H. R. Jothipala 1984 ITN Interview

  Рет қаралды 367,430

Kasturi

Kasturi

Күн бұрын

Пікірлер: 318
@ruwanpereragunasekara132
@ruwanpereragunasekara132 4 жыл бұрын
මම බෞද්ධාගම් කාරයෙක් විදියට පාප් තුමාගෙ අත සිපින්න අවස්ථාවක් ලැබුන ඒක මට ලොකු සතුටක් H R ජොතිපාල මහතා නිහතමානීව කියයි..නියම සත්පුරුෂයෙක්..
@jagathkumara3401
@jagathkumara3401 3 жыл бұрын
එදා මෙදා තුර ශ්‍රි ලoකාවේ බිහි වූ අද්විතීය ගායකයානන් ඔබයි යලි මේ මව් බිමෙහි ඉපිද සුවහසක් ජනීජනයා ගීතයෙන් මුසපත් කර භවයෙහි අවසානයෙහි අමා මහ නිර්වාණ සුවය ලැබේවා!!!
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
ඒ නිහතමානී කම..ජනප්‍රිය ,,කලාරුවෙකු ගෙන් දකින්න නැති තරම්...හදවත රත්තරන් ජෝති..❤
@chandanaananda2303
@chandanaananda2303 2 жыл бұрын
මම පාසල් යන ළමයෙක් හැටියට ඔබ තුමා ජීවතුන් අතර සිටින අවදියේ ගායනා කරන ස්ථානවලට ගොස් තාත්විකව ඇසීමට ලැබීම භාග්‍යයක් ලෙස සෑමවිටම සලකනවා As a school boy I was so lucky to listen to your songs whilst you are alive and participate your music programs being close to the stage
@sujathamanamperi463
@sujathamanamperi463 2 жыл бұрын
මෙ ලෝකයේ ..මම අහපු, ලස්සනම කටහඩ ත්, නිහතමානී මිනිසුන් අතර මිනිසෙක්, රසිකයන් ට ඉතා වැදගත් වීදියට සැලකු ගෞරවය කරපු...මට මුන ගැසුනු එකම ගායකයා ඔහුය. සදා අමරණීය, සදාදරණීයයී, ...
@tewanpasindu4525
@tewanpasindu4525 4 жыл бұрын
ඔය කට හඬ ඕනම කෙනෙකුගෙ පපුව හූරල ගන්න පුළුවන් හඬක් ❤️ ඔබව සැබැවින් දැක ගැනීමට නොහැකි වීම මගේ ජීවිතයේ ලැබූ අභාග්‍යයක් 🙏
@BE_IN_TOUCH
@BE_IN_TOUCH 2 жыл бұрын
sirama
@warnakulasooriyaajith6045
@warnakulasooriyaajith6045 5 жыл бұрын
මම ඉපදුන අවුරුද්දෙ මේ interview එක තිබිල තියෙන්නෙ......මාර සතුටක්.....සදා අමරනීය රත්තරන් හදවතක්..තවමත් ඔබතුමා අප අතර ඉපදී නෑ.....යලි අප අතරම ඉපදේවා!!!!! රත්තරන් ජෝති🌸🌸🌸
@amilachathuranga
@amilachathuranga 5 жыл бұрын
අද ඊයේ කජු කිරි කොල්ලෝ මේ ගායකයෛාන්ගේ ගීත තරු වේදිකාවල ගයල මහ පොරවල් වගේ රගපානවා. උන් කතාකරන්නෙත් ඇගට අරගෙන. බලන්න ජෝතිපාල මෙච්චර ජනප්‍රිය ගායකයෙක් වෙලත් මුන්දැ බොහොම ලස්සනට තමුන්ගේ රසිකයින්ට ගරු සරු ඇතිව අව්‍යාජව ආමන්ත්‍රනය කරන ලස්සන.
@අමතකනොවනකැසට්මතක
@අමතකනොවනකැසට්මතක 3 жыл бұрын
අනිවාර්යයෙන් යාලුවා ඕනි මිනිහෙක් ගොඩ එන්නෙ ජෝතිපාල මහත්මයාගෙ ගීත ගායනා කරල
@nadeewijethunga2841
@nadeewijethunga2841 3 жыл бұрын
කිසිදා අමතක නොවන හඩක්... සදා අමරනීය චරිතයක්...🤩🤩🤩
@maddumabandarasrinarayana2036
@maddumabandarasrinarayana2036 5 жыл бұрын
නිහතමානි,,,හදවතින්,,හැමදාම රසිකයන් වැලද ගත් අමරණීය හඬ,,ඔබට නිවන් සුව,,
@phnuwan4785
@phnuwan4785 4 жыл бұрын
දුප්පත් රසිකයෝ අන්න වචනයට හරි ආදරේයී ජොති මහත්තයා ට නිවන් සුව ලැබේවා ඉන්න තැනකින් තව හොද තැනකට යන්න අවස්ථාව ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤❤❤❤
@maaleeyasantha5512
@maaleeyasantha5512 4 жыл бұрын
ජෝතිපාලයන්ගේ රන් ස්වරයට සමාන කළ හැකි හෝ අඩුම තරමේ ළඟින් යන කට හඬක්වත් කවදාවත් ම අහන්න ලැබෙන එකක් නෑ ..🎼🎶🎸🎼🎸🎶🎼🎼🎸🎶🎸🌷🌷🌼🌸🌷🎼🌸🎶🎶
@chandanalalith8966
@chandanalalith8966 5 жыл бұрын
ඔබ. රත්තරන් ජෝතිම තමයි ඇතිව්මක්නැ ඔබ නැති වෙලත් ඔබ...ඇතිවෙලානැ..නිවන්සුව ලැබේවා..ඔබට..මහතානනි
@chami270
@chami270 2 жыл бұрын
අදටත් අැති කියන්න හිතක් නැත්තේ මට විතරද කියා මා මාගේ සිතින් සිතූ වාර අනන්තයි. රත්තරං හදවතක් 💖 වගේම නිහතමානි කමක්, 🙏 අති මිහිරි හදවත් සලිතවන හඬක් අැති එ් අපුර්ව දෙවියේක් වැනි මිනිසා (hr,ජෝති පාලයන්) යලි යලිත් අප අතර ඉපදෙවා 🙏🙏🙏
@upulfernando6238
@upulfernando6238 5 жыл бұрын
ඔබ තුමා අපට අහිමි කලේ ඒ කාලකණ්ණි මත් රකුසා...ඔබගේ හඩ සදා අමරනීයයි..
@madushankafernando8542
@madushankafernando8542 3 жыл бұрын
මමත් මොරටුවෙ මම ජොතිපාල දැකලාවත් නැ ඇබැයි ජොතිපාල ගෙ සින්දු අන්න අරිම අසයි දුප්පත්කමට ගැලපෙන දයිරිමත් සින්දු
@nayanadayasilee4993
@nayanadayasilee4993 Жыл бұрын
එතුමා දැනගෙන හිටියා නම් එතුමාගේ ගීත අහන්න කැමති අය තවමත් ඉන්නවා කියලා තවත් සතුටු වෙයි.නිවන් සුව ලැබේවා එතුමාට ගොඩක් අය ඒ කටහඬ අනුකරණය කරන්න ගියාට ජෝතිපාල නම් ඔහු පමණයි
@AkiBeats251
@AkiBeats251 6 жыл бұрын
ආමරණියයි මේ සිංදු හැම දාම
@sameerarangana1969
@sameerarangana1969 6 жыл бұрын
අමරණීය ජෝති ...
@kumarisingh5801
@kumarisingh5801 5 жыл бұрын
අපේ ජෝතිපාල මහත්තයාගෙ සින්දු වලට ගහන්න තාම කවුරුවත් ඉපදුනේ නෑ ☹☹☹
@hasithharshan8652
@hasithharshan8652 5 жыл бұрын
+97455164518 imo
@කලවම්මැල්ලුම-ච7ඛ
@කලවම්මැල්ලුම-ච7ඛ 5 жыл бұрын
ඔව් ඒක ඇත්ත ..ජෝති පාල මහතා සම කරන්න කිසිවෙක් තවම ඉපදී නැත
@sanjayaedirisinghe
@sanjayaedirisinghe 4 жыл бұрын
I remember the first news break about Jothi’s departure on 7-7-87 in the morning 6 AM news. It was one of the “sirasthala “ :). Even as a very small kid I loved his songs and it was a shock for me to hear the news. Most probably he was the first famous person died in my life. Then things stared with Vijaya Kumarathunha , Premakeerthi , Ranjan W , Lalith Athulathmudali, R Premadasa and so on. We lost great asserts in a very short period like 5 yrs.
@shayamanmatharage7228
@shayamanmatharage7228 6 жыл бұрын
රත්තරන් ජෝති ..යළි අප අතරම ඉපදේවා
@godabaddageindikajayashant6252
@godabaddageindikajayashant6252 5 жыл бұрын
කවදාවත් ඔබෙ ගිතනම් ජනතාවට එපාවෙන්නෙනැ ඔබෙකට හඩතරම් හඩක් කවදාවත් බිහිවෙන්නෙත්නැ රත්තරන් ජොති ආදරෙයි හැමදාමත්
@dilupadasun7372
@dilupadasun7372 Жыл бұрын
තාරුණ්‍යයේ පසු වන මා ආසම ගායකයා Hr ජෝති පාල සමහරැ හිනා වෙනවා
@thusithakahagalla548
@thusithakahagalla548 5 жыл бұрын
නොමියන හඩ.... නිවන් දකිත්වා...
@dancata7644
@dancata7644 5 жыл бұрын
1984 the year i was born. This man is a legend
@virajdhananjayadinuviraj
@virajdhananjayadinuviraj 5 жыл бұрын
ඇති ? 😥😥😥 ඔබ කොයි තරම් නම් නිහතමානී චරිතයක්ද. 🙏🙏🙏 අමරදේවයන් වරක් ප්‍රකාශ කලා කලාකරුවකු සම්පූර්ණ වීමට නම් ප්‍රතිභාව ,ව්‍යුත්පත්‍ය සහ සතත අබ්‍යාසය අත්‍යාවශ්‍යයි කියා නමුත් මා විශ්වාස කරනවා ඒ කාරනා තුන වගේම අනතිමානී ගුනයත් කලාකරුවකට තිබිය යුතුමයි කියා.ඔබ එයට කදිම නිදසුනක්.ඔබ අපෙන් වෙන්වී ගොස් දශක තුනක් ගතවුනත් මිනිසුන්ගේ සිත් වල ඔබ සදා අමරනීය වන්නේ ඔබ වැඩූ අනතිමානී ගුනය නිසායි.
@romeshjothi2414
@romeshjothi2414 4 жыл бұрын
මටත් ඔයගෙ සහයෝගය දෙන්න
@sanjusanju3120
@sanjusanju3120 5 жыл бұрын
⁣සදා නොමියෙන හඩ ජෝති ,,, හදවත රත්තරං ජෝති,, මෙි වැනි කළාකරුවෙක් තවමත් බිහිවි නැත,,
@amayanugawela7903
@amayanugawela7903 6 жыл бұрын
ආදරණීය ජෝති 😢😢😢😢😢😢😢😢
@TopChannel-gj7cc
@TopChannel-gj7cc 4 жыл бұрын
ලස්සනම කටහඩක්. ආදරෙයි ගොඩක්
@prasannanissanka1712
@prasannanissanka1712 2 жыл бұрын
ආදරේ කොචිචරද කියලා කියන්න බෑ...I love you Jothi.
@sunilrathnesinghe593
@sunilrathnesinghe593 3 жыл бұрын
"Timeless Singer, Priceless Voice"
@ඇතාඩොට්කොම්
@ඇතාඩොට්කොම් 2 жыл бұрын
අන්තිමටම කියපු එ වචන ටිකට ඇස් වලට කඳුළු ආවා
@youtubeoriginal5280
@youtubeoriginal5280 Жыл бұрын
ඒක නම් මාරයි ජෝතිපාල අදත් valid
@sarasatv7249
@sarasatv7249 5 жыл бұрын
ස්තුතියි බෙදාහදා ගත්තට,
@bhanukadhananjaya846
@bhanukadhananjaya846 5 жыл бұрын
විභාග ප්‍රශ්න පත්තරයක් ලියනවා වගේනේ ප්‍රශ්න අහන්නේ...ආදරෙයි ජෝති, ඒ රත්තරන් හඩ අමරණීයයි.
@harsharohan88
@harsharohan88 3 жыл бұрын
Ow ban madya vediya ? Ahane maha bolada vidiyata
@kavindudilshan9347
@kavindudilshan9347 8 ай бұрын
ඔව් නේද මිට අවුරුදු තිස් ගානකට කලින් නේ
@sajanakaushan9849
@sajanakaushan9849 4 жыл бұрын
2020 anyone ? 🥺
@nipuna832
@nipuna832 4 жыл бұрын
We
@andyshihan3035
@andyshihan3035 3 жыл бұрын
2021
@DinushaJayampath
@DinushaJayampath 3 жыл бұрын
2021
@kgskaushalya4898
@kgskaushalya4898 3 жыл бұрын
@@DinushaJayampath ❤️
@kgskaushalya4898
@kgskaushalya4898 3 жыл бұрын
@@andyshihan3035 ❤️
@laksila7367
@laksila7367 2 жыл бұрын
සදා අමරණිය ⁣ගායක ජෝතිපාල මහතාගේ ගායනයට සමකල කිසිවකු මෙලොව නොමැත. මගේ ලමා කාලයේ සංගිත සංදර්ශන වලදී කිපවරක්ම මෙතුමා දැක ගැනීමට හැකි විමද මා ලද භාග්‍යයක් ලෙස සිතමි . තව දසක ගනනාවක් ගියද එතුමාගේ ගිත නැවුම්ය. ජනප්‍රියත්වය ද එලෙසම පවතිනවා ස්ථිරයි
@fathimafathima2474
@fathimafathima2474 5 жыл бұрын
නිහතමානීව hoda හදවතක්.e වගේම විජය කුමාරතුංග mahatmaya.h.r ජෝතිපාල mahatmaya wage rattharan hadawat ape රටේ dan godak අඩුයි.ඔබට ajaramara niwan suwa mahatanenai
@indikairoshan7316
@indikairoshan7316 6 жыл бұрын
h.r හදවත රත්තරං මිනිසා.අපෙ රටෙි අදත් ඔය ගායකයො කියන අයත් කියන්නේ ජොති අයියගෙ ගිත.ඇති කියන්නේ කොහොමද අයියා.අදත් ඔබගේ ගිත වලංගුයි.අැදගෙන හිටපු සරම ගලවලා යාචකයට දිලා තුවාය ඇදගෙන හිටියෙ.අද ගායක ගායිකාවන් කියන්නේ සින්දුද ???
@sansithatechclass
@sansithatechclass Жыл бұрын
ඇති වෙන්නේ නෑ කවදාවත් මං මගේ ළමයන්ට උනත් පුරුදු කරනවා මේ සින්දු අහන්න කියලා මං බැදපු කාලෙක මොකද එතකොට තමයි ඒ ළමයි උනත් හරි මනුස්සකමකින් හැදෙන්නේ මොකද මේ ගීත වල තේරුම රසය ඇතුලේ ඉගෙනගන්න දේවල් උනත් තියෙනවා
@Slowedmusic634
@Slowedmusic634 6 ай бұрын
2024❤❤❤ anyone
@dewapriyagamini1750
@dewapriyagamini1750 Жыл бұрын
සදාදරනීය ජෝතිපාල නිවන් සුව ලැබේවා ❤
@nisharasan2182
@nisharasan2182 5 жыл бұрын
මම ඉපදිලා නැ මේ ප්‍රොග්‍රෑම් එක 1984 කියන්නේ✔️🤔🤔 එත් ඇත්තටම ආදරෙ හවතිම්ම කරන ගයකයෙක් hr ජොති කියන්නේ✔️🤔🤔 ඔබට නිවන් සුව ලැබෙවා
@krishangunaratne1661
@krishangunaratne1661 5 жыл бұрын
Legend God bless you
@sanjeewaperera8516
@sanjeewaperera8516 6 жыл бұрын
ඔබතුමා රැකියා වෙලඳ පොලක් . අද ඉන්න ගායකයන්ට ඔබව අාදර්ශයට ගන්නවනම් ඔබ සතු ගුනාන්ග ඕනවටත් වඩා තියෙනව. එක පැත්තකින් ඔබ වාසනා වන්තයෙක් ඒ ඔබව විකුණාගෙන කන්න පුතෙක් නෑ. අනිත් සියළුම ගායකයන්ව ඔහුගේ පුත්තු විකුණාගෙන කනව. අනිත් පැත්තෙන් ඔබේ නම ගෙනියන්න පුතෙක් නැති නිසා ඔබ අවාසනාවන්තයි. කෙතරම් අය ඔබේ ගී ගැයුවත් ඒ හඩින් ඔහුන්ට කවදාවත් ජෝතිපාල විය නොහැක. ඒ ඔබට පමණක් අැති ඔහුන් ලඟ නැති මනුස්ස කම නිසා.
@indikasampath5780
@indikasampath5780 5 жыл бұрын
Maga pana jothi
@suranjidarshana2801
@suranjidarshana2801 6 жыл бұрын
නොමැරෙන මිනිසා
@FabbricaUnitedArabEmiratesL.L.
@FabbricaUnitedArabEmiratesL.L. Жыл бұрын
H.R jothipala H හදවත R රත්තරං ජෝතිපාල❤❤
@supembara_jothi_page
@supembara_jothi_page 3 жыл бұрын
මෙම පිළිසදර ස්වාධීන රෑපවාහිනියේ විචිත්‍ර ගීත වැඩසටහන වෙනුවෙන් " මු අරැක්ගොඩ "මහතා ජෝතී සමඟ
@LakmalSurangalakmal
@LakmalSurangalakmal 3 ай бұрын
ගීත 6000ක් 😮😮😮😮😮❤❤❤
@අමතකනොවන.කැසට්
@අමතකනොවන.කැසට් Ай бұрын
ගීත 6000ක් කියන්නේ දැන් ඉන්න උන්ට හිතන්නවත් බෑ ජෝතිපාල එක්ක 😮❤️
@maheshrangarathnayaka8314
@maheshrangarathnayaka8314 3 жыл бұрын
Mewage videos thawa thiyenawanam hoyala daanna godak watinawa mewa hamathama nha thanksv
@DonPriyankara
@DonPriyankara Жыл бұрын
දුප්පතුන්ගෙ රත්‍රන්💖👑 ඔබ තුමාට නිර්වානසම්පත්තිය ලැබේවා💮🙏
@ChandanaShamira
@ChandanaShamira 11 ай бұрын
🇱🇰🇱🇰 මහා ගීලොවේ ගීත රජුන් එච් ආර් ජෝතිපාල මහතාට අමාමහ නිවන් සුව ලැබේවා 🎶🎵🎸🎤 💞💕💘🙏❄ උතුම් සම්මා සම්බුදු සරණයි
@dumidusavinda6636
@dumidusavinda6636 4 жыл бұрын
නොමියෙන හඩක්......❤❤❤❤❤
@shanestinguard9385
@shanestinguard9385 6 жыл бұрын
දුප්පත් අහිංසක රසිකයෝ දුප්පත් අහිංසක ජනතාව එදා අපි වෙනුවෙන් හිතපු මිනිස්සු 2ක් හිටියා... අද ඒ දෙදෙනාම අපි අතර නැහැ....
@ranushranush4423
@ranushranush4423 6 жыл бұрын
Lugs.
@sanjeewabernard4623
@sanjeewabernard4623 5 жыл бұрын
Kawuda denna
@isurunuwan2575
@isurunuwan2575 5 жыл бұрын
Vijaya kumaratuna and H.R jothipala
@maduwarna3889
@maduwarna3889 5 жыл бұрын
මිල්ටන් මල්ලවආරච්චි, එච් ආර් ජෝතිපාල.
@crazycomputerman
@crazycomputerman 5 жыл бұрын
Jr and premadasa (lol)
@kgskaushalya4898
@kgskaushalya4898 3 жыл бұрын
2021 ඉන්නවද ..❤️
@vinoddeshan001
@vinoddeshan001 Жыл бұрын
අවුරැදු 100 ගියත් jothipala තරම් වැඩ්ඩෙක් නැ ..❤❤❤❤❤❤❤❤
@Kums1976
@Kums1976 6 жыл бұрын
What a clam interview
@SDN89503
@SDN89503 6 жыл бұрын
Sadadara ජෝති .අමරණීය යි ඔබ
@Minecraftshorts35
@Minecraftshorts35 3 жыл бұрын
හැමදාමත් ආදරෙයි
@nilanisepalika2627
@nilanisepalika2627 5 жыл бұрын
ඔබ apa අතර nathi unath apa හදවතේ හැමදාම ජීවමානව ඉන්නවා ඔබතුමාට නිවන් සුව ලැබේවා යළි apa අතරම ipadewvaa
@hasithharshan8652
@hasithharshan8652 5 жыл бұрын
+97455164518 imo
@s.l.c.lakshankeybord3457
@s.l.c.lakshankeybord3457 2 жыл бұрын
අදත් හිටියනං H.R.jothipala
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 Жыл бұрын
අද ඉන්න හාල්පාරුවො වගේද ඒ කටහඩේ හැමදේම තියෙනව ලස්සන පෞරුෂය හදවතට වැදීම නිවන්සුව ලැබේවා එතුමාට 🙏👑
@sunethekanayaka7894
@sunethekanayaka7894 8 ай бұрын
රත්තරන් ජෝති අමරණීය ජෝති නිවන් සුව ලැබේවා🙏🏻🙏🏻🙏🏻😥
@SoulfulEchoes01
@SoulfulEchoes01 3 жыл бұрын
ජනාදරය තව අවුරුදු 20, 30 ගාණක් තියෙන්න ඕන කියල නිවේදකතුමා කියනවා. දැන් ජොතිපාල මහත්තය මැරිලත් අවුරුදු 30 කට වැඩි. තාමත් මිනිස්සු ජොතිපාලට ආදරෙයි.
@inokajayawaredena5648
@inokajayawaredena5648 3 жыл бұрын
තාමත් වේලක් හොයාගන්න අහිංසකයන්ට මෙතුමා උද්ව් කරනවා හැගීමක් දරාගන්න උදව් කරනවා වෙන මොනවද නැතිවෙලා 37
@malithanishan3628
@malithanishan3628 Жыл бұрын
Awurudu 2500k giyath wenasak nae
@chamaraks5278
@chamaraks5278 3 жыл бұрын
හැමදාම ආදරෙයි....
@randikekanayake2101
@randikekanayake2101 5 жыл бұрын
Rare interview. Jothipala mahatha kawadawath dakapu nathi api wenuwen me interview vedio eka dapu ayata thanx. 👈😎
@ruwanlakmal5180
@ruwanlakmal5180 5 жыл бұрын
Godak pin meka dakinna lebunata mage asama gayakaya theruvan saranai hemotama
@namaladikari2649
@namaladikari2649 24 күн бұрын
අමරණීය ගායකයා💙💙💙💙
@YeudhhxhdSggxbxhxh
@YeudhhxhdSggxbxhxh 11 ай бұрын
මම පසු කාලෙක..92දි විතර මෙික දැක්කා.නැවත විකාසන. මට එතකොට වයස..13යි.ස්තුතියි.නැවත..මෙසේ නැරබිමට මෙහි පලකිරිම සමිබන්දව..ඔබට.අමරනිය ජෝති.සැමදා ආදරෙයි.❤❤❤❤
@Weapons123
@Weapons123 9 ай бұрын
ජෝති මහත්තයෝ දැන් ඇති කියද්දී සින්දු කියන එක නවත්වන්න හිතන් හිටියත් කවමදාවත් ඒ වචන ඔබතුමා වෙනුවෙන් කියවෙන එකක් නෑ ඔබතුමා නැතිවෙලත් අවුරුදු 30ට වැඩී ඔබතුමා නොදැකපු අපේ පරම්පරාව පවා ඔබතුමා හිටියනං කියලා කියනවාර අනන්තයී 😢
@jayanirathnayake5263
@jayanirathnayake5263 Жыл бұрын
Hadawatha Raththaran Jothi❤❤
@subramaniyamramu9922
@subramaniyamramu9922 9 ай бұрын
🙏🌟🙏🌟
@chandrakanthi7483
@chandrakanthi7483 5 жыл бұрын
යලි අප අතරේ ඉපදේවා ඔබ සදා අමරණියි
@laankikaapikandy5146
@laankikaapikandy5146 Жыл бұрын
ආදර ජෝති ඔබ අපඅතර නැවත ඉපදේවා
@sapumaldissanayake6922
@sapumaldissanayake6922 Жыл бұрын
අදටත් අපේ රටේ ජනප්‍රියම ගායකයා වෙන කවුරුත් නොවෙ H R ජෝතිපාල මහත්මයාම තමයි
@ChandanaShamira
@ChandanaShamira 11 ай бұрын
දුප්පතාගේ ගායකයා එච් ආර් ජෝතිපාල මැතිතුමා මහා ගීලොවේ රජුන් මියගියා එතුමාට අමාමහ නිවන් සුව ලැබේවා 🎶🎵🎸🎤 💞💕💘🙏❄
@Srimathi-fg9on
@Srimathi-fg9on 5 жыл бұрын
jotipala yana namaya sada amaraneeyai obata niwan suwa
@නිරෝෂානිරෝෂනී
@නිරෝෂානිරෝෂනී 5 жыл бұрын
අමරනීය හිතහොද ජෝති මහත්මයා ....👍👍👍❤️❤️❤️🌼🌼
@whoisthat1684
@whoisthat1684 4 жыл бұрын
Legend 🔥 ❤
@renurathnayaka3126
@renurathnayaka3126 3 жыл бұрын
බුදු අම්මො ... සිංදු චුට්ටයිනෙ අපි අහල තියෙන්නේ අප්පා ..🤷😯🥰
@MrMandernew
@MrMandernew Жыл бұрын
"මිනිස්සු ජෝතිපාල ඇති කියපු දවසට මම ගායනාව නවත්තනවා........' මියගොස් වසර 36 යි.... ජනතාව තවම එහෙම කියන්න හිතලාවත් නැත.
@කලවම්මැල්ලුම-ච7ඛ
@කලවම්මැල්ලුම-ච7ඛ 5 жыл бұрын
මෙතුමා හිටියා ,නම් අද කොයිතරම් අපට වටිනා සම්පතක් ද..
@වේළුසුමන
@වේළුසුමන 3 жыл бұрын
2021,ජුනි,5...කියන්න කනගාටුදායකයි ,100,dislike කරල තියෙනවා මේ වගේ උන් ඔක්කොම හෙන🔥ගෙඩි ගහල අකුලෝලම යනව මේ වගේ අව්‍යාජ නිහතමානී චරිතයක් හදවතක්💖 කවදාවත් මේ රටේ මිනිස්සුන්ට අමතක වෙන්නෙ නෑ ඔබතුමා සදා අමරනීයයි සර් 😢😢😢😢
@maneshdananjaya390
@maneshdananjaya390 3 жыл бұрын
Aniwa kalakanni hetta Dislike karala gon hark kalakanniyo
@Cey_Tech
@Cey_Tech 3 жыл бұрын
2021🥺 anyone?
@DharmaDigest
@DharmaDigest 5 жыл бұрын
Jothipala sir. Rip. Absolute legend
@MSMA1982
@MSMA1982 3 жыл бұрын
මේ ජීවිතේ වටිනාකම කියලා නිම කරන්න බෑ අපේ ඡීවිත සතුටක් දැනුනා නම් ඡෝතීපාලයානන්ගේ ගීයකට කවදාවත් ෂිතක් නොසංසංන් වෙන්න නෑ ෂිත ඉනිලී යනවා ගීයක හඬට තාමත් ඡෝතීගේ කටහඬට මිනිසකු ඉපදුනේනෑ රටේම කදුළු ගංගා ගැලූ දවස ඡෝතීපාලයානන්ගේ අභහවය විඡයගේ අභහවය අප මැරෙන තුරු සිතේ රැදෙන දෙපල කී දෙනෙක් නම් සතුටු කලාද උපදී ආත්මයක මෛත්‍රී බුදුන් වහන්සේ දැක නිවන් දකීත්වා🌸🌸🌸🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
@relaxingmusic1386
@relaxingmusic1386 5 жыл бұрын
My favourite sinhala singer h.r jhothipala mahatya your legend
@nishas8479
@nishas8479 4 жыл бұрын
ORIGINAL SUPER STAR
@renukadamayanthi2308
@renukadamayanthi2308 5 жыл бұрын
Amaraneeya jothipala mahathanani oba thuma harima nihathamani. Oba thuma ape hadawathe semada jeewamanawa innawa.
@subramaniyamramu9922
@subramaniyamramu9922 10 ай бұрын
🥰❤😭😭😭😭😭😭⭐👌
@Kavindu8999
@Kavindu8999 3 жыл бұрын
2021 anyone
@ayeshanishadika5444
@ayeshanishadika5444 3 жыл бұрын
2021 anyone 👍💖🤩
@sagararathnapala3438
@sagararathnapala3438 8 ай бұрын
මොනතරන්නන් නිහතමානි චරිතයක්ද්ද මෙතුමා❤❤
@bestsl4947
@bestsl4947 3 жыл бұрын
මේ රත්තරන් මනුස්සයට මල් තියලා වැන්දත් කමක් නෑ මම මගේ youtube channel එක සම්පූර්ණයෙන්ම වෙන් කරේ ජෝති වෙනුවෙන්
@kanthikumari7113
@kanthikumari7113 6 жыл бұрын
Ane mama asama gayakaya jothi saha vijay😘😘i miss😥😥 & I LOVE ❤ ❤
@buddhikasandaruwan9878
@buddhikasandaruwan9878 4 жыл бұрын
හදවත රත්තරං ❤️❤️❤️
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 3 жыл бұрын
jothi mahaththayo..mehema hari..katahada muhuna..dakinna..ahanna...labena ekath hada piri sathutak.idiripath.. kala samata thanks..🌹💖
@හරිතසුපුන්කුමාර
@හරිතසුපුන්කුමාර 6 жыл бұрын
අමරණීය පෝති...
@deshanmihiranga3076
@deshanmihiranga3076 5 жыл бұрын
"පෝති" නෙවෙයි ජෝති
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
M S Fernando Rupavahini Interview
4:09
Kasturi
Рет қаралды 37 М.
Premakeerthi De Alwise an interview with Amith Walpola
3:20
Torana Video Movies
Рет қаралды 46 М.
අවසන් වරට ජෝතිපාලයන් ගැයූ ගී
14:35
Vijaya Jothi Facebook Page
Рет қаралды 1,4 МЛН
Jothipala ge Samugenima
3:02
Nomiyana jothi
Рет қаралды 91 М.
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН