පිං කලාට සන්ඩේ ෆන් එකෙන් සමාජයට බොන්න කියලා දුන්න ආදර්ශය දරුණුයි

  Рет қаралды 546,625

Karma

Karma

15 күн бұрын

ක්ලබ් වසන්ත ඝාතනය කලේ කව්ද? ඔහු ගැන සමස්ථ කියවීම
මං එක්ක එකට මහණ වුණ උඹ දෙමළ ගෑණියෙක් බැඳලා මැරුනා
☸️සම්බුදු සසුන වනසන අධර්මයට එරෙහිව අප හා එකතුවන්න☸️
👉කර්ම නාලිකාවේ වට්සැප් චැනලයට එකතුවන්න whatsapp.com/channel/0029VaeQ...
👉 Fb - galagama.ham...
(Galagama Kusaladhamma thero)
profile.php?...
(අධර්මයට එරෙහි බොදු සව් එකමුතුව)
👉වට්සැප් 0786050853 (Galagama Kusaladhamma Thero)
ඇමතුම් ගැනීමට පෙර voice massage එකක් යොමු කරන්න
👉අධර්මයට එරෙහි වට්සැප් සමූහයට එකතුවන්න.
chat.whatsapp.com/Bth6t7HOCRO...
#murder #club #wasantha #mahanama #athurugiriya #2024 #galagama #karma #slvlog #slpolice

Пікірлер: 1 600
@thusharaswindrinie6122
@thusharaswindrinie6122 13 күн бұрын
හොඳම විග්‍රහ කිරීමක් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
@sinnakaruppandavid3840
@sinnakaruppandavid3840 10 күн бұрын
@navinduherath5108
@navinduherath5108 10 күн бұрын
😊​@@sinnakaruppandavid3840
@SajidSajid-f4y
@SajidSajid-f4y 3 сағат бұрын
​@@sinnakaruppandavid3840❤❤❤❤❤
@thilininisansala8302
@thilininisansala8302 13 күн бұрын
අපේ හාමුදුරැවනේ ඉතාම වටිනා පණිවිඩයක් සමාජගත කිරිම පිලිබදව ඔබවහන්සේට බෝහෝම පින්
@LaksmanLaal-kv6lk
@LaksmanLaal-kv6lk 13 күн бұрын
මොනවා කෙරුවත් වැඩක් නෑ පාඩසෝ දැම්ම දැම්ම උදව් කෙරුව කළු සල්ලි
@SumaMahapitiya
@SumaMahapitiya 12 күн бұрын
Aniwarayen attha
@user-zn6lh6pm8u
@user-zn6lh6pm8u 11 күн бұрын
Anivarayan
@shamlykuwait2087
@shamlykuwait2087 10 күн бұрын
ඔඕ ඔඕ.කලුසල්ලි.වියදම්කරකර.පිංදහම්කරා.ලෝකෙට.පේන්න.එයාලගෙ.වැරැදි.වහගන්න​@@LaksmanLaal-kv6lk
@jeradfernando4110
@jeradfernando4110 9 күн бұрын
M jum??mmmmmmmmmm?mmmmm ?​@@LaksmanLaal-kv6lk
@gunadasagamage7500
@gunadasagamage7500 13 күн бұрын
ඉතා දක්ශ හාමුදුරුවන් කෙනෙක් අගනා පැහැදිලි කිරීමක් ශාසනය තුල තවතවත් වැජඹෙන මෙන් පතමි. තෙරුවන් සරනයි ඔබවහන්සේට.
@asunthaasuntha6035
@asunthaasuntha6035 10 күн бұрын
@Ranjani-ml9ix
@Ranjani-ml9ix 10 күн бұрын
ඹබ වහන්සෙට තෙරුවන් සරණයි,පෑහැදිලි කිරිම සමාජයට හොද පාඩම්,
@lotuspathirana2380
@lotuspathirana2380 3 күн бұрын
මම නං අර්ථකථනය කරන්නේ දෛවය නොව කර්මය සොයා යාම.
@mgsmadhumalee325
@mgsmadhumalee325 13 күн бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏 ..පැහැදිලි කිරිම අගයමි..ඔහු නිවනින් සැනසේවා 🙏🙏🙏
@user-ruwanamarasinghe
@user-ruwanamarasinghe 13 күн бұрын
හරිම ආඩම්බරයක් දැනෙන්නේ හාමුදුවන්ගේ දැනුම ගැන 🙏🏻🙏🏻🙏🏻❤️
@Karma.sinhala
@Karma.sinhala 11 күн бұрын
@@user-ruwanamarasinghe බොහොම පිං
@kandeupul9414
@kandeupul9414 13 күн бұрын
බොහොම හොද පැහැදිලි කිරිමක් අපේ හාමුදුරුවනේ. තෙරුවන් සැණයි 🙏🙏🙏
@WLG409
@WLG409 13 күн бұрын
හාමුදුරුවන්ට ගොඩක් පින් තේරුමක් ඇති විස්තරයක් සමාජ ගත කිරීම ගැන. 🙏🙏🙏
@sanathabeywickrama7060
@sanathabeywickrama7060 13 күн бұрын
කාලෝචිත පැහැදිලි කිරිමක්.ඔබ වහන්සේට තෙරැවන් සරනයි.🙏🙏🙏
@lgliyangilg1140
@lgliyangilg1140 13 күн бұрын
ඔබවහන්සේලාගේ පැහැදිලි කිරිමෙන් ගොඩක් දේ පැහැදිලි වුනා මගේ ගෙෘරවනිය වන්දනාව.
@kalyaniihalagama2326
@kalyaniihalagama2326 13 күн бұрын
තෙරුවන්සරණයි අපේ හාමුදුරුවනේ .පැහැදිලි කිරිම වටිනවා.
@sasanthass7989
@sasanthass7989 13 күн бұрын
Gamwala ahinsaka kello isserawelama thaman pavichchi karala passe ganikawo karapu rate eka pililayak wasantha🤮🤮 niduk wewa ape hamuduruwange🌼🌸
@Dilhara-uz1qf
@Dilhara-uz1qf 13 күн бұрын
එළියෙන් අදුරට ගිය මහානාම සසර කෙළවර දුර නොවේවා..නිවන් සුව ලැබේවා.
@sanjeewawanasinghe8684
@sanjeewawanasinghe8684 13 күн бұрын
එහෙම වෙයිද
@chankachandrasekara1272
@chankachandrasekara1272 12 күн бұрын
දැන් ප්‍රමාද වැඩියි.
@sarathchandra9893
@sarathchandra9893 12 күн бұрын
අපේ හාමුදුරුවනේ හොද පණිවිඩයක් සැවොම තේරුම් ගනිත්වා. මහානාමට නිවන් සුව ලැබේවා.
@j.m.pjayasinghe2477
@j.m.pjayasinghe2477 13 күн бұрын
පින්වත් ස්වාමින් වහන්ස .ක්ලබ් වසන්ත සමග මිය ගිය මහානාම මුල් කාලයේ උතුම් වූ සගරුවනක්.ඒ විස්තර අහන්කොට මට මගේ පින්වත් ස්වාමින් වහන්සේලාට කියන්න තියෙන්නේ මෙය අවසන් සිදුවීම නොවේ.සුජීවා වැනි මරගනන් අනන්ත අප්‍රමාන පූජනීය stana වල උපාසිකා වේසයෙන් ඉන්නවා .අනේ අපේ ස්වාමින් වහන්සේ ඒ වෙසගනන්ගෙන් බේරෙන්න ඔබ වහන්සේ ලාට සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා .
@Metharana1234
@Metharana1234 13 күн бұрын
මේ හාමුදුරුවෝ කියන කතාව හරි. ඔය ඥානතුසිත හාමුදුරුවෝයි මහානාම හාමුදුරුවෝයි දෙන්නා කාලෙක පටන් තරහයි. ඔය යාලු වේසයෙන් නිවන් සුව පැතුවට මිනියෙනුත් පලි දරපු හැටියක් පේන්නෙ. මැරුනට පස්සෙත් ඒ මනුස්සයාට නින්දා අපහාස කරලා බොරු කියලා ආතල් එකක් ගන්නෙ. ඔය කෝටි 5ක් තිබ්බා කියලා කියපු කතාව BMW කතාව අමූලික බොරුවක් . මහානාම හාමුදුරුවන් ට තිබුනෙ මෙරූන් කලර් CHR වගේ කාර් එකක්. ඇත්තටම මහන කමේ ඉන්න හරි සිවුරු අරින්න හරි කැමති දෙයක් කරන්න තමුන්ට අයිතියක් තියෙනවා . ඒ හාමුදුරුවෝ සිවුරෙ ඉදගෙන වැරදි වැඩක් කලානම් තමයි වැරදි.
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 13 күн бұрын
ඌ බබානෙ බන් . ඔච්චර දර්මෙ දන්නවා නම් බේරෙන්න තිබුනා . අනික සිවුරු ඇදන් නහින්නෙ නැතුව සිවුරු ගලවලා කා එක්ක ගියාම මොකො
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 13 күн бұрын
​@@Metharana1234අනිවාර්යයෙන්
@kwkw7563
@kwkw7563 13 күн бұрын
මොනවා උනත් අපේ හාමුදුරැවනේ එ මහානාමකියනකෙනා ෂිවිර අැදගෙන ෂිවිරටනිගා නොකර අපහාෂනෙකර ෂිව්රගලවලාගියඑක හොදයි බුද්ධ ශාෂනයට එවගෙද ෂිව්රදාගෙනත් නරක වැඩකරන අය කොච්චර ඉන්නවාද මේවා බලලා අහලාවත්නරක වැඩකරන හාමුදුරැවරැ හැදේවා
@antonkjayawardanegd8251
@antonkjayawardanegd8251 13 күн бұрын
අනිත් එක මේ හාමුදුරුවන් අන්තවාදී අදහස් දරන්නෙක්. සුජීවාගේ ක්‍රියාකලාපයට කතෝලික ආගම අදාළ නැහැ. ගෑනියෙක් සමග සම්බන්ධතා පවත්වා මහණකම අත්හැරියානම් ඒ චීවර ධාරියාලඟ ශ්‍රද්ධාව තිබිලා නැහැ. මොකද ඔහු බබෙක් නෙවෙයිනේ. ඔහුට වඩා ලැජ්ජාවියයුතුයි මේ කතාකරන්න ස්වාමින් වහන්සේ. ජාතියක් හැටියට අපිට කෙළවෙලා තියෙද්දීත් තවත් ජනතාව අතර ජාති ආගම් භේද වපුරලා තවත් රට විනාශ කරන්න හදන එක. එක අතකට සුජීවා සමග සිටි පුද්ගලයා මීට වඩා හොඳයි, මොකද චීවරය දරාගෙන කාමමිත්‍යාචාරයේ යෙදෙනවාට වඩා ඒක අතහැර දාලා යනඑක. ආගම් ⁣භේදයකින් තොරව බෟද්ධ සහෝදර සහෝදරියන් පවා මෙවැනි වෛරීය ප්‍රකාශ හෙලාදැකිය යුතුයි. මොකද බුදුහාමුදුරුවොත් මෛත්‍රී කරන්න කිව්වා මිසක් වෛර කරන්න කිව්වේ නැහැ.
@lalithakwt6082
@lalithakwt6082 13 күн бұрын
වැරදි කරලා හැංගෙන්න මේ ලෝකෙ කොහේවත් තැනක ඉඩ නැති බව හැමෝම අවබෝධ කරගත යුතුයි අපේ ස්වාමීන් වහන්සේට බොහොම පින් තෙරුවන් සරණයි.
@sakunthalagethanjali271
@sakunthalagethanjali271 13 күн бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ඉතා වටිනවා ධර්මය දේසනවක් කරලා තියෙන පව් පින් අනුව හැමදේම සිද්ද වෙන්නේ තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏
@jeeniyaanne7683
@jeeniyaanne7683 13 күн бұрын
උතුම් අර්‍යාමහා සන්ගරුවනට මම නමස්කාර කරමි මාගේ උත්තමාන්ග නමස්කාරය වේවා නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු
@oneejherath5326
@oneejherath5326 11 күн бұрын
🙏
@sujithkumara9370
@sujithkumara9370 13 күн бұрын
හොද කියවීමක් අපෙ හාමුදුරුවනේ තෙරුවන් සරණයි.
@AND-ss3qy
@AND-ss3qy 13 күн бұрын
Thrwana sarnay ape habudrwane
@sandamaligamage8678
@sandamaligamage8678 13 күн бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ මේ කල පැහැදිලි කිරීම ගොඩක් වටිනවා. ඔබ වහන්සේට බුදු සරණයි 🙏🏼🙏🏼🙏🏼
@karunaupali8607
@karunaupali8607 11 күн бұрын
ඉතාම වටිනවා ඒ පැහැදිලි කිරිම,ස්වාමීන් වහන්ස,තවත් කෙනෙකුට සමාජ ගතවිමට ඔවදනක්දිම.තෙරැවන් සරණයි .
@p.asrangith1570
@p.asrangith1570 12 күн бұрын
ඉතාමත් හොද පැහැදිලි කිරීමක්.ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා අපෙ හාමුදුරුවනෙ.සම්මා සම්බුදු සරණයි.
@chandiuduwara9714
@chandiuduwara9714 13 күн бұрын
කෙනෙක් කර්මයෙන් නිදහස් වෙන කොට සමුහයක් කර්ම රැස්කර ගනියි ,අධික තන්හාව, වෛරය, කලන මිතුරන් ඇසුරැ නොකිරිිමෙ විපාක පැහැදිලි විගුහයක් කරපු පින්වත් ස්වාමීන් වහන්සේ ට තෙරැවන්සරනයි !🙏🙏
@donmfranklin7337
@donmfranklin7337 11 күн бұрын
තක පමයි
@samanpriyanthapriyantha188
@samanpriyanthapriyantha188 13 күн бұрын
අපේ ගරු ස්වාමීන් වහන්සේ ට චිරාත් කාලයක් වැඩ වසන නිදුක් නිරෝගී දීර්ඝායුෂ උතුම් තෙරුවන් සරණින් සියලු දෙව් රැකවරණය නිරතුරුවම ලැබේවා සාදු සාදු සාදු සාදු
@user-fb2wq7it1u
@user-fb2wq7it1u 13 күн бұрын
Me Veda gani nisa a cheewarabdatiyayh nathi Una
@user-fb2wq7it1u
@user-fb2wq7it1u 13 күн бұрын
Me demali Paul karala kalin Ajith muthukumaranawa gaththa yantham a miniha mekige berina
@udenikapriyanthi8868
@udenikapriyanthi8868 13 күн бұрын
අපේ හාමුදුරුවනේ දීර්ගායු වේවා 🙏🙏🙏නිදුක් නිරෝගී වේවා 🙏🙏
@sudarshanimadddekanda8469
@sudarshanimadddekanda8469 13 күн бұрын
හොඳ පැහැදිලි කිරීමක් අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා!!!
@bandaranayake441
@bandaranayake441 13 күн бұрын
කතාවනම් සීයට සීයයක් ඇත්ත..මු ජිවත් වෙලා හිටියනම් රටේ පිරිම් දරුවෝ මත් කරලා...දුප්පත් අහිංස කෙල්ලොන ගෙන්නලා ඇග පෙන්නවලා රට විනාශ කරනවා අනිවාර්යෙන්ම...රටේ වාසනාවට දැන්ම ගියා...
@geethaperera6059
@geethaperera6059 13 күн бұрын
ඉතාම වටිනා පැහැදිලි කිරිමක් අපේ හාමුදුරුවනේ 🙏.වපුරා ගත් දේ නෙලාගෙන ගියා.ඔහුටද නිවන් සුව පතනවා 🙏
@nadeesharamanayaka1802
@nadeesharamanayaka1802 13 күн бұрын
අපේ පින්වත් හාමුදුරුවනේ පැහැදිලි කිරීම ඉතාම නිවැරදියි ඔබ වහන්සේට බුදු සරණයි🌷🙏🙏🌷🙏🙏🌷🙏🙏🌷🙏🙏🌷🙏🙏
@user-uy1rc5df6k
@user-uy1rc5df6k 13 күн бұрын
හාමුදුරුවනේ ඔබ වහන්සේගේ විග්‍රහය හරිම වටිනවා!ඔබවහන්සේට විශාල පිනක් ඔබ වහන්සේට තෙරුවන් සරණයි සියලු දෙවි ගීත,!
@chandrikaa958
@chandrikaa958 13 күн бұрын
ඉතාම හොඳ වටිනා පණිවිඩය ක් සමාජ ගත කිරිම ඔබ වහන්සේට ගොඩක් පිං තෙරැවන් සරණයි 🙏🙏🙏
@punyasiriwarnasooriyajayaw974
@punyasiriwarnasooriyajayaw974 13 күн бұрын
ඔබ වහන්සේගේ දේශනාව ඉතා වැදගත්. මේ සිදුවීම රටේ සියලු දෙනාට ඉතා හොඳ උදාහරණයක්. රටේ ජනතාවට වේදනාව ලබාදෙමින් රජ සැප විඳින සියලු දෙනාම , මේ තමන්ටත් පත් වන බව දැනගත යුතුයි
@nilunilu4400
@nilunilu4400 13 күн бұрын
තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ.🙏🙏🙏🙏
@bandusilwa7967
@bandusilwa7967 13 күн бұрын
සමහර අය සිවුරේ සිට ආශාවල් සන්සිදුවා ගන්නවා එත් මහානාම හාමුදුරුවෝ සාසනයේ ගව්රවය කෙලෙසන්නේ නැතුව උපැවිදි වී ආශාවන් පසුපස යනවා අපි ආගම කිලිටි කරන්නේ නැතිව සිවුරු හැරගිය ඔබට මොක් සුව හිමිවේවා.
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 11 күн бұрын
ඇත්ත දුප්පත් මිනිස්සු ගෙන් යැපිලා බොරුවට සිවුර පොරවාගෙන ගෑනු හොරට තියාගෙන ඉන්නවට වඩා මහානාම උසස් .
@Skwsamanthi
@Skwsamanthi 13 күн бұрын
බොහොම හොද පැහැදිලි කිරීමක් අපේ හාමුදුරුවනේ ...🙏🙏🙏🙏🙏තෙරුවන් සරනයි ❣️
@dananjayawijesinha
@dananjayawijesinha 13 күн бұрын
බුදු බණ සත්‍යයි ජීවමානයි ඉතාමත් වටිනා පැහැදිලි කිරිමක් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි ඔබ වහන්සේට නිර්වාණ සුවයම අවබෝධ වේවා
@essaytype2727
@essaytype2727 13 күн бұрын
මහානාම අතීත බවවලත් ඔය ගෑණි නිසා නිසා අමාරැවේ වැටුනු හැටි මගේ බුදුරජාණන් වහන්සේ වැඩහිටියනන් දැන ගන්න තිබුණා. අහෝ මේ රාගයටනන් නින්දා වේවා. 😢
@padminijayamanna1799
@padminijayamanna1799 13 күн бұрын
මටත් ඒ ජාතක කතාව මතක් උනා
@visulakavinda5659
@visulakavinda5659 13 күн бұрын
@@padminijayamanna1799 බුදු හාමුදුරුවෝ ඔයවගේ කතා කියන්නේ “මහනෙනි“ කියලා පටන් අරන් මහනුන්ටනේ. ඒත් අපි වගේ ගිහියන්ට ඔය ජාතක කතාවෙන් වැඩක් නෑ. සමහරවිට වෙන්නේ අවැඩක්.
@Anurapradeep-tq4zf
@Anurapradeep-tq4zf 13 күн бұрын
ඇත්ත කතාව ජාතක කතාවල එවැනි සිදූවීමි තියෙනවා
@visulakavinda5659
@visulakavinda5659 13 күн бұрын
@@Anurapradeep-tq4zf තියෙනවා තමයි ඒත් ඒ කතා ඉවර වෙන්නේ ඔක්කොම අතහැරලා මහනවෙයං කියලානේ. ඒ වගේ මතයක් සමාජගත කිරීමෙන් සිංහල ජාතියට හොඳක් වෙයිද? ඊට වඩා කලබ් වසන්තගෙන් සිංහල ජාතියට හොඳක් වෙනවා.
@Devil678-j9j
@Devil678-j9j 13 күн бұрын
​@@visulakavinda5659උබ අහවල් ආගමෙ එකෙක් නෙ උබ කොහොමද බුදු දහම ගැන නොදන්න රෙද්දවල් කියවන්නෙ උබලගෙ බයිල පොත බලා ගනිම් නොදන්න රෙද්දවල් නොකිය 🤢 ඇය් දුකද කල්ලතෝනි දෙම්ල ගෑනිට බනිද්දි තොපෙ ජාතකෙ නිසා 🤢🤣
@hettiarachchigerenuka5602
@hettiarachchigerenuka5602 13 күн бұрын
ඔබවහන්සේ ට තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏
@janakaperera1325
@janakaperera1325 12 күн бұрын
ඉතාමත් හොදින් පැහැදිලි කරා මේ සිද්ධිය අපේ හමාදුරුවෝ තෙරුවන් සරණයි 🙏
@nisalaarana7033
@nisalaarana7033 13 күн бұрын
මේ පනිවුඩය තිබ්බ එකනම් බොහෝම වටිනවා ස්වාමීන් වහන්ස .තෙරුවන් සරණයි !
@donamie2808
@donamie2808 13 күн бұрын
කරුමෙට බ්‍රේක් නෑ කියල කියමනක් තියන ව අපේ හාමුදුරුවනේ
@user-wq6un9pu2g
@user-wq6un9pu2g 13 күн бұрын
Honda break pad daagena innava deshapaalakayo.ekai egollo yahathin inne.
@user-wo1rx8jm2w
@user-wo1rx8jm2w 13 күн бұрын
තෙරුවන් සරනයි දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ඔබ වාහාන්සේට 🙏🙏🙏
@user-hq1ik4fy5m
@user-hq1ik4fy5m 13 күн бұрын
බොහොම හොඳ පැහැදිලි කිරිමක් අපේ හාමුදුරුවන් ට නිදුක් නිරෝගී සුව ලැබේවා 🙏🙏🙏
@nilukaeranthi7459
@nilukaeranthi7459 13 күн бұрын
හොද පැහැදිලි කිරිමක් අපේ හාමුදුරුවනේ ....ගොඩාක් පිං අපේ හාමුදුරුවන්ට ...🙏🙏🙏
@isharatewankabandara5499
@isharatewankabandara5499 13 күн бұрын
ගොඩක් හොද පැහැදිලි කිරීමක්......පින්වත් ස්වාමීන් වහන්සේ නමක්.......තෙරුවන් සරණයි
@user-fn3ym5cb7z
@user-fn3ym5cb7z 13 күн бұрын
🙏🙏🙏 ඔබ වහන්සේට පුණ්‍යානුමෝදනා කර සිටිනව .මේ වටිනා පැහැදිලි කිරීමට . තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස ...
@chathuriimalika9756
@chathuriimalika9756 13 күн бұрын
හොඳට පහදලා දුන්නා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ, ගොඩක් වටිනවා අදහස් ටික.
@yahampath7968
@yahampath7968 13 күн бұрын
ඔබ වහන්සේගේ පණිවිඩය ඉතාමත් වැදගත් පින්වත් ස්වාමීන් වහන්ස 🙏
@user-ko1xr3zd3m
@user-ko1xr3zd3m 13 күн бұрын
බොහොම හොද පැහැදිලි කිරිමක්අපේහාමුදුරැවනි.තෙරැවන්සරනයි
@user-fb2wq7it1u
@user-fb2wq7it1u 13 күн бұрын
Vesa gani sujeewage oya bosthare me hamuduruwo vitharai anith un hanganawa okkoma
@arunikaudagama9626
@arunikaudagama9626 13 күн бұрын
අපේ හාමුදුරුවනේ ...තෙරුවන් සරණයි...වටිනාම කතාවක්
@udithasooriyaarachchi9335
@udithasooriyaarachchi9335 11 күн бұрын
ඔබ වහන්සෙට බොහොම පින් නිවරැදි දැක්මක් සහිත කල මේ කතාවට ....🙏🙏
@itsb2619
@itsb2619 13 күн бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගිවෙත්වා යහපත් සිතුවිලි පහල වේවා සාදු සාදු සාදු .
@nawaratnesemasinha8689
@nawaratnesemasinha8689 13 күн бұрын
ගම්පහ මහානාම හිමියන් දැන් අපවත් වෙලාය.නිවන් සැප ලැබේවා.තවත් මහානාමලා තවමත් සසුන්ගතව සිටී.ඇති පදමට සිටී.ඒ අයව ගලවාගන්න වැඩ පිලිවෙලක් සකසන්න.
@user-gd1rv1xw2f
@user-gd1rv1xw2f 13 күн бұрын
තෙරුවන් සරනයි ඔබවහන්සේට ගොඩාක් අගය කරනව මේ පැහැදිලි කිරීම හාමුදුරුවනේ 🙏🙏🙏
@user-xj3zb1hy4k
@user-xj3zb1hy4k 12 күн бұрын
ඔබවහන්සේගේ පැහැදිලි කිරීමනම් ඉතාමත්ම වටිනවා මුලු සමාජයටම.වැරදි හදාගන්න අයට ලොකුම උදව්වක් ඒ තුල තියෙනව .ඔබ වහන්සේට තව තවත් වටිනා ධර්ම දේසනා කිරීමට සක්තිය ධහිරිය ලැබේවා .තෙරුවන් සරණයි ...
@palithapeiris1171
@palithapeiris1171 13 күн бұрын
අපූරු පැහැදිලි කිරීමක් අපේ හාමුදුරුවනේ. නයන වාසල ගෙ ජීවිතය කෙලවර වෙන්න තිබුන හැටි තමයි ඒ.
@kumaridehigama4293
@kumaridehigama4293 13 күн бұрын
උතුම් තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස , දීර්ඝායූ සම්පත් ලැබේවා🙏🙏🙏 , නමෝ බුද්ධාය 🙏
@SamanthaKMS
@SamanthaKMS 13 күн бұрын
Oba වහන්සේගේ වටිනා සේවය api අගයක්.
@user-id5lm4qb2z
@user-id5lm4qb2z 13 күн бұрын
සේවය මේ සග නම අර්හත් මාර්ගප්ල ලබලාද උන්වහසේට රාගය ඇවිස්සෙන ඉස්ත්‍රියක් තවම මුන ගැසී නැතිව ඇති,ජේ වී පී පප්පෝ
@YamunaHAYPKumari
@YamunaHAYPKumari 12 күн бұрын
ඉතා වටිනා පැහැදිලි කිරීමක් ...⁣සමාජය මෙය පිළිගත යුතුයි ..ඔබ වහන්සේට තෙරුව ණ් සරණයි
@ramanijayakody2263
@ramanijayakody2263 11 күн бұрын
ඔබවහහ්සේට පින්.මේ පැහැදිලි කිරීම් ජනගත කරන එකට.ඔබවහන්සේට තෙරුවන් සරණයි
@user-eh9mg8xd5w
@user-eh9mg8xd5w 13 күн бұрын
එක තමා මෙ සුජිවා කටින කරේ බුදු දහම සත්‍යයි..
@subasinghsubasinghe4861
@subasinghsubasinghe4861 13 күн бұрын
මේ හාමුදුරුවන් වහන්සේ ගේ පැහැදිලි කිරීම ඉතාමත් සාදාරනයි.සත්‍ය යි.
@wimalaramasinghe3457
@wimalaramasinghe3457 8 күн бұрын
හරිම ආඩම්බරයි ඔබ වහන්සේ ගැන පාපතර ගැහැනියක නිසා අපෙ හාමුදුරුවො අහිමි .උනා ඒ ගෑනි දැන් විදවනවා පැවිදි දිවියේ කල බලයෙන් උන් වහන්සේ ට නිවන් සුවය ලැබෙවා
@lalmanoj3487
@lalmanoj3487 13 күн бұрын
බොහොම පැහැදිලි කිරිමක්..අපේ හාමුදුරුවන්ට තෙරුවම් සරණයි...🙏🙏🙏🙏💗💗💗
@damayanthiwijewardhana58
@damayanthiwijewardhana58 9 күн бұрын
Theruwan saranay swamenwahansa 🙏🙏🙏🙏🙏🙏🙏
@nirmalachandrasekhars190
@nirmalachandrasekhars190 13 күн бұрын
හරිම දුකයි මමත් බන අහලා තියෙනවා නිවන් සුව ලැබෙිවා කලන මිත්‍රයන් ලැබෙවා
@ChamudiRanshimala
@ChamudiRanshimala 13 күн бұрын
ඒක තමා
@user-er9fi7rj7g
@user-er9fi7rj7g 13 күн бұрын
මට පුදුම හිතුනා ඒක අහලා පඑ හාමුදුරුවෝ අහුවෙලා ගනිකාවෝ න්ට
@priyanthisamarasinghe3777
@priyanthisamarasinghe3777 13 күн бұрын
අහුවෙන්න බබෙක්ද?​@@user-er9fi7rj7g
@priyanthisamarasinghe3777
@priyanthisamarasinghe3777 13 күн бұрын
නිවන් සුව ලැබේවා කිව්වට ඔවැනි අයට ලැබෙන්නෙ නැතිබව වටහාගන්න. අර්ත්ශූන්‍යයි.
@asokakh1563
@asokakh1563 13 күн бұрын
Nakiwesawiyanta ahuwela ratakwatina hamudurunamak siwuren eethkala.okige mesata wadinnathibbe..buddaputhrayek wedika merenna selessuwaata​@@user-er9fi7rj7g
@nisalatv_tv9791
@nisalatv_tv9791 13 күн бұрын
ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම ඉතාමත් වැදගත්
@maheshikadilhani6540
@maheshikadilhani6540 13 күн бұрын
හොද පැහැදිලි කිරිමක් අපේ හාමුදුරුවනේ 🙏
@dodampegamage9855
@dodampegamage9855 13 күн бұрын
ඔබ වහන්සේ කරුණු ලබන ආගමික, හා ජාතික මෙහෙවර ඉතා අගනේය, බුදු සරණයි ගරු ස්වාමීන් වහන්ස!
@dahammacharimehenin5806
@dahammacharimehenin5806 13 күн бұрын
බොහොම වටිනා ඉදිරිපත් කිරීමක්. පුත්‍රමාංශ සූත්‍රයට අනුව සිව්පසය පරිහරණය කරන භික්ෂු පරපුරක් බිහිවීමට මේ සිදුවීම් හේතු වාසනා වේවා!... එපිං බලෙන් හොද නරක අතර දෝලනය වන සැමට නිවන් අවබෝධයට පරිසරය සකස් වේවා!...
@user-fb2wq7it1u
@user-fb2wq7it1u 13 күн бұрын
Sujeewa kiyanavganith marila yanna thibbe hora Veda hani
@dahammacharimehenin5806
@dahammacharimehenin5806 13 күн бұрын
@@user-fb2wq7it1u කාටහරි ශාප කරල,නින්දා කරල තමාට යම් යහපතක් තියනවද? .ඒ ඒඅය කරලතියන කර්මවලට අනුව එයාල නටනව.අහකයන පව්වලට ඇයි කරගහන්නෙ.මෙත් සිතින් ලෝකය දෙස බලමු.සැමට පහසුවෙන් නිවන් අවබෝධ කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා!...තෙරුවන් සරණයි!
@VIDUヴィドゥ
@VIDUヴィドゥ 13 күн бұрын
🥰🥰🥰
@shalikaliyanaarachchi7927
@shalikaliyanaarachchi7927 13 күн бұрын
සමිබුදු සරනයි ස්වාමින්වහන්ස❤❤🙏🙏 නිවැරදි පැහැදිලි කිරීමක්🌷🌷සම්බුදු සරනයි🌹🌹🌹🌹
@pushpikawajirakanthi5722
@pushpikawajirakanthi5722 8 күн бұрын
හොඳ පැහැදිලි කිරීමක්. ඔබ වහන්සේට උතුම් නිර්වානය දුර නොවේවා!🙏
@sunetv3911
@sunetv3911 13 күн бұрын
ඉතාමත්.වටිනා.දෙයක්.හෙළි කරන.දැනුමෙන් අගතැන්පත්.ඔබ වහන්සේට.තෙරැවන්සරණයි
@user-tb7tc9tu6s
@user-tb7tc9tu6s 13 күн бұрын
තෙරැවන්සරනයි අපේ හාමුදුරැවන්ට
@chandrakalungalla8306
@chandrakalungalla8306 13 күн бұрын
බුදු දහම සත්‍යයක් 🙏🙏🙏🙏🙏
@vitztoyota8712
@vitztoyota8712 13 күн бұрын
සහතික ඇත්ත හාමුදුරුවනේ. ඔබ වහන්සේට පිං
@chinthakawickramasinghe3049
@chinthakawickramasinghe3049 13 күн бұрын
සමාජයට වටිනා අදහස් ටිකක් ස්වාමීන් වහන්සේ ඉතා පැහැදිලිව ගෙන හැර පෑවා. තෙරුවන් සරණයි 🙏🙏🙏
@padminijayamanna1799
@padminijayamanna1799 13 күн бұрын
මං හරි ආසාවෙන් ඒ හාමුදුරුවන්ගෙ බන ඇහුව ,අනේ දෙය්යනේ ඉදිගොල්ලෙ පන්සලේ උන්නෙ,මට හිතාගන්ඩවත් බෑ,මේ හාමුදුරුවො සිවුරු ඇරිය කියල හිතාගන්ඩවත් බෑ,අනේ ඉතින් මේ විදියට මැරෙන්ඩනෙ අර අංගනාව කරගහගත්තෙ,මොන තරම් පාප කාරීද🤔
@user-fb2wq7it1u
@user-fb2wq7it1u 13 күн бұрын
Sujeewa pansal badagena nature owa nisa thamai hamuduruwo ekka budiyapu Kari vesa naki demalavgani
@sadunkumara6030
@sadunkumara6030 13 күн бұрын
ආසාවෙන් බන අහන්නපා කියන බන පදයක් හරි හිතට ගන්න
@user-er9fi7rj7g
@user-er9fi7rj7g 13 күн бұрын
​@@user-fb2wq7it1uහාමුදුරුවන් ගෙ ධනය හූරාගෙන කෑවා ගනිකා ගෑනි
@Bruh-ys3sx
@Bruh-ys3sx 13 күн бұрын
Asawata bana ahanne mole nathi harak
@Bruh-ys3sx
@Bruh-ys3sx 13 күн бұрын
Asawa nathi karaganna bana ahapalla mee harak
@raymondbasil6691
@raymondbasil6691 13 күн бұрын
බොහොම වට්න පැහැදිලි කිරීම් බුදුසරණ යි 🌟🙏
@krisnanishanthi1248
@krisnanishanthi1248 12 күн бұрын
ඉතාම හොද පැහැදිලි කිරීමක් ඔබ වහන්සේට උතුම් නිර්වචනය අවබෝධ වේවා .🙏🙏🙏🙏
@SanthiSanthi-gh2bw
@SanthiSanthi-gh2bw 13 күн бұрын
අපේ හාමුදුරුවන්ට තෙරැවන් සරනයි
@Tcj3131
@Tcj3131 13 күн бұрын
හොද පැහැදිලි කිරීමක් හාමුදුරුවනේ. ලෝකෙට මොන මුණ පෙන්නුවත් කර්ම විපාක වලින් බේරෙන්න බෑ.
@malimali2810
@malimali2810 9 күн бұрын
ඔබවහන්සේ කියා දුන් මේ ලස්සන බන කතිකාව ලොකවාසි සියලුම දෙනාගේ සවන් තුල රෙදෙවා ඔබවහන්සේට දිර්ඝයු වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@ConfusedBakedBread-cn3ku
@ConfusedBakedBread-cn3ku 10 күн бұрын
අවසරයි අපේ හාමුදුරුවනේ ...ඔබ වහන්සේලා කරන ඔය පැහැදිලි කිරීම අපේ බෞද්ධ ජනතාව හිතට අරගෙන හැදෙනවනම් මේ රට බෞද්ධ ජනතාවගෙන් පිරී ඉතිරී යනවා ..ඔබවහන්සේට තෙරුවන් සරණයි
@rmmbandara5491
@rmmbandara5491 13 күн бұрын
ඔබ වහන්සේට බොහොම පින්
@irahada5961
@irahada5961 13 күн бұрын
අනේ මන්දා අපේ ලන්කාවේ මිනිස්සු තවම club වසන්ත ගේ හොඳ කියනවා .පාතාලයේ වෙඩි කන්න මේ මිනිහා මොන තරම් දූශිතද ?මිනිසුන්ගේ සල්ලි අරන් නෝදී ඉදලා නඩු තියෙනවා කියලා නෙත් fm redio එකේ news වලට කිව්වා .
@US-zo1hc
@US-zo1hc 2 күн бұрын
ඊතාමත් හොද පැහැදිලි කිරීමක් ඔබවහන්සේට බොහොම පින් 🙏🙏🙏
@chithrabandara2773
@chithrabandara2773 13 күн бұрын
අනිවාර්යයෙන්ම ඒක ඇත්ත අපේ හාමුදුරුවනේ තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏
@vipassanasrilanka7859
@vipassanasrilanka7859 13 күн бұрын
ගරු මහානාම ස්වාමීන් වහන්සේ ශ්‍රී සද්ධර්මය දේශනා කරමින් සමාජයට කළ සේවය මෙපමණයි කියා කිව නොහැක. එහි කුසල විපාක සංසාරේ පුරාවටම නිවන් දක්නා තුරුම සෙවනැල්ලක් සේ සිටිනු නොඅනුමානයි !
@hansamalifernando4087
@hansamalifernando4087 13 күн бұрын
ගරු ස්වාමීන් වහන්සේට ගොඩක් පිං🙏🙏🙏
@madushikafernando3366
@madushikafernando3366 8 күн бұрын
අපේ හාමූදුරුවන්ගෙ පැහැදිලි කිරීම හරියටම හරි.... තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏
@ruchiranayanarasie9055
@ruchiranayanarasie9055 8 күн бұрын
හොඳ පැහැදිලි කිරිමක් ...තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@petrajayawardena6574
@petrajayawardena6574 13 күн бұрын
අනේ හාමුදුරුවනේ ඔබ වහන්සේ උතුම් නිවනින් සැනසේවා
@pathirageperera9990
@pathirageperera9990 13 күн бұрын
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස!!! භියකරුය සසර
@user-fb2wq7it1u
@user-fb2wq7it1u 13 күн бұрын
Sujeewa kiyannevvesabganiyakbmekibboru hurayhalnpennami minissu gannawa
@user-fb2wq7it1u
@user-fb2wq7it1u 13 күн бұрын
Me sujeewa kiyanne Veda ganiyak mekihurathsl vermin boru ves mawagena pansal badagena hitiye meki hamuduruwo nge siurubgalona adatabganna vesiyak demala vesi naki vesi
@kithsiriwl7657
@kithsiriwl7657 13 күн бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ඉතාම ඉතාම වටින දේශනාවක් ඉදිරිපත් .කලා.ඔබ වහන්සේ ඉතාම ආදර්ශමත් ඔබවහන්සේ නිදුක් නිරෝගිම සුවපත්ම වේවා🙏🙏🙏🙏🙏
@christyperera2917
@christyperera2917 13 күн бұрын
ඉතාම වටිනා අදහස් ඔබ වහන්සේ සමාජයට ලබා දුන්නා.ස්තුතියි.
@user-uf6fo1sp4q
@user-uf6fo1sp4q 13 күн бұрын
කියන්න තියෙන්නේ එක දෙයයි බෞද්ධ ගොඩක් අය බුදුන් පෙන්වලා දුන්න පාරේ යන්නේ නෑ...එච්චරයි..
@user-bb3tp9fx1s
@user-bb3tp9fx1s 13 күн бұрын
දැන් තේරෙනව නේද අපේ බුදු පියාණන් වහන්සේ අතීතයේ මාර දුතිකාවන්ට රැවටුනේ නැත්තේ කියලා එහෙම උනානම් මොකද වෙන්නේ අපේ හාමුදුරුවනේ අර මැරුන මහානාමට උන දේ ආකාලයේ අපහාස නින්දා මැද අවසන් ගමන් ගියා කොහොවත් නැති ගෑනියෙක්ට අහු වෙලා
@user-sw9hd3ro9u
@user-sw9hd3ro9u 10 күн бұрын
බොහොම හොද විග්‍රහයක් හරිම වැදගත් ඔබ වහන්සේ එක පැත්තක් ගන්නෙ නැතුව දෙපැත්ත ගැනම ඒ කියන්නෙ හොද,නරක ,දෙකම පෙන්වා දුන්න තෙරුවන් සරනයි හාමුදුරුවනේ 🙏🙏
@sudunona4908
@sudunona4908 13 күн бұрын
ඔහු ඔහුගේ මේ සසරේ කර්මය ගෙවල ඉවර කලා ඔහු එක්ක එකතු වෙලා අපරාද කරපු අය කර්මය සකස් කර ගත්තා බිය කරු සසර හැකි තාක් කුසල් රැස් කරන්න ධාර්මිකව හැසිරෙන්න සමාජයට ආදර්ශමත් පුරවැසියෙක් වෙන්න හැමෝම එතකොට ඊ ළඟ සසරෙ හරි හොද ආත්මයක් ලැබේවි❤️🙏
@UdeniHewage
@UdeniHewage 13 күн бұрын
ඇත්ත අපේ හාමුදුරුවනේ ඒ උදවු කරේත් කලු සල්ලි නේ හාමුදුරුවනේ ඇති වැඩේ මොකක්ද ? K සුජිවත් එහෙමනේ බුදු දහම ඉස්සරහට දා ගෙන ඉන්නේ මිනිසු නොමඟ යවනවා මේ සේරම සමාජ මාධ්‍ය ට දානවා
@luciapiwer8550
@luciapiwer8550 13 күн бұрын
Hari hari oyala okkama හොඳයි .oyath පන්සලේ hitiyata k sujeewa gana එහෙම ගොඩක් දේවල් දන්නවා නේද ..e කොහොමද 😮
@thusharikakannangara4174
@thusharikakannangara4174 10 күн бұрын
ඔක්කෝම හරියට ශීල භාවනා කරන සමාධිමත් උදවිය බව පේනවා ..මේ ගල් ගහන විදියට..
@deepalravindra621
@deepalravindra621 13 күн бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ හොද පැහැදිලි කිරීමක්
@WasanthaRathnayaka-jp8wf
@WasanthaRathnayaka-jp8wf 9 күн бұрын
ඔබ වහන්සේගෙ දේශනාවන් මන් අහනවා.පැහැදිලි කිරිමනම් අගෙයි.නොදන්නා පැති කියා දුන්නාට ඔබ වහන්සේට ගොඩක් පින් .තෙරුවන් සරණයි .දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏
@mahindadewalegama6403
@mahindadewalegama6403 10 күн бұрын
ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම ඉතාම හොඳයි.සමාජයේ ඉන්න අනෙකුත් තරුණයන්ටත් තරුණ ස්වාමීන් වහන්සේලාටත් ඔබ වහන්සේලාගේ ආදර්ශය බොහොම වැදගත්.ඔබවහන්සේ කාමයන්ගේ ආදීනව ගැන බොහොම හොදින් විග්‍රහ කළා.තවදුරටත් මේ සිද්ධියේදී අපිට තේරෙනවා කාමයන් කියන්නේ මිරිඟුවක් කියන එක ඒ මිරිගුව පස්සේ ගිහිල්ලා විනාශ වෙනවා එක විතරයි
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 13 күн бұрын
සිවුර දරාගෙන ගැහැනුන් තියාගෙන දරුවොත් හදාගෙන පන්සල් වල ඉන්නවට වඩා හොදයි සිවුර හැර යාම.
@user-hg6mv6kg3y
@user-hg6mv6kg3y 13 күн бұрын
සත්‍ය
@vipassanasrilanka7859
@vipassanasrilanka7859 13 күн бұрын
අනිවාර්යෙන්ම
Дарю Самокат Скейтеру !
00:42
Vlad Samokatchik
Рет қаралды 8 МЛН
ОСКАР vs БАДАБУМЧИК БОЙ!  УВЕЗЛИ на СКОРОЙ!
13:45
Бадабумчик
Рет қаралды 6 МЛН
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 16 МЛН
Дарю Самокат Скейтеру !
00:42
Vlad Samokatchik
Рет қаралды 8 МЛН