KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මම BigGirl කෙනෙක් උන දවසෙ මට තේරුණා මම ඉන්නේ වැරදි ඇගක කියලා|මියුසියස් එකේ කිවුවෙ කොල්ලා කියලාHaritv
35:38
නමගිය අපරාධකාරයින්ගෙ ලයිස්තුවෙ හතරවෙනියට ඉන්නෙ මමI කලු පාලමෙන් පැනලා මැරෙන්න යද්දි මාව බේරගත්තෙ සේකර
39:51
Леон киллер и Оля Полякова 😹
00:42
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
00:20
My scorpion was taken away from me 😢
00:55
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
00:46
එදා මම කාන්තාවක් හැටියට මාසික ඔසප් වීම විදපු කෙනෙක් නිසා අද මගේ බිරිද විදින වේදනාව තේරෙනවා | Hari tv
Рет қаралды 455,913
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,1 МЛН
Hari Tv
Күн бұрын
Пікірлер: 865
@dempasan
10 ай бұрын
ආඩම්බරයි තමන්ගේ අනන්‍යතාව එක්ක ඉහලට ඉහලටම යන්න ! මේ ලෝකේ මිනිස්සු හරිම judgment. තමගේ ජීවිතේ දහසක් අඩුපාඩු ගැටලු තියාගෙන අනුන්ගේ ජීවිත වල අඩුපාඩු හොයනවා. අඩුම ඒ දේවල් ඒ මනුස්සයටවත් ප්‍රශ්නයක් නොවී තියෙද්දි අපේ අය ඒවා ප්‍රශ්න කරගන්නවා. මනුස්සයෙක් උඩට යද්දි පුලුවන් විදියට ආදරෙන්,කරුණාවෙන් සහයක් දෙන්න. ඒක තමා මනුශ්‍ය වර්ගයා විදියට මේ ලෝකයට අපි ඉටු කරන්න ඕනෙ වගකීම. LGBTQ+ ප්‍රජාවට කිසිම අනුකම්පාවක් අවශ්‍ය නෑ. අනවශ්‍ය judgments දෙන එක නවත්තන්න. මම ලංකාවේ මිනිස්සුන්ගෙන් ඉල්ලන්නෙ එච්චරයි ! අභියෝග දාහක් එන මිනිහා කොහොම කලත් ඒ අභියෝග වලින් ශක්තිමත්ව ඉදිරියට යනවා. හැබැයි කට ඇරගෙන බලාගෙන ඉන්න මිනිහා අදත් හෙටත් ඒ විදියටම ඉන්නවා. එකම තැනක !!
@anushajayasahan2006
10 ай бұрын
Aiyyaaa❤❤
@sandunimekala6416
10 ай бұрын
Pasan aiyaaa ❤❤❤❤❤
@sanju4866
10 ай бұрын
One of my favorite person pasan❤
@Hasara_Neth
10 ай бұрын
❤
@ruwandissanayake3350
10 ай бұрын
Proud of you, Brother
@chamaraalwis1243
10 ай бұрын
බනින්න කමෙන්ටුවක් දාන්න හැදුවේ . ඒත් විනාඩි දෙකක් බලද්දි වැරදි කියලා තෙරැනා . ඔබතුමා සුපිරි .....
@ShamaliFernando-og7co
10 ай бұрын
❤❤❤
@gunathilaka483
3 ай бұрын
💐🙏
@nadeeovi3293
10 ай бұрын
අනේ එයා හරිම කාරැණිකයි.නියම පිරිමියෙක්.අදහස් වලින් සහ පෙනුමෙන්❤❤❤❤
@navodivihara3284
10 ай бұрын
Definitely 💯💯❤️
@SumuduIreshika-iy1kk
10 ай бұрын
Dempasan oyage video api balanawa
@asankasameera9573
10 ай бұрын
චීත්ත අදින පිරිමින්ට වඩා....උබ සුපිරි කොල්ලෙක් සුද්දා ...ආසයි අහන්න ....ජයවේවා ❤️
@fai3379
10 ай бұрын
මන් video ට්කක් බැලුවා එකෙ අනුව සමහර tran boys ඔය title එකෙ කියන එකෙ වෙන්නෙ, එතකොට මෙයාට නොවෙන්නෙ
@sahasdulmina4783
10 ай бұрын
🤣🤣🤣🤣🤣
@sachinisemasinghe9715
6 ай бұрын
💯
@UD125
9 ай бұрын
ගෝතමියේ 8-C පන්තියේ අපි එකට හිටිය යෙහෙලියෝ..අද උඹ ඉන්න තැන ගැන හරිම ආඩම්බරයි ඉෂාර..
@nimeshanimeshapriyangi8564
7 ай бұрын
Ane eyg fb name ek hoygnn brida mn hewwa hambune nhne
@Shanu93661
6 ай бұрын
@@nimeshanimeshapriyangi8564පවුල් කඩන්න එපා බ්න්😢
@prabodhihansikasrihdcakesa1246
10 ай бұрын
තමන්ගේ විදිහ සමාජයට විහිලුවක් නොවී ඉන්න , තමන්ගේ ජිවිතේ විදින, රැකියාවෙනුත් හොඳින්ම ඉන්න ඔබ ඇත්තටම ඔබවැනි අයට ආදර්ශයක්
@induradhini9992
10 ай бұрын
හැමදේම නිරවුල්ව කතා කරන කෙනෙක් පළමුවරට දැක්කේ, පුදුමයි,, හරිම වැදගත් සහ උගත් මනුස්සයෙක් ❤, රට පාලනය කරන උන්ටවත් මෙච්චර උගත් කමක් නෑ නිවේදකයෙක් එක්ක සාකච්ඡාවකදී උත්තර දෙන්න... සුභ පැතුම් සහෝදරයා , 🎉
@rathnaseethadias6494
10 ай бұрын
පුතා මම විශ්‍රාමික වෛද්‍ය වරියක් මම ඉතාමත්ම කැමතියි ඔයා අපේ දරුවො සමාජය දැනුවත් කරන්න ඔයාගෙ ජිවිතේ ගැන පොතක් ලියනවනම් ඔයා කැමති නැද්ද Jvp එකට සම්බන්ධ වෙලා මේ රට සන්වර්දනය කරන්න උපදෙස් දෙන්න මේ රට සාරදර්මවලින් පිරුනු ලෝකයේ දියුණුම රට බවට පත් කරන්න
@rathnaseethadias6494
10 ай бұрын
අපි ඉපදෙන කොට කිසි දෙයක් ගෙනාවෙ නැහැ මැරෙනකොට කිසිදෙයක් ගෙනියන්නෙ නැහැ ඒක රට පාලනය කරන අයට සහ රාජ්‍ය නිලධාරින්ට නොතෙරෙන එකයි අපට තියෙන ගැටලුව අපිත් ජිවත් වෙන්නෙ දැන් බොහොම අමාරුවෙන්
@sriyakanthirathnalatha1403
9 ай бұрын
මෙතුමගෙ කලින් වීඩියෝ එකක් මීට ටික කාලයකට උඩදී බැලුවා. එදා මම එදා විකළා.. ඇත්තටම කාන්තාවක් සහ පුරුෂයෙක් යන දෙකම ක් පුද්ගලයෙකුට ලැබෙනවා කියන්නෙ මාරම වාසනාවක් . උප්පත්තියෙක් පිරිමියෙකුට වඩා මෙවැනි පිරි ඉතාම හොඳයි කියලා මට හිතෙනවා . මම තේරුම් ගත්ත විදිහට එවැනි අයට වඩා මොහු ඉතා හොඳ පෞරුෂයක් තියෙනවා කියලා. මේ විදිහට එඩිතර තීරණ ගැනීම විශිෂ්ඨයි ඔබතුමාගෙ ඉදිරි ගමනට උණුසුම් සුබපැතුම් ..
@Dreamy_Dairy
9 ай бұрын
හරිම බුද්ධිමත් විදියට කතා කරනවා. පට්ට "චරිතයක් "❤
@samanmaleeedirisooriya3457
10 ай бұрын
මට නම් ඔබ නියම පිරිමියෙක් සහොදරයා දෙමාව්පියන් බිරිද ගැන කතාකරපු විදියෙන් ඔබ නියම චරිතයක් ❤ නමට පිරිමි ඉන්නවා හරිම දරුනු ගති තියෙන ඒ අතින් ඔබ වාසනාවන්තයි ශක්තිමත්....
@isuru8080
10 ай бұрын
ලස්සන පූසි 🤗🤗
@jayam1429
10 ай бұрын
ඒකත් ඉතින් සංසාර පුරුද්දක් වෙන්න ඇති ... වටිනා සිතුම් පැතුම් ඔහු තුල තියෙන්නේ ... සුභ පතනවා හදවතින්ම .. ජීවිතය සාර්ථක , වාසනාවන්ත වෙන්න කියලා ... නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ඔබ තුමන් , ඇතුළු පවුලේ හැමෝටම ... 💐💐💐💐💐💐💐💐💐💐
@Thara-t2z
10 ай бұрын
මම ඔයාගේ ලොකු රසිකයෙක්. මම හරි කැමති ඔයා ජීවත් වෙන විදියට. මම ලිංගික සංක්‍රාන්ති ක පුද්ගලයෙක් නෙමෙයි. නමුත් ඔයාගේ ජීවතෙන් අපිට ඉගෙන ගන්න හුගක් දේවල් තියෙනවා. බොහොම ස්තූතියි.
@DileepaPriyashan
10 ай бұрын
උපතින් පිරිමි ගොඩක් අයට නැති දේවල් ගොඩක් එ මනුස්සයගෙන් පේනවා respect💪
@HhdhJxjjx-zm2rf
10 ай бұрын
ඇත්ත කියන නිහතමානී චරිතයක් ..ඔබේ ජයග්‍රහණය සුභ පතනවා
@chenuthdevinda3658
10 ай бұрын
සර් මට පෞද්ගලිකව උදව් කරපු කෙනෙක්❤ මම දන්න ඉෂාර සර් ඇත්තටම උදව් අවශ්‍ය හැම මනුස්සයෙක්ට උදව් කරන කාරුණික පුද්ගලයෙක්❤ අදටත් මම ඔබතුමන්ට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා🙏🏽❤
@shewonappuhami
10 ай бұрын
M . . Mmm
@NisansalaPriyadarshani-k9i
8 ай бұрын
Oya harima wasanawanthai e wage kenekwa munagahune
@heshirajapakse2603
10 ай бұрын
හොද සැමියෙක්, හොද පියෙක් වගේම හොද යහලුවෙක්. 😍😍 මට මුනගැහුන සොදුරු මිනිසෙක් ❤ ඔයාටයි අක්කාටයි ගොඩක් ආදරෙයි මින්දු නංගා 😊
@Vicky19819
10 ай бұрын
ඔයා හොද පිරිමියෙක් උනේ ගැණු කෙනෙක් වෙලා හිටපු නිසා. ඒ නිසා තමයි බිරිද කෙනෙක් ගැන තේරෙන්නේ.හුගක් පිරිමි දන්නේ නෑ බිරිදක් ට තියන වගකීම්. උන් දන්නේ එක දෙයයි.
@madumadawaperera7003
10 ай бұрын
@@Vicky19819 ehema une pirimiyek wage hithapu nisa misak wena deyak hinda nemei geniyek wage hithuwanam eya adatath geniyek thama
@sahasdulmina4783
10 ай бұрын
🤣🤣🤣🤣🤣
@anushakumari175
10 ай бұрын
මට මේ මහතාගේ t. P no දෙන්න 🙏🙏🙏
@luvinifernando295
10 ай бұрын
හැමදාම අපිට එකම විදියට දක්වන ආදරේට ආදරෙයි මින්දු නංගී❤
@ChandrasiriJayasinge
10 ай бұрын
ඇත්තටම ඔව් නියම පිරිමියෙක්. ගරුකරනව පුතා නුඹ වාගේ දරුවන්ට මුලුසමාජයම. ❤❤❤
@Enjoyyourlife-ns2gm
10 ай бұрын
මම පෞද්ගලිකව ලැබිලා තියෙන අත්දැකීම් වල හැටියට පිරිමින්ට නැති පිරිමියෙකුට තිබිය යුතු සෑහෙන දැනුමක් මේ මහත්මයාට තියෙනවා ඇත්තටම පිරිමියෙක් නම් ශරීර අවයව ටිකක් විතරක් පිරිමියෙක් විදියට සකස් වෙලා මදි ඔවුන්ගේ මානසිකත්වය සහ බුද්ධිය ඒකට අනුව ගැලපිලා තියෙන්න ඕන අද සමාජීන ගොඩක් උපතින් පිරිමි වෙච්ච අය ඔය දැනුමවත් ඔය අවබෝධයවත් නැහැ ඉතින් කියන්න කණගාටුයි අපේ ගෙවල් වලේ ඉන්න අයටත් බුද්ධිය නං සෑහෙන අඩුයි ඒ අතින් මෙතුමා ගොඩක් ඉහළ තැනක ඉන්නවා ඔබට සුබ පතනවා සුභ අනාගතයක්🎉🎉🎉🎉😊
@kusumgunasekara4214
10 ай бұрын
ඔබ හරිම open චරිතයක්.අභියෝග ජයගත් චරිතයක්.පිරිමි ආත්මයක් ලැබීම ඔබ ගේ පෙර කුසලයක්. ජයවේවා❤
@anukperera
10 ай бұрын
ජය වේවා ❤ මිනිස්සු කරන්න ඕන අනුකම්පාව ඉල්ලන එක නෙමේ. සමාජය පිලිගන්න තැනට තමන්ව ගොඩ නගා ගන්න එක ❤ සුභ පතනවා නීතිඥ තුමා🎉
@bhagyarathnayaka-e6y
10 ай бұрын
නියමයි... හදවතට එකගව ජිවත් වන අපූරු මනුස්සයෙක්... තෙරුවන් සරණයි..! තව තවත් ජිවිතය සාර්ථක වේවා...❤❤ ආදරෙයි...🎉❤
@yashshevonyashshevon
10 ай бұрын
සාර්ථක මිනිස්සුන්ට පාඩුවේ ජීවත් වෙන්න ඉඩදෙන්න
@vminkooknamjinsuho1208
8 ай бұрын
💯
@Studywithcharith
10 ай бұрын
ඇත්තටම කලින් ගැහැනු කෙනෙක් කියලා කිසිම වෙලාවට පෙනුමෙන් පේන්නෙ නැහ් ....පෙනුමෙන් උප්පත්තියෙන්ම පිරිමියෙක් වගේ ..ඔබේ සංක්‍රාන්තිය සාර්තක බවක් පෙනවා ....කවෘ කොහොමකිවත් එයාගෙ කැමැත්ත අපි ගත් යුත්ත ගමු ..එඅදහස් වටිනවා මනුස්සයෙක්ට මනුස්සයෙක් විද්‍යට ජීවත් වෙන්න ..හදවත කරුනාවත්ත නියම පිරිමියෙක් කියලා ඔප්පු වෙලා ඉවරයි 😁😁🙃
@kirankavinda7628
10 ай бұрын
මිනිස්සු ගෙවල් වල පාට පාට මල් හිටෝනවා, ඒ මිනිස්සු විවිධත්වය ආස නිසා ඒ මල් වල පාට මිනිස්සු විදිනවා කවුරුත්ම තනි පාට මල් වලට කැමති නැහැ, ඒත් මිනිස්සු මිනිස්සුගේ විවිධත්වය බාර ගන්නේ නැහැ , හැමෝම කැමති එකම විදියට ඉන්නවට වෙනස් විදියේ මනුස්සයෙක් වුනොත් ඉවරයි පට්ට කතාවක් ❤
@සුදුහාමිනේකුලතුංග
10 ай бұрын
එදා අහපු ප්‍රශ්නමයි එදා කියපු උත්තරමයි .ඔයාට සුබ ගමන් ඉෂාර ඔයා ඉතාමත් හොද කෙනෙක් හැමෝටම ආදර්ශමත් චරිතයක් අපිට ඕනෙ විදිහට උපදින්න බැහැ කරුමපල කියල දෙයක් තියෙනවා තමුන්ට ඕනෙ විදිහට ජීවත් වීමේ අයිතිය හැමෝටම තියෙනවා ඔබට දීර්ඝයුස ලැබේවා කියල පාර්තනා කරනවා ❤
@shyamakanthi424
10 ай бұрын
සපුමලී සපුමල් උනත් ඔබ දැන් ඉතාම හොද පුරුෂයෙක්.කාන්තාවක් වෙලා හිටිය කියල හිතන්නවත් බෑ ඇත්තෙන්ම හොදයි.දැන් වගකීම් වැඩියි.දැන් කොහොම උනත් ඔබ හොද ස්වාමි පුරුෂයෙක්.හොද පියෙක්.ගැහැණියකගෙ වේදනාව තේරෙන ඔබට ඔබේ බිරීදට හොදම සැමියෙක් වීම ගැන සතුටුයි.ඔබේ රැකියාවත් කරන් හොදින් ඉන්න.අපිත් හැමවෙලේම ලබන ඈත්මෙ පිරිමියෙක් වෙන්න ප්‍රාර්ථනා කරන්නෙ ඔබ ඒ අතින් අද වාසනා වන්තයි.ඔබේ කටහඩේවත් පුරුෂ හඩක් තියෙන්නෙ.ඔබට හොද වාසනාවන්ත අනාගතයක් වේවා ❤️❤️❤️❤️
@RavishDinethra
5 ай бұрын
ඇත්තටම මේ වගේ දේවල් සමාජ මාධ්‍යයෙන් හරි දැනුවත් කරන එක ලොකු දෙයක්. ගොඩක් වැදගත්.
@priyanthigunarathna-k3o
10 ай бұрын
බොහොම පැහැදිලිව හරිම ලස්සනට ජීවිත කතාව කියනවා. 👍
@dilharasampath
10 ай бұрын
අදුරගන්නත් අමාරූයී කාන්තාවක් වෙලා ඉදීයද කියලා❤❤❤
@amalpriyantha5215
10 ай бұрын
සපුමල් ඔයාට සුභ පැතුම් ඒ වගේම සපුමල්ගේ දෙමව්පියන්ටත් සුභ පැතුම් කවුරුත් කා ගැනවත් වැරදි විදියට හිතන්න එපා. මේක තමා ස්වභාවය යථාර්ථයත් එක්ක ජීවත් වෙන්න ඕනේ
@antanetliyanage.7247
10 ай бұрын
කතා කරනව අහගෙන ඉන්න ආසයි ගැහැණු කෙනක් වෙලා හිටිය කියල හිතා ගන්නවත් බෑ....රටට පණිවිඩ ගොඩක් එක්ක වීඩියෝ එක අවසන් උනා.නියම කොණ්ද කෙලින් තියන පිරිමියෙක්.
@Suranjika_rosini_
10 ай бұрын
හොද මනුස්සයෙක් සුබ අනාගතයක්
@thushariNishamanisamarawic287
10 ай бұрын
💐👍
@S.kRamya
5 ай бұрын
සුභ අනාගතයක් වේවා තෙරුවන් සරණයි ❤️
@shanipanchaminarangoda9355
5 ай бұрын
හඬ පවා පිරිමි හඬක් ඔබේ අයිතිය සාධාරණ විදිහට උකහා ගෙන සුපිරි ❤❤ බුදු සරණයි
@shirominisansala1218
10 ай бұрын
නියමයි... තමන්ගේ ගැනිට මාරම ආදරේයි....❤❤❤
@dayaniperera9645
10 ай бұрын
හොදම වැඩ සටහන ලහිරු ඔබ ඉදිරිපත් කර. සපුමල් බුද්ධිමත් සහ කරුනාවෙන් සමාජය දෙස ඔහුගෙ දෙමාපියන් සහොදරියන් ගැන හිතන. බිරිද දරුවා ගැන හිතන. මෙ සමාජයට හැම පැත්තකින්ම හොද පනිවිඩයක් දෙන වටිනා පුද්ගලයෙක් ලෙස මා දකිනවා. ජිවිතෙ තවත් සාර්ථක වෙවා සපුමල්
@roshniuditha8058
10 ай бұрын
ඇත්තටම මන් අද අසාවෙන් බැලුවේ .ඔහුගේ නිහතමානී කම,අවන්ක කම හරි අපුරුයි.ජිව්තයේ හරි සුන්දර ම්නිස්සු ඉන්නවා. ඔහු ඇත්තටම නිර්භීත පිරිමියෙක් .ජේසු පිහිටයි ඔබට
@dissanayakadissanayaka900
10 ай бұрын
බලපු ආදරණීයම වැඩසටහනක් කතා කරන විදිහෙන්ම තේරෙන මොන තරම් ගුණයහපත්ව හැදුනු කෙනෙක්ද කියලා ❤❤❤එක විනාඩියක්වත් මග නොහැර ආසාවෙන් බලපු කතාවක්
@zeehara2536
10 ай бұрын
අනේ මන්දා..හිතා ගන්නවත් බැහැ මේ දේවල්...ගෑනු ළමයෙක් වෙලා හිටපු කෙනෙක් කියලා හිතා ගන්නත් බැහැ ...සුබ ගමනක් වේවා❤
@ChathuraVimukthi-t4u
10 ай бұрын
අනේ මටත් මේක ප්‍රශ්නය ක්
@preethiColambage-x5g
9 ай бұрын
ගොඩක් බාලක හෝ බාලිකා පාසල් ගිය අයට තමා ඔය අවශ්‍යතාව තියෙන්නෙ.
@amilanuwan8601
10 ай бұрын
කතා කරන විලාසය හරිම ආකර්ෂණීයයි. ❤. ඔබගේ අනාගතය සාර්ථක වේවා ❤🎉😻❤
@madhuramallika9828
10 ай бұрын
ඔබ තමා පුතා හොදටම කෙරේ...මාරම සතුටුඉ....ජයවේවා....බුදුසරනෛ..මේ විස්මිත සොයා ගැනීම්..සොයාගෙන අහින්සක...මේවගේ අයට..පිහිට..වීමම..සසරෙම පිනක්..සියලුම ඩොක්ටර්ස්ලට..
@ranasinghearachchigejayara1411
10 ай бұрын
ඔබ පැවසු පරිදි මෙය පව්කාර ජීවිතයක් නොව වාසනාවන්ත ජීවීතයක්. ඉදිරියටම යන්න ඔබට යහපතක් වේවි. මම ශුභ පතනවා.
@asokaekanayaka7664
10 ай бұрын
කෙනෙක් පිරමියෙක් වෙන්න ඕනි අඟපසඟ වලින් විතරක් නෙවෙයි.සමාජය සමඟ,තම පවුල සමඟ හැම කටයුත්තකදීම බුද්ධිමත්බව අවංකබව ,ඒ පෞරුෂය කැපී පෙනෙන්න ඕනි.ඔබ වැනි නිර්භීත ,අවංක ,කරුණාවන්ත තරුණ පුතෙකුට කවදාවත් වරදින්න විදියක් නැහැ.ජීවිතය සුන්දර ලෙසම ගත කිරීමට භාග්‍යය ලැබේවා!!! මෙවැනි වටිනා චරිතයක් හඳුන්වාදීම පිළිබඳව නිවේදකතුමාට ස්තුතිය පුද කරනවා.❤️❤
@malshawijewardhena8867
10 ай бұрын
Really proud to see who you have become Ishara. Wish you all the best for your future ❤❤❤🎉🎉🎉
@dammihettiarachchi5290
10 ай бұрын
ලස්සනට කෙලින් කතා කරනවා ඔබතුමාගෙ ඉදිරි ජීවිතය සාර්ථක වේවා
@pl1980
10 ай бұрын
හරිම ආඩම්බර යී. ඔයා මගෙ නඩු වලටත් කතා කරලා තියෙනවා . හොද නීතියක්චවරයෙක්.
@sandamaliperera6638
10 ай бұрын
Ishara Sir va contact karaganne kohomada
@VindyaRanasooriya
4 ай бұрын
මේ වගෙ වැඩසටහන් තුළින් ලංකාව වගේ සාම්ප්‍රදායික විදිහට හිතන පතන මිනිස්සු වෙනස් කරන්න ලොකු බලපෑමක් ඇති කරනවා කියලා හිතෙනවා.. ❤ ... මේ වගේ වැඩසටහන් ඇත්තටම සමාජ සේවයක්... දන්නා නොදන්නා හැමෝටම අසාමාන්‍ය දෙයක් කියලා හිතන පිරිසට ලොකු අවබෝධයක් දෙන්න පුලුවන්.... ❤.... සුභ පැතුම් 🎉
@thushariperera3182
9 ай бұрын
හරිම සතුටුයි ඔබ ගැන. ජිවිතේ තවත් ඉදිරියට යන්න සුබ පතනවා . ඒ වගේම ඔබ සදහන් කල ඔබට උදව් කල නම් කි නොකි සියලු දෙනාටත් ඒ පිලිගැනිම වෙනුවෙන් මාගේ ගෞරව ආචාරය. ජයවේවා 👍💪
@Mickayel
10 ай бұрын
ඇත්තටම එයා බුද්දිමත් විදිහට හිතන කෙනෙක්. ❤
@mal6593
10 ай бұрын
මගෙත් පාසල කොළඹ ගෝතමී බාලිකාව.. හරිම ආඩම්බරයි ඔයා අපේ පාසලෙන් ඉගෙන ගත්තු දක්ශයෙක් කියල අහද්දි❤ ඔයාගේ ජීවිතේට සුබ පතනවා❤
@SehansaPerera-gg3lo
8 ай бұрын
Me too ❤❤
@madhawaranga5347
10 ай бұрын
ඔබෙන් වටින දෙයක් ඉගෙන ගත්තා ආත්ම විශ්වාසය ගැන.
@KusumRathnayaka64
10 ай бұрын
රටක් වටින මිනිසෙක්.....ආඩම්බරයි ඔබ ගැන...ආසයි කතා බහ කරන්නට..ඒ තරම් මානසිකව ශක්තිමත් කෙනෙක්..ඔබේ සියලු ම පැතුම් ඉටුවේවා.....සොයුර..
@jagathkuruppu9556
10 ай бұрын
හොඳ හදවතක් තියෙන කාරුණික මනුස්සයෙක්. මොහු භාර්යාව සහ දියණිය ගැන කරන ප්‍රකාශ වලින් එය මොනවට පැහැදිලි වෙනවා.යාලුවා ඔයාට කවදාවත් ජීවිතේ වරදින්නෙ නැහැ. ඔබට සුභ අනාගතයක්.
@sudeshi5748
10 ай бұрын
අපූරු කතාවක් ...සුභ පැතුම් !!!
@ZestGirlsSriLanka
10 ай бұрын
මේ දේවල් දැන් බොහොම සාමාන්‍ය දේවල්...ගැහැණු, පිරිමි, සංක්‍රාන්තික කියන පද නැතුව හැමෝම මනුස්සයෝ කියලා හිතන කාලයක් ටිකෙන් ටික උදා වෙනවා කියලා හිතෙන්නේ.
@yenukasenadhipathy536
10 ай бұрын
හරිම ආඩම්බරයි, නියම පිරිමියෙක්. හොද අනාගතයක් සහෝදරයා..
@hashanperera4068
10 ай бұрын
මේ කතාව තුළ ගොඩක් හොඳ පණිවිඩයක් මේ රටේ ගොඩක් දෙනෙක් ට අවබෝධ වෙන්න පැහැදිලි කරනවා .අතිවිෂ්ටයි ඔබගේ කතාව සුබ පැතුම් ❤
@himayabalasuriya2511
4 ай бұрын
හරිම නිහතමානී ව ඇත්ත ඇති සැට්යෙන් කතා කරන පුද්ගලයෙක් ..හරිම ආඩම්බරයි ..ගරු කරනව ඔබතුමා ට
@chamindapradeeppushpakumar9969
10 ай бұрын
දවසම ඔයාගෙ කතාව අහන්න පුළුවන් අහන්න අහන්න ආසයි.මගේ ජිවිතයට අහපු වටිනාම කතාවක්
@nilukapiyadarshani4957
9 ай бұрын
තමන්ට ඕන විදිහට ජිවත් වෙන්න ලැබිම සතුටක් ❤❤❤❤❤❤නියමයි අයියේ ඇත්ත කතාකරන උඔලා රත්තරන්❤❤❤❤❤ හැමදාම පුංචි පවුල එක්ක සතුටින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤❤ උඔලා වාසනාවන්තයි දෙවිදිහකටම ජිවත් වෙන්න ලැබිම❤❤❤❤
@mshekhran5693
10 ай бұрын
ගොඩක් අසාවෙන් මේ කතාව ඇසුවා හැමෝටම ප්‍රශ්න තියනවා ගොඩක් දේ හිතට ගත්තා ස්තුති 👍👍❤️❤️❤️❤️බුදුසරණයි
@IndhuCharuni50
7 ай бұрын
ලොවම දිනපු ඔහුට , තමන්ගේ අයගෙන් ලැබෙන ගල්මුල්, චෝදනා දරාගැනීමට තව තවත් ශක්තිය, දහිරිය ලැබේවා ... බුදුසරණයි ❤❤
@hiranthi_dEsilva
10 ай бұрын
පව්ලේ එකම ලමයා නිසා කිසිම් දෙයක් කරගන්න බැරුව ඔලුවේ බලපොරොත්තු ගොඩක් තියගෙන හරි අමාරුවෙන් ජීවත් වෙන්න හදන මට මේක ලොකු දෙයක් 🥺
@ShanakaSadamal
10 ай бұрын
මමත් ❤
@DayaWijenayaka-ru5so
10 ай бұрын
සොදුරු මිනිසෙක්.❤❤❤
@niroshikadamayanthi8611
3 ай бұрын
mokadda aula
@nilangarusiru8977
10 ай бұрын
අනේ එයා හරිම වාසනාවන්තයි, එයාට කුඩා කාලයේ සිටම දැනිච්ච ඒ හැගීම් මමත් අත්විඳින කෙනෙක්. වෙනසකට තියෙන්නේ එයා උපතින් girl කෙනෙක්, මම උපතින් boy කෙනෙක්. මට මේ ගැන අවබෝධයක් නැති කාලයේ දී ම අම්ම ගෙ සාරි ඇදගෙන ටීච කෙනෙක් වගේ ගෙදර පන්ති දානවා. නියපොතු පාට කෑලි වලින් පාට කර ගන්නව. වලලු මාල දානවා ඉරිදා ට ලමා සාරි ඇදල දහම් පාසල් යන්න හදනව. ඒ ඇයි කියලා හරිහැටි තේරුම් ගන්න සෑහෙන කාලයක් ගියා. අධ්‍යාපනය සම්පුර්ණයෙන්ම කඩාකප්පල් උනා, කිසිම රැකියාවක් කරගන්න පුලුවන් කමක් නෑ, සමාජයේ දැනුවත් බව හා පිලිගැනීමක් නැති නිසා ආර්ථික වශයෙන් ශක්තිමත් නොවන අයගේ ජීවිත හරිම ඛේදනීය යි. 😭
@malvisoriya1309
10 ай бұрын
ආත්ම ශක්තිය ලැබේවා 🙏 තෙරුවන් සරණයි
@vijitharathnayake6113
10 ай бұрын
😢😢
@hansanikaushalya7914
9 ай бұрын
😢😢😢 salli one godak ganu lamayek wenna. Duppat ayata amarui eka. Monawa karannada itin
@hansanikaushalya7914
9 ай бұрын
Ragama / karapitiya rohal walata gihin balanna. Eyala udau karai. Meyat ragamin ne behet kara kiwwe
@nilangarusiru8977
8 ай бұрын
@@hansanikaushalya7914 ඔඕ එක ඇත්ත, සැගවිච්ච ජිවිතයක් ගත කිරීම මිස වෙන විකල්පයක් නෑ දුප්පත් අයට. ඔයාට ගොඩක් ස්තූතියි මගේ හැගීම් තේරුම් ගත්තා ට ❤. බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න. 😘
@samanthijayasuriya9318
10 ай бұрын
ඇත්තටම ඔහු පැහැදිලි කරනවා ඒ දරැවා ඔහුකග දරැවකු නොවන බව සහ ඒ දරැවාතමාගෙ දරැවකු මෙන් රැක බලා ගන්නා බව. මා මුලින් දැමු කොමෙන්ටුව අයින් කර ගත යුතු වුනත් එය සොයා ගන්න බැරිවුණා . ඉෂාර ඔබට සුබ අනාගතයක්.
@chami.Dhanu4162
10 ай бұрын
ඔයාගේ කමෙන්ට් දෙකම මම බැලුවා . ඔයා කෙලින් කතාකරන කෙනෙක්....ගොඩක් දෙනෙක් තමන්ගේ වැරැද්ද දැක දැක නොදැක්ක වගේ ඉන්නවා....
@KamalaPiyawathie
10 ай бұрын
සතුටුයි ඔබ ගැන.. මිනිසුන් අතර ආදර්ශමත් මිනිසෙක්..
@Dulanya-p5s
10 ай бұрын
ජිවිතේ දෙයක් ඉගෙන ගත්තා. ස්තූතියි ඔයාට මල්ලි.
@NilmaRasangi-jc7bs
9 ай бұрын
කාන්තාවක් විදියට ඉපදුණත් දැන් ඔබ නියම පිරිමියෙක්....මානසික ප්‍රශ්න ගැටලු ආවත් ඒ සියල්ලටම හිත හයිය කරන් ඔබ මූණ දීල සහ හොඳින් ඉගෙනගෙන රටට වැඩදායී පුද්ගලයෙක් බවට පත්වුණා...ඉදිරි අනාගතය ජයවේවා......❤
@anjaliweerasingha4872
10 ай бұрын
ඇත්තටම අවබෝධ කරගත් සාරවත් සාර්ථක ජීවිතය ගත කරන වටිනා අයකු ලෙස හැගේ ජීවිතය ඔනම අයකුගෙ ජීවිතය කතාව මෙසේ වෙනස් විය හකි බව තේරුම් ගන්න අපහාස කිරීම සුදුසු නැහැ නේද ඔබට සතුටින් ඉන්න ලැබේ වා ❤ මමත් අම්මා කෙනෙක් ඔබේ පවුලේ අය ගැන ද සතුටුයි
@alagiyawannapremasiri4882
10 ай бұрын
ඉතාමත් මත් නිහතමානී සුන්දර චරිතයක් වගේම බුද්දිමත් උගත් සතුටුයි මේ සමාජයට ආදර්ශයක් බුදුසරණයි 🌹🙏🥰
@dinesharandeny8136
10 ай бұрын
සපුමල් ජීවිතය ජය ගන්න බය වෙන්න එපා ...❤ සුභ පැතුම්
@ErandiHarshanikumari
10 ай бұрын
ඔබ නියම පිරිමියෙක්. ඔබට ජේසු පිහිටයි සහෝදරයා.
@isharapriyadarshanie8767
10 ай бұрын
ආදරණීය මනුස්සයෙක් ❤️ ශක්තිමත් පෞරුෂයක් ❤️
@yasasriperera9246
10 ай бұрын
නියම පිරිමියෙක්...ඔබට අපි අදරෙයි..සුපිරි බුලට් එකක්.
@nandalalani3484
10 ай бұрын
ඔබගේ අදහස් ඉදිරිපත් කිරීම බොහොම පැහැදිලියි විවෘතයි හරිම ආදරයක් සහ ගෞරවයක් ඇතිවුනා ආදර්ශමත් කෙනෙක් ඔබ සමාජයට හොද පණිවිඩ යක් දුන්න .ජයවේවා.
@ayeshachandrarathna7900
10 ай бұрын
ඔබේ මේ සාර්ථක ගමන ගැන මට හරිම ආඩම්බයි දොන් අයියේ. ඔබේ මේ ගමන් මගේ මුල් අවදියේ ඉදන්ම මිතුරියක ලෙස ඔබ තිදෙනා ළඟින් ඉන්න ලැබුණු මම හරිම වාසනාවන්තයි. හරි ආදරෙයි ඔබේ පුංචි පවුලට මං. ඔබේ මේ ගමනට හදවතින්ම සුභ පතනවා දොන් අයියේ ❤ - chooty -
@shanipanchaminarangoda9355
5 ай бұрын
ගොඩක් නිවිච්ච ඉවසීම අතින් ප්‍රගුණ කල තරුණයෙක් ජය වේවා ❤❤
@kanchanasadamali4707
10 ай бұрын
සමහර කොමෙන්ට් දැක්කම ගොඩක් කල කිරෙනව..මෙ සමහර මිනිසුන් මහ කැත විදියට හිතන බලන නිසා.....ඒ මිනිසුන්ට සොබාදහම විසින් පල දෙයි 😢...ඒත් මෙ කෙනා ඒ මිනිසුන්ට ආදර්ශයක් ......ගොඩක් හොදයි ..
@iroshanilmini7776
10 ай бұрын
ඉන්නවනෙ ඉතින් මානසික ලෙඩ්ඩු උන්ව අපිට හදන්න behe .
@ChathuminiHerath
10 ай бұрын
Ehma commnt tynne ekai dekai…oyge commnt eka hinda eka too highlight wenwa…katha widyata blna commnt tynawa kyla dakket oy kypu hinda…eylata wda oy haaniyak krnwa me kthwata
@kanchanasadamali4707
10 ай бұрын
@@ChathuminiHerath mama kiuwe samahara minissu kiyla...oya eka prshnyk kara gnna epaa dear ......
@kanchanasadamali4707
10 ай бұрын
@@iroshanilmini7776 අනිවාර්යයෙන් .😢
@ChathuminiHerath
10 ай бұрын
@@kanchanasadamali4707 eken wardi kyna minissu witrak nwei warddath highlight wenwa…samajagthawenwa…oy kynne hoda chethanwen unat eka negative marketing wge
@විකෘතියටඑරෙහිව
10 ай бұрын
බුද්ධිමත් සහ වැදගත් පුද්ගලයෙක්.
@PrabaPerera-tp9pb
10 ай бұрын
වටිනා කතාවක් ❤❤❤
@nirmalathomas2259
9 ай бұрын
කොන්ද කෙලින් තියන් කතාකරන පුතෙක් ආඩම්බරයි වෙනස නෙවේ වැදගත් මනුස්සකමෙන් ඉහලයි තෙරුවන් සරනයි ජයෙන් ජයම වේවා
@malanieindra123
10 ай бұрын
හරිම ආඩම්බරයි පුතේ ඔබ ගැන පරෙස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@rinuzazainnahas3855
10 ай бұрын
My first friend at the faculty ❤ proud of you always 🎉
@ahamedanfas7317
10 ай бұрын
Really
@sahurdhaYaaththrikaya
10 ай бұрын
ඉතා හොද බුද්ධිමත් මිනිසෙක්❤
@ashenpriyanjan5075
10 ай бұрын
ඒ ඝට, ඒ පෞරුෂය මාරයි ❤❤❤
@Tilizprettyfinds
10 ай бұрын
ජිවිතයක් වෙනස් උනා එක අකුරක් එක්ක ❤❤
@rachikawijesinghe7824
10 ай бұрын
ලස්සන කතාවක් ,ඔබගේ හැම බලාපොරොත්තුවක්ම ඉක්මනින්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏
@serlepco
9 ай бұрын
තමන්ව තමන් විදිහට ජය ගත්ත පුතෙක්! කතා කරන භාෂාවෙ තියෙන විනයෙන්ම පේනවා මේ නියම පිරිමියෙක් බව! අධි බහුතරයක් ලංකාවෙ උපතින් පිරිමි වුණ අයට වඩා මේ තරුණයා පිරිමියෙක්!!
@imakuruppuarachchi1227
10 ай бұрын
ජීවිතේ ලස්සනටම ගෙවන පවුලක්.... සතුටින් ඉන්න හැමදාමත් 🎉🎉🎉🎉🎉
@kasunigamage4227
10 ай бұрын
Gender එක නෙමෙයි වැදගත් මිනිසත්කම. සුභ අනාගතයක් සහෝදරයා ...
@buddhiniepremaratne2185
10 ай бұрын
❤❤❤
@mihingamage4810
10 ай бұрын
සමාජය තුලට හරි දැනුමක් ලබා දෙන්ට කරන මේ වැඩසටහන ඉතාමත්ම අනර්ගයි.. හරි tv ඉඩක් ලැබුන හැටියෙ බලනවා.. ඉෂාර ඔබට සුභ අනාගතයක් ..💐💐
@ShenyaKodi
10 ай бұрын
මම දැකපු ලස්සනම හදවතක් තියන කෙනා ඔය... කවිකාරයෙක් ❤ හැමදාම අක්කයි බබයි එක්ක සතුටින් ඉන්නොනේ... ❤
@SarojaniAsurumunige
10 ай бұрын
ගොඩක් ආදර්ශමත් කතාවක් ..සාර්ථකත්වය කියන්නේ මෙකට
@imeshaminohari9658
10 ай бұрын
Ishara aiya community athule loku deyk karana ස්තුතිය අපි වෙනුවෙන් කරන දෙවල්වලට... ජය ඉශාර සර් ❤❤❤❤
@manorimanori2638
10 ай бұрын
Hi
@sharaz7564
10 ай бұрын
His attitude is top notch 💯❤️ where are we when we reflect on ourselves …
@priyankabalapuwaduge1261
10 ай бұрын
ගොඩාක් වටිනවා ජනතාව ට දැනුමක් ලබා දෙනවා ට අපේ ජනතාව තම ඉන්නේ වනාන්තරයේ .ජීවත් වෙන්නේ .අපේ රට හන්ගි මුත්ත නම් කරන්නේ .එක නවත)ඉදිරියට ගෙනියන්න ඔනෙ අදහස් ප්‍රකාශ කරන්න ඉඩ දෙන්න මෙවැනි මිනිසුන් තවත් ඉන්නවා නම් එ අය ගෙන් වා වැඩ.සටහන් කල යුතුය මාධ්‍ය තුළින් ලබා දෙන වැඩ සටහන කරන නිවේදක ඔබට ගොඩාක් ස් තු ති යි ඔබ සැමට සුබ දවසක් වේවා
@lathishkasanjanawijesuriya8943
9 ай бұрын
Thawath innawanam newei yaluwa...innawa mamath in ekek..
@Akila_Rathnayake
10 ай бұрын
හරිtv මේ කරන දේ ගොඩක් වටිනවා. හැම මනුස්සයෙක්ටම තමන්ගෙම කියලා නිවැරදි තීරණයක් ගන්න සමාජයෙන් විරුද්ධත්වයක් තියෙන්න නරකයි. පුරවැසියන් විදිහට අපි අනෙක් අයව වෙනස් කරලා සලකන්න හොදනැහැ.
@malshankannangara6891
10 ай бұрын
මං හිතනවා මේ ගොඩක් මිනිස්සු මේ පුද්ගලයාට හොඳ කියන්නේ මෙයාගෙ රැකියාව නිසා..මොකද ගොඩාක් යූටියුබර්ලා ලිංගික සංක්‍රාන්තිකයො ඉන්ටර්විව් කරලා තියෙනවා ඒවගෙ කමෙන්ට් බලන්න අප්පිරියයි.මොකද ලංකාවෙ බහුතරයක් මිනිස්සු මේවා තවම පිලිගන්න තරම් දියනු තැනක නෑ...මොනවා උනත් මම කියන්නේ හැම සංක්‍රාන්තිකයකු දිහාම මේ විදිහට බලන්න...
@lathishkasanjanawijesuriya8943
9 ай бұрын
Kathawa 100ta 100k aththa..❤.
@gkssepalika4917
8 ай бұрын
එක ඇත්ත
@AshaDissanayaka-g8g
4 ай бұрын
අනිවාර්යයෙන්ම
@rohanajayarathne7876
7 ай бұрын
හරිම ආඩම්බරයි ඔබ තුමා ගැන .❤
@NishuGamage-o4t
10 ай бұрын
ඔයාලා වගේ අයට මිනිස්සු අපහාස කරන හැටියට ඒ මිනිස්සුගේ මන්ද මානසිකත්වය තේරුම් ගන්න පුළුවන් අපිට හොඳට 😊 මං ඔයාලා ගැන දැනගනිද්දි ඇත්තටම මට සතුටුයි ... ඔයාලට අපහාස කරන්න තරම් පහත් මානසිකත්වයක් නොතිබුණු එක ගැන
@hasaranayanathara291
10 ай бұрын
පෞද්ගලිකවත් හඳුනන ආදරණීය මනුස්සයෙක් ❤️ සුබ වේවා අයියේ
@leelamaduravala4056
9 ай бұрын
ඔබට සොබදාහම හොද අවස්තාවක් දිල,තියෙනවා කාටවත් කරන්න බැරි දෙයක් කරන්නට එ ඔබ වගෙම සමාජෙන් කොන් වෙන,මිනිසුන් වෙනුවෙන් අනිත් මිනිස්සුන්ට සියල්ල සම්පුරන ඔනත් මොලයක් දිල,නැ මැටි පිරිනු මොල මිනිසුන්ට,දෙයක් තමන්ටම වෙන්න ඔනෙ එකෙ වෙදනාව දැනෙන්න ඔබටත් මෙ ලොවෙ අන්සියලු දෙනාගෙ අයිතිය ඇත සටන් කරන්න,තවත් ඔබ,වගෙ අය වෙනුවෙන් ජාන නිසා දුක් විදින්න ජය ඔබට පවක් පිනක් පල දිමක් නැත් එසෙනම් ඔබට මොලයක් ලැබුනෙ කෙසෙද හරක් වැනි මිනිසුන් ඉන්න ලොවෙ
@nishadhiwidanage2281
10 ай бұрын
තමන් කැමති විදිහට ජිවත් වෙන්න ගත්ත තීරණය ගැන සතුටුයි ඉශාරා.මොකද ඔයා ඒ අපහසු කාලේ පහුකරන් ආපු විදිහ අපි දැක්කා.ඉදිරියටම යන්න ඉශාර 😊
@gayaganepola6401
5 ай бұрын
සමාජයට හොද මනුස්සයෙක් කියලා හිතෙන්නේ. සතුටින් ඉන්න ලැබේවා!
@SajithRupasingha
5 ай бұрын
ආඩම්බරයි බොරුවෙන් ජීවත් වෙන්නෙ නැති සුපිරි මනුස්සයෙක් බුදු සරනයි
35:38
මම BigGirl කෙනෙක් උන දවසෙ මට තේරුණා මම ඉන්නේ වැරදි ඇගක කියලා|මියුසියස් එකේ කිවුවෙ කොල්ලා කියලාHaritv
Hari Tv
Рет қаралды 393 М.
39:51
නමගිය අපරාධකාරයින්ගෙ ලයිස්තුවෙ හතරවෙනියට ඉන්නෙ මමI කලු පාලමෙන් පැනලා මැරෙන්න යද්දි මාව බේරගත්තෙ සේකර
Harindra Jayalal
Рет қаралды 664 М.
00:42
Леон киллер и Оля Полякова 😹
Канал Смеха
Рет қаралды 4,7 МЛН
00:20
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 6 МЛН
00:55
My scorpion was taken away from me 😢
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
00:46
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
SHK TV
Рет қаралды 14 МЛН
1:51:28
Hiru TV Salakuna Live | Anura Kumara Dissanayake | Episode 398 | 2023-08-28 | Hiru News
Hiru News
Рет қаралды 773 М.
1:21:36
ත්‍රස්තවාදියෙක් නෙවෙයි අහිංසක ප්‍රේමවන්තයෙක්. | - ටිල්වින් සිල්වා -
Upul Shantha Sannasgala
Рет қаралды 652 М.
55:24
දවසකට හරි අම්මා ආපහු ආවොත් මගෙ කාර් එකේ රවුමක් එක්ක යන්න මට ඕනි|අපි ගෙයක් ගත්තා බව අම්මා දන්නෙ නෑ|
Harindra Jayalal
Рет қаралды 484 М.
39:07
කරුණාකර මට බනින්න එපා.මම පවුල් කැඩුවෙ නෑIවෙඩිං එක දවසෙයි දැනගත්තෙ මම එයාගෙ අටවෙනි බිරිඳ කියලාII
Harindra Jayalal
Рет қаралды 814 М.
2:19:14
ස්වර්ණමාලී මහා සෑ රජුන්ගේ අසිරිමත් කථා පුවත | Ven Welimada Saddaseela Thero
Shraddha TV
Рет қаралды 8 МЛН
1:15:29
🔴අතීතයේ එකක් ගැන කඳුළු සළමින් ඩඩ්ලි සිරිසේනගෙන් හිත වැටුණු අයට මග නොහැරිය යුතු කතාවක්.
The Life Traveler
Рет қаралды 291 М.
52:25
වටපිටාවේ ඉන්න මිනිස්සු ඉස්සිලා බලනවා මම මැරිලද කියලා.කවුරුත් මගේ ලගට ආවේ නෑ Aravinda Lokuge [Hari TV
Hari Tv
Рет қаралды 781 М.
40:32
මතු ආත්මෙක මගේ සැමියාව මම පතන්නෙ නෑ|මගේ මරණයත් මම සැලසුම් කරලා ඉවරයි||
Harindra Jayalal
Рет қаралды 1,1 МЛН
48:07
තාත්තගේ මරණෙට වියදම් කරන්නවත් රුපියලක්වත් අපේ අතේ තිබුණේ නැහැ. @TruthwithChamuditha
Truth with Chamuditha
Рет қаралды 748 М.
38:39
දිනක්ෂි, ශනුද්‍රි, ශේෂාද්‍රි තමයි මට වාසනාව අරගෙන ආවේ | මම ලක්ෂයකට වඩා කේක් හදලා තියෙනවා - Hari tv
Hari Tv
Рет қаралды 71 М.
00:42
Леон киллер и Оля Полякова 😹
Канал Смеха
Рет қаралды 4,7 МЛН