No video

නැදුන්ගමුවේ බෝසත් ඇත් රජු සංවේදී කවි පෙළ | Nadungamuwe Raja Sanwedi Kavi | MASSANNE VIJITHA THERO

  Рет қаралды 1,558,384

Massanne Vijitha Thero

Massanne Vijitha Thero

Күн бұрын

තෙරුවන් සරණයි
#නැදුන්ගමුවේරාජා #Nadungamuweraja #nadungamuwa
පින්වත් මස්සැන්නේ විජිත ස්වාමීන්වහන්සේගේ පූර්ණ අනුදැනුම මත දම්දිය අසපුව පිංබිමේ නිළ මාධ්‍ය ඒකකය විසින් මෙම යූටියුබ් පිටුව මෙහෙයවනු ලබයි
―――――――――――――――――――――――――
අතුරුගිරිය ගල්පොත්ත පාර දම්දිය අසපුවේ නිර්මාතෘවර,දම්දිය මාධ්‍යජාලයේ ගරු අධ්‍යක්ෂ,දහම් සිසිල පාරමිතා පදනමේ පින්වත් අනුශාසක,උත්තම මාපියවන්දනා වැඩසටහන් දේශක,කාව්‍ය ශ්‍රී කාව්‍ය විශාරද පින්වත් මස්සැන්නේ විජිත ස්වාමීන්වහන්සේ විසින් දේශිත සුමධුර දේශනාවන් ශ්‍රවණය කරන්න පිවිසෙන්න අපේ යූටියුබ් පිටුවට.
―――――――――――――――――――――――――
දරුවන් දෙමාපියන් මරණ, දෙමාපියන් දරුවන් මරණ මේ විෂමකාරී සමාජය යහපත් කිරීම වස් මේ කවිබණ පිටුව ඔබවෙත ගෙන එන්නේ අපරිමාන සෙනෙහසකිනි.මේ උත්තම වෑයම ගිනිගෙන දැවෙන හදවත් දම්දියෙන් නිවා සුවපත් කිරීමටයි
―――――――――――――――――――――――――
▫️️𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹 𝗬𝗼𝘂𝗧𝘂𝗯𝗲 𝗖𝗵𝗮𝗻𝗲𝗹 ▫️
/ massannevijithatheroka...
▫️️𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹 𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 𝗣𝗮𝗴𝗲▫️
/ massannevijithathero
▫️️𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹 𝗪𝗲𝗯𝘀𝗶𝘁𝗲▫️
massannevijith...
―――――――――――――――――――――――――
𝘍𝘰𝘶𝘯𝘥𝘦𝘳 𝘰𝘧 𝘈𝘵𝘩𝘶𝘳𝘶𝘨𝘪𝘳𝘪𝘺𝘢 𝘋𝘢𝘮𝘥𝘪𝘺𝘢 𝘈𝘴𝘢𝘱𝘶𝘸𝘢,𝘋𝘪𝘳𝘦𝘤𝘵𝘰𝘳 𝘰𝘧 𝘋𝘢𝘮𝘥𝘪𝘺𝘢 𝘔𝘦𝘥𝘪𝘢 𝘕𝘦𝘵𝘸𝘰𝘳𝘬, 𝘗𝘳𝘦𝘴𝘪𝘥𝘦𝘯𝘵 𝘰𝘧 𝘋𝘢𝘩𝘢𝘮 𝘚𝘪𝘴𝘪𝘭𝘢 𝘗𝘢𝘳𝘢𝘮𝘪𝘵𝘩𝘢 𝘍𝘰𝘶𝘯𝘥𝘢𝘵𝘪𝘰𝘯,𝘏𝘰𝘯𝘰𝘳𝘢𝘳𝘺 𝘗𝘢𝘵𝘳𝘰𝘯 𝘜𝘵𝘩𝘵𝘩𝘢𝘮𝘢 𝘔𝘢𝘱𝘪𝘺𝘢𝘷𝘢𝘯𝘥𝘢𝘯𝘢 𝘗𝘳𝘰𝘨𝘳𝘢𝘮𝘮𝘦,𝘓𝘦𝘤𝘵𝘶𝘳𝘦 𝘗𝘰𝘦𝘵 𝘚𝘳𝘪 𝘒𝘢𝘷𝘺𝘢 𝘝𝘪𝘴𝘩𝘢𝘳𝘢𝘥𝘢
𝗠𝗼𝘀𝘁 𝗩𝗲𝗻𝗲𝗿𝗮𝗯𝗹𝗲 𝗠𝗮𝘀𝘀𝗮𝗻𝗻𝗲 𝗩𝗶𝗷𝗶𝘁𝗵𝗮 𝗧𝗵𝗲𝗿𝗼©®
𝐃𝐚𝐦𝐝𝐢𝐲𝐚 𝐁𝐮𝐝𝐡𝐝𝐡𝐢𝐬𝐭 𝐌𝐨𝐧𝐚𝐬𝐭𝐞𝐫𝐲,
𝐃𝐚𝐦𝐝𝐢𝐲𝐚 𝐀𝐬𝐚𝐩𝐮𝐰𝐚,
𝐆𝐚𝐥𝐩𝐨𝐭𝐡𝐭𝐡𝐚 𝐑𝐨𝐚𝐝,
𝐀𝐭𝐮𝐫𝐮𝐠𝐢𝐫𝐢𝐲𝐚,𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚.
―――――――――――――――――――――――――
☏ 𝗣𝗛𝗢𝗡𝗘╺ +𝟵𝟰 𝟳𝟭𝟮 𝟳𝟯𝟴 𝟯𝟭𝟭/+𝟵𝟰 𝟳𝟭𝟴 𝟰𝟰𝟵 𝟱𝟰𝟵
✉ 𝗘𝗠𝗔𝗜𝗟╺ 𝘃𝗶𝗷𝗶𝘁𝗵𝗮𝘁𝗵𝗲𝗿𝗼.𝗺𝗮𝘀𝘀@𝗴𝗺𝗮𝗶𝗹.𝗰𝗼𝗺 / 𝘃𝗲𝗻𝗺𝗮𝘀𝘀𝗮𝗻𝗻𝗲𝘃𝗶𝗷𝗶𝘁𝗵𝗮𝘁𝗵𝗲𝗿𝗼@𝗴𝗺𝗮𝗶𝗹.𝗰𝗼𝗺
🌐𝗪𝗘𝗕𝗦𝗜𝗧𝗘 - damdiya.lk/
―――――――――――――――――――――――――
Massanne Vijitha Thero Kavi Bana Page
Massanne Vijitha Thero Kavi Bana
Massanne Vijitha Thero Mapiyawandana
Massanne Vijitha Thero Bana
Massanne Vijitha Thero Kavi
Massanne Vijitha Thero Amma kavi
Massanne Vijitha Thero Thaththa Kavi
Massanne Vijitha Thero Sinhala Kavi
Massanne Vijitha Thero Bodhi Pooja
Massanne Vijitha Thero Aashirwada Pooja
Massanne Vijitha Thero Hiru tv Kavi Bana
Massanne Vijitha Thero Amadahara Kavi Bana
Massanne Vijitha Thero Derana tv Mapiyawandanawa
Massanne Vijitha Thero Sirasa fm Kavi Bana
Massanne Vijitha Thero Siyatha tv Mapiyawandanawa
Massanne Vijitha Thero Sri fm Kavi Bana
Massanne Vijitha Thero Pahan Poojawa
Massanne Vijitha Thero Kavi Bana
Mapiyawandana Programe
Derana Tv Mapiyawandana Programe
Siyatha Tv Mapiyawandana Programe
Damdiya Tv Mapiyawandana Programe
Sinhala Kavi Bana
Swarnawahini Amadahara Kavi Bana
Swarnawahini Amadahara Yugasana Kavi Bana
Hiru tv Kavi Bana
Hiru tv Yugasawana Kavi Bana
Colombo Television Aushada Poojawa
Meth tv Aushada Poojawa
Colombo Television Kavi Ban
Colombo Television Yugasana Kavi Bana
Meth tv Kavi Bana
Meth tv Yugasana Kavi Bana
Risira tv Kavi Bana
Risira tv Yugasana Kavi Bana
Art tv Kavi Bana
Art tv Yugasana Kavi Bana
Sri Fm Kavi Bana
Sirasa Fm Kavi Bana
Kavi Bana
Amma Kavi Bana
Thaththa Kavi Bana
Appachchi Kavi Bana
Anda Amma Kavi Bana
Uththama Hadawatha Kavi Bana
Wedi Daruwo Kavi Bana
Rata Giya Amma Kavi Bana
Siduhath Upatha
Asirimath Buddathwaya
Sambuddha Parinirvanaya
Eya Yashodara Nam Viya Kavi Bana
Aashirwada Poojawa
Amadahara Aashirwada Poojawa
Aashirwada Pahan Poojawa
Aashirwada Nelum Mal Poojawa
Siyapath Wandanawa
Asirimath Ruwanweli Maha Se Wandawanwa
Ruwanweliseya Poojawa
Bakkula Maha Se Wandanwa
මස්සැන්නේ විජිත ස්වාමීන්වහන්සේ
මස්සැන්නේ විජිත හිමි
මස්සැන්නේ විජිත හිමි කවිබණ
මස්සැන්නේ විජිත හිමි මාපියවන්දනා
මස්සැන්නේ විජිත හිමි යුගාසන කවිබණ
උත්තම මාපියවන්දනා වැඩසටහන
උත්තම මාපියවන්දනාව
කවිබණ
යුගාසන කවිබණ
අමාදහර යුගාසන කවිබණ
අමාදහර ආශිර්වාද පූජාව
මෙත් ටීවී ඖෂධ පූජාව
හිරු ධර්මප්‍රදීප යුගාසන කවිබණ
කිරි ආහාර පූජාව
දෙතිස් ව්‍යඤ්ජන බුද්ධ පූජාව
ඖෂධ පූජාව
108 මහා ඖෂධ පූජාව
දම්දිය අන්තර්ජාල රූපවාහිනිය
දම්දිය අසපුව
සියපත් වන්දනාව
සිදුහත් උපත
අසිරිමත් බුද්ධත්වය
සම්බුද්ධ පරිනිර්වාණය
ඇය යශෝදරා නම් විය
අන්ධ අම්මා
අප්පච්චි
උත්තම හදවත
වීදි දරුවෝ
රට ගිය අම්මා
බංකරයේ කඳුළු කතාව
ආනන්ද මහ තෙරුණ්
පින්බර යශෝදරා සංවේදී කවිපෙළ
#massannevijithathero #kavibana #damdiyaasapuwa #mapiyawandana

Пікірлер: 973
@ayeshsadaruwan8751
@ayeshsadaruwan8751 2 жыл бұрын
රාජා ගාව ගාඩ් හිටපු අපිට ඔය ඇතා ගැන කියන්න පුළුවන් 🥺🥺🥺🙏🙏🙏 මේ පාර දළදා පෙරහැරේ ගාඩ් ගිය නැති කොමන්ඩෝ එකේ කෙනා මම අතිත මතක මතක් වෙනවා දවස් දහය පහලොව හිටියා මම හිටගෙන දවස් හරියට අපිට තිබුනා කෑම වතුරත් නැතුවම නිකන් හිතුනා යන්න ඇති නම් ඒ වගේ නම් මහා දුරකට එත් නුබට රැකවල් දුන්න හදවත ඉල්ලුවේ නැහැ මාරුව 😓😓😓😓😓😓 නිවන් සුව රාජා ඒත් මම ගනේමුල්ල කොමන්ඩෝ කදවුරේ ඉදලා ඌව කුඩාඔය කොමන්ඩෝ පුහුණු පාසලට මාරුව සදා ගත්තා නොමැති නම් මම මේ පාරත් මාළිගවේ ඩියුටි යන්න ඕනි නිසා
@nilminichandrathilaka2286
@nilminichandrathilaka2286 2 жыл бұрын
..dana
@nilminichandrathilaka2286
@nilminichandrathilaka2286 2 жыл бұрын
pol and
@nilminichandrathilaka2286
@nilminichandrathilaka2286 2 жыл бұрын
M
@user-zb1rt2et2p
@user-zb1rt2et2p 2 жыл бұрын
හරි දුකයි අප්පා
@ashokakumara773
@ashokakumara773 2 жыл бұрын
😍😍😍😍😍😍😍😍
@devikapiyumi
@devikapiyumi 2 жыл бұрын
දළදා කරඩුව වැඩම වීමට ඇත් රජුනි ඔබ හා කලු මාමා ඇවිදපු වාර ගානම ඇති සසරෙන් එතෙර වීමට..🙏🙏.නිවන් සුව ලැබේවා ඇත් රජුනි..🙏🙏. දීර්ගායු වේවා.කලු මාමාට බුදු සරණයි ..🙏🙏
@madushalakmali7828
@madushalakmali7828 Жыл бұрын
Ŕryytgtf'cit5gigt
@kaveenlakshan8885
@kaveenlakshan8885 10 ай бұрын
Jmj😣😣l😣p✨️✨️
@user-oh5qz6yu4f
@user-oh5qz6yu4f 14 күн бұрын
@user-sg6tq7yo1w
@user-sg6tq7yo1w 2 жыл бұрын
අපේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...පින්වත් ඇත් රඡුනි ඔබට අමා මහ නිවන් සුව ලැබේවා....
@Skwsamanthi
@Skwsamanthi 2 жыл бұрын
Chanchi...❤️🙏
@user-sg6tq7yo1w
@user-sg6tq7yo1w 2 жыл бұрын
@@Skwsamanthi ❤🙏
@Skwsamanthi
@Skwsamanthi 2 жыл бұрын
@@user-sg6tq7yo1w මනික 😘
@user-sg6tq7yo1w
@user-sg6tq7yo1w 2 жыл бұрын
@@Skwsamanthi කොහොමද සුදු අක්කියෝ මතකද මාව
@Skwsamanthi
@Skwsamanthi 2 жыл бұрын
@@user-sg6tq7yo1w ඔව් මැනිකේ හොදින් ඉන්නවා ඔයාට කොමද...පරිස්සමින් ඉන්න බුදු සරනයි 🙏🙏🙏....
@ashinthailangakoon3191
@ashinthailangakoon3191 2 жыл бұрын
අමාමහ නිවනින් සැනසේවා නැදුන්ගමුවේ ඇත් රජුනි ......ඔබ කළ පින් මහිමය බොහෝය...පින්වත් ඇත් රජුනි ....
@saraupul5647
@saraupul5647 2 жыл бұрын
Mm.................
@maheshanurudda8530
@maheshanurudda8530 2 жыл бұрын
ඔයාද😭😭😭😭
@malithimadushani2454
@malithimadushani2454 Жыл бұрын
Yet gvvhv
@sumanawathibatagalle9977
@sumanawathibatagalle9977 Жыл бұрын
ඔවු
@sadunikabalasuriya3131
@sadunikabalasuriya3131 Жыл бұрын
😢jjhikk. H L😅😅iiak ia ki😊😊8mnkk ojjn hjkķopwpymmjjjkk😢😊
@eshananimsara
@eshananimsara Жыл бұрын
රාජා ඇතා ගාවින්ම ද‍ළඳා මාළිගාවෙ නැඳුන්ගමුවෙ රාජා ගෙත් සංරක්ෂිත අනුරුවක් තිබ්බොත් හොඳයි කියල හිතෙන අය කෝ..
@gayandinukafernando2507
@gayandinukafernando2507 5 күн бұрын
අනිවාර්යයෙන්ම
@ShashieHerath
@ShashieHerath 3 күн бұрын
අනේ ඔව් 🙏🙏🙏
@notidanu6735
@notidanu6735 2 жыл бұрын
නිවන් සුව ලැබේවා බොසත් ඇත් රජුනි මෙ වෙනකොට තුසිත දෙව්ලෝව දෙවියන් වෙලා වැඩ සිටිනවා ඇති.මෙවර දළදා පෙරහැරට පින්වත් ඇත් රජු වඩිනවා සත්තයි
@NimalPriyantha-bs5eg
@NimalPriyantha-bs5eg Жыл бұрын
😥😥😥
@sachinihansika7591
@sachinihansika7591 Жыл бұрын
එය සැබවින්ම සත්‍යයක්🙏♥️
@lalanthaamaradiwakara2157
@lalanthaamaradiwakara2157 7 ай бұрын
එක ඇත්ත...
@BathiyaHimi-hs6of
@BathiyaHimi-hs6of 4 ай бұрын
❤❤❤❤❤
@ayesha-lakmali
@ayesha-lakmali 2 жыл бұрын
පිං කඳ නැඳුන් රජුනී නුඹට මහා ගොඩක් පිං තියෙනවා නිවනටම යන්න 🙏🙏🙏🙏🙏
@rashmisenanayake7927
@rashmisenanayake7927 2 жыл бұрын
පින්වත් ඇත් රපුණි රැස්කල පින් බලයෙන් උතුම් අමාමහ නිවන් සුවය ලැබේවා 🙏🙏🙏🙏
@sanjayabandara4265
@sanjayabandara4265 2 жыл бұрын
Tyyuiogddf good X
@sdhd6319
@sdhd6319 2 жыл бұрын
පිංවත්ස්වාමින්වහන්ස දරාගන්න අමාරැයි හරිම දුක්බරයි වෙදනයි හදවතටම දැනෙන්න ගායනාකලා ඔබවහන්සේටපිං
@asankabandara3907
@asankabandara3907 2 жыл бұрын
ඔව්
@pradeepacooray4156
@pradeepacooray4156 2 жыл бұрын
@@asankabandara3907 93j
@user-du9nn2gx6w
@user-du9nn2gx6w 2 жыл бұрын
මට maka දකින වාරයක් පාසා ඇස් වලට කදුලු එනවා 😣😣😣😭😭 නැදුන් ඔයාට නිවන් සුව 🙏🙏🙏🙏🙏🙏
@upekshahettiarachchi1487
@upekshahettiarachchi1487 2 жыл бұрын
හරිම සංවේදී පැදිපෙළක් 🙏🙏🙏🙏 අපේ බෝසත් ඇත් රජුන්ට අමාමහ නිවන් සුව ලැබේවා!
@anushasanjewani7398
@anushasanjewani7398 2 жыл бұрын
ඇත් රජුනි භද්‍ර කල්පයක බුදු වේවා!🙏🙏🙏🙏🙏
@malidelana8396
@malidelana8396 2 жыл бұрын
අපේ පිංවත් ස්වාමින්වහන්සේට දීර්ගායුෂ ප්‍රාර්ථනා කරනව හරිම සංවේදී බණක් අපෙ හාමුදුරුවනේ දෙතුන් පාරක්ම ඇහුව්ව අඩ අඩාම.. ස්වාමීන්වහන්ස ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිනව අපේ ඇත් රජු වෙනුවෙන් දීර්ඝ කවි බණක් දේසනා කරන්න කියා මේ ටියුබ් එකේ .. ආදරණීය ඇත් රජුදුණි ඔබ දෙව්ලොව නැතිනම් මේ මනුස්ස ලෝකෙ සැප ඇති තැනක ඉපදේවා කියා ප්‍රාර්ථනා කරනව. කිසිම බවයක නැවත තිරිසන් ආත්මයක් නොලැබේවා ඉක්මන් බවයකදීම නිර්වාණයම ලැබේවා..🙏🙏🙏
@sureshwarnapura5833
@sureshwarnapura5833 2 жыл бұрын
🙏🙏🙏🙏😭😭මේ වගේ ඒවා බලද්දී ඇස් වලට කදුළු එනවා බුදුන් දැක නිවන් දකින්න ඕනේ ඇත් රජුනි😭😭🙏 🙏🙏🙏
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 2 жыл бұрын
අපි හරි කෙළෙස් සහිත මිනිස්සු අපේ ස්වාමීන්වහන්ස ..තවමත් දුක දරාගන්න බෑ නදුන්ව බලන්න කෑමත් අරන් හැමදාම ගියා එයා වරකාපොලින් නුවර හරහා යද්දි එද්දි
@wikramasinha1057
@wikramasinha1057 2 жыл бұрын
හරීම වේදනයි පින්කදක් අහිමි වීම..ඔබ වහන්සෙට පින් ලැබේවා මේ වගේ උතුම් නිර්මානයක් කරාට.ඇත් රජුනි ඔබට සසර ගමන දිගුනොවේවා.🙏🙏
@kolithavije6090
@kolithavije6090 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@pradeekuma5669
@pradeekuma5669 2 жыл бұрын
hjini
@imeshmadushan715
@imeshmadushan715 2 жыл бұрын
ඔබවැනි පිංවන්තයෙකු මේ මිහිතලයේ මම දැක නැත.යලිත් කිසිදාකවත් දකින්නත් මේ ඇස් පිං කර නොමැත පිංබර නැදුන් බෝසත් ඇත්‍ රජුනි ඔබ කරගත්තාවු සෑම කුසලයක්ම මා කරගත්තාවු සියලු කුසල් බලයෙන් ඔබට නැවතත් මනුසත් ආත්මයකින් අප අතරම උප්පත්තිය ලැබීමට හේතු වාසනා වේවා සාදු !!!!! සාදු !!!!! සාදු !!!!!!!! 🥺🐘🙏
@sirimadissanayake4026
@sirimadissanayake4026 2 жыл бұрын
සාධු සාධු සාධු පින්වත් කුලුනුබර ඇත් රජුනි! ඔබට සත්පුරුෂ උතුම් මනුෂ්‍ය ආත්මයක් ලැබේවා !!! සම්මා දිඨඨියම පහල වේවා ¡¡¡ සත්පුරුෂ උතුම් කල්‍යාණ මිතුරු ඇසුරම ලැබේවා !!! බුදු පසේ බුදු මහරහත් උතුමන්ගේ ආර්‍යයයන්වහන්සේලාගේ ඇසුරම ලැබේවා !!!පාපි විෂම දෘෂ්ඨියක් කිසිමකලෙකත් ඇති නොවේවා උතුම් චතුරාර්සත්‍ය ධර්මාවබෝදය පිනිසම සසර දුකින් අතමිදීම පිනිසම අප කරන කුසල් ද ඔබ කල කුසල් ද හේතු වාසනා වේවා !!! සාධු සාධු සාධු 🙏🙏🙏
@HhHh-bo8yp
@HhHh-bo8yp 2 жыл бұрын
අපේ පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි නිවන් සුව ලැබේවා ඇත් රජුනි 🙏🙏🙏
@nishanthakumara1205
@nishanthakumara1205 2 жыл бұрын
😭😭😭😭😭😭😭😭😭😭😭😭😱😭😱
@helloworld5039
@helloworld5039 2 жыл бұрын
@@nishanthakumara1205 5
@hmdanapala4796
@hmdanapala4796 Жыл бұрын
@@nishanthakumara1205 6yggy
@hmdanapala4796
@hmdanapala4796 Жыл бұрын
@@helloworld5039 yyyy6
@hmdanapala4796
@hmdanapala4796 Жыл бұрын
@@helloworld5039 hhtt7
@amithasriyaigunasekara6914
@amithasriyaigunasekara6914 2 жыл бұрын
අපේ පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරනයි නිදුක් නීරෝගි සම්පත්තිය දීර්ගායුස ලැබේවා අපේ බෝසත් ඇත් රජුට නිවන් සුව ලැබේවා මට නම් කියන්න තියෙන්නේ මිනිසුනේ මේ බෝසත් ඇත් රජු උපමාවට ගෙන යහපතක් ගතිගුණ පුරුදු පුහුණු කරගෙන දාර්ම්ක වෙයල්ලා ලන්කාව බුදු පියානන්වහන්සේ තෙවරක් වැඩිය රටක්නෙ
@surajisarwakala5657
@surajisarwakala5657 2 жыл бұрын
Af
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 2 жыл бұрын
අමා 😭😭😭මහා😭 නිවන්😭 සුව 😭පතමි 😭නැදුන්ගමුව😭 ඇත්😭 😭රාජාණනි 😭ඔබට 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@nilankakalubowila1029
@nilankakalubowila1029 2 жыл бұрын
නොමැකෙන ඉතිහාස පිංවත් මතකාවර්ජණාවක් එක්ක ඇසට කදුලක් එකතු කර අප බෝසතානො දෙව්පුර වැඩිය සේක. සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@deepanig5102
@deepanig5102 2 жыл бұрын
ස්තූතියි.. ස්වාමීන් වහන්සේට... ඇත් රජුනි ඔබට ගැන කීමට මට වචන නැහැ...ඒ වේදනාව මට දරා ගන්න බැහැ...ඇත් රජුනි ඔබට නිවන් දොරටු විවර වේවා !!!! මේ කවි පෙළෙන් උපහාරය දෑත් වූ ස්වාමීන් වහන්සේට පිං..... බුදු සරණයි...
@yenuka8530
@yenuka8530 2 жыл бұрын
අමාමහ නිවන් සුව ලැබේවා ඇත් රජුනි ඔබට ...දුකයි දරාගන්න බැරි තරම් මිනිස්සුන්ට වඩා බෝසත් ගතිගුණ තිබුනි ඔබට ඔබ තුලින් බෝසත් හිමි මම දුටිමී ඇත් රජුනි ඔබ නිවන් දකිනු මැනවී 😭😭😭
@thilinavlogs5652
@thilinavlogs5652 2 жыл бұрын
පින්වත් බෝසත් නැදුන්ගමුවේ රාජා ට නිවන් සුව ලැබේවා. සම්බුදු සරණයි. සම්බුදු පිහිටයි.
@dilumpriyantha6928
@dilumpriyantha6928 2 жыл бұрын
ඉතාමත් සංවේදිම කවි පෙලක් අපේ හාමුදුරුවනේ කදූළු කඩණ් වෑටෙනවා නදූන් ඈත් රජ මතක් වෙනකොට කවි ගායණා වෙන් උපහාරය දක්වන අපේ හාමූදූරූවෝ ආමා මහා නිවණින් සැනසෙවා ඈත් රජූණේ පණ තියෙනකම් අමතක නොවේ දිව්‍ය සම්පත් ලැබි බූදූන් දැක නිවත් දකිත්වා....සාදු සාදු සාදු....
@dinutec5335
@dinutec5335 2 жыл бұрын
ඒ බෝසත් රජු උතුම් වූ බුද්ද ශාසනයතුලම උතුම් වූ චතුර්‍රාර්‍ය සතයය අවබෝද වේවා🙏🙏🙏
@sureshwarnapura5833
@sureshwarnapura5833 2 жыл бұрын
🙏🙏 කළු මාමට ගොඩක් පිං 🙏🙏ඒ ඇත් රජුව තමගේ පන මෙන් පරිස්සමින් බලා ගත්ත ta
@sanjewasanjewa6718
@sanjewasanjewa6718 2 жыл бұрын
Niwan suwalabewa
@nirmana983
@nirmana983 2 жыл бұрын
පින් කද ඇත්රජුනි මෙ පින් ඔබටත් ඔබ මිය යන තුරා ඔබව දිවි හිමියෙන් බලා ගත් කලු මමා ටත් මෙ පින් බුදුන් දැක නිවන් දකින්න ට හෙතු වාසනාවෙවා🙏🙏🙏🙏🙏
@pasindumayuranga1259
@pasindumayuranga1259 Жыл бұрын
අදටත් අමරණීය මතකයක් ඔයා බෝසත් නැදුන් රාජා 🥺🥺🙏 ඉපදි තිදස පුරයෙහි උයනකම සදුන් 🥺🥺😥😥🙏🙏.... නිවනම ලබනු මැනවි ඇත් රජුනි නැදුන් 🥺🥺😥😥🙏🙏...
@dahamweerasinha5038
@dahamweerasinha5038 2 жыл бұрын
ගජ රජ නැදුන්ගමුවේ අැත් රජුනි ඔබට අමා මහා නිවන් සුව 😟😭🙏🙏
@anushadilrukshi7604
@anushadilrukshi7604 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස පින්වත් ඇත් රජුණි යලි ඔබ අප හමු නොවනු ඇත මන්ද ඔබ රැස් කල පින් බොහෝ ය එපින් බලෙන් සසර කෙලවර උතුම් වු නිර්වාණ අවබෝධයම ලබනු මැනවි
@manikebmunuge2889
@manikebmunuge2889 2 жыл бұрын
අමා මහ නිවනින් senasewa ඇත් රජුනේ අපේ පින්වත් සවාමින්වහන්සේට teruwan සරණයි.🙏
@suneethanaullage2685
@suneethanaullage2685 2 жыл бұрын
අනේ සාදු සාදු සාදු හරිම දුක් මුසු රසවත් කවිපෙලක්, ඔබවහන්සේය පිං දිගාසිරි ලැබේවා
@shilaantony857
@shilaantony857 2 жыл бұрын
ඇත්, රජුනි ඇසට කදුළු අවා නුබ මතක් වෙලා නිවන් සුව ලැබේවා අයෙත් අප, අතර ඉපදෙව 😭😭😭😭😭
@suneethanaullage2685
@suneethanaullage2685 2 жыл бұрын
ඒ බෝසත් ඇත්රජු දිව්‍යලෝක සැපසම්පත් විඳ ඉක්මන් භවයකදිම නිවන් දකිත්වා,
@shehanimadushani7917
@shehanimadushani7917 2 жыл бұрын
ස්වාමින් වහන්සේ අපේ ඉන්දි රාජ වෙනුවෙන් මේ වගේ ලස්සන කවි පෙළක් ලබා දෙන්න ඔබ වහන්සේට පුළුවන්නම් ඉන්දි රාජ ගැන කාඋරුත් කතා කරන්නේ නෑ ගොඩක් පින් ස්වාමින් වහන්සේ
@thilinisandamali7737
@thilinisandamali7737 2 жыл бұрын
නිවන්සුව වේවා අපෙ පින්කදට😭💔🙏
@Unknown22544
@Unknown22544 Жыл бұрын
බලාගෙන ඉද්දි මම හොඳටම ඇඩුවා, මොනවා උනත් ඔයා අපේ හිත් වල හැමදාම ඉන්නවා ❤
@w.gduminda5043
@w.gduminda5043 2 жыл бұрын
Nhedum gamuwe pin kada lankawta pahala una devi kenek Ath rajuta devilowa yanna waran wasana lebewa pin kadata ❤️😥😥😥🙏🙏🙏kalumamatath dirgayu wewa thivida rathnaye ashirwadaya lebewa
@isharaprasadi1
@isharaprasadi1 6 ай бұрын
ඉක්මන් භවයක උතුම් නිවන් සුව ලැබේවා. ඔබවහන්සේගේ යහපත් අධිෂ්ඨානයන් ඉටු වේවා 🙏🙏🙏
@surangathennakoon203
@surangathennakoon203 2 жыл бұрын
Ape hamuduruwane kochchara ath raju wenuwen kavi wiridu kiuwat oba wahansege me kavi gayanaya taram hitata denenne ape hamuduruwane as walata kadulu enawa ahaddi kochchara ahuwat ethi wenne ne oba wahanseta godak pin. matu buduwenna pinwat nedumgamuwe ath rajuni 🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏
@tharukamadhudhan7377
@tharukamadhudhan7377 2 жыл бұрын
මම නැදුන්ගමුවේ ඇත් රජුට නිවන් සුව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා!
@sirimadissanayake4026
@sirimadissanayake4026 2 жыл бұрын
පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් නිරෝගි සුවපත් භාවය චිරජිවනය ලැබේවා !!! උතුම් චතුරාර්සත්‍ය ධර්මාවබෝදය පිනිසම මේ කුසල් හේතු වාසනා වේවා ¡¡¡ සාධු සාධු සාධු 🙏🙏🙏
@akarshaishara5838
@akarshaishara5838 2 жыл бұрын
පින්වත් ඇත් රජිදු උපදින ආත්මෙක උතුම් මනුස්සයෙක් වේවා...🙏🙏🙏🥺
@sltrickshow3048
@sltrickshow3048 2 жыл бұрын
නිවනම ලබනු මැනවී ඇත් රජුනි නදුන්..🙏🙏🙏🙏
@yasirudenuwantha7874
@yasirudenuwantha7874 2 жыл бұрын
අමාමහ නිවනින් සැනසේවා නැදුන්ගමුවේ ඇත් රජුනි ......ඔබ කළ පින් මහිමය බොහෝය ඉක්මන් භවයකදිම නිවන් දකිත්වා,
@malanigamage5803
@malanigamage5803 2 жыл бұрын
අපෙ දළදා වහාන්සෙ වන රැගෙන ගිය පින්වත් ස්වාමීන් වහන් ද්‍රව දළදා සමිදු පිහිටයි.
@kushankaveeshvara8693
@kushankaveeshvara8693 2 жыл бұрын
නැදුන්ගමුවෙ ඇත් රජුනි ඔබට බුදු වන්නටම හැකි වේවා...🙏
@ambanasirisumanathero9443
@ambanasirisumanathero9443 2 жыл бұрын
නිවන් සුව ලැබේවා...ඇත් රජුනි
@gmnawa7906
@gmnawa7906 2 жыл бұрын
ඇත් රජුනේ ඔබහට අමාමහා නිවනම ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරමි. ඒ තේජවන්තකම ,ඒ කීකරුකම, ඒ අහිංසක කම අපිට මහනුවර යනකොට බලන්න වෙන්නේ නෑ තෙරුවන් සරනයි !!
@navodamadushani6414
@navodamadushani6414 2 жыл бұрын
නිවන් සුව ඇත් රජුනී 🙏දළදා සමිදුගේ සරණින් යලි වඩනු මැන බෝසත් ඇත් රජුනී 🙏
@CookingWithKuma
@CookingWithKuma 2 жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
@nimalpriyantha9114
@nimalpriyantha9114 2 жыл бұрын
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ
@sigithijanaki1422
@sigithijanaki1422 2 жыл бұрын
Ama maha නිවන් සුව ලැබේවා ඇත් Rajuni ඔබට ape හාමුදුරුවනේ ඔබ wahnseta බොහොම pini මේ කවි luwata🙏🙏🙏
@balasuriya4149
@balasuriya4149 2 жыл бұрын
අප හිමි සුුවපත් ෙව්වා. අැත් රජු නි ඔබ මතු බුදු ෙව්වා.
@upekshahettiarachchi1487
@upekshahettiarachchi1487 2 жыл бұрын
ඇහෙන වචනයක් ,වචනයක් ගානේ ඇස් වලට කඳුලු ආවා හාමුදුරුවනේ ..ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏
@user-jo8cu6qr8s
@user-jo8cu6qr8s 2 жыл бұрын
මතු බුදු වන දවසේ තථාගතයන් වහන්සේ පා මුල කිසියම් ආකාරයක හෝ අඩුපාඩුවක් නැති ව ඉපිද ධර්ම සාගරයේ පිහිනා අති උත්තම නිර්වාණය නමැති නැව තුළට ගොඩ වීමට මෙම මහා පුණ්‍ය කර්මය හේතු වාසනා වේවා 🙏🙏🙏🙏🙏
@anujakariyawasam6295
@anujakariyawasam6295 2 жыл бұрын
අපේ පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි .🙏🙏🙏 දීර්ඝ ආයුෂ ලැබේවා . අපේ නැදුන්ගමුවේ රාජා ඇතාගේ නික්මයාම මහා දුකක්. නිවන් සුවය ලැබේවා ඇත් රජුනි .
@menukadaham3146
@menukadaham3146 2 жыл бұрын
නිවන් සුව ලැබේවා🙏🙏ඇත් රජුනි🙏🙏❤️❤️💔💔😭😭
@anurakumara777
@anurakumara777 11 ай бұрын
Nadungamuwa ath. Rachayanani oBata. Niwan suwa. Obawa. Godak. Mathak. Wanna. Nadun😢😢😢😢❤😭😭😭😭😭😭😭😭😭😭😔
@vishakathakshala3121
@vishakathakshala3121 2 жыл бұрын
ඇත් රජුනි නුඹ හට සුගතිය පතමි 🙏🏼🙏🏼🙏🏼💐
@sperera3473
@sperera3473 2 жыл бұрын
ඇත් රජිදුනේ නුඹ හට සුගතිය පතමි 🙏😔
@naveendilshan2677
@naveendilshan2677 2 жыл бұрын
අහිංසක ආදරණීය රාජාට නිවන් සුව 😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dilukumari1889
@dilukumari1889 2 жыл бұрын
Ape pinwath swamin වහන්සේta budu saranai!...ape rate menika nedungamuwe rajuni mage obata niwan suwaya lebewa...niwan deka budun dakinna lebewa.....
@nethunethu-zv3nq
@nethunethu-zv3nq 11 ай бұрын
බුදුන් දැක නිවන් දකින්න පින්වත් ඇත් රජුනි❤️🥺
@shashikalasantha7844
@shashikalasantha7844 2 жыл бұрын
අජරාමර නිවන් සුව ලැබේවා! අැත් රජාණෙනි.
@manjuladinesh8211
@manjuladinesh8211 2 жыл бұрын
අපේ හාමුදුරුවනේ මේ කව් බණ අනිත් කව් බණ වගේ විනාඩි 30 වගේ දේසුමක් හදන්න.ඔබ වහන්සේගේ කව් බණ සිල්ලම ලස්සනයි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
@janappriyakumara3621
@janappriyakumara3621 2 жыл бұрын
නිවන් සුව ලැබේවා ඇත් රජුනි!🙏🙏🙏😭😭😭😭😭
@AyeshaPrasangi
@AyeshaPrasangi 2 жыл бұрын
😅
@wee2412
@wee2412 2 жыл бұрын
🙏🙏🙏🙏🙏😭😭😭😭😭
@oshansilvaosma762
@oshansilvaosma762 2 жыл бұрын
Budun deka nivan dakithva eth rajuni.budu saranai sath paththini maniyange pihitai
@user-sv3yj5sv8p
@user-sv3yj5sv8p 2 жыл бұрын
අපේ හාමුදුරුවනේ මාස 3යි නෙද ඇත් රජූ අපෙන් ගිහින් එකට කවී පදයක් ගලපලා දෙන්න 😢😢🙏 නිවන් සුව ලැබේවා ඇත් රජූනී🥺🥺🥺
@arunashantha868
@arunashantha868 2 жыл бұрын
නිවන් සුව නැදුන්ගමුවේ ඇත් රජුනේ🥺🥺
@athmamedanijayawardhana9427
@athmamedanijayawardhana9427 Жыл бұрын
අමාමාහා නිවන් සැනසෙත්වා. නැදුන්ගමුවෙ ඇත් රාජානනි. 😭😭😭
@shehani4847
@shehani4847 2 жыл бұрын
නිවන් සුව ලැබේවා පින්වන්ත ඇත් රජුණි 🙏🙏🙏🙏👍🌼🌼🌼🌼🏵️🏵️🏵️🏵️🏵️
@Million.Subscriber
@Million.Subscriber 2 жыл бұрын
කෙතරම් ලස්සනද අනේ පින්වත් ඇත් රජුනේ ඔබට නිවන් සුවය ලැබේවා ❤❤❤❤❤❤
@Nilu157
@Nilu157 2 жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්ස 🙇 ==================== තිරිසන් ලොවට වැටුනම නෑ ගොඩ ඒමක්... ඇසුනෙමි සැමදා දෙශනා බනදහමින් එනමුදු ඇතුනි නුබ රැස්කළ පින් බෝමයි ඉපදුනේ මංගල කුලේ පින් ඇත් රජෙකු වෙලයි... මිනිසත් බව ලැබු අපගෙන් අරගෙන ගරුබුහුමන් වැඳුම් පිදුම් ලැබුවෙ නුබ බෝසත් කුලේ නිසයි.. සමුදි ගියේ දළදා බුදු සමිඳුන්ට... රැස්කරගත් පින්කඳ දෝතින් රැගෙන සුගතියෙ උපදින්න ඇති නුබ කරගත් පින් ගොන්න ... යලි නොම වැටේවා තිරිසන් ලෝකයට... දෙවිලොව ඉදන් රැස්කරමින් පින් බෝම අපි දෙන පිනුත් අරගෙන අපෙ නැඳුම් රජු පතනා නිවන අමාමහා කෙලවරකින්... සැනසි නිවේවා සසරේ අපා දුකින්🙇🙇 .
@tharuwasala2814
@tharuwasala2814 7 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා බෝසත් ඇත් රජුනි .🙏🙏🙏🙏🙏
@user-tw5mg7hp2n
@user-tw5mg7hp2n Жыл бұрын
බුදුන් දැක නිවන් දකිත්වා නැදුන් ගමුවේ ඇත් රජුනි🙏🙏🙏
@spmunasingha28
@spmunasingha28 2 жыл бұрын
ඇත් රජුනි ඔබට අජරාමර නිවන් සුව ලැබේවා.............ඉපදෙන කුමන තැනක උවත් සසර ගමන කෙටි වී නැවත මෙවල් අකල් මරනයක් සිදු නොවේව....................😢😢🙏🙏🙏🙏
@jayaniishara6104
@jayaniishara6104 2 жыл бұрын
අැත් රජු නි ඔබ නැතිව අපි අඩනවා අපිට ඔබ වහන්සේගේ පිහිට ඔනේ යලි ඉප දෙන්න බුදු රජනන් වහනසේ
@pawannimsara2004
@pawannimsara2004 2 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@upekshasewmini706
@upekshasewmini706 2 жыл бұрын
නිවන් සුව ඇත් රජුනී.....😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏
@warunaedirisinghe837
@warunaedirisinghe837 2 жыл бұрын
🙏🙏🙏🙏 පිංවත් ඇත් රජුනි ඔබට නිවන් සුව
@raginacamigie7494
@raginacamigie7494 2 жыл бұрын
ඔබ තුමාට ගොඩක් පිං දීර්ඝ ආයුෂ ලැබේ වා සියලුම දෙව් යන් ගෙ ආශිර්වාද ය ලැබේ වා තෙරුවන් සරණයි ස්තුතියි
@nalikaweeranayake3067
@nalikaweeranayake3067 2 жыл бұрын
ගරි ස්වාමින් වහන්සේට තිසරන සරනයි. පින්වත් ඇත්‍රරජුනි නොවන් සුව අත්වේව
@shamalisewwandi9744
@shamalisewwandi9744 2 жыл бұрын
අමා මහ නිවන් සුව ඇත් රඡුනි 🙏🙏🙏
@nipunihiruni5369
@nipunihiruni5369 2 жыл бұрын
❤️❤️❤️නිවන් සුව ලැබේවා ඇත් රජුනි ❤️❤️❤️😥😥😥😥🙏🙏🙏🙏🙏🙏🙏
@lakmal1458
@lakmal1458 2 жыл бұрын
නිවන් සුව ඇත් රජුනි!!!
@kanti7069
@kanti7069 2 жыл бұрын
Pen wath swamen wahanseta neduk nerogi suwaya dergau lebewa pen wath athrajune oba kala pen mahemayen obata newan suwa lebewa
@gayansampath6015
@gayansampath6015 2 жыл бұрын
මාගේ පින්වන්ත හස්තියා බුදු වේවා 🙏🙏🙏
@Yasasrathnayaka
@Yasasrathnayaka Жыл бұрын
නිවන් සුව නැදුන්ගමුවේ හස්ති රාජයාණනේ
@chandimalichandimalidharma1310
@chandimalichandimalidharma1310 Жыл бұрын
අමාමහ නිවනින් සැනසේවා පින්වත් අැත් රජුනි.......
@kavindipamodya4593
@kavindipamodya4593 2 жыл бұрын
May attain bliss of nitwana nadungamuwa ath taju....💖🙌😭
@dineshjayalath8902
@dineshjayalath8902 2 жыл бұрын
Theruwan saranai ape hamuduruwane 🙏🙏🙏 ath Rajuni ayeth apa atharema ipadewaaaa 🙏🙏🙏🙏
@shashipriyadarshani6646
@shashipriyadarshani6646 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි ..ඒ වගේමයි දුකයි..😭😭 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ..🙏🙏🙏
@priyanakalihiniyakumara241
@priyanakalihiniyakumara241 2 жыл бұрын
Niwan suwa ath rajuni...Ape hamuduruwantath pin...
@madushandissanayak4022
@madushandissanayak4022 2 жыл бұрын
Pinwath nedungamuwe ethraju budun deka niwan dakithwa... Ape pinwath swamin wahanseta mage namaskaraya wewa🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼
@upulchamara8350
@upulchamara8350 2 жыл бұрын
නිවන් සුව ඇත් රජාණනි🙏🙏😭😭😭😭😭😭😭😭
@madhawajayasekara3996
@madhawajayasekara3996 2 жыл бұрын
අමා මහ නිවන් සුවය ලැබේවා ඇත් රජුනි !!! 🙏🙏🙏
@rasirasi8940
@rasirasi8940 2 жыл бұрын
😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭 නිවන් සුව ඇත්රජුණි ඔබ‍ට 🙏🙏🙏🙏
@s.bandra8931
@s.bandra8931 2 жыл бұрын
ඔබ වහන්සෙට ගොඩක් පින් !!
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 20 МЛН
Вы чего бл….🤣🤣🙏🏽🙏🏽🙏🏽
00:18
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 15 МЛН
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН