කතරගම වාසන ගැන ඇත්ගොව්වා කිව්ව කතාව kataragama wasana elephant history

  Рет қаралды 261,013

Mira vlogs SL

Mira vlogs SL

Күн бұрын

කතරගම වාසන ගැන ඇත්ගොව්වගේ කතාව kataragama wasana elephant history #miravlogs #katharagama #wasana
Like✔️
comment ✔️
Share✔️
Face book like page👇
/ mira-vlogs-10624016450... #miravlogssl #vlogs
අපේ චැනල් එක subscribe කරන්න අමතක කරන්නත් එපා🤘

Пікірлер: 351
@nilanthiramani5258
@nilanthiramani5258 3 жыл бұрын
වාසනාගෙ පැද්දෙන ගමන හරිම ආසයි බලන්න,,නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා වසානා හස්තිරාජයාට
@ip6868
@ip6868 3 жыл бұрын
Ow ai thwa eya nattanakota😍😍😍dakala thiyanwada
@ravidudulshanroxx7694
@ravidudulshanroxx7694 3 жыл бұрын
@@ip6868 aqa
@c666gammingyt9
@c666gammingyt9 2 жыл бұрын
# 6 on Trening
@miravlogssl
@miravlogssl 2 жыл бұрын
Mokakda
@savinduisanka1004
@savinduisanka1004 3 жыл бұрын
කොච්චර අලි ඇතුන් එයාලා බලාගන්න අය හිටියත් මේ දෙන්නගේ තියෙන්නේ අමුතුම බැඳීමක් , සහෝදරයෝ වගේ ❤️🔥
@miravlogssl
@miravlogssl 3 жыл бұрын
🙏
@ishankasamarathunge5822
@ishankasamarathunge5822 3 жыл бұрын
ඔව්
@deepikadamayanthi3715
@deepikadamayanthi3715 3 жыл бұрын
ඒක ඇත්ත....
@roshinidambagolla5808
@roshinidambagolla5808 2 жыл бұрын
එයා ජොලියෙන් ඉන්නෙ ඒකයි ඒ
@BabyPiyarathna
@BabyPiyarathna Жыл бұрын
Y😢😅
@hussainalboush6521
@hussainalboush6521 3 жыл бұрын
මේවා අහාන කොටත් දැනේන්නේ මහා ලොබ කමක් කවදා හරි දවසක මේ අයව බලන්න යන්න ලැබේවා කියලා හිතින් පර්තනා කරනවා
@miravlogssl
@miravlogssl 3 жыл бұрын
මේ කරදර ඉවර වේලා ඉක්මනට ‍යන්න ලැබේවා..
@deepthikawidyathilaka
@deepthikawidyathilaka 3 жыл бұрын
Aththatama matath Hari asai wasanafe kreedasheeli gamana balannath, Ajith ekka tikak kathakarannath Mama athgaledyu, Beokkanviladyi Wasana dakkath mechchara dewal ethakota danne na
@shiwanianjalika1349
@shiwanianjalika1349 3 жыл бұрын
Mn nam katharagama , mn nm ynw wasana blnna 😍😍😍
@vinodchathuranga8007
@vinodchathuranga8007 Жыл бұрын
@@shiwanianjalika1349mal vikunnwda
@KasunGunasekara9716
@KasunGunasekara9716 2 жыл бұрын
නැදුන්ගමුවේ ව්ජය රාජා 💓 කලු මාමා කතරගම වාසනා 💓 අජිත් මාමා
@nayanakumari9828
@nayanakumari9828 2 жыл бұрын
ඔව් අනේ මේ දෙන්න වගේ නම් අනිත් අය ආදරේ කරන්නේ නෑ වගේ
@vinkaleproductions
@vinkaleproductions 3 жыл бұрын
ඒක මරු ආසාවෙන් කතාව අහගෙන බලන් හිටියා..ජයවේවා මිරා අයියා ❤️
@miravlogssl
@miravlogssl 3 жыл бұрын
ස්තුතියි මල්ලි
@jayanthiramanayaka5184
@jayanthiramanayaka5184 3 жыл бұрын
අපේ රටේ මිල කල නොහැකි වස්තු හරිම ආදරෙයි අපි
@miravlogssl
@miravlogssl 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@ajithsisira4754
@ajithsisira4754 2 жыл бұрын
ඔබලටත් දළදා හාමුදුරුවන්ගේ පිහිටයි . අපේ නැදුන්ගමුවෙ ඇත් රාජට නිර්වාණ සම්පත්තිය ලැබේවා . දැන් අපට ඉන්නේ වාසනා හස්ති රාජයා තමයි.
@miravlogssl
@miravlogssl 2 жыл бұрын
🙏
@deepanirenuka7136
@deepanirenuka7136 3 жыл бұрын
වාසනා,ඇත්රජුණි ,දළදා සමිදු පිහිටයි නුඹට .අජිත් මාමා හරිම සතුටුයි නියමයි .
@miravlogssl
@miravlogssl 3 жыл бұрын
🙏
@KasunGunasekara9716
@KasunGunasekara9716 2 жыл бұрын
දැන් නැදුන්ගමුවේ රාජා අපි ළග නෑ මේ අපිට ඊලගට ඉන්න වට්නාම සම්පත් 2කෙන් එක්කෙනෙක් අනිත් කෙනා ඉන්දි රාජා
@nilanthi22nila93
@nilanthi22nila93 3 жыл бұрын
අනේ බයට මූණ හංගගන්නවා කියන්නේ එයා අහිංසකයි ඒ කියන්නේ 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗 ආදරෙයි මැණික ඔයාට නැදුන්ගමුවේ රාජට වගේම 😘😘😘😘😘😘😘😘😘😘😘
@miravlogssl
@miravlogssl 3 жыл бұрын
🙏
@srimapawan8421
@srimapawan8421 3 жыл бұрын
ඔව් කළුමාමයි මෙම අයියයි හරිම ආදරෙයි ඇත් රජූන්ට, එහෙම තමයි ඉන්න ඕන, එතකොට එයාලත් ආදරෙයි, සමහර අය හරි ලොකු කමට හෙන්ඩූවෙන් අනිනවා කටෙ මොනවා හරි ගාගෙන ඇවිත් වැදෙනවා එයාලට ඒ අතින් මෙම දෙන්නා වගෙම තව ගොඩක් අය ඉන්නවා, එයාලා හරි ආසයි ආදරෙන් කතා කලාම, බනිනවට කෑගහනවට කැමතිනම් නැතිලූ
@WildKitchensrilanka
@WildKitchensrilanka 3 жыл бұрын
මම හිතන්නෙ ලංකාවෙ ඉන්න ඇතුන්ගෙන් වාසනාවන්තම ඇත් රජු වාසනා ඇතු වෙන්න ඕන මොකද මෙච්චර ආදරෙන් බලාගන්න කෙනෙක් ලැබුනු එක අජිත් මාමගෙ වචන වලින් ඒ ආදරේ හොදින් තේරෙනව
@miravlogssl
@miravlogssl 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@Chunlani._4246
@Chunlani._4246 Жыл бұрын
ඇයි මෙයා දැනට චෛත්‍ය 6 කට මුල්ගල් තියලා තියේ..ඒක කොච්චර වාසනාවක්ද ? 😊😊
@bandaranayake441
@bandaranayake441 3 жыл бұрын
මම මෙයාව ගොඩක් සැරයක් දැකලා තියනවා කිරිවෙහෙරට උදේම නෙළුම් මලක් අරන් ඇවිත් වදිනවා...අනේ දෙයියනේ ඒ හැම සැරේම මගේ ඇස් දෙකට කදුළුළු ආවා..දීර්ගායුෂ ලැබේවා...ඇත්රජූනි...
@miravlogssl
@miravlogssl 3 жыл бұрын
🙏
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 3 жыл бұрын
කතරගම දෙවිහාමුදුරුවන්ගේ පිහිටයි වාසනාට.ඒවගේම පාලකතුමාටත් සියලුම දෙවියන්ගේ පිහිටයි.වාසනාගේ වාසනාවට ලැබුන පාලකයෙක්
@miravlogssl
@miravlogssl 3 жыл бұрын
🙏
@srimapawan8421
@srimapawan8421 3 жыл бұрын
ඒ අතින් මෙයාලා කොච්චර හොදද තෙරුවන් සරණයි ඔබලා දෙදෙනා ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 දිර්ඝ යූෂ ප්‍රාර්ථනා කරමි පින්වන්ත ඇත්රජූනි ඔබට 🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@miravlogssl
@miravlogssl 3 жыл бұрын
🙏
@madushikapryadarshani3409
@madushikapryadarshani3409 3 жыл бұрын
පිං පුරන ඇත් රජු .....අපේ වස්තුව .... මැණික දීර්ඝායුෂ ලැබේවා....
@ramaniharindranath3644
@ramaniharindranath3644 3 жыл бұрын
අජිත් මහත්තයා නං වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්තයෙක්. 🙏 මෙහෙම තමයි ඉන්න ඕන ඇත් ගොව්වෙක්. මං එක වීඩියෝ එකක දැක්කා අජිත් මහත්තයා පෙරහරේ නට නටා යනකොට ඒක දිහා බලාගෙන හිටපු වාසනාත් නටන්න ගත්තා. ❤️❤️ වාසනා හරි වාසනාවන්තයි.🐘🐘🐘🐘
@mudaligetharakasamaraweera1693
@mudaligetharakasamaraweera1693 3 жыл бұрын
Attenma
@miravlogssl
@miravlogssl 3 жыл бұрын
ලොකේම්ම ලස්සනම අලි ඇතුන් ඉන්නේ අපේ රටේ..එකනේ foreignersla ලංකාවට එමටම එන්නෙ එයාලව බලන්න..ඒත් හිතල බලන්න දවසකට.මාසෙකට.අවුරුද්දකට අලි ඇතුන් කී දෙනෙක් මැරෙනවද? ඒ අපේ වටිනා සම්පත්..එයාලව ආරක්ෂා කරගන්න තවම නිසි ක්‍රමවේදයක් නෑ..බෝග විනාශ කරනකොට හක්ක පටස්.කදන් බැදල.වෙඩි තියල කී දෙනක් මරනවද..කැලේ ඉන්නෙත් මේ වගේම අහිංසකයෝ ටිකක්.උන්ට තේරෙනවනම් මිනිස්සුගේ මේවා කියල කවදාවත් එහෙම කරන්නේ නෑ..බුද්දි මට්ටමෙන් උසස් මිනිස්සු යැයි මහා ලොකුවට කියගන්න මිනිස්සු අර අහිංසකයෝ මරල දානව...
@alanakahandawita4329
@alanakahandawita4329 3 жыл бұрын
"කැලේ අතරමං වේලා හිටිය දරුවේක්🥺" තාත්තයි පුතය් ...ඒ සුන්දර බැන්දිම♥️
@kavishkasithum5939
@kavishkasithum5939 Жыл бұрын
මිනිහා කියලා කියන්නේ මිනිස්සුන්ට වඩා ගති තියනවා ❤️❤️🙏
@SudeshWedage
@SudeshWedage 3 жыл бұрын
කැමතිම ඇතෙක්, තෙරුවන් සරණයි කතරගම දෙවි පිහිටයි...
@miravlogssl
@miravlogssl 3 жыл бұрын
👍
@sandeshss3232
@sandeshss3232 3 жыл бұрын
අජිත් මාමගෙ පන වාසනා 😍
@miravlogssl
@miravlogssl 3 жыл бұрын
ඒක ඇත්ත
@samaniwarakapitiya3532
@samaniwarakapitiya3532 3 жыл бұрын
Mamath kiyanava
@bhagyanethsarani32
@bhagyanethsarani32 Жыл бұрын
වාසනා හ්අරිම වාසනාවන්තයි..අනේ දරුවෙක් වගේ ආදරෙන් එයාව බලා ගන්න. එයාලා අපිට වඩා පින් වන්තයි. ඔයාලාට පින් ගොඩාක්..🙏🙏🙏
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 2 жыл бұрын
උතුම් වාසනා ඇත් රජුනි අජිත් මාමා ඔබ දෙදෙනා ට කතරගම දෙවියන් ගේම පිහිටයි බුදු සරණ ඉ නිදුක් නිරෝගී වාසනා වන් ත සුව ලැබේවා 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹 හැමදාම ආද රෙයි
@Ushankbudd
@Ushankbudd 3 жыл бұрын
කතරගම ගිය එක දවසක, එතකොට පෙරහැර ඉවර වෙලා දවසක් හෝ දෙකක් වගෙ ඇති.කිරි වෙහර මළුවට යන පාර දෙපැත්තෙ අලි ඇත්තු අතරෙ වාසනා හිටියා ..මේ අජිත් මහත්තයත් හිටියා....ඇත්තටම හොඳ ගතිගුණ තියෙන කෙනෙක් වගේම.වාසනාට හුඟාක් ආදරේ බවත් තේරුනා.දෙන්නටම තෙරුවන් සරණයි❤
@miravlogssl
@miravlogssl 3 жыл бұрын
🙏
@sriyajayasinghe5309
@sriyajayasinghe5309 3 жыл бұрын
මෙයාලගෙ කතා කොච්චර ඇහුවත් මදි අජිත් මාමා වාසනා ගැන කියන කතා හිතට හරි සතුටක් දැනෙනවා වාසනා ඔයාටත් අජිත් මාමටත් නිදුක් නීරොගි දීර්ඝායුෂ ලැබේවා කතරගම දෙවිහාමුදුරුවන්ගේ ආරක්ෂාව ආශිර්වාදය නොවඩුවම ලැබේවා තෙරුවන් සරනයි
@miravlogssl
@miravlogssl 3 жыл бұрын
🙏
@sakunthalakaluarachchi6837
@sakunthalakaluarachchi6837 3 жыл бұрын
හරිම ශෝයි අනේ...
@miravlogssl
@miravlogssl 3 жыл бұрын
🙂
@yasasediriweera8281
@yasasediriweera8281 3 жыл бұрын
ලස්සන සුන්දර කතා බහක්..වාසනා නම් වතුරේ ඉන්නවා සනීපෙන්..දෙන්නම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා..ලක්බ්මේ වාසනාව..🙏💙💙💙☸️
@miravlogssl
@miravlogssl 3 жыл бұрын
🙏
@dineshrathnayake8324
@dineshrathnayake8324 3 жыл бұрын
ඒක නම් සුපිරි මචං..
@miravlogssl
@miravlogssl 3 жыл бұрын
ස්තුතියි මිතුර
@AsAs-wb8sb
@AsAs-wb8sb 3 жыл бұрын
ආඩම්බර ගමන පද්ද පද්ද යන හැටි තෙරැවන් සරණයි වාසනා ඇත් රජුනි ඔබටත් අජිත් මාමටත්.අපේම සම්පත් .හරිම සතුටුයි අපට ආඩම්බරයි 🌹🌹🌹🌹❤❤❤❤🙏🙏🙏🙏
@miravlogssl
@miravlogssl 3 жыл бұрын
🙏
@nalaniakke922
@nalaniakke922 3 жыл бұрын
ආදරය කරුණාව satatat පොදු දෙයක් at රජුට බලාගන්න mamata tharuwan saranai kataragama දෙවියන්ගේ පිහිටයි
@miravlogssl
@miravlogssl 3 жыл бұрын
🙏
@imahansi7436
@imahansi7436 3 жыл бұрын
ලස්සනම වීඩියෝ එකක්....❤️❤️❤️
@himamom7530
@himamom7530 3 жыл бұрын
අනේ බුදුසරනයි දෙන්නාටම... කතරගම අවොත් එනවා බලන්න දෙන්නවම.... ❤️😘🙏🏻
@miravlogssl
@miravlogssl 3 жыл бұрын
🙏🐘
@user-hd8in5sh5j
@user-hd8in5sh5j 2 ай бұрын
දිර්ගායු වෙිවා මාමාටත් වාසනාටත්..දෙවියන්ගේ බුදුන්ගේ පිහිට ලැබෙිවා❤❤❤❤
@induminigunarathna6829
@induminigunarathna6829 3 жыл бұрын
Ane mn asama kena oya wasu maneka ... adarei godaaak budu saranai.
@miravlogssl
@miravlogssl 3 жыл бұрын
🙏
@erangakangara4406
@erangakangara4406 Жыл бұрын
වසනා අ‍ැත‍් රජුනි උතුම් වම් දළදා සම්දු සරනයි කතරගම දෙවියන්ගෙ පිහිට ලැබේවා අජිත් මාමෙ ඔයාටත් උතුම් වම් දළදා සම්දු සරනයි කතරගම දෙවියන්ගෙ පිහිට ලැබේවා මාමෙ තෙරැවන් සරනයි 💖🐘
@malathihewapathirana1880
@malathihewapathirana1880 2 жыл бұрын
නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා තෙරුවන් සරණයි ඇත් රජුනි
@miravlogssl
@miravlogssl 2 жыл бұрын
🙏
@sakunthalakaluarachchi6837
@sakunthalakaluarachchi6837 3 жыл бұрын
කතරගම දෙවි පිහිටයි !!
@kanchanadombagolle9768
@kanchanadombagolle9768 3 жыл бұрын
Amme paddana baddilla marama lassanai oya ane
@donliyanage2948
@donliyanage2948 3 жыл бұрын
Budusaranai
@priyadarshanapiyasena684
@priyadarshanapiyasena684 2 жыл бұрын
වාසනා.මාර.දගයී.පාඩූවේ.හිටීයට
@ig9633
@ig9633 2 жыл бұрын
You have done a great job keeping Wasana well protected with your unconditional love and respect. 🙏🙏🙏
@miravlogssl
@miravlogssl 2 жыл бұрын
🙏
@kalyanirohini1738
@kalyanirohini1738 3 жыл бұрын
ගමන නම් මරු. ආදරෙයි වාසනා..
@miravlogssl
@miravlogssl 3 жыл бұрын
🙏
@savinduisanka1004
@savinduisanka1004 3 жыл бұрын
වාසනගේ තව වීඩියෝ එකක් දෙන්න පුලුවන්නම් අජිත් මාමා ගේ පුතා එක්ක 🙂👍
@miravlogssl
@miravlogssl 3 жыл бұрын
අනිවාර්යයෙන්ම උස්සහ කරල බලන්නම්
@therukulasekara5781
@therukulasekara5781 2 жыл бұрын
නැදුන්ගමුවෙ රාජට පමනක් දෙවෙනි වෙන වාසනා
@nalindaranasinha5717
@nalindaranasinha5717 3 жыл бұрын
අනේ තාත්තගෙන් ලැබුනු දේ පුතාටත් දෙනවතේ .. අලංකාර බත්තිමත් පෙර සිරිත් සිහළ චරිත්‍ර වාසනාවන්
@miravlogssl
@miravlogssl 3 жыл бұрын
🙏
@user-ze8nz6st4l
@user-ze8nz6st4l 3 жыл бұрын
අජිත් ලියනගේ මමා ❤️ රුක්මන් ලියනගේ අයියා ❤️ තාත්තා ❤️පුතාට බුදු සරනයි වාසනා හස්තියා ඇතුලු ලංකාවේ සිටින සියලුම සද්දන්ත යින්ට බුදු සරනයි
@miravlogssl
@miravlogssl 3 жыл бұрын
🙏
@srimapawan8421
@srimapawan8421 3 жыл бұрын
මට තාමත් දූකයි මතක් වෙද්දි සමන් දෙවාලෙ අලියට ඇත් ගොවියො තූන්දෙනෙක් බෙබාලා එයා චූ දාන තැනට හෙන්ඩූවෙන් ඇන්නා ලෙත් ආවා වීඩියෝ එකක් තිබ්බා,එයා නිකං පන්සල් වටෙ හයියෙන් ගියා විතරමයි, දිව්වෙ වත් මූකුත් කැඩූවෙ වත් උන් තමයි කුලප්පූ වෙලා හිටියෙ බීලද කොහෙද,පව් එයාට ඒ ඇනපූ එකට ගොඩක් අමාරු වෙලා පස්සෙ, එයා හොඩවැල උඩ ට උස්සලා 🙏 වැනිදා ඒත් ඒ ජරා සත්තූ වදදූන්නා දම්වැල් ගැට ගැහූවා කකූල තද වෙන්න
@miravlogssl
@miravlogssl 3 жыл бұрын
😞
@srimapawan8421
@srimapawan8421 3 жыл бұрын
@@miravlogssl 😢🙏
@samaniwarakapitiya3532
@samaniwarakapitiya3532 3 жыл бұрын
Size eken loku unata aththu hari ahinsakay.unta adaraya danenava.samahara manasika leddunta eka therenne na .
@srimapawan8421
@srimapawan8421 3 жыл бұрын
@@samaniwarakapitiya3532 ඔව් එයාලා හරිම කැමතියි ආදරය කරනකොට,සැර කරන්නට කැමැති ම නැ, කවුරුත් එහෙමනි,එයාලට කතාකරන්න විතරයි බැරි හොදට තෙරෙනවා
@nayanapadmini1226
@nayanapadmini1226 3 жыл бұрын
බුදුසරණයි ඔබට ත් ඇත් රජුටත් විඩියෝව දාපු ඔබට ත්🙏🙏🙏🇶🇦අහන්න ආසම කතාව ❤❤🙏🙏
@miravlogssl
@miravlogssl 3 жыл бұрын
ස්තුතියි
@priyadarshanapiyasena684
@priyadarshanapiyasena684 2 жыл бұрын
වාසනා.නීදී
@chithraramani-bc6eq
@chithraramani-bc6eq Жыл бұрын
වාසනා මැණික ඔයා ට තෙරුවන් සරණයි කතරගම දෙවියන්ගෙ ම පිහිටයි ❤️🙏❤️ ඔයා ගෙ ආරක්ෂාව රැකවරණය සලසන අජිත් මහතා ටත් තෙරුවන් සරණයි කතරගම දෙවියන්ගෙ ම පිහිටයි ❤️🙏❤️
@gayanmitchel2068
@gayanmitchel2068 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔය දෙන්නගේ සහෝදර බැදිමට වාසනා එක්ක තෙරුවන් සරණයි කන්ද කදිර සාමිනේ කතරගම දෙවතා උන්වහන්සේගේ පිහිට ලැබේවා
@miravlogssl
@miravlogssl 3 жыл бұрын
🙏
@a.j2220
@a.j2220 3 жыл бұрын
තව ටිකක් දිගට තිබ්බා නම් හොදයි 👍👍👍
@miravlogssl
@miravlogssl 3 жыл бұрын
🙏
@shiraniamarasinhe9638
@shiraniamarasinhe9638 Жыл бұрын
Ane kochchara baluwath Madi.. ❤❤❤ Adarei manika..Ape sampatha ❤❤❤
@kkww3805
@kkww3805 3 жыл бұрын
වාසනා අැත් රජුටත් අජිත් මාමාටත් දිර්ගායුෂ ලැබේවා තෙරුවන් සරනයි.
@miravlogssl
@miravlogssl 3 жыл бұрын
🙏
@kumuduni-qg7nw
@kumuduni-qg7nw 3 жыл бұрын
තෙරුවන් සරණයි අජිත් මාමේ වාසනා පුතේ ඔයාටත් තෙරුවන් සරණයි දෙදෙනාටම දීර්ඝායුෂ ලැබේවා 🙏❤️❤️🌹🌹❤️❤️🌹🌹❤️❤️
@miravlogssl
@miravlogssl 3 жыл бұрын
🙏
@kosomawateaekanaeake2216
@kosomawateaekanaeake2216 3 жыл бұрын
තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ඇත් රජුනේ ඔබටත් අජිත් මාමටත්
@thathsara2813
@thathsara2813 2 жыл бұрын
උතුම් දලදා සමිදු පිහිටයි .දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@miravlogssl
@miravlogssl 2 жыл бұрын
🙏
@VajiraNishanthi-qg8vu
@VajiraNishanthi-qg8vu Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@upekshahettiarachchi1487
@upekshahettiarachchi1487 2 жыл бұрын
අජිත් මාමා හරි ආදරෙන් වාසනාව බලා ගන්නවා වගේ..තෙරුවන් සරණයි 🙏🙏
@user-st8qy1rt1g
@user-st8qy1rt1g 3 жыл бұрын
Wasana obata budu saranai....
@miravlogssl
@miravlogssl 3 жыл бұрын
🙏
@imahansi7436
@imahansi7436 3 жыл бұрын
තවත් වීඩියෝ ගේන්න.. වාසනා සහ අජිත් මාමා ගැන....❤️
@samaniwarakapitiya3532
@samaniwarakapitiya3532 3 жыл бұрын
Ane ow.
@kumarikumari4872
@kumarikumari4872 2 жыл бұрын
කළු මාමා තරම් කෙනෙක් තවත් නෑ. හරිම අහිංසක කෙනෙක් ඔයාලත් ඒ වගේම වෙන්න ලොකු කම ගන්න එප
@CT-vl3iu
@CT-vl3iu 3 жыл бұрын
....simple people....happy people..blessed life...Kataragama looks so empty...hope and pray that we all can go to this beautiful magical place once again very soon...
@miravlogssl
@miravlogssl 3 жыл бұрын
🙏
@mokshanyasiru2992
@mokshanyasiru2992 2 жыл бұрын
කැලෙ අතර මන් වෙච්ච දරුවෙක්❤️
@miravlogssl
@miravlogssl 2 жыл бұрын
🙏
@user-on2tc5og2d
@user-on2tc5og2d 3 жыл бұрын
Ajith mahatha obata godak pin hodin rakaganna ayawa budu saranai
@miravlogssl
@miravlogssl 3 жыл бұрын
🙏
@tharuproductions4543
@tharuproductions4543 2 жыл бұрын
අපි පොඩිකාලේ ඉදල දන්නවා අජිත් මාමා රැක්මන් අපේ පංතියේ අද ඉන්න තැන ගැන ගොඩාක් සතුටුයි දැයේ පිනට පහලවු උතුමි ඇත් රජාණනි ඔබට දීර්ඝායුෂ ලැබෙිවා අජිත් මාමා රැක්මන් දෙන්නටත් දීර්ඝායුෂ ලැබෙිවා බුදුසරණයි
@miravlogssl
@miravlogssl 2 жыл бұрын
🙏
@amanthakelumkelum745
@amanthakelumkelum745 2 жыл бұрын
මේ මාමා බුලත්සිංහල කෙනෙක්ද?
@priyanthamaheewansha4265
@priyanthamaheewansha4265 3 жыл бұрын
කතරගම දෙවියන්ගේ තේජවන්ත වාසනා ඇත් රජු.මම කැමතිම ඇතා.
@miravlogssl
@miravlogssl 3 жыл бұрын
🙏
@lakshimadhushika689
@lakshimadhushika689 3 жыл бұрын
Harima adarneeyai.... 😍💗😍💗
@miravlogssl
@miravlogssl 3 жыл бұрын
🙏
@piumikanchana9750
@piumikanchana9750 3 жыл бұрын
Budu saranay...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏katharagama Dewi pihitay...!!!dennatama..
@miravlogssl
@miravlogssl 3 жыл бұрын
🙏
@ramyamalkanthi8587
@ramyamalkanthi8587 3 жыл бұрын
වාසනා ඇත් රජුනි ඔබටත් අජිත් මාමාටත් දීර්ඝායු ලැබේවා දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා තෙරැවන් සරණයි
@miravlogssl
@miravlogssl 3 жыл бұрын
🙏
@jayamala7987
@jayamala7987 2 жыл бұрын
වාසනා 😘😘😘😘 අනේ waasanawan oba nam waasanata පුදුම විදියට ආදරෙයි waasanata කරඩුව වඩම්මwanna වාසනාව ලැබේවා බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷
@miravlogssl
@miravlogssl 2 жыл бұрын
🙏
@chmindaniroshana5315
@chmindaniroshana5315 3 жыл бұрын
හරි ප්‍ය්දුම බැදීමක් තියෙන්නේ ඒ දෙන්නා අතරේ. බුදු සරනයි දෙන්නටම
@thghssd7992
@thghssd7992 3 жыл бұрын
Athtamai man harima asai meyala gena ahanna balanna harima lassanai harima adarei
@miravlogssl
@miravlogssl 3 жыл бұрын
ස්තුතියි
@Danudanu-bb2lg
@Danudanu-bb2lg 3 жыл бұрын
Ath Rajuni obata Budu Saranai Ajith Mamatath Budu Saranai 🙏🙏🙏
@miravlogssl
@miravlogssl 3 жыл бұрын
🙏
@niroshakumarikumari6064
@niroshakumarikumari6064 3 жыл бұрын
asai thawa video eka dik unanam kiyala hithuna katharagama devi hamuduruwange pihitai ath rajuni
@miravlogssl
@miravlogssl 3 жыл бұрын
🙏
@tushridamayanthi6530
@tushridamayanthi6530 Жыл бұрын
වාසනාට ගොවුවෙක් නෑ මාමෙක් ඉන්නෙ ❤❤❤❤❤
@maahidee
@maahidee 3 жыл бұрын
ආදරෙයි දෙන්නටම 🥰🥰🐘❤👨
@miravlogssl
@miravlogssl 3 жыл бұрын
🙏
@ul3807
@ul3807 3 жыл бұрын
අනේ මේ වගේ ඒවා තව ඕන❤❤❤😘😘
@miravlogssl
@miravlogssl 3 жыл бұрын
දිගටම ඉන්න චැනල් එකත් එක්ක..ඉස්සරහට දාන්නම්..
@chandrikamanapitiya1927
@chandrikamanapitiya1927 3 жыл бұрын
එයා ලස්සනට ඇවිදිනවා
@chulaniabeysekara514
@chulaniabeysekara514 2 жыл бұрын
Our Dearest Wasana, Wasana Veva, Not Only Sri Lankans World Pubic Also.
@miravlogssl
@miravlogssl 2 жыл бұрын
🙏
@pibidenalanka987
@pibidenalanka987 3 жыл бұрын
මේ බැස යන වතුරෙ හාන්සි වුනාම හරි සනීපයි මාමෙ. හොදට නින්ද යනවා. පොල් ලෙලි කෑල්ලෙන් වෙර දාගෙන ඔය තරම් මගේ ඇග අතුල්ලන්න මහන්සි වෙන්න ඕන නැහැ. අපිට ඇගට දහදිය දාන්නෙ නැහැ නේ. මෙහෙම පැය දෙකක් හාන්සි වෙලා ඉන්නවා. අනිත් පැත්තට හැරිලා තව පැය දෙකක් හාන්සි වෙලා ඉන්නවා. හොදට ඇග පිරිසිදු වෙනවා. අපි නිතරම මේ ගලා යන වතුරෙ නානවා නේ. මාමත් එහෙම ඉදලා බලන්නකො. මාම කතා කරන භාෂාවෙන්ම මාමා මාත් එක්ක කතා කිරීම නම් බොහොම වටිනවා. මට හැම දේම තේරුම් ගන්න හරි ලේසියි.
@miravlogssl
@miravlogssl 3 жыл бұрын
🙂
@CWCW.
@CWCW. 2 жыл бұрын
බුදු සරණයි දෙවි පිහිටයි වාසනා ඇත් රජුට
@miravlogssl
@miravlogssl 2 жыл бұрын
🙏
@SurangaSanjeewa-qo3tg
@SurangaSanjeewa-qo3tg Жыл бұрын
නියමයි අජිත් මාමේ.බුදු සරනයි දෙන්නටම.😮😊
@nimesharuvini4898
@nimesharuvini4898 3 жыл бұрын
Harima lassana adaraniya katabahak.. tawat vedio eka dik una nm kiyala hitenawa.. ajith mamatat ape wasana ath rajutat wasanawantha anagatayak parthana karanawa.. ❤️❤️❤️
@iroshaththanayaka5959
@iroshaththanayaka5959 3 жыл бұрын
"Kale atharaman wecha daruwek" thmange daruwek wage. Muthugala sirge kathwa ahanne
@miravlogssl
@miravlogssl 3 жыл бұрын
🙏
@pamuditharajapaksha6409
@pamuditharajapaksha6409 3 жыл бұрын
බුදු සරනයි රජුනෙ🥰🥰🥰🥰🥰 දීර්ගායුශ ඔබවහන්සේට 🥰🥰🥰🥰🥰 අජිත් මාමටත් බුදු සරනයි රජුනෙ🥰🥰🥰🥰🥰 දීර්ගායුශ ඔබවහන්සේට
@miravlogssl
@miravlogssl 3 жыл бұрын
🙏
@humancreations8735
@humancreations8735 3 жыл бұрын
ඒක නියමයි මිරාන්..
@niroshalakmali3126
@niroshalakmali3126 3 жыл бұрын
Hapoi wasana bayagulla adrei. Budusarani
@miravlogssl
@miravlogssl 3 жыл бұрын
🙏
@anndevika1605
@anndevika1605 3 жыл бұрын
Asawen ahan hitiya.. Mage rata ta wasna,wasanawan. Eyage yaluwa ajith mahamsyata th jaya wewa,!
@miravlogssl
@miravlogssl 3 жыл бұрын
🙏
@sarangasupun5653
@sarangasupun5653 Жыл бұрын
අහිංසක වාසනා❤❤
@thilinaperera1005
@thilinaperera1005 3 жыл бұрын
Thawa poddak karnna tibuneh 👍
@miravlogssl
@miravlogssl 3 жыл бұрын
තව එකක් කරන්නම් බ්‍රෝ
@SanjuSanju-cm7cp
@SanjuSanju-cm7cp 3 жыл бұрын
අනේ තවත් වීඩියෝ ඕනේ අපේ වාසනා සහ අජිත් මාමා ගැන මල්ලී ඔයාට බොහොම ස්තූතියි 🙏
@miravlogssl
@miravlogssl 3 жыл бұрын
අනිවාර්යයෙන්ම ඉස්සරහට ගේන්නම්..ස්තුතිය්🐘
@gethanjalirathnayeka2010
@gethanjalirathnayeka2010 3 жыл бұрын
වාසනා ඇත් රජුනි දලදා සමිදු පිහිට ලැබෙිවා
@miravlogssl
@miravlogssl 3 жыл бұрын
🙏
@shyamaliedahanayake8230
@shyamaliedahanayake8230 3 жыл бұрын
වාසනාවන්! ඔබ දෙපලටම. ලස්සන කතාවක් අහං හිටියෙ ආසාවෙන්.
@miravlogssl
@miravlogssl 3 жыл бұрын
ස්තුතියි
@samanthipriyadarshani1860
@samanthipriyadarshani1860 3 жыл бұрын
හරිම පිංවන්තයි තෙරැවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ......❤️❤️❤️❤️❤️❤️
@miravlogssl
@miravlogssl 3 жыл бұрын
🙏
@jaanujaanu9993
@jaanujaanu9993 3 жыл бұрын
Ane thawa tika welawak balanna thibba nam...asay aya gena ahanna ...harima sundara bedimak...
@chanukachanuka-hm8vh
@chanukachanuka-hm8vh Жыл бұрын
සක්තිය ධයිරිය ලැබෙිව ඔය දෙන්නටම ❤❤❤
@savindukavishan762
@savindukavishan762 3 жыл бұрын
❤❤❤❤
@miravlogssl
@miravlogssl 3 жыл бұрын
🙏🐘
@RuwanKumara-q5q
@RuwanKumara-q5q Жыл бұрын
වසන ❤
@VinushiniPd-pr3yd
@VinushiniPd-pr3yd Жыл бұрын
අපිත්, ළඟදි,ලනු්‍කාවට,ආවම, වාසනා පැටිය බලන්න,එනවා ,එතේක්,බුදුසරනයි😊
@nush89
@nush89 Жыл бұрын
ඒ වචන හරිම නිර්ව්‍යාජයි❤❤
@VIHAGANAEKANAYAKA
@VIHAGANAEKANAYAKA 3 жыл бұрын
Hith sundara minissu Deergayu wewa
@miravlogssl
@miravlogssl 3 жыл бұрын
🙏
@skandubodaarachchi2852
@skandubodaarachchi2852 Жыл бұрын
Mama Devinuwarsdi kalumamarea munagahahuna.harima karunarwantha kenek
@sdrruwani
@sdrruwani 3 жыл бұрын
බුදු සරණයි .
@miravlogssl
@miravlogssl 3 жыл бұрын
🙏
@asyaosikovska6820
@asyaosikovska6820 3 жыл бұрын
අජිත්.මහත්තයයගෙයි.වාසනා.පුතාගෙයි.සසරබැදිමක්නිසා.හමුවෙන්නඅැති.මෙහෙම.හමුවෙන්නඅැති.
Dad gives best memory keeper
01:00
Justin Flom
Рет қаралды 21 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 969 М.
තාත්තයි පුතාගේ චාරිකාව
13:13