කවුද තාත්තා | Kaudha Thatha (Feat. Eric & Mani Heinrichs, Akeera Hanim, Anderson Haran, Hesara Yagi)

  Рет қаралды 1,177,565

Eric & Mani

Eric & Mani

Жыл бұрын

Mama dan thatha kinek!?
Produced by WOW MEDIA PRODUCTIONS
/ wowmediaproductions
DOP: Nawin Kutti
/ kuttinaveen
Script by Eric and Mani
Directed by Manisha Heinrichs
Featuring: Akeera Hanim, Hesara Yagi, Anderson Haran, and Jaden Abeysinghe (aka Baby J)
Comment below! What was your favourite part? XD

Пікірлер: 680
@nssd2002
@nssd2002 Жыл бұрын
BRO YOU GUYS ACT DAMN WELL! 😂❤ WELL DONE ALL OF YOU. Amazing collaboration! ✨✨✨
@explore_27
@explore_27 Жыл бұрын
@nssd2002
@nssd2002 Жыл бұрын
@@explore_27 ❤️
@user-mq9ps3yy1k
@user-mq9ps3yy1k Жыл бұрын
😂😂😂😂😂😂
@ricardoperera9880
@ricardoperera9880 Жыл бұрын
දෙවියන් වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ බව සහ ලෝකය මැව් දෙවියන් වහන්සේ බව ඉතිහාසය විසින් ඔප්පු කරල තිබෙනවා, ඊශ්‍රායෙල් වරුන් පාලුකරය හරහා පොරොන්දු දේශයට යන ගමන තුල දෙවියන් වහන්සේ ඊශ්‍රායලයට දසපණත දීල අහසට සහ පොළොවට විනිශ්චය තැබුවා, මේ තුලින් තමයි මිනිස්සු නරක යහපත අතර ප්‍රතිඵල අද්දකින්න පටන් ගත්තේ, ලෝකයේ සෑම කෙනෙකුටම ඊට කලින් හොඳ නරක අතර ප්‍රතිඵල ලැබීමක් තිබුනේ නැහැ, නිම්රොද් බැබලෝණීය පිහිටුවීම තුල දකින්න පුළුවන්, දෙවියන් වහන්සේ විසින් ලෝකය සහ මිනිසා මැව්බව ඔප්පුවෙන තව තැනක් තමයි ජේසුස් වහන්සේගේ කුරුසියේ මරණය සහ ජේසුස් වහන්සේව පාවා දුන් ජුදාස්ගේ ඉරණම තුලින්, ජේසුස් වහන්සේ මරණයට පත්වුනේ දේව විනිශ්චය ලෝකය තුල කාටවත්ම හොයන්න නොහැකි විදියට ක්‍රියාත්මක වෙන නිසා මෙම දේව විනිශ්චයට සාදාරණයක් විදියට මිනිසා විනිශ්චයෙන් සහ පාපයේ වහල්බවින් බෙරා ගැනීමට කුරුසිපත් උනා, ලෝකයේ තවම කවුරුත්වත්ම පාපය සහ හොඳ නරක කියන දේ හරියටම දන්නේ නැහැ, එය දැන ගන්නේ අවසාන විනිශ්චයෙන් පමණයි, ඒ නිසා ස්භාවිකව ඒයට අවශ්‍ය පසුබිම තිබෙනවා මිනිසාට එය හඳුනා ගන්න බැහැ, රටක නීතිය ක්‍රියාත්මක කරන්නේ මිනිස්සු මඟින් මිනිස්සු දූෂිත නම් ඒ නීතිය සාර්ථක නැහැ, නමුත් දේව විනිශ්චය එහෙම නැහැ, අවසාන විනිශ්චය කිසිසේත්ම මිනිස්සු නිසා වෙනස් වෙන්නේ නැහැ, ජේසුස් වහන්සේව ජුදාස් පාවා දුන් පසු ඔහුට විරුද්ධව දේව විනිශ්චය ක්‍රියාත්මක උනා ඒ නිසා ජුදාස්ගේ ආත්මය අවධි උනා එතකොට ඔහු කළ පාපය ඔහුගේ ආත්මයට දරන්න බැරිවුනා ඔහුට විනිශ්චය දරා සිටින්න බැරිවුනා ඒ නිසා සිය ජීවිත නැතිකරගන්න ජුදාස් තීරණය කරා මේ දේ සිදුවෙන්නේ නැහැ දෙවියන් වහන්සේ ලෝකය සහ මිනිසා මැව්වේ නැතිනම් ඔහුට කවදාවත්ම දැනෙන්නේ නැහැ ජේසුස් වහන්සේව පාවා දීමෙන් පසු එ දේ පාපයක් කියල, ලෝකයේ කිසිම කෙනෙකුට දැනෙන්නේ නැහැ තමන් කරන දේ තුල තිබෙන හරියටම පාපයේ තිබෙන බරපතලකම ලෝකයේ ඔනෑම පාපයක බරපතළකම දැනෙන්නේ විනිශ්චය ඔහු තුල ක්‍රියාත්මක උනොත් පමණයි, කිසිම මිනිසෙකුට පව් පින් කුසල් වලින් ප්‍රයෝජනයක් නැහැ, එහෙම ප්‍රයෝජනයක් තිබේනම් හැමෝම පෝන් පාවිච්චි කරනවා වගේ පෝන් වෙනුවට ඊට වඩා පින් කුසල් කරනවා, ලෝකයේ ඔනෑම ක්‍රියාවලියක් කලින් තීරණය කළ ආකාරයටම පමණයි ක්‍රියාත්මක වෙන්නේ ඊට එහා දෙයක් නැහැ, මිනිස් මානව හිමිකම් කියල දෙයක් නැහැ එය බොරුවක් ලෝකයේ කිසිම මිනිහෙක් කරන ඔනෑම දෙයකින් යහපත හරියටම බලාපොරොත්තු වෙන්න බැහැ, මොකද මිනිසා මැරෙන සුලුයි ඔහු කරන හැම කාර්‍යයකටම මරණයේ ස්භාවය බලපානවා, ලෝකයේ ඔනෑම කෙනෙක් හොඳටම කරන්න හිතුවත් ඒක හොඳ වගේ පෙනුනත් තව කෙනෙකුට හෝ විනාශයක් ඇතිවෙනවා, මිනිසාට ලෝකයේ තිබෙන සැබෑ නිදහස තමයි තමන්ගේ කැමැත්තෙන් දෙවියන් වහන්සේව අදහනවාද නැද්ද කියන තෝරාගැනීමේ නිදහස පමණයි ඊට එහා දෙයක් නැහැ, එම නිදහස ආරක්ෂා කරන්නේ දෙවියන් වහන්සේ පමණයි, පුරාණ රාජ ධානි පවා වැටුනා පූරාණයේ ස්වර්ගයේ දේව දූතයන් පවා දෙවියන් වහන්සේව අත් හැරීම නිසා විශාල බලවත් දේව දූතයන් වැටුනා ඒ වැටුනු දේව දූතයන් යක්ෂ ආත්ම විදියට පොළොවේ දී පරිවර්තනය උනා, මේ වැටුනු දේව දූතයන් එකතුවෙලා පොළොවේ කොතක් ගොඩ නගන්න මිනිසා බලවත්ව පෙළඹුවා, ඒ කොත ගොඩ නැගුනේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පළිගැනීම, කුමන්ත්‍රණ, දූෂණය, මිණීමැරීම තුලින්ම පමණයි කිසිදු යහපතක් සිදු නොවී අද ලෝකයේ සෑම රාජ්‍යය පාලනයක් තුල මෙය ඉතා රහසිගතව ක්‍රියාත්මකයි, උදාහරණයක් විදියට කෙනෙකුව මැරීමෙන් අසාධාරණයක් කිරීමට තිබෙන බාදාව මග හැර මැරුණ කෙනාගෙ වස්තුව පැහැරගෙන බාබෙල් කොතට එය බද්ද කලා, නමුත් ඉතා පිරිසිඳු චේතනාවෙන් ගොඩ නැගෙන්නේ දෙවියන් වහන්සේගේ ජෙරුසෙලමේ දේව මාලිගාව පමණයි එය සදාකාලික ස්වර්ගීය ජෙරුසෙලම දෙවියන් වහන්සේ අදහන හැමෝටම අලුත් අහසක් සහ අලුත් පොළොවක් පොරොන්දු වෙලා තිබෙනවා, එයට අයහපත් කිසිම දෙයක් දායක වෙන්නේ නැහැ, ඒ ගැන ඉතා හොඳින් විනිශ්චය කරනවා, මෝසෙස්ගේ ශුද්ධවූ ගිවිසුම අතී ශුද්ධවූ ස්තානයේ සදහටම තිබෙනවා දෙවියන් වහන්සේගේන් ඈත්ව කාටවත්ම යහපත කරන්න බැහැ ඊට නියම ස්භාවය නැහැ කෙනෙක් මම යහපත කරමියී කිව්වට එහෙම යහපත කරන්න හොඳ වටපිටවක් අවශ්‍යයි, කවදාවත්ම අපායේ ගිය කෙනෙකුට යහපත කරන්න බැහැ, රජයේ නීතියට වගේම අපායේ නීතියට හැමෝම බලහකාරයෙන්ම යටත් අපායේ සියලුම ආත්මයන්ට හොඳ නරක අවබෝධයක් නැහැ, බුදු හාමුදුරුවන්ගේ කාලේ යක්කු ගැන කතා කරල තිබෙනවා, නමුත් දේව දූතයන් ගැන කතා කරල නැහැ, ඒ ස්භාවය වටපිටාව වෙනස් එකක්.
@LakaFoodie
@LakaFoodie Жыл бұрын
Super
@stylishs.w
@stylishs.w Жыл бұрын
අර හොදට හිටපු සුද්දත් ඉවරයි දැන් පේනවානේ හැදිලා ඉන්න ව්දිහ 🤣🇱🇰👍💓 මරු දෙන්නා සෙට් වෙලා amazing ආ... 🤣
@chandramalkanthi2892
@chandramalkanthi2892 Жыл бұрын
Lassana i puthe adarei parissamin enna budusaranai 🖒
@dewnianjali1215
@dewnianjali1215 Жыл бұрын
Eric සිංහල කතා කරන විදිහ 🥺🥰
@geethakumari1782
@geethakumari1782 Жыл бұрын
සුදු වෙන්න දගලන කෙල්ලන්ට ඔයා ආදර්ශයක් 😅.ඔය skin color එක හරිම ලස්සනයි මනීෂා ඔයාට.ආදරණීය couple එකක්.සුබ පැතුම් හැමෝටම ❤❤❤
@sandyagalabadaarachahi3279
@sandyagalabadaarachahi3279 Жыл бұрын
හරේන්ද්‍ර ගේ video එකෙන් තමා ඔයාලව දැන ගත්තේ කුවේට් සිට මාත් බලනවා නියමයි ඔයාලගේ videos සුබ පැතුම්...
@k.a.p2546
@k.a.p2546 Жыл бұрын
අනේ '' ඇගෙ නම මන්ත්‍රයක්'' කියන සින්දුව කරන්න කෝ මාරම ලස්සනයි... ❤❤I love it.... මන් අහපු ලස්සනම සිංහල සින්දුව... හරිම ලස්සනයි ❤❤. පද ගැලපීම අපූරුයි.🔥🔥🔥🔥🔥
@EricHeinrichs
@EricHeinrichs Жыл бұрын
Thank you so much! We are almost done with producing the song 🫶🏻❤️
@npnalankaa9512
@npnalankaa9512 Жыл бұрын
හරේන්ද්‍ර මැතිදුන්ගෙ විඩියෝ එකෙන් ඔයාලව හදුනගත්තෙ.ලස්සනයි අනේ සුබපැතුම්❤❤❤❤ බුදු සරණයි
@pushaplatha5178
@pushaplatha5178 Жыл бұрын
මමත් ❤
@user-cx7px1sp6o
@user-cx7px1sp6o Жыл бұрын
kzbin.info/www/bejne/qHLJXpawq6udoc0
@nilmineewij1803
@nilmineewij1803 Жыл бұрын
මමත්
@tmglakmal4975
@tmglakmal4975 Жыл бұрын
මමත්
@Danushi5wm3hl2v
@Danushi5wm3hl2v Жыл бұрын
මමත්
@yoyogirl001
@yoyogirl001 Жыл бұрын
When eric says:- ඊයේ රෑ කොත්තුද කෑවේ 😂😂😂 කක්කි බරයි නේ...
@ritheeshthiwankasiriwardan6059
@ritheeshthiwankasiriwardan6059 Жыл бұрын
හරේන්ද්‍ර සර්ගෙ වැඩ සටහනින් දැනගත්තේ...අනේ ශෝක් දෙන්නා...😍😍😍
@nipunshalinda9352
@nipunshalinda9352 Жыл бұрын
මේ වගේ තව කතාවකින් නැවත හමුවෙමු 😅 හිනා කාලා මැරෙනවා
@chathudkc5831
@chathudkc5831 7 ай бұрын
හිනාව කන්නෙ කොහොමද යකෝ 😂😂
@ruma-ch4jf
@ruma-ch4jf Жыл бұрын
තව ඕනේ මේ වගේ ඒවා...my fav couple😘💓
@anonymousa6392
@anonymousa6392 Жыл бұрын
That was dopeeee and Eric Junior is soo cute! Looking forward for more content :)
@EricHeinrichs
@EricHeinrichs Жыл бұрын
😂❤️
@smanthagunawardena9260
@smanthagunawardena9260 Жыл бұрын
Very well done 👍👍wow just super! ! I enjoyed so much. love you guys 💖💖💖💖want to see more videos.... greetings from Sri Lanka 💚💚
@S_han1210
@S_han1210 Жыл бұрын
මේ පාර අපේ “සුද්දි”ත් ඉන්නවා. නියමයි… ❤
@ilsara
@ilsara Жыл бұрын
කව්ද ඒ
@d.p.mdassanayake9544
@d.p.mdassanayake9544 Жыл бұрын
Akeera Hanim
@nelumwijesooriya5493
@nelumwijesooriya5493 Жыл бұрын
ආයේ සුදු අයියා කෙනෙක් දැක්කොත් හායි කියන්න ඕනේ.අපිටත් මේ වගේ සුදු අයියා කෙනෙක් සෙට් වෙයිද දන්නෑනේ. අනේ ශෝක් 😂
@Sanji_Official_Youtube_Channel
@Sanji_Official_Youtube_Channel Жыл бұрын
අනී ඒ Couple එක ශෝයි ❤️‍🩹🥺
@thusharicfrenando8858
@thusharicfrenando8858 Жыл бұрын
හරිම ලස්සනයි අනේ ,මේ වීඩියෝ එක .ජය වේවා .
@user-wp5om8wf4s
@user-wp5om8wf4s 9 ай бұрын
සුභ පැතුම් හැමදාම ඔය දෙන්න සතුටින් ඉන්න ඔහොමම හිනාවෙලා ❤❤😘
@pasindupawan1739
@pasindupawan1739 Жыл бұрын
ඔයාලා දෙන්නා සුපිරි අනේ❤️❤️❤️ beautiful couple ❤️ ඉක්මන්ට 100K ගහමු🔥❤️
@harshikaprabodani4523
@harshikaprabodani4523 Жыл бұрын
ඔයා මාගෙ මාගෙ වෙනවත ❤❤❤ මයි ෆේවරිට් එරික් ඇන්ඩ් මනීශා 🎉🎉🎉 congratulations 🎉🎈🎊
@Mashii473
@Mashii473 Жыл бұрын
හරේන්ද්‍ර අයියගේ you tube එකෙන් තමයි ඔයලා ගැන දැනගත්තේ ලස්සන විඩියො තියනවා වැඩක් නැති කම්මැලි වෙලාවට බලන්න පුලුවන්😊
@Mashii473
@Mashii473 Жыл бұрын
හරේන්ද්‍ර අයියගේ you tube චැනල් එකෙන් තමයි ඔයලා ගැන දැනගත්තේ ලස්සන විඩියො තියනවා වැඩක් නැති කම්මැලි වෙලාවට බලන්න පුලුවන්😊
@diltvjunior8629
@diltvjunior8629 Жыл бұрын
Eric Mani couple එකට ආදරෙව් අය කෝ බලන්න ❤❤❤ 👇
@DasuniWalgamage-wl2un
@DasuniWalgamage-wl2un Жыл бұрын
💗
@gayaniperea4970
@gayaniperea4970 Жыл бұрын
ගොඩක් අදරේයි දෙන්නටම❤❤❤❤❤ ජයවේවා
@menakaishan8063
@menakaishan8063 Жыл бұрын
අරූ තමයි තාත්තා 😂😂 හොඳම කෑල්ල 😂😂
@nalikalasanthi6208
@nalikalasanthi6208 11 ай бұрын
I like both of you.we can see your pure love throughout your work.good luck
@nimaldissanayake3829
@nimaldissanayake3829 Жыл бұрын
The perfect idea with a collective effort to give a meaningful message to the viewers. Well done!....❤❤❤❤❤❤❤❤💘
@user-cx7px1sp6o
@user-cx7px1sp6o Жыл бұрын
kzbin.info/www/bejne/qHLJXpawq6udoc0
@PramodyaWeerasinghe
@PramodyaWeerasinghe Жыл бұрын
❤😂..enjoy it .කට්ටිය ඔක්කොම හොදට රගපෑවා 🤭 congratulations❤
@Glowacki-Francis
@Glowacki-Francis Жыл бұрын
අම්මෝ නියමයි අද තමයි චැනල් එක හම්බ උනේ 😂❤ ජය වේවා .බුදු සරණයි
@roybenny7133
@roybenny7133 Жыл бұрын
We need more videos like this . This is so cool. So entertaining
@umeshfdo7195
@umeshfdo7195 Жыл бұрын
Accidentally I got thru this for the first time and finding it wow … keep it up guys ❤❤❤
@annfernando2830
@annfernando2830 Жыл бұрын
Eric Nam harima lassana suddek ..❤
@LakmaliJayarathne-lz7nj
@LakmaliJayarathne-lz7nj Жыл бұрын
Nice video ☺️😊, congratulations both of you 💐💐
@playome305
@playome305 Жыл бұрын
Came after watching Harendra's video.❤❤❤ You guys awesome 😎
@thisarusomaweera8919
@thisarusomaweera8919 Жыл бұрын
One of the nicest American I've seen! Way to go mate!
@gayankasun4511
@gayankasun4511 Жыл бұрын
Eric ගෙ යාලුව නම් සීන් කොලු එකටමයි එන්නෙ 😂
@biliban336
@biliban336 Жыл бұрын
Lovely Couple Eric and Maneesha
@athurusinghekusumathurusin8279
@athurusinghekusumathurusin8279 Жыл бұрын
අයියෝ ඔයාලා හිනාව නවත්ත ගන්න බෑ 😆😆
@shan5993
@shan5993 Жыл бұрын
Fav. Couple♥️ Eric & mani... And aceera ♥️
@madugamage8238
@madugamage8238 Жыл бұрын
Really nice....we was laugh so much guys.thank you.god bless you.
@johannaxd
@johannaxd Жыл бұрын
typical sri lankan couple things 🤣we want more short films like this from you guys! amazing ❤
@EricHeinrichs
@EricHeinrichs Жыл бұрын
😂❤️
@tharusanjeewani26
@tharusanjeewani26 Жыл бұрын
අඩේහ් ඒක ලස්සනයි බබා...හරිම ලස්සනයි ..❤
@MStechlkofficial
@MStechlkofficial Жыл бұрын
Akeera,eric 🥰❤️💯
@nalinnamal5919
@nalinnamal5919 Жыл бұрын
A marvellous combination guys❤❤❤❤
@abhishekwijegunaratne3095
@abhishekwijegunaratne3095 Жыл бұрын
Always love your videos Eric 😊🫶 !! Also can’t wait for episode 5 of Sri Lankan Bridgeton ❤❤
@mimigirl_101
@mimigirl_101 Жыл бұрын
Eric nm supiriy.. Electric bill eka check karana kena awilla mani balanna giya kiyaddi eric ge face expressions superb❤️
@udaraayeshmantha1643
@udaraayeshmantha1643 Жыл бұрын
When she said එක මාර ලොකුයි දිගත් එක්ක 🤣🤣😅😅
@chathuraniwasanthi772
@chathuraniwasanthi772 Жыл бұрын
Niyamai ..❤️❤️❤️ eric and mani..🌹🌹
@Samanali75
@Samanali75 Жыл бұрын
So funny 😂1st time watching your videos and love it ❤
@The_Viral412
@The_Viral412 Жыл бұрын
You guys are amazing. Keep it up your good work ❤❤ Eric’s Sinhala pronunciation is so cute 🤭🥰🥰
@sulochasandaruwan1423
@sulochasandaruwan1423 Жыл бұрын
සුභ පැතුම් එරික් මනීෂා
@xtremeeducation4769
@xtremeeducation4769 10 ай бұрын
Manisha actually ur nice. I can remember u before 10 years. No change. Nice to see u.
@Mashii473
@Mashii473 Жыл бұрын
මේ කොලම් කුට්ටම ඩ්‍රමා එකෙ සුද්දි නෙහ් ❤❤❤
@ravindi08
@ravindi08 Жыл бұрын
Superb acting guys ❤️
@virajiewijetunge8612
@virajiewijetunge8612 11 ай бұрын
Truly Amazing acting guys .Good luck
@travelsdzoon223
@travelsdzoon223 Жыл бұрын
Excellent acting ! ❤
@ksPAcc
@ksPAcc Жыл бұрын
Superb guys❤ 🔥💯👌
@chutimanika1195
@chutimanika1195 Жыл бұрын
හරිම ලස්සනයි ❤❤😂😂😂
@user-iy6du8tw7c
@user-iy6du8tw7c Жыл бұрын
Wow 😄 ලස්සනයි 😍
@ShamodDilshala-gb4nm
@ShamodDilshala-gb4nm Жыл бұрын
Eric aiyai mani akki i harima lassanai
@Upulnishanthaabenayaka-hx2rr
@Upulnishanthaabenayaka-hx2rr Жыл бұрын
Love 😍 you guys keep it up
@purpleyou3576
@purpleyou3576 Жыл бұрын
What this amazing suprise 😂👍woow read dad😂 its so funny....😂good job team henriches🎉❤
@kelum_music
@kelum_music Жыл бұрын
හරීන්ද්‍ර අයියගෙ ප්‍රෝග්‍රෑම් එක බලලා තමයි ඔයාලව subscribe කරේ❤
@hkykesara
@hkykesara Жыл бұрын
Beautiful family ❤❤❤ God bless you
@yuganthadanushka6102
@yuganthadanushka6102 Жыл бұрын
Ado supiriyak tama next level guys😅😅
@kaveekalurachchi2575
@kaveekalurachchi2575 Жыл бұрын
සාම්ප්‍රදායික ලංකාවෙ 😂.... මේ වගේ videos හදනවට ඔයාලට Thanks 😌😍🙈❤
@English64768
@English64768 11 ай бұрын
මොකක්
@ThanuSamarasinghe-eh7lw
@ThanuSamarasinghe-eh7lw 5 ай бұрын
ලස්ස්සනයි ❤. I wish both of you
@mashamasha9787
@mashamasha9787 Жыл бұрын
Eric you looking so cute mani you also i love you both❤❤
@madhusankha5373
@madhusankha5373 Жыл бұрын
Akeera ge thathha gena api mulinma hoyamuda...she is natural
@dilhara2702
@dilhara2702 Жыл бұрын
It's so funny😂❤🎉 i love it & this couple 💑 eric is very talented and handsome boy❤ i need to new video
@ItzYoru_
@ItzYoru_ 7 ай бұрын
I love how Eric Is speaking Sinhala , IM A SRILANKAN BUT I SPEAK LIKE U
@dorinpogarmoyalaseyaludana8888
@dorinpogarmoyalaseyaludana8888 Жыл бұрын
Nice couple god bless you both 👍👍👍❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@chamithharshana8963
@chamithharshana8963 Жыл бұрын
වෙනස් දෙයක් කරන ඔයාලා දෙන්නා ගැම්මක් තමා❤
@piyucraft
@piyucraft Жыл бұрын
Wooooow maru eric and mani 🎉🎉❤
@nishanthabalasooriya4152
@nishanthabalasooriya4152 Жыл бұрын
Niyamai wade.jayawewa.❤️👍
@sujeewapushpakumari2754
@sujeewapushpakumari2754 Жыл бұрын
Harendra mahathmagen thamai oyalawa hamu une eyatath❤oyalatat ❤ niyamai
@sandunidilhani9967
@sandunidilhani9967 Жыл бұрын
So funny හොදට රගපානවා😍😂❤️
@aaminaahamed8639
@aaminaahamed8639 Жыл бұрын
This is superb 😂 KZbin and tiktok legends coming together in one 🤌🏻
@Noblesensei
@Noblesensei Жыл бұрын
1:58 Why is no one talking about this😂😂
@EricHeinrichs
@EricHeinrichs Жыл бұрын
😂😅😅
@MonikaDilrukshi-we7wy
@MonikaDilrukshi-we7wy Жыл бұрын
හරේන්ද්‍ර ජයලාල් අයියගෙ වීඩියෝ එක නිසා මෙයාලව අදුරගත්ත සෙට් එක කෝ❤❤
@amaliwijesundara6377
@amaliwijesundara6377 Жыл бұрын
Love to watch you all
@annpriyanka5554
@annpriyanka5554 Жыл бұрын
Wow you both are grate. 🥰🥰🥰🥰
@vcreation7485
@vcreation7485 Жыл бұрын
👍❤️Superb... Acting 👌
@twentyone2d
@twentyone2d Жыл бұрын
Wow this is really nice!
@MalshaHettiarachchi4959
@MalshaHettiarachchi4959 11 ай бұрын
Eric❤ His smile is so cute😊
@kalanajayasinghe9730
@kalanajayasinghe9730 Жыл бұрын
හරි නියමයි.
@praveenliyanage2000
@praveenliyanage2000 Жыл бұрын
Love your content bro 😍👏🏼
@rutv2116
@rutv2116 Жыл бұрын
Harendara aiyege program eka beluwata passe oyalage video balanna ada hithuna
@pamodthdilkushan6103
@pamodthdilkushan6103 8 ай бұрын
top notch contents ! way to go guys!!!!! :)
@harshaniperera9451
@harshaniperera9451 Жыл бұрын
අාදෙරෙයි දෙන්නටම ❤❤❤❤
@ranokaranoka6016
@ranokaranoka6016 Жыл бұрын
ලස්සනයි 👌👌👌👌💐💐
@asha.m6869
@asha.m6869 Жыл бұрын
I am waiting to see your 100 K subscribers... 😍😍
@EricHeinrichs
@EricHeinrichs Жыл бұрын
❤️🤩
@lakshikanadeeshani6469
@lakshikanadeeshani6469 Жыл бұрын
අනේ මමනම් අද තමා ඔයාලා ගැන දැනගත්තෙ හරිම සතුටුයි ඔය දෙන්නව දකිනකොට හැමදාමත් සතුටෙන් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ආදරෙයි ❤❤❤❤❤❤❤❤
@hasanmadusanka9312
@hasanmadusanka9312 Жыл бұрын
මමත් හරේන්ද්‍ර අයියගේ වීඩියෝ එක බලලා ආවේ.
@DilhariDisna
@DilhariDisna Жыл бұрын
​@@hasanmadusanka9312.මමත්
@achinijayasingha4377
@achinijayasingha4377 Жыл бұрын
@@hasanmadusanka9312 මේ මමත්
@samadhigamage2469
@samadhigamage2469 Жыл бұрын
U guys are amazing ♥️
@sewminigunasena
@sewminigunasena Жыл бұрын
Eric soo quite😘 & drama is great❤❤😍
@ishini.a2831
@ishini.a2831 Жыл бұрын
You mean cute? 😂 Go to an English class first😅
@skipper2594
@skipper2594 Жыл бұрын
cute**
@Dihara28
@Dihara28 Жыл бұрын
නියමයි අයියා ❤️
@amazing6357
@amazing6357 Жыл бұрын
mani is so beautiful ❤❤
@warunakumara7671
@warunakumara7671 Жыл бұрын
may all live long , as a srilankan we are happy to see this
@niroshaniroshakwt4907
@niroshaniroshakwt4907 Жыл бұрын
අනේ අක්කි ඔයා ලං කාවෙනේද හරිම ලස්සනයි තෙරුවන්සරනයි
@blast466
@blast466 Жыл бұрын
Need more ❤️💪 really ike this
Bank Thief | බැංකු හොරා (Eric & Mani)
12:13
Eric & Mani
Рет қаралды 61 М.
Schoolboy - Часть 2
00:12
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 5 МЛН
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 8 МЛН
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 29 МЛН
CHOCKY MILK.. 🤣 #shorts
00:20
Savage Vlogs
Рет қаралды 15 МЛН
පියුමි | Piyumi...
6:50
Eshan Dias
Рет қаралды 574 М.
Lankan Matchmaking - Gehan Blok & Dino Corera
21:06
Blok & Dino
Рет қаралды 1,4 МЛН
හොටෙල් (Types of Hotel Guests)
16:25
Meanwhile in SL
Рет қаралды 865 М.
Anga Maaru | Body Swap (Official Video)
15:14
Eric & Mani
Рет қаралды 339 М.
බඩු පොට් | @NaughtyProductions
13:16
Naughty Productions
Рет қаралды 322 М.
Bed pool 😂 #prank #pool #bed
0:19
SKITS
Рет қаралды 6 МЛН
РЕВНИВЫЙ ПАРЕНЬ!
0:10
Farida Shirinova
Рет қаралды 6 МЛН