Katharagama Wasana කතරගම වාසන කතරගම දෙවියන් උදෙසා තම ජීවිතය පූජා කළ ඇත්රජ

  Рет қаралды 103,781

Heladeepa TV

Heladeepa TV

Күн бұрын

Пікірлер: 125
@vishakathakshala3121
@vishakathakshala3121 2 жыл бұрын
නැදුන්ගමුව විජය රාජා ඇත් රජුට පසුව අපේ දෙවන අභිමානය වාසනා මැනික ඔයාටත් ඔයාව බලාගන්න අජිත් මාමාටත් දිර්ඝයුෂ ලැබේවා දළදා සමිදු පිහිටයි🙏🏼💐❤
@viranifernando7474
@viranifernando7474 3 жыл бұрын
සතෙක් විදිහට ඒ තියෙන හික්මීම කොච්චර වටිනවද... මිනිස්සු උනු අපිටත් ජීවිතයට එකතු කර ගන්න වටිනවා ඒ හික්මීම .!!😍💖💐
@HeladeepaTV
@HeladeepaTV 3 жыл бұрын
කිසිම දවසක කාටවත් කරදරයක් කරලා නැති ඇතේක්
@samaniwarakapitiya3532
@samaniwarakapitiya3532 3 жыл бұрын
@@HeladeepaTV dana navala, hodavala ussala vadinakota mage asvalata kadulu ava.
@ghuyffgghhu8912
@ghuyffgghhu8912 2 жыл бұрын
RoHihi kumar was born 🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘👍🏾💗👍🏾💗👍🏾🙏🏽🙏🏽🙏🏽🙏🏽👍🏾💗🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽😁😀😃👍🏾👍🏾👍🏾💗💗🙏🏽🙏🏽🙏🏽👍🏾💗💗💗🙏🏽🙏🏽
@khokanshikder7370
@khokanshikder7370 2 жыл бұрын
🙏🙏🙏🙏Qq🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐
@sabusabu9074
@sabusabu9074 2 жыл бұрын
වාසනා ඇත් රජානන්ට දීර්ඝායු වේවා බලන අජිත් මාමටත් පුතාටත් දිරිය ශක්තිය ලැබේවායි කියා පතනව
@sriyajayasinghe5309
@sriyajayasinghe5309 2 жыл бұрын
සත්වයෙක් උනත් පුදුමාකාර ආදරයක් ගෞරවයක් හිතෙන්නේ වාසනා ඔයාගෙ හැම video එකක්ම නොවරදවාම බලනවා ඒ වගේම මොනවම හරි comment එකක් දෙනවමයි ඒ තරමට ඔයාට ආදරෙයි ඔයාටයි අජිත් මහත්මයා ඇතුලු ඔයාව ආදරෙන් බලාගන්න හැමෝටමත් උතුම් දළදා හාමුදුරුවන් ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය නොවඩුවම ලැබේවා කතරගම දෙවිහාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය නොවඩුවම ලැබේවා තෙරුවන් සරනයි
@HeladeepaTV
@HeladeepaTV 2 жыл бұрын
තෙරැවන් සරණයි
@vishanthimanel9884
@vishanthimanel9884 2 жыл бұрын
වාසනා ඇතින්නගෙ හික්මීම...සතෙක් උනත් ආගමට දක්වන ලැදිලැදියාව ...🙏🙏🙏මනුස්සයන්ට හොද පනිවිඩයක්..කදුලුත් එනවා ..මෙයාගෙ හොද ගති දැක්කම🦣 බුදුසරණයි ඔයාට..
@Dii_Covers
@Dii_Covers 2 жыл бұрын
Me inne ඇතෙක්🥺❤
@vishanthimanel9884
@vishanthimanel9884 2 жыл бұрын
සොරී.....වාසනා ඇතාට....ඇතින්න කිය උනාට....එයා ලස්සන ...කීකරු...සුරතල්....ඇත් රජෙක් 🙏🙏🙏🦣🌹
@sumalishalika5239
@sumalishalika5239 Жыл бұрын
වසනා ඇතෙක් ඇතින්නක් නෙවෙයි
@tuanayaz9466
@tuanayaz9466 Жыл бұрын
aththunta witharai dala thiyenne meya athinnak newei
@chethiyalakshan5797
@chethiyalakshan5797 Жыл бұрын
වාසනා කියන්නෙ ඇතින්නක් නෙමෙයි ඇතෙක්.වාසනා කියන්නෙ කාන්තා නමක් උනත් ඒ නම දාලා තියන්නෙ දෙපාරක්ම ජීවිතේ බේරාගන්න තරම් වාසනාවක් තිබ්බ නිසා, මුලින්ම මොහු අනුරාධපුර රාජා පසුව තමයි කතරගම වාසනා වෙලා තියන්නෙ ❤
@oshanchamindu5269
@oshanchamindu5269 3 жыл бұрын
කතරගම දේවාලයේ ඉන්න සියලුම අලි ඇතුන් ගැන මේ වගේ වීඩියෝ එකක් කරන්නකෝ ඇත්තටම මේක ගොඩක් වටිනවා
@HeladeepaTV
@HeladeepaTV 3 жыл бұрын
කරමු අගය කිරිමට ස්තුතියි තෙරැවන් සරණයි
@upekshahettiarachchi1487
@upekshahettiarachchi1487 2 жыл бұрын
එයාට දාලා තියෙන්නෙ ගැළපෙනම නම " වාසනා.." ❤❤❤❤❤
@rajirandeniya8642
@rajirandeniya8642 3 жыл бұрын
වාසනා අපි ඔයාගේ හැම vedio එකක්ම ආසාවෙන් බලනවා, ඔයා සතෙක් උනත් මට නම් මනුස්සයෙක් වගේ, අජිත් මාමගේ යාලුවෙක් වගේ, ඔයාට දීර්ඝායූ වේවා! අජිත් මාම එක්ක දුවන vedio එකක් ඕනේ අපිටත් බලන්න,
@HeladeepaTV
@HeladeepaTV 3 жыл бұрын
තෙරැවන් සරණයි ස්තුතියි
@anurajsanjeewa8478
@anurajsanjeewa8478 2 жыл бұрын
🙏🙏🙏😍😍😍
@deepanirenuka7136
@deepanirenuka7136 3 жыл бұрын
වාසනා අපි ඔයාට ගොඩාක් ආදරේ කරනවා ,හාමුදුරවන්ට බොහෝම පිං ලැබේවා .
@HeladeepaTV
@HeladeepaTV 3 жыл бұрын
තෙරැවන් සරණයි ස්තුතිය
@thamaradissanayaka8029
@thamaradissanayaka8029 2 жыл бұрын
බෝහෝම පිං ඔබවහන්සේට දිර්ඝායු වෙිිවා රැහුනු කතරගමට මහා දේවාලේ වසනා හස්තියා කන්ඩුල හස්තියා කන්දේ දේවාලේ .මම සතුටුවෙනවා මෙිිවා ගවෙිිශන කර එකගැන වැදගත්ම චැනල් එකක් මෙිිදැයෙන් සමුගන්න පෙර ලෝකයාට දැනගැනිම පිණිස වැඩඩසටහන් පලකිරිම ගැ දිර්ඝායු වෙිිවා සතුටුයි තෙරැවන්සරණයි 🇷🇴🇱🇰🙏🙏🙏🙏🙏
@sheltonsenadeera4556
@sheltonsenadeera4556 2 жыл бұрын
වාසනා.ඇත් රජුනි..ඔබට බුදු සරනයි නිදුක් නිරොගි සුවය අත්වෙවා මම ඔලබොඩුවෙ shelton සේනාධීර
@HeladeepaTV
@HeladeepaTV 2 жыл бұрын
තෙරැවන් සරණයි
@anomasenewirathna8489
@anomasenewirathna8489 2 жыл бұрын
@@HeladeepaTV අනෙ.පව්.දෙවියනෙ.බුදු.සරනයි.ඇත්.රජූනෙ.ඔබවහන්සෙට..
@preethieapasingha452
@preethieapasingha452 2 жыл бұрын
Wasana is better than some of the humans. He is lucky to have this person to looking after him. Treating him as a human, Triple Gems bless you both.
@sabujmotaleb5993
@sabujmotaleb5993 2 жыл бұрын
වාසනා ගේ අලි මාමේ ඔබ ලට බුදුසරණයි 🌹🌹👍👍👍👍🙏
@nayanapadmini1226
@nayanapadmini1226 2 жыл бұрын
ඔබ වහන්සේට දිර්ඝ ආයුෂ ලැබේවා වසනා රජුටත් අජිත් මහාතාට ත් ඔහුගේ පුතාටත් බුදුසරණයි🙏🙏🌼🇶🇦දිර්ඝ ආයුෂ
@kanchanajayawardana4130
@kanchanajayawardana4130 2 жыл бұрын
අප්පෝ ඉතින් පපුවට දැනෙන ආදරෙ කියලා නිම කරන්න බෑ බුදුසරනයි රජෙක්නෙ ඉතින්.මාමටත් මල්ලිටත් බුදු සරනයි
@Chunlani._4246
@Chunlani._4246 2 жыл бұрын
වත්මන් මංගල හස්ති රාජයා ....🌹🙏👑✌💪
@dilaniasha2734
@dilaniasha2734 Жыл бұрын
වෙන මොන දහමකද මේවගේ ඇසට සතුටු කදුලු ගේන සoවේදී දසුන් , මේ වාසනාවන්ත ඇත් රජවරුන්ට ජාතියේ ප්‍රණාමය
@thamaradissanayaka8029
@thamaradissanayaka8029 2 жыл бұрын
හෙලදිප TV චැනල් එකක් ට බෝහොම පිං
@HeladeepaTV
@HeladeepaTV 2 жыл бұрын
තෙරැවන් සරණයි ගොඩාක් පිං
@isuruindrasara3099
@isuruindrasara3099 3 жыл бұрын
වාසනාටත් අජිත් මාමාටත් කඳ සුරිදු පිහිටයි!
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 2 жыл бұрын
උතුම් රැකියාව ක් තෙරුවන් සරණයි 🙏❤
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 2 жыл бұрын
සුමනසමන් දෙවිපිහිටයි ඇත්රජුට .
@rohinimallika9106
@rohinimallika9106 Жыл бұрын
Wasana,Ethrauni,Ratatath,Dhayatath Oba,Wasanawakma,Weva,Swameen Wahansetath,Mamatath,Puthatath, Ethrautath,Theruwan,Saranai,Dewi Pihitai,Derghausha,Labewa🙏🏼🙏🏼🙏🏼❤️❤️❤️❤️❤️❤️❤️🐘🐘🐘🐘🐘🐘
@isurumanchanayaka4080
@isurumanchanayaka4080 3 жыл бұрын
වාසනාව ඊයේ බලල ආවා මම
@HeladeepaTV
@HeladeepaTV 3 жыл бұрын
තෙරැවන් සරණයි
@hasthirajun-6916
@hasthirajun-6916 2 жыл бұрын
අපේ කඩේ ගාව නැවැත්තුවේ නැත්නම් ලොරිය පද්දනවා එක දවසක් එහෙම වැඩක් උනා වාසනා ආවම පාන් ,බනිස් එහෙමෙ දෙනවා දැන්නම් කාලෙකින් ආවේ නෑ වාසනා 😔🔥🥺🐘
@HeladeepaTV
@HeladeepaTV 2 жыл бұрын
එහෙමද පරණ පිංතුර එහෙම නැද්ද
@hasthirajun-6916
@hasthirajun-6916 2 жыл бұрын
@@HeladeepaTV නැහැ පොඩි කාලේ විඩියෝ වගයක් තියනවා🔥
@hasthirajun-6916
@hasthirajun-6916 2 жыл бұрын
kzbin.info/www/bejne/i37Qdn1uiLadq6s
@aisharajapaksha8807
@aisharajapaksha8807 Жыл бұрын
පොඩි උන් වගේ කොහේ ගියත් කන්නමයි හොයන්නේ
@rathnayakamaddumage7943
@rathnayakamaddumage7943 2 жыл бұрын
හස්ති රජුනි දීඝායු වේවා !!!🙏❤🐘
@chandradk8578
@chandradk8578 2 жыл бұрын
බුදුසරණයිඔබ සියලු දෙනාටම
@somasusela6532
@somasusela6532 2 жыл бұрын
බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@sosose5389
@sosose5389 2 жыл бұрын
Wasana api oyata godakma godak adarei Ape hamuduruwane oba wahansetah Bohoma 📌
@janithdeshan5210
@janithdeshan5210 2 жыл бұрын
Aruta inna dennma ne monwa hari karno .budu sarnai Ape wasna oyata .dirgausha 😍😍
@heshanrathnayake5432
@heshanrathnayake5432 2 жыл бұрын
Good content.❤️
@mallikamallika2039
@mallikamallika2039 2 жыл бұрын
Budu.saranai.ath.rajutj.ayaga.arakksakenith❤❤❤
@AW-ld8yq
@AW-ld8yq 14 күн бұрын
89 jvp bomba gahuwe august wala november wenakota masa 3 k yanna kalin gahapu ewun iwara una november 16 ,mathaka hatiyata
@srimathibanagalage2281
@srimathibanagalage2281 3 жыл бұрын
Ajuth mama harima nihathamani kenek kiyala hodata penava siyalu denata dirgayu......
@HeladeepaTV
@HeladeepaTV 3 жыл бұрын
Ow ඇත්තටම තෙරැවන් සරණයි
@samaniwarakapitiya3532
@samaniwarakapitiya3532 3 жыл бұрын
Wasanatath ajith ayyatath theruvan saranai. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💞💞💞💞💞💞💞💞💞💞
@pathumchandana8451
@pathumchandana8451 3 жыл бұрын
අහන් ඉන්න වටින කතාවක්
@HeladeepaTV
@HeladeepaTV 3 жыл бұрын
ස්තුතියි
@srimathiehaddala6518
@srimathiehaddala6518 2 жыл бұрын
❤️❤️❤️❤️❤️ බුදු සරණයි 🙏🙏🙏
@asankagunasekara1985
@asankagunasekara1985 2 жыл бұрын
Budu sarnyi
@ayeshaushani3620
@ayeshaushani3620 2 жыл бұрын
Ape nedum gamuwe raju wage me wasana manika oyath oyath ape thamae ape oyata hema damath adarie wasana eth rajuni dalada samidu pehetae oyata 🙏🙏🙏🙏🙏🙏 dergausha lebewa
@nadeeranadeera7612
@nadeeranadeera7612 2 жыл бұрын
Mea inne perum purana bosathaanan wahansela Sadu sadu sadu
@education_wamh
@education_wamh 3 жыл бұрын
තෙරුවන් සරණයි 🙏
@anuththarasubasinghe2361
@anuththarasubasinghe2361 2 жыл бұрын
Ape ratata mahth admbarayak me wage sathun😌❤🙏
@nethu225
@nethu225 9 ай бұрын
මම ආදරේ ගොඩක් වාසනාට නැදුන්ගමුව කන්ඩුල
@dinethkaveesha6267
@dinethkaveesha6267 2 жыл бұрын
අලින්ගේ කම්මුල් තෙමෙනව කියන්නේ මොකක්ද තෙරුන් කරල දෙන්නකෝ එ ගැන
@මහසෝනා-ඛ3ඬ
@මහසෝනා-ඛ3ඬ 2 жыл бұрын
මද කිපෙනවා
@ilovemaddiee
@ilovemaddiee 2 жыл бұрын
මෙ ඇතාගෙ පිටිපස්සෙ කකුල් වලටත් දම්වල් දාලා එත් නැදුන්ගමුවෙ රාජාට දැම්මෙ නැ එකෙන්ම තෙරෙනවා කොච්චර ඇත්තු හිටියත් නැදුන්ගමුවෙ රාජා වගෙ විශ්වාස කරන්න පුලුවන් ඇතෙක් ලංකාවෙ නැ කියලා
@domlans681
@domlans681 Жыл бұрын
යකෝ ඒ ගහට බැදල තියෙන නිසා වාසනා කියන්නෙ මාර කීකරු හීලෑ හොදට තේරෙන ඇතෙක්.
@enlightenbeing2225
@enlightenbeing2225 2 жыл бұрын
wijaya raja harenna baha? mama inne rathnapura saman devayala gawama saman devala peraharata nadungamuwe raja ishara karaduwa wadamala perahara geta gewidila karaduwa aye ethulata wadamuwata passe eya perahara widiya aye eka watayak duwanawa minisu pare pirila olu witharai penne katawath podi hirimak wath naha eya paduwe duwanawa minisu atharin hari pudumai eka ethgowo 6 hathak withara hendu aragena passen duwagena enawa eka balanna hari lassana wade Nadugamuwe raja ethatama bosathguna thibba ethek eyage nathi wima maha dukak....
@nilanthirajasingha3858
@nilanthirajasingha3858 2 жыл бұрын
අනේ මේ අදර්මිස්ට මිනිසුන්ගෙන් අලි ඇත්තු වගේම සියලුම සතුන් ආරක්ෂා වේවා .
@ruwanmadushanka886
@ruwanmadushanka886 2 жыл бұрын
මාර දගයෙක්නේ
@musicart5182
@musicart5182 2 жыл бұрын
අජිත් මාමගෙ දුරකථන අංකය දෙන්න පුළුවන් ද.ආසයි කතාකරන්න
@HeladeepaTV
@HeladeepaTV 2 жыл бұрын
අපිට Msg ekak දෙන්න 0718456209
@musicart5182
@musicart5182 2 жыл бұрын
වට්සප් ඉන්නව ද,මම ලංකාවේ නෙවෙයි ඉන්නෙ
@HeladeepaTV
@HeladeepaTV 2 жыл бұрын
Ow
@AjayYadav-pc5ct
@AjayYadav-pc5ct 2 жыл бұрын
Sathata tharanawa B.s.d.p.oyata wasana lankawata avith annam balanna
@malikahemalatha1878
@malikahemalatha1878 2 жыл бұрын
Budu saranai
@nisansalasadamini3373
@nisansalasadamini3373 2 жыл бұрын
Adarei Hama dama daladha pihitai
@AkilaAthauda
@AkilaAthauda 7 ай бұрын
Mahamuduruwanawadasatasanahodai
@eventssrilanka9410
@eventssrilanka9410 3 жыл бұрын
BUDHU SARANAI
@IndikaKoswathtba-rc6ge
@IndikaKoswathtba-rc6ge 8 ай бұрын
🙏🙏🙏🌸🌸🌸
@kavindipamodya4593
@kavindipamodya4593 2 жыл бұрын
He's cute
@nimaliwathsala9647
@nimaliwathsala9647 Жыл бұрын
Mage wasana ❤
@HeladeepaTV
@HeladeepaTV 3 жыл бұрын
Good
@HeladeepaTV
@HeladeepaTV Жыл бұрын
Good
@Gavindi123
@Gavindi123 2 жыл бұрын
Agt mamata vgima apat pana mia blnna annam
@LeonelaFranceska
@LeonelaFranceska Ай бұрын
එයා හොඳ අවධානෙන් ඉන්නේ මොනවද කියන්නේ කියල
@niranjalaniranjala8759
@niranjalaniranjala8759 2 жыл бұрын
Wasana😍😍
@oshanchamindu5269
@oshanchamindu5269 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@hansanikaushalya7914
@hansanikaushalya7914 Жыл бұрын
😍😍😍
@nilukasandamali1477
@nilukasandamali1477 2 жыл бұрын
Wasana pinvnti
@priyadarshanihettiaracchi9198
@priyadarshanihettiaracchi9198 2 жыл бұрын
වාසනා කීවට එයා පිරිමි සතෙක් කම්මුල් තෙමෙනවා කියන්නේ මදකිපිමයි
@HeladeepaTV
@HeladeepaTV 2 жыл бұрын
Ow ආදරයට කියපු නම ඒ
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 2 жыл бұрын
දම්වැලට වඩා හොදයි නේද බෙල්ට් එක.කකුල් දෙකට අමාරුවක් නැහැ
@renukasubashani4212
@renukasubashani4212 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@shanukaimesh4628
@shanukaimesh4628 2 жыл бұрын
❤️🙏🙏❤️🙏❤️
@foodieswithkumu3902
@foodieswithkumu3902 2 жыл бұрын
Aiyo ratakata gya kalak .dn interview kranne hamuduruwaruda
@HeladeepaTV
@HeladeepaTV 2 жыл бұрын
Hmm
@neverendingtravels8860
@neverendingtravels8860 3 жыл бұрын
❤️❤️❤️
@HeladeepaTV
@HeladeepaTV 3 жыл бұрын
ස්තුතියි
@තනුජානිර්මලී
@තනුජානිර්මලී 2 жыл бұрын
🙏❤️🌹❤️🙏🌹❤️🙏🌹වාසනා🙏❤️🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️
@deepanirandimaampagalaarac3100
@deepanirandimaampagalaarac3100 3 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@HeladeepaTV
@HeladeepaTV 3 жыл бұрын
තෙරැවන් සරණයි
@anandakalupahana1945
@anandakalupahana1945 2 жыл бұрын
Thawa madidaoyagenapennuwa.oya aethi neda halo wena deyak dagannawa salli hamba karanna onanam.
@SachinSandy847
@SachinSandy847 3 жыл бұрын
❤❤🙏
@HeladeepaTV
@HeladeepaTV 3 жыл бұрын
ස්තුතියි
@sepalikamalkanthi4411
@sepalikamalkanthi4411 3 жыл бұрын
A tika welawatath paduwe inna bane. Eyanam shok. Kochchra baluwath wasanage vidio epa wenne na.
@oshanakalanka3344
@oshanakalanka3344 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dineshaniranjaliwijesinghe9572
@dineshaniranjaliwijesinghe9572 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@yuganiranga5999
@yuganiranga5999 2 жыл бұрын
අනේ පිටිපස්සෙ කකුල් දෙකම දම්වැල් දාලා බැඳලා තියෙද්දිත් අපහසුව දරාගෙන වන්දනා කරන ආකාරය . මෙයාට පහසුවෙන් ඇවිදින්න හැකි ආකාරයට පිටිපස්සෙ කකුල් දෙක එකතු කර යොදා ඇති දම්වැල් ඉවත් කරන්න බැරිද ?
@HeladeepaTV
@HeladeepaTV 2 жыл бұрын
මේ පෙරහැරට යන නිසා දම්වැල් දාලා තියේන්නේ
@dinethpiyumal1112
@dinethpiyumal1112 6 ай бұрын
Meya peraharedi damval dammata nikan iddi damval danne na harima heela kenek
@rmn5371
@rmn5371 2 жыл бұрын
♥♥♥♥♥♥♥♥♥♥♥♥
@priyanthithushara8865
@priyanthithushara8865 2 жыл бұрын
Meyage kakul deke damval valata rabar halin hadapu monava Hari deyak covar karanna .ethakota thuvala vennaha ..dakinakota Mata dukai .wasana manika oyage kakul deka
@samanthadilanifernando3826
@samanthadilanifernando3826 3 жыл бұрын
🙏🙏🙏🙏
@HeladeepaTV
@HeladeepaTV 3 жыл бұрын
තෙරැවන් සරණයි
@kanthikanthi7040
@kanthikanthi7040 2 жыл бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@kasunrathnayaka6522
@kasunrathnayaka6522 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@kushanrasika8595
@kushanrasika8595 2 жыл бұрын
❤❤❤
@maalimaali4217
@maalimaali4217 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@kanthikanthi7040
@kanthikanthi7040 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@champikapiyadharshani63
@champikapiyadharshani63 Жыл бұрын
❤❤❤❤
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 124 МЛН
Car Bubble vs Lamborghini
00:33
Stokes Twins
Рет қаралды 32 МЛН
Kathaeagama wasana
7:48
Uncut news
Рет қаралды 15 М.
Rukman  & Wasana
7:25
Charika Satahan
Рет қаралды 67 М.