5 වන වරටත් චෛත්‍යක් වෙනුවෙන් මුල්ගල් තැබීමට අවස්ථාව ලැබුණු වාසනා | Kataragama Wasana

  Рет қаралды 816,074

Kataragama Wasana

Kataragama Wasana

Күн бұрын

Пікірлер: 459
@dillu1288
@dillu1288 Жыл бұрын
ගොඩාක් ආදරෙයි වාසනා මැණික. ඔයා අපේ රටේ ඉන්න වටිනා සම්පතක්. සතෙක් වුණත් මිනිසුන්ට වඩා බෝසත් ගුණ අපේ වාසනා ළඟ තියෙනවා. පින්වත් ඇත් රජෙක්. දිර්ඝායු වේවා... මැණික 🙏🙏🙏🙏
@ruwansampath7740
@ruwansampath7740 2 жыл бұрын
මෙවන් දුර්ලභ අවස්ථාවක් දැක බලා ගැනීමට ලැබීම මා ලද වාසනාවකි.පිංවත් අැත් රඡුනි ඔබට දීර්ඝායූ වේවා.පිංවත් බව ඔබ රෑපයෙන්ම වටහා ගත හැක.🙏🙏
@priyantha19452
@priyantha19452 Жыл бұрын
කුහකකමි ඉරිසියාකමි වෛරකමි නැති පිරිසිදු සිතකින් තැබු මුල්ගල මත චෛත්‍යයරාජයානන් වහන්සේ ඉක්මනින් ඉදිකිරිමට ලැබේවා සාදු සාදු
@pradeepsathsara2202
@pradeepsathsara2202 Жыл бұрын
කාලකණ්ණි පාලකයන්ගේ මුල්ගල් තැබීමට වඩා මෙවන් පින්වත් ඇත්‍ රජු මහමෙරක් වටිනවා.
@maheshadulmini4652
@maheshadulmini4652 Жыл бұрын
සහතික ඇත්ත මෙ පින්වන්ත ඇත් රජුගෙ තියන වටිනාකම උන්ට තියනවද.
@deepikadhamayanthi5634
@deepikadhamayanthi5634 Жыл бұрын
අනිවර්‍යෙන්ම
@madushankarandimal7928
@madushankarandimal7928 Жыл бұрын
තිත්ත ඇත්ත 😌👌
@JanakaDesilva-rk2lr
@JanakaDesilva-rk2lr Жыл бұрын
Hariyatama hari
@ashokapeiris6300
@ashokapeiris6300 7 ай бұрын
අසාර්ථක මිනිස්සු වෙනුවට සාර්ථක මුල්ගල් තැබීමක් 🙏🙏🙏🙏
@champikachampika9
@champikachampika9 2 жыл бұрын
කාළකන්නි.දේශපාලුවන්ගෙ.මුසල.අත්වල.ගානවට.වඩා.කොච්චර..ලස්සනද.මේවගේ.රටක්.වටිනා.සතුන්.ලවා.මේ.වගේ.පිංවන්ත.කටයුතු.කරනවනම්.බලන්න.කොච්චර.වාසනාවන්ත.සතෙක්ද.කියලා.තෙරුවන්.සරනයි.ඇත්රජුනි..දිර්ඝායු.ලැබේවා
@manojmadhusanka158
@manojmadhusanka158 Жыл бұрын
Sira kathava aa
@h.a.p.sisiltharangasisilth9013
@h.a.p.sisiltharangasisilth9013 Жыл бұрын
අනිවාර්යයෙන්
@MalshaDhamayanthi
@MalshaDhamayanthi 8 ай бұрын
වාසනා මැණික. අපචාර. රටට වාසනාවකට. තමයි. වසාගෙන. වාසනාවන්. ඉක්මනටම. චෛත්‍ය. රාජයාණන් වහන්සේගේ. වැඩ. නිම. වේවා.
@ishy_ru1192
@ishy_ru1192 Жыл бұрын
එයාට හොඳට කරුණු කාරණා තේරෙනවා. බලන්න ඒක පිළිවෙලට කරපු ලස්සන. ඉතාම පරිණත බෝසත් ඇතෙක් 🙏🙏🙏
@himalkosala8136
@himalkosala8136 Жыл бұрын
ඔව් සිංහල කතා කරන ඒව..මල් ටික දෙන්න පූජා කරන්න කීවම ඒක දුන්න.. මුල් ගලගන්න කීවම කටින් උස්සන් අරන් ගිහිල්ල තිබ්බ..🙏🙏🙏🙏
@hdchamil7593
@hdchamil7593 Ай бұрын
ඔව්.. වාසනාට හොදටම සිංහල තේරෙනවා..අජිත් මහතා වීඩියෝ එකක ඒක කියනවා..
@ChamilaNiroshani-xe3pu
@ChamilaNiroshani-xe3pu Ай бұрын
Dirgausha ath rajuni,mawan athun araksha karanna ona,pohottu manthi kisima kenakuta chande denna epa,,plz,,
@danushkasiriwardana4992
@danushkasiriwardana4992 Жыл бұрын
කතරගම දෙවියන් අපිට ලබාදුන්න සම්පතක් වාසනා...ඇත් රජු රැකබලාගැනීම අපේ වගකීමත්.දීර්ඝායුෂ ලැබේවා ඇත් රජානනී
@KithmiSamarasinghe
@KithmiSamarasinghe 2 ай бұрын
පින්වත් වාසනා රජිදානන්ගේ අතින් මුල්ගල තිබීම වාසනාවක්. ඉක්මනින් මෙහි වැඩ නිමකිරීමට හැකිවේවා.!.!.!.
@swarnanishanthi9056
@swarnanishanthi9056 Жыл бұрын
අනේ වසනා ...ඔයා තමයි මේ දේවල් වලට සුදුසුම උතුම් කෙනා....සාදු සාදු සාදු සාදු පින් කද නිදුක් නිරෝගී වේවා ..❤❤❤❤ ආදරෙයි රජුනි ...
@kkww3805
@kkww3805 2 жыл бұрын
පිනට උපන් වාසනාට නිදුක් නිරෝගි වේවා සාදු සාදු සාදු.
@nirupadevi2347
@nirupadevi2347 2 жыл бұрын
කිසිම පාපක්‍රියාවක් සිදු නොකරන මෙවන් පින්වත් සතෙකු අතින් සිදුකරන මුල්ගල් තැබීම මහා පින්වත් ක්‍රියාවක් 🙏🏻🙏🏻👍 සාදු සාදු.... තෙරුවන් සරණයි වාසනා ♥️💖..
@Disna-jw7or
@Disna-jw7or Жыл бұрын
පින්වත් වාසනා ඇස් වහ කටවහ නම් වැදේන එපා ඔයාට. අපේ වාසනා ට තේරැවන් සරණයි. කතරගම දෙවියන් ගේ පිහිට යි.
@SamSam-ff1dn
@SamSam-ff1dn 2 жыл бұрын
සාදු සාදු සාදු නැදුන්ගමුවේ රාජ වාගේම මේ වාසනා මැණිකත් පිංකරපු කෙනෙක් දිර්ඝායුෂත් නිදුක් නිරෝගී සුවයත් ලැබෙිවා තෙරැවන් සරණයි ඇත්රාජුනි කදසුරිදුගේ පිහිටයි රාජුනි
@wasanthakumari8657
@wasanthakumari8657 Жыл бұрын
ඔය වගේ තමා කරන්න ඕනා, කොච්චර වාසනාවක්ද, බලන්න බලන්න ආසාවේ බෑ නිදුක් නිරෝගී දිර්ඝායූ වේවා වාසනාව වස්තුව 💕💕🙏
@kkdkoralage2790
@kkdkoralage2790 Жыл бұрын
සාධු සාධු සාධු. ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. වාසනා බොහොම පින්වත් ඇතෙක්.
@sadunisaduni5866
@sadunisaduni5866 2 жыл бұрын
ඇස් දෙකට කඳුළු ආවේ සතුටට. දීර්ඝායුෂ ම ලැබේවා ඇත් රජුනී
@dammikamadumali997
@dammikamadumali997 2 жыл бұрын
මටත් 🙏❤️
@himalkosala8136
@himalkosala8136 Жыл бұрын
ඔව් අර මුල් ගල උස්සන් යද්දි කදුලු ආව කොයිතරම් තේරෙනවද ආ අඔඒ දේශපාලුවොන්ට වඩා
@madushaninilushika30
@madushaninilushika30 Жыл бұрын
ඔව් අපේ රත්තරන් වාසනා මේ වගේ දෙවල් වලට හරිම වාසනාවක්... රත්නත්තරේ පිහිටයි වාසනා මැණික... ❤❤❤😘😘😘 දීර්ඝායූ වේවා...🙏🙏🙏
@maliyaentertainment347
@maliyaentertainment347 Жыл бұрын
මිහිපිට පින් කඳකි වාසනා ඇත් රජු.... සාධූ සාධූ සාධූ....🙏🙏🙏🙏
@chethiyalakshan5797
@chethiyalakshan5797 Жыл бұрын
වාසනා ඔයා නම් සැබෑ දක්ෂයෙක්... නිදුක් නිරෝගි දීර්ගායුෂ වේවා ඇත් රජුණි 🥰
@preethieapasingha452
@preethieapasingha452 Жыл бұрын
Budu saranai patiyo 🐘 ❤ namo Buddhaya 🙏
@muthuhettigamagelalani8851
@muthuhettigamagelalani8851 2 жыл бұрын
අනේ වාසනා මැණික ඔයා සතෙක් වෙලා උනත් මනුස්ස ආත්මයක් ලබපු මිනිස්සුන්ට වඩා පිං රැස් කරගන්නවා වාසනා මැණිකට කඳ සුරිදු පිහිට ආරක්ෂාව ලැබේවා ❤❤❤q
@malnimalni3284
@malnimalni3284 2 жыл бұрын
බෝසත් කුල ඇත් රඡුනි.. ඔබට මිනිසත් භවයක් තුල. නිවන් පුර අත් වේවා.. තේරැවන සරණයි..
@srimathiehaddala6518
@srimathiehaddala6518 2 жыл бұрын
සාදු සාදු සාදු පිංවත් ඇත් රජුට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@iduwari1863
@iduwari1863 Жыл бұрын
බෝසත් රජුන්ගේ වාසනාව මුලු බුද්ධ ශාසනයට දායාදයක්...තෙරුවන් සරණයි !
@user-iw7yb9vx8u
@user-iw7yb9vx8u Жыл бұрын
කතරගම දෙයිහාමුදුරැවන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙිවා වාසනා පැටියෝ බුදුසරණයි දිර්ඝායුෂ ලැබෙිවා 🙏🙏🙏🙏🙏
@sudathsantha8874
@sudathsantha8874 2 жыл бұрын
හරිම ලස්සනයි ඇත් රජුනි ඔබට දිර්ගාආයුවේවා බුදුසරණයි 🌻🌻🌻🌻🌼🌼🌼🌼
@chandrikakanthi7950
@chandrikakanthi7950 Жыл бұрын
සාදු සාදු සාදු දෙව්ලොව සිට මෙහි ආ පින්වත් වාසනා පුතෙ
@samaranandana2287
@samaranandana2287 Жыл бұрын
පින්වන්ත වාසනා ඇත් රජුනි නුබට උතුම් නිර්වාන අවබෝධ පිනිසම මේ උතුම් සත්ක්‍රියාවන් හේතු වාසනාම වේවා..❤❤❤
@surekawijatilaka2394
@surekawijatilaka2394 2 жыл бұрын
වාසනා පින්වත් මංගල හස්තිරාජයානනී දළදා සම්දු පිහිටයී දිර්ගායුශ ලැබේවා ...මැනිකක් ඔයා අපේ රටට ඉන්න
@WìmalaSooriya-g4b
@WìmalaSooriya-g4b 8 ай бұрын
වාසනා ඇත් රජුට මතු බුදුන් දැක නිවන් දකින්නට හේතු වාසනා වේවා 🪷
@සුදර්ශි
@සුදර්ශි 2 жыл бұрын
ඇත්තටම හිතට එන හැගීම කියන්න වචන නෑ පිංවත් ඇත් රජුණි..ඇස් වලින් වැටෙන කදුලු නතර කර ගන්න බෑ මට.චිරාත් කාලයක් මේ ලක් තලයේ තවත් මෙවැනි පිංකම් කර ගන්න වාසනාව නොඅඩුව ලැබේවා පිංවත් වාසනා ඇත් රජුනි..උතුම් කතරගම දෙවියන්ගේ දේව ආරක්ෂාවයි ඔයාව බලා ගන්න හැමෝටම..
@Chunlani._4246
@Chunlani._4246 2 жыл бұрын
වත්මන් මංගල හස්ති රාජයා ...😍🙏😊❤✌
@RamyaPeeris
@RamyaPeeris 2 ай бұрын
ඉතාම වාසනාවන්ත,ඇස්දෙකින්,කදුලු,බෙිරෙන,දර්සනයක්,,,,,,පින්වන්ත,ඇත්රජුනි,,,,සමිමා,සමි,බුද්ද,සසන,සුරැකිමට,,,oba,වැනිම,ඇත්රජුනට,වාසනාව,,දෛරිය,ආයු,වඩ,වඩාත්,ලැබෙිවා,,,, oyage අජිත් ,මාමා,අරුලු,සැමටත්,බුදු සරනයි සියලුම දෙවි පිහිටයි
@idjayasuriya5435
@idjayasuriya5435 2 жыл бұрын
අප දේශයේ පිනට පහල වූ ඇත් රජානනි ඔබට මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@subirsubu2037
@subirsubu2037 Жыл бұрын
🤣
@ed-kd8ht
@ed-kd8ht Жыл бұрын
Bilis barartay godeykubaqdaa
@ayesh.3308
@ayesh.3308 2 жыл бұрын
සාදූ. සාදූ. සාදූ. මගේ අස්වලිනුත් කඳුළු වැටුනා. මොනතරම් පින්වත් ඇත්රජෙක්ද. 🙏🙏🙏🙏🙏🙏
@apede5276
@apede5276 2 жыл бұрын
රට ජාතිය විනාස කරපු කාලකන්නි දේශපාලුවොන්ට කියල කරන්නෙ නැතුව මේ කරපු වැඩේ නම් විශිෂ්ඨයි
@shiromalanadeeka1660
@shiromalanadeeka1660 2 жыл бұрын
අනෙ වාසනාවන්. මෙවන් දෙයක් දැකීමම අප්‍රමාණ සතුටක්. දැන් ඉන්න හොරැ අතින් මෙ වගේ දෙයක් වනවාට වඩා මෙ දෙ නම් අගය කල යුතුමයී. මොනතරම් පින් කදක් අතින්ද මෙ කර්තව්‍ය සිදු කරන්නේ. ඔබට දළදා සමිඳුන් පිහිටයි ඇත් රජුනෙ. ඔබට තව තවත් මෙවැනී කටයුතුවල යෙදෙන්න ශක්තිය නිරෝගී භාවය ලැබෙවා ලැබෙවා ලැබෙවා. හදවතට කා වැදුනු වීඩීයෝ එකක්. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤
@priyanika3629
@priyanika3629 2 жыл бұрын
මෙහෙම පින්වත් ඇතෙක් සාදු සාදු සාදු
@Chunlani._4246
@Chunlani._4246 2 жыл бұрын
වචනයේ පරිසමාප්තියෙන්ම වාසනා වන්ත වාසනා ඇත් රජු 👑 ....
@KumariRanashinha-u2n
@KumariRanashinha-u2n Жыл бұрын
කතරගම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා වාසනා පැටියෝ බුදුසරණයි
@dilrukshl
@dilrukshl Жыл бұрын
වාසනා 🐘🐘🐘🐘💎💎💎💎 ඔයාටත් අජිත් මාමා සහා උපුල් මාමාට දීර්ගායුෂ ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
@maheshadulmini4652
@maheshadulmini4652 Жыл бұрын
අනේ අපෙ වාසනා මැණික....දළදා සමිඳු පිහිටයි අපේ ඇත් රජුට 🙏🙏🙏🥺🥺
@imliveinbangtanworld3631
@imliveinbangtanworld3631 Жыл бұрын
දකිනකොට ආඩම්බරයි පැටියෝ ❤🙏🏻🙏🏻🙏🏻
@Matheesha-p5x
@Matheesha-p5x 2 ай бұрын
ජීවිතේ පලමු වතාවට මෙවන් උතුම් දෙයක් හස්තීයෙක් කරනවා දැක්කේ වාසනා ඇත් රජුට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏
@sandiindi9000
@sandiindi9000 2 жыл бұрын
පිරිසිදු සිතින් කලාවූ උතු ම් පින් බලයෙන් මේ සසර දුකින් මිදෙන්න පතමි q🙏🙏දීර්ගායු වේවා 🙏🙏
@สมคิดบูรณวิสมิต
@สมคิดบูรณวิสมิต Жыл бұрын
บาปเวรของสัตว์ของกรรมเวรของช้างเอาช้างทรมาน
@සේපාලිකාසත්සරණි
@සේපාලිකාසත්සරණි 2 жыл бұрын
සියලුම සත්වයා සුවපත් වේවා නිරෝගී වේවා තෙරුවන් සරණයි සුවපත් වේවා බුදු සරණයි සුවපත් වේවා හැමෝම හැමදාම ජය
@kanthikanthi979
@kanthikanthi979 2 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ඇත් රජුනේ දීර්ඝායු ලැබේවා කිසිම.pawak නොකරන ඔබ වහන්සේට නමස්කාරය වේවා
@nadimadinadi8641
@nadimadinadi8641 Жыл бұрын
හරිම වාසනා වන්තයි අපේ වාසනා මැනික ❤🙏 බුදුසරණයි රත්තරන් 🙏
@sriyaniniranjala4687
@sriyaniniranjala4687 2 жыл бұрын
නිදුක් නීරොගිව චිරාත් කාලයක් ජීවත් වේවා ..ඇත් රජුනේ ඔබට මාගෙ නමස්කාරය වේවා !!!!මේ භවයදීම තිරිසන් ආත්මයෙන් අත් මිදී මේ උතුම් බුද්ධ සාසනයේ දීම උතුම් වු අමාමහා නිවනින් නිවී සැනසේවා !!!!
@prashanindunil-u2e
@prashanindunil-u2e Жыл бұрын
ඇත් රජුනි. වාසනා වේවා. දීර්ඝායු වේවා.
@MJanaChathu
@MJanaChathu Жыл бұрын
කාලකන්නි දේශපාලුවො ඕනම නෑ..පිරිසිදු අහිංසක හිතකින් කෙරෙන මේ පුන්‍ය කර්මය ගැන හරිම සතුටුයි...වාසනා වේවා
@Malithimahesha
@Malithimahesha Жыл бұрын
නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා පින්වත් ඇත් රජාණන්ට
@DilangaKariyawasam
@DilangaKariyawasam 5 ай бұрын
වාසනා කියන්නේම දකුණු පුරේ ඉන්න පිංවන්තම හස්ථිරාජයා ❤❤
@ranjanifonseka6547
@ranjanifonseka6547 Жыл бұрын
වාසනා ඇත් රජුට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සාදු 🪷🪷🙏 සාදු 🪷🪷🙏 සාදු 🪷🪷🙏
@SampaChabiya
@SampaChabiya Жыл бұрын
Nadunui wasanai harima wasanawanthai dirgayusa wewa
@samanthapriyajanka-gn7zs
@samanthapriyajanka-gn7zs Жыл бұрын
ponna desapaluwo wadda gaththa nati ekanm loku deyak.badai pukai witharak thiyanna balu haththa.adrei patiyoo wasana❤❤❤❤❤❤❤
@MalliekaMalli
@MalliekaMalli 3 ай бұрын
සාදු සාදු. සාදු කතරගම කිරිවෙහෙර වදීන.ඇත්.රජුට. මාගේ. නමස්කාර. වේවා..සීයලු.දෙනාටම..කතරගම. සියලුම. දෙවියන්ගේ ම.පීහීට. ලැබෙවා..සාදු. සාදු. සාදු 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@Chandrikasilva-y8d
@Chandrikasilva-y8d Ай бұрын
ඇත්තටම වාසනාවන්ත ඇති රජු අදමයි දැක්කේ මෙහෙම දෙයක් ,මේවා බලලා ගෙවල් හදන මිනිස්සුත් මේ වගේ රජෙකු ලවා මුල් ගල තියාගන්න අපිට කොහෙද මේ වාසනාව ,ලක්ෂමී කොට්කාවත්ත ,හරිම ලස්සන දර්ශනයක් ,පුදුමයි
@اتعع-ظ6ه
@اتعع-ظ6ه Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@anulachandrika7611
@anulachandrika7611 2 жыл бұрын
වාසනාවන්ත පින්වත් ඇත් රජුනි.අපේ ලංකාවට බිහිවෙච්ච මැණිකක් ඔයා.බුදු සරණයි වාසනා මැණික.
@nishunish1338
@nishunish1338 Жыл бұрын
අනේ කොච්චර නිවිලද ඉන්නෙ බලන්න. පොඩිවත් කලබලයක් නෑ. දිව්‍යලෝකෙ යන්න ඉන්න කෙනෙක් කවදා හරි . පිං කදක් ❤ මාගෙ නමස්කාරය ඇත් රජුනි ඔබට වාසනා ❤
@gihanudayajith3744
@gihanudayajith3744 2 жыл бұрын
Wasana witarak awanam hodai. Amu malukarayai, Monaragala heliwandurai nethiwa. okun patta horu. pawukarayo..[ Wasanata jayawewa, teruwan saranai.]
@rajakarunalilani6541
@rajakarunalilani6541 2 жыл бұрын
ඇත්තමයි ඇස් වලින් කදුලු වැටුනා මේ වාගේ උතුම් අවස්තාවන් දකින්න මේ ඇස් කොච්චර නම්පින් .කරන්න ඇතිද සාදූ සාදූ
@heratht3098
@heratht3098 2 жыл бұрын
අනේ අපොය්!!
@Hack-gi3mr
@Hack-gi3mr Жыл бұрын
พลายศักดิ์สุรินทร์หรือเปล่าคะ
@sraatnike170
@sraatnike170 2 жыл бұрын
පිංන්වත්..හස්තියා..මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@sunilprematilaka5663
@sunilprematilaka5663 2 жыл бұрын
කතරගම වාසනා අැත් රජු අැතුලු අැත් අැදුරන් දේ දේනාටත් දිර්ග අායුස ලැබෙවා .මෙවන් කරතවිය දිගටම කරගෙන යැමට තිදෙනාටම බුදු සරනයි.
@aisharajapaksha8807
@aisharajapaksha8807 2 жыл бұрын
රත්නත්තරේ පිහිටයි ආරක්ෂාවයි දිර්ඝයුශ ලැබේවා වාසනාවන්ත වාසනා ඇත් රජුනි 🙏🙏🙏❤️❤️❤️
@สมคิดโอพริก
@สมคิดโอพริก Жыл бұрын
บารมีอะไรละเอาช้างไปทรมาณหากินกับช้างไม่น่าป็นชาวพุทธด้วยกันเลย
@อารียาวรราช
@อารียาวรราช Жыл бұрын
น่าสงสารเป็นความนับถือที่ทรมารน้องเขาสัตว์ก็มีหัวใจเห็นแล้วร้องให้เลย
@sudarshanisudu7783
@sudarshanisudu7783 Жыл бұрын
pinbara athek wasana ath rajuta dirgaausha labewa!!!!!theruwansaranai 🙏🙏🙏
@ChathuminiDinushika-c1c
@ChathuminiDinushika-c1c Жыл бұрын
රත්තරන් පින් කදක් .ඇත් රජුනි🙏🙏🙏🙏
@renoreno4033
@renoreno4033 Жыл бұрын
වසනාට.තෙරැවන් සරණයි අපේ.රටට.වසනාවක්.ඔයා
@hedemu1902
@hedemu1902 2 жыл бұрын
සම්බුද්ධ සාසනේ පිනට පහළ උනු ම්හිපිට දෙවිවරුන් වසනා ඇත් දෙව්දුනි ඔබ වහන්සේට සම්බූදුසරණයි සියලු දෙවි පිහිටයි ආයු බොහෝ වේවා සුවපත් වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gayanideepthi
@gayanideepthi Жыл бұрын
ආදරෙයි මැණික..ඔයා පින් කදක්..බුදු සරණයි වාසනා මැණික.
@pethump7095
@pethump7095 2 жыл бұрын
සාදු සාදු සාදු අනුමෝදාමී ❤️💐🙏 ,පිංවත් ඇත් රජුනි ඔබට දීර්ඝ ආයුශ ලැබේවා ❤️💐🙏
@lifewiththusha55
@lifewiththusha55 2 жыл бұрын
වාසනා..මැණික..තෙරුවන් සරණයි 🐘♥️🙏
@Chunlani._4246
@Chunlani._4246 2 жыл бұрын
7 වතාවක් චයිත්‍යන් 7 කට මුල්ගල තියන්න කතරගම වාසනා වත්මන් මංගල හස්ති රාජයාට වාසනාව භාග්‍යය ලැබේවා ලැබේවා ලැබේවා ..❤🙏🙏🙏
@aisharajapaksha8807
@aisharajapaksha8807 2 жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏 ...එසේම වෙිවා ❤️❤️❤️
@krishmilatanu9425
@krishmilatanu9425 Жыл бұрын
මේව පුරුදු කරන්න මේ සතුන්ට දස වද දීලා පුරුදු කරන්නෙ. මිනිස්සුන්ට පේන සුන්දර ලෝකය නෙමෙයි තියෙන්නේ
@himalkosala8136
@himalkosala8136 Жыл бұрын
​@@krishmilatanu9425ආන් අරහෙ අලි මේ වෙද්දි දල ඇත්තු 50 ක් මරල ඒවට කවි ලියන්න කමෙන්ට් දාන්න පුරුදු කරකොට දෙන වදේ ගැන කියවන්න එන මොලේ පුකට බැස්ස ගොන් හැත්ත.
@gimhanilankapurathilaka7973
@gimhanilankapurathilaka7973 2 ай бұрын
සද්ධන්න ඇත්තු කියලා හිතාගෙන ඉන්න කාලකණ්නින්ට වඩා මේ පිංවත්තයා රටට වාසනාව ගෙනදෙන ජීවමාන බුදුන්ගේ එක් ආත්මයක් විය හැකිය .❤
@hasanthamaduranga622
@hasanthamaduranga622 12 сағат бұрын
කුහකකමින්, ඊර්ෂ්‍යාවෙන්, ද්වේශයෙන් තොර පිරිසුදු හදවතක පදනම මත චෛත්‍යරාජයාණන් වහන්සේ ඉක්මනින් ගොඩනැගේවා.🙏🙏🙏
@miulamiula328
@miulamiula328 2 жыл бұрын
Sadu,sadu,පින්වත් wasana manika jayamawaw. Subei.ath රජු wasana අතින් mull gala tabima.
@weeragoda8641
@weeragoda8641 2 жыл бұрын
මෙි උතුමි පිංකම දැකල මටත් සාදු සාදු සාදු නාදය දෙන්න අවස්ථානක් උදාවුනා මෙ අැත් රාජත් හුගක් වාසනා වන්තයි තෙරැවන් සරනයි
@sriyahindurangala1780
@sriyahindurangala1780 2 жыл бұрын
සාදු සාදු සාදු රහසින්වත් පවක් නෙකෙරන මෙවන් පින්වත් ඇත් රජකුම තමයි මෙවැනි සද්කාර්යයකට යොදාගන්න ඕන කාලකන්නි රට කන දේසපාලකයො නැති උත්සව කෙතරම් පින්බර ද වාසනා ඇත් රජුට දීර්ඝායු ලැබේවා !
@chathurikaranasinghe691
@chathurikaranasinghe691 2 жыл бұрын
දලදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ශාව ලැබේවා ඇත් රජුනි
@danisasri2043
@danisasri2043 2 жыл бұрын
මැණිකේ"💖💖💖💖,,🙏🙏🙏🙏 බුදුසරණයි..
@dikafamilykitchen6270
@dikafamilykitchen6270 2 жыл бұрын
පින්වන්ත දසුනක් දකින්න ලැබීමත් පිනක් 🙏🙏🙏
@nalinikumari4724
@nalinikumari4724 Жыл бұрын
Ane pinkada wasana karannau kusal balyen me sansara duken medemata wasanawa udawewa 💖🙏💖🙏sammasambudusaranai siyalu devi pihitai💖🙏
@dineshbandara5727
@dineshbandara5727 2 жыл бұрын
මහාවංසය අලුතින් ලිවීමට කාලය එලබඇත.නැවත පැරනි රජ සිරිත් ක්‍රියාවට නැගෙන අතරේ.වාසනා ගේ වාසනා ගුනයද පිලිබිගු වෙයි.
@nelummanathunga9370
@nelummanathunga9370 Жыл бұрын
Wasanata budu saranai siyalu deviyange pihita arakshawa labewa
@shiraniamarasinhe9638
@shiraniamarasinhe9638 Жыл бұрын
Adarei manika wasanaa❤❤❤❤Theruwan saranaii
@BuddikaBuddika-k5u
@BuddikaBuddika-k5u 2 ай бұрын
බුදු සරණයි වාසනා දීර්ඝායුෂ ලැබේවා..❤️❤️❤️🙏🙏🙏🙏
@reshantissera3440
@reshantissera3440 2 ай бұрын
සාදු සාදු සාදු 🙏❤️ දීර්ඝයුෂ ලැබේවා ඇත් රජුනි ❤️
@nishanthawiduranga3150
@nishanthawiduranga3150 Жыл бұрын
Labana mathu athmedi oba ath rajune. Manussaya athmayak lbenu niyathai. Budu saranai
@isharisakuntala4277
@isharisakuntala4277 Жыл бұрын
ඇත්තටම කුහක දේශපාලනයෝ අතකින් තියනවාට වඩා මේ වගේ උතුම් සත්තු තියද්දි කවදාවත් වරදින්නේ නෑ. මොකද ඉරිසියා කුහක කම් මේ සත්තු ළග නැනි. බුදුසරණයි වාසනා මැණික ❤❤❤🙏🏾🙏🏾🙏🏾
@pahantharuka2074
@pahantharuka2074 2 жыл бұрын
නැදුන් වගේම මෙයත් හීලෑයි.🥰🥰🙏
@pahantharuka2074
@pahantharuka2074 2 жыл бұрын
Ow eka nam godak ඇත්ත තමා 😢😢
@amilamalan8603
@amilamalan8603 2 жыл бұрын
වාසනා ඇතා වගේ පින්වන්ත ලස්සන හස්ති රාජයෙක් මේ රටේ පිනට ලැබුනෙ. ඹය නැදුන්ගමුවේ ඇතා වගේ කියන්න එපා. නැදුන්ගමුවෙ ඇතාට වඩා මේ රටේ වටිනා සම්පතක්. නැදුන්ගමුව ගැන මිනිස්සු Facebook වල.කතා කරේ නුවර එන්න පටන් ගත්තට පස්සෙ පයින් යනව කියලනේ වාසනා කියන්නෙ දලදා වහන්සේ වඩම්මපු පින්වන්ත ඇතෙක් එයාව කාටවත් සමාන කරන්න බෑ. එයාට සමකරන්න කෙනෙක්.හිටියෙත් නෑ . වාසනා ගැන දන්න අය ඒක හොදට දන්නව. ඹය නැදුකගමුවෙ ඇතා ගැන විතරක්ම දන්න fb වල කතාකරන පිරිසක් මේ රටේ ඉන්නවනෙ. ඒ අයට මේ කියන්නෙ .ඒ අය ඇත්තු ගැන ගොඩක් දේවල් දන්නැ. මේ තමයි අපේ රටේ අහිමානය...
@seeta164
@seeta164 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰⚘⚘⚘⚘⚘spa sampata drgayusa labawa 🙏🙏🙏🙏🙏
@ruvindyanethsarani9491
@ruvindyanethsarani9491 Жыл бұрын
Godak adarei mage vasana manika.ath rajuni oba apata mihipita vasanavaki ath rajuni.
@rohinikarunarathne8524
@rohinikarunarathne8524 2 жыл бұрын
පින්වත් වාසනා ඇත් රජුනි ඔබට දිව්‍ය ආත්මයක් ලැබේවා අවසන බෝසත් ආත්ම භවයකදී ප්‍රාර්ථනා ඉටුවේවා 👑👑🙏
@KumaraKumara-p9x
@KumaraKumara-p9x Жыл бұрын
සාදු සාදු සාදු වාසනා මතු නිවන් දකිත්වා
@chalanipriyadarshani2985
@chalanipriyadarshani2985 Жыл бұрын
Puduma pinwantha athek.dirgayusha labewa.wasana❤❤❤
@y.t.devendra7145
@y.t.devendra7145 Жыл бұрын
පින්වත් ඇත් රඡුනි සාදු සාදු සාදු !
@sawbhagyasathya6672
@sawbhagyasathya6672 Жыл бұрын
පින්වත් ඇත් රජුනී දීර්ගායුශ ලැබේවා. ❤️
@himalkosala8136
@himalkosala8136 Жыл бұрын
කාලකන්නි දේශපාලුවොන්ට වඩා මේ පින්වත්ත් ඇත් රජු මුල් ගල තිබ්බ එක ගොඩාක් වටිනවා වගේම ආශිර්වාදයක් ඒක.. තක්කඩි මුල් ගල් තියෙන එකට වඩා 🙏🙏🙏
@priyanganinalika4675
@priyanganinalika4675 2 жыл бұрын
පින්වත් ..ඇතෙක්...මගේ..නමස්කාර ..වේවා sadu sadu sadu
@oshanakalanka3344
@oshanakalanka3344 Жыл бұрын
Ape pinwantha wasana manika 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shanichandrasekara1639
@shanichandrasekara1639 Жыл бұрын
දේශපාලන අයට වඩා වටිනා වැඩක් ...පින්වත් වාසනාවන්ත ඇත් රජුනි ..ගොඩාක්ම ආදරේ අපි...💐🙏💘🐘🐘🐘
@cilyrd5770
@cilyrd5770 Жыл бұрын
පිංවත් අැත් රජුනි ඔබට දිරඃඝායුෂ ලැ ෙබිවා බුදු සරණයි
ดาวมงคล💢ใส่บาตร โลกต้องจดจำ..💯
17:02
พลายดาวมงคล PlaiDaoMongkol
Рет қаралды 4,1 МЛН
How Power Of Buddhist Monk In front Of Wild Elephant
21:07
Wild Elephant Hub
Рет қаралды 1,1 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 13 МЛН
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 3,8 МЛН
the balloon deflated while it was flying #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 34 МЛН
Saving an Elephant from a Deadly Snare  #SL WILD TV
20:17
SL Wild TV
Рет қаралды 38 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47