තුමුල ඇත් රජු වාසනා - කප් සියක් කල් වාසනා ❤️🙏🙏 වසනාගේ මුල්ම ගීතය | Kataragama Wasana

  Рет қаралды 94,847

Kataragama Wasana

Kataragama Wasana

Күн бұрын

පද රචනය බණ්ඩාර ඇහැළියගොඩ - තනුව හා සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහ
ගීත ගායනය -
බියංක මිනේශ් රණසිංහ
සිනෙත් වික්‍රමාරච්චි
දුශානි මධුශිකා
සුදිනි සින්දවී
#kataragamawasana
#wasana
#වාසනා
#WasanaSong
තුමුල ඇත් රජු වාසනා කප් සියක් කල් වාසනා
සද්ධන්ත කුලයේ ඉපදුනා
රජ-රටින් රුහුණට පැමිණුනා
කදිර දෙව් අබරණ තබා හිස
වැඩමවන පින පෑදුනා
තුමුල ඇත්රජු වාසනා
කප් සියක් කල් වාසනා
සමන් දෙවොලෙහි මිණිපුරේ
නුවර දළදා පෙරහැරේ
සධාතුක කරඩුව වඩම්මන
අයුරු දැක නෙත සිත පිරේ
රුවින් ගුණයෙන් තේජසින් තුන් සිංහලේ
පින් පිරෑ වරණිදුය ඔබ ඇත් කුණ්ඩලේ
අතුරු අනතුරු ඉවසනා
බුදුන් දෙවියන් නමදිනා
මගුල් ලකුණෙන්-ගමන් තාලෙන්
දනන් සිත් සුවපත් වුනා
රුහුණු පුර සද්දන්ත සලකුණ වාසනා
මව්බිමට ජාතිකයට සමයට වාසනා
බණ්ඩාර ඇහැළියගොඩ
තනුව හා සංගීතය -:
ආචාර්ය රෝහණ වීරසිංහ
__________________________________________________________________________________________
“Copyright Kataragama Wasana KZbin Channel(c)2024 .
Any reproduction or illegal distribution of the content in any form will result in immediate action against the person concerned.”
unauthorized copying, usage, publishing, public performance, hiring, renting, adapting, synchronization, reproduction, broadcasting, editing of this creation strictly prohibited and is a violation of intellectual property law.
Music Video by the Kataragama Wasana KZbin Channel © 2024
_________________________________________________________________________________________________
© Kataragama Wasana All Rights Reserved
Unauthorized Copying, Downloading, Public Performances, and Telecasting is Prohibited.

Пікірлер: 335
@DilharaSachin
@DilharaSachin 2 ай бұрын
❤🌸🦚🙏 කතරගම දෙවිහාමුදුරුවන් වහන්සේගේ වර්තමාන ගමන් දෝලාව කතරගම වාසනා, දීර්ඝායුශ ලැබේවා ඇත් රජුනේ ❤🦚🙏🌼
@kumuduniillangasinghe1081
@kumuduniillangasinghe1081 2 ай бұрын
Adarei wasana manika ❤ budu saranai 🙏🙏
@ErandikaHarshani-f9e
@ErandikaHarshani-f9e 2 ай бұрын
Wasana kiyannema ape rate wasanawatama bihi unu milakala noheki manikak. Dalada wahanse wadamaweeme maha pinada wasana ath rajuta labune minissu wela ipadunu apita nathi wasanawak eyata thibunu nisa. Katharagama dewiyan wasana pita idagena randoli perahere wadinawa wage hageemak e gaman wilashaye thejaanwitha bhawaye thiyenne. Mehema ape raththaran kolla jeewathwa iddi eya wenuwen geethayak liyapu gayapu hemotama godak pin. Wasana thawath aurudu 100k yehen wejabewa. Api jeewath wenawata wada obe jeewathweema apita godak watinawa wasana manika. Mata oyawa balanna one. Eth mata e wasanawa thaama labune na. Duwala awilla oya hodawele ethila oyata umma denna thiyanawa nam kiyala hithena waara ananthai. Eth mata mama marenna kalin e de karaganna pinak wasanawak nathiweida manda. Nadungamuwe Rajawa nam aathin hari dakka. Punchi kaale idalama ali aththu gana mata thiyenne puduma adarayak.
@DilharaSachin
@DilharaSachin 2 ай бұрын
@@ErandikaHarshani-f9e Oyage kathawanan aththa, eth umma denn yann wennenan na,
@SewwandiRoshanthika
@SewwandiRoshanthika 2 ай бұрын
Wasana dakkama hithata danena e hagima kiyaganna ba.ajith mamata puthata ape manika wasanata budusaranai
@jayankadesilva9757
@jayankadesilva9757 14 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Saranga-fe2ks
@Saranga-fe2ks 2 ай бұрын
❤ නැදුන්ගෙන් පසු වත්මන් මංගල හස්ති රාජයා කතරගම වාසනා ඇත් රජු ❤
@Saranga-fe2ks
@Saranga-fe2ks 2 ай бұрын
රුහුණු කුමාරයා වත්මන් කඩොල් ඇතු කතරගම වාසනා ඇත් රජු 😊❤🌹🙏
@kalpanarukshani4367
@kalpanarukshani4367 2 ай бұрын
මිහිපිට මැවූ රජ කෙනෙකි.ඔබ " වාසනා" ❤ඇත් රජුනි❤
@deepikand5722
@deepikand5722 2 ай бұрын
අපේ රටට වාසනාවන් වාසනා බෝධිසත්ව ඇත්‍රජුවාසනා පුදුම ගාම්භීරත්වයක් දැක්කත් අපේ හිතට පුදුම සතුටක් දැනෙන්නෙ අනේ වාසනාවන් පුදුම පිං ඇති ඇත් රජෙක් වාසනා කතරගම දෙවියන් වහන්සේ පිට උඩ තියාගෙන යන්නට දළදා සමිඳු වැඩමවන්නට පින් කළ වාසනාව වාසනා මේ ගීතය හරිම වටිනවා වාසනාව ආදරයෙන් බලා ගන්න අජිත් මා මට එයාගේ පුතාට ඒ ඇත් රජු වාසනාවන් වාසනා දැක්කහම හිතට දැනෙන්නේ මාර ගාම්භීරත්වයක් අපි ලංකාවේ අය විදියට දිව්‍ය විමානයකින් වැඩම කළ ඇත් රජුනේ නිදුක් නිරෝගීව තව චිරහක් කාලයක් කතරගම දෙවියන් සියලු දෙවොලවල්වල දෙවියන් වඩමවන්න දළදා සමිඳු වඩමවන්න ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා උතුම් බුදුගුණ බලයෙන් කතරගම වාසනා තව තවත් ශක්තිවන්ත වේවා කතරගම දෙවි හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏
@nirosharohini9387
@nirosharohini9387 2 ай бұрын
"තුමුල ඇත් රජු වාසනා " "කප් සියක් කල් වාසනා " ❤❤❤❤❤❤❤❤❤❤ 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 හරිම ලස්සනයි පදවැල්..සංගීතය මුසුවූ.. ඒ වගේම වාසනා ඇතු ගේ රූප රාමු..ඉතාමත් ලස්සනයි .ඒ හැම එකක්ම බොහෝ වතාවක් නරබා ඇත්තෙමි.එතරම්ම ආදරෙයි .වර්තමානයේ දේවාලයේ නිලමේ තුමාගෙ ඉතාමත් උසස් ක්‍රමවේද නිසා සියලු කටයුතු ඉතාමත් සාර්තකව ඉටුකරන බව පැහැදිලි යි.වාසනා සම්පතක් අපේ රටේ..තව ගොඩක් කාලයක් ඉතාමත් නිරෝගීව ඉන්න ඕනෙ .ඉතාමත් ආරක්ශිතව පරෙස්සම්න් රැකබලා ගන්න අජිත් මහතා සහ අනෙක් සැමටම ගොඩක් පින් .ස්තුතියි ..කදිර සුරිදු පිහිටයි ..නුවර සෙංකඩගල මහ පෙරහැරේ අපේ අනෙත් ඇත් රජුන් සමගින් දකින්න වේවා වාසනා❤❤❤❤🎉🎉🎉පින් බොහෝමයි.වාසනා කරගත්...උතුම් නිවනටම හේතු වේවා ....
@PriyaPriya-vr2dh
@PriyaPriya-vr2dh 2 ай бұрын
.ගීතය හදපු අයටත් ගායනා කළ ඇයටත් කදසූරිද පිහිටයි. ඇත් රජු ගේ තෙජානූ භාවය එයින් තවත් වැඩි වෙනවා.
@AnushaDilrukshi-x1z
@AnushaDilrukshi-x1z 2 ай бұрын
අපේ වාසනා ඇත් රජු වෙනුවෙන් ගායනා කරපු ගීතය ලස්සනයි..මෙම ගිතය හදපු අයටත් ,ගායනා කරපු අයටත් බොහොම පින්..ඒ වගේම කද සුරිඳුන්ගේ පිහිටයි.🙏🙏🙏🙏
@useerusvs7877
@useerusvs7877 2 ай бұрын
ඇත් රජුනි වාසනා 🙏🙏🙏 ආදරෙයි අපේ මැනික. අජිත් මාමාටත් දිර්ගායුශ ලැබේවා .
@wasanamadumathi7884
@wasanamadumathi7884 2 ай бұрын
මහා ඇත් රජුනි ඔබ දකින්නට වදින්නට පින් කල මමද වාසනා..ජාතියේ පිනට උපන් වස්තුවක්..ආදරෙයි...ඇස්වලින් කදුලු ගලනවා පින් කද දැක්කාම 🙏🙏🙏🙏🙏
@dilankadarshini2532
@dilankadarshini2532 2 ай бұрын
ආදරෙයි වාසනා මැණික 🌼❤🙏 හරිම ලස්සනයි ගීතය ❤❤ මගෙ මැණිකට දීර්ගායුෂ ලැබේවා!!🙏🙏 කප් සියක් කල් වැජඹේවා!!🙏🙏 අජිත් මාමටත්,, මාමගේ පුතාටත් ,, වාසනා මැණිකටත් බුදු සරණයි 🙏🙏 කද සුරිදු පිහිටයි!!! 🙏🙏🙏🌼🌼🐘
@PrabhaweeSathkumara
@PrabhaweeSathkumara 20 күн бұрын
මගුල් ලකුණෙන් ගමන් තලෙන් දනන් සිත් සුපවත් උනා.උතුම් මගුල් ඇත් රජුනි කතරගම දෙවි පිහිටෙන් චිරාත් කාලයක් දෙවි අභරණ වැඩමවිමටත්,දළදා වහන්සේ වැඩමවිමටත් භාග්‍ය උදාවේවා වාසනා ඇත්රජුනි .🙏 ♥
@TashiniNirasha
@TashiniNirasha Ай бұрын
ලංකාවට ලැබුණ වාසනාවන්තම මැණිකක් අපේ වාසනා මැණික❤❤❤ මේ වීඩියෝ එක බලද්දි ඇඬුණා නවත්තගන්ම බැරුව😢❤❤ ඒ තරම් ආදරයක් ගෞරවයක් හිතේ උපදිනවා අපේ වාසනා ඇත්රජුන් දකිද්දි🙏🙏🙏❤️❤️❤️❤️❤️ හැමදාමත් අපි හැමෝගෙම ආශිර්වාදය අපේ වාසනා ඇත් රජුන් ඇතුළු ඇත් පන්තියටම තියනවා වෙනසක් නැතුව❤❤❤ තෙරුවන් සරණයි වාසනා! දළදා සමිඳු පිහිටත් ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ පිහිට ආරක්ෂාවත් ලැබේවා! කතරගම දෙවි පිහිටයි අපේ වාසනාට! නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා! ඒ වගේම අපේ අජිත් මාමාටත් බේබි අයියටත් පවුලේ හැමෝටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා! දළදා සමිදු පිහිටයි! මගේ ලොකු හීනයක් කවදා හරි මේ විදිහට නැතුව ඇත්තටම වාසනා මැණිකව දැක බලාගන්න යන එක.. මේ comment එක දකින අය මට ඒකට wish කරන්න😢❤
@kusumwijewardhana2782
@kusumwijewardhana2782 2 ай бұрын
වාසනා ඇත් රජුනි ඔයාට අපි හරිම ආදරෙයි මැණික ඔයාගෙ හැම විඩියෝ එකක්ම බලනව ඔයාව හැබැහින් දකින්න හරිම ආසයි සිංදුව අහන කොට කදුලු එනව ඔයාටත් අජිත් මාමටත් පුතාටත් පවුලේ හැමටම තෙරුවන් සරනයි වාසනාට සහ පවුලේ හැම දෙනාටම නිරෝගි සැප දිර්ඝායුෂ ලැබේවා
@LIFE-lg4bp
@LIFE-lg4bp 2 ай бұрын
හෙලයේ පිනට පහල වූ ශ්‍රී ලංකාවේ උතුම් පිනැති මගුතු ලංකාවට වාසනාවක්ම වූ වාසනා ඔබයි මෙරට රාජගීය මංගල ඇත්‍ රජු උතුම් කඳසුරිදුගේ සෙවණේ සිටින ඔබ මහා පින්කදකි ❤❤
@MuthuMuthu-fh8hq
@MuthuMuthu-fh8hq 2 ай бұрын
කඳ සුරිඳු පිහිටයි තෙරුවන් සරණයි වාසනා ඇත් රජුනි....🙏🙏🙏🙏නිදුක් නිරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා.... 🙏🙏🙏🙏
@ireshasamanmali342
@ireshasamanmali342 2 ай бұрын
හරි ලස්සන සිංදුවක් අපේ වාසනා මැණිකටම ගැලපෙනවා අනෙ ඔයලා තුන්දෙනාම දිර්ඝායු නිදුක් නිරෝගි සම්පත්තිය ලැබෙවා බුදු සරණයි ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
@maliyaentertainment347
@maliyaentertainment347 2 ай бұрын
දීර්ඝායුෂ ලැබේවා වාසනා ඇත්රජුනි බුදුසරණයි 🙏🙏🙏❤️❤️❤️
@suriyaarachchimallika6018
@suriyaarachchimallika6018 2 ай бұрын
ලස්සනයි මේ සිංදුව අපේ ඇත් රජුට හදපු ලස්සන ගීතයක් කද සුරිදු පිහිටයි දීර්ගායු වේවා නිදුක් වේවා අපේ වාසනා ඇත් රජුට ඒ වගේම හස්ති පාලක දෙපලටත් සියලු දෙවි රැකවරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@MuthuhettigamageLalani
@MuthuhettigamageLalani 2 ай бұрын
ලක්‌ දෙරණේ පිනට පහළ උණු රුහුණු කුමාරය වාසනා ඇත් රජුනි කඳ සුරිදු පිහිටයි 🙏🙏🙏🙏🙏
@kavindiyassk
@kavindiyassk 2 ай бұрын
වාසනා ඇත් රජුනි❤️❤️ඔබට දීර්ඝායුෂ ලැබේවා🙏🙏 harima lassanai sinduwa😍💚
@mobileoctapadcoverplaydjma6603
@mobileoctapadcoverplaydjma6603 2 ай бұрын
වාසනා ඇත් රජුට ...කදසුරිඳු පිහිට ලැබේවා ..අජිත් මාමා ට සහ පුතා ට තෙරුවන් සරණයි ..කතරගම දෙව් පිහිට ලැබේවා
@ChathurikaSanjeewani-ro3wz
@ChathurikaSanjeewani-ro3wz 2 ай бұрын
වාසනා ඇත් රජු ඇත්තටම ලංකාදීපයටම වාසනාවක්....ගොඩක් ලස්සන ගීතයක්...වාසනා ගේ අගය තවත් වැඩිවෙනවා මේ ගීතයෙන්...බුදු සරණයි ,කතරගම දෙවි පිහිටයි අපේ මැණික ට..❤❤❤🙏🙏🙏🙏🌷🌷🌷🌷
@SudammaThero-zr9zf
@SudammaThero-zr9zf 2 ай бұрын
හැමදාම හොඳින් ඉන්න ඇත් රජුනි🥰😘
@priyadarshanidabare-jl6ec
@priyadarshanidabare-jl6ec 2 ай бұрын
Wasana pin කඳක් mama අහල thiyena විදියට oya දිවිය loken wadina deviwaru budunge uttama ධාතු wadammanna 🎉🎉🎉🎉
@Dilruk_Nilakshana
@Dilruk_Nilakshana 2 ай бұрын
සින්දුව හරිම ලස්සනයි දෙයියනේ❤❤අපේ වාසනාට කතරගම දෙව්හාමුදුරුවන්ගේ පිහිටයි
@kumariakke6525
@kumariakke6525 Ай бұрын
ගොඩක් ආදරෙයි වාසනාව ගෙනෙන වාසනා පින්වත් මැණික ❤❤❤🙏✋
@LakshaniGunarathna-mt7kg
@LakshaniGunarathna-mt7kg 2 ай бұрын
ආදරෙයි වාසනා මැණිකට ගොඩක්❤❤❤❤❤ හරිම ලස්සන සින්දුවක් 🙏🙏🙏🙏
@piumikanchana9750
@piumikanchana9750 2 ай бұрын
තුමුල ඇත් රජු වාසනා.... කප් සියක් කල් වාසනා.... 🐘❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏
@amilanelson6178
@amilanelson6178 2 ай бұрын
කතරගම දෙවියන් වහන්සේ ගේ පිහිට ලැබෙනවා වාසනා ඈත් රජු ඔබට 🙏🙏🙏🙏🙏🙏
@krishaniimalsha609
@krishaniimalsha609 2 ай бұрын
අපේ මැණික වාසනාවන්ත වාසනා ඇත් රජු.❤❤❤ ගොඩාක් ගොඩාක් ගොඩාක් ආදරෙයි මැණිකට.❤❤❤ දළදා සමිදු පිහිටයි .නිදුක් නිරෝගී දීර්ගායුශ ලැබේවා මැණිකට🙏🙏🙏🙏
@krishanvidarshana1469
@krishanvidarshana1469 2 ай бұрын
දෙයි හාමුදුරුවන්ගෙ රන් දෝලාව❤ අායු රක්ඛන්තු අාවඩා
@KasunMax-d3z
@KasunMax-d3z 29 күн бұрын
සිව්වරම් දෙව් පිහිටයි අපේ ඇත් රජුට 💔🙏💔
@chamarigunathilake6835
@chamarigunathilake6835 2 ай бұрын
දීර්ඝායුෂ වෙවා වාසනා ඇත් රජුනි!!!🙏🏼🙏🏼🙏🏼❤️❤️❤️💐💐💐 ආදරෙයි ඇත් රජුනි ❤️🫶🏼🙏🏼නුඹ අපේ රටට වාසනාවක් වාසනා 👍🏼❤️ උතුම් දළදා සමිඳු පිහිට ආරක්ෂාවත් සියලු දෙවි රැකවරණයත් ලැබේවා අපේ වාසනා මැණිකට!!!🙏🏼🙏🏼🙏🏼❤️❤️❤️🐘✨💐
@sky1229-c9k
@sky1229-c9k 2 ай бұрын
වාසනා අැත් රජුට තෙරුවන් සරනයි.දීර්ඝායු වේවා
@jasmineflower9411
@jasmineflower9411 Ай бұрын
දීර්ඝයුශම වේවා වාසනා මැණික! 🙏
@VihagaMax-id5cw
@VihagaMax-id5cw 2 ай бұрын
වාසනාංග් අලුත් සිංන්දුව මාර ලස්සනඉ කතරගම ංදව්‍ යන්ංග් පිහිටඉ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jayangikadisanayaka2765
@jayangikadisanayaka2765 Ай бұрын
අපේ රටෙි වාසනාව... දීර්ඝායුෂ ඇත් රජුනි ...
@malnimalni3284
@malnimalni3284 2 ай бұрын
බෝසත් කුල. ඇත්..රඡුනි...තේරැවන...සරණයි..
@NishaniMadusha-h8k
@NishaniMadusha-h8k 2 ай бұрын
ලස්සනයි සිංදුව ....කප් සියක් කල් වාසනා...අපේ වාසනා මැණික...ආදරෙයි ගොඩක්..දීර්ඝායුෂ ලැබේවා ඔක්කොමට......❤❤❤❤❤❤❤❤❤❤
@miusic.hub.
@miusic.hub. 2 ай бұрын
බුදුසරණයි දෙවි පිහිටයි හිතන පතන දේ එ විදිහටම වෙන්න ඔන❤️🥰🫂
@mihidumkaveeshwara2986
@mihidumkaveeshwara2986 2 ай бұрын
අැත්.රජුනි...වාසනා..අාදරෙයි.මැණික.කතරගම...සෙවියන්ගේම.පිහිටයි.....
@ShamikaBandara-ms5jt
@ShamikaBandara-ms5jt 2 ай бұрын
ලක්දිවට මහා වාසනාව ඔබයි ඇත් රජුණි...❤️🙏 දීර්ඝායුෂ ලැබේවා ...!!! 🙏🙏🙏
@methmaga1197
@methmaga1197 2 ай бұрын
කතරගම දේවි පිහිටයි අපෙ වාසනා හ්ස්ථියාට
@ManoriUdarika
@ManoriUdarika 2 ай бұрын
අපේ මැණික වාසනා.දීර්ඝායුශ ලැබේවා.
@rashinishanika2869
@rashinishanika2869 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 වාසනාවන්ත වාසනාවන්ත වාසනාවන්ත වාසනා!!!!!🙏🙏🙏🙏🙏🙏 කතරගම දෙවියන්ගේ පිහිටයි!!!!!🙏🙏🙏🙏🙏🙏
@ashinthailangakoon3191
@ashinthailangakoon3191 2 ай бұрын
ආදරෙයි ගොඩාක් .....ඔයාව බලන්න ඉක්මනට එනවා.....බුදුසරණයි ඇත් රජුනි ....දළදා හාමුදුරුවන්ගේ පිහිටයි .....කතරගම දෙවි හාමුදුරුවන්ගේ පිහිටයි ....නිදුක් නිරෝගීභාවය ලැබේවා .....🙏🙏🙏🙏🙏
@thanujakumarai7658
@thanujakumarai7658 2 ай бұрын
කප්සියක් කල් වාසනා,,,, ලස්සනයි සිංදුව බුදු සරණයි වාසනාට
@SamithNishan-di5sx
@SamithNishan-di5sx 2 ай бұрын
දීර්ඝායු ඇත්රජුණි ❤❤❤
@ramanimalwatta2492
@ramanimalwatta2492 Ай бұрын
ආදරෙයි සියලු දෙවි රැකවරණය ලැබේවා manika
@ireshakalhari5351
@ireshakalhari5351 2 ай бұрын
නැදුන් මතක් වෙනවා.එයත් හිටියා නම්😢 සිංදුවත් එක්ක වාසනාගේ ගමන් විලාසය දකිද්දි ඇඟේ හිරිගඩු පිපෙනවා.
@lux-jz4vr
@lux-jz4vr 2 ай бұрын
මේ ගීතය නිර්මාණය කළ සියලු දෙනාටම තෙරුවන් සරණයි ❤❤❤❤❤
@RohiniKarunarathne
@RohiniKarunarathne 2 ай бұрын
ආදරෙයි වසනා ඇත් රජුනි ලස්සනයි සින්දුව ♥️♥️♥️❤️💗💗🌹🌹
@ChamilaBulathsinghala-sf3xr
@ChamilaBulathsinghala-sf3xr 18 сағат бұрын
Lassana ,saddantha bawa thibena mangala adaraniya Hasthi rajayek ❤❤❤❤wasana 😊😊
@KalpaniSardha
@KalpaniSardha 2 ай бұрын
❤වාසනා ඇත් රජුටත්, අජිත් මහතාටත්…නීරෝගී දිවියක් ලැබේවා…!🙏
@sachithnimantha6885
@sachithnimantha6885 2 ай бұрын
සියළු දෙවියන්ගේ පිහිටත් ආරක්සාවත් ලැබෙිවා වාසනා ඇත්රජුනි ඒවගෙම අජිත් මාමාටත් නැන්දටත් බුදුන්ගේම සරණයි
@pushpawijesinhe9274
@pushpawijesinhe9274 2 ай бұрын
අපේ ඇත් රජු වාසනා...🐘 ලක් බිමට අපෙ වාසනා .🇱🇰🙏🙏🙏🙏🐘
@deshanidhanukshi7823
@deshanidhanukshi7823 2 ай бұрын
ගැටබරු රජ්ජුරු බණ්ඩාර දෙවි පිහිටයි. වාසනා ඇත් රජුනි 🙏🙏❤
@h.wudanimahashekahannayaka1294
@h.wudanimahashekahannayaka1294 Ай бұрын
අපේ වාසනා මැණිකට සියලු දෙවිදුන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා 🙏🙏🙏💐💐💐❤❤❤❤
@prabodhaindrajith7381
@prabodhaindrajith7381 2 ай бұрын
මේ සින්දුව ඇහෙන කොට, ඇඟ හිරි වැටෙන්නේ මගේ විතරද….? ❤❤
@jayavathimangalika8794
@jayavathimangalika8794 2 ай бұрын
ඇත් රජු නි ඔබට කඳ සුරිඳුන් ගි පිහිට ආරක්ෂාව ලැබේවා මැණික
@DilipaThilan-h8z
@DilipaThilan-h8z Ай бұрын
අනේ අපිට පිහිට වෙන්න කතරගම දෙවි හාමුදුරුවනේ වාසනාට තෙරුවන් සරණයි!!!
@sujeewakumara-sc2tn
@sujeewakumara-sc2tn Ай бұрын
දීර්ඝායුෂ ඇත් රජුනි❤️❤️ අපේ රුහුණු කුමාරයා❤️❤️
@SithumiSithara-u5e
@SithumiSithara-u5e 2 ай бұрын
Budusaranay 🙏🥰😘❤️wasana💫☺️
@ChamaniPradeepika
@ChamaniPradeepika 20 күн бұрын
Wasana petiyo mama oyata ganak adareyi.puluwan tharam ikmanata oyawa Balanna anawa.oyatath ajith mamatath baby ayiyatath budu saranayi Devi pihitayi!!! ❤❤❤
@senavirathnabandara1512
@senavirathnabandara1512 2 ай бұрын
කතරගම දේවිදුන්ගේ පිහිටෙන්, දළදා හිමිගේ සරණින් දිීර්ඝායුෂ ලැබේවා....... වාසනාවන්ත ඇත් රජුනි වාසනා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢
@Sayuri-r1e
@Sayuri-r1e 2 ай бұрын
ආදරෙයි වාසනා මැණික ❤❤❤ දීර්ගායු වේවා ! අපෙ මැණික.....❤❤❤❤
@gayangunawardana864
@gayangunawardana864 2 ай бұрын
ආදරෙයි වාසනා මැණික . දීර්ඝායුෂ ලැබේවා ඇත් රජුනි
@NimaliPerera-td7vx
@NimaliPerera-td7vx 2 ай бұрын
වාසනා ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා ape ආදරණීය රජු .❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Chamindi-hr3ir
@Chamindi-hr3ir Ай бұрын
දීර්ඝායුවේවා!!! මැණික
@s.priyadarshani-i7z
@s.priyadarshani-i7z 2 ай бұрын
දිර්ගායු වේවා ඇත් රජුනි කද සුරිදු පිහිටයි
@BADASS-en5pr
@BADASS-en5pr 2 ай бұрын
වාසනාවන්ත වසනා ඇත් රජුනි ඔබ‍ට කඳ සුරිඳු පිහිටයි.
@TDhammika-ow4wl
@TDhammika-ow4wl 2 ай бұрын
තෙරුවන් සරණයි වාසනා ඇත් රජුනි.දීර්ඝායු වේවා !
@newmiucklanka280
@newmiucklanka280 2 ай бұрын
කතරගම දෙව්යන්ගේ පිහිටයි වාසනාවන්ත ඇත් රජු
@madushani2604
@madushani2604 2 ай бұрын
තුමුල ඇත් රජු වාසනා ❤ කප් සියක් කල් වාසනා ❤
@nirmaleesheela4796
@nirmaleesheela4796 2 ай бұрын
ඊයේ රෑ ඔයාලගෙ පෙරහැර විකාශනයේ අවසානයේදී පළමු වරට සිංදුව දැම්ම වෙලාවෙ තමයි මම පලමු වරට අැහුවේ. හරිම ලස්සනයි. ගීතය නිර්මාණය කළ අයටත් වාසනා අැතුලු සියලු දෙනාටත් බුදුසරණයි! දෙවි පිහිටයි! දීර්ඝායු වේවා! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤
@NaduniImalshi
@NaduniImalshi 2 ай бұрын
අපේ රුහුණු කුමාරයා..❤❤❤
@kumariedirisinha
@kumariedirisinha Ай бұрын
දවසට .3.wathavak...ran.kote... Mata . බලන්න .. ❤❤
@PasinduMihiranga-qe3so
@PasinduMihiranga-qe3so 2 ай бұрын
මගෙ මැනික දීර්ඝායු 😘😍💎🙏
@isuupeksha459
@isuupeksha459 2 ай бұрын
දළදා හාමුදුරුවන්ගේ අනුහසින් කතරගම දෙවි පිහිටෙන් චිරාත් කාලයක් නිදුක් නීරෝගිව පින් දහම් කරන්න ලැබේවා පැටියො ඔයාට.බුදුසරණයි මැණික.❤️❤️
@GunawatheAlwis-uu1dn
@GunawatheAlwis-uu1dn 2 ай бұрын
ඇත් රජුන් තෙරුවන් සරණයි. දීර්ඝායුෂ ලැබේවා.
@chandrasirigamlath9165
@chandrasirigamlath9165 2 ай бұрын
කතරගම දෙවියන්ගේ පිහිටයි
@KawshalyaGunarathne
@KawshalyaGunarathne 2 ай бұрын
ලස්සනයි බුදුසරණයි පැටියෝ
@SanduniDilrukshiDasanaya-ok3ep
@SanduniDilrukshiDasanaya-ok3ep 2 ай бұрын
බුදු සරණයි වාසනා..💖
@tharinduhasantha8851
@tharinduhasantha8851 2 ай бұрын
බුදු සරනයි මගේ පැටියෝ ❤❤❤
@AyeshaUshani-w4l
@AyeshaUshani-w4l Ай бұрын
Ape kathara gama wasana manika kada surindu pehetae oyata🙏🙏🙏🙏
@liyanagedilhani1644
@liyanagedilhani1644 2 ай бұрын
අපේ වාසනා ❤❤❤❤❤
@disnamilanisilwa2383
@disnamilanisilwa2383 2 ай бұрын
මිහි පිට මවපු දෙවිකෙනෙක් බුදු සරනයි ❤❤❤❤
@NilanthiRanepura
@NilanthiRanepura Ай бұрын
වාසනා මැණික..
@chalanikanishka4348
@chalanikanishka4348 2 ай бұрын
දීර්ගායුශ ලැබේවා මගෙ වාසනා මැනික
@krishanthisamarawickrema5930
@krishanthisamarawickrema5930 2 ай бұрын
වාසනා මැනිකටත් හස්ති පාලක මහත්වරුන්ටත් කද සුරිදු පිහිටයි❤❤❤
@dasunkariyawasam333
@dasunkariyawasam333 2 ай бұрын
පින්වන්ත වාසනා ඇත් රජු😍
@dimeshkumarajayathilaka1040
@dimeshkumarajayathilaka1040 2 ай бұрын
අනේ දීර්ගායුෂ ඇත් රජුනෙ තෙරුවන් සරනයි කද සුරිදු පිහිටයි 🙏🥺🥰
@renukaattanayake6440
@renukaattanayake6440 2 ай бұрын
දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි වාසනා
@Ashsandeepa
@Ashsandeepa 2 ай бұрын
ආදරෙයි හැමදාමත් වාසනා🥺❤
@piumikanchana9750
@piumikanchana9750 2 ай бұрын
අපේ රුහුණු කුමාරයාට, නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා......!!! ❤️🐘❤️💐 තෙරුවන් සරණයි මැණිකට...🙏🙏🙏
@sanjeewanianushka9531
@sanjeewanianushka9531 2 ай бұрын
දීර්ඝායු වේවා ඇත් රජුනි🙏🙏🙏🙏🙏
@Chamiofficial-26
@Chamiofficial-26 2 ай бұрын
දීර්ඝායු වේවා මැණික!!!!!(තුන්දෙනාටම)❤️❤️❤️❤️ ආදරෙයි ❤️🌸
@nanisriywathi9498
@nanisriywathi9498 2 ай бұрын
ඇත් රජුට හා අජිත් අයියටත් බේබි මල්ලිටත් උතුම් දළදා හමුදුරුවන්ගෙ පිහිටත් රුහුණු මහා කදසුරිදු පිහිටයි දිර්ගායු ලැබේවා අපේ සම්පත් කදසුරිදු රැකදේවා🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹
@onlinemony-yd6sl
@onlinemony-yd6sl 2 ай бұрын
අනෙ අපෙ පින් කද වාසනා මැනික ඉතිම්❤
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 10 МЛН
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶
00:21
TheSoul Music Family
Рет қаралды 12 МЛН
මාලිමාවේ Theme songs
27:30
6 NEWS WAVE
Рет қаралды 123 М.