Рет қаралды 115
ඉස්සර අපේ ඉස්කෝලෙ ලග කම්මලක් තිබුණා. අපි නිතරම එතන වැඩකරන විදිය බලාගෙන හිටිය. අද කම්මල් ටිකක් අඩුයි. කම්මල් තිබුණත් ළමයින්ට ඒව දිහා බලාඉන්න වෙලාවක් නැහැ. ඉතිං මම කම්මලක වැඩක් කරගන්න ගියාම ඒ් වැඩේ කරන හැටි වීඩියෝ කරගත්ත කාට හරි බලන්න ආසනම් බලන්න.
There was a blacksmith's workshop near our school, and we always stopped at the workshop and watched who they work. Now days, blacksmith's workshops are hard to see, even shops are there the kids don't have time to hang on a bit and have look. So, I visited a workshop to make a copping knife and I recorded the work and publish to watch for the once who interested.