Kathawa with ASH | Melani De Alwis | A Story of A Transgender

  Рет қаралды 419,254

Lankadeepa

Lankadeepa

Күн бұрын

මම විඳවන්න නෙමෙයි විඳින්න උගන්වනවා. මානසිකව කාන්තාවක් ශාරීරිකව පිරිමියෙක් ඒක පුදුම වේදනාවක්...
මම වැඩ කරන්නේ කකුල් දෙක අතරේ තියෙන එකත් එක්ක නෙමෙයි
සංක්‍රාන්ති ලිංගික සමජභාවී තරුණියගේ සත්‍යය
"Kathawa with ASH"
ඔබටත් කාටත් නොකියූ, ඔබටම අනන්‍ය වූ කතාවක් තියෙන්න පුළුවන්. ඒ කතාව අහන්න කතාව with ASH අපි සූදානම්.
කියන්න, ලියන්න 0778068883 / 0117479953 / ashanthi@hi.lk
/ @lankadeepa0
Platforms:
Website: www.lankadeepa.lk/
Twitter: / lankadeepanews
Instagram: / lankadeepa
Facebook: / lankadeepa
E-Paper: www.subscripti...
#News #LankadeepaOnline #Lankadeepa #LatestNews #BreakingNews

Пікірлер: 632
@qnetmobile2696
@qnetmobile2696 2 жыл бұрын
මවක් වෙන්න බෑ කියලා කියද්දි ඔබට දැනුනු වේදනාව මටත් දැනුනා...දරු පැටියෙක් බලාපොරොත්තු වෙන හැම අම්මා කෙනෙක්ගේම ප්‍රාර්ථනය ඉශ්ඨ වේවා....ඔබගේත් මගෙත්...🥺❤️
@anuraanura7602
@anuraanura7602 2 жыл бұрын
😪😪❤❤ ආදරෙයි නංගී... පරෙස්සමෙන් ඉන්න.. බුදු සරණයි 😍😍
@madutv2471
@madutv2471 2 жыл бұрын
Hi කොහොමද oyt
@coupleround8249
@coupleround8249 2 жыл бұрын
සැමගේ යහපත් පැතුම් ඉටුවේවා
@krishantha1678
@krishantha1678 2 жыл бұрын
ඔබගෙ යහපත් අරමුණ ඉටුවෙිවා..
@sheynis__4038
@sheynis__4038 2 жыл бұрын
Ikmaninma mawak wimta labewa! Obatat saha mawak wimata balasitina saama gahaniyakatama🙏🏻🥺
@pahaniguruge3218
@pahaniguruge3218 2 жыл бұрын
ලිංගිකත්වය අමතක කරල මානුෂීයව පුළුල් මනසකින් බලන්න පුළුවන් නම් මුළු ලෝකෙම මීට වඩා ලස්සන වේව්❤️ නිවේදිකාව වැඩසටහන හසුරවන සංයම‍ය හරිම ප්‍රසංසනීයයි.ඒ වගේම මෙලනිට උණුසුම් සුබ පැතුම්.ඔබ ඔබ වෙන්න.එය පමණයි වැදගත්❤️
@virginiafernandomoratuwasr2287
@virginiafernandomoratuwasr2287 6 ай бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🤝🤝🤝
@tharunilakshi292
@tharunilakshi292 2 жыл бұрын
ඉක්මනින්ම අම්මා කෙනෙක් වෙන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා....වෛද්‍ය විද්‍යාව දැන් ගොඩක් දියුණුයි.......ඔයාට අනිවාරෙන්ම අම්මා කෙනෙක් වෙන්න ලැබෙයි.....සහෝදරිය... සතුටින් ඉන්න බුදුසරණයි
@darmarathna4287
@darmarathna4287 2 жыл бұрын
Ok
@tharuneet
@tharuneet 2 жыл бұрын
මට දැනෙන දේ වචන වලට පෙරලන්න හරි අමාරුයි.. මනෝ උපදේශනය ගැන අත්දැකීම් නැතිව, පුහුණුවට රත්නපුර රෝහලට ආවට පස්සෙ, හරියට session එකක් කරගන්න පුලුවන් වෙයිද කියලා බයවෙලා හිටපු මට, පළවෙනි client විදියට, බොහොම දක්ෂ, අහිංසක ලමයෙක්ට කතාකරන්න ලැබුනා. ඒ පොඩි වසයටත් ඔබට බොහොම ගැඹුරු අදහස් තිබුනා.. අද මේ වගේ ලස්සන, හරවත් ජීවිතයක් ගෙවනහැටි දකින්න ලැබුන එක ගැන දැනෙන සතුට කියාගන්න වචන නෑ.. ඒ වගේම අවුරුදු ගානකට පස්සෙත් මේ වගේ මාව මතක් කලාට බොහොම ස්තූතියි මෙලනි! ඔයා කරගෙන යන ඉගෙනීමේ කටයුතු සහ අනිත් සියලුම දේ සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා! මම මේ video එක දැක්කෙත් මාස ගානකට පස්සෙ, ඔයා මේ comment එක දැක්කොත්, ඉඩක් ලැබුනු වෙලාවක කතාකරන්න.. Thank you again for this beautifully insightful discussion! ♥️
@ranjithbasnayaka1003
@ranjithbasnayaka1003 2 жыл бұрын
Tharuni
@AmandaLiyanage
@AmandaLiyanage Жыл бұрын
ඔයා තමයි මාව ශක්තිමත් කලේ.ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@sanjeewamadusanka2346
@sanjeewamadusanka2346 Ай бұрын
Mata oya aduraganna පුළුවන්da
@janani.k5533
@janani.k5533 2 жыл бұрын
අනේ මට හිතෙන්නෙම නෑ මෙයා සංක්‍රාන්තික කෙනෙක් කියලා... මෙයාට තියෙන්නේ සම්පුර්ණයෙන්ම කාන්තා පෞර්ශයක් 💞ඇත්තටම ගොඩාක් සතුටුයි.. ඔයා ඉතාම සාර්ථකයි ❤
@sathsaradimuth2401
@sathsaradimuth2401 2 жыл бұрын
මේ video එක දැක්කම අමුතුම සතුටක් දැනුන 🥺... මොකද මමත් transjender කෙනෙක්..... මට වයස 19 යි 2022 උසස්පෙළ ලියන්නේ..... මම දන්නවා මේ comment එක දැක්කම මේ comment එක hide වෙයි නැත්තන් report වදියි.... සමහරු මේක කියවලා සතුටක් ලබයි.... ඒත් කමක් නැහැ 😊..... මේ video එක බලලා මේ comment එක දාන මේ වෙලාවෙදිත් ගෙදරින් ප්‍රශ්න මට.... මන්නම් ඇත්තටම ජීවත් වෙන්නේ අපායක.... මම හිතන්නේ නැහැ අනිත් transjender ලා මම තරම් විදවනවා කියලා.... මොකද මම counceling ගිය doctors ලා පවා මාව විහිළුවකට ගත්ත හැම කෙනෙක්ම..... ඉවසන්න අමාරු උනත් දරාගෙන ඉන්නවා.... එච්චරයි කරන්න පුළුවන්..... අනේ 🙏🏻පුලුවන්නම් අනිත් transjenders ලා වෙනුවෙන්වත් ලංකාවේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න 🥺.... මොකද මම විදින වේදනා අනිත් අය විදිනවට මම දකින්න ආස නැහැ.... හැමවෙලේම පසුතැවිලි වෙනවා මම ඉපදුන විදිය ගැන හිතලා.... තවත් දේවල් සටහන් කරන්න තියෙනවා ඒත් අමාරුයි..... බුදුසරණයි ♥️
@samannandalalranasinghe5740
@samannandalalranasinghe5740 2 жыл бұрын
භූමී එක්ක කතා කරන්න .
@rajapaksha863
@rajapaksha863 2 жыл бұрын
පවු ඔයා පුලුවන් උදව්වක් කවුරු හරි මානුෂිකව හිතල කරන් පුලුවන්නම්
@rajapaksha863
@rajapaksha863 2 жыл бұрын
ඔයා පෞද්ගලිකව මෙලනි හරි භූමි නරෙන්ද්‍රා හරි හම්බ වෙන්න මං දන්න විදිහට මෙයාල ට්‍රාන්ස් ජෙන්ඩ අයගෙ අයිතිවාසිකම් සුරැකීමේ සදහා මානව හිමිකම් සංවිධාන පිහිටවගෙන තියනව
@User.55_
@User.55_ 2 жыл бұрын
ඔයා කැමතින්ම් ඔයා කැමති විදියට ජිවත් වෙන්න අනික් අය කියන දෙවල් කරන දෙවල් හිතන්න එපා ...මිනිස්සු ගොඩක්ම ඉන්නෙ අනිත් අයට වරදිනකන් ,එත් ඔයා ඔයගේ ජිවිතේ විදින්න හොඩට ඉගන ගන්න හලො🥰එතකොට කාටත් මුකුත් ඔයට කියන්න බැ ...ජයවේවා අනික් අය මොන දේ කිව්වත් හිතන්න එපා අපිව තෙරුම් ගන්නෙ අපි තමා ♥💬බුදුසරනයි හැමදාම සතුටින් ඉන්න හොදට හිතලා බලලා ඉදිරි වැඩ කටයුතු කරගන්න
@Avishka_chamudi
@Avishka_chamudi 2 жыл бұрын
🥺❤️
@krishantha1678
@krishantha1678 2 жыл бұрын
අනෙ දුක හිතුනා දරුවෙක් ගැන කතා කරද්දි .ඔයාට පුලුවන් අසරණ දරුවෙක් අරන් හදාගන්න .ඔබෙ විවෘත බාවය ඉහලයි.අවංක කෙනෙක් ඔබ.ජය වෙිවා නංගි
@vindikawickramathantrige7355
@vindikawickramathantrige7355 2 жыл бұрын
මෙලනි නංගී ඔයා යකඩ ගැහැනියක් ජීවිතේ තව තවත් දිනන්නට ශක්තිය ධෛරය ලැබේවා! ❤️🙏
@mahindasenevirathnadg5811
@mahindasenevirathnadg5811 2 жыл бұрын
නිවේදිකා සහෝදරිය ගෞරවණීය ලෙස හා සංයමයෙන් යුතුව මෙහෙයවීම ඉතා වටිනව. මෙලනිගේ ආත්මශක්තිය ගැන ආඩම්බර යි. ඔබ මිනිස් වර්ගයාට ආදර්ශයක්. Congratulations
@athulahettiarchchige9251
@athulahettiarchchige9251 2 жыл бұрын
මෙලනි ඔබව ප්‍රතිස්සෙප කරන අයට වඩා උගත් බුද්ධිමත් කෙනෙක් 💐 ආදරෙන් ඉන්න හැමදාම
@primarathnajayamini9200
@primarathnajayamini9200 2 жыл бұрын
හරිම ලස්සනයි රැපෙත් කටහඩත් ..එයා හැඩයි ඇත්තටම හුගක් ලස්සනයි බලාපොරොත්තු ඉස්ට වෙන්න ඕන ඔයාගෙ කටහඩනම් තවත් ලස්සනයි ..බුදු සරනයි ..
@ranjithhetti3769
@ranjithhetti3769 2 жыл бұрын
ආසයි ඔයා aduraganda
@TvLANKA-xt3jv
@TvLANKA-xt3jv 2 жыл бұрын
මාර දියුණුයි...ඒ වචනෙට කැමතියි ...බුද්දිමත් මිනිස්සු ලක්ෂ ගණනින් මේ පිංබිමේ පහළ වේවා ...
@g.w.langani7500
@g.w.langani7500 2 жыл бұрын
ලිංගිකත්වය නෙමෙයි වැදගත් මනුස්සයෙක් විදියට හොඳින් ජීවත්වීමයි. ඔබට සුභ අනාගතයක් වේවා
@praveenperera7357
@praveenperera7357 2 жыл бұрын
සංක්‍රාන්තික ලිංගික හෝ වේවා කුමන ලිංගිකයෙක් උනත් මනුෂ්‍යත්වයයි උතුම්...නමුත් කියන්න ඕන මේ සාකච්ඡාව සිද්ද කරන මේ මෙලනි අක්ක හරිම බුද්ධිමත් සහ වැදගත් 🙂♥️
@krishantha1678
@krishantha1678 2 жыл бұрын
සියලුම දෙනාට හැකිනම් ඔබ වගෙ ලෝකය දකින්න ,බුද්දිමත්ව හිතන්න.කොයිතරම් සුන්දර වෙයිද ජීවිතය
@PLMS583
@PLMS583 2 жыл бұрын
අනේ නවීන වෛද්‍ය විද්‍යාව තව තවත් දියුණූ වෙලා ඔබට මවක් වෙන්න ලැබේවා...මෙලනි ඔයා කතා කරන විදිහ බලන් ඉන්න ආසයි..ඔබ වචනයක් පාසා කරුණාව ආදරය පතුරවනවා. ජිවිතේ පතන සතුට සැනසීම ඔබට නොඅඩුව ලැබේවා සොයුරිය❤️
@gihansjay106
@gihansjay106 2 жыл бұрын
මේ වගේ මිනිස්සුන්ට තියෙන ආත්ම විශ්වාසය අපිට හිතාගන්නවත් බැ.. ♥️♥️
@sudathrohana8931
@sudathrohana8931 2 жыл бұрын
ඔබ කියන එක ඇත්ත. අත්‍යාවශ්‍ය දෙයකටවත් සැත්කමක් කරගන්න බයයි බොහෝදෙනෙක්. මේ අය එක අරමණක් වෙනුවෙන් කැපකිරීම් ගොඩක් කරපු අය. ඒ කැපකිරීම් කොපමණ වැදගත්ද (අපේ කෝණයෙන්) යන්න ගැන ප්‍රශ්නයක් තිබුනත් ඒ ආත්ම ⁣ශක්තිය ඇත්ත.
@PaulRFernando
@PaulRFernando 4 ай бұрын
L​@@sudathrohana8931
@thanukamalshan794
@thanukamalshan794 2 жыл бұрын
අම්මා කෙනෙක් වෙන්න තියෙන හීනේ ඉක්මනින් හැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😍❤️ වෛද්‍ය විදයාව තව දුරටත් දියුනූ වෙලා transgender කෙනෙකුට තමන්ගේම දරුවෙක් බිහී කරන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️😍
@pushpakumarasubasinghe6548
@pushpakumarasubasinghe6548 2 жыл бұрын
ඇයගෙ කතා විලාසය හරිම බුද්ධිමත් .ඒ වගෙම ගොඩක් ආදර්ශමත්.ලංකාවෙ සමාජයට හිතන්න දේවල් ගොඩක් ඉතුරු කරනව.
@thishanmadushka1426
@thishanmadushka1426 2 жыл бұрын
එහෙමද.😄
@deleepmangaldesilva9414
@deleepmangaldesilva9414 2 жыл бұрын
ඇය ඉතා ආකර්ෂණීයයි. කතාව හා ඇය පිළිබඳ වැටහීම සමාජ ගතවීම කලමණාකරයය හරි විශිෂ්ටයි. ඇයට ශුභ පතනවා. ආදරයකුත් දැනෙනවා.
@bandaranayake441
@bandaranayake441 2 жыл бұрын
නිෙව්දිකාවත් හරිම සංයමෙයන් පශ්න අහනවා..හරිම වැදගත්.
@secretsbeautytips2301
@secretsbeautytips2301 2 жыл бұрын
ඔබේ ජීවිතය ඔබේ විවාහ ජීවිතය අනාගත බලාපොරොත්තු සාර්තක වේවා ... good luck angle god bless you ....💙
@ammaamara5321
@ammaamara5321 2 жыл бұрын
ලස්සන සිදේවි හරිම සිත්ගන්නා සුලු දියණියක්. දැනුමෙන් හරිම ඉහළයි.කතාව හරිම ආදරනියයි.උගත් කමත් සංවෙිදි බවත්. අප හදවත් බැදගන්නවා වගෙයි.ලස්සනම ලස්සන අනාගතයක් උදාවෙිවා.මවි සෙනෙහසත් විදින දවසකුත් උදාවෙිවා දුවට ආදරය කරන සුන්දර පුතෙක් සමග විවාහ දිවියගත කිරිමත් එක්තරා වාසනාවක්. අවසානයටත් සුබ පතන්නේ දුවගේ ලස්සනත් පරිණත කතාවත් ඩිවිතය ජය ගන්න උපතින්ම ලද දායාදයක්මයි.ආදරයෙන් සුබපතන්නමිලස්සන අනාගතයකට ඔයාලාදෙන්නටම. තෙරැවන්ගේ සරනයි .
@shyamasam16
@shyamasam16 2 жыл бұрын
ඇය බොහෝම සංයමයකින් කතා කරනව. ඒකට නිවේදිකාව. මේත් අපි වගේම තව කොටසක්ලු සමාජයේ ඉන්න. එතනින්ම බෙදල අපි සහ ඒගොල්ලො කියල. පුදුම ප්‍රශ්න අහන්නෙ ඇයටවත් ප්‍රශ්නයක් නැති දේවල් ගැන. එකම ප්‍රශ්නෙ එක එක විදියටත් අහනව. ඇය බොහොම බුද්ධිමත් විදියට උත්තර දෙනව.
@rusiriwardhana8171
@rusiriwardhana8171 2 жыл бұрын
Ekanm aththa. Priya paatak naha kisima.
@user-oq4ry1ws3e
@user-oq4ry1ws3e 2 жыл бұрын
කදුලුක් ආවා..මැය භූම් හරේන්ද්‍රට වඩා කොච්චර වෙනස්ද? මැය බොහෝම ආදරණීයයි.මැය සැබැවටම ගැහැණියක් බවට පත්වී හමාරයි.❤️එතකොට භූමිට නොලැබුනේ සැබෑ ආදරයක්ද?
@thakshilasandeepani2936
@thakshilasandeepani2936 2 жыл бұрын
අපි හැමෝම මිනිස්සු....කවුරු උනත් ජීවත් වීමේ අයිතියක් තියනවා ජය⁣ වේවා ඔයාට.බුදුසරණයි ❤️
@hasinthabandara9768
@hasinthabandara9768 2 жыл бұрын
අපි හැමෝම මිනිස්සු . ගොඩක් සතුටුයි නිර්භීත ඔයා ගැන . ඔබ වටිනා කෙනෙක්
@sipbandara8032
@sipbandara8032 2 жыл бұрын
ඇත්තටම ඔබ මොනතරම් ධර්‍යසම්පන්න කාන්තාවක්ද...ඔබට සුබපතනවා....සුබ අනාගතයක් වේවා...!
@whiplashcreations6376
@whiplashcreations6376 Жыл бұрын
Q
@kidsisland8354
@kidsisland8354 2 жыл бұрын
ඇය සැබෑම උගත්,බුද්ධිමත්.ලස්සන කාන්තාවක්🌹ඔබට ජය..
@anuherath2759
@anuherath2759 2 жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ප්‍රවීන දක්ෂ නිවේදිකාවක්... කිසිම අපහසුවකට පත් කරවන්නෙ නැහැ... Respect you.♥️ මෙලනි අක්කි හරිම ලස්සනයි , දක්ෂයි බුද්දිමත්... අහන් ඉන්න ආසයි කතා කරනවා. ♥️♥️ ජීවිතේ ජයෙන් ජය වේවා... ♥️♥️♥️♥️♥️
@gnccreations277
@gnccreations277 2 жыл бұрын
ඔවු මමත් දැක්ක මේ වගේ කෙනෙක් එක්ක කරපු හොදම හොද ඩිස්කශන් එක මේක තමයි, නිවරදීම විදිහට වැඩ සටහන හැසිරුවා ඇය, හැම තැනකදීම
@s.upamali1528
@s.upamali1528 2 жыл бұрын
ඒකට හේතුව ඇයත් කාන්තාවක් වශයෙන් එසේ අපහසුතා වට පත් වීම මොන වාගේ හැගීමක්ද යන වග දන්න නිසා.🙂👍
@nuwanmahesh1911
@nuwanmahesh1911 2 жыл бұрын
හරිම බුද්ධිමත් .. ලස්සනට කතා කරනවා..😍😘
@nadeeshanilanthi7923
@nadeeshanilanthi7923 2 жыл бұрын
නංගි ඔයා හරිම එඩිතරයි නිර්භීතයි ඔයා සමාජයට හොද ආදර්ශයක් බුද්ධිමත් ඔයාට ඔයාගෙම කුසින් දරැ පැටියෙක් බිහිවෙන්න ප්‍රාර්ථනා කරනවා බුදුසරනයි
@chetla123
@chetla123 2 жыл бұрын
අනිවාර්යයෙන්ම හැමෝටම වටිනාකමක් තියනව.අපි හැමෝටම ගරු කරන්න ඕන.මේව පොඩි කාලෙ ඉදලම පුරුදු කරන්න ඕන දේවල්.ඔබ ඉතාමත් වටින කෙනෙක් මෙලනි අක්කා.💕👏
@ayeshagunasekera804
@ayeshagunasekera804 2 жыл бұрын
What a gorgeous lady and a beautiful soul ! I’m in awe of your positive attitude . May you be blessed with all your heart’s desires
@s.upamali1528
@s.upamali1528 2 жыл бұрын
මේ නිවේදිකාව හරිම මානුශිය වගේම ඉතාමත් පරිණත උසස් මානසික මට්ටමක් දක්වනවා 🙂❤️
@s.upamali1528
@s.upamali1528 Жыл бұрын
@චුක්කි 🤗🥺 ඔයා පිරිමි යෙක්නම් ගැහැණියක් බවට වෙනස් වෙන්න සපුරන්න ඕන අවශ්‍ය තා තියෙන ව. 1.ඔයාගෙ කටහඩ ලාස්‍ය විය යුතු යි. 2,හැසිරීම ස්ත්‍රී යක් හා සම විය යුතු යි. 3.බිරිදක්ලෙස ජිවත් වීමට හැකිවිය යුතු යි. 4.ඔබ දැන් පිරිමි අයෙක් වුවත් ඔබ ආකර්ශනය විය යුත්තේ තවත් පිරිමි කෙනෙකුට . මේ ආකාරයේ ගති ලක්ශන ඇත්නම් කියවෙන්නේ ඔබගේ ශරීරය පිරිමි වුවත් අභ්‍යන්තරයෙන් ඔබ සම්පූර්ණ ස්ත්‍රියක් බවයි...ඒ හේතුව නිසා අවශ්‍ය ම නම් පමණක් සැත්කමකට යොමු විය හැකියි .ඒත් සැත්කමින් පසු ඔබට නැවතත් යථා තත්වයට පත් වීමට සිතුණත් කිසි දිනක එය වෙනස් කල නොහැකි යි. Cheers sri Lanka you tube channale එක වෙන කමෙන්ටුවක් දැමුවහොත් ඔබට අවශ්‍ය වොස්තර දැනගැනීමට හැකි වේවි..ඔවුන් නොබෝ දිනකට පෙර පිරිමි යෙකු ලෙස වෙනස් වූ කාන්තාවක් ගැන පෝස්ට් එකක් දමා ට්ගිබූ අතර ඊට පහල ඇති කමෙන්ට් තුළින් ද ඔබට අවශ්‍ය විස්තර ලබාගත හැකියි .
@sandyfernando6391
@sandyfernando6391 2 жыл бұрын
මෙලනි ඔයාටත් ඔයාගෙ ආදර සැමියාටත් ලස්සන ආදරයත් එක්කම සැමදාම ජිවත් වෙන්න ලැබේවා..ජේසු පිහිටයි ඔයාල දෙදෙනාටම....ඔයාත් මේ ලොකේ හොද උගත් ගැහැනියක්...
@gayanpriyanjula1592
@gayanpriyanjula1592 2 жыл бұрын
ඉතාමත් වටිනා වැඩ සටහනක්, අපේම සමාජයේ ජීවත්වන විවිධ අය සමඟ නොදන්නා දේවල් ගොඩක් දේවල් දැන ගත්තා,වූ ටියුබ් වල කරන විවිධ වැඩසටහන් අතර හොදම වැඩසටහන් බැලුවා.ඒ වගේම මෙලනි ඔබගේ ධෛර්යය සම්බන්ධයෙන් ඉතාමත් සංතෝසයි,ඔබට වාසනාවන්ත සුභ දිවියකට සුභ පැතුම්!
@floristsandundxb
@floristsandundxb 2 жыл бұрын
සුබ පතනවා අනාගතයට ඔබේ. කතව ඇත්ත අසමිමතයට තමයි හිත් ලන්වෙන්නෙ. එකත් හරිම පුදුමයි
@gunaseeligunaseeli12
@gunaseeligunaseeli12 2 жыл бұрын
නිවේදිකාව හරිම හොඳයි හරිම බුද්ධිමත් පිළිවෙළට ප්‍රශ්න අහනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි දෙදෙනා ටම
@djin64068
@djin64068 14 күн бұрын
You give respect and you get respected. This lady talks sense. No matter what we all are humans. You are very brave soul 🙏
@aksha.....2683
@aksha.....2683 2 жыл бұрын
ගැලපෙන අය හමුවෙනවා..ඒක ලොවේ සොබාව..💗💗💗💗
@divingsilva3579
@divingsilva3579 2 жыл бұрын
Ammapaaaa
@jayavirakristhina1433
@jayavirakristhina1433 2 жыл бұрын
Ko ane awsthawadi badim samahara aya ennawa awanka badim outhum
@chamilarandeniya2550
@chamilarandeniya2550 2 жыл бұрын
Thanks Melani, for educating the society .Your kind too has equal rights. We accept it.
@nishikanethmini8790
@nishikanethmini8790 2 жыл бұрын
සහෝදරිය ඔබේ කතාවෙන් ගත යුතු බොහෝ දේ ඇත. ඔබේ හැම අරමුණක්ම සාර්ථක වෙන සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනව😊💐 තෙරුවන් සරනයි !
@shineisle2263
@shineisle2263 2 жыл бұрын
යම් කිසි මනුස්සයෙකුට සතෙකුට හෝ ගහට කොලට මලට ස්වාභාව ධර්මයෙන්ම ලැබෙන දේ වෙනස් කල හැකි කෙනෙකු මේ මිහිතත නොමැති හෙයින් අපි ඒ ධර්මතාවයින්ට ගරු කොට නිහඬව සිටීම එලවටත් මෙලවටත් කරගත හැකි මහගු පින් කමකි..ඒ වාගේම මම ඇයට වැදගත් ගෞරවණීය ජීවිතයක් පතනවා..🙏
@damithwelagedara7329
@damithwelagedara7329 2 жыл бұрын
She is already in a වැදගත් ගෞරවණීය ජීවිතයක්
@dharmadasagunasekera9204
@dharmadasagunasekera9204 2 жыл бұрын
good luck to you Melanie - it's great to see more competent transgender folk speaking up and succeeding in life. May you have many babies :) My best to your and yours!
@poornimaprabodanie5185
@poornimaprabodanie5185 2 жыл бұрын
Film.එකකට හොද කතාවක්..සුන්දරයි ඔබ...සැබෑ කාන්තාවක් ..😘
@bandaranayake441
@bandaranayake441 2 жыл бұрын
හරිම සතුටුයි.,.විෂම ලිංගික වෙලා අපි ගෙවන පවුල් ජීවිතයට වඩා සතු⁣කින් ඔයාලා ⁣ඉන්නවා..අාඩම්බරයි
@malinikwt291
@malinikwt291 2 жыл бұрын
S
@chandiperera3691
@chandiperera3691 Жыл бұрын
ඔයාට මේලනි නංගී සුබ පැතුම් ඔයගෙ ලස්සන ජිවිතයට ....හරිම ආදරනියයි එඩ්තරයි....මේ වගෙ රටවල් වල ඔය වගෙ දෙවල් කිසිම වෙනසක් නැහැ .හොඳින් සලකනවා...ඒ වගෙම හොඳ රකියාවල නිරත වෙනවා ...හොඳයි ඉගෙන ගෙන ...අපේ රටේ වගෙ මිනිසුන් කොන් කරන්නෙ වර්ග කරන්නෙ නැහැ ...ඔයගෙ මහත්තයාට සහ ඔයාට ඉදිරි අනාගතය සුබ වේවා !!!😘❤
@subodhaudari5505
@subodhaudari5505 2 жыл бұрын
මං මෙයාගේ දැකපු දේ තමා උගත්කම
@sarathabewardhana9419
@sarathabewardhana9419 2 жыл бұрын
ආඩම්බරයි නංගී. මාත් ඔබ උපන් ගමේ කෙනෙක්. සතුටුයි ඔබේ ධෛර්යය ගැන.
@anandahapuarachchi7020
@anandahapuarachchi7020 2 жыл бұрын
Aththatama lassanai
@dileemawickramaarachchi6407
@dileemawickramaarachchi6407 2 жыл бұрын
Koheeda gama melanith ekka taraha venna EPA kiyala eyage akkata kiyanna hodyy
@editjoke
@editjoke 2 жыл бұрын
දැන් ඔන්ලයින් වැඩ ඕනෙ තරම් තියනව ඒව කරපල්ල 👍👍. මේ වගේ කට්ටියට ඒ JOB තමා සුපිරි KZbin තියනව ඒවයින් හම්බ කරන්නත් පුලුවන්... IT දැනුම වර්ධනය කරගන්න ඕන
@user-nw3rw5gz5i
@user-nw3rw5gz5i 14 күн бұрын
ඇය ශක්තිමත් ගැහැනියක් නේද බොහොම වටිනවා හරිම සතුටුයි යහපතක්ම වේවා ❤❤❤
@tvper8417
@tvper8417 2 жыл бұрын
Wow, to be frank an actual journalist 😳 As well as both of you look gorgeous 😍 And mature enough to drop such a justifiable conversation 🤩 Go a head , you both have a great future 😇 Also, in terms of the interviewee - We all pray for you to have wise ,healthy and lovely loving babies 👶 Finally ,we wish you both health and longevity 🤗
@devmithathsarani7687
@devmithathsarani7687 2 жыл бұрын
ඔයා ගොඩාක් බුද්ධිමත් ද්‍යර්යය වන්ත ඉවසිලිවන්ත කෙනෙක්.ඔයාගෙ බලාපොරොත්තු සපල වේවා කියලා wish කරනවා 💞💗💕💞💜💗😍🥰💝🧡💟❣️💙
@isurid.keshani6272
@isurid.keshani6272 2 жыл бұрын
මාත් දන්න ලමයෙක් සාමන්‍ය පෙල වෙනකන් විතරයි ආවේ.එයා gender change උනාට පස්සෙ ඉස්කෝලේ ආවේ නෑ.ආයේ ඉස්කෝලෙකට ගියෙත් නෑ දන්න විදියට
@isurid.keshani6272
@isurid.keshani6272 2 жыл бұрын
@@irannavlogs8218 e me kena ne.mn kiwe mn dnn lmyek.mn ahala balala thyn vedio wlath hugak aya wadiya igengn na.habi hodatama degree gnnkn igengththu aya innw.sapekshai
@s.upamali1528
@s.upamali1528 2 жыл бұрын
කුසින් හැදුවෙ නැතත් දරු සෙනෙහස සෙනෙහසමයි.🥺මවක් වෙන්න බෑ කිව්වම නිරෝශව මතක් උනා මට.🥺❤️
@shamison1980
@shamison1980 2 жыл бұрын
පරිනත කාන්තාවන් දෙදෙනකුගේ හොද කතිකාවක් 👍
@yvonnefernando6504
@yvonnefernando6504 2 жыл бұрын
It's wonderful to hear your story .Good luck to you n all the the members of LGBT.
@user-nw3rw5gz5i
@user-nw3rw5gz5i 14 күн бұрын
ඇත්තටම ඇය හොඳ මනුෂ්‍යයෙක් කියන්නම් හදවතින්ම ❤❤❤ තෙරුවන් සරනයි 🙏🙏🙏 ✌ ✌ ✌ ජය වේවා
@ranusamarasinghe1236
@ranusamarasinghe1236 2 жыл бұрын
මෙයා අපිටත් වඩා ලස්සනයි 😍😍😍මෙයා කලින් කොල්ලෙක් කියලා කියන්නවත් බෑනේ .ඒතරමට පරිපූර්ණ ගැහැණියක් වගේ.ඔබට ජය.❤️❤️❤️
@nipuniimalsha3537
@nipuniimalsha3537 2 жыл бұрын
Ow eyage voice eketh kisi wenasak nah
@isharasaman9500
@isharasaman9500 2 жыл бұрын
Our hila witharai wenas
@VishmiAthapaththu-hc5rg
@VishmiAthapaththu-hc5rg 13 күн бұрын
මෙලනි අක්කා කතා කරන විදිය හරී ලස්සනයි ❤🎉
@sampathdarsanarajapaksa6669
@sampathdarsanarajapaksa6669 2 жыл бұрын
බොරු නැතුව ඇත්‍තෙන් ජීවත් වීම ..ගොඩක් වටිනව...
@sharmainewarnakulasuriya4526
@sharmainewarnakulasuriya4526 Жыл бұрын
මෙලනි.. ඔයාගෙ බුද්ධිමත් බව හරිම ගෞරවනීයයි...❤❤❤... මමත් උපදේශනය කරන කෙනෙක්. මම හරිම ආසාවෙන් ඉන්නවා සංක්‍රාන්ති ලිංගික තත්වයේ ඉන්න අය එක්ක වැඩ කරන්න සහ ඒ අයට ඔයා ඉන්න මට්ටමට එන්න සහාය වෙන්න.. ඔයාගෙ කතාව මම හරි ආසාවෙන් බැලුවා.. නිවේදක සොයුරිය ඔබත් හරිම ගෞරවනීය කාන්තාවක්..ආදරෙයි ඔබ දෙදෙනාටම..❤❤❤
@harrypotter462
@harrypotter462 2 жыл бұрын
මෙලනි ඔබගේ කතාවට පොඩි ඌනපුර්නයක් ලෙස මෙසේ ලියමි.ඉතාලි පාර්ලිමේන්තුවේ පහුගිය වකවානුවේ හිටිය කතානායක සහ මන්ත්‍රීවරු 8දෙනෙකුට වැඩි පිරිසක් ඔබ වැනි. එහෙත් ඔවුනට කිසිදු කරදරයක් නැතිව ඒ රාජකාරි කරගෙන යාමට පුර්ණ නිදහසක් ලැබී තිබුන. මෙවැනි උදාහරණ ඕනෑ තරම් පෙන්වා දෙන්න පුළුවන්. අපේ රටේ ඔබවැනි අය දෙස වපර ඇහැකින් බලන්න මිනිසුන් පුරුදුවෙලා සිටීමයි තිබෙන එකම ප්‍රශ්නය. ඔබ වැනි ධහිර්ය සම්පන්න, දැඩි ආත්මශක්තියක් ඇති, නිර්භය උදවියට රාජ්‍යමට්ටමින් ඉදිරියට එන්න පාර එලි පෙහෙළි කර දුන්නානම් මා ඉහතින් සඳහන් කලපරිදි රටේ උත්තරීතර සභාවටත් යන්න ඔබලාට හැකියාව ලැබෙනු නියතයි. එහෙමවුණානම් ඔබලාද සමාජයට අවශ්‍යම කොටසක් ලෙස අපි වගේ සාමාන්‍ය පුද්ගලයන් පිරිසක් බව සමාජයට වැටහෙනවා ඇත.අද ලෝකය දිහා බැලුවම ඔබලා වෙනත් ජනකොට්ටාසයක් ලෙස හඳුන් වන්න බැහැ. ඉන්දියාවේ මොන තරම් පිරිසක් ඉන්නවද ඔබලා වැනි. ඒ නිසා බිම් මට්ටමින් ඔබ‍ලාට ශක්තිමත් වී ඉදිරියට යන්නත් සමාජයේ මතය වෙනස් කරමින් ජය ලබන්නත් අවස්ථාව ලැබේවායි ප්‍රාර්ථනා කරමි.
@kumaranawarathna1988
@kumaranawarathna1988 2 жыл бұрын
Oya hariyatama hari..meyalath ඉදිරියට awanm godak hodai.minissunge akalpa wenas wennai oni.
@malikkarunananda3002
@malikkarunananda3002 11 ай бұрын
"ජීවිතේ විඳවන අයට ජීවිතේ විඳින්න උදව් කරනවා " ලස්සනයි මෙලනි ඒ කතාව ....❤❤❤
@n.s.y.abeygunawardhana1187
@n.s.y.abeygunawardhana1187 2 жыл бұрын
Such a beautiful soul both inside and out..Best of luck Melani!
@sachiniumanda251
@sachiniumanda251 2 жыл бұрын
ඇයටත් අම්මා කෙනෙක් වෙන්න ලැබේවා
@studentdoctor9161
@studentdoctor9161 2 жыл бұрын
You have a good personality ..im a girl and totally u are looking as a girl ... im so happy for your family life and wish u all the best sister .. 💐❤👍
@akivithana7703
@akivithana7703 2 жыл бұрын
ඉක්මනින්ම අම්මා කෙනෙක් වෙන්න වාසනාව උදාවෙන්න කියල පතනව.සහෝදරිය
@u.kmahesha1370
@u.kmahesha1370 2 жыл бұрын
මෙලනි ඔයා කියන දේවල් ඇහුවම ගොඩක් දුක හිතුනා ඒ වගේම ඔයා ලස්සනයි
@manujadharmasena5080
@manujadharmasena5080 Жыл бұрын
හැමෝමට වටිනාකමක් තියෙනවා... ආදරය මුසු සිතිවිලි ඇති ඇති ඔබට බුදු සරණයි .
@thilinitharaka5675
@thilinitharaka5675 2 жыл бұрын
අරමුණු ජයගන්න ලැබෙන්නකියලා හදවතින්ම සුබ පතනවා.තෙරුවන් සරණයි
@hasinthabandara9768
@hasinthabandara9768 2 жыл бұрын
ලැබූ ජීවිතය විඳින කෙනෙක් 😍😍😍😍
@cattylovers3829
@cattylovers3829 2 жыл бұрын
සමලින්ගිකත්වය, ස්න්ක්‍රාන්ති ලිංගිකත්වය අපේ හෙල රජ කාලෙත් තිබුනා. අපේ සමහර සමලින්ගික හෙල රජවරු හිටියා . ඉස්සර කාලේ මෙව්ව ප්‍රශ්න නෙවෙයි. සුද්ද්න්ට ඕන විදියට අපේ සන්ස්කෘතිය වෙනස් වෙච්චට පස්සෙ තමය් අපිට සමලින්ගිකත්වය තහනම් උනේ. කොලොනි මානසිකත්වයෙන් අය්න් වෙලා මෛත්‍රී කරන සමාජයකට යන්න කාලයය්.
@sarojanigunasekara
@sarojanigunasekara 2 жыл бұрын
ජීවිතය ඔබට ඇවැසි අයුරින් විදින්නට ශක්තිය ලැබේවා !!!!
@percygodakumbura7972
@percygodakumbura7972 2 жыл бұрын
දුව ඔබ මෙවැනි අය වෙනුවෙන් සන්විධානයක් ආරම්බ කරන්න ඔබට හොද නායකත්වයක ලක්ෂන තිබෙනවා
@isurid.keshani6272
@isurid.keshani6272 2 жыл бұрын
සම අයිතීන් දෙනවා කිය කිය එයාව introduce කරේම ඇග පුරා කැමරාව අරන් ගිහින් එයාට තියෙන්නෙ නැත්තේ මොනවද කියල යට ඇදුමේ ඉදන් පෙන්නන ගමන්
@shaquilleoatmeal6045
@shaquilleoatmeal6045 2 жыл бұрын
ඔයාගේ හැම ප්‍රර්ථනාවක්‌ම ඉටු වේවා.
@ravidudias1360
@ravidudias1360 2 жыл бұрын
උගත්කමට මේ ලෝකේ ඕනෑම දෙයක් දිනන්න පුළුවන් ... ඒ නිසා මොන තත්වයක හිටියත් හොඳින් ඉගෙන ගන්න උත්සාහ කරන්න ... එයයි ජිවිතය දිනන්න පහසුම මඟ ...
@dileemawickramaarachchi6407
@dileemawickramaarachchi6407 2 жыл бұрын
Hoda......kathavak
@subashinishalika4009
@subashinishalika4009 2 жыл бұрын
තෙරුවන් සරණයි නන්ගි ඔයාට. ඉදිරියට යන්න😚🙏
@chandavimalehime9025
@chandavimalehime9025 3 ай бұрын
මෙලනි ඔයා හරියටම බුද්දිමත්ව වැටෙන්නැතිව ජිවිතයට මුහුණ දෙනවා ඔබට සුබ අනාගතයක්.
@pradeepperera8154
@pradeepperera8154 2 жыл бұрын
හැමදාම ඔබගේ සහකරු සමග සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.❤️✝️
@MeenaKumari-gi7en
@MeenaKumari-gi7en 2 жыл бұрын
භූමි කතා කරනකොට වගේම ඔබ කතාකරද්දිත් අහගෙන ඉන්න හරිම ආසයි..ඔබේ උගත්කම කතාවෙන්ම තේරෙනවා..මෙලනි ඔයා හරිම ප්‍රියමනපයි..කටහඬ ලස්සනයි ...දරු පැටියෙක් බිහි කරන්න බෑ කියද්දි ඔබේ මුහුණෙ හැඟීම් හරිම දුක හිතුනා..කවදාහරි ලස්සන දූ පැටික්කියකගෙ අම්මා කෙනෙක් වෙන්න ඔයාට පුලුවන් වේවා මෙලනි..
@Shiwanka-qe4qd
@Shiwanka-qe4qd Жыл бұрын
Ashanthi harima carefully katha kala. Recpect you.. and proud about melani.wish her to fulfill all the things she hope..🙏🙏❤❤
@shashinivingana8832
@shashinivingana8832 Жыл бұрын
Congratulations melani... your very powerful girl. I'm so proud of you. Mama oyage chuti kale yaluwek wechcha eka gena godaak sathutui 👍💖
@AmandaLiyanage
@AmandaLiyanage 9 ай бұрын
Thank you vingana..i rremembered when i was childhood play with you at dhamma school and japan class...best wishes for your future. Im your best friend melani from childhood. Xoxo❤️❤️
@roshankumara4858
@roshankumara4858 2 жыл бұрын
මෙලනිගෙ දැනුමත් එක්ක ලස්ස්නත් එකතු උනාම තවත් ලස්සනයි
@SandySandy-sz4vi
@SandySandy-sz4vi 2 жыл бұрын
ඔබ හරි ලස්සනයි කටහඩත් හරි ලස්සනයි අදහසුත් හරි ලස්සනයි ජෙසු පිහිටයි
@sl.nawanjanapodda
@sl.nawanjanapodda 2 жыл бұрын
පිරිමී ඇගක් තියාගෙන ගෑණු වැඩ කරලා පිරිමි වගේ ලෝකේට පෙන්නන බහුතරයක් පුද්ගලයින්ට වඩා ඔබ නිවැරිදියි.❤
@rockstargaming951
@rockstargaming951 2 жыл бұрын
☺️☺️
@rockstargaming951
@rockstargaming951 2 жыл бұрын
@@funlife1947 ne
@maheshirox6558
@maheshirox6558 2 жыл бұрын
ආරාධිතයා විසින් පවසන සියල්ලෙහි වගකීම "ඔහු" සතු වන අතර? කවුද මෙතන ඔහු කියන්නෙ? ඔහු කෙනෙක් නැහැ. ඇයක් මිස.
@wmrdeshan8320
@wmrdeshan8320 2 жыл бұрын
සිරා ඒක නම්...ඇය කාන්තාවක් කියල පිලිගන්න බව නිවේදිකාව පෙන්නුවත් නිවේදිකාව ඇතුලු වැඩසටහනේ නිෂ්පාදක මණ්ඩලයම ඇත්තටම හදවතින්ම ඒ මතයෙද ඉන්නෙ කියන කාරණය ගැන ප්‍රශ්නයක් ඉතිරි කරන තැනක් ඒක නම්.මෙච්චර දුර ගමනක් ඇවිත් ඇය දැන් ඇයගෙ හිතට එකඟ චරිතය බවට පත්වෙලා ඉවරයි.ඇයත් සාමාන්‍ය කාන්තාවක් දැන්.සරලයි!!
@romeshshehan4689
@romeshshehan4689 2 жыл бұрын
Very good point. This presenter is useless
@dilmiperera8827
@dilmiperera8827 2 жыл бұрын
Good point !
@kykokyko2550
@kykokyko2550 2 жыл бұрын
ඔබ අනිවාරෙන්ම මවක් වෙනවා මම විශ්වාසයෙන් කියනවා තෙරුවන් සරණයි අක්කෙ❤
@kumaripathirana4789
@kumaripathirana4789 2 жыл бұрын
මෙලනි ඔබ දිරිමත් කෙනෙක් .ඔබව දකින්න මං හරිම කැමතියි .තව ශක්තිමත් වෙන්න.ඔබට වරදින එකක් නෑ.මහත්තයා එක්ක සතුටින් ඉන්න .දරුවෙක් හදා හදා ගන්න ගන්න.එතකොට ඔයාට තව සතුටින් ඉන්න පුළුවන් .ඔයාට බුදු සරණයි
@madhushaninaotunna9629
@madhushaninaotunna9629 2 жыл бұрын
මෙලනි නංගි ඔයා උගත් , බුද්දිමත්, කාන්තාවක් . ඔයාගෙ සියලු කටයුතු සාර්ථක වේවා !!! ❤️
@hasaragodage8383
@hasaragodage8383 2 жыл бұрын
හරි ම ලස්සනට කතා කරනවා මෙලනි අක්කා 🌟
@brahmanageshantha9342
@brahmanageshantha9342 Жыл бұрын
පව් දෙවියනේ මේ අය ගැන පහත් කොට සිතන්න පුරුදු වෙන්න එපා...😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@kalingajagath6089
@kalingajagath6089 2 жыл бұрын
ලස්සන උගත් කෙල්ලෙක් සතුටුයි ඔබ ගැන ජීවිතය ජයගන්න
@user-nh5gb5me3c
@user-nh5gb5me3c 2 ай бұрын
Good luck duwa. Wish u a happy married life. Forget what others say. Theruwan saranai
@wmsjayakody8698
@wmsjayakody8698 2 жыл бұрын
කවුරු මොනවා කිව්වත් ඔබ ඔබේ ගමන යන්න ඔබට ජයවේවා තෙරුවන් සරණයි.
@user-yg9my4dp2j
@user-yg9my4dp2j 11 ай бұрын
මෙලා. ඔබ හරිම වාසනාවන්ත අධිශ්ඨානය ශීලී කෙනෙක්.🎉 ඔබගේ ජීවිතය ඔබම හදාගෙන ජය ගත්තා. රටටම ආදර්ශයක් තැබුවා ඔඛ.
@rangagoonasekera1647
@rangagoonasekera1647 2 жыл бұрын
She looks very educated..and very open too..
@jagathkiringoda5861
@jagathkiringoda5861 2 жыл бұрын
ඔබ ඔබ වෙන්න ජිවිතය විදින්න තෙරුවන් සරනයි
@nethmiperera8671
@nethmiperera8671 2 жыл бұрын
You are so lucky. Congratulations 🔥
@thilinimendis4541
@thilinimendis4541 2 жыл бұрын
ඔබට ජේසු පිහිටයි.....!!!!
@madhusamarakoon4323
@madhusamarakoon4323 2 жыл бұрын
ඇයත් හරිම සුන්දර කාන්තාවක්.....🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🤍🤍🤍
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 93 МЛН
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 16 МЛН
Kathawa with Ash / Shashee Imesh / Dancer / Monara Natuma
27:47
Lankadeepa
Рет қаралды 68 М.
Kathawa with Ash / Amanda Melani / LGBTIQ / Transgender
29:07
Lankadeepa
Рет қаралды 422 М.
චීනයෙන් ඇවිත් ඇය | Talk with Chatura
59:59
Talk with Chatura
Рет қаралды 107 М.
Kathawa with Ash |  Eshan Dias | YouTuber
30:09
Lankadeepa
Рет қаралды 121 М.
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15