අවසරයි සමුදෙන්නට සෙංකඩගල පුරවරයෙන් මීට කදිරපුර ඇත් රජ වාසනා|Katharagama wasana is leaving from kandy

  Рет қаралды 44,122

Elephant TV

Elephant TV

Күн бұрын

Пікірлер: 223
@denshikajayasundara2281
@denshikajayasundara2281 20 күн бұрын
අනේ මන්දා ලොකූ දුකක් දැනුනා🥺💔 නොදැනිම ඇස් වලින් කඳුලු වැටුනා.අනේ මැණික ඔයා පුදුම පින්කඳක්..නැදුන්ගමුවේ රාජාගේ බෝසත් ගතිගුණ ඒ විදියටම ඔයාට ඇවිත් ❤ ඊලඟ පෙ⁣රහැරට සෙංකඩගලට එනකම් උතුම් තුනුරුවනේ ආරක්ෂාවෙන් දලදා වහන්සේගේ ආරක්ෂාවෙන් පරිස්සමින් ඉන්න ❤ වාසනා මැණිකට විතරක් නෙවේ පෙරෙහැරට ආව සියලු අලි ඇතුන්ටත් හීලැ, වනගත අ⁣නිත් සියලුම අලි ඇතුන්වත් උතුම් දලදා සමිඳුන්ගේ පිහිටෙන් ආරක්ෂා කර දෙත්වා 🙏❤🥺
@RuwanKumara-pc3jf
@RuwanKumara-pc3jf 21 күн бұрын
තම රාජකාරිය අකුරටම ඉටු කරපු ඇත් රජුනි ඔබට දිර්ශයු වෙිවා
@user-tn9hd8wt9c
@user-tn9hd8wt9c 21 күн бұрын
එයා යද්දි දුක හිතෙනවා. දළදා හාමුදුරුවන්ගේ පිහිට ආශිර්වාදයෙන් පරිස්සමෙන් ගිහින් එන්න වාසනා මැණික 🙏🙏🙏❤️
@RASIKAnuwan91
@RASIKAnuwan91 21 күн бұрын
ඔව් හදවතින්ම බලද්දි ඇඬෙනවා .තමන්ගෙ රජකාරිය හරියට යුතුකම විදියට කරල යද්දි සතෙක් උනත් මටනම් තමන්ගෙ කමක් දැනෙනවා .නැදුන් නැති උණ වෙලාවෙත් මම වීඩියො බල බල දවස් ගනක් ඇඩුවා අදටත් ඒ වීඩියෝ එකක් බැලුවොත් ඒක වෙනසක් නැ මං මෙහෙ ඉන්න අයට හරි ආඩමබරෙන් මෙිවා පෙන්නන්නෙ අපේ සංස්කෘතිය අභිමානය ගැන
@Heart2591
@Heart2591 21 күн бұрын
තෙරුවන් සරණයි රත්තරන් වාසනා...නිදුක් නීරෝගී චිර ජීවනය දිගාසිරි ආශිර්වාදය ලැබේවා තෙරුවන් සරණේ අනන්ත ආශිර්වාදය ලැබේවා...!🙏🙏🙏
@inokahemachandra7441
@inokahemachandra7441 21 күн бұрын
රියදුරු මහත්තයා බොහෝම පරිස්සමින් එයාව එක්ක යන්නෙ .බොහෝම පින් 🙏.
@julius-l8g
@julius-l8g 20 күн бұрын
ow hena amarui kadu wala yanna
@tcslover9778
@tcslover9778 21 күн бұрын
වාසනා ඇත් රාජාණෙනි ඔබට ශ්‍රී දළදා වහන්සේගේ පිහිට හා ආරක්ෂාව නිරතුරුවම ලැබේවා!
@kolamunnageramya5839
@kolamunnageramya5839 21 күн бұрын
අනේ වාහනයට නගින හැටි දැක්කහම හරිම දුකක් දැනුනා. බලන්නකෝ ඵයාගෙ පරිස්සම. බලන්නකෝ ඵයාගෙ හික්මීම. තෙරුවන් සරණයි වාසනා. ඔයා අපේ සම්පත.
@deepikand5722
@deepikand5722 21 күн бұрын
රටක් වටින අපේ වාසනා සම්පත නැදුම්ගමුවේ රාජා ඒ රාජකාරිය භාර දීලා ගිය විදිහටම ඉටුකරන බෝධිසත්ව ඇත්ත රජු වාසනාව තවත් මහත් කාලයක් දළදා වහන්සේ වැඩම කරවන්නට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා දළදා හාමුදුරුවන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා! ඒ ඇත් රජුව බලාගන්නේ අජිත් මාමා සහ සියලු දෙනාටම උතුම් දළදා සමිඳුගේ පිහිට ආශිර්වාදය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා වාසනාව දැක්කත් පුදුම හිතට ගාම්භීරත්වයක් දැනෙන ඇත් රජෙක් අපේ රටට වාසනාවන් සියලුම අලි ඇතුන් ආරක්ෂා කරත්වා ස්වභාවධර්මයේ විශ්වයේ ශක්තියෙන් ආරක්ෂා කරත්වා මේ අපේ සම්පත් සියලු දෙවියෝ ආරක්ෂා කරත්වා අපේ රටේ වටිනාම සම්පත් අපිට තියෙන❤❤❤❤❤ වාසනා මහාගු මෙහෙයක් කරලා හරි ගාම්භීරත්වෙන් යනවා හරිම ආදරණීය ආදරේ හිතෙනවා
@lalithasamaranayake4336
@lalithasamaranayake4336 20 күн бұрын
Diirgauwewa.athrajuni....dalanda.samidu pihitai🙏
@r.m.manikerathnayaka5943
@r.m.manikerathnayaka5943 21 күн бұрын
වාසනා දෙයියාට දළදාසමීදුගේ පිහිටයි ලබන වසරේත් වාසනාම දළදාකරඩුව වඩමිමන්ට ලැබේවා මට හරිම ආඩමිබරයි
@shehandileepa3087
@shehandileepa3087 21 күн бұрын
hema davasema eyatama lebenne ne anthima davase indi raja vedemmuve karaduva 🙏🙏
@deepakumarikumari5392
@deepakumarikumari5392 21 күн бұрын
වාසනාවන්ත ඇත් රජුනි .ඔබ මුලු රටටම වාසනාවක්ම වෙිවා.දලදා සමිදුන්ගේ පිහිට ලැබ නීරෝගීමත් වෙිවා 🎉🎉🎉
@salonwithsujani1833
@salonwithsujani1833 21 күн бұрын
බුදු සරණයි වස්තුව
@user-ge7ve9bt7s
@user-ge7ve9bt7s 21 күн бұрын
වාසනා මැණිකට ගොඩක් ආදරෙයි පැටියෝ පරිස්සමට යන්න හොදේ මැණිකට සම්මා සම්බුදු සරණයි දළදා සමිඳුන් ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-ym8ze9em5r
@user-ym8ze9em5r 21 күн бұрын
රියදුරු මහතාට දළදා සමිඳු පිහිටයි කතරගම දෙවි පිහිටයි
@suppriyadevika8822
@suppriyadevika8822 21 күн бұрын
වාසනා මැණිකව බලන්න ලොකු ආසාවක් තිබුණා 19 වෙනිදා. ඒත් ඇත් ගාලට යන්න දෙන්නේ නැහැ කියලා කිව්වා 😢😢😢 ඇත් රජුනේ නුඹට නිදුක් නීරෝගී සම්පත් ලැබේවා !!! ❤❤❤ පරිස්සමින් ගිහින් එන්න මැණික. කවදා හෝ දවසක දකින්න ට ප්‍රාර්ථනා කරනවා මැණිකව. හරිම දුකයි යන්නට සැරසෙනවා දකින කොට. අඩුම තරමින් අජිත් මහතා ගේ දුරකථන අංකය තිබුනා නම්.....😢😢😢 ශ්‍රී දළදා සමිඳු ගේ පිහිට ආරක්ෂා වයි ❤❤
@ksjay194
@ksjay194 21 күн бұрын
Come to Kataragama. U can see Vasana on all days except major perahara times & during his breeding season which falls from March to July
@ShashikaImali
@ShashikaImali 21 күн бұрын
ආදරෙයි ඇත් රජුනි හැමදාමත් ඔබට, ඔබේ පින්වන්ත කමට.තෙරුවණ් සරණයි !
@buddikakumari6357
@buddikakumari6357 21 күн бұрын
පරිස්සමින් ගමට යන්න ඇත් රජු.දෙවි පිහිටයි සියලු දෙවියෝ රැකදේවා.❤❤❤❤
@r.m.manikerathnayaka5943
@r.m.manikerathnayaka5943 21 күн бұрын
මේයන රථයට බුද්ධන්..සරණයි මේයන රතයට ධමිමන් ..සරණයි මේයන රථයට සංගන්..සරණයි මේයන රථයට මේතුන්..සරණයි
@sarojikajayamini227
@sarojikajayamini227 21 күн бұрын
අති උතුම් කාර්ය භාරය ක් සිද්ධ කර අපේ වාසනා මැණික් කැටේ යනවා ඇසට කඳුළක් එකතු කරනවා ඉතින් මැණික පරිස්සමෙන් ලොරියට නැග්ගා ඒවගේම ජිවිතය පරිස්සමෙන් කරගන්න ප්‍රාර්ථනා කරනවා කතරගම දෙවියන් ගේ වගේම දළදා සමිදුන් ගේ පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබේවා
@user-gw1vv3cz7k
@user-gw1vv3cz7k 21 күн бұрын
වාසනා මැණික බුදු සරණයි 🙏 🙏 🙏🙏🙏❤❤❤❤❤
@madushanthilakarathna2547
@madushanthilakarathna2547 21 күн бұрын
වාසනා මැණික පරිස්සමින් ගිහින් එන්න ❤ දළදා සමිදු පිහිටයි 🙏🙏🙏
@suriyaarachchimallika6018
@suriyaarachchimallika6018 21 күн бұрын
වාසනා පැටියා යාලුවො ටික දාල යන්නෙ හරි දුකෙන් වගේ පව් බුදු සරණයි මැණික පරිස්සමෙන් යන්න දළදා සමිදු පිහිටයි
@DulaniKumari-tv2tk
@DulaniKumari-tv2tk 21 күн бұрын
බුදුසරනයි නමස්කාරය වෙවා
@chandaniranaweera4984
@chandaniranaweera4984 21 күн бұрын
නැදුන් අයියගේ උපදෙස් අනුව වැඩේ කොරල යනවා දළදා සමිදු සරණයි 🙏🙏🙏🙏🙏
@beetanandani243
@beetanandani243 21 күн бұрын
අපේ කතරගම වාසනා තෙරුවන් සරණයි ඔබට සහ සියලුම දෙනාට පරිස්සමින් යන්න පුතේ❤❤❤
@NiroshaAlahapperuma
@NiroshaAlahapperuma 20 күн бұрын
අපේ වාසනා පරෙස්සමෙන් වඩින්න රුහුණු පුරයට ❤🙏
@chamilasureka5387
@chamilasureka5387 21 күн бұрын
පරිස්සමින් ගිහින් එන්න මැණික.ලබන අවුරුද්දේත් දළදා වහන්සේ වඩම්වන්න.❤❤.මැණිකට දළදා වහන්සේගේ පිහිටයි 🙏🙏🙏❤️
@mobileoctapadcoverplaydjma6603
@mobileoctapadcoverplaydjma6603 21 күн бұрын
ඔයා යනවද මැනික බුදුසරණයි දෙවි පිහිටයි...
@edirisinghekumar7349
@edirisinghekumar7349 21 күн бұрын
ආදරේයි පැටියෝ දේවි පිහිට යි සියලුම දෙනාට ❤❤❤❤
@nilankajayawardena6918
@nilankajayawardena6918 21 күн бұрын
දුකින් වගේ යන්නෙ😢.හරිම ලස්සන යි වාසනා❤
@sasinimadumekala9376
@sasinimadumekala9376 21 күн бұрын
අනේ වසනා මැණිකගෙ කකුල් වල තුවාල වගේ. දම්වැල් වලට වෙන්න ඇති. බුදුසරණයි ඇත් රජුනි.
@ramisha3270
@ramisha3270 21 күн бұрын
පරිස්සමින් යන්න❤ ලබන අවුරුද්දෙ ආයෙත් එන්න 🙏ආදරෙයි මැනික ❤❤
@user-lv6lt1ry5d
@user-lv6lt1ry5d 21 күн бұрын
දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා පරිස්සමෙන් ගිහින් එන්න තෙරැවන් සරණයි
@dedunusihinasinhalanovels
@dedunusihinasinhalanovels 21 күн бұрын
මනසින් උසස් මිනිස්සුන්ටත් වඩා හොඳින් අකුරටම තම රාජකාරිය ඉටු කල ඇත් රජුනි පරිස්සමෙන් යන්න. දළදා සමිඳු පිහිටයි. ඔබයත් අජිත් මාමාටත් බේබි අයියාටත්.
@nilupamakulasekera419
@nilupamakulasekera419 20 күн бұрын
බුදු සරණයි !වාසනා ඇත් රජුට ,
@Ramya-dg8wo
@Ramya-dg8wo 21 күн бұрын
බුදු සරණයි ...දෙවි පිහිටයි ...ආදරෙයි පරිස්සමෙන් ගිහින් එන්න ...අජිත් මාමේ බේබි අය්යෙ ලොරියේ රියදුරු අය්යා ...බුදු සරණයි ..කද සුරිදු පිහිටයි ...
@dineshwijitha-fg8zp
@dineshwijitha-fg8zp 21 күн бұрын
දළදා සමිඳුන් පිහිටයි වාසනා.... 🙏🙏❤❤❤❤
@MahabolaneIndasirithero
@MahabolaneIndasirithero 21 күн бұрын
දළදා සමිදු පිහිටයි වාසනා මැණික .දිඝා සිරි ලැබෙිවා.!!!
@SameeraWijendra
@SameeraWijendra 21 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏 දලදා සමිදු පිහිටයි වසනා පුතා
@madaraweerasinghe4201
@madaraweerasinghe4201 21 күн бұрын
දලදා සමිදුන්ගේ පිහිටයි මැනික පරිස්සමින් ගිහින් අයිත් ලබන අවුරුද්දෙත් එන්න...❤❤❤
@user-ys2bo8rw6x
@user-ys2bo8rw6x 20 күн бұрын
පරිස්සමට ගිහින් එන්න මැනික දලදා හාමුදුරුවන් ගෙ පිහිටයි නිදුක් නිරෝගි සුවය දීර්ගායු සම්පත් ලැබේවා 😘😘😘😘😘😘😘
@RuksiDil-tt4yw
@RuksiDil-tt4yw 21 күн бұрын
වාසනා පුතා වාහනයක් අරගෙන. නේද ඔයාට උතුරන්න හරියන්න ඕන. ❤❤❤❤
@adeeshanimsara1093
@adeeshanimsara1093 21 күн бұрын
වාසනා ❤😍
@Maheshika-bz3rp
@Maheshika-bz3rp 20 күн бұрын
දලදා හාමුදුරුවන්ගේ පිහිටයි මැනික,,,,,,,
@Shinywasanadesilva3387
@Shinywasanadesilva3387 21 күн бұрын
මැණික වාසනා පරිස්සමින් රත්තරන්... ❤
@nilegamagasajeewa
@nilegamagasajeewa 20 күн бұрын
පරිස්සමින් ගිහින් ලබන පාර පෙරහැරට එන්න බුදු සරණයි ❤❤❤😢❤❤❤❤
@wiwiyanwikramasinghe4942
@wiwiyanwikramasinghe4942 20 күн бұрын
වාසනා රටට ඔබ වාසනාවක් ..දලදා සමිදුගේ පිහිට ආරක්ෂාව ලැබේවා ...
@DamithaSapugodage
@DamithaSapugodage 20 күн бұрын
ලබන.අවුරුද්දටත්.නිරෝගීව. දලදාහාමුදුරුවො.වඩම්මන්න.එන්න. මැණික. බුදුසරණයි.දෙවිපිහිටයි.
@Petsandstuff_
@Petsandstuff_ 21 күн бұрын
පින්වත් ඇත් රජුනි ඇහැට කදුලක් ආනා පරිස්සමෙන් ගිහින් එන්න දළදා සමිදු පිහිටයි
@HiranthiJagoda
@HiranthiJagoda 20 күн бұрын
වාසනා මැනිකට දලදා හාමුදුරුවන් පිහිටයි
@RenuBandaranayaka-hd4lr
@RenuBandaranayaka-hd4lr 20 күн бұрын
දලදා හාමුදුරුවන් ගේ පිහිට ආරක්ෂා ආශිර්වාදය නිරතුරුවම ලැබෙනවා මැණික ඔයාට ...සියලු දෙවියෝ ආරක්ෂා කරෙත්වා..ආදරෙයි මැණික් කැටේ..🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰
@user-zs3ii3hv2c
@user-zs3ii3hv2c 21 күн бұрын
යන අතරමග ඇත් රජුට හා ඔබ සියලුම දෙනාට දළදා සමිදුගේ රැකවරණයම ලැබේවා . ❤️❤️
@sandamaliishara-mh1fh
@sandamaliishara-mh1fh 21 күн бұрын
පරෙස්සමින් යන්න මැණික. දළදා සමිදු පිහිටයි!!! 🙏🙏🙏❤❤
@MenakaDilrukshi-og5iu
@MenakaDilrukshi-og5iu 21 күн бұрын
බුදු සරණයි මැණික. පරිස්සමින් ගෙදර එන්න.❤❤❤
@RenukaAthalage
@RenukaAthalage 21 күн бұрын
ආදරෙයි වාසනා දලදා සමිදු පිහිටයි 💖💖
@naliniemambulage2603
@naliniemambulage2603 21 күн бұрын
අමාරුවෙන් යන්නේ. පව්. කකුල් රිදෙනවා ඇති 😭
@chandikaiddamalgoda6640
@chandikaiddamalgoda6640 21 күн бұрын
තෙරුවන් සරනයි උතුම් දලදා වහන්සේගේ පිහිටයි වසනා ඔයාට මට වාරනයක් තියනවා ඒ නිසා මට එන්න බලන්න කිසි දෙයක් කරන්න බැ දුකයි ඉතින් ඔයාලා දකිද්දි නමුත් ඉක්මනින්ම ආයේ එනවා ප්‍රවේසමෙන් ඉන්න පුතේ සියලු දෙවි රැකවරනයි අජිත් අයියටත් පුතාටත් සියලු දෙනාටම
@miyuruyuganthara160
@miyuruyuganthara160 21 күн бұрын
Aadarei manika ,parissm in gihin enna❤❤❤❤❤❤❤❤❤
@CaptureArtworks.
@CaptureArtworks. 21 күн бұрын
පරිස්සමට ගිහින් එන්න මැණික 🥰😍👑 දළදා සමිදු පිහිටයි ❤
@chathuchathu8506
@chathuchathu8506 21 күн бұрын
Manika budu saranai 🙏🙏 dalada samidu pihitai adarei
@user-uw7bn3bc4y
@user-uw7bn3bc4y 21 күн бұрын
Wasana sinha malli dala yanawa neda parissamin yanna budusaranai
@r.m.manikerathnayaka5943
@r.m.manikerathnayaka5943 21 күн бұрын
රියදුරැ දැතට බුධන් ..සරණයි රියදුරැ දැතට ධමිමන්..සරණයි රියදුරැ දැතට සංගන් සරණයි රියදුරැ දැතට මේතුන් සරණයි
@roshinipalihawadana8464
@roshinipalihawadana8464 21 күн бұрын
පරිස්සමින් ගිහින් එන්න මැනික 😘😘 ඔයාට බුදු සරණයි!
@PriyankaKumari-yq1pi
@PriyankaKumari-yq1pi 21 күн бұрын
බුදු සරනයි වාසනා අැත් රජුනි❤❤
@janakikumari9674
@janakikumari9674 21 күн бұрын
බුදු සරනයි මැනික ❤❤
@NalimDilshanPerera-yd3ed
@NalimDilshanPerera-yd3ed 21 күн бұрын
Kataragama tamai oyata hariyanna Nada..wasana...
@user-cx1mc4cu3e
@user-cx1mc4cu3e 21 күн бұрын
කැමති ne wage යන්න ape වාසනා
@user-ls4rh7lh6d
@user-ls4rh7lh6d 21 күн бұрын
බුදුසරණයි මැනික❤
@user-zs3ii3hv2c
@user-zs3ii3hv2c 21 күн бұрын
පරිස්සමෙන් ගිහින් එන්න ඇත් රජුනි.
@rashinishanika2869
@rashinishanika2869 21 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Budu sarinay Patyooo!!!!!!!🙏🙏🙏🙏🙏 Dalada Samidu pihitai!!!!!🙏🙏🙏🙏🙏 Kathargama dewiynge pihitai Arakshawai!!!!🙏🙏🙏🙏🙏
@mayomikotuwegadara4532
@mayomikotuwegadara4532 21 күн бұрын
නිදුක් නීරෝගි වේවා ...පරෙස්සමින් ගිහින් එන්න...සියලුම දෙනාට දළදා සමිදු පිහිටයි..🙏🙏🙏
@RuksiDil-tt4yw
@RuksiDil-tt4yw 21 күн бұрын
🎉 අමනාප වුනත් නුබ මා එක්ක අමනාප වෙන්න බෑ නුබ එක්ක. අවසරයි. ඉතින් සමුගෙන යන්න. ❤❤❤
@AsmithaDilminda
@AsmithaDilminda 21 күн бұрын
ඉ ලග පාරත් එන්න manika ❤ ❤ ආදරයි
@tailsthefox6427
@tailsthefox6427 21 күн бұрын
budusaranai parissamin gihin enna ❤❤❤
@newmiucklanka280
@newmiucklanka280 21 күн бұрын
බුදුසරණයි රත්තරන්
@user-ix6tr4zs6v
@user-ix6tr4zs6v 21 күн бұрын
Budu sarani 🙏 ❤️ ❤️ ❤️ wasana manika 😘
@harshakumara4954
@harshakumara4954 21 күн бұрын
Budusaranai wasana ath rajuni
@sumithradevi6682
@sumithradevi6682 20 күн бұрын
දළදා සමිදු පිහිටයි පිංවත් ඇත් රජුණි 🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏
@user-cx1mc4cu3e
@user-cx1mc4cu3e 21 күн бұрын
දැන් ඉතින් මුලු නුවරම පාලුයි😢😢😢😢
@RohanPerera-gr4go
@RohanPerera-gr4go 21 күн бұрын
Eyaa yaddi puduma dukai.daladaa samidu pihiten wasanaata dergaayu wewa.oyaa parissamin yanna.🌹🌹🌹❤️❤️❤️🌹🌹🌹
@nirmaleesheela4796
@nirmaleesheela4796 21 күн бұрын
පරෙස්සමෙන් ගිහින් එන්න.🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤
@Eranga-Lochana
@Eranga-Lochana 21 күн бұрын
අනේ අද යනවා දැක්කා ලොරියේ ❤❤❤
@aisanka6043
@aisanka6043 21 күн бұрын
Theruwan Saranai... Parisamen... Deergayusha Labewa...
@shyamachandrasiri9151
@shyamachandrasiri9151 21 күн бұрын
ආදරෙයි❤❤❤❤❤
@SumithraNandani-xg1kg
@SumithraNandani-xg1kg 20 күн бұрын
වාසනා මැණික තෙරුවන් සරණයි🙏🙏🙏
@kandydancingacademy9746
@kandydancingacademy9746 21 күн бұрын
ආදරෙයි මැණික පරිස්සමෙන් ගිහින් එන්න ❤❤❤❤
@wasanthidias
@wasanthidias 20 күн бұрын
තෙරුවන් සරණයි .පින්වත් ඇත් රජුට
@damithanishani5572
@damithanishani5572 21 күн бұрын
Budu saranai wasana.oya apita wasanawakmai
@niranjalaadikari3784
@niranjalaadikari3784 20 күн бұрын
Parissamin yanna. Dalada hamuduruwange pihitai❤❤❤❤❤❤❤❤
@OurKoreanschool
@OurKoreanschool 21 күн бұрын
Budu saranai manika❤❤
@user-jb9qe6qd1r
@user-jb9qe6qd1r 20 күн бұрын
වාසනාට උතුම් දළදා සමිදු පිහිටයි ....
@nithyanithya5991
@nithyanithya5991 21 күн бұрын
Dalada samidu pihitai.. kandasuriduge rekawaranai parissamin yanna manika....❤❤❤❤❤❤❤❤
@ramyapriyadarshani3289
@ramyapriyadarshani3289 21 күн бұрын
Budu saranai
@Kavijay_001
@Kavijay_001 21 күн бұрын
වාසනා මැනික ❤️🥺🙏
@Ama_vlogs
@Ama_vlogs 21 күн бұрын
Wasanaa🥺❤❤❤
@user-nw4mp7kk7b
@user-nw4mp7kk7b 21 күн бұрын
❤❤❤dirgause wasena manika ❤❤❤
@dianamaye2026
@dianamaye2026 21 күн бұрын
Me loke thiyena uthumma wedagathma rajakariya nimakara kadira purawarayata wadina wasana ath rajuni obata sasara kelawara niwan pinisama wewa ❤❤❤❤❤❤
@ireshakalhari5351
@ireshakalhari5351 19 күн бұрын
මිනිස්සුන්ගේ ආදරය මෙච්චර ලබන්න තරම් අපිටවත් ලඟට යන්න බැරි අති උතුම් ශ්‍රී දළදා වහන්සේ වඩම්මන්න තරම් එයාලා කොච්චර පිං කරලා ඇතිද.එකම විදියට බර ඇඟත් දරාගෙන එකම විදියට හිටගෙනම යන එකත් ලේසි නෑ.අර පිටිපස්සෙන් ගිය කෙනා ගොඩාක් දුර යනකම් වාහනෙත් එක්කම යනවා.😊නිදුක් නීරෝගී සුවය ලැබේවා මැණික❤
@TashiniNirasha
@TashiniNirasha 18 күн бұрын
උතුම් දළදා සමිඳු පිහිටයි වාසනා ඇත් රජුනා❤❤❤
@jayanthaamerasinghe8780
@jayanthaamerasinghe8780 21 күн бұрын
තෙරුවන් සරණයි!
@pathmakumari523
@pathmakumari523 21 күн бұрын
Sadu.sadu.sadu.at.rajuna.oyata.budu.saranai.ayamat.anna.nuvarata
@Mahindak1962
@Mahindak1962 21 күн бұрын
❤ Dalada samindu pihitai Vasana
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 84 МЛН
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 53 МЛН
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 1,4 МЛН
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 84 МЛН