi wena ekak ne.a gena hitheddi hithata denenne pudumakara wedanawak.mage ayushath aran oba Digukal nirogiwa jivath wewa...obata Budusaranai....❤🙏🙏🙏🙏 mathu upadina hema bawayakama me wage uthum gunayahapath adaraniya kalakaruwek wewa obathuma...A tharam oba adaraniya ha dhaksha uthum minisek....pinwantha a ruwa dawasin dawasa oba nirogi wewa... Ape hadawathata A tharam obage geetha ka wedi atha....oba gena liya nimakala noheka....Hadawathinma obata sthuthiwantha wenawa..Dalada samidu pihita arakshawa lebewa obata...obaweni uthum minisek bihikala Demapiyanta jaathi jaathith upadina hema athmayakama niduk nirogi sepawath jivitha lebewa...🙏🙏🙏🙏❤❤
@nelumrajapaksha6922
@nelumrajapaksha6922 Жыл бұрын
My favorite artist 💕
@ganeshsandika7099
@ganeshsandika7099 2 жыл бұрын
ම්ං ගොඩාක් ආදරේ කරන ආසම කටහඩක්...කොච්චර මේ සින්දු අහනවද..ඒත් තවත් අහන්න ආසයි .මේ කටහඩනම් භාවනාවක්...
@slmasterboy31
@slmasterboy31 Жыл бұрын
හරිම ලස්සන සින්දුවක්
@lahiruwickramanayake3621
@lahiruwickramanayake3621 Жыл бұрын
මගෙ ප්‍රියතම ගායක දෙපලින් එක්කෙන් ඔබ තුමා. අනික් කෙනා පන්ඩිත් අමරදේවයන්.
@sadalitv210
@sadalitv210 3 жыл бұрын
Godak a sathutuii apitath sahayogaya dila apith ediriyata aran yanna sthuthi godak. 🌼🌼
@r.tharushidhananjanapeiris2958
@r.tharushidhananjanapeiris2958 Жыл бұрын
ඇත්තටම මේවාගේ සිංදු තවත් බිහිවේවා...
@dipperera687
@dipperera687 Жыл бұрын
මේ ගීතය මගේ ජීවිතේ ගොඩක් තෑන් හදාගන්න මග කියාදුන්න ගීතයක්
@nilanthi-hn2sz
@nilanthi-hn2sz 2 ай бұрын
dirgayu labeva sir 🙏🙏🙏
@saduperera401
@saduperera401 2 жыл бұрын
මගේ මල්ලිවත් මතක් උනා 🙂
@thusithaperera4816
@thusithaperera4816 Ай бұрын
පපුවටම...දැනෙනවා...❤❤❤ කියන්න වචන නෑ
@wikumofficial
@wikumofficial Жыл бұрын
දීර්ඝායු වේවා ❤🌸
@makpushpakumara7744
@makpushpakumara7744 2 жыл бұрын
ඔබතුමාට දීර්ඝායු වේවා
@hsgbd8794
@hsgbd8794 2 жыл бұрын
Menna sindu dan teyena pada kale walata wada kochara ahawwt apa wenne na 👍👍👍👍👍🙏🙏🙏
@Sugatho
@Sugatho 2 жыл бұрын
Maga Asama Githayak Oba Thumata Tharuwansaranai 🙏🙏🙏
@SirilathRathnayake-rx7nx
@SirilathRathnayake-rx7nx 11 ай бұрын
කදුලු බීවෙ මං පමණද
@user-cm2vd1tv1y
@user-cm2vd1tv1y 3 ай бұрын
Oba thumata dirgausha labewa.
@sundarathwaya
@sundarathwaya 2 жыл бұрын
ලස්සන අර්ථවත් ගීතයක්
@samankumarasaman7846
@samankumarasaman7846 Жыл бұрын
Nomiyena gee ...siyak ausa labawa
@sunilwimalasuriya2701
@sunilwimalasuriya2701 7 ай бұрын
Bana tikak aehuwa wagee...oba thumata budu saranai 💙
@hashiniperusinghe3212
@hashiniperusinghe3212 3 жыл бұрын
Hithata puduma senasimak denenewa🙏🙏🙏🙏
@nilanthasilva1292
@nilanthasilva1292 2 жыл бұрын
මේ සිංදු මොනතරම් සුන්දරද ❤❤
@user-vo9cq9vy3d
@user-vo9cq9vy3d 2 жыл бұрын
මේ ගිතයට සිත නිවෙනවා
@KumarageMallika-zv4bl
@KumarageMallika-zv4bl 9 ай бұрын
Lassani godak harima dukai oba tumata mage mulu hadawatinma stuti 🙏🙏🙏👏😟
@sujanigunawardhana1338
@sujanigunawardhana1338 Жыл бұрын
නිදුක් ..නිරොගි..වේවා..පියානෙනි
@MINULRANDILUTHENNAKOON
@MINULRANDILUTHENNAKOON 3 ай бұрын
harima lassanai🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
@ravisanjiwa1505
@ravisanjiwa1505 Жыл бұрын
මගේ කැමතිම ගායකයා මෙන්ම දක්ෂ තාවයනම් කියලා වැඩක් නැහැ
@bbaba7525
@bbaba7525 Жыл бұрын
සුපිරියක්❤️
@indikawettewa2509
@indikawettewa2509 Ай бұрын
Superb 👍👍👍
@UDdavithsooriyadhewa-mc7kt
@UDdavithsooriyadhewa-mc7kt 5 ай бұрын
ආදර්ශමත්.මිහිරි.ගීතයක්
@sunilakanthi3367
@sunilakanthi3367 2 жыл бұрын
මාරම ලස්සනයි
@khspemchandra
@khspemchandra Жыл бұрын
This song is good for all of us 😢
@adithyarajapaksha6740
@adithyarajapaksha6740 2 жыл бұрын
භාවනවක්❤️❤️
@jiwanthatharidu6830
@jiwanthatharidu6830 3 жыл бұрын
Patta sindu
@maleeshamaleesha2727
@maleeshamaleesha2727 2 жыл бұрын
ලස්සනයි budusaranai
@slr_godff
@slr_godff 2 ай бұрын
ahanna asama sindu ,hadawathatama danenawa
@susanthaabeygunawardene
@susanthaabeygunawardene 15 күн бұрын
Beautiful song
Pena Mada Kadithi - Sunil Edirisinghe
3:34
Sunil Edirisinghe
Рет қаралды 1,8 МЛН
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 3,1 МЛН
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 17 МЛН
娜美这是在浪费食物 #路飞#海贼王
00:20
路飞与唐舞桐
Рет қаралды 5 МЛН
Rae Weda Muraya - Sunil Edirisinghe
4:29
Sunil Edirisinghe
Рет қаралды 143 М.
Miniseku Pita Negi - Sunil Edirisinghe
4:01
Sunil Edirisinghe
Рет қаралды 470 М.
Deveni Budun - Sunil Edirisinghe
3:44
Sunil Edirisinghe
Рет қаралды 1,4 МЛН
Sunil Edirisinghe Nawa Ridma (New Version)
54:30
chinthaka nuwan
Рет қаралды 1,6 МЛН
Ahasai Oba Mata - Sanka Edirisinghe with Sankani Edirisinghe
3:54
Sunil Edirisinghe
Рет қаралды 6 МЛН
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 3,1 МЛН