Sri Lanka's Got Talent Season 02 කිරුළ දිනූ රවින්ද්‍ර කුමාර නොකියූ කතාව | Ravindra Kumara |Sirasa TV

  Рет қаралды 71,801

Sirasa TV Digital

Sirasa TV Digital

Күн бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 733
@darshikarukshan6677
@darshikarukshan6677 5 сағат бұрын
Fb eke dakala me video eka hoyage awa aya koo🙂❤️
@KavideSilva-mt6sy
@KavideSilva-mt6sy 4 сағат бұрын
මමත් එහෙමයි fb දැකලයි අවේ.දෙයියනේ බලන්න බැරිතරම් දුකයි.😢
@avinduheshan7290
@avinduheshan7290 4 сағат бұрын
බලන්නම ඕනි කතාවක් 🥺
@NilukaDissanayaka-h9j
@NilukaDissanayaka-h9j 4 сағат бұрын
math ehm blnn awe❤
@NethukiSehansa-ke6wo
@NethukiSehansa-ke6wo 4 сағат бұрын
Math awe fb eke dakala❤.eya echchara duc widala thiyanawa kiyala aheddi apita monwd naththe kiyala hithenw😢
@nadikadoratiyawa199
@nadikadoratiyawa199 4 сағат бұрын
Math awa
@nipundesilva3833
@nipundesilva3833 5 сағат бұрын
අඬන් නැතුව බලන විදිහක් කියපල්ලා මේක ❤
@KavindaSenavirathna
@KavindaSenavirathna 5 сағат бұрын
ඇඩෙනවා බං
@dineshshanaka7380
@dineshshanaka7380 4 сағат бұрын
අනිවාර්ය අනිවාර්ය ❤❤❤❤❤
@chathuridesilva4245
@chathuridesilva4245 3 сағат бұрын
❤❤❤
@DanusaGimhan
@DanusaGimhan 3 сағат бұрын
Attama adenawane appa
@isharaishara6891
@isharaishara6891 3 сағат бұрын
ඒක ඇත්ත 😢😭😭😭😭😭😭😭😢😥
@navodyadilrukshi5342
@navodyadilrukshi5342 9 сағат бұрын
හරිම කෙනාට කිරුළ හම්බ උනෙ සිරසට ගොඩක් පිං මේ වගෙ දරුවෙක් බිහි කරන්න දක්ෂතාවයට අතහිත දුන්නට 🙏 ගොඩක් දුර යන්න ඔබට වරම් ලැබේවා !❤ රවින්ද්‍ර 🥰
@vihagishenya463
@vihagishenya463 3 сағат бұрын
ow
@KanthiBandara-sq4js
@KanthiBandara-sq4js Сағат бұрын
අනිවාර්යයෙන්ම 👍❤️❤️
@samsungs757
@samsungs757 18 минут бұрын
❤​@@KanthiBandara-sq4js
@pradeepalaksri8854
@pradeepalaksri8854 2 сағат бұрын
සිංදු කියල සුපස්ටා උනාම ගෙවලුත් දෙනවා ,මේ කොල්ලගෙ දෛරියට ලක්ෂ දහයක් පමණයි ,,
@nethu3388
@nethu3388 7 сағат бұрын
පැතුම් නිස්සංක වගේ ටිකක් ❤
@ALL-INCLUSIVELOL
@ALL-INCLUSIVELOL 22 минут бұрын
Ow asmi akke
@TravelwithkalharaSL
@TravelwithkalharaSL 6 сағат бұрын
ගමේ සර්කස් පෙන්නද්දි රවීන්ද්‍රගෙ වැඩ බලන්න හැමදාම ගිය මම .❤ ඇත්තටම දක්ශයෙක්.සුභ පැතුම් සහෝදරයා 🎉
@kumariwanigarthna2538
@kumariwanigarthna2538 6 сағат бұрын
මාත් ගියා🎉
@UveenAbisara-bj3nd
@UveenAbisara-bj3nd 2 сағат бұрын
Me aiyai mallida
@palikasenarathne8154
@palikasenarathne8154 7 сағат бұрын
කොයි වෙලෙත් හිනාවෙන් හිටපු දරුවෙක් . දුක හංගගෙන හිනාඋන නිසා තමයි පුතේ අද ඔයා ජය ගත්තේ ❤❤❤
@shalukamaduranga294
@shalukamaduranga294 Сағат бұрын
මල්ලි උදවිකරපු , ලග ඉදපු සේරමලව කවදාවත්ම අමතක කරන්න එපා. උබෙි මේ අයියව ආදරෙන් බලාගනින් දවසක..
@indunilmapa1405
@indunilmapa1405 5 сағат бұрын
සිරස හැමදාම කලේ කෑලේ පිපුන මල් උඩට ගත්ත එක.අජිත් බන්ඩාර ,ශානිකා මදුමාලි වගේ රවින්ද්‍රාත් ගොඩක් පින් සිරස ❤
@LahiruBandara-i1u
@LahiruBandara-i1u Сағат бұрын
පොලොවෙ වැල ලුනු මැණික් කැට හොයලා ඔප දැම්මට සිරසට ජය❤❤💪💪
@rohinimanachanayaka1581
@rohinimanachanayaka1581 27 минут бұрын
රත්තරනේ ඔයාගේ අනාගතේ සුබම වේවා ජයම වේවා දියුනුවෙන් දියුණුවට පත් වේවා පුතේ දලදා සමිදු පිහිටයි ❤❤❤
@pathmakumari2385
@pathmakumari2385 4 сағат бұрын
අද තමයි මං සිරස සස්ක්‍රයිබ් කලේ පුතේ ඒ නුඹට සුදුස්සාට මේ කිරුළ ලබාදුන් නිසාමයි ..අම්මට ගමට එපා උනු ඒ දරුවාගේ ජීවිතය ආලෝකමත් කලාට ගොඩක් ස්තුතියි සිරස..❤️
@manushadilshan1181
@manushadilshan1181 3 сағат бұрын
මේ දරුවට රජයෙන් උදවුකරන්න තව ඉදිරියට යන්න.
@prashanidilothma2988
@prashanidilothma2988 2 сағат бұрын
අඩන්නැතුව කොහොමද මේ කතාව බලන්නෙ.අනේ මේ තරම් දුකක්😢 රවීන්ද්‍ර ඔයාට මන් හදවතින්ම සුබපතනවා.තෙරුවන් සරණයි ඔයාට❤
@hashinimadawala1517
@hashinimadawala1517 3 сағат бұрын
TV Program එකක් බලලා පළවෙනි වතාවට කදුලු වැටුනා 🥺
@harshakumara4381
@harshakumara4381 Сағат бұрын
Aththamai katha karana hama wachanekatama kadulu watenawa
@erangaweerasinghe2374
@erangaweerasinghe2374 25 минут бұрын
Sirwtm 🙌
@thakshilasewwandiyoutube
@thakshilasewwandiyoutube Сағат бұрын
ඔයාට උතුරන්න හරියන්න ඕන මල්ලියෝ. ❤ ජිවිතේ දිනලා ඉවරයි ඔයා...
@traveldiary1207
@traveldiary1207 6 сағат бұрын
ස්වබාවදර්මය හරිම කෙනාට දීල ජය❤
@champikamadhushani2021
@champikamadhushani2021 2 сағат бұрын
මෙහෙම ජීවිත කතා දැකලා තිබුනේ film වලින් විතරයි 😢බුදුසරණයි මල්ලි 🙏🏻
@hemagunasekara4478
@hemagunasekara4478 34 минут бұрын
ටී වී සිරස බලලා කදුලු වැටෙනවා පුතේ හරි දුකයි කතාව ඔයාට හැමදාම ජය ඔයාට උදවි කල නිරොෂන් අයයාව හොදට බලා ගන්න අමතක කරන්න එපා සැමදාජය
@nethmisanjulaa2974
@nethmisanjulaa2974 3 сағат бұрын
වෙන එකෙක් දින්න නම් කෑ ගහල, හූ තියල මැරෙන්න හදනවා..එහෙනම් සිරසට ස්ටේජ් එකත් හදන්න වෙනව දෙවනත් කරන විදිහට...අනේ මේ මල්ලි ඒ මුකුත් කරේ නෑ. ❤️ හරි අහිංසකයි, නම කියලත් ඉවර වෙනකම්ම හිටිය තැන එහෙන්ම හිටියා....අපි ගෙදර අය දීපු vote එක ගැන අද හරිම සතුටුයි. 🥰❤️
@sheronipramodya2933
@sheronipramodya2933 3 сағат бұрын
දක්ෂයෙක්ට කිරුළ හම්බුනා. ලැබෙන්න ඕනි කෙනෙක්ට කිරුළ ලැබුණා මාරම සතුටුයි ♥️♥️
@TharinduRoshan
@TharinduRoshan 4 сағат бұрын
ඇත්ත ලෝකෙ මේ වගේ කතා තියේද කියල හිතන්නත් අමාරු තරන් ඒ කතාව දුකයි. films වලින් දකින කතාවක් වගේ... මං කියන්නෙ මේ කතාව මිනිස්සුන්ට ඉගෙනගන්න ගොඩක් දේවල් තියන කතාවක් විදියට film එකක් හදන්න වටින කතාවක් මහාරාජා ආයතනයෙන්ම මේ දරුවට ජීවිත කාලෙම කතෘ භාගයක් යන විදියට. Alwys good luck kolla !!! Sirasa TV Screen is very lucky. මම ඒක අත්දැකීමෙන් දන්නවා !!! ඔයාට ජීවිතේ හැමදේම සාර්ථක වේවා.. !!! ❤
@sujanidileka8436
@sujanidileka8436 4 сағат бұрын
Ehema katha thiyenawa.man issellama rassawak kareth aurudu 7.😥😥
@AchiniNidarsha
@AchiniNidarsha Сағат бұрын
මේ කොලු පැටියා ට හරියන්න ඕනේ තවත්. ඒ වගේම සිරස දිනෙන් දින වැජබේවා, සිරස නිසයි මේ දරුවෝ ඉස්සර හට එන්න එන්නේ. මගේ සිරස ගැන ලොකූ පැහැදීමක් තිබුනේ ne නමුත් මේ කොලු පැටියා කියපු වචන, studio එකේ අය සහෝදර යෝ wage කිව්වා, කන්න දෙනවා කිව්වා. ඒක තමයි වෙන්න ඕනේ මෙහෙම මාද්‍ය ආයතනයකින්. ඒ වගේම උදව් කරපු මේ අය්යට සියළුම දෙවියන්ගේ රැකවරණය ලැබේවා. මේ දරුවට ඉස්සර හට යන්න සියළුම දෙවි රැකවරණය ලැබේවා
@dilnuwan9844
@dilnuwan9844 2 сағат бұрын
Film එකක් හදන්න ඕනේ story එකක් මේක😢
@dilhanidissanayaka4912
@dilhanidissanayaka4912 3 сағат бұрын
නිරෝශන් මහතා ඔබ දෙවි කෙනෙක් ඔය අහිංසක දරුවට හම්බුන..ජිවිතේ හැමදාම හැමදෙයක්ම හරියන්න ඕනි
@PriyanthaKumara-ur1pf
@PriyanthaKumara-ur1pf 6 сағат бұрын
සිරස වැඩක් කලෝත් ඉතින් ...සූපිරීම තමා....මට ගොඩක් ඇඩුනා..මේ කතාව අහලා.. මේ දරුවගෙන් මට මගෙ පොඩි කාලෙ මතක් උනා...මෙයාගෙන් මාව දැක්කා...😢😢😢😢
@erangaprabhath9585
@erangaprabhath9585 Сағат бұрын
මොනවා කියන්නද.. 🥺 අපිට මොන අඩුපාඩුද ? උබත් එක්ක බලද්දි අපි අබ්බගාත ජීවිත ගානයි මල්ලි..😔උබ ලෝකෙම දිනල ඉවරයි කොල්ලා..❤ ගේමක් ඉස්සරහට ගහමු..🤝👍
@TravelWithHeart
@TravelWithHeart 4 сағат бұрын
දීපු vote එක ගැන ආඩම්බරයි ❤
@manuthchehansa2356
@manuthchehansa2356 6 сағат бұрын
දැන් තමයි මේ තරගේට හරි වටිනාකම ආවේ..❤
@nethnavodya7291
@nethnavodya7291 9 сағат бұрын
අහිංසක චරිතයක් ❤❤❤
@chamodgamage1026
@chamodgamage1026 58 минут бұрын
පුළුවන් අය එකතු වෙලා මේ කොල්ලාගේ් ජීවිතේ ගොඩ දාමු ❤ හොද රටකට ගිහින් හොදජීවිතයක් ගත කරන්න ලැබේවේ ,....... ❤❤
@ChamilkaPrebud
@ChamilkaPrebud 4 сағат бұрын
සිරසට පින් කොල්ලා ගොඩ ගෙනවට❤❤❤❤උතුරන්න හරියන්න ඕනි❤️💯 මල්ලි ඔයාට ❤
@sajinirangila4907
@sajinirangila4907 6 сағат бұрын
බලන්න බැරි තරම් දුක හිතෙනවා 😢
@nisansalagamage2453
@nisansalagamage2453 2 сағат бұрын
අනෙ ඔව් ඇත්තටම 😢
@deepthikanchana8777
@deepthikanchana8777 3 сағат бұрын
Film එකක් හදන්න නම් නියම story එක ❤️ කවදාවත් වැටෙන්න් එපා , හැමදාමත් හරියන්න ඔනේ ❤️🙏
@sarathsaminda3213
@sarathsaminda3213 2 сағат бұрын
මෙිතේක් කරපු දේවල් වලින් සිරස කරපු ලස්සන වටිනාම දේ ⁣Thank සිරස
@GarusinhageSewmi
@GarusinhageSewmi 4 сағат бұрын
දැන් එයාල පුතේ කියල කතා කරන්නෙ 😢🥺💔 අනේ ඒ ටිකනම්.හිතට වැදුනා සැරටම
@sasindulaksiri4583
@sasindulaksiri4583 2 сағат бұрын
ඇත්තටම 😢
@DhamithriRashipraba-wo2hm
@DhamithriRashipraba-wo2hm 5 сағат бұрын
කවදාවත් වරදින්න එපා 😓❤️
@hasthiofficial
@hasthiofficial 2 сағат бұрын
හරිම කෙනාට හරිම දේ හම්බවෙලා තියෙනවා ❤️ නිවැරදි සිරසට කිරුළ පැලදි සිරසට ජය💪
@sandikaakash9589
@sandikaakash9589 19 минут бұрын
❤😍
@seelanattanagalle1657
@seelanattanagalle1657 5 сағат бұрын
දෙවියන් වහන්සෙගේ ආශිර් වාද නොඅඩුව පතනවා පුතේ.ඔයාට වරදින්නේ නැ. සහෝදරයන් සමග හොදට ඉන්න.ඉදිරිය සාර්ථකයි❤❤❤❤🎉🎉🎉🎉
@priyanthiwallage1869
@priyanthiwallage1869 6 сағат бұрын
වෙන්න ඕනි ඕක තමයි .නැති මිනිහට තමයි හොදටම හරි යන්න ඕනි
@tharangatharanga1616
@tharangatharanga1616 Сағат бұрын
ඒ හිනාව ඇතුලේ මෙච්චර දුකක් කොහොම හංගගෙන හිටියද මන්දා ❤❤
@DESH791
@DESH791 6 сағат бұрын
එකෙන්ම වැඩිඩෙක්..තමන්ගෙ උත්සාහයෙන් ගේම ගහපු කොල්ලෙක්❤️💪
@The_ArtZ
@The_ArtZ Сағат бұрын
අහිංසක කොල්ලෙක්..හරිම අමාරුවෙන් ඔයාගේ කතාව අග වෙනකල්ම ඇහුවා..කොහොමහරි හරිම කෙනාටම Cup එක හම්බුනා..මට මාර සතුටුයි cup එක මට හම්බුනා වගේ..සුභ අනාගතයක් සහෝදරයා ඔබට ❤❤❤❤
@Nma986
@Nma986 4 сағат бұрын
අනුර ඉෂාරා තමයි මේ වැඩසටහන මෙහෙයවන්න සුදුසුම❤
@AkeeSasidi
@AkeeSasidi Сағат бұрын
@sandunitcp
@sandunitcp 5 сағат бұрын
හරිම සංවේදී කතවක්.අනුර අයියා හරිම සංවේදි වෙලා ..ඔයා අද ලෝකයක් දිනලා ඉතින් ඔයාට සුබම සුභ වේවා අනාගතය!
@deepadammika9446
@deepadammika9446 4 сағат бұрын
දුක.හංගන්.හිනා වෙලා ජීවිතේ ට මුහුණ දෙන පුතේ ඔයාට උතුරන්න හරි යනවා සත්තයි සියලු දෙව් පිහිටයි දෙව් රැකවරණයි🙏🙏🙏❤❤❤❤💪💪💪
@1234-gb6xk
@1234-gb6xk 7 сағат бұрын
ලෝකයම දිනන්න හැකි වේවා පුතේ....
@RaviGuruge-o3l
@RaviGuruge-o3l 5 сағат бұрын
අනුර ස්තූතියි මේ කතාව ලස්සනට ගෙන ආවට. මේ ලමයා තමා දිනන්න ඕනම කෙනා... හැබැයි අනුර ලස්සනට සංවේදීව ඒක ලස්සනට අරගෙන ගියා.. ඉශාරා ඒකට ගානට ඉඩ දුන්නා.. දං අපිට ආය පරණ විදිහටම ආසාවෙන් මේ වැඩසටහන බලන්න පුළුවන්. මෙහෙම දුක් විදපු ජීවිත වලට උතුරන්න හරියන්න ඕන... ස්තූතියි සිරස... අනික සිරස කරන්නම ඕන වැඩක් කියන්නද.. බලෙන් හරි agreement එකක් ගහල අනුරයි ඉශාරයි මේ වැඩසටහනේ තියගන්න.. මේක කරන්න පුළුවන් එයාලටම්‍යි... අනුර.. ඔයා හරිම ආදරණීය මනුස්සයෙක් ❤
@deepajayalath
@deepajayalath 32 минут бұрын
අනේ පුතේ පරිස්සමින්" ඔයා කරන හැම දෙයකින්ම"සියලුම බුදුවරැද දෙවිවරැද ඔයාව අරක්ෂා කරයි පුතේ..❤❤❤❤
@amazing6357
@amazing6357 2 сағат бұрын
මේක බලන්නෙ කොහොමද? අනේ මන්දා මේ ළමයා කොච්චර පව්ද දෙයියනේ ❤❤ජීවිතේ දිනපන් කොල්ලො ලොවෙත් නැති වෙන්න ❤
@sujathamelani7194
@sujathamelani7194 3 сағат бұрын
මේ වගේ දරුවෝ තව කී දෙනෙක් නම් ඇත් ද,,බුදු saranai පුතේ ,,ඇත්තටම adenawa ,,😢😢
@shashikalasadaruwani3655
@shashikalasadaruwani3655 38 минут бұрын
ඔයා මුලින්ම ස්ටේජ් එකට ආපු දවසෙ මන් මගෙ හබීට කිව්ව මේක දිනන්නෙ ඔයා කියල.හරිම අහින්සක දරුවෙක් පුතේ ඔයා.බුදු සරණයි ඔයාට❤
@vishwaj12
@vishwaj12 3 сағат бұрын
මල්ලි ඔයාට මේ විශ්වයේ ශක්තිය ආශිර්වාදය තියනවා. ඔයාට තව තවත් ඔයාගේ ජීවිතය දිනන්න ශක්තිය වාසනව ලැබේවා. ඇස් වලට කදුලු එනවා ඔයාගේ කතාව ඇහුවම. ඔයා හරිම දක්ෂයි ඔයා ඒක ඔප්පු කරා. ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න ඕන.ඔයා මේ රටට මැණිකක්. දියුණුවෙන් දියුණුවටම පත් වේවා ❤️❤️ තෙරුවන් සරණයි❤
@Oshadikadigamuwa
@Oshadikadigamuwa 9 сағат бұрын
මල්ලි ඔයාට පුළුවන් තව ඉදිරියට යන්න සුබ පතනවා ❤
@nilukakwt9226
@nilukakwt9226 4 сағат бұрын
ඔයාට ගොඩක් අම්මලාගේ asiwarda තියනවා පුතේ...ඔයාගේ අම්මා පවු karayi ඔයා වගේ රත්තරන් පුතෙක් ගාව ඉන්න පින na.. බුදුසරණයි රත්තරන්
@sriyakumari4314
@sriyakumari4314 3 сағат бұрын
සිරස ගොඩක් පිං මට මේ කතාව ඉවර වෙන්න කලින් comment කලා ...මේ දෙවෙනි එක ...පුතේ ඔයාට කවදාවත් waradinne na .....theruwan saranin කිසිම කරදරයක් නැතිව ඉදිරියට යන්න ලැබේවා ......😭😭😭😭😭😭😭
@Kaali_vibes
@Kaali_vibes 7 сағат бұрын
ටිකක් පැතුම් නිස්සංක වගේ😊❤ හිමි වෙන්න ඕන කෙනාටම ලැබුනා අනිත් අයගේ වැරැද්දක් තිබුනොත් පෙනුනේ නෑ නැටුම්ම නිසා ඒත් මෙයාගේ පොඩ්ඩක් එහෙ මෙහේ උනොත් ඉවරයි කොහොම උනත් congratulations 🎉❤
@Ufgdgk
@Ufgdgk 7 сағат бұрын
Ekagai❤
@Jgcjckf
@Jgcjckf 7 сағат бұрын
Aniwryen
@KalinduTheekshana-lo8fh
@KalinduTheekshana-lo8fh 7 сағат бұрын
Ek nm atta❤😊
@Gdsgkgdgk
@Gdsgkgdgk 7 сағат бұрын
@heshananjana1064
@heshananjana1064 4 сағат бұрын
Sirawata uu pathuma vagemayi bn😀
@MaashiNarangoda-vj6sh
@MaashiNarangoda-vj6sh 20 минут бұрын
ආදරෙයි දෙයියනෙ❤වැඩි වැඩියෙන් හරියන්න ඕනේ❤පුදුම දරා ගැනීමක් ❤
@perfectgirly9175
@perfectgirly9175 Сағат бұрын
සුදුසුම කෙනාට තමා කිරුළ ලැබිලා තියෙන්නෙ.මේ වගේ හැම මනුස්සයෙක්ටම හරියන්න ඕන දවසක.ඒ අහින්සක හිනාව තියාගෙන මේ කතාව කියන එකම ඇති.වචන එන්නෙ නැහැ පැටියො උතුරන්න හරියන්න ඕන ඔයාට.මාත් හිතෙන් වැටිලා හිටපු වෙලාවක බැලුවෙ ලොකු ශක්තියක් ආවා ගොඩක් පින්❤
@SanduniVidarshika
@SanduniVidarshika 4 сағат бұрын
ඇත්තමයි සිරසට ගොඩාක් ගොඩාක් පින් 💖💖
@dilhanidissanayaka4912
@dilhanidissanayaka4912 3 сағат бұрын
මේ ලමයගේ හිතේ හයිය ආත්ම විශ්වාසය මාරයි..ඔය පොඩි වයසට කොච්චර දුකක් දරාගෙන ද..අම්මාගෙන් අසල්වැසියන් ගෙන් මුලු සමාජෙන් කොච්චර අවලාද අපහාස දුක් විදලද.මටනම් ඔහොම උනොත් පොඩි කාලේදිම මම මැරිලා..මෙච්චර දුකක් අපිටනම් විදින්න බෑ..ඔයාට හැමදාම හරියන්නේ ඕනි මල්ලී ඔයා කවදාහරි ලෝකේම ජයගන්නවා..සියලුම දෙවියන් ගේ පිහිටයි..ඔයාව හැමදාම දෙවියෝ ආරක්ෂා කරන්න ඕනි..ඔයා දිනුවා කියන්න ඔයාට උදව් කරපු ළඟ හිටිය අයත් දිනුවා වගෙ තමා ❤
@HarshaPathum-n2j
@HarshaPathum-n2j 3 сағат бұрын
වැඩි වැඩියෙන් හරියන්න ඕනි ජීවිත බුදුසරණයි පුතේ කවදාවත් උඹට වරදින්නෙ නැ මල්ලි ❤️🙏 ජයවේවා
@chandrikapriyangani7339
@chandrikapriyangani7339 2 сағат бұрын
සිරස නමමි ඔබේ ධෛර්යයට උත්සාහයට හා කැපවීමට.. ඔබේ සියලු බලාපොරොත්තු ඉටුවේවා පුතනුවනි.. ඔබට ස්වාභාදහමේ ආශිර්වාදය විශවයේ ශක්තිය ලැබේවා පුතේ.. බුදු සරණයි..
@dineshshanaka7380
@dineshshanaka7380 4 сағат бұрын
රවින්ද්‍ර සහොදරයා ❤❤❤❤❤ ආදරණීයයි ❤❤❤
@maheshkaveeshwara4292
@maheshkaveeshwara4292 6 сағат бұрын
මුලින්ම ජයග්‍රහණයට සුබපැතුම් මල්ලි ❤ ජීවිතේ අහපු අදිසංවේදී ජීවිත කතාවක් , උබට ජීවිතේ මෙතනින් එහා හැම සැප,සම්පතක්ම විදින්න ලැබේවි , උබේ ඇස්වල තියෙන්නෙ අසරණකමක් නෙවෙයි යකාටවත් මං බය නෑ කියන, හයියක් 💪💪 කොන් කරපු, බැනපු, රවපු, වෙනස්කම් කරපු හැමෝටම Thanks කරපන් මල්ලි , ඒ රැවිලි,කැපිලි, තමයී උබට ශක්තිය උනේ අභියෝග ජයගන්න.. ජයවේවා මල්ලි ❤ බුදුසරණයි පරිස්සමෙන් වැඩටික කරගන්න ස්තූතියි සිරස TV
@pabasaraharindi-dl7ln
@pabasaraharindi-dl7ln 4 сағат бұрын
අපි හැමෝටම කතාවක් තියෙනවා තමන්ට තමන් ඉන්නවා නම් කරන්න බැරි දෙයක් නැ congratulations මල්ලි ❤️🤗
@avinduheshan7290
@avinduheshan7290 4 сағат бұрын
පිස්සු හැදෙනව හොදේ ජයම වෙන්න ඕනි හොදට ජීවත් වෙන්න ලස්සනට 🥺❤️
@kusumranjikapulukkutti4513
@kusumranjikapulukkutti4513 7 сағат бұрын
මට ඔයගේ item එකේදී බලන්න බැරිඋනා. මන් වෙන වැඩක හිටියේ.. අද තමයි බැලුවේ.. අනේ පුතු... ඔයට සුබපැතුම් මගෙන්.. තාත්තා ඔයව රකිනවා.. කොහේ හරි ඉඳන්... අම්මා දාල ගියා.. නෑදෑ අය්යා හය්යට ඉන්නවා. කුඩා කැලේ වැලිබත් කෑවේ.. හරියට සෙල්ලම් බත් වගේ.. ස්කොලේ දි හිරි හැර.. වෙනස් කම් වලට මුණ පවා.. මට නම් ඉන්න බ්හ් පුතේ ඔයා owa kiyaddi... තාම ඇස්දෙක තෙතයි මගේ.. පපුව පැලෙන්න තරම් කැක්කුමයි... දෙවියනේ ඔබ කොහේද හිටියේ... Me wage තව අසරණ දරුවෝ කොපමණ ඇත්ද මේ පුංචි ලංකාවේ...😢මයේ පුතට වරදින්හ්.. සැමදා ජයවේවා... බුදුසරණයි දෙවි පිහිටයි
@indarnibalasuriya4185
@indarnibalasuriya4185 6 сағат бұрын
දිනන්න ඕනෑ කෙනාට කිරැල හම්බ උනා අනිත් නැටුම් හැම චැනල් එක්කම දකිනවා මේ වයසට මෙහෙම අවදානම් දෙයක් කරයි කියලා හිතන්න පුලුවන්ද මම මේක මුල ඉඳලම බැලුවා මේ වැඩ්ඩා දිනන බව මුල ඉඳලම මම දැන ගත්තා සිරසට ගොඩක් පින් මේ වගේ කෙනෙක් මුලු ලෝකයටම පෙන්නුවට😋😋❤❤
@dhanushkagamith
@dhanushkagamith 2 сағат бұрын
ඇත්තටම මාර දක්ෂයෙක් හරිම කෙනාට හරිම දේ සුදුසුම වෙලවෙ ලැබුන ඇත්තටම ගොඩාක් ස්තූතිය සිරස ආයතනයට ගොඩක් සතුටුයි මෙ වගෙ දෙවල් ඉදිරියට කරන්න මෙ සකස් කලාව ඉදිරියට වැඩිදියුනු කරන්න ෂක්තිය දයිර්යය ලැබෙන්න කියලා පාර්තනා කරනවා හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඔනි ලෙඩ දුකක් නැතුව කරන කියන වැඩ හැමදෙයක්ම ඉෂ්ට වෙන්න ඕනි සුබ පැතුම් අයියේ
@s.a.mahinda6633
@s.a.mahinda6633 6 сағат бұрын
ජීවිතේ කටුක කාර්තු පසු කරන් ගියොත් සතුට කරා අනිවාර්යයෙන් යන්න පුලුවන් congratulations ravindra අයියේ 💐
@swarnaweerasinghe8309
@swarnaweerasinghe8309 Сағат бұрын
ස්කෝලෙ කාලෙ එක ගුරුවරයෙක්වත් මේ ලමයව දැකල නෑ..අනේ හරි දුකයි🥺🥺
@Manjubaba0530
@Manjubaba0530 5 сағат бұрын
වැටෙන තරමට තමයි උඩ යන්නෙ.ඔයාට වරදින්න විදියක් නැ.අතහැරපු එපා කියපු හැම කෙනෙක්ම ඔයා දිහා බලන් අද දුක්වෙයි.දුක් වින්ද කාලේ ඉවරයි.දැන් සතුටු වෙන කාලේ පටන් අරන්.සුබ අනාගතයක් හැම කෙනෙක්ම හදවතින්මයි ඔයාට ප්‍රාර්තනා කරන්නෙ.ඉතින් වරදින්නැ ඔයාට.ඔයා එපා කියපු,ඔයාව කොන් කරපු,විශේෂයෙන් කෑම හට්ටිය කඩල බිදල දාපු හැම කෙනෙක්ටම අමනාපයකින් තොරව ආදරය කරන්න.ඉට එහා දඩුවමක් ආයේ නැ❤
@thilinikasamhoon1008
@thilinikasamhoon1008 7 сағат бұрын
දිනන්න ඕනම කෙනා..හරිම ආසාවෙන් sms එකක් හරි දැම්මෙ...congratulations❤
@AnushkaDilani-yq5tf
@AnushkaDilani-yq5tf 5 сағат бұрын
හරිම කෙනාට කිරුල ලැබුනේ 👍❤️
@YohanAravinda-x7l
@YohanAravinda-x7l Сағат бұрын
මතක තියාගනින් මල්ලි අතීතේ මිනිස්සු උඹට දේවල් බෙදපු හැන්දෙන්ම උන්ටත් බෙදන්න පසුබට වෙන්නෙපා කවදාවත්.. හැබැයි වෛර කරන්නෙපා ඒ අයට.. සංසාරේ කොතැනකදී හරි ආපහු එයාලව මූන ගැහෙනවා.. එදාටත් ඔය හිනාවෙන්ම උත්තර දීපන්.. මුල කවදාවත් අමතක කරන්නෙපා... හැමදාම උඹ වගේ තව ගොඩාක් කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා.. උන්ට සලකපන්.. ගේම අතාරින්න එපා.. ජය 🙏🙏
@TjamammThaa
@TjamammThaa Сағат бұрын
හිත එඩිතර වීර පුතෙක්., රත්තරං ,, ඇත්තටම කදුලු වැටෙනවා... ලෝකයම දිනන්නට දිරිය ශක්තිය ලැබෙනවා නියතයි පුතේ... ආයෙ වැටෙන්නේ නැ.. ලස්සනම ලස්සන වාසනාවන්ත සුභම සුභ අනාගතයක් වේවා...! අනන්ත මහා තෙරුවන් ගුණ බලයෙන්,සියලු දෙවි රැකවරණින් යහපතක්ම වේවා...
@SanduNavodya-u4m
@SanduNavodya-u4m 3 сағат бұрын
උතුරන්න හරි යන්න ඕනේ ඔයාට බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම
@latalata9952
@latalata9952 3 сағат бұрын
අඩන්නෙ නැතුව බලන්න කොහොමද පුතේ ඔයාට සුබ අනාගතයක් සතුටින් ඉන්න ලැබේවා තෙරුවන් සරනයි ❤ සිරසට බොහොම පින් ජය වේවා
@wnshamali
@wnshamali 4 сағат бұрын
වැඩ සටහන කදුලු පුරවන් බැලුවේ පුතෙ ඔයාට ජයෙන් ජයම බුදුසරණයි ❤
@thilininisansala7219
@thilininisansala7219 5 сағат бұрын
කවදා හරි කියන දවස දැන් ඇවිලා තියනවා මල්ලී...ඔයාගේ ජීවිතෙ ආයිමත් කවමදාවත් නරක කිසිමදේකට මූනදෙන්න සිද්ධ වෙන්න එපා.ලස්සන අනාගතයකට සුබ පතනවා මල්ලී ❤
@LankakwtKwt
@LankakwtKwt Сағат бұрын
❤❤❤ජයවේවා මල්ලී ඔයාගෙ අනාගතයට සුබ පැතුම් 👌👌🔥🔥❤❤❤🙏🙏🙏දළදා සමිඳුන් පිහිටයි 🙏🙏🙏🙏🙏❤❤❤❤
@sass3013
@sass3013 4 сағат бұрын
පුතේ අපේ ජනාධිපතිවරයා කියන්නේ එක තමා නැති බැරි දරැවන්ට පාසැලේ ,ගාමේ කාඩේ අහලා පහළ පොලිසිය වාගේ මේ වාගේ අපි වාගේ අයව කොන් කරලා දනවා පුතේ ජිවිතය විදින්න තියන කටුක අත්දැකීම් දැන් ජිවිතය දිනලා ඉවරයි විදපු වේදනාව අත්දැකීම ජයග්‍රහණය කරන්න ශක්තිය උනේ ඔයාට සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා පුතේ
@nadikadoratiyawa199
@nadikadoratiyawa199 4 сағат бұрын
Kisima niladariyekwath ,guruwarayekwath me daruwo diha balalanene
@sasindurampitiya
@sasindurampitiya 31 минут бұрын
නිවේදක මහතා සංවේදී වෙනව මාරම කතාවක් මේක ,
@behappyvidios
@behappyvidios 2 сағат бұрын
මේ කට්ටිය අපේ ගමටත් ආවා පුදුන දක්ශයි❤ ඒ වගේම ඒ බැදීම මාරම ශක්තිමත් කන්ඩායමේ.. මල්ලී ගොඩක් සතුටුයි ඔයා දිනපු එකට. ඉදිරියටම යන්න සුබ පැතුම්❤
@nadeenshalakmali8967
@nadeenshalakmali8967 8 сағат бұрын
ඔයා නියමයි පුතේ .හිමිවෙන්න ඔන කෙනා තම ඔයා
@wasanthiSadamali-u6y
@wasanthiSadamali-u6y 5 сағат бұрын
අනේ අම්මේ මල්ලියේ උබට බුදුසරණයි ....😢😢😢
@shilpanethmi2110
@shilpanethmi2110 6 сағат бұрын
රවීන්ද්‍රගේ 1st performance එකේ ඉඳලා ම හිතුණා අවු. 18ක කොල්ලෙක්ට මේ තරම් strong personality එකක් ආවේ කොහොමද කියලා 💜️ එයා අහිංසක උනාට performance එකේ personality එක, confidence එක මාරයිනේ ❤️ අද ඒ දෙයට උත්තර ලැබුණා. ඇත්තටම ජීවිතේ අපිට ලැබෙන කටුක අත්දැකීම් තමයි අපිව තව තවත් ශක්තිමත් කරන්නේ 💝 මල්ලි, ඔයා මේක බලනවා නම් කියන්නේ මං ඔයාට වඩා අවු. 11ක් වැඩිමල්. කම්මල්කරුවා යකඩ තල තල අවශ්‍ය හැඩයට ඔපමට්ටම් කරනවා වගේ ජීවිතය අපිට ටොකු ඇන ඇන පාඩම් කියාදෙනවා අපිට උරුම තැනට යන්න අපිව ශක්තිමත් කරන්න 💗 මේ ආරම්භය විතරයි. තව දුර යන්න ශක්තිය, ධෛර්යය ලැබෙන්න කියලා හදවතින් ම ප්‍රාර්ථනා කරනවා 💝 නිහතමානීකම හැමදාම තියාගන්න. ජේසු පිහිටයි!!!
@maduraparabath3790
@maduraparabath3790 4 сағат бұрын
ලස්සන වචන ටිකක්❤
@shilpanethmi2110
@shilpanethmi2110 3 сағат бұрын
@@maduraparabath3790 ස්තූතියි 😇💐
@subhashimunasinghe3291
@subhashimunasinghe3291 Сағат бұрын
ඒක නම් ඇත්ත. මොන තරම් දක්ෂතා දැක්වුවත්, දෙඩවීම නම් අවමයි. ඔයාගෙු් ඒ ගුණය අපි අගය කරනවා. ඔබට අතිශයන්ම සුබ අනාගතයක් වේවා !
@shilpanethmi2110
@shilpanethmi2110 8 минут бұрын
@@maduraparabath3790 ස්තූතියි 💝
@sriyakumari4314
@sriyakumari4314 4 сағат бұрын
නියම dakshayata කිරුළ ලැබුණා සතුටුයි ....පුතේ ...ඔයාට සියලු යහපත වෙවා තෙරුවන් සරනින්
@ashokadamayanthi663
@ashokadamayanthi663 Сағат бұрын
නියම දක්ෂ දුර්ලභ දරුවෙක් බුදු සරණයි පුතේ ❤❤
@nadeena21
@nadeena21 6 минут бұрын
ජයම වෙන්න ඕනි හැමදාම කාපු හැම කට්ටක්ම හැම දුකකටම හරියන්න සැප සම්පත් ලැබේවා.බුදු සරණයි 🥺✊❤
@sass3013
@sass3013 4 сағат бұрын
ඇත්ත හරි නිවැරැදි විදිහට අවංකව ඇත්ත කිවා කියන්නේ හරි එඩිතර කොල්ලෙක් බොරැ නැති මේ පූතාට සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා
@WasanaFd
@WasanaFd 8 сағат бұрын
ඔයාට සුභ අනාගතයක් පුතේ ❤ ඔයාට බුදු සරණයි ජය වේවා
@sudarshanisenevirathna
@sudarshanisenevirathna Сағат бұрын
හැමදාම හරි යන්න ඕනෙ රවින්ද්‍ර ඔයාට❤🥺 God Bless You 💫✨
@gayaninilushi7993
@gayaninilushi7993 5 сағат бұрын
බුදු සරණ යි පුතේ.ඔයා කවද හරි ලෝකේ ඉදිරියට ම යන්න. දෙවියන් ඔයා හැමදාම රකී.පරිස්සමට මේ ජීවිතය හදාගන්න
@senaniperera9455
@senaniperera9455 2 сағат бұрын
මේ ජීවිත කතාව හරිම දුකයි.ඔයාට හැමදාම හරියනවා පුතේ ජේසු පිහිටයි .🙏
@nalanijayawicrama5231
@nalanijayawicrama5231 4 сағат бұрын
🌹🌹.පුතාට දීප්තිමත් අනාගතයක් ප්‍රාර්ථනා කරනවා පුතේ ....තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 පුතේ
@sandu8738
@sandu8738 4 сағат бұрын
සිරසට පින් ❤ ජීවිතේ ඔයාට හැමදේම ලැබෙන්න ඕන මල්ලි. වැටෙන හැම මනුස්සයෙක්ටම නැගිටින්න ඔයා හයියක් දුන්නා මල්ලි ජයෙන් ජයම වෙන්න ඕනේ ❤❤❤
@SurangiSandakaluni
@SurangiSandakaluni 4 сағат бұрын
සුභ පැතුම් මල්ලියෝ 💖💖
@Sithu-q7u
@Sithu-q7u 3 сағат бұрын
ඒ කොල්ලා සුපිරි හිත කොච්චර හයියක් ඇතිද.මේක බලන්න බෑ ඇඩේනවා😢 විශ්ව මාතාවනි මේවන් දරුවන් රැක දෙන්න 🙏♥️🥺
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 74 МЛН
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 37 МЛН
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 31 МЛН
මානසික් ට ඇත්තටම සික් ද ?
1:06:36
Royal Taprobanian
Рет қаралды 164 М.
Ravindra Kumara | Sri Lanka's Got Talent Grand Finale | Sirasa TV
9:19
Sri Lanka's Got Talent
Рет қаралды 58 М.
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 74 МЛН