රුහුණු මහා කතරගම ඇසළ පෙරහැරේ වාසනා ගමන් ගත් අයුරු | Kataragama Wasana | Kataragama Perahera

  Рет қаралды 59,116

Kataragama Wasana

Kataragama Wasana

Күн бұрын

Пікірлер: 88
@garyami4067
@garyami4067 2 жыл бұрын
අපේ නැදුන්ගමුවේ රාජාට නිවන් සැප ලැබේවා ..රැහුණු කතරගම වාසනාවන්තයාණෙනි දීර්ඝායුෂ හා නීරෝගී වී චිරාත් කාලයක් පෙරහැරේ කරඩුව වැඩමවීමට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා යි ප්‍රාර්ථනා කරමු
@nilankakalubowila1029
@nilankakalubowila1029 2 жыл бұрын
නැදුන් නැති අඩුව දුක මගෙ නම් මැරෙනකම් පපුවෙ තියේවි
@garyami4067
@garyami4067 2 жыл бұрын
@@nilankakalubowila1029 මටත් එහෙමයි නිලංක..කවදාවත් ඒ මතකය නැතිවෙන්නෙ නැහැ ..එයා බෝධිසත්වයෙක්නෙ....බුදුන් දැක නිවන් දකීවා,යි ප්‍රාර්ථනා කරමු
@nilankakalubowila1029
@nilankakalubowila1029 2 жыл бұрын
එය එසේම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@idjayasuriya5435
@idjayasuriya5435 2 жыл бұрын
අපේ තේජස් කුමරුට නිදුක් නිරෝගී සුවයම වේවා ..කද සුරිදු පිහිටයි ...බුදු සරණයි ...🙏🙏🙏❤❤❤❤❤❤💖💖💖💖💖💖💖💖
@lilinajosop6629
@lilinajosop6629 2 жыл бұрын
QQ
@sriyajayasinghe5309
@sriyajayasinghe5309 2 жыл бұрын
වාසනා ඔයාගෙ පුදුම හික්මීමක් ආඩම්බරයක් තේජාන්විත ගමනක් තියෙන්නේ උතුම් කතරගම දෙවිහාමුදුරුවන්ගේ පිහිටෙන් අනුහසින් ඔයාගෙ ගමන කිසිදු මහන්සියක් පීඩාවක් නොවී අවසන් කිරීමට ශක්තිය ධර්‍ය් ලැබේවා තෙරුවන් සරනයි වාසනා ඔයාව බලාගන්න හැමෝටමත් උතුම් කතරගම දෙවිහාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය නොවඩුවම ලැබේවා
@rajirandeniya8642
@rajirandeniya8642 2 жыл бұрын
අපේ වාසනා රාජකාරිය ලස්සනට කරයි, අද වෙනදාටත් වඩා උද්යෝගයෙන් වගේ ඉන්නේ, ආවේ නැති උනත් කතරගමට, අපි ඔයාව බලන් ඉන්නේ ගෙදර ඉදන්,
@deshaninisansala8411
@deshaninisansala8411 2 жыл бұрын
Kada suridu pihitai wasana ath rajuta saha ajith mamata
@SamSam-ff1dn
@SamSam-ff1dn 2 жыл бұрын
අද ඇසළ පෙරහැර පටන් ගන්තද අද නම් වාසනා රාජ ලස්සනයි මැණික පරෙස්සමින් කලබල නැතිවා සන්සුන්වා රජකරිය කරන්න දිර්ඝායුෂ නිදුක් නිරොගි සුවය ලැබෙිවා අප ඉන්නෙ මැද පෙරදිග අද කතරගම පෙරහැර පටන් ගන්නෙ ගොඩක්ම පිං මේ විඩියෝ එක අපට බලන්න සැලැස්සුවාට බුදුසරණයි සැමදෙනටම
@dianydiany5026
@dianydiany5026 2 жыл бұрын
අනේ මැණික ආදරෙයි රත්තරනේ බුදුසරණයි මැණික 🙏🙏🙏🙏💞💞💞💞🇱🇰🇳🇮
@madushanthilakarathna2547
@madushanthilakarathna2547 2 жыл бұрын
වාසනා මැණික ❤️❤️❤️❤️ කතරගම දෙවි පිහිටයි ඇත් රජුනි ඔබට 🙏🙏🙏
@chulaniabeysekara514
@chulaniabeysekara514 2 жыл бұрын
As A Elephant King You Have Done A Very Respectable And Very Responsible Great Royal Duty At The Kataragama Perahera. As Well As Sri Lankans And The World Public Affectionately Respect You, Remembering Your Beautiful Attractive Moments, While Taking Main Part At The Kataragama Perahera. You Have Noble Qualities More Than Human Beings. May The Tripple Gem Bless You, Protect you And Keep You In Good Health, Wealth And Happiness And Long Life. Wasana Veva.
@sriyanisandamali7395
@sriyanisandamali7395 2 жыл бұрын
වාසනා මැනික් කැටෙට බුදු සරනයි! ආදරෙයි අපි ඔයාලට නැදුන්ටත් ආදරෙයි තාමත්...🐘🐘
@Shdhjd-y6b
@Shdhjd-y6b Жыл бұрын
සාදු සාදු🙏🙏🙏🙏🙏
@tharangalakmini6309
@tharangalakmini6309 2 жыл бұрын
කඳ සුරිදු පිහිටෙන් චිරාත් කාලයක් වැජබෙන්නට වාසනාව ලැබේවා ඇත් රජුනි....
@sudarmadewalegama3403
@sudarmadewalegama3403 2 жыл бұрын
කදසුරිදුගේ පිහිටයි මැණික වසනා ❤️❤️❤️🙏🙏🙏
@surekawijatilaka2394
@surekawijatilaka2394 2 жыл бұрын
නිදුක් නිරෝගි සුව ලැබේවා ඇත් රජාණනි ..කදසුරිදු පිහිටයි ...
@sheengamagee1323
@sheengamagee1323 2 жыл бұрын
මගෙ.... සත්තරං....අම්මේ... දලදෙක උඩ... මල්මාල ටික .. හැමදාම... ඔයවිදියට තියන්.... ඔයා වදින්නෙ... දෙයියෝ.... ඔයාගෙ.... එක... පාරමිතාවක් ඔය... පින්කද ... වාසනාවන්ත.... වාසනා ... මැනික...... හරියටම පුතේ... ඔයාගෙ... වාසනව.. පෙටහැරට.... කලින්... සනීප උනා ..... හැමදාම... මේවිදියට... පෙරහැර කරන්න... ... ලැබේවා.... නිරෝගීම.... වේවා... ආයුස වැඩිවේවා .... රත්තරංගෙ... . ආදරෙයි❤️❤️❤️❤️💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖 ... වස්තුව... ඔයාට... හැමදාම....👍👍👍👍👍
@nilankakalubowila1029
@nilankakalubowila1029 2 жыл бұрын
ඇස් දෙකෙන් කදුලු පැනන ඔයාගෙ ලස්සන දැකල සංතොසෙට ලග ඉදයනම් මම ඔයාව ඉබිනව මගෙ මැණිකට කඳ සුරිදු පිහිට ආරක්සාවයි තව චිරාත් කාලයක් රැහුණු කතරගම මෙම කර්තව්‍ය කිරිමට ලැබේවා
@niroshadilanthi8628
@niroshadilanthi8628 2 жыл бұрын
Sudu manika oyatath nadunta wage dalada wahanse wadammanna wasanawa labewa wasthuwa
@somaso4793
@somaso4793 2 жыл бұрын
වසනා ඇත් රජු නි ආදරෙයි කද සුරදුගෙ පිහිටයි පරිස්සමින් ඉන්න
@kumaridisanayaka4088
@kumaridisanayaka4088 Жыл бұрын
Budusarani ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
@kalaranjimaheswaran2017
@kalaranjimaheswaran2017 2 жыл бұрын
To the Ruhunu Katharagama Devalaya,🌟 Sri Lanka 🌦 Dear Sir, Thank you for releasing the pageant. We hope the blessings would bring health wealth and happiness to the collectives of Sri Lanka and to the collectives of the globe. The pageant watched in reverence from Australia on Monday, 08th August 2022. Thankyou again Kalaranji Maheswaran.✍
@anushan4268
@anushan4268 2 жыл бұрын
අනේ අපේ මැණික වාසනා තෙරැවන් සරනයි පැටියෝ ඔයාට
@indranikumarihami8793
@indranikumarihami8793 2 жыл бұрын
සාධු සාධු සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏
@nadeekalakmali2136
@nadeekalakmali2136 2 жыл бұрын
🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏Manika ape pin kada
@NimmiNimmi-qe1lk
@NimmiNimmi-qe1lk 2 жыл бұрын
ඇත් රජුනී දිර්ගායුඅෂ ලැබේවා .... කද සුරිදු පිහිටයි .....
@gihinikumudu9149
@gihinikumudu9149 2 жыл бұрын
තෙරුවන් සරනයි 🙏
@lakshikawijerathna3161
@lakshikawijerathna3161 2 жыл бұрын
කතරගම දෙවි හාමුදුරැවන්ගේ පිහිටයි ඇත් රජුනි
@nsjsjeiribahwjejei3987
@nsjsjeiribahwjejei3987 2 жыл бұрын
kataragama wasana ath raguta kada suriduge air sadaya labewa
@menakaperera8342
@menakaperera8342 2 жыл бұрын
🙏🙏🙏🇹🇩🇹🇩🇹🇩 Atha rajuni obata Dirgayu labawa arksha wewa
@Y.tm7903
@Y.tm7903 2 жыл бұрын
ape pin kada. lassanai
@KumariKumari-fc4ht
@KumariKumari-fc4ht 2 жыл бұрын
Ape nadu rajuni obat niwan suwa labewa wasana ath rajuni niduk nirogi suwayen deergayusha labewa
@jayanthi2316
@jayanthi2316 2 жыл бұрын
කදසුරිදුකෙ පිහිටයි ඔබ සැමටම 🙏🙏🙏 සවුදි සිට මාතලේ
@beetanandani243
@beetanandani243 2 жыл бұрын
බුදු සරණයි තෙරුවන් සරණයි❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
@nirashanethmi1934
@nirashanethmi1934 2 жыл бұрын
කද කුමරු පිහිටයි🙏 දළදා හිමි සරනයි රුහුනු කුමරුනි🙏
@mihidumkaveeshwara2986
@mihidumkaveeshwara2986 2 жыл бұрын
කදසඅරිදු පිටයි අැත්රජුනි
@srimathibanagalage2281
@srimathibanagalage2281 2 жыл бұрын
Ath raju athulu mamata dirgayu...😘😘😘😘😘😘😘🐘 .
@priyaniwirakoon6201
@priyaniwirakoon6201 2 жыл бұрын
වාසනා මැණික කද සුරිදු පිහිටයි!🙏
@mramappa1577
@mramappa1577 Жыл бұрын
So❤beautiful❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Kadibi1234
@Kadibi1234 2 жыл бұрын
බුදු සරණයි දෙවි පිහිටයි මගේ ඇත් රජුට...🙏🙏🙏
@ravindulakshan1113
@ravindulakshan1113 2 жыл бұрын
දල දෙක පේන තරමට මල් මාල දැම්මා නම් තවත් ලස්සනයි...🙏🙏❤️
@sriyahindurangala1780
@sriyahindurangala1780 2 жыл бұрын
මගෙත් අදහස ඒකයි ඇත් රජු ලස්සන දළ දෙක පේන තරමට සැරසුවම
@nirmaleesheela4796
@nirmaleesheela4796 Жыл бұрын
මටත් කියන්න හිතුනෙම එ්කයි.
@rlhera5924
@rlhera5924 2 жыл бұрын
මගේ මැණික.. වාසනා කොල්ලා..
@pushpawijesinhe9274
@pushpawijesinhe9274 2 жыл бұрын
Athrajuni wasana pihitai suridu katharagama.
@chulaniabeysekara514
@chulaniabeysekara514 2 жыл бұрын
I Wish All The Other Elephants Who Participate With Wasana At The Kataragama Perahera.Mr. Ajith And All The Other Participants Also Now Remembering And Appreciate Their Excellent Duty. Kataragama God Bless To Every One. Wasana Veva.
@Karma-p4u
@Karma-p4u 2 жыл бұрын
Tamil god murugan
@oshanakalanka3344
@oshanakalanka3344 2 жыл бұрын
බුදුසරණයි ඇත් රජුනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kumarirupasinghe6071
@kumarirupasinghe6071 2 жыл бұрын
Sadu Sadu Sadu 🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏
@asmaaalyammahi6916
@asmaaalyammahi6916 2 жыл бұрын
කඩා suridu
@dilaniudenika2653
@dilaniudenika2653 2 жыл бұрын
Theruwan saranai wasana manikata❤️💖🤗🥰
@chandrapathirana255
@chandrapathirana255 2 жыл бұрын
කද.සුරිදු.පිහිටයි.අැත්.රජුනි
@kalyanisrilanka9173
@kalyanisrilanka9173 2 жыл бұрын
Sambudu.saranai
@ashenumayanga4477
@ashenumayanga4477 2 жыл бұрын
මල් මාලා නම් වැඩියි පව් වාසනා
@gihenranyuga
@gihenranyuga 5 ай бұрын
ow paw aneh eya 🥺🥺
@kasunchathuranga7643
@kasunchathuranga7643 2 жыл бұрын
🙏🙏🙏🙏
@raveeshasandeepa9293
@raveeshasandeepa9293 2 жыл бұрын
මල් මාලා වැඩි නැද්ද දාල තියෙනවා....එයාට ඒක කරදරයක් වගේ එයාට ඕන විදිහට හොඩවැලවත් තියාගන්න අමාරුයි මොකද එයාල දල උඩ තියන් යනවනෙ....මේක මගෙ මතේ....
@vidaragalamulage7218
@vidaragalamulage7218 5 ай бұрын
ඇතෙක්නේ
@chathurikajeewanthi6394
@chathurikajeewanthi6394 2 ай бұрын
Eka eththa kochchara amaru ethda dala walata
@asmaaalyammahi6916
@asmaaalyammahi6916 2 жыл бұрын
කඩා සූරිහු
@sugathbandara6680
@sugathbandara6680 2 жыл бұрын
Budu saranay devi pihitay 🙏 Mama yamkisi wadagath deyak dakka eka danma kiyanaeka Honda na . Ratata hondama Honda kalayak enawa aniwaryenma. Sadu 🙏 Sadu 🙏 Sadu 🙏
@surekamalkanthi6832
@surekamalkanthi6832 Жыл бұрын
🥰
@ddclakmal907
@ddclakmal907 2 жыл бұрын
Wasanata niduk nirogi suw
@renukasubashani4212
@renukasubashani4212 2 жыл бұрын
❤️❤️❤️❤️🙏🙏🙏
@malindukumara6412
@malindukumara6412 2 жыл бұрын
මගෙ වස්තුව
@chandaniranuka3854
@chandaniranuka3854 2 жыл бұрын
🙏🙏🙏🙏😍😍
@wasanthadarmarathna6862
@wasanthadarmarathna6862 Жыл бұрын
Ma L mala tikak adu karanna. Dala 2 parissam kara ganna..
@nadeeshatharangani7126
@nadeeshatharangani7126 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@neeshaatulugama8340
@neeshaatulugama8340 2 жыл бұрын
🙏🙏🙏
@renukagunathilaka9353
@renukagunathilaka9353 2 жыл бұрын
බුදු සරණයි වාසනා...... ඒත් ..පව් ඔච්චරමල් මාලාදාන්න එපා නේද...ටිකක් දාන්න ..එයාගේ තේජාන්විතබව දළ යුගලයෙන් පේන්නේ එයාට බර නැතුව ඇති ඒ උනාට පව්
@asmaaalyammahi6916
@asmaaalyammahi6916 2 жыл бұрын
කඩා
@upekshahettiarachchi1487
@upekshahettiarachchi1487 2 жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏 💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝 ඒත් වාසනාට දාලා තියෙන මල්මාලා වැඩියි නේද? එයාට ඒක අපහසු ඇති එහෙමයි කියලා කතාකරලා කියන්න බෑනේ..ඒ ගැන බලන්න.මං දැක්කා වීඩියෝ එහෙක ඒ ගැන මිනිස්සු කමෙන්ට් කරලා තියෙනවා දෙවියන් ගැන භක්තියක් තියෙන්න ඕනි. හැබැයි එහෙමයි කියලා අන්ධ භක්තියක් ඇති කරගෙන අහිංසක සත්තුන්ට වද දෙන්නෙපා
@Chunlani._4246
@Chunlani._4246 2 жыл бұрын
මේ වගේ ඇතෙකුට මොන බරක්ද ඕක..? 😂😂 ආසියාවේම 4 වෙනි විශාලතම ඇත් රජු ...මෙයාට ඕක පුලුන් කොට්ටයක් අපි උස්සන් යනවා වගේ ඇති...😂😂
@rusithkavya3547
@rusithkavya3547 2 жыл бұрын
වාසනාගේ දලේ මාල දාල තියනව වැඩියි නේද....
@Dii_Covers
@Dii_Covers 2 жыл бұрын
හැමදාම එහෙම තමයි ඒත් මට දුකයි මැනිකට අමාරුද දන්නෙ නෑ බුදුසරණයි❤කතරගම දෙවියන්ගේ පිහිටයි✨️
@cmdesignicc411
@cmdesignicc411 2 жыл бұрын
matath habai oka hithuna.
@harshaanimantha5173
@harshaanimantha5173 2 жыл бұрын
වාසනා ඇතා යන්නේ නැද්ද නුවර දළදා පෙරහැරට
@ireshamadhuwanthiireshamad6682
@ireshamadhuwanthiireshamad6682 2 жыл бұрын
Eya yanawa.. nedumgamuwe raja ethagen passe eya thama karaduwa geniyanna thibbe.. eth me sere කතරගම haa nuwara පෙරහැර eka dawase thibba nisa ඇත් යුව රජ සිංහ රාජා තමා දලදා කරඩුව වැඩැම්මුවේ.
@sameeradanuska903
@sameeradanuska903 2 жыл бұрын
Ohhara malmala godak Dana akatanam ayage daldekata mn nam kamathi ne, mokada ayata aka kiyanna bariunata ayata eka amaru athi, bara athi, pau,
@preethieapasingha452
@preethieapasingha452 2 жыл бұрын
This is too much for him, I don't think this is right. Why this too much flowers. He can't see ahead properly to walk. No no this not right. Please don't loaded the flowers unnecessary.
@thilinithilini8491
@thilinithilini8491 2 жыл бұрын
Mal mala demmata kamak nehe.godak danna apa.mokada sathata para pennehene
@shakyawanamal8648
@shakyawanamal8648 2 жыл бұрын
Apoo daladeka uda mala goda vadi hondatama.balanbako dalada karanduva geniyaddi ohima katha karanavada kiyala aliya.pau
@sameeradilhani9212
@sameeradilhani9212 2 жыл бұрын
අසරණ මියන් කුමාරට මොකද උනේ දන්නෙ නැ... ?වාසනා වාසනාවන්තයි..
@alfha6637
@alfha6637 2 жыл бұрын
මියන් කුමාර නුවර පෙරහැරට ගියා ❤️❤️
@nayanaalwis235
@nayanaalwis235 2 жыл бұрын
🙏🙏🙏
@oshiniwickramaratne9762
@oshiniwickramaratne9762 2 жыл бұрын
🙏🙏🙏
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 986 М.
Perfect Pitch Challenge? Easy! 🎤😎| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 86 МЛН
У вас там какие таланты ?😂
00:19
Карина Хафизова
Рет қаралды 26 МЛН
තාත්තයි පුතාගේ චාරිකාව
13:13
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 986 М.