Nirodhaya - පෙර භවයන් දකින ආකාරය දැන ගන්න

  Рет қаралды 21,421

Arahath maga

Arahath maga

Жыл бұрын

මෙහි අන්තර් ගත සියලු දේශනා මග ඵල ඉලක්ක කරගෙන කරන ලද පරමාර්ථ දෙශනායි, එම නිසා ඉතා හොද සිහියෙන් තමා දෙස බලමින් ශ්‍රවනය කල යුතුයි.
Arahath maga-whatsapp group
chat.whatsapp.com/AVYOBgLc4RD...
web-- arahathmaga.com/
Facebook page
/ arahthmaga
සියලු දේසනා ශ්‍රවනයට
/ @arahathmaga
ඔබේ ගටලු යොමු කරන්ට.
gothama.guru@gmail.com
(0715882070)

Пікірлер: 105
@shyamaliegunaratna4422
@shyamaliegunaratna4422 Жыл бұрын
සංසාරයේ පින මතු උන මොහොතේ මුන ගැසුනු කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි.!!!
@chamalinimethika7056
@chamalinimethika7056 Жыл бұрын
සම්මා සම්බුදුවරු මේ මොහොතේ පහල වෙනවා ඒ මග අපට මේ මොහොතේ ලැබිලා තියෙනවා මෙයනම් මහා භාග්‍යයක්. බුද්ධ මාර්ගයට නමස්කාරය වේවා 🙏🙏🙏
@mahenkirinde8274
@mahenkirinde8274 Жыл бұрын
සාදු සාදු සාදු කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට නමස්කාරය වේවා 🙏🙏🙏
@sepaliambagasthanne5860
@sepaliambagasthanne5860 Жыл бұрын
සාදු සාදු සාදු සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා
@jayawardenabandara5369
@jayawardenabandara5369 Жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාර වේවා .
@chamindashujeewa7084
@chamindashujeewa7084 3 ай бұрын
Z
@dayawathimenike408
@dayawathimenike408 Жыл бұрын
අනේ ස්වාමින් වහන්ස පුදුම පිපිදීමක් ඇතිවුණා දර්මය හදාරා අද්‍යාත්මය හදාගන්න ඔබ වහන්සේ මාගේ නමස්කාර ය වේවා
@subhashinigunasinghe5277
@subhashinigunasinghe5277 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏අපේ හාමුදුරුවන් වහන්සේ,ශ්‍රේශ්ටයි සැබෑ නිරෝදය අත්දැක ගන්න දුන්නාට බොහෝ කුසල් .
@dammathero5029
@dammathero5029 Жыл бұрын
ඔබවහන්සේ ධර්මය දේසනා කරන්න හැබැයි ජීවිතය ආරක්ෂා කරගනිමින්. විදේශ ගමන් ගැන ප්‍රවේශම් වන්න. නාදුනන අයගේ දානය ගැන දෙවරක් සිතන්න. තෙරුවන් සරණයි!
@padminiamarasena255
@padminiamarasena255 Жыл бұрын
අනේ ඇත්තමයි . ඔබවහන්සේට ත්‍රිවිධ ‍රත්නයේ පිහිටයි .
@rathnakurulugama1457
@rathnakurulugama1457 Жыл бұрын
M mmmmmm
@rathnakurulugama1457
@rathnakurulugama1457 Жыл бұрын
M mmmmm
@nandasarojani2455
@nandasarojani2455 Жыл бұрын
@@rathnakurulugama1457 සුවපත් වේවා ස්වාමින්වහන්සේගේ බන හරිම පෙහෙදිලියි මට කතාකරන්න බෙරිවෙලාඅවූරුදක් විතරවෙනව තවම ප්‍රතිකර ගන්නව ඒකනිසා මට සූම් සකච්චාවට එකතුවෙන්නබෙහෙ ඔබතුමට ස්තුයි
@gayanijayasuriya5478
@gayanijayasuriya5478 Жыл бұрын
මෙම ධර්ම දේශනාව ඇසීමට ලැබීමම මාගේ කුසලයක් ! මට තේරුනා ස්වාමීන්වහන්ස ! මම නිරෝධය වඩා මේ ඝෝර කටුක සසරෙන් නිදහස් වෙනවා මයි. ඔබවහන්සේට ත් සසර කෙළවර කිරීමට මේ දේශනාමය කුසලය හේතු වාසනා වේවා 🙏🙏🙏
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 Жыл бұрын
තෙරුවන් සරණයි.ඔබ වහන්සේට 🙏🙏🙏
@samithsamith8661
@samithsamith8661 Жыл бұрын
Theruwan saranai obawahanseta uthum niwanin niwi sanasethwa sadu sadu sadu
@sarathbandara1513
@sarathbandara1513 Жыл бұрын
තේරුවන් සරනයි සාදු සාදු සාදු
@geethakumari9557
@geethakumari9557 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට🙏💅
@santhakumara3143
@santhakumara3143 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏
@armaranaweera3650
@armaranaweera3650 Жыл бұрын
මා සෙවූ සත්‍යය මට හමුවුණා, ඔබවහන්සේ කල්‍යාණ මිත්‍රයෙක්.
@amala1187
@amala1187 Жыл бұрын
Sampurna sathyai obe adahas siyalu denata me darmaya sathya awaboda wewa budu saranai oba wahanseta siyalu Dewi pihitai
@charithr.baddage4957
@charithr.baddage4957 Жыл бұрын
Simply amazing 🙏🙏🙏
@sirisenajagodage9612
@sirisenajagodage9612 10 ай бұрын
ඔබ වහන්සේ සුවපත්ව බොහෝ කලක් ජීවත්වේ වා.සසරින් මිදීම ට අපට සදහම් දෙසන සේක් වා.
@krishanthiperrera551
@krishanthiperrera551 Жыл бұрын
හරිම සතුටුයි. ස්තූතියි !
@assedduwegedarapodimenike9638
@assedduwegedarapodimenike9638 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@nadeekapriyangika119
@nadeekapriyangika119 Жыл бұрын
Oba wahanseta niduk Nirogi suwa lebewa
@janakalekamge7
@janakalekamge7 11 ай бұрын
Hariyatama theruna,thanhawa kiyanne yam deyakata hitha adila gihin bandima kiyana eka .oba wahanseta niduk neerogi suwayama wewa.
@indi15
@indi15 Жыл бұрын
තේරැවන් සරණයි
@nandaniamarasinghe5748
@nandaniamarasinghe5748 Жыл бұрын
Oba wahanseta namaskara wewa
@ranifernando1539
@ranifernando1539 Жыл бұрын
🙏🙏🙏 නමස්කාර වේවා!!!
@Sugatho
@Sugatho 8 ай бұрын
ගරු Swaminwansa ta Maga Uthum ma නමස්කාර ya ma Wawa TharuwanSaranai 🌹🙏
@chandanawasantha2857
@chandanawasantha2857 Жыл бұрын
සංසාරයේ මොකක් හෝ කුසලයක් නිසා ඉක්මනින්ම නිරෝදය වැටහුනා තෙරුවන් සරණයි
@deepikaupuljini2147
@deepikaupuljini2147 Жыл бұрын
Theruwan saransai oba wahanseta !!!🙏
@maneljayakody4547
@maneljayakody4547 Жыл бұрын
Obawahansege nirodha dharmaya shrawanaya kireemata bhagya ladimi. Minpera kisiwita asaa nomathi gamburu daham wigrahayak . Apage Arryanwahanseta mage namaskaraya wewa !!! 🙏🙏🙏
@chithrapuwakkumbura578
@chithrapuwakkumbura578 Жыл бұрын
Obawahansa maga daham awabhodaya nevarade karageneemataupakara kala ama karunagunayata namaskara weva.
@jayasekarasomasiri3669
@jayasekarasomasiri3669 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@chandrakulupana6972
@chandrakulupana6972 Жыл бұрын
Sitha naeththe rahath vunaama neveyi Nirodha samaapaththiye saha asanna thalaye.
@sriyaniranasingha199
@sriyaniranasingha199 Жыл бұрын
Namaskara wewA sadu sadu
@universalpower2174
@universalpower2174 Жыл бұрын
සාදු සාදු සාදු
@nandanaweerasinghe2938
@nandanaweerasinghe2938 Жыл бұрын
Oba wahanseta niwansuwa lebewa
@rohiniranaweera4284
@rohiniranaweera4284 Жыл бұрын
සාදූ සාදූ සාදූ 👃💐👃💐👃💐
@dilrukshanfernando4896
@dilrukshanfernando4896 Жыл бұрын
Suwapath weva theruwan saranai
@kusumkamalanathan5062
@kusumkamalanathan5062 Жыл бұрын
පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු. ඔබ වහන්සේ ගේ සුවිශේෂී අවබෝධය ට වන්දනා කරමි. රෝග ලක්ෂණ වලට නොව රෝග මූලය සොයා එයටයි ප්‍රතිකාර කල යුත්තේ. 🙏🙏🙏
@vishakaupuli1597
@vishakaupuli1597 Жыл бұрын
Theruwan Sarenai ape swaminwahanse Boho pin
@sriyakodikara6676
@sriyakodikara6676 Жыл бұрын
දහම් පිපාසයට දිය බින්දුවක් බඳු සත්‍ය ධර්මය අසන්නට ලැබීම පිනකි.
@amilacooray5522
@amilacooray5522 Жыл бұрын
🙏🙏🙏 please explain more about this kind of thing
@nimal7619jasinghe
@nimal7619jasinghe Ай бұрын
🙏🙏🙏
@padmaabeykoonkudaralalesemplar
@padmaabeykoonkudaralalesemplar Жыл бұрын
Sadu sadu sadu
@nelummadushika7629
@nelummadushika7629 Жыл бұрын
Sadu.sadu.sudu
@dasnichandima7895
@dasnichandima7895 Жыл бұрын
🙏🙏🙏🌸💮
@chandrakulupana6972
@chandrakulupana6972 Жыл бұрын
Mamathvaya hevath asmee maanaya rahath vena vita naethi venavaa. Siyaluma klesha dharma goda naegenne mamathvaya saha avidyaava mathayi. Rahath vana vita e deka naethi veema samagama ithiri vee aethi siyalu keles naethi venavaa.
@ranjanirajapaksha5476
@ranjanirajapaksha5476 Жыл бұрын
🙏
@Dhanushkaprebath
@Dhanushkaprebath Жыл бұрын
තෙරුවන් සරනණයි හාමුදුරුවනේ. මට පැහැදිලි වුන විදිහට සසර නවත්තන්ඩනන් තන්හාව නැතිකරපුවාම හරි. ආසාව අත්හැරීමයි.
@chandrakulupana6972
@chandrakulupana6972 Жыл бұрын
Haema haamuduru namakma kiyanne eka thamayi.
@wimansasamadhini7088
@wimansasamadhini7088 Жыл бұрын
Theruwan saranai. Oba wahanse deshitha sathdharmaye sanyuktha theti thibeda?laba genma sadhaha
@silaniperara3046
@silaniperara3046 Жыл бұрын
අප මේ සසරේ අසරනයි සසර ගමන නතර කරන්න පිහිට වෙන්න
@surandichami6767
@surandichami6767 25 күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@Asanthaliyanage.4262
@Asanthaliyanage.4262 Жыл бұрын
🙏🙏🙏💐
@chandranipathmalatha1847
@chandranipathmalatha1847 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@varunakeerthisingha6383
@varunakeerthisingha6383 Жыл бұрын
Sadu Sadu Sadu!
@shiranipasquwal6116
@shiranipasquwal6116 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dimuthusadaruwan4080
@dimuthusadaruwan4080 Жыл бұрын
Suwameen wahansa අනුකම්පාවෙන් mata ob wahanse hoya ganna puluwanda number eka dennko
@mihiriwasana1911
@mihiriwasana1911 Жыл бұрын
🙏🙏🙏🙏
@user-wx8xj8ct6i
@user-wx8xj8ct6i 2 ай бұрын
hamuduruwane oba wahanseta weradila hindu margayai oba wahase desana kranne niwana yanu meyai ek armunak vipula bawata pathweemedi ea mohothedima antha deka mawenwa ehidi ek anthayakin rupaya da anek enthaye mama innawa evita thrimana lokaya hadenwa esa hatagath mata tanhawa thibenawa ethnama thamai thanhawa hata ganne nirddawenne da ethnamai mese hethu nisa mama hatagannwa hethu nethiweta mama nethi wenawa me boruwa awabodaweemen niwan marga wadenawa T.No.denaganna kamathi
@English111able
@English111able Жыл бұрын
දර්මයට ආශා කිරීම තන්හාවට හේතුවක් , ඒ කියන්නේ සංකාර ඉපදී සසර දික්වීම.
@chandrakulupana6972
@chandrakulupana6972 Жыл бұрын
Oba vzhanse kiyana deval paraspara virodheene. Eka velaavaka kiyanava bhaavanaa karala sovan venna baehae kiyala. Bhaavana karanna puluvan sovan vunaata passe kiyala. Daen oya karunu kiyanne sovan vuu ayatada ?
@chandrakulupana6972
@chandrakulupana6972 Жыл бұрын
Oba vahanse Rerukane Chandawimala himiyange "Wanchaka Dharma haa Chiththopklesha Dharma" kiyavanna.
@ranasinhapremalal6418
@ranasinhapremalal6418 Жыл бұрын
අපේ හාමුදුරැවනේ හවනා කමටහන් ලාබා ගන්නට පුලුවන්ද වැඩසටහන් වලට සමිබන්ද වෙන්නට කොහොමද පුලුවන් වෙන්නේ
@malakulathunga5866
@malakulathunga5866 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@merilchandrasiri9334
@merilchandrasiri9334 Ай бұрын
Swameen wahansa api sudanam bawanam karala dharmaya awanoda karaganna
@sarathbandara3974
@sarathbandara3974 Жыл бұрын
Api ඉන්නේ peta රට u tube එක නිසා තමා අපිටත් නිර්මල ධර්ම අසන්නට bebune සතියට 01 progarm akak ලබා දෙන්න කාරුණික wanna 🙏🙏🙏🙏
@sachinthasamuditha3103
@sachinthasamuditha3103 Жыл бұрын
Mage thibuna loku getaluwak visaduna ane saadu saadu saadu
@Frogdriver
@Frogdriver Жыл бұрын
🌸🌺🌏🙏🙏🙏🙏🌸🌺🌏🙏🙏🌸🌺🌏🌏🌏🙏🙏🙏🙏🙏🌸🌺🌏🌏🌏🙏🌏🌺🌸🌸🌺🌏🌺🌸🌸🌺🌺🌏🌏🌺🌺🌺saadu sadu sadu
@nevilfernando6988
@nevilfernando6988 Жыл бұрын
නිරෝද චක්‍රය වැඩීම තුලින් මා ලග තිබෙන මමත්වය දුරුවෙන නිසා තන්හවේ ක්‍රියාවලිය මගෙන් ගැලවනවා නේද ? සුවාමින් වහන්ස
@malkanthimalkanthi5548
@malkanthimalkanthi5548 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ පිංවත් ස්වාමීන් වහන්සේට . මට භාවනාවේ යම් ගැටලුවක් විසදගැනීමට ඔබවහන්⁣සේගේ දුරකතන අංකයක් ලබා දෙන්න පුළුවන්ද .
@mallikasrilanka1402
@mallikasrilanka1402 Жыл бұрын
අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු
@ramani4012
@ramani4012 Жыл бұрын
ස්වාමීන් වහන්ස නිවැරැදි වචනය ,රහත්ද ,අරහත් ද ,මෙය පහදා දෙන්න .
@dahamonara4351
@dahamonara4351 Жыл бұрын
ගව්රවනීය ස්වාමින් වහන්ස, වරක් බුදුරජාණන් වහන්සේ දෙසනා කරනවා මෙම අනවතග්ග සංසාරේ කෙළවරක් (ආරම්බයක් ) මේ බුදු ඇසටවත් නොපෙනෙන වග. එහි සත්‍යතාවය කුමක්ද? එය මේ විස්තරය සමග පරස්පරව සිටිනවා නේද? කරුණාවෙන් පහදා දෙන්න.
@nelkagoonawardana6029
@nelkagoonawardana6029 Жыл бұрын
@@Arahathmaga ගෞරවනීය ස්වාමින්වහන්ස ඔබවහන්සේට කතාකරන්න දුරකථන අංකයක් ලබාදෙන්න 🙏🙏🙏
@silaniperara3046
@silaniperara3046 Жыл бұрын
හාමුදුරැ වනේ මට හමු වෙන්න ඉන්නා තැනක් කියන්න
@renukaperera2460
@renukaperera2460 Жыл бұрын
Sadu sadu sadu.
@chandrakulupana6972
@chandrakulupana6972 Жыл бұрын
Aalaara kaalaama uddaka raama puththa laebuve asanna thalaya nova aruupa brahma thala.
@chandrakulupana6972
@chandrakulupana6972 Жыл бұрын
Buddha shraavakayeku lesa penee sitimin budu dahamata venas deval kiyanne aeyi ? Oba avabodhayen kiyanava nam nava shaasthru varayeku lesa penee sitimin evaa kiyanna. Krishnamurthi aadee indeeya daarshanikayin vage. Shad shaasthru varu vage. Kumatada budu dahamata atha povanne ? Bavuddha bhikshuwak lesa penee sitimin deshanaa karanava nam adu tharame Rerukane Chandawimala haamuduruvange poth tika vath kiyavaa sitinna.
@himayaapibalannephonaekenb2426
@himayaapibalannephonaekenb2426 Жыл бұрын
පෙර බවය කියන්නේ අපේම පංච upadanaskandaya mai නේද ස්වාමින් වහන්ස ...නිවන් අවබෝධ වන මඟ wadanna nam ඔය හැම d diyanayakma අත hariya යුතුයි නේද ..එක වරම මඟ පළ අවබෝධ කරන මාර්ගය නිවැරැදි ව කියලා දෙන්න පුළුවන් ද....
@KTSampath-dg7gr
@KTSampath-dg7gr Жыл бұрын
පුලුවන්
@English111able
@English111able Жыл бұрын
"මමත්වය සෝවාන් වෙනවා " 🤣🤣😫😫
@nawa246
@nawa246 Жыл бұрын
අවිද්‍යාව නැතිකිරිම විසදීමයි
@susanthabrahakmanage2951
@susanthabrahakmanage2951 Жыл бұрын
Boru godak thiyenawa
@nawa246
@nawa246 Жыл бұрын
අවිද්‍යාව නේද තන්හාව
@upuljayarathna6245
@upuljayarathna6245 Жыл бұрын
නැහැ අවිද්‍යාව එකක්... තන්හාව තවත් දෙයක්
@mallikachandrawathi1889
@mallikachandrawathi1889 Жыл бұрын
එම සක්තීන් හතර ඇතිවන දත්ත එකිනෙකාට වෙනස් නෙද ස්වමීන් වහන්ස
@senarathkulathunga2079
@senarathkulathunga2079 Жыл бұрын
ඔබ වන්සෙ ඉන්නෙ ආනරිය දියාන තත්ත්වයක වෙන්ට බරිද?. මටනම් පෙන්නෙ ඔබ වන්සෙ මොකක් හරි අවුලක ඉන්න කෙනෙක් කියල.
@gamaa7814
@gamaa7814 Жыл бұрын
matath hithenne mokak hari awlak thiyenawa me bana wala.
@jayalakshmiperera811
@jayalakshmiperera811 Жыл бұрын
Oba methek igena gatta de amathaka Kara meyata savan denna.
@kudamanike1443
@kudamanike1443 4 ай бұрын
Nakkawatha rahathun wahamsege darmaya kihipayk ahana darwoo
@mahendrerajapakshe6442
@mahendrerajapakshe6442 Жыл бұрын
🤣🤣🤣🤣🤣
@jithendriwelikala5984
@jithendriwelikala5984 Жыл бұрын
🙏🙏🙏
@MrDilz-nf6lm
@MrDilz-nf6lm Жыл бұрын
🙏🙏
@heavenstar14
@heavenstar14 Жыл бұрын
🙏🙏🙏
@girlyalagiyawanna846
@girlyalagiyawanna846 Жыл бұрын
🙏🙏🙏
@asithasadaruwan3255
@asithasadaruwan3255 Жыл бұрын
🙏🙏🙏
@ajsanjana6166
@ajsanjana6166 Жыл бұрын
🙏🙏🙏
@padminiamarasena255
@padminiamarasena255 Жыл бұрын
🙏🙏🙏
@shyashakodagoda4373
@shyashakodagoda4373 Жыл бұрын
🙏🙏🙏
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 34 МЛН
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 49 МЛН
ගිහි සුත්තං
1:43:28
බෝපිටියේ සදහම් පාසල Bopitiye Sadaham Pasala
Рет қаралды 16 М.