Kasun Kalhara - Kaulu Piyanpath (කවුළු පියන් පත්) (Official Audio)

  Рет қаралды 261,138

Kasun Kalhara

Kasun Kalhara

Күн бұрын

Пікірлер: 73
@deepanijayathilaka7883
@deepanijayathilaka7883 Ай бұрын
කවුළු පියන්පත් වහන්න සඳළුතලාවේ ඔබ දුරයි නෙතට මා සිටිනා ළවැලි තලාවේ කවුළු පියන්පත් වහන්න සඳළුතලාවේ ඔබ දුරයි නෙතට මා සිටිනා ළවැලි තලාවේ විලක දුරක මල් පිපුනේ අපට නොවේමැයී ඔරුපාරු ඇවිත් බලා යාවි විල් දිය ගැඹුරුයි මල් සුවඳ උරා ඇදී යන්නෙ ඹමරුන් කෝමැයි සඳලුතලාවට පැල්පත දුර නම් බෝමැයි කවුළු පියන්පත් වහන්න සඳළුතලාවේ ඔබ දුරයි නෙතට මා සිටිනා ළවැලි තලාවේ පිරි සිනා සලන සඳවත අහසෙම රැඳුනාවේ ඉගි මරන තරු කැලුම් අහසට නොම පෙනුනාවේ සිත ඈත අරන් යන විමනේ සඳලුතලාවේ කවුළු පියන් වසනු මැනවි නෙතුකැන් හමුවේ කවුළු පියන්පත් වහන්න සඳළුතලාවේ ඔබ දුරයි නෙතට මා සිටිනා ළවැලි තලාවේ කවුළු පියන්පත් වහන්න සඳළුතලාවේ ඔබ දුරයි නෙතට මා සිටිනා ළවැලි තලාwe.
@Donni3_JaY
@Donni3_JaY Жыл бұрын
All time fav
@sameera1018
@sameera1018 Жыл бұрын
කසුන්, අවුරුදු 20කට විතර කලින් මේ ගායනාවේ තියෙන අමු රසය, ඉතා මෑතකදි මේ ගීතයම ගායනා කරපු එකේ නෑ, මොන ටෙක්නික්ස් පාවිච්චි කළත්. අපි ආසයි ඔබේ ගීතයක් ඒ කලින් විදිහටම අමුවෙන් ගායනා කරද්දි දැනෙන රසය විඳින්න. 😍
@Mintzwaymax
@Mintzwaymax Ай бұрын
amu rasaya 🤣gobba wachana pawichchi karanna epa
@dinethhimsarakulathunga8903
@dinethhimsarakulathunga8903 Ай бұрын
Aththa 🎉
@hamednearsdeen4053
@hamednearsdeen4053 Жыл бұрын
❤❤ අති විශිෂ්ඨයි හඳපානාගල ගලක් උඩ කළුවරේ අහන් ඉන්නේ කීවතාවක් ඇහුවද දැනුනේ නැහැ භාවනාවක් වගේ❤❤❤❤❤
@AikazVlogs
@AikazVlogs 10 ай бұрын
මතක ඇවිස්සෙනවා අප්පා❤
@oshadiishari4772
@oshadiishari4772 Жыл бұрын
මාරම ලස්සනයි ♥️♥️ හිත නිවෙනවා මේ සිංදුවට.මියුසික් එක වෙනමම ලස්සනක්.❤️🙂💜️🍃☘️💚💆🌻❤️😊😙😄
@Ozzzz_3
@Ozzzz_3 6 ай бұрын
විලක දුරක මල් පිපුණේ අපට නොවේමැයි........ ඔරු පාරුඇවිත් බලා යාවි විල් දිය ගැඹුරුයි..... මල් සුවඳ උරා ඇඳීයන්න බමරුන් බෝමැයි..... සඳලුතලාවට පැල්පත දුර නම් බෝමැයි.....❤️‍🩹
@tharushadilshan3462
@tharushadilshan3462 Жыл бұрын
Masterpiece ❤
@IsharaMaduwanthi-hv5oo
@IsharaMaduwanthi-hv5oo 3 ай бұрын
" සදළුතලාවට පැල්පත දුරනම් බෝමැයි.." I felt it 😢
@A7_MusiC_CreW
@A7_MusiC_CreW 11 ай бұрын
ලස්සන මතක ගොඩක් මතක් වෙද්දි 🥺❤
@pubudusampath9628
@pubudusampath9628 Ай бұрын
Real KK fans love this masterpiece
@SachithraAnjana-e4j
@SachithraAnjana-e4j 11 күн бұрын
Me wage hadak me loketama akayi saththayi😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@dulanja_01_
@dulanja_01_ 2 ай бұрын
Love you forever my little angel 🐰❤️
@udithasampath9123
@udithasampath9123 5 ай бұрын
Melody එක නම් පිස්සුවක්
@veraanyamele8618
@veraanyamele8618 4 ай бұрын
Lovely great 👌 👍 😀 👏
@MashiSawbagya
@MashiSawbagya 10 ай бұрын
Nice❤
@waruniekanayake2227
@waruniekanayake2227 4 ай бұрын
This may be the original version. නෑඹුල් පැහැදිලි කටහඩ හරි අපුරැයි, මිහිරියි.
@thariyahariya401
@thariyahariya401 Жыл бұрын
composer.. මෙතුමා සොයන නිවන දුර නොවේවා
@supundilshan4933
@supundilshan4933 Жыл бұрын
Composor - විශ්ව පරනයාපා
@Itz.pkysHoney
@Itz.pkysHoney Ай бұрын
Stress releasing 🤌🏻🤍
@janavisonali2754
@janavisonali2754 5 ай бұрын
Super super super. Love this song and melody. ❤❤❤❤❤❤❤❤❤❤❤
@kaushalyapk2764
@kaushalyapk2764 3 ай бұрын
All time fav!❤
@nalakawijerathne281
@nalakawijerathne281 5 ай бұрын
2024.08.30 Friday from Qatar 2.38pm on bed ❤❤
@umkeerthi6961
@umkeerthi6961 4 ай бұрын
godak atha athithayakata geniyanava
@Mr_Dhana-f1n
@Mr_Dhana-f1n Жыл бұрын
Fav 🥺💖
@IndiraSaubhagya-xj9xq
@IndiraSaubhagya-xj9xq 8 ай бұрын
හ‍රිම ලස්සනයි යි මම ගොඩක් කැමතියි හිතට ගොඩක් දැනුනා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ආදරේ යි
@Binu2679
@Binu2679 Жыл бұрын
🖤💫
@erangisathsarani3456
@erangisathsarani3456 2 ай бұрын
💗
@haneeshaviragani3325
@haneeshaviragani3325 3 ай бұрын
❤☘️
@randomcommenter3935
@randomcommenter3935 8 ай бұрын
❤❤❤ love you kasun 🎉❤
@manjulapoddalgoda9957
@manjulapoddalgoda9957 6 ай бұрын
What a voice and a melody,
@eshuAmanda
@eshuAmanda 19 күн бұрын
🫠❤️‍🩹
@SeniyaRathnayake
@SeniyaRathnayake Жыл бұрын
Nostalgia
@ishanpathirathnes9443
@ishanpathirathnes9443 9 ай бұрын
Favorite 😻
@M.p.csadamaliParara
@M.p.csadamaliParara 8 ай бұрын
ඔබ.ඈතයිමා සිටිනා.මළුවට එනිසා සදළු.තලාවෙ කවුළු.පියන්. වසන්න. ඔරැ.පාරැ යන.දියෙ ඈත.විලෙ මල්.පිපි ඇත.අපට සද.වතිය සිනහ.වෙමින් අහසෙ.බලාහිදි මගෙ සිත ඔබ.සිටිනා ඈත.ඉමෙ ඹල්.සුවද පිරි.බඹරැන් ගැවසුන..එ පැල්පත..වෙතටම රැගෙනයාවි.....
@kavindugihan240
@kavindugihan240 8 ай бұрын
Legend 💗
@wishwadasanayaka30
@wishwadasanayaka30 Жыл бұрын
❤❤❤❤
@thimirarandula1244
@thimirarandula1244 Жыл бұрын
🖤🖤
@MuthuMuthu-us6ft
@MuthuMuthu-us6ft 9 ай бұрын
♥️♥️♥️🎶
@Dushani-bm6lo
@Dushani-bm6lo Жыл бұрын
👍
@purnimahettiarachchi
@purnimahettiarachchi Жыл бұрын
🥺💗
@FernandoBinadi
@FernandoBinadi 8 ай бұрын
😪❤️
@SMNANAYAKKARA
@SMNANAYAKKARA Жыл бұрын
❤️❤️❤️🎶🕊️
@Bimsilu_Official
@Bimsilu_Official 6 ай бұрын
❤ හදවතින්ම ආදරේ කරනවා මේ කටහඩට
@Nipuna.Ehelepola
@Nipuna.Ehelepola Жыл бұрын
❤🤥
@Kiyara_Lohansi
@Kiyara_Lohansi Жыл бұрын
🌝❤🌝🌝❤🌝🌝❤🌝❤🌝🌝❤
@janithherath8409
@janithherath8409 7 ай бұрын
🥺
@damwithhansaka7956
@damwithhansaka7956 10 ай бұрын
One of my favourites💖
@Chaminda-b3w
@Chaminda-b3w 10 ай бұрын
Niwan suwa labewa
@cfernando5496
@cfernando5496 8 ай бұрын
Ubta thama niwan suwa😡
@kaneeshaprabodhani757
@kaneeshaprabodhani757 4 ай бұрын
2024.09.14 ❤
@karuperera3398
@karuperera3398 7 ай бұрын
Mudu sina or kiri sina? Or piri sina? What is correct.
@buddhikaedirisinghe5748
@buddhikaedirisinghe5748 6 ай бұрын
කිරිසිනා
@amoramichelle1212
@amoramichelle1212 9 ай бұрын
🤍
@SashiNethmini-o9q
@SashiNethmini-o9q 2 ай бұрын
Favorite 🥺❤️
@thamari.m0205
@thamari.m0205 Жыл бұрын
@sudeshperera4441
@sudeshperera4441 Жыл бұрын
🥺❤️
@VishalKavindu-n1k
@VishalKavindu-n1k 8 ай бұрын
@pawanisilva8182
@pawanisilva8182 Жыл бұрын
@sachithperera4626
@sachithperera4626 Жыл бұрын
❤❤❤
@imashimalsha2000
@imashimalsha2000 Жыл бұрын
🥺❤️
@sandalimaheepala3330
@sandalimaheepala3330 Жыл бұрын
🥺❤
@koreanlife5154
@koreanlife5154 8 ай бұрын
❤❤❤❤
@DilrukshiMadushika-w3z
@DilrukshiMadushika-w3z Жыл бұрын
@deV-jy2pn
@deV-jy2pn Жыл бұрын
❤️
@RangaRanga-r4k
@RangaRanga-r4k Жыл бұрын
❤❤❤
@shanukaranathunga4756
@shanukaranathunga4756 22 күн бұрын
❤❤❤
@mohamedmilar7433
@mohamedmilar7433 2 ай бұрын
@Susinet7
@Susinet7 4 ай бұрын
❤❤
@ChandanaVijekoon
@ChandanaVijekoon Ай бұрын
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Oba Apple Malak Vage
5:43
Amarasiri Peiris - Topic
Рет қаралды 200 М.
Kaulu Piyanpath
3:45
Kasun Kalhara
Рет қаралды 114 М.
Hiru maki yai neela ahase | Amila Perera | lyrics.
4:15
Rashmika Johnson
Рет қаралды 572 М.
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН