වාහනකාරයා තොගෙ අම්මට කිව්වා | තප්පරයයි වෑන් එක අලි අරන් ගියා | රංචුව 300කට වැඩී

  Рет қаралды 62,422

Secrets of Nature

Secrets of Nature

Күн бұрын

අලි යන පාරේ මුන් හිටගෙන තව පොඩ්ඩෙන් ගහලා මරනවා බේර ගත්තේ උඩට වෙඩි තියලා
An Exclusive Video
secrets of nature #Wildlife#srilanka
@Secrets of Nature
Like on us - Facebook: / son938274

Пікірлер: 95
@rangaprasanga8452
@rangaprasanga8452 4 күн бұрын
සතුන්ට අවංකවම ආදරය කරන තිලකෙ අයිය වගේ යහපත් හොද මිනිසුන්ම තමයි අප රටට අවශ්‍යම. අනුරාධ මහත්මයටත් බොහොම ස්තූතියි මෙවැනි හොද ගුණ යහපත් මිනිසුන්ව රටට ලෝකයට හදුන්වා දීමගැන.
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 4 күн бұрын
"අපි කරන්නෙ සේවයක් මනුෂ්‍යයින්ට* හිත හොඳ අයිය මලෝ. දීර්ඝායුෂ වේවා දෙදෙනාටම!
@janakaperera1242
@janakaperera1242 3 күн бұрын
ඔබ කාරණා සේවයට අනෙක වාරයක් ස්තුතියි, ඔබ දෙපලට, පැත්ත නොදන්නා අය සදහා අලියකුගේ රූපයක් සහිත බෝඩ් එකක් අල්ලුවොත්, ඒඅයත් දැන ගනීවි මෙය අලි පනින තැනක් කියලා...🙏
@jayam1429
@jayam1429 3 күн бұрын
ඇත්තටම ඒ මිනිසුන් රටට , ජාතියට අමිල වූ සේවයක් කරන්නේ ... ස්තූති හැමෝටම .. අනුරාධ මහත්තයටත් ඒ හැමෝටමත් ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ! බොහොම සන්තෝෂයි .. 🌟🌟🌟🌟💐💐💐💐
@kwkw7563
@kwkw7563 4 күн бұрын
අනුරාධ මහත්තයා අදනම් හරි අාෂයි කතාව තවත්මද් කන්දරය අහන්න අාෂයි බුදුෂරනයි
@jagathhetti
@jagathhetti 3 күн бұрын
පොඩි බෝඩ් එකක් හදල දුන්න නම් හරි එතුමාට.......වාහන වලට කෑ ගහන ගමන් පෙන්නන්න..(මොකද පාර අය්නේ ඉදල අත දමන කෙනෙක්ට නවත්තන්න මිනිස්සු බයය් නේ.)
@ShamilEdirisooriya
@ShamilEdirisooriya 3 күн бұрын
අඩුගානේ ඔය හරියටවත් අඩු වේග සීමාවක් දාන්න ඕන කොච්චි දුවන්න ගත්තම, නැත්නම් අලි මරණ ඉස්සරහටත් වෙයි
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 3 күн бұрын
මෙන්න පරිසරයට සතා සීපාවාට පවා ගරුත්වයෙන් සලකන ඇත්තෝ...අපේ මිනිසුන් මීටවඩා බොහොමත්ම සංවේදී වියයුතු වෙනවා.....මෙවන් වැඩසටහන් තුලින් දැනුමෙන් පෝෂණය වෙනවා...Secrets of Nature...ස්තූතිය ප්‍රණාමය ....🙏🐘🌼🍃
@chamilaperera9043
@chamilaperera9043 Күн бұрын
අනුරාධ මහත්තයා ලස්සනයි අදත් ගොඩක් පිං ඔබතුමා ට ..අහිංසක සත්තු ට්ක ..තෙරැවන් සරණයි ..ඒ ගමේ අයියා ටත් තෙරැවන් සරණයි .🙏
@sriyakumari4314
@sriyakumari4314 3 күн бұрын
ඊළඟ එන rajayakin හරි තිලක මහතාට උපකාරයක් ලැබෙන්නට කියා prarthana කරනවා ❤❤❤❤
@スバダハマ
@スバダハマ 4 күн бұрын
අලි මාරුවෙන මහාමාර්ග දුම්රිය මාර්ග කනුමතින් යන මාර්ග ඉදිකර සත්තුන්ට ස්භාවික මාර්ගය නිදහසේ භාවිතා කිරිමට ඉඩ සැලැස්විය යුතුය (ගුවන් පාලම්).මෙම මාර්ග ඉදිකිරීමට වනජීවින් නැරැඹීමට අය කරන මුදල් අභයභුමි නැරැඹීමට අය කරනු ලබන මුදල් සම්පුර්ණයෙන් යෙදවිය යුතුයි
@sulisulagasulisulaga3500
@sulisulagasulisulaga3500 3 күн бұрын
සහති ඇත්ත අදුරදර්ශි නොහොබිනා දේශපාලු වන් ගෙ ක්‍රියාවන් වල ප්‍රිතිපල දුර දිග හිතා ගුවන් පාලම් හැදුව නම් අලින් සන්‍ර්ක්ශිතයි❤
@ykhulangamuwa
@ykhulangamuwa 23 сағат бұрын
Good idea
@スバダハマ
@スバダハマ 23 сағат бұрын
@@ykhulangamuwa උබ වැස්සකට හරි ඉස්කෝලේ ගිහින් තියෙනවාද ලොන්තයා 😅😅😅
@ilikemovies_good
@ilikemovies_good 3 күн бұрын
ඔබතුමා ඔය කරන වැඩේ හරිනම් වනජීව ඇමතියා කරන්න ඕනේ, උන් පැත්ත පළාතේ එන්නේ නැහැ. ඔබතුමා හැමදාම ඉන්නේ අලි කටේ. ප්‍රශ්නේ කටේ ඉදගෙන ලෝකෙටම අලි ප්‍රශ්නේ දිගහරිනවා.. යසයි... ඔහොම යං
@ManoriHettiarachchi-l2s
@ManoriHettiarachchi-l2s 3 күн бұрын
අලි මංකඩ හරහා දුම්රිය වේගයෙන් ගමන් කරවීම අලින්ට අනතුරක් නෙවෙයිද? මේහරියෙ දුම්රිය හෙමින් ධාවනය කරවීමට හැකියාවක් නැද්ද
@Life-jo6zr
@Life-jo6zr Күн бұрын
අනේ මේ අහිංසක සත්තුන්ටයි ...අහින්සක මිනිස්සුන්ටයි හද ජීවිත කාලයක් ලැබේවා...
@sumithrasilva3795
@sumithrasilva3795 3 күн бұрын
ඉතා උතුම් සේවයක් මේ ගොල්ලන් කරන්නෙ 🙂තෙරුවන් සරනයි .
@ThambaraSandu
@ThambaraSandu 4 күн бұрын
ලොකු සේවයක්. පිං කමක්. තෙරුවන් සරණයි.
@sm_story223
@sm_story223 2 күн бұрын
අපේ ඩැඩා ❤
@mcsanath5959
@mcsanath5959 3 күн бұрын
මනුස්සාට කතා කරන්න පුලුවන් නමුත් සතුන්ට කතා කරන්න බැහැ ඕක තේරුම් ගන්න බැරි මෝඩ හරක් ඉන්නෙ . ඇත්තටම මේ අයියා මල්ලි පුදුම සේවයක් කරන්නෙ. සැමට තෙරුවන් සරණයි .
@ManaChannel-j7j
@ManaChannel-j7j 4 күн бұрын
Ahanna asa hithinawa kathabaha.good job❤
@janithasamarakkody6128
@janithasamarakkody6128 2 күн бұрын
සතා සිව්පාවට ආදරය කරන මිනිස්සු.. මේ කරන සේවයට ඔව්නට ප්‍රතිඋපකාර ලැබිය යුතුයි...
@mirinchiarachchigemanelnil7271
@mirinchiarachchigemanelnil7271 2 күн бұрын
ලංකාවේ මහා මාර්ග,කෝච්චි පාරවල් හදන්නෙ සතුන්ගෙ ආරක්ෂාව ගැන හිතල නෙමෙයි.මේ ගමේ කෙනා කීවා හරියටම හරි සතුන්ට විතර මොලයක් බුද්ධියක් නැහැ මිනිස්සුන්ට. පව් සත්තු කාලකන්නි ඉන්න රටක් කියන්නෙ ඒකයි ලංකාව.සත්තු ටික පරිස්සම් කරගන්න බැහැ
@user-mu5wx9mt1b
@user-mu5wx9mt1b 3 күн бұрын
වාසනා වන්ත කාලයක් රටට රට අනුරට,, .
@kelum7
@kelum7 3 күн бұрын
ප ක එකෙක් වත් විශ්වාස නෑ....
@mangalaranaweera4025
@mangalaranaweera4025 4 күн бұрын
හරි රසවත්... Thank you so much
@stuntclub8943
@stuntclub8943 3 күн бұрын
ඔච්චර කෝච්චිවලට අලි අහු වෙනව ඕකට පිළියමක් ඇත්තෙම නැද්ද
@nishantha1422
@nishantha1422 3 күн бұрын
තියෙනවා කැමරා සවිකරන්න ඕනෑ රේල් පාර අයිනේ අවදානම් සෑම තැනකම ..
@shiranthaliyanage
@shiranthaliyanage 3 күн бұрын
13:20 මේ සත්තු හොඳයි මනුෂ්‍යයි හොඳ නැත්තෙ..එ කථාවනම් ඇත්ත ❤❤
@aruns90
@aruns90 4 күн бұрын
ane sundara katha bahak.
@nilanthianthony-cv7dj
@nilanthianthony-cv7dj 2 күн бұрын
මෙ වගෙ අහිංසක මිනිස්සු වෙනුවෙන් මොන හරි කරන්න අහිංසක සතුන්ට පරිසරයට Adarayak තියන ම්නිස්සු මෙ හරියෙ වාහන වෙගය අඩු කරන්න bump danna baida train වලට වෙග සිමාවක් dala කොම හරි මෙ අහින්සකයො ආරක්ශා කරන්න 🙏🙏🙏🙏🙏🙏🙏
@GhfhuyFyghuju
@GhfhuyFyghuju 3 күн бұрын
මමත් යද්දෙසාවේ අපි පොඩි කාලේ එහෙම තිබුනේ නෑ දැන් අවුරුදු 30 විතර ඇති
@didushadinusha6307
@didushadinusha6307 3 күн бұрын
Thilakea Aiya oya maru watinawa
@quintusfernando7396
@quintusfernando7396 3 күн бұрын
Ali para wahanda epa**** Make room for Elephants to cross ❤
@user-sy1dc5ki9e
@user-sy1dc5ki9e 4 күн бұрын
❤❤❤❤❤ jayawewa theruwansaranai
@gangaalganga532
@gangaalganga532 4 күн бұрын
බුදුසරණයි
@hfv2751
@hfv2751 3 күн бұрын
Ganapathi🙏 uddeteta afipathi Ali kiyanne gana deviyo Thisthun kotiyak deviyange pihita araksawai asarana ali oyalat❤🙏🙏 Mamatath niwedaka aiyyatath godak pin ❤️🙏🙏🇦🇪
@pradeepchaminda1853
@pradeepchaminda1853 3 күн бұрын
ආයේ අලි මාරුවන වීඩියෝ එකක් දාන්න❤❤❤
@user-zx5xi1lc1y
@user-zx5xi1lc1y 3 күн бұрын
Ratata oba veni Aya loku sevayak budu saranai obalata
@SAHODARAYA-tw1pq
@SAHODARAYA-tw1pq 4 күн бұрын
@anulawijewaedana1356
@anulawijewaedana1356 2 күн бұрын
නෑදෑ ගෙදරක ගියා වගේ දැණුන
@hfv2751
@hfv2751 3 күн бұрын
Ow aka aththa minisa thama lokema Thirisana 😮
@swarnasuraweera283
@swarnasuraweera283 3 күн бұрын
ආයුබෝවන් ජයශ්‍රී!!! 🦣 👍🏾👍🏾👍🏾💐🇱🇰♥️🇱🇰 🇩🇪
@nissankarace4028
@nissankarace4028 4 күн бұрын
Kawadaa umaga hadaida dan na
@AnjanaLasith-tp2pd
@AnjanaLasith-tp2pd 4 күн бұрын
Ali para maru weno pennaa
@surangabandara6345
@surangabandara6345 3 күн бұрын
tilake ayyaaaa❤❤❤❤
@WasanthaKKumara-l9s
@WasanthaKKumara-l9s 3 күн бұрын
මේ අයියට අලි රූප බොර්ඩ් දෙක.තුනක් .සෙට් කරල කවුරු හරි දෙන්න
@suniljayakody7425
@suniljayakody7425 3 күн бұрын
කටවුට් ගහන දේසපාලුවන්ට කියමු.
@ChamilaNiroshani-xe3pu
@ChamilaNiroshani-xe3pu 2 күн бұрын
Malimawata chande denna,ranil awoth rice mila 400 ta yanawa bs
@sriyakumari4314
@sriyakumari4314 3 күн бұрын
ඔතන උමං මඟ කොහොමද hadenawada ඒ ගැනත් සොයා බලා video එකක් දාන්න ❤❤❤❤
@Bhcb.7939
@Bhcb.7939 4 күн бұрын
❤❤❤❤❤
@dilanperera973
@dilanperera973 3 күн бұрын
👌👌❤️❤️
@user-to2jb3fy3k
@user-to2jb3fy3k 4 күн бұрын
මොනතරම් දේ තියෙනවා ද දැනගන්න.
@NandanaPriya-vw6gb
@NandanaPriya-vw6gb 23 сағат бұрын
මහ ලොකු බෞද්ධ රාජ්‍ය අහනකොට පිස්සු නාකි බඩාලට කඩේ යන තට්ටයෝ මේව දකින්නෙ නෑ නේද සිඋරු හොරුන්ට කවදාවත් මේවා පේන්නෙ දකින්නෙ නෑ මහ ලොකු බෞද්ධයන් යකෝ අලි රැකපියව් බත් ගෙඩියටයි අරක්කු බෝතයටයි චන්දෙ දෙන බත් බැලයෝ
@SUSILAPRIYANTHIPARIS
@SUSILAPRIYANTHIPARIS 3 күн бұрын
Manussatweye.manussayek❤❤❤❤
@123ban
@123ban 2 күн бұрын
ධනවත් මිනිසුන්
@circainidi7839
@circainidi7839 Күн бұрын
ඔතනම තියෙනවා නෙ එක විසදුමක් අලි නවත්වන්න. මී හරක් යොදලා
@arun2002
@arun2002 5 сағат бұрын
Gawayek samaga dei yo hukai
@yasanthasantha8530
@yasanthasantha8530 3 күн бұрын
Ko Ali paina video eka dannako..hemadama balannennawa e ranchuwa balanna adaren.
@スバダハマ
@スバダハマ 4 күн бұрын
අනුරාධ අයියා😊
@LakmalSalinda-f3g
@LakmalSalinda-f3g 4 күн бұрын
අලි උමග හදලා වගේ 🤣🤣🤣🤣
@srilanka5819
@srilanka5819 4 күн бұрын
21වනදායින් පස්සෙ අලිඋමග ඇතුලට රනිල් යනවා.😂😂😂😂😂
@hfv2751
@hfv2751 3 күн бұрын
Ape rate thirisannu nisa asarana sathunta wade pau saththu 😢
@RuwanKumara-jt7fk
@RuwanKumara-jt7fk 3 күн бұрын
මාධව අයියේ දුම්රිය ඒන්නේ නැද්ද අලි ඒනකොට
@galpatha
@galpatha 3 күн бұрын
Satutui me uncle wage minisun .satunta kotharam adareda.ane mama alinwa prissam karagnna.
@ChanakaSuresh-v1b
@ChanakaSuresh-v1b 4 күн бұрын
අනුරාධ අයියෙ ඔය පැතිවල නෑදෑ කම් අහන්න යන්න එපා වෙලාව මදි වෙයි විස්තර අහන්න 😂මම බැන්දෙ සියඹලන්ගමුවෙන් අවුරුදු 17 ක් විතර වෙනවා තාමත් ඉන්නවා මම දැකපු නැති වයිෆ්ගෙ පැත්තෙ නෑදෑයො😂
@PeramalalAnanda
@PeramalalAnanda 3 күн бұрын
Ļi
@user-mu5wx9mt1b
@user-mu5wx9mt1b 3 күн бұрын
මාලිමවට ජය
@rohahalex2269
@rohahalex2269 3 күн бұрын
🙏🙏🙏🙏👌
@AnjanaLasith-tp2pd
@AnjanaLasith-tp2pd 4 күн бұрын
Ali balanna asai
@chandracha-yt6sc
@chandracha-yt6sc 4 күн бұрын
ඇයි අනුරාධ මදු බලන්න ගියෙ නැද්ද
@dileepanilakshi7626
@dileepanilakshi7626 4 күн бұрын
👍👍👍
@sandiyakumare4340
@sandiyakumare4340 3 күн бұрын
කොහොඹ.කඩවල බබාගෙ.කතාවට අලි රට පටවන්න තිලකෙ අය්යා අලි පනවගෙ රැකගන්න.උත්සහ කරනවා
@anjeltina1456
@anjeltina1456 4 күн бұрын
Dumriyaparata biliwena alinta arksawak.denna kramayak.nadda..
@padmasiribandara9613
@padmasiribandara9613 Күн бұрын
ඔතෙන්ට සජිත් ට ජොබ් එක දෙන්න එයා මන්තරෙ දන්නවානේ
@ViaZain
@ViaZain 3 күн бұрын
👍❤️❤️❤️
@dhammikapriyanthi8709
@dhammikapriyanthi8709 3 күн бұрын
Ma Waga minissunta kawadawat ladak Dukak wanna apa
@didushadinusha6307
@didushadinusha6307 3 күн бұрын
Othana uman Marge hadannedda
@SonitaA-yu7hk
@SonitaA-yu7hk 4 күн бұрын
👍⭐⭐⭐👍
@nissankarace4028
@nissankarace4028 4 күн бұрын
Anuradha mahattayo tikak preser karanam hari ikmaning umaga hadanna kiyala oba thumage vidio waladi
@gangaalganga532
@gangaalganga532 4 күн бұрын
🌹🌹🌹🌹🌹
@user-wv8pw7mf2m
@user-wv8pw7mf2m 4 күн бұрын
🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@RasikaPriyadarshani-nw9sy
@RasikaPriyadarshani-nw9sy 3 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@AshaUdayangani-h4g
@AshaUdayangani-h4g 4 күн бұрын
❤❤❤❤🙏🙏🙏👍👍👍👍
@pradeepduminda724
@pradeepduminda724 4 күн бұрын
Ane kammali ban Mey wage ewa balanna
@AAphoneShop-l5k
@AAphoneShop-l5k 4 күн бұрын
Heluwen natana ewa balapanko..niyamai..
@abmarawild
@abmarawild Күн бұрын
@dhammikadharmapala3575
@dhammikadharmapala3575 4 күн бұрын
👍👍👍
@rangarumesh6084
@rangarumesh6084 3 күн бұрын
❤❤
@swarnalatharuwanpura8433
@swarnalatharuwanpura8433 3 күн бұрын
Je peux le faire
00:13
Daniil le Russe
Рет қаралды 20 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 61 МЛН
මම ප්‍රශ්නවලට බයයි මල්ලියේ
25:07
Je peux le faire
00:13
Daniil le Russe
Рет қаралды 20 МЛН