Karmaya - කර්මයෙන් ගැලවෙන්නේ කොහොමද

  Рет қаралды 15,054

Arahath maga

Arahath maga

Күн бұрын

Пікірлер: 72
@inokadeniyapahala939
@inokadeniyapahala939 2 жыл бұрын
ජීවිතේ පලවෙනි වතාවටයි මේ කාරනය මේ තරම් පැහැදිලිව තේරුම් ගන්න ලැබුනෙ...... තවත් පැත්තකින් ගොඩාක් සතුටු වෙනවා ස්වාමීන්වහන්ස මා ඉන්න තැන තේරුම් ගන්න මට ලැබුනා.... මින් පසුව සිද්දින් එක්ක ගැටිලා තවත් කර්ම රැස් නොකරගනිමි...... මට නිතර හිතුනු දෙයක් තමා මට පුංචි වරදටත් අච්චු ලැබෙනවා හැරෙන තැපෑලෙන් 🥺 දිට්ටදම්මවේදනීයව 😒ඒත් මෙච්චර පවු කරන අයට කිසි අච්චුවක් ලැබෙන්නෑ....කියල ... "ගණ කළුවරට අප පෙම් කළොත් ඉර හඳ තරුවලට ණය ගැතියි ලොව දුන්නු දේවල් අද අපිට හෙට ලොවට පෙරළා දිය යුතුයි ඔබ මේ ලොවට ආදරෙයි නම් මුළු ලොවම ඔබටත් ආදරෙයි.." සින්දුව මට මතක් උනා ස්වාමීන්වහන්ස ... කරම ගෙවාදමන්න ඕනි අපේ හාමුදුරුවනේ.... තෙරුවන් සරනයි. (මේ දේශනය අහන කෙනෙක් "අසුබ නිමිත්ත රැගෙන එන ආද්‍යාත්මික ගුරුවරයා " කියන දේශනය අහන්න කියලා මං යෝජනා කරනවා
@kumarimudalige243
@kumarimudalige243 Жыл бұрын
බොහෝ දහම් කරුණු අවබෝධ කර ගත හෙයින් ඔබවහන්සේට පින් දෙමි .සාදු සාදු
@Hasthi-un7px
@Hasthi-un7px Жыл бұрын
ඉතා අගනා දේශනාවක් සැහෙන්න දේ අවබෝධ වුනා.මටම කිවිවා වගේ ඔබ වහන්සේට පතන්නාවු බෝධිය කින් අමා මහනිවන් සුව අත් වෙිවා !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
@indranijayaweera8815
@indranijayaweera8815 Жыл бұрын
තෙරැවන් සරනයි ස්වාමින ් වහන්ස පැහැදිලි කරා නිර්වණ ධාතුවම ස්පර්ශ වේවා
@k.gchandrikapriyadarshani4808
@k.gchandrikapriyadarshani4808 Жыл бұрын
සත්‍ය වූ දහම ඉතා සරලව කියලා දෙන පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏🙏
@Crazygirls878
@Crazygirls878 2 жыл бұрын
🙏🙏🙏🙏🙏...මනාව තේරුම් ගත්තොත් ...මේකම ඇති ...ජිවතාවබෝදයට ...කිහිප විටක් ඇසුවා හරිම පැහැදිලි නොඇසු දහමක් අසන්න ලැබීම මා ලද භාගයක් ..අපෙ හාමුදුරුවනේ ...ගැටලු ගොඩාක් සිතට දැනෙනවා ඒවාට පිළිතුර මේ දේශනාව නැවත ඇසීමෙන් ලැබෙන වා....නිවැරැදි ව මං හෙළි පෙහෙළි වෙමින් යන බවක් දැනෙනවා අපෙ හාමුදුරුවනේ ...🙏
@nadiramalwenna500
@nadiramalwenna500 Жыл бұрын
මනාව පැහැදිලි කළා ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏
@sukithasiriweera1220
@sukithasiriweera1220 Жыл бұрын
පින් සිදු වේවා අපේහාමුදුරුවන් සම්මුඛ ව.සත්‍ය ස්‍රවනය ට.අවස්තාවක් ලබා දෙන්න .මාමෙහෙනින් වහන්සේ නමක්
@gayansameera1884
@gayansameera1884 Жыл бұрын
ඉතාම වටිනා දේශනාවක් , ගොඩක් පැහැදිලි උනා කර්ම පතය පිළිබඳව. ඒ වගේම යා යුතු මග, කළ යුත්ත , නොකළ යුත්ත වඩාත් හෙළි පෙහෙළි උනා මේ දේශනාව තුලින්. 🙏🙏🙏
@ajsanjana6166
@ajsanjana6166 Жыл бұрын
සසර කෙලවර කර ගැනිමට මෙි උතුම් ධර්මය දේශනාව හේතු වාසනාව උදා වෙිවා !! සත්‍ය වැටහේවා
@maneljayakody4547
@maneljayakody4547 2 жыл бұрын
කර්මය ගැන මනාව පැහැදිලි කිරීමක් , obawahanse සරලවma kiya දුන්නා . Harima agei .
@MediaLifeSL
@MediaLifeSL Жыл бұрын
බොහොම වටින ධර්ම කරුණු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mgisa1275
@mgisa1275 Жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
@santhakumara3143
@santhakumara3143 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏
@upulkumara8984
@upulkumara8984 Жыл бұрын
බොහොම වටිනා දේශනාවක් ඔබ වහන්සේට චතුරය්‍ය සත්‍ය අවබෝධ වේවා තෙරැවන් සරණයි .....නොදත් බොහො දෙ දැනගන්නට ලැබුණ
@subhashinigunasinghe5277
@subhashinigunasinghe5277 2 жыл бұрын
Sadu sadu sadu obawahanse niduk nirogi wewaa 🙏🙏🙏
@rathnakurulugama1457
@rathnakurulugama1457 Жыл бұрын
ඒක සත්තයක්මයි .ස්වාමින් වහන්ස .විස්වයෙ සක්තිය දැනෙනවා
@kankanamalageananda9447
@kankanamalageananda9447 Жыл бұрын
හදවතට දැනුන දහම 🙏❤️🙏❤️ථෙරුවන් සරනයි
@ruwanimadushani3143
@ruwanimadushani3143 Жыл бұрын
බොහොම පිං ස්වාමීන් වහන්ස
@tmaranilanthi7743
@tmaranilanthi7743 2 жыл бұрын
Sadu sadu sadu ober wanseter theruwan sarangi
@naandaperera8128
@naandaperera8128 Жыл бұрын
ඇත්තෙන්ම ඒ තමයි නියම දර්මය ස්වාමීන් වහන්ස .
@mallikasrilanka1402
@mallikasrilanka1402 Жыл бұрын
සාධු සාධු සාධු ස්වාමීණි පැහැදිලිවම ඔවු සියල්ල සත්‍යයි 🙏🙏🙏🌹🌺🌹🌺
@gbawijesekara1702
@gbawijesekara1702 Жыл бұрын
පැහැදිලි කිරීම ඉතාමත්ම වැදගත්, ඔබ වහන්සේ තවත් මෙවන් වූ ධර්ම තාවන් කියා දෙන්න.පින් නිවනට මඟ පෑදේවා.🙏🙏🙏🙏🙏🙏🙏
@janijpa1606
@janijpa1606 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට..
@renukawaduthanthri5601
@renukawaduthanthri5601 Жыл бұрын
තෙරුවන් සරණයි ගරු.ස්වාමින්වහන්ස,
@sawmyaashoka9874
@sawmyaashoka9874 Жыл бұрын
සාදු .සාදු .සාදු .
@jayasundaraerandi3837
@jayasundaraerandi3837 Жыл бұрын
Theruwan sarani.🙏🏻🙏🏻🙏🏻.
@arunasilva9945
@arunasilva9945 Жыл бұрын
Lassana desanavak kalyana mithrayanan vahansa🙏🙏🙏
@saralam.a4695
@saralam.a4695 Жыл бұрын
ඔබවහන්සේට බොහොම පිං🙏🙏🙏
@sachinthasamuditha3103
@sachinthasamuditha3103 Жыл бұрын
Obawanseta ikman bawayakama nirwanayama අවබෝධ වේවා Saadu saadu saadu
@Justaggy
@Justaggy 2 жыл бұрын
Oba wahansee niroogi sammapattiya weewa 🙏🙏🌺🌸🌺🙏🙏🙏🙏🙏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌸🌺🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandranipathmalatha1847
@chandranipathmalatha1847 Жыл бұрын
සාදු 🙏🙏🙏🙏🙏
@chandrakulupana6972
@chandrakulupana6972 Жыл бұрын
Oba vahansege karma vipaaka vistharaya abhidharmaye karma vistharayata viruddhayi. Apa igna gath budu dahamata anuva apa karana haema karmayakama 1/7 k me bhavayedee vipaaka deeme shakthiya aetha. Eyata avasthavak nolaebunoth ahosi venava. Thava 1/7 k eelanga bhavaye vipaaka deeme shakthiya thiyenva. Eeta avsthaava nolaebunoth ahosi venava. Ithiri 5/7 sasara puraa luhubaenda avuth vipaaka denava. Me karma valin vipaaka nodee ithiri karma nivan daeka pirinivan paana vita ahosi venava. Me kaalaya anuva karma vipaaka dena aakaarayayi. Garuka aasanna aachinna kataththaa yanuven maranayedee eelanga bhavaya theeranaya karana aakaaraya visthara karanava.. Upathak labaa denne janaka kamayayi. Eyata upakaara kara balaya vaedi karanne upasthambaka karmayayi. Janaka karmayata baadhaa kara balaya adu karana karmaya upa peedaka karmayayi. Janaka karmaya kapaa haera jeevithaya naethi karamne upaghaathaka karmayayi.
@chandrikajayasekara1685
@chandrikajayasekara1685 11 күн бұрын
🙏🙏🙏
@chathurangajayamal1502
@chathurangajayamal1502 Жыл бұрын
සාධූ සාධූ සාධූ 🙏
@kawthishakarunarathna205
@kawthishakarunarathna205 Жыл бұрын
සාධු සාධු සාධු 🙏 🙏🙏🙏💐💐💐
@MaheshiSanjeewani-e1n
@MaheshiSanjeewani-e1n Ай бұрын
🙏🙏🙏🌸🌸💚💚
@prasadkariyawasam5382
@prasadkariyawasam5382 Жыл бұрын
🌹
@nandaniamarasinghe5748
@nandaniamarasinghe5748 2 жыл бұрын
Sadu sadu sadu
@mallikasrilanka1402
@mallikasrilanka1402 Жыл бұрын
අවසර ස්වාමීණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු
@preethigunathilake6146
@preethigunathilake6146 2 жыл бұрын
🙏💐💐🙏
@revashanwanaguru
@revashanwanaguru Жыл бұрын
🙏 🙏 🙏
@shihalriyancyfernando6318
@shihalriyancyfernando6318 Жыл бұрын
Saduuu..saaduu...saaduuu...🙏🙏🙏🙏
@sunethradisanayake4182
@sunethradisanayake4182 Жыл бұрын
මේ ස්වාමීන් වහන්සේගේ දුරකථන අංකයක් හෝ සිටින ස්ථානයක් දන්න කෙනෙක් ඉන්නවාද
@ranifernando1539
@ranifernando1539 3 ай бұрын
🙏🙏🙏 අවසර කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ, මම ගොනා නම් රෝද වෙනස් කරන්න බෑ කරත්තය අතහැර දමන්න ඕනෑ. ඒ කරත්තය නම් "මමත්වය " නොවේද?
@chandrakulupana6972
@chandrakulupana6972 Жыл бұрын
Oba vhanse kiyana vidiyata varthamaanaye lavukika saepa kaepa kota nivan daekeemata bhaavanaa karamin nivan daekeemata uthsaaha kireemath vaeradiyi ?
@ajithperera2908
@ajithperera2908 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@tikiriliya404
@tikiriliya404 Жыл бұрын
🙏🙏🙏🧎🏻‍♂️
@pradeepprasanga7274
@pradeepprasanga7274 Жыл бұрын
🔯🔯🔯
@thalagalapriyanga
@thalagalapriyanga Жыл бұрын
නැවතත් ඔබට කියන්න වෙන්නේ බාහිර නොව තමා තුළින් තමා බලාගන්න තමා ඔය විවේචනය කරන්නේ තමාමයි තමාගේ නොහැකියාව සහ තමාගේ කෙලෙස් මයි තමාට ගෙවීමට ණයක් ඇත එයයි මේ ගෙවන්නේ මා විසින්
@thalagalapriyanga
@thalagalapriyanga Жыл бұрын
@@Arahathmaga ඔබ විවේචනය කරන්නේ ඔබ ගැනම පමණයි
@thalagalapriyanga
@thalagalapriyanga Жыл бұрын
@@subhashinigunasinghe5277 ඔබ පිළිගන්නවා ඔබ අනවශ්‍ය දේ පවසන බව මා කියන දෑ පිළිගත හැක්කේ පෘථග්ජන යෙකුට නොව ප්‍රඥාවන්තයකු ට පමණයි ඔබම කල්පනා කර බලන්න මා උදහසට ලක් වන්නේ කාටද කියා ඔබ කැමති ඔබ කියන සියල්ල එහෙයි කියා පිළිගන්නා කෙනෙකුට ද
@thalagalapriyanga
@thalagalapriyanga Жыл бұрын
කරන්නෙක් කරවන්නෙක් නැති ක්‍රියාවලියක මම කරන්නේ කොහොමද මම හිතන්නේ කොහොමද මම හිතිලද කරන්නේ මට හිතිලද කෙරෙන්නේ අපි හේතුව ද දකින්නේ ඵලය ද දකින්නේ
@thalagalapriyanga
@thalagalapriyanga Жыл бұрын
@@Arahathmaga වචනවල සරල බව නොදැන මෙය තේරුම් ගත නොහැක වර්තමානයේ පිහිටන්නේ මොන මොහොතේ ද එය ගැඹුරින් අධ්‍යනය කරන්න තව කෙනෙකුට කියා දීමට පෙර තමා ප්‍රත්‍යක්ෂ අවබෝධය ලබාගත යුතුයි අරයා කිව්වා මෙයා කිව්වා නොව තමා දුටු දේ තමා තුළින් ප්‍රකාශ කරන්න ඔබට බුදුන්ගෙ හෝ අන් අරහත් උන්වහන්සේලාගේ නිවීම ගැන කීමට කිසිසේත් අයිතියක් නොමැත බුදුන් වදාළේ තමා තුළින් මෙය සාක්ෂාත් කරගන්නා ආකාරය පමණයි නැත්නම් ඔබ ගොපල්ලෙක් හා සමානයි
@ranminilk
@ranminilk Жыл бұрын
ඔයා චූට්ටක් ඉන්නකො ඔබ අවබොධයට පත්වෙලානම් අනූන්ගෙ කුනූ හොයන්නැතිව ඉන්න අපි තවම ඉගනගන්නවා
@thalagalapriyanga
@thalagalapriyanga Жыл бұрын
අනාත්මය ගැන විස්තර කරන ඔබ ඉන්නවාද
@thalagalapriyanga
@thalagalapriyanga Жыл бұрын
@@subhashinigunasinghe5277 ඔබට වැටහෙන සත්‍යයි මට වැටහෙන සත්‍යයයි දෙකක් ඉන් කෝකද හරි
@subhashinigunasinghe5277
@subhashinigunasinghe5277 Жыл бұрын
@@thalagalapriyanga ලෝකෙ ඇත්තේ එක සතයයි.සුත්‍රය යි වෙනස්🙏🙏
@thalagalapriyanga
@thalagalapriyanga Жыл бұрын
ඔබ ලෝකයේ සත්‍යය sewwata ඔබට ලැබෙන්නේ අවිද්‍යාවයි මා සොයන්නේ ලෝකෝත්තර සත්‍යය එය ලැබෙන දෙයක් නොව වටහා ගැනීමක් පමණයි එය ප්‍රඥාගෝචරයි එය ප්‍රත්‍යක්ෂ යක් පමණයි
@ranminilk
@ranminilk Жыл бұрын
ඔයා ඔක්ම දන්නවා නෙද? ඔයා දන්නදෙවල්වලට මොකද කරන්නෙ
@seelawanniaracchi2213
@seelawanniaracchi2213 Жыл бұрын
Sadu Sadu Sadu manawa vatahenawa budda puttan namamahan
@upekadissanayake1583
@upekadissanayake1583 Жыл бұрын
🙏
@kisagothami2084
@kisagothami2084 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@dulcykariyawasam3645
@dulcykariyawasam3645 Жыл бұрын
🙏🙏🙏
@kumudugeethika6211
@kumudugeethika6211 Жыл бұрын
🙏🙏🙏
@jithendriwelikala5984
@jithendriwelikala5984 Жыл бұрын
🙏🙏🙏
@shyashakodagoda4373
@shyashakodagoda4373 Жыл бұрын
🙏🙏🙏
@hemamaliranawake8663
@hemamaliranawake8663 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@Kumarikumari-dc4pd
@Kumarikumari-dc4pd Жыл бұрын
🙏🙏🙏
@salonsamanthi
@salonsamanthi Жыл бұрын
🙏🙏🙏
@ranjanirajapaksha5476
@ranjanirajapaksha5476 2 жыл бұрын
🙏
@kumarirathnayaka3854
@kumarirathnayaka3854 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 28 МЛН
සිත හදුනාගැනීම… _Niwan Dakimu
25:09
Niwan Dakimu
Рет қаралды 32 М.
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26