තාත්තයි, අපියි අයියගේ Wedding එකේ නටපු නාඩගම 😁

  Рет қаралды 48,056

Kavee & Sapu

Kavee & Sapu

Күн бұрын

අද අපි අරන් ආවේ Wedding Vlog එකක්. ඉතින් ඔයාලා ගොඩක් අය මේ vlog එක ඉල්ලුවනේ. ඔන්න ඔයාලටයි මේ Vlog එක අරන් ආවේ. එදා අපිනම් මාර ෆන් එකක් ගත්තේ. බලන්නකෝ එහෙනම් එදා දවස කොහොමද ගෙවුනේ කියලා 😁

Пікірлер: 285
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
ගංවතුරෙන් අපේ යාලුවෝ කාටවත් කරදරයක් නෑ නේද? අනේ හැමෝම පරිස්සමෙන් ඉන්න ❤ බුදු සරණින් කාටවත්ම කරදරයක් නැතුව ඉන්න ලැබේවා 😢 (මේක ගංවතුර එන්න කලින් කරපු වීඩියෝ එකක්)
@Sweetie-e9r
@Sweetie-e9r 3 ай бұрын
@IroshikaChamini
@IroshikaChamini 3 ай бұрын
Ne akke oyalata karadarak na neda 😢
@Slgimaa2009
@Slgimaa2009 3 ай бұрын
😢😢😢😢
@dewmikavinya2119
@dewmikavinya2119 3 ай бұрын
Apita nam yana enamk nathuwa enne baba ekka😢😢😢
@ruwanaththanayaka5110
@ruwanaththanayaka5110 3 ай бұрын
Oyalath hodin innawada karadarayak nathuwa sapu & kavee ❤❤❤👍
@thelittlemermaid2325
@thelittlemermaid2325 3 ай бұрын
අක්කිගේ අම්මා නම් ඇත්තෙන්ම මාරම ලස්සනයි.❤ ඇත්තෙන්ම කට්ටිය එකතු වෙන මේ වගේ දවසක dance කරලා ආතල් එකේ ඉන්න ඕන...මරු.💗
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
ආදරෙයි ❤️
@thelittlemermaid2325
@thelittlemermaid2325 3 ай бұрын
@@kaveeandsapu 🌸🥰
@sashivlogs-ws8ms
@sashivlogs-ws8ms 3 ай бұрын
දෙවැනි පාරටත් විඩියෝ එක බලපු මන්🌝❤🎉 මේ විඩියෝ එකනම් මරු අක්කේහ්😊❤ මන් ආසම අක්කලයි තාත්තගේ ඩාන්ස් එකට 😅❤
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
අනේ 🫢🫢
@ShanikaGamage-j7m
@ShanikaGamage-j7m 3 ай бұрын
හැමෝම ගොඩක් ලස්සනයි❤️ අක්කෙ අංකල්ගේ ඩාන්ස් එක මරු😂
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
ආදරෙයි ❤️
@AmalikaRanepura1212
@AmalikaRanepura1212 3 ай бұрын
ඇත්තටම සපූ අක්කට වඩා අම්මා ලස්සනයී❤ සපූ අක්කත් ලස්සනයී 😊❤
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
ආදරෙයි 😍
@user-yl5rw5wu2h
@user-yl5rw5wu2h 3 ай бұрын
පලවෙනි කමෙන්ට් එක මගෙන් 👍🥰♥
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
ආදරෙයි ❤️
@pasidulakmal6319
@pasidulakmal6319 3 ай бұрын
වෙඩින් vlog එක සුපිරියක් නියමයි .අයියේ ,අක්කේ මම ඔයාලගේ වීඩියෝ බලන්න.හරිම ආසයි....😍😍😍💖💖💖
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
ආදරෙයි ඔයාට❤️
@priyanimalkanthi5362
@priyanimalkanthi5362 3 ай бұрын
අම්මෝ අද තමා අයිය නටනව දැක්කෙ.සතුට වගේම දුකකුත් දැනුන පුතේ ගිඩක් දේවල් මතක් වෙලා.අපි හැමෝම සතුටින් හිටපු දවස් හිනාවුන දව්ස්
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
ඔයත් දැන් ඉක්මනට එනවනේ. අපිට ආයේ එහෙම ඉන්න පුලුවන් වෙයි පුංචි 🤭
@IdushaIddagoda
@IdushaIddagoda 3 ай бұрын
Fb බලලා Yt එකෙනුත් බලන්න ආවා 😁 තාත්තගේ Dance එක තමා මරු 😅💖
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
ආදරෙයි 🤭
@imeshasathsarani2388
@imeshasathsarani2388 3 ай бұрын
දැන්නම් සපූ අක්කලාගේ වීවීයෝස් වලට addict වෙලා ඉන්නේ😊❤
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
අනේ 🤭🤭🤭
@chandanajayampathi1945
@chandanajayampathi1945 3 ай бұрын
Wow harima lassanai .oyai ammai dennama lassanai hode.ammo nangi thaththa nam niyamai ane.deparakma e tika baluva.oyalath lassanata natuva.tikak vedio eka balanna parakku una.adarei.
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
ආදරෙයි ඔයාට 🤭❤️
@k.prathibha447
@k.prathibha447 3 ай бұрын
හැමෝම ලස්සනයි ❤ තාත්තගෙ dance එක නියමයි😅
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
ආදරෙයි ❤️
@ranmimadara2412
@ranmimadara2412 3 ай бұрын
Adath video eka lassanai akki. Hemadama sathutin parissamin adaren inna akki and aiya god bless you ❤❤❤😊😊
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
ආදරෙයි ❤️ ඔයාලත් පරිස්සමෙන් ඉන්න
@MaheemasonaliChethana-mb2cj
@MaheemasonaliChethana-mb2cj 3 ай бұрын
Lassanai akki exam hinda video eka balanna bari uanane ada okkoma paththakin dala meka balanawa aye ikmanatama video ekak danna
@buddininalika6681
@buddininalika6681 3 ай бұрын
ඔක්කොලාම ලස්සනයි අනේ.. ආදරෙයි ❤❤❤❤
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
ආදරෙයි ❤️
@chandimagunasekara8026
@chandimagunasekara8026 3 ай бұрын
අලුත් වලොග් එකෙන් ගෙන්නෙ ඔයාලෑ ඇනවසරි එකද ❤❤❤සපූ අක්කිත් ලස්සනයි ❤අම්මත් ලස්සනයි
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
නෑ දෙන්නෙක්ගේ Bday එකක්
@SithminiKawshalya-p5k
@SithminiKawshalya-p5k 3 ай бұрын
Akka lassanai , thatta ammage sathuta saha ayalage widiya awyajawa pennana eka hari pudumai showoff na 👏👏
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
ආදරෙයි ❤️
@thisarusenavirathna8563
@thisarusenavirathna8563 3 ай бұрын
එකනම් මරු විඩියෝ එකක්😍😍❤️❤️❤️❤️ලස්සනයි
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
ආදරෙයි ❤️
@GeethaniPriyadarshani-fc5no
@GeethaniPriyadarshani-fc5no 3 ай бұрын
Ade harima lasanai akkei aiyai ammai godak lasanai ❤❤❤❤aderei 3 tama godak oyala hodin neda weture oheta dala neda apita nama wethre godai babaweth thiya gana beruwe inne 😢😢
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
අනේ පරිස්සමෙන් ඉන්න. මෙහෙටනම් අවුලක් නෑ. ඔයාලා පරිස්සමෙන් ඉන්න
@rashmikumari3398
@rashmikumari3398 3 ай бұрын
Akkala lagatama awith gihin mge gamath mawanalle 😄lassani video eka adarei dennatama ❤️😘
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
ආදරෙයි ❤️🤭
@shiwanthikadilna2103
@shiwanthikadilna2103 3 ай бұрын
අපි ට th thiyenawa ලඟදි ම family wedding එකක්‌... ❤ලස්සනයි අදත්.. ආදරෙයි නංගී මල්ලී ❤❤❤
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
ආදරෙයි ❤️
@Lionman-SriLanka
@Lionman-SriLanka 3 ай бұрын
Videos genna Ikmanata we are waiting for you guys ❤❤❤❤❤❤❤❤
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
ආදරෙයි ❤️
@kaveeshaudayanga8088
@kaveeshaudayanga8088 3 ай бұрын
Ammai thaththai thama maru 😂❤
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
ඔව් 😁😁
@MadushiUdeshika
@MadushiUdeshika 3 ай бұрын
කවිෂ් අයියා නටනවා පොඩ්ඩයි නේ තීන්නේ සපුනි අක්කා කවදත් ලස්සනයි ගොඩක් එත් එදා ගොඩාරියක් ලස්සනයි හා හා අයියත් ලස්සනයි හරිද 🤭
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
ඔව්ව් එඩිට් කරද්දි දැක්කේ. එයාගේ Dance වීඩියෝ කරලා නෑ 🥹
@AsheraGayanthi
@AsheraGayanthi 3 ай бұрын
apita hodatama ganvathura dala thibbe dan nam tikak adui...... kavee mamagei sapu nandigei vedio mn hamadama balanava kavee mamai sapu nanadai godaaaaaaak lassanai nada
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
අනේ ඔයා කොහෙද
@AsheraGayanthi
@AsheraGayanthi 3 ай бұрын
mn ragama , batuwatte
@adtele2965
@adtele2965 3 ай бұрын
Oyaata wadaa ammaa godaak lassanayi...oyath lassanayi...
@pandulahettiarachchi1813
@pandulahettiarachchi1813 3 ай бұрын
ඔයාලා හැමෝම සුපිරි ❤❤🎉🎉 අම්මයි තාත්තායි මරු..❤❤❤❤
@AdeeKitchen
@AdeeKitchen 3 ай бұрын
ඔගොල්ලො විඩියෝ එඩිට් කරන්නෙ මොන ඇප් එකෙන්ද අක්කේ
@ThiksanaDASUN-i4s
@ThiksanaDASUN-i4s Ай бұрын
තාත්තාගෙ ඩන්ස් එක මරු❤😅
@SamandiSamandi-nw8ge
@SamandiSamandi-nw8ge 3 ай бұрын
Godak lassanay nangi oya dennatam bs Ada wada godak thibuna ganwathura Nisa Dan thama meka baluwe ❤❤❤❤
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
අනේ පරිස්සමෙන් ඉන්න හැමෝම්
@Sweetie-e9r
@Sweetie-e9r 3 ай бұрын
Video eka danakan balan hitiye.. Adareii❤️☺️☺️
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
ආදරෙයි 😍
@ggpiyasena504
@ggpiyasena504 3 ай бұрын
අක්කි ඔයා අද පූජානි බාග්‍යා වගේ ❤❤❤❤❤
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
අනේ 🥹🥹
@virajsathsara96
@virajsathsara96 3 ай бұрын
අනේ තව ටිකක් තිබ්බා නම් 🤗😍🙈😔
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
අනේ 🥹🥹
@ThimiraUdara-d7c
@ThimiraUdara-d7c 3 сағат бұрын
ලස්සනයි ❤😊😊😊
@Rameshi521
@Rameshi521 3 ай бұрын
Ane lassanai 4ra denama taggala anith video ekath genna❤❤❤❤
@Rameshi521
@Rameshi521 3 ай бұрын
50k thawa poddai ❤❤❤❤
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
ආදරෙයි 🤭
@RoshiniLasanthika-l7y
@RoshiniLasanthika-l7y 3 ай бұрын
Thaththa patta ❤
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
🤭🤭🤭🤭
@nilukasanjeewani9623
@nilukasanjeewani9623 3 ай бұрын
තාත්තාගෙ ඩාස් මරු ❤
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
ආදරෙයි ❤️
@priyanthagunawardana2500
@priyanthagunawardana2500 3 ай бұрын
Vlog එකත් ලස්සනයි ,ඔයාලත් ලස්සනයි ❤
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
ආදරෙයි ❤️
@Sandun_Lahiru
@Sandun_Lahiru 3 ай бұрын
Thaththage dance eka igena gann widiyak nedd😍💥💃
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
Class ekata enna 😁😁
@globe6476
@globe6476 3 ай бұрын
7:59 Anee 😂❤
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
😁😁😁😁
@Nishadi2002
@Nishadi2002 3 ай бұрын
Sapu akki lssanai Ane godak.akkige thatthage dance ek thm supiriiiii. 😊❤❤❤❤
@thamashadilshani7133
@thamashadilshani7133 3 ай бұрын
akki haryata suranganawiyak wage lassanai aderi akkita❤❤❤❤❤
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
ආදරෙයි ❤️
@nadeenshalakmali8967
@nadeenshalakmali8967 3 ай бұрын
ඔයාට කවුරුත් නැද්ද සහොදරියො සහොදරයො
@hubbybubby
@hubbybubby 3 ай бұрын
Adanam supiri video eka ❤❤
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
ආදරෙයි ❤️ බොහොම ස්තූතියි
@HIKINGTRAILash
@HIKINGTRAILash 3 ай бұрын
කලින් කිව්වනම් බලන්න එනවා🥲 අපිත් මාවනැල්ලේ😒❤️
@indumetthananda7294
@indumetthananda7294 2 ай бұрын
Atthatma amma harma lassanai
@SriraniPriyanka
@SriraniPriyanka 3 ай бұрын
Lassanao❤❤❤
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
ආදරෙයි ❤️🤭
@_CHIRAJ
@_CHIRAJ 3 ай бұрын
Thaththage dance eka thamai athalma
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
ඔව්ව්ව් 🤭🤭
@thilinihansika3308
@thilinihansika3308 3 ай бұрын
Akkai nangi wage denna..❤😗
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
ආදරෙයි ❤️
@SheharaDilshan-lz1uk
@SheharaDilshan-lz1uk 3 ай бұрын
සුපිරි ආදරේ 2ට 💓💓💓💓💓💓💓💓💓
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
ආදරෙයි ❤️
@sharecookinglk1226
@sharecookinglk1226 3 ай бұрын
අක්කේ ඔයාගේ සාරි එක ගොඩාක් ලස්සනයි කොහෙන්ද ගත්තේ...😊
@Lionman-SriLanka
@Lionman-SriLanka 3 ай бұрын
Best couple and the family ❤❤❤❤❤
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
Thank youu🤭🤭🤭🤭
@Thakshila40
@Thakshila40 3 ай бұрын
මගෙ අක්කි සුරංගනාවියක් වගේ 😊❤.
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
ආදරෙයි ❤️
@Titan_1004
@Titan_1004 3 ай бұрын
තාත්තා සුමිහිරි පානේ දාගෙන වගේ නටන්නේ 😂
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
😁😁😁😁
@isuruudayanga5440
@isuruudayanga5440 3 ай бұрын
අදත් මරු ❤❤❤
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
ආදරෙයි ❤️
@subodanishanthi6868
@subodanishanthi6868 3 ай бұрын
Ape gama mawanalle koheda akke.
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
නුවර පාරෙමයි හොටෙල් එක තිබුනේ
@DisnaNirosini
@DisnaNirosini 3 ай бұрын
Akki oyalage thaththata thiyenne natum panthiyak daganna😂😂
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
ඔව්ව්ව් 😁😁
@dulanjaleeapsara4357
@dulanjaleeapsara4357 3 ай бұрын
හරිම ලස්සනයි දෙන්නම❤
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
ආදරෙයි 😍
@NilukaLakmali-se3sq
@NilukaLakmali-se3sq 3 ай бұрын
Akke copyright ප්‍රශ්නේ ආවෙ නැද්ද songs නිසා
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
නෑනේ 🤭
@Vinugaminghub5436
@Vinugaminghub5436 3 ай бұрын
Gg all adarei❤❤❤❤😊🎉
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
ආදරෙයි 🤭
@nadeeshakalhari5814
@nadeeshakalhari5814 3 ай бұрын
Amma hrima lassanai ❤
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
❤️❤️❤️❤️❤️
@damayaeka.4843
@damayaeka.4843 3 ай бұрын
Mekata lassana comments ekak one sapuu akki
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
ආදරෙයි ඔයාට ❤️
@NawodyaNawodya-d5p
@NawodyaNawodya-d5p 3 ай бұрын
Lassani akkiyo sari aka kohenda gathte 🥰🥰
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
Nithijaya Saree එකෙන් ගත්තේ නංගි 🤭
@pushpaatukorala899
@pushpaatukorala899 3 ай бұрын
ඔයාලගේ අයියා අපෙ ගෙදර උගන්නන්න එනවා ❤❤
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
❤️❤️❤️
@pujani6571
@pujani6571 3 ай бұрын
Oyage loku ammage duwa sadushani neda?
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
ඔව් 😁
@sandushanikau4873
@sandushanikau4873 3 ай бұрын
😂😂කොරලා වරෙන්කෝ😂😂
@DeshaniSashinika
@DeshaniSashinika 3 ай бұрын
Oyage nangi sandushani akkada?
@ruvininisansala-fp6bg
@ruvininisansala-fp6bg 3 ай бұрын
Oya ලස්සනයි nangi ❤
@chamodisandeepani2025
@chamodisandeepani2025 3 ай бұрын
Ane harima lassanai oya denna.❤❤😊😊
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
ආදරෙයි ❤️
@rasikadilrukshi9614
@rasikadilrukshi9614 3 ай бұрын
ලස්සනයි ❤❤❤❤❤
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
ආදරෙයි ❤️
@RoshiniLasanthika-l7y
@RoshiniLasanthika-l7y 3 ай бұрын
Mara lassnai oye denna ada ❤❤
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
ආදරෙයි ❤️
@dilsaraoshi969
@dilsaraoshi969 3 ай бұрын
Oyalage videos blnn mara asaii 🥺❤️
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
ආදරෙයි 🤭
@Travelingbrothersclub1999
@Travelingbrothersclub1999 3 ай бұрын
පහලකඩුගන්නාව බැස්ස ගමන් ගම්බෙන හොටෙල් එක..අපෙ ගෙවල් කිට්ටුව❤
@onayasamadinithabrew5836
@onayasamadinithabrew5836 3 ай бұрын
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
ආදරෙයි ❤️
@chamodi4877
@chamodi4877 3 ай бұрын
ලස්සනයි හැමෝම .අපිත් මාවනැල්ලේ .හොටෙල් එක කොහෙද ❤️
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
නුවර පාරෙමයි ❤️
@L.ALihiniSammani
@L.ALihiniSammani 3 ай бұрын
Akka hrima lassanai❤❤❤
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
ආදරෙයි ❤️🤭
@IroshikaChamini
@IroshikaChamini 3 ай бұрын
❤❤❤❤ adarei 😊
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
ආදරෙයි ඔයාටත් ❤️
@vidushweeramuni
@vidushweeramuni 3 ай бұрын
Doll sapu 💕
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
ආදරෙයි ❤️
@KasunisanjanaAmarasinghe-oy1ox
@KasunisanjanaAmarasinghe-oy1ox Ай бұрын
අක්කී මම ඉන්නෙත් මාවනැල්ලේ 😍
@Magicmoments-kh3qm
@Magicmoments-kh3qm 3 ай бұрын
මගෙ තාත්තත් ඔහොම තමයි 🥺♥️
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
🤭🤭🤭🤭
@diyagahawadudayarathna571
@diyagahawadudayarathna571 3 ай бұрын
මගෙත්❤❤❤
@isharadayananda2219
@isharadayananda2219 3 ай бұрын
Maath mawanelle oy hotel eka kittuwmii..eth anee mn dn piliyandala marry krl mehe awa....asai vlog rka balddi ee pathe gihin ennaaa😢
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
එහෙ ලස්සනයි නේද
@isharadayananda2219
@isharadayananda2219 3 ай бұрын
@@kaveeandsapu owww aneeee
@chathurikamadhumali33
@chathurikamadhumali33 3 ай бұрын
Sapu akkage lassana❤️
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
ආදරෙයි ❤️
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 3 ай бұрын
ලස්සනයි
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
ආදරෙයි ❤️
@SansalaKalani
@SansalaKalani 3 ай бұрын
First comment eka magen❤
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
ආදරෙයි ❤️
@Lionman-SriLanka
@Lionman-SriLanka 3 ай бұрын
Wow Love ❤️ wow ❤❤❤❤❤❤
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
🤭🤭❤️❤️
@TravelWithRashmikaLakshan
@TravelWithRashmikaLakshan 3 ай бұрын
අක්කේ wedding එක තිබ්බ අයියාගේ ගෙවල් මාවනැල්ලෙ ද
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
නෑ පාදුක්කේ. ඒ නංගි නුවර
@nilankapereanilankaperera1797
@nilankapereanilankaperera1797 3 ай бұрын
ammi nam wow ❤❤❤❤❤❤
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
🤭🤭🤭🤭
@sachinibv9321
@sachinibv9321 3 ай бұрын
Ane akki aiya lassanai 🤩❤
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
ආදරෙයි ❤️
@adtele2965
@adtele2965 3 ай бұрын
Ganwathuren oyalata karadayak naedda??
@crazygirl9465
@crazygirl9465 3 ай бұрын
Ayyo kawadda akki wedding eka tibbe me hotel eka tiyenne ape gewal laga dannawa nm oyalawa balanna enawa
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
දැන් ටික දවසක් වෙනවනේ ඇවිල්ලා 🥹 දවසක හම්බෙමු 🤭
@crazygirl9465
@crazygirl9465 3 ай бұрын
@@kaveeandsapu ayyo aparade sure ekatama akki
@RuwaniireshaRuwani
@RuwaniireshaRuwani 3 ай бұрын
Tatta❤ harema saralae, ❤
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
🤭🤭🤭
@nayananiroshani2899
@nayananiroshani2899 Ай бұрын
නංගි මාට ඔයාගෙ නමිබර් ඒක ඒවන්නකො සුදු මැණිකේ .
@user-zq1jy5bc8m
@user-zq1jy5bc8m 3 ай бұрын
50 k lagai❤
@nithijayasaree5904
@nithijayasaree5904 3 ай бұрын
අමිිමගෙයි දුවගෙයි සාරි දෙකම ගත්තේ නිතිජය සාරි එකෙන්
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
ඔව්ව් හරිම ලස්සනයි සාරි දෙකම ❤️
@PiumiNishara-ln2ec
@PiumiNishara-ln2ec 3 ай бұрын
මාවනැල්ලේ කොහෙද අපේ පැත්ත නෙහ්
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
🤭🤭🤭🤭
@jayathmigimsara4847
@jayathmigimsara4847 3 ай бұрын
💓💓
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
ආදරෙයි ❤️
@user-go3rh9sq8o
@user-go3rh9sq8o 3 ай бұрын
Hemadama sathutin inna....❤
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
ආදරෙයි 😍
@user-sk6be6xl3o
@user-sk6be6xl3o 3 ай бұрын
Lassani akki Dans aka
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
ආදරෙයි ❤️
@k.m.jayathilaka2106
@k.m.jayathilaka2106 3 ай бұрын
Ravindu giye ndda 😢❤
@uthpalapriyadarshani1584
@uthpalapriyadarshani1584 3 ай бұрын
Akka deweni dawasa ko
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
ඒක වීඩියෝ කලේ නෑනේ 🥹
@nethumsandesh5257
@nethumsandesh5257 3 ай бұрын
Hi akke❤
@kaveeandsapu
@kaveeandsapu 3 ай бұрын
Hii 🤭
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 51 МЛН
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 19 МЛН
සපූගේ කකුලට වුන දේ 😢😭
8:05
Kavee & Sapu
Рет қаралды 43 М.
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 51 МЛН