වාසනාට පසු කතරගම රන් දෙවොලේ රාජාකාරි ඔහුට හිමිවේවිද? පින්නවල කඩොල් | Tusker kadol

  Рет қаралды 27,253

Elephant TV

Elephant TV

29 күн бұрын

After the Katharagama wasana who will carrying out god

Пікірлер: 43
@DilharaSachin
@DilharaSachin 27 күн бұрын
❤ __අනිවාර්යයෙන්ම එහෙම තමයි වෙන්න ඕනි❤, රුහුණු මහා කතරගම දේවාලයට තමයි කඩොල් ඇත් පැටියා ගැලපෙන්නේ,❤
@madurihemamala3633
@madurihemamala3633 26 күн бұрын
😢😢😢😢😢😢❤❤❤❤🎉🎉
@rodneyhensleyjayasinghe9134
@rodneyhensleyjayasinghe9134 26 күн бұрын
එයා අයිති දෙවියන්ට දෙවි වු තිලෝගුරැ සම්මා සම්බුදු හිමියන්ගේ වාම දළදාවහන්සේට...
@madhushaism
@madhushaism 27 күн бұрын
Aniwaren කතරගමට thawa ath patiyek denna one wasanagen passe රාජකාරි walata ❤❤❤
@sayururajapakshe
@sayururajapakshe 27 күн бұрын
අයියා:සිංදු මල්ලි:කඩොල්❤
@prageethrasintha9304
@prageethrasintha9304 26 күн бұрын
තව කෙනෙක් ලගදි ඉපදුනා හිතන්නෙ එයත් ඇත් පැටියෙක් වෙයි තවම කියන්නෙ බෑ
@HasanthaKapila-th9tp
@HasanthaKapila-th9tp 24 күн бұрын
දළ දෙක කොන්ක්‍රීට් පොලවට ගෙවිලා. කරුනාකර දළ දෙක පරිස්සම් කරන්න
@Janakanamalbandara
@Janakanamalbandara 27 күн бұрын
කතරගමට තමයි එයා හරියන්නේ හැබැයි තව කල් තියෙනවා අපේ මැණික වාසනා තව ⁣ඉන්නවා
@rasankalakshitha5573
@rasankalakshitha5573 5 күн бұрын
දැනටම ඇතා දිලා යිවරි කතරගමට යිසිර ගන්ගාරාමයට
@srimathibanagalage2281
@srimathibanagalage2281 27 күн бұрын
❤❤❤❤❤❤Dirgayu mage sudu mahaththaya adarei puthe dirgayu kadol athu ❤❤❤❤❤
@TharunKaushalya-yv1yg
@TharunKaushalya-yv1yg 3 күн бұрын
කතරගමට තමා මේ ඇත් පැටියා ගැලපෙන්නේ
@OdechenIdontknow
@OdechenIdontknow 3 күн бұрын
සින්දු අයියා කඩොල් මල්ලි
@udarabuddhika5238
@udarabuddhika5238 6 күн бұрын
❤❤❤
@sanjayapushpakumara8231
@sanjayapushpakumara8231 15 күн бұрын
@Janakanamalbandara
@Janakanamalbandara 27 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@Elephant_Chronicles
@Elephant_Chronicles 27 күн бұрын
කඩොල් ❤️
@Gaja_pro_shorts
@Gaja_pro_shorts 27 күн бұрын
❤❤❤❤❤
@sanjayapushpakumara8231
@sanjayapushpakumara8231 15 күн бұрын
සාදු
@user-xd9ly1zh1p
@user-xd9ly1zh1p 27 күн бұрын
සිංදු/රාජු/කඩොල්
@pasanmalinda9166
@pasanmalinda9166 27 күн бұрын
Meyawa maligawata puja Kara nam hari....
@lasantharanathunga1487
@lasantharanathunga1487 27 күн бұрын
පංචාලි අක්ක කේස් දායිද දන්නෑ ඵයාට හූ# ගන්න කියන්න
@madhushaism
@madhushaism 27 күн бұрын
Ekenma 😂😂😂
@kumududanwatte5632
@kumududanwatte5632 19 күн бұрын
පොඩි කාලෙම කඩොල් ඈත් පැටියාව කතරගම දෙවාලයට පුජා කලොත් අජිත් අයියට පෙරහරට පුරුදු පුහුණු කරගන්න ලෙහෙසියි,
@chamakasandeepa4492
@chamakasandeepa4492 27 күн бұрын
Me pansal dewalwalata dila esathagen bonenna parammarawata idadenna😢
@user-farmersl683
@user-farmersl683 25 күн бұрын
මෙයා කතරගම මහ දේවාලෙට තමයි ගැලපෙන්නේ වාසනාගෙන් පස්සේ රාජකාරි කරන්න..😍🙏
@SeedSuhail-ti4md
@SeedSuhail-ti4md 24 күн бұрын
Wada nodi pinnawalawela nidahase inna dunnoth athi.
@SenulDeSilva-t4d
@SenulDeSilva-t4d 18 күн бұрын
man hithuwe raju sinduge sahodaraya kiyala . naththam me thun denama sahodarayoda?
@Oddbods7435
@Oddbods7435 27 күн бұрын
Me E tv oya dannawada ayi heela karapu athunta wada nikan nidalle inna ali loku ayi kiyala. pleas kiyannakoo
@prageethrasintha9304
@prageethrasintha9304 26 күн бұрын
ඒක ජානමය විවිධත්වය හිලෑ අලි ඇතුන් ගොඩක් දුරට දැන් වනයෙන් අල්ලා හිලෑ කරනවා නෙමෙයි පින්නවලින් හෝ බුරුමේ තායිලන්තයේන් තමා ලැබෙන්නෙ බුරුමෙ ඇතුන් ශ්‍රි ලංකා වෙ අලි ඇතුන්ට වඩා ශරීර උසින් අඩුයි. පින්නවලත් යම් කිසි අලි ඇතුන් පිරිසක් අතරෙ විතරයි අභිජනනය වෙන්නෙ නමුත් සාපෙක්ශව වනයේ ජානමය විවිධත්වයක් තියනවා ඒ වගේම ආහාර වල සොබාවිකව ලැබෙන ජීවගුනය වෙන්නත් පුලුවන්. නමුත් හිලෑ අලි ඉතිහාසය ගත්තොත් 1980 ට එහා යුගයේ වනයෙන් අල්ලලා තමා හිලෑ කලෙ ඒ කාලේ අඩි 12-13 තරම් විශාල හස්තීන් හිටියා වර්ථමානයේ හස්තීන්ගෙන් මා සිතන විදිහට රිදිවිහාරයේ සිංදු ඇතා සහ මිහින් රාජා අඩි 10කට එහා උසක් ගනීවී. කෙසෙ නමුත් මව් ජානමය විවිධත්වය තමා මූලිකවම බලපාන්නෙ.
@DINETHNIWANTHA
@DINETHNIWANTHA 27 күн бұрын
ඇත්තටම කඩොල්ව දෙනවාද?
@user-gb5ql8cz9p
@user-gb5ql8cz9p 25 күн бұрын
සතා හැමදාම පින්නවල තමා ඉන්නෙ, කොහෙටවත් දෙන්නෙ නෑ 👍
@dinidudissanayake8735
@dinidudissanayake8735 27 күн бұрын
Me....kumaraya kelayaka jeewath unanam Aya mita wadiya lassana heda 🦣weda usa mahathata enda thibuna meyalata nidahasa uparimayen thiyenna ona thaman kemathi deyak kala bila hodata avidala...gagaka.vewaka bahala Nala....thawa ranchuwe sahodara patiyan Akka sellam karala ahema jeewath Wenda ona satthu....dam wal dagena beda gena kotu karagena.....paw...kisima nidahasak na......1ka athakota ahema nidahase jeewath Wenda samahara kala kanni minissu eda denneth na.....api....me amila sampatha reka Gatha yuthumae......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@ShehanBuddika-wd8dw
@ShehanBuddika-wd8dw 8 күн бұрын
😂😂😂😂😂😂 kale itynam ide pakak 😂😂😂😂
@chanukalakshan7883
@chanukalakshan7883 26 күн бұрын
Voice thwa wadi krnd
@isuruthilina3613
@isuruthilina3613 9 күн бұрын
මෙයා කාටද අයිති මෙයාව මාලිගාවට ගත්තා නම් හරි
@user-uz2es4gk9z
@user-uz2es4gk9z 26 күн бұрын
මෙයාලගේ ජානවලින් ආයෙම සත්තු හදන්නේ නැද්ද(මෙයාලව අභිජනනය කරනවද)
@priyaniamarasekara5946
@priyaniamarasekara5946 27 күн бұрын
කකුල් ගැට ගහල podi පැටියෙක් තාම
@madhushaism
@madhushaism 27 күн бұрын
Me ganunm sapayak aliyata danwal danne nathuwa pirith nolen gatagannada kiyanne moda gani 😂😂😂😂
@GayanTharanga-rt8jc
@GayanTharanga-rt8jc 26 күн бұрын
හරකෙක් නෙවෙයි ඇතෙක් මෙ 😅
@kngboys4861
@kngboys4861 26 күн бұрын
Vayasata nemei uge size eka
@kngboys4861
@kngboys4861 26 күн бұрын
Vayasata nemei uge size eka
@lakminijayawardhana8647
@lakminijayawardhana8647 25 күн бұрын
13 years
@hasthi_lokaya_elephant_world
@hasthi_lokaya_elephant_world 23 күн бұрын
❤❤❤
39kgのガリガリが踊る絵文字ダンス/39kg boney emoji dance#dance #ダンス #にんげんっていいな
00:16
💀Skeleton Ninja🥷【にんげんっていいなチャンネル】
Рет қаралды 8 МЛН
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 20 МЛН
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 34 МЛН
39kgのガリガリが踊る絵文字ダンス/39kg boney emoji dance#dance #ダンス #にんげんっていいな
00:16
💀Skeleton Ninja🥷【にんげんっていいなチャンネル】
Рет қаралды 8 МЛН