කර්ම සම්පූර්ණ චිත්‍රපටය 💥🎬 Karma Full Sinhala HD Movie 💥🎬

  Рет қаралды 106,585

Lanka Cinema

Lanka Cinema

Күн бұрын

#ලංකාසිනමා #sinhalafilms #karma #movie #film #srilanka #comedy #film #srilankamovie #2024sinhalafilm #2023sinhalamovie #karma #lankacinema #sinhalamovie
Like our official Facebook page:
www.facebook.c...
Please subscribe to the Lanka Cinema channel and don't forget to click the bell button.
Link: / @lanka_cinema
Warning!
© 2024 LANKA CINEMA. All rights reserved This Motion Picture is protected under the law of Sri Lanka and other countries. Unauthorized Duplication, Distribution or Exhibition may result in civil liability and criminal prosecution.
අවවාදයයි!
මෙහි අන්තර්ගත වීඩියෝ හි සියළුම අයිතීන් @ 2025 LANKA CINEMA අප සතුය. එය භාගත කරගෙන පූර්ණ ලෙස හෝ කොටස් ලෙස කපා සංස්කරණය කර නැවත සමාජ මාධ්‍ය හරහා Upload කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි.
#sinhalafilms #sinhalamovies #srilanka #srilanakafilm #2024sinhalamovie #2023sinhalafilm #film #srilanka #sinhalafilms #sinhalasongs #movie #drama #srilanka #comedy #film #srilankamovie #2024sinhalafilm #2023sinhalamovie #sinhalaoldhits #srilanka #fullmovie #sinhalafilms #karma #sinhalamovies #movie #fullmovie

Пікірлер: 54
@anuwijesiri6264
@anuwijesiri6264 3 ай бұрын
චික් විතරක් බලපු ජාරාම එක
@Nirmalaweerakkodi
@Nirmalaweerakkodi Ай бұрын
බලපු මම. කර්මය ක්ම තමයි ස්කිප් කරකර බැලුවා මේ ලෝකෙ කුනුහපයක්වත් තවමත් තේරුන්නැැැැැැ
@thilinadissanayaka5684
@thilinadissanayaka5684 2 ай бұрын
🙈අපරාදෙ ටයිම් එක දැන් තේරෙයි දැන් තේරෙයි කියල බැලුවෙ🤣
@AmithKariyawasam-e2t
@AmithKariyawasam-e2t 7 күн бұрын
Appooo iya
@නිරංජි
@නිරංජි 3 ай бұрын
අන්තෝ ජටා බහී ජටා අපේ තමයි කරුමේ
@kustarubadugasanjaya8659
@kustarubadugasanjaya8659 21 күн бұрын
මං බලනව
@CricketVsapi
@CricketVsapi 2 ай бұрын
සුපිරි
@asokal
@asokal 3 ай бұрын
කාලෙකින් කුනු ගොඩක් බැලුවෙ. නළුකැල හෝ හදපු අය වත් දන්නෙ නැතිව ඇති මොකක්ද මෙකෙ කතාව කියලා. අපරාදෙ කාලය.
@jehanlopez1257
@jehanlopez1257 3 ай бұрын
මේ වගේ කොටු දාපු ෆිල්ම්ස්ස් තමයි ඕන ❤
@anuwijesiri6264
@anuwijesiri6264 3 ай бұрын
අනේ මන්දා මේවා උන්ටවත් තේරෙනවද කියලා අපරාදේ කාලේ😂😂😂
@anuruddhadissanayake4881
@anuruddhadissanayake4881 3 ай бұрын
සිකුරු හතේ upload කරන්න please 😃
@gisirusehan5699
@gisirusehan5699 3 ай бұрын
Premalu සිංහල හඩකවලා ඔනේ 💗
@neranjanasandu7831
@neranjanasandu7831 3 ай бұрын
Aiyo man balanna gatta gaman kamet balapuwama nikan hitiya vi nadi 5 i beluwe
@boxplots5024
@boxplots5024 Ай бұрын
සම්භාව්‍යයි අරකයි මේකයි කියා කියා ලංකාවේ ෆිල්ම් හදනවා යකෝ අඩුගානේ ඉන්දියාවේ හරි වෙන රටක හරි හදන low budget ෆිල්ම් එකක තරම් වත් quality එකකට හොද කතාවක් ගහගන්න බැරි උනානේ hall පිරෙන්න සෙනග එන තරමේ. එක්කෝ දඩ කොපියක් එක්කෝ රජ කතාවක්, නැත්තං හෙන සම්භාව්‍යයි කියාගන්නා මේ වගේ මෙලෝ රහක් නැති කුණු ගොඩක්.
@Kumari-rl7nr
@Kumari-rl7nr 3 ай бұрын
Hoda film ekak denna, mekath podi athal ekak thiyenawa, lokuwata nemei
@slcitizen9562
@slcitizen9562 3 ай бұрын
මේක චිත්‍රපටිය පටන් ගන්නකොටම තේරුණා මේ වතුර යට ඉඳලා ගත්ත දර්ශනය බොරුවක් කියලා ඉවරවෙලා මොකද එයාගේ කොණ්ඩෙට කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නෑ වතුර යටදි
@mahindawijesingha1950
@mahindawijesingha1950 3 ай бұрын
Weda berinum wedak ne denna
@j.udithakumara1150
@j.udithakumara1150 3 ай бұрын
Maru..wiyan gartha godak dala podi kathawak.aga mulata...surpiri
@tinytoys31
@tinytoys31 3 ай бұрын
😢 කිසි තේරුමක් නැහැ තේරෙන්නෙත් නැහැ😢
@Nalinmadushanka039
@Nalinmadushanka039 3 ай бұрын
ඒක තමා මේකේ වෙනස. මෙලෝ දෙයක් තේරෙන්නේ නැති උනාම ඒ film එක සම්භාව්‍යය් කියනවා 😂😂😂
@Madu202
@Madu202 3 ай бұрын
එකනේ මොකක්ද මේක
@NaminaNiklesh
@NaminaNiklesh 3 ай бұрын
අනේ පැංචො ඔයා තාම පොඩියිනෙ
@Image.249
@Image.249 3 ай бұрын
කන්දක් සේමා චිත්‍රපටය නැද්ද
@VilukaViluka
@VilukaViluka 3 ай бұрын
Kathuru mithuru fillm eka dennako
@SampathFdo-q3n
@SampathFdo-q3n 3 ай бұрын
Maka katwata adal vidiyta Naluwa piya panwa film akkta Ata yotu akk kaluwara kana Ai phdiwa Pana nata Ai paskiynta balni Pana na Ai panata
@LasanthiSudarshani
@LasanthiSudarshani 3 ай бұрын
❤❤❤
@indrasekaragamage5793
@indrasekaragamage5793 3 ай бұрын
Meka balapu apitay karume.
@JeewanGayantha-de3br
@JeewanGayantha-de3br 3 ай бұрын
Maru
@SamadiSirirathna
@SamadiSirirathna 3 ай бұрын
Mewage film ghnna wiydam kean sallit aparadem karmama thamai
@RavinduLakmal-tx4pn
@RavinduLakmal-tx4pn Ай бұрын
Mokdda bn me redda melo wedakn🤣🤣🤣🤣
@boxplots5024
@boxplots5024 Ай бұрын
මේකට වියදම් කරපු සල්ලි වලින් බල්ලන්ට පැණි ආප්ප වගේ දෙයක් අරන් දුන්නා නං වටිනවා. මහා ජරාවක්
@tinytoys31
@tinytoys31 3 ай бұрын
❤ ඇත්තටම සංඝාවේ චිත්‍රපටි කියන්නේ මොනවද ❤ මම දන්නේ නැහැ ❤ ඉස්කෝලෙ යන කාලේ මේව බලන්න බැහැ ❤ ඒ නිසා මම දැන් ෆෝන් එකෙන් බලනවා
@SheshalaAmarasingha
@SheshalaAmarasingha 3 ай бұрын
කිසි therumak nathi film epa aluth film kochchara thiyanawada aran ennakoo😊
@thenukasilva4913
@thenukasilva4913 3 ай бұрын
ප්‍රවේගය දෙන්න කො 🥹 man eka balanna hama thanama hoynawa hambune nh
@hasharamadhusanka2679
@hasharamadhusanka2679 3 ай бұрын
ඔව් ප්‍රවේගය ඕනෙ😊
@NipuniKaushalya-f4f
@NipuniKaushalya-f4f 3 ай бұрын
Sukiya sl eke thinawa
@NipuniKaushalya-f4f
@NipuniKaushalya-f4f 3 ай бұрын
Sukiya sl eke tinawa
@indranirathnayaka-xp9ws
@indranirathnayaka-xp9ws 3 ай бұрын
Mehandi ki chitrpat chitrpat chhatrapati dua Tamil school question Vinod shopping Rajasthani song Uttam Nagar Delhi Hindi ki
@PCANewVision
@PCANewVision 3 ай бұрын
කර්මයට කර්මය මුනගහුනු මොහොතක්
@sampathniroshan5890
@sampathniroshan5890 3 ай бұрын
Nodakin
@sandyabandara-b8q
@sandyabandara-b8q 3 ай бұрын
Wikara kathawak. Mulak madak agak therum gnn ba 🥲
@RavinduLakmal-tx4pn
@RavinduLakmal-tx4pn Ай бұрын
Blapu ekathama lokuma karme🤣
@jackbro7232
@jackbro7232 3 ай бұрын
හපොයි සල්ලි...😂
@JayalathJayantha
@JayalathJayantha 3 ай бұрын
Meka balana in gewanne karumayak
@asankawickramasinghe443
@asankawickramasinghe443 3 ай бұрын
කිසි තේරුමක් නැති film එකක් . අපරාදේ කාලය
@Sadaliyadda
@Sadaliyadda 3 ай бұрын
😂😂😂😂
@GayanSanjaya-y8i
@GayanSanjaya-y8i 2 ай бұрын
මෙලෝ රහක් නැ...😂
@SanduniDeshani-b3u
@SanduniDeshani-b3u 3 ай бұрын
Mekata sahenna සම්මාන hambunada koheda? Hariyata mathaka nam na. Eth mata nam set na meka
@samidin1000
@samidin1000 2 ай бұрын
Rubbish
@ChandraBh-io4yx
@ChandraBh-io4yx 3 ай бұрын
Pissuwak
@iranganidissanayaka3141
@iranganidissanayaka3141 3 ай бұрын
Mona magulakda me?
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Arundathee (අරුන්දතී) Sinhala Full Movie
1:22:27
Lanka Cinema
Рет қаралды 130 М.
Aloko Udapadi 2017 Sinhala Film
2:08:55
Sinhala Movies
Рет қаралды 127 М.