සඳ කුමාරියක් දීගෙක යනවා | ප්‍රින්ස් උදයප්‍රියන්ත Karaoke | Without Voice | Mr Raoke

  Рет қаралды 391

Mr Raoke

Mr Raoke

Күн бұрын

Sanda Kumariyak Digeka Yanawa | Prins Udaya Priyantha | Lyrics | Karaoke | Without Voice | Mr Raoke
❤️SUBSCRIBE❤️
❤️LIKE❤️ ❤️COMMENT❤️ ❤️SHARE❤️
• ආසිරි මංගල ගීත ගයා අපි... -Asiri Mangala
• ඩයස්ගෙ නංගිද ? 🥶 Karao... -Dias ge nangida
• හදවත ඉල්ලා නොලැබුණු වි... -Hadawatha Illa
• එපා කඳුලැල් සලා 🎙️ ආත්... -Epa Kadulel Sala
• එකම එක වරක්වත් ආදරෙයි ... -Ekama Eka
• සිරියහනේ ලණු ඉහිරි 🎼 එ... -Siri Yahane
• ගින්දර පිට වෙන්නනට | ධ... -Gindara Pitawennata
• සිතේ සතුට ජීවිතයේ | චන... -Sithe Sathuta
• කිමද සුමිහිරියේ මේ අරු... -Kimada Sumihiriye
• මා ආදරණීය මගේ අම්මා වෙ... -Ma Adaraneeya
• සිතින් ඉවසන්න බෑ | ප්‍... -Sithin Iwasanna Ba
• මුළු ගතම වෙහෙසුනා | ජෝ... -Mulu Gathama
• දීග නොයන් රත්තරනේ | ෂ... -Deega Noyan Raththarane
• තනුව අහිමි පෙම් කවියකි... -Thanuwa Ahimi
• කොළොම්තොට නැත මහළු වී ... -Kolomthota
• දෛවයෝගයකින් නොවේදෝ | ව... -Daiwayogayakin
• මෙලොව තිබෙන අමිල නිමල ... -Melowa Tibena
• මධු සඳෙන් තවත් සුපුන් ... -Madu Saden
• ආලෝකේ පතුරා | සිසිර සේ... -Aloke Pathura
• වැටෙන කදුළු පිසලන්නට |... -Wetena Kadulu Pisalannata
• යම ලොව ඉපදුන | සන්ෆලවර... -Yama Lowa Ipaduna
• සිත පරව ගියා | චන්දන ල... -Sitha Parawa Giya
• අසා ඉමු අපි සුමුදු වැල... -Asa Imu Api
🔰 ඔබගේ අදහස් අපට ඉතා වැදගත් බැවින් Comment කරන්න.
🔰අපිව SUBSCRIBE කරන්න කියල ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා.
🔰Bell සලකුණත් ක්ලික් කරන්න.
🔰ඔයාලගෙ යාලුවන්ටත් බලන්න Share කරන්න.
🔰ඔබට අපගෙන් අවශ්‍ය ගීත ලියන්නත් අමතක කරන්න එපා.
#karaoke #lyrics #withoutvoice
🎵 Karaoke track created by Mr. Raoke
👇 ගායනය - ප්‍රින්ස් උදයප්‍රියන්ත
👇 ගී පද - නිහාල් ගම්හේවා
👇 සංගීතය - නිහාල් ගම්හේවා
🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶
සඳ කුමාරියක් දීගෙක යනවා
රබන් සුරල් හඬ රැව් දෙනවා
තුරු ලතා මඩුල්ලේ කී කතා ඇසෙන්නේ
මා තනි වී දෑස තෙමෙනවා
සඳ කුමාරියක් දීගෙක යනවා
රබන් සුරල් හඬ රැව් දෙනවා
තුරු ලතා මඩුල්ලේ කී කතා ඇසෙන්නේ
මා තනි වී දෑස තෙමෙනවා
පැලේ ඉඳන් රෑ පුරා නිදි නොලබා සීතලේ
ආදරයට පෙරුම් පිරූවේ
සඳ එලියේ රුව පෙනේ
සිත පිබිදී මල් පිපී
ඒ සිහිනේ බොඳ වෙලා
සඳ කුමාරියක් දීගෙක යනවා
රබන් සුරල් හඬ රැව් දෙනවා
තුරු ලතා මඩුල්ලේ කී කතා ඇසෙන්නේ
මා තනි වී දෑස තෙමෙනවා
පැලේ පහන දැල් නොවේ මාසෙ පෝය දා වගේ
ගම්මානෙම මට එරෙහි වෙලා
මං තනියේ කළුවරේ වේදනාව තුරුල්ලේ
මා ගයනා ගීතයයි
සඳ කුමාරියක් දීගෙක යනවා
රබන් සුරල් හඬ රැව් දෙනවා
තුරු ලතා මඩුල්ලේ කී කතා ඇසෙන්නේ
මා තනි වී දෑස තෙමෙනවා
සඳ කුමාරියක් දීගෙක යනවා
රබන් සුරල් හඬ රැව් දෙනවා
තුරු ලතා මඩුල්ලේ කී කතා ඇසෙන්නේ
මා තනි වී දෑස තෙමෙනවා
මා තනි වී දෑස තෙමෙනවා
මා තනි වී දෑස තෙමෙනවා
මා තනි වී දෑස තෙමෙනවා
මා තනි වී දෑස තෙමෙනවා
🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶
✔All Credits Goes to Original Artists.
✔This music track made by me using instruments and special software.
✔Please do not use these tracks commercially without my permission.
✔If you have any suggestions, comments, or questions, please feel free to leave them in the comment section below. We take copyright infringement seriously. If you need this content to be changed in any format, including corrections for the description, artists, and lyrics, or to remove this from the channel (If you are the copyright holder), please contact us. We'll get back to you as soon as possible to make sure everything is resolved. Don't forget to hit the like button and subscribe to our channel for more amazing content. Thank you for watching
⭕Email : mrraokeofficial@gmail.com
⭕ Whatsapp:070 6098338
DISCLAIMER:
✔Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational or personal use tips the balance in favor of fair use.
✔මෙම නාලිකාවේ අන්තර්ගත සියලු ගීතවල අයිතිය එම ගීත වල මුල් සංගීතය, පද රචනය සහ ගායනය කරන අය සතු වේ.
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
SPECIAL CREDITS
✅www.pixabay.com
✅www.google.com
✅ www.pexels.com
✅www.canva.com
Thank You!
ස්තූතියි!
#KaraokeCraze
#SriLankaKaraoke
#KaraokeParty
#SingAlong
#KaraokeNight
#MusicLovers
#KaraokeFun
#SriLankaParty
#KaraokeChallenge
#PartyTime
#KaraokeAddict
#KaraokeLife
#FunTimes
#SingYourHeartOut
#KaraokeFans
#LankaKaraoke
#KaraokeCommunity
#SingWithFriends
#voiceofsrilanka
#singing

Пікірлер: 2
@chandanapushpakumara6934
@chandanapushpakumara6934 Жыл бұрын
පිලිවෙලයි සහොදරයා ❤❤❤❤❤❤❤ 👌👌👌👌👌🤟
@MrRaoke
@MrRaoke Жыл бұрын
Thank you.
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 39 МЛН
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 86 МЛН
#sada#kumariyak#digeka#live#sinhala#karoke#prince#udaya#priyantha#
3:01
SD karoke Production
Рет қаралды 1 М.
Oba susum helanna Karoke / Prince Udaya Priyantha #karoke #sinhalasongs #princeudayapriyantha
2:55
Tshan Entertainment Karoke / Backing Track
Рет қаралды 30 М.
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 39 МЛН