ජනපති කටුනායකදී ගම්මන්පිලට යන එන මං නැතිකරයි බාල්දි පෙරළන අයට ඉඩ දෙන්නෙත් නෑ පැටලෙන්නෙත් නෑ

  Рет қаралды 105,490

News Center

News Center

Күн бұрын

ගම්මන්පිලට යන එන මං නැතිකළ
ජනපති කටුනායකදී කළ හෙළිදරව්ව
බාල්දි පෙරළන අයට ඉඩ දෙන්නෙත් නෑ
පෙරළන බාල්දිවලට පැටලෙන්නෙත් නෑ#Lka

Пікірлер: 486
@lakshilapinto6172
@lakshilapinto6172 5 сағат бұрын
අනිවාර්යයෙන්ම ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ වැඩිම ඡන්ද සංඛ්‍යාවකින් දිනවමු...❤❤❤
@markxavior
@markxavior 2 сағат бұрын
එකෙන්ම සහෝදරයා 🎉🎉🎉 අනිවාර්යයෙන්ම 2/3 දීපල්ල.
@puiyasiriniwasa717
@puiyasiriniwasa717 7 сағат бұрын
රටේ ගැලවුම් කරුවානෝ ඔබ තමයි❤❤❤
@skliyenarachchi
@skliyenarachchi 6 сағат бұрын
පෙර බවයේ අපේ රට‍ පාලනය කල වීරෝදාර රජේකි ඔබ අපි හදමු සුන්දර රටක් අපේ රටේ දරු දැරියන්ට ❤️❤️❤️🌹❤️🌹🌹🌹
@nimalbandara2759
@nimalbandara2759 6 сағат бұрын
ඔබතුමා සියයට සියයක්ම නිවැරදියි ජයවේවා !
@ishanivm
@ishanivm 6 сағат бұрын
අනුර දිසානායක ප්‍රමුඛ NPP🧭ට මන්ත්‍රීදූර 150ට වැඩියෙන් ලබා දෙමු. රටට ජය 👍✌🧭✌
@upamaliwijesinghe3299
@upamaliwijesinghe3299 7 сағат бұрын
කාටවත් බය නැති කෙලින් වැඩ නරන ජනාධිපති ❤
@kumarahgas1810
@kumarahgas1810 4 сағат бұрын
පෙර අනුර සහෝදරයා ඉදිරියට ජයවේවා ❤❤❤❤ ස්තුති ගම්පහ ජනතාවට ❤❤❤❤
@AnuraShantha-wu6hv
@AnuraShantha-wu6hv 6 сағат бұрын
අලුත් තරුණ අවංක උගත් බුද්ධිමත් මාලිමාවෙ සහොදර සහොදරියන්ගෙන් මේදා පාර්ලිමේන්තුව පුරවන්න ම ඩ්න. ජයවේවා මාලිමාවට
@sperera2687
@sperera2687 6 сағат бұрын
ජනපති තුමාටත්, මාලිමාවටත්, රටටත්, බුද්ධිමත් ජනතාවටත් ...ජයෙන ජයම වෙිවා!!! මාලිමාවට ජයවේවා !!!
@selinfernando4103
@selinfernando4103 Сағат бұрын
අනිවාර්යෙන්ම මාලිමාවට ජයවෙිවා ජේසු පිහිටයි ❤️❤️❤️
@letticiafernando4833
@letticiafernando4833 5 сағат бұрын
හොඳම වැඩේ ගම්මන්පිල ට. ජයවේවා ජනාධිපති තුමනි
@L.SJayakody
@L.SJayakody 4 сағат бұрын
ගම්මන්පිල හෙට දෙන්න හදන රනිල්ගේ වාර්තා අපි පිලිගන්නේ නෑ....ගම්මන්පිලව වහා අල්ලනු...
@markxavior
@markxavior 2 сағат бұрын
හරියටම කිව්වා. 🎉🎉🎉
@AraNisa-t8x
@AraNisa-t8x 6 сағат бұрын
ගොම්මන් පිල අටවන උගුල් වල පැටලෙන්න හේතුවක් නැති බවත් විධිමත් පරික්ෂණය ඉදිරියට යන බවත් පැහැදිළීය. ඒ නිසා තමයි කාදිල්තුමා නිහඩව සිටිනුයේ. මාලිමාවට ජය.
@JagathPriyankara-c8k
@JagathPriyankara-c8k 5 сағат бұрын
🎉❤
@markxavior
@markxavior 2 сағат бұрын
දැන් මිනිස්සුව රවට්ටන්න බෑ. ගොම්මන්පිල පඩයා ඒක දැනගන්න ඕනෙ. ඌ එක හෙට දැනගනියි.
@NishanthaFdo-ht4kq
@NishanthaFdo-ht4kq 4 сағат бұрын
අනිවාර්යයෙන්ම ජයවෙවා ❤❤❤
@kamalrohitha1701
@kamalrohitha1701 7 сағат бұрын
ගම්මන්පිල පිස්සු වැටිල සහෝදරයා ❤❤❤
@sugumaranratnasabapathy2423
@sugumaranratnasabapathy2423 6 сағат бұрын
Huuta puke Amaruwak
@chamaraperera4618
@chamaraperera4618 5 сағат бұрын
Anuraya bayagullaaa😂😂😂😂 Ibrahim nana matak welaaa😂😂😂 Indiyawata bayaiii😂😂😂
@yashomiudamini
@yashomiudamini 5 сағат бұрын
Uba goma da bn kanne🐂💩🤣
@markxavior
@markxavior 2 сағат бұрын
​@@chamaraperera4618 උබට කවුද පු කේ ඇරි යේ. නාකියාද?
@Lath-q2t
@Lath-q2t 7 сағат бұрын
ජනතාවනි පරන මූනු දකින්නවත් නොලැබේවා හොරු නම් එපාමයි සියලුම දෙනා මාලිමාවට කතිරය ගහන්න ජය වේවා සව්බග්‍ය්මත් සුරක්සිත ලස්සන රටක් ගොඩ ගන්න අපේ ජනපති තුමාට බලයක් දෙමු බුදු සරණයි
@jbsaumya7876
@jbsaumya7876 3 сағат бұрын
තෙරුවන්සරනයි දෙවිපිහිටයි ....විස්වබලය විස්වසක්තිය විස්ව ආසිරිවාදය අනිවාර්යයෙන්ම ඔබට ලැබෙනවා ...අපි වෙනුවෙන් අපි ...මාලිමාවට ජයවේවා ...ජයවේවා ....
@kudalunukaapi1851
@kudalunukaapi1851 7 сағат бұрын
ජයවේවා කටුනායක
@TmdSilva-ki5do
@TmdSilva-ki5do 5 сағат бұрын
ජනාධිපති තුමාට පාර්ලිමෙන්තුව මාලිමාවෙන් පුරවමු.මාලිමාවට කෝටියක්.ජාතික ජන බලවේගයට ජයවේවා❤
@NayomiPerera-m4h
@NayomiPerera-m4h 5 сағат бұрын
කමෝන් ජනාධිපතිthumani .අවසාන වචන ටික හිතට මාර හයියක් 🌟🌟🌟🌟🌟🌟
@sampathbandara506
@sampathbandara506 6 сағат бұрын
අපේ ජනාධිපති සහෝදරයා ..❤❤❤❤
@PiriyanthaSujeewa
@PiriyanthaSujeewa 4 сағат бұрын
ජයවේවා මාලිමාවෙන් පුරවනවාමයි
@chandithilakarathna1047
@chandithilakarathna1047 7 сағат бұрын
අපේ වීරයා...ජයවේවා
@NiroshanKavindu-t1b
@NiroshanKavindu-t1b 4 сағат бұрын
අනිවාර්යයෙන් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@wishwarandika5067
@wishwarandika5067 3 сағат бұрын
අපි ට දැන් තමා ජිවත් වෙන්න ආසවක් තියෙන්නේ මේ ලංකාවෙ....❤❤
@LakmalSalinda-f3g
@LakmalSalinda-f3g 6 сағат бұрын
අනිවාර්යෙන් ගම්මන්පිටලයා හිරේ දන්න ඕනේ රජ්‍ය රහස්‌ එලිකරීම සම්බන්දව
@shanda9165
@shanda9165 6 сағат бұрын
ජයවේවා ජයවේවා ජයවේවා 🎉🎉🎉🎉ජයවේවා ❤budusaranaiy oBt
@nirmalarathnayaka5752
@nirmalarathnayaka5752 7 сағат бұрын
රංජන් වගේ මනසික පිස්සෝ පාර්ලිමේන්තු ගෙන්න එපා කරුනාකරලා
@kasunsameera-gi6lf
@kasunsameera-gi6lf 6 сағат бұрын
Ekenma...😂😂
@ජයකාන්ත
@ජයකාන්ත 6 сағат бұрын
ඇත්ත
@Ruwanan
@Ruwanan 5 сағат бұрын
Sahathika eththa
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 6 сағат бұрын
මාලිමාවෙ රැස්වීම් වල පැමින සිටින ජනතාවගේ මුහුණු දෙස බැලු විට මට පෙනෙන දෙයක් මම කියන්නෙ.බොහෝ විට දුප්පත් උනත් වැදගත් පෙනුමක් තියෙන මිනිස්සු.සාවධානව ඇහුම්කන්දෙන මිනිස්සු.සතුටින් ඉන්න අහිංසක මිනිස්සු. රනිල්ගේ සජිත්ගේ රැස්වීම්වලට එන්නෙ උන්ම දීපු අරක්කු බීලා නට නට ඉන්න රස්තියාදු පෙනුමැති මිනිස්සු දැක්කත් අප්පිරියයි.මාලිමාවට ජය වේවා
@krishaniseneviratne9242
@krishaniseneviratne9242 6 сағат бұрын
Decent people for MALIMAWA Drunken and dancing people for SJB
@_SisandBro_
@_SisandBro_ 3 сағат бұрын
ඔව්..මටත් ඒකම හිතුනා
@KumaraKottagoda
@KumaraKottagoda 6 сағат бұрын
අපේ ගැලවුම්කරැ අනුර සහෝදරයාට ජයවේවා
@sampaththushara3594
@sampaththushara3594 2 сағат бұрын
ඔබතුමා අපේ එකම බලාපොරොත්තුව. අපිට ලස්සන බලාපොරොත්තු.හීන තිබුන ඒහැම දෙයක්ම ඉස්සෙල්ල හිටපු පර බල්ලො නැති කලා. ඒ හැමදේම හීන විදිහටම වැලලිලා ගියා.මේකෙ ඉන්න පොඩි උනටහරි ඒ දේවල් යථාර්ථයක් කරගෙන සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් දේශයක් ඔබතුමා හදල දෙයි කියල ලොකු විස්වාසයක් තියෙනවා. අන්න එදාට දරුවෝ සතුටින් ඉන්නවා දැකල අපිට සතුටින් දෑස් පියාගන්න පුළුවන් අපේ ගැලවුම්කාරය මාලිමාවට ජයවේවා!!❤❤
@d.m.s.disanayaka8792
@d.m.s.disanayaka8792 5 сағат бұрын
අනුර සහෝදරයාට තෙරුවන් සරණයි..... මාලිමාවට ආසන 150 ට වැඩියි.....
@deepafernando3164
@deepafernando3164 6 сағат бұрын
ජය වේවා වේවා ජනාධිපතිතුමාට ජේසු පිහිටයි
@swarnasuraweera283
@swarnasuraweera283 7 сағат бұрын
අපේ රට ජාතිය ආගමට ආදරය කරන බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ අවංක කටූනායක මාලිමාව ඔබ සැමට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත් දේශභීමාණියෝ. 🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪
@SusanthaJayawardhana-g3j
@SusanthaJayawardhana-g3j 5 сағат бұрын
😂
@srilanka3818
@srilanka3818 4 сағат бұрын
අපෙ ජනාදිපති අනුර සහොදරයා මාලිමාවෙන් පුරවන්නේ පාර්ලිමේන්තු ව ජය වෙිවා
@crishanthineegallage446
@crishanthineegallage446 7 сағат бұрын
මාලිමාව අනිවාර්යයෙන් ජය ගන්නවාමයි . මාලිමාවට ජය වේවා ❤
@NihalFernando-h4i
@NihalFernando-h4i 7 сағат бұрын
ජයවේවා මාලිමාවට❤❤❤❤
@rushikapeiris2415
@rushikapeiris2415 5 сағат бұрын
ජනතාව ගෙ මුහුණු වල සතුට. ආදරෙයි ජනාධිපති තුමනි❤❤❤❤❤
@renukakosman5817
@renukakosman5817 22 минут бұрын
අනිවාර්යයෙන්ම
@rangiherath6382
@rangiherath6382 6 сағат бұрын
පුරවැසියන්ගේ හඬ මේ ජාතියේ බලයයි, අපේ අනාගතයේ අභිවෘද්ධිය සඳහා අපේ ජාතිය සංවර්ධනය කිරීමට NPP සමඟ එක්වෙමු ❤️🇱🇰
@sportecfashion6469
@sportecfashion6469 5 сағат бұрын
දිනවනවා මයි උපරිමෙන්ම. මම ඇක්සිඩන්ට් වෙලා ඉන්නේ තාම ක්ලචර්ස් වලින් යන්නේ.ඔබ තුමාගේ ආණ්ඩුවට චන්දෙ දෙන්න යනවාමයි..දිනවනවාමයි
@chameeraanuruddha4943
@chameeraanuruddha4943 3 сағат бұрын
❤❤❤❤ ජය වේවා බොක්ක
@prasannajayamanna5975
@prasannajayamanna5975 4 сағат бұрын
ජයවේවා
@MdmRathnayaka-u6c
@MdmRathnayaka-u6c 3 сағат бұрын
ගමිමන්පිල නින්දෙන් අවදිවෙලා..කරකවලා අත්හැරලාවගෙ..අපේ අනුර කුමාර ජනාධිපතිතුමා ඇතුළු මාලිමා කන්ඩායමට ජය නියතයි...
@WijesooriyaDammi
@WijesooriyaDammi 2 сағат бұрын
ජය වේවා
@MaliththaDasanayaka-jg8ov
@MaliththaDasanayaka-jg8ov 7 сағат бұрын
14වෙනිදා..දියවනාව.සුද්ද. කරමුද. රටේම ජනතාවට මාලිමාවට
@sunethra6679
@sunethra6679 5 сағат бұрын
සුපිරී කතාව 👍🏼👍🏼👍🏼👍🏼
@SusanthaJayawardhana-g3j
@SusanthaJayawardhana-g3j 5 сағат бұрын
😂
@gihanpathirana705
@gihanpathirana705 7 сағат бұрын
මාලිමාව ❤️❤️❤️💪💪ජයවේවා
@ashenkavinda5025
@ashenkavinda5025 6 сағат бұрын
මාලිමාවෙන්ම පිරේවා මේ පාර 💪💖💖💪
@umesh1339
@umesh1339 3 сағат бұрын
ඔයාලගෙ ආණ්ඩුවක් එනකම් කොච්චර ආසාවෙන් බලාගෙන හිටියද.❤❤❤❤
@latawickrama1232
@latawickrama1232 7 сағат бұрын
රටෙත් මහජනතාවගෙත් ගැලවුම්කරු. ඔබයි අනුර මැතිදුනි ❤❤❤❤
@DilinikaMadushi-ne6tj
@DilinikaMadushi-ne6tj 4 сағат бұрын
Jaya wewa
@westenmatch1928
@westenmatch1928 7 сағат бұрын
මාලිමාවට ඔබට අපිට ජය ❤❤❤❤
@amilaperera1
@amilaperera1 3 сағат бұрын
Wow. A Great president
@AmilaChathuranga-b1m
@AmilaChathuranga-b1m 7 сағат бұрын
ජනපති තුමාටත් ❤මාලිමාවටත් ❤රටටත් ❤ජනතාවටත් ❤...ජයෙන ජයම වෙිවා❤🎉
@rasikaabeysekara3259
@rasikaabeysekara3259 5 сағат бұрын
මැද්දෙන් දැන්වීම් දාන්න එපා යකෝ TV වල වගේ. මෙවා අපේ ඩේටා.
@thusharirodrigo8746
@thusharirodrigo8746 2 сағат бұрын
😂
@priyanganiamarasingha9310
@priyanganiamarasingha9310 7 сағат бұрын
මාලිමාවෙන් වැඩිම නියෝජිතයින් පිරිසක් පාර්ලිමේන්තු වට යවමු ජනාධිපති තුමාට ශක්තියක් වන පිණිස රට ගොඩ නගන්න
@ranasinghadulari853
@ranasinghadulari853 6 сағат бұрын
මෙපාර ගම්මන්පිලයා කපොතියි.කට හින්දා ඉවරයි.
@chamindadissanayaka8040
@chamindadissanayaka8040 4 сағат бұрын
❤❤❤❤❤🎉🎉🎉anura lokka api oba samagai
@westenmatch1928
@westenmatch1928 7 сағат бұрын
ඉමාම් පාස්කු වාර්තව චැනල් 4 නාලිකවේ ගිය වාර්තා වැඩ සටහන ගැන කෙරුනු වාර්තාවක්...මේක චෝදනාවට ලක්වුණු ගෝඨාභය හිතවාදීන් සුද්ද කරන්න කරපු වාර්තවක් වෙන්න පුළුවන්... පහුගිය කාලෙ චෝදනාවක් තිබ්බා ගෝඨාභය බලයට ගේන්න පාස්කු ප්‍රහාරය කලා කියල...ගම්මන්පිල ගෝටා ගේන්න ලොකු වැඩ කොටසක් කලා... බොහෝ විට මේ වර්තාව ගම්මන්පිල එලියට දානවා කියන්නෙ මේ සම්බන්ධය ගොඩක් පැහැදිලි වෙනවා විතරක් නෙවේ ගෝටා සුද්ධ කිරීමේ වුවමනාවක් තියෙනවා කියන එකත් පැහැදිලියි
@SirimaJayathnge
@SirimaJayathnge Сағат бұрын
Horungen පාර්ලිමේන්තුව පුරවන්න කියලා තමයි ranil කියන්නේ අපි purawane malimawen ජනතාව dan හරිම බුද්ධිමත් malimawata ජය ❤❤❤වේවා malimawata ජය අනුර sahodarayata දළදා සමිඳු පිහිටයි
@AltqanmnaPk-io9qr
@AltqanmnaPk-io9qr 7 сағат бұрын
ඇද්ද ගු ගම්මන්පිලියට උත්තරේ කෙලින්ම අපේ ජනාධිපති තුමාගේ 😁😁😁
@RUSHERFF-w7w
@RUSHERFF-w7w 7 сағат бұрын
සහොදරයා අපි දිනුම්😊😊😊😊
@nammuni83
@nammuni83 6 сағат бұрын
අනුර කුමාර දිසානායක ❤
@rohanadunusinghe7475
@rohanadunusinghe7475 6 сағат бұрын
මාලිමාවට ජයවේවා අනුර ජනාධිපති තුමා නෙමෙයි අපේ සහෝදරයා
@sithummalshan5029
@sithummalshan5029 5 сағат бұрын
විජේවීර මහත්තයගෙ වීඩියො දැකල තියෙනව අනුර මහත්තයගෙ කතා විලාසෙත් ඒ වගේ❤ විජේවීර මහතා අද හිටිය නම්😢
@jahimakanthi6687
@jahimakanthi6687 7 сағат бұрын
සිරිලක ට පෑයූ පුන් සද❤❤❤❤❤රැකගමු❤❤❤❤
@kumudusarathchandra9020
@kumudusarathchandra9020 7 сағат бұрын
මාලිමාවට ජයවේවා !
@bp7064
@bp7064 7 сағат бұрын
මුළු රටම එක මීටකට රට අනුරට 🧭🧭🧭🧭 🙏🙏🙏අපේ පන්තියේ අපේ කෙනෙක් 🌷🌷🌷 ජනාධිපතිවරයා ✌️✌️✌️✌️✌ගොඩාක් ගොඩාක් ආදරේ...
@lakshikashammutuwadige4172
@lakshikashammutuwadige4172 2 сағат бұрын
❤❤❤❤❤❤අනුර කුමාර දිසානායක 🧭🧭🧭🧭🧭💯💯
@chandimalakmal8433
@chandimalakmal8433 7 сағат бұрын
අපත් ආවා මේකට ජයවේවා මාලිමාවට ❤
@WasanthaWijelal
@WasanthaWijelal 4 сағат бұрын
ජයවේවා ජයෙන් ජයම වේවා මාලිමාවට
@kumarihewage8298
@kumarihewage8298 7 сағат бұрын
ජේසු පිහිටයි 🙏💐
@RenukaWickramasingha-f5y
@RenukaWickramasingha-f5y 7 сағат бұрын
ජයවේවා ජයවේවා ජයවේවා 🎉 🎉 🎉
@kg94837
@kg94837 5 сағат бұрын
අපගේ ග්‍රෞරවනීය ස්තූතිය සිරිල් පියතුමාට ගොම්මන්පිලට කට වහගන්න කිව්වට රනිල්ගෙන් කතෝලික සභාව වාර්තාවක් ඉල්ලුවේ නැහැ කියලා. ඉමාන් වාර්තාව රාජපක්ෂලට පක්ෂව හදලා රවි හා ශානි නිලධාරින් වගකීම් පැහැර හැරියා කියලා හදපු එකක් බව කියනවනේ. ගම්මන්පිල බැලුවේ මේ නිලධාරීන් දෙන්නට ජනතා විරෝධයක් ඇතිකර මාලිමාවේ චන්ඳ කඩා පාස්කු ප්‍රහාරය ගැන සෙවීම නතර කරන්න. මේ නිලධාරීන් දෙන්නම අවංකව වැඩ කරන නිලධාරින්. මුන් එදත් මේ අමානුෂික දේ විකුණගෙන කෑවා. අදත් මිනිස්සු රවට්ටන්න පුළුවන් කියලා හිතන්නේ.
@Sindubindu123
@Sindubindu123 4 сағат бұрын
ගොම්මන්පිලට එකදෙයයි කියන්න ත්යෙන්නෙ... පව්😂
@anusharajapaksha9827
@anusharajapaksha9827 7 сағат бұрын
ජයෙන් ජයම වේවා..
@pathumrathnayake1082
@pathumrathnayake1082 4 сағат бұрын
ජය
@MaliththaDasanayaka-jg8ov
@MaliththaDasanayaka-jg8ov 7 сағат бұрын
රටේම ජනතාවට මාලිමාවට ❤❤❤❤❤❤❤බුදුන්ගේ.රටම රටම හදන්න. අනුරට හා..මාලිමාවට ජය
@indunilsupuntharanga
@indunilsupuntharanga 6 сағат бұрын
රාජා භවතු ධම්මිකො෴🙏🙏🙏🙏
@holmana6281
@holmana6281 6 сағат бұрын
අලුත් අයගෙන්ම තමයි පුරවන්න ඕනේ...අපි දැන් කාපු මඩ දැන් ඇති ඒ නිසා මාලිමාව තුලින් පාර්ලිමේන්තුව ස්ම්පූර්න කල යුතුයි.
@jsonGuitar
@jsonGuitar 4 сағат бұрын
මාලිමාවට ජයෙන් ජය
@renukakosman5817
@renukakosman5817 23 минут бұрын
රටට සෙතක්ම වේවා
@antoneyperera520
@antoneyperera520 2 сағат бұрын
🎉🎉🎉🎉❤❤
@shiranikekulkotuwage9257
@shiranikekulkotuwage9257 2 сағат бұрын
❤️❤️❤️
@xr6hx1h
@xr6hx1h 7 сағат бұрын
මාලිමාවට ජය නියතයි❤❤❤❤❤❤❤
@MallikaFeranando-lv7fj
@MallikaFeranando-lv7fj 7 сағат бұрын
Malimawata ජය වේවා
@shriyaniherman8345
@shriyaniherman8345 Сағат бұрын
ගම්පහනම් නෙම්මර එකෙන්ම💪💪💪💪❤️❤️❤️
@keshimwadduwage1287
@keshimwadduwage1287 5 сағат бұрын
ගම්මන්පිල මොකෝ මේ කලබලේ දගලන්නේ. පිස්සුද පාස්කු ප්‍රහාරය වෙලා කොච්චර කල්ද දැන් මොකද මේ කලබලේ.😅ඉන්න ටිකක්
@inokadissanayake6628
@inokadissanayake6628 7 сағат бұрын
මේක දේව ආශිර්වාදය ක්...❤❤
@nihalwijesinghe2727
@nihalwijesinghe2727 5 сағат бұрын
අපේ එකම බලාපොරොත්තුව ..
@hemalikulathunga2285
@hemalikulathunga2285 7 сағат бұрын
ජය පුතුටයි - ලක්මවටයි නොනවතින ජන ගඟක් -එක මීටට එක රටක් දිනවන්න හිත් ගඟක් -දෑයටම අමිල වු හදක් 🇱🇰 සිහින මහා ගොඩක් -සිනා මල් වතක් පොහොසත් වූ රටක් -කඳුළු වියකෙන රටක් 🇱🇰 හැඟුම් බර හදක් - දේශයට ලැදි හදක් රජෙක් නොවූ රජෙක් -අපේම අපේ රජෙක් 🇱🇰 ජය ජය නියතයි -සුභ රටටයි ජය පුතුටයි - ජය ලක්මවටයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@IndikaSamankumara-c9p
@IndikaSamankumara-c9p 5 сағат бұрын
Jayawewaa
@AshaAbegunawardana
@AshaAbegunawardana 7 сағат бұрын
ගම්මන්පිලයට ඇත්තටම පිස්සු,
@sandhyanigunawardhana7815
@sandhyanigunawardhana7815 2 сағат бұрын
❤❤
@MalaBandara-b3u
@MalaBandara-b3u 7 сағат бұрын
Malimawata jayawewa
@aaindians
@aaindians 7 сағат бұрын
ඇඩ් සැරින් සැරේ දාන එක නවතපියව් අපි චැනල් එකෙන් අන්සබ් වෙනවා 😮😮😮😮
@supunwimarshana799
@supunwimarshana799 6 сағат бұрын
කොළඹ පුරවරයේ අපේ සබුද්ධික ගුණගරුක ජනතාවට ජයවේවා මාලිමාවට ජය වේවා අලුතෙන් එක්වුණු බුද්ධිමත් ජනතාවට ජයවේවා ජාතික ජනබල වෙගෙට ජය වේවා ,බූදුසරණයි,දෙවිපිහිටයි ,අපි හම්බන්තොට
@Japan_Vibesz
@Japan_Vibesz Сағат бұрын
අනුර දිසානායක ජනාධිපතිතුමා.පාස්කු ප්‍රහාරයේ සම්පූර්ණ විමර්ශන වාර්තාව සගවන් ඉන්න එපා..🙏
@renukapriyangani2031
@renukapriyangani2031 5 сағат бұрын
බුදුසරණයි 🙏🙏🙏 මාලිමාවට ජයග්‍රහණය නියතයි ජයවෙිවා 🥰🥰🥰🥰 .
@PematilakaVithanaarchiga
@PematilakaVithanaarchiga 6 сағат бұрын
ජය වෙිවා.❤
@rafimohamed4708
@rafimohamed4708 3 сағат бұрын
ANIWA AKD ❤❤❤
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 23 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 33 МЛН
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 33 МЛН
තුලාව THULAWA ( 2024- 10- 17 ) ITNDIGITAL
2:02:38
ITN News - Sri Lanka
Рет қаралды 17 М.
Հարցազրույց Կարեն Բեքարյանի հետ
33:40
Լուրեր
Рет қаралды 50 М.
වැල් පාළම  | WAL PALAMA
10:00
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 49 М.
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 23 МЛН