Budhuguna Kavi - අසිරිමත් මහා කරුණාව | Pannipitiye Suseela Thero

  Рет қаралды 265,274

Pannipitiye Suseela podi hamuduruwo

Pannipitiye Suseela podi hamuduruwo

Күн бұрын

#Budugunakavi
තෙරුවන් සරණයි
🔹 සුගායනය - පූජ්‍යපාද පන්නිපිටියේ සුසීල ස්වාමීන් වහන්සේ
🔹 කාව්‍ය රචනය - කිවිපති විල්පිට ජයන්ත කිවිදු
🔹 පටිගත කිරීම කවිගෙපැළ ශබ්දාගාරය - 0712738311
―――――――――――――――――――――――――
▫️️𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹 𝗬𝗼𝘂𝗧𝘂𝗯𝗲 𝗖𝗵𝗮𝗻𝗲𝗹 ▫️
/ @pannipitiyesuseelathero
▫️𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹 𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 𝗣𝗮𝗴𝗲▫️
www.facebook.c...
Most Venerable Pannipitiye Suseel Thero©®
Anandarama Temple,
Molpe,
Moratuwa.
―――――――――――――――――――――――――
☏ 🄿🄷🄾🄽🄴╺ +94 76 857 7483
#kavibana #ruwanweliseya #kavi #pannipitiyesuseelathero

Пікірлер: 268
@sunethekanayaka5941
@sunethekanayaka5941 3 ай бұрын
සාදු සාදු සාදු මරණයේදීත් මට බුදු ගුණ සිහි වේවා 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰
@ashinshanadewmini8862
@ashinshanadewmini8862 Ай бұрын
අනෙ අහන් ඉන්න කොච්චර ආසා හිතෙනවද ඒ ගුණ❤🙏
@dishan-tg6ee
@dishan-tg6ee 2 ай бұрын
මාගේ භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.සාදු සාදු සාදු.
@AnilPriyantha-ph6vd
@AnilPriyantha-ph6vd Ай бұрын
I😮😮😮😮😢
@SagarikaKumari-e1f
@SagarikaKumari-e1f 3 ай бұрын
මම ක්‍රීස්තියානී වුනාට ඔබ වහන්සේ ගේ මේ සිත නිවන කවි බන අහනවමයි..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@HMGGNIHARAT
@HMGGNIHARAT 2 ай бұрын
3:28 සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉🎉🎉🎉
@Cookwithchavi98
@Cookwithchavi98 8 ай бұрын
අනේ හරි පිංවන්තයි අපේ හාමුදුරුවනේ , තෙරුවන් සරණයි ඔබවහන්සේ ට , තව තවත් අපගේ දෙසවන් වෙනුවෙන් සුමධුර ධර්මය දේශනා කිරිමට පින ලැබේවා !
@kamanthipriyadarshani5837
@kamanthipriyadarshani5837 7 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@PadmaWeerawardhana-r4l
@PadmaWeerawardhana-r4l 6 ай бұрын
🙏🙏🙏
@OshadioShadi-ct2ry
@OshadioShadi-ct2ry 6 ай бұрын
😮
@IndikaSanjeewa-s3u
@IndikaSanjeewa-s3u 5 ай бұрын
මම ආසම දහාම අති උත්තම බුදු දාහාමයි පින්වත් සාවාමින්. වහාසෙට බුදුන් වාසෙ ගෙම සරනයි
@upalidesilva8151
@upalidesilva8151 5 ай бұрын
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@HansanaHansana-r1h
@HansanaHansana-r1h Ай бұрын
අ නේ හ රි පි න් ව න් ත කට හ ඩ ක් ❤❤❤🎉🎉🙏🙏🙏🙏🙏❤️👍🏻👍🏻
@jayasiriyapa8321
@jayasiriyapa8321 23 күн бұрын
🙏🙏🙏
@somaSoma-o1u
@somaSoma-o1u 4 күн бұрын
සාදු. සාදු. සාදු. බුදුගුණ. බෙලෙන්. සැමටම. සෙත ක්‌. වේවා. දුක. හිතෙන. කවි. පෙළක්. බුදුසරණයි. අපේ. ස්වාමින්. වහන්ස. 🙏🙏🙏
@nadeekasandepani3666
@nadeekasandepani3666 29 күн бұрын
හිත කොහාට යැව්වද කියලා හිතාගන්න බෑ එ තරමටම මාරම ෆීල් එකක් දැනෙන්නෙ ලස්සන කවි වරුනාවක් 😟🌼
@NiroshaKumari-s5o
@NiroshaKumari-s5o 23 күн бұрын
සඳු ,සඳු,සඳු🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
@HemaliFonseka-u9x
@HemaliFonseka-u9x 8 күн бұрын
Sad u sad u sad u budu sarani
@LahiruMadu-wq6tk
@LahiruMadu-wq6tk 4 күн бұрын
pinwath oba wahanseta mage namashkarya wewa sadu sadu sadu🙏🙏🙏🌸
@dishan-tg6ee
@dishan-tg6ee 2 ай бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට.සියළු මහා සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා.සාදු සාදු සාදු. මාගේ ස්වාමි න් වහන්සේ ට උතුම් නිවන් අවබෝධ ය පිනිස ම හෙතු වෙවා.සියළු සත්වයෝ සුවපත් වෙත්වා,
@Nishanthapremalal-f5v
@Nishanthapremalal-f5v 3 ай бұрын
සිත නිවන කවි පොළක් ඔබ වහන්සෙට තෙරැවන් සරණයි!! 🙏🙏🙏
@SadamHarshana
@SadamHarshana Ай бұрын
පොළක් නෙවෙයි පෙළක්😅😊🎉🎉 🙏🙏
@IsharaNiranjala
@IsharaNiranjala 9 күн бұрын
Sadu sadu me mihihiri wadan mage sasara kelawarathekma asewa.anthima husma tika yaddith me budu wadan mata asewa mage hithata mawewa.sadu sadu..❤❤❤❤
@shantiwicramasekara4364
@shantiwicramasekara4364 8 ай бұрын
සිත නිවෙන කවි බණ🙏🙏🙏
@PushpaKumara-cz4zd
@PushpaKumara-cz4zd Ай бұрын
බුදු සරනයි 🙏🙏🙏🙏🙏
@SudarmaPriyangika-f7q
@SudarmaPriyangika-f7q Ай бұрын
සාධු... සාධු... ❤️ බණ ටික හරිම මිහිරියි... සිත නිවන බණ කතාවක් ❤❤❤
@niroshashamali2204
@niroshashamali2204 16 күн бұрын
බුදු ගුණ කීමෙන් රැස් කල පින ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ලැබේ වා
@kaveenjayathu2265
@kaveenjayathu2265 7 ай бұрын
මගේ බුදුපියාණන් වහන්සේගේ පිහිටෙන් මගේ කුසෙහි සිටින දරුවා සත්පුරුෂ දරුවෙක්ම වේවා 🙏
@kolithawijesinghe-v1i
@kolithawijesinghe-v1i 6 ай бұрын
0 0:50 0:50 0:51 0:47 45
@kolithawijesinghe-v1i
@kolithawijesinghe-v1i 6 ай бұрын
1:04
@SamanthaPushpakumara-ve5lv
@SamanthaPushpakumara-ve5lv 2 ай бұрын
Tarwan saranin siyalu davi pihiten Niduk nirogi siyalu aga pasagayangen sampurrna wasana wantha daruwan labewa ❤❤❤❤❤❤❤❤❤
@KanthiKanthi-d1r
@KanthiKanthi-d1r 22 күн бұрын
හිත නිවන කවි ටිකක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@AshaniSenarathna-lp5mz
@AshaniSenarathna-lp5mz 6 ай бұрын
මම හැමදාම අහනවා 💖
@NiroshaWeerasinghe-he4mk
@NiroshaWeerasinghe-he4mk 2 ай бұрын
ලස්සනයි. ඒ කවි. Budusaranai❤❤❤❤😢❤❤😢❤❤😢😢😢😢🇳🇪🇳🇪😟😟🥲🥲🥹
@PoojaDewmini-y4u
@PoojaDewmini-y4u 3 ай бұрын
අනෙ සාදු සාදු සාදු .... බුදු සරණයි ...❤️🙏🙏🙏🙏🙏
@Rathnakanthi-k7t
@Rathnakanthi-k7t 22 күн бұрын
Ape hamuduruvane oba vahanseta godak pin. Ape sith nivanavavata. Thava thavath oba vahansege katahade madura bava cadi ceca. Sadu Sadu sadu
@ChamraLakmal-g4t
@ChamraLakmal-g4t 5 ай бұрын
Shadu shadu shadu 🙏🙏🙏🌼🌼🌼🌼🌼 Lassni budugun kavi pelak 🙏 theruwnshrni hamuduruwne 🙏
@dewninimesha5413
@dewninimesha5413 8 ай бұрын
තෙරුවන් සරණයි. පින්වත් ස්වාමීන් වහන්ස🙏
@Gpdahenedhammavisuddhi
@Gpdahenedhammavisuddhi 8 ай бұрын
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උත්තම ගුණයන් කවියෙන් සිත් සුවපත් කල කල්‍යාණ මිත්‍ර ගෞරවනීය ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා ❤🙏🙏🙏🙏
@PannipitiyeSuseelaThero
@PannipitiyeSuseelaThero 8 ай бұрын
තෙරුවන් සරනයි !!!
@RashmikaHeshan-o5k
@RashmikaHeshan-o5k 4 ай бұрын
අසිරිමත් සම්බුදු ගුන ගායනා කරනා ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා ... 🙏🙏 ලෝවැසි සතුන් සියලුම දෙනා සුවපත් වේවා සැපවත් වෙත්වා... මාගෙ නිවැසියන්ද සුවපත් වේවා... බුදු සරනයි 🙏🙏
@jayanthijayanthi-t3m
@jayanthijayanthi-t3m Ай бұрын
....🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏....
@Anjana-y6t
@Anjana-y6t 8 ай бұрын
හරිම මිහිරියි. ඇස් වලින් කදුලු වැටෙනවා..මගේ අමාමෑනී තතාගත සම්මා සම්බුදු පියානන් වහන්සේගේ ගුන කද නම් අනන්තයි..සාදු සාදු සාදු. තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන්වහන්ස.🙏🙏🙏
@Anusha-t6j
@Anusha-t6j 4 күн бұрын
ලොවුතුරා බුදු පියාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා! මගේ වයස අවුරුදු 18 යි .. එත් මේ වයස වෙනකොටම මට මගේ ජිවිතේ එපා වෙලා ඉවරයි ... සතුට සැනසීම හැමදේම තාවකාලික යි... . තාතාගත බුදු පියාණන්ගේ පිහිටෙන් මගේ හිතේ තියෙන කරදර හැමදෙයක්ම යටපත් කරලා මගේ පවුලට සැනසීම ලබාදෙන්න🙏
@pathumudara7641
@pathumudara7641 Ай бұрын
Budusaranai 💜🙏🩷
@chamiyt355
@chamiyt355 Күн бұрын
සාදු 🙏සාදූ 🙏සාදු🙏
@janakasampath5602
@janakasampath5602 Ай бұрын
සාදු සාදු ❤❤❤❤❤❤
@bindubindu-k1e
@bindubindu-k1e 22 күн бұрын
තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏
@ExcitedEyeglasses-iz2ui
@ExcitedEyeglasses-iz2ui 8 ай бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏
@kolithawijesinghe-v1i
@kolithawijesinghe-v1i 6 ай бұрын
😂 2:11 ❤
@InduruweVajira
@InduruweVajira 8 ай бұрын
අපේ සුසීල පොඩි හාමුදුරැවන්ට තෙරැවන්සරණවේවා🙏🙏🙏❤️
@PannipitiyeSuseelaThero
@PannipitiyeSuseelaThero 8 ай бұрын
තෙරුවන් සරනයි පණ්ඩිත හාමුදුරුවනේ 🙏🙏🙏
@KrishanBaranaduge
@KrishanBaranaduge 3 ай бұрын
බුදු සරණයි අපේ හාමුදුරුවනේ
@UtRanjani-n6b
@UtRanjani-n6b 4 ай бұрын
තෙරැවන් සරනයි
@vimukthivageesha8738
@vimukthivageesha8738 8 ай бұрын
තෙරුවන් සරණයි අපේ පොඩි හාමුදුරුවන්ට🎉❤
@MalliekaMalli
@MalliekaMalli 3 ай бұрын
සාදූ.සාදූ.සාදූ..පීන්වත්.ස්වාමීන්.වහන්සේ.නීදූක්.වේවා.නීරෝගීවේවා.සුවපත්.වේවා....මාගේ.නමස්කාරය.වේවා..සම්මා.සන්බුදූ.සරනයී🙏🙏🙏🙏
@HdhfHdhf-yg1rb
@HdhfHdhf-yg1rb 7 ай бұрын
පින්වත් හාමුදුරුවනේ මාගේ budupiy වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏
@NadeeshaNethranjana
@NadeeshaNethranjana Ай бұрын
Ape susila podi hamuduruwanta theruwan srni 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤
@ChamashaIndumini-dp9ho
@ChamashaIndumini-dp9ho 4 ай бұрын
buduhamuduruwange pihiten mage saha pawule ayage leda sanipa wewa🙏🙏
@kalyanipremalata2827
@kalyanipremalata2827 2 ай бұрын
Sadhu sadhu sadhu 🙏🏻 budusaranai 🙏🏻
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 3 ай бұрын
සාධු සාධු සාධු 💐💐💛💛💛💛
@KotiyagalaSarananda
@KotiyagalaSarananda 5 күн бұрын
ලස්සනයි අපේ හාමුදුරුවෝ ❤
@مريممحمد-ح9ب9ه
@مريممحمد-ح9ب9ه 8 ай бұрын
සාදු සාධු සාධු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏කොචිචර ඇහුවත් ඵපා වෙන්නෙ නෑ ඵ් ගුණ කඳ🙏❤️
@NayomiAGnayomi
@NayomiAGnayomi Ай бұрын
බුදුසරණයි 🙏🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 ай бұрын
සාධු සාධු සාධු 🏵️🏵️🏵️🏵️🏵️🏵️
@jagathkethhala6894
@jagathkethhala6894 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sandunisanduni6530
@sandunisanduni6530 3 ай бұрын
💛🙏🙏🙏sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu 💛🙏🙏🙏🙏
@ShamalMalith
@ShamalMalith 6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පන්නිපිටියේ සුසීල ලොකු හාමුදුරුවන්ට පිංසිදු වේවා 🙏🙏🙏 අප ලෝක වාසිනිට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා 🙏🙏🙏
@sandutharu2219
@sandutharu2219 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුදුසරණයි මගේ බුදු පියාණනී..ඔබ වහන්සේගේ මහ ගුණ කඳ අනන්තයී..
@nadeekasandepani3666
@nadeekasandepani3666 29 күн бұрын
සාදූ සාදූ සාදූ 💆🙏
@JffcFbxvxx-oh4dt
@JffcFbxvxx-oh4dt 4 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ දීර්ගායු ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු
@NiroshaWeerasinghe-he4mk
@NiroshaWeerasinghe-he4mk 3 ай бұрын
Upa dina hama attmyema mama bauddayekkma wewa❤❤❤
@GithikaGithi
@GithikaGithi 4 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්සේට 🙏🙏🙏තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏
@ShanithShathruwan
@ShanithShathruwan 2 ай бұрын
සියලු සිතුමි පැතුමි ඉෂ්ට වෙිවා 👨‍🦽
@RumeshaWeerasingha
@RumeshaWeerasingha 3 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@SumithraDilhani
@SumithraDilhani 8 ай бұрын
Sadu sadu siyalu satwayo supat weva ..🙏🙏
@rohinimallika9106
@rohinimallika9106 6 ай бұрын
Sadu,🙏Sadu,🙏Sadu,🙏☸️Pinwath,Wandaniya🙏 Poojaniya,Swamin,Wahanseta Mage,Namaskaraya,Wewa!🙏
@NethmiShakya-po4uw
@NethmiShakya-po4uw 5 ай бұрын
අනේ අපේ හමුදුරෑවන්ට බුදුසරණයි තවත් බොහෝ දේ අපට ලබා දෙන්න ඔබවහන්සේ ගැන මට හිතෙන්නේ මේ සඳහා භාවිතා කරන බුදු කව් තවත් බොහෝ දේ අපට ලබා දෙන්න ඔබවහන්සේ ට බුසරණය පතමි ත්‍රිකුණාමලය අම්මා
@MaheshiFernando-c1y
@MaheshiFernando-c1y Ай бұрын
Ape pansale susila podi hamuduruwanta theruwan saranai!
@DULITHASL
@DULITHASL 3 ай бұрын
🙏 හරිම මිහිරියි ස්වමින් වහන්ස,හිත නිවන ඒ ගුණ වරුණ වට හිත පහන් වි නිවි යනවා.
@DhananjaniPushpakumari
@DhananjaniPushpakumari 3 ай бұрын
සාදු....සාදු.....සාදු......
@SamanthaPushpakumara-ve5lv
@SamanthaPushpakumara-ve5lv 2 ай бұрын
Ape podi hamuduruwanta Tarwan saranaiii 🙏🙏🙏
@Sepali-c3v
@Sepali-c3v 5 ай бұрын
Oba wahansege pinwath hadata hith niwenawa.maha pinathi Oba wahanse arahath bhawayatama path wewa.budusaranai.
@Delhani-m9k
@Delhani-m9k 8 ай бұрын
තෙරුවන් සරණයි
@KumariKumari-dx8ij
@KumariKumari-dx8ij 8 ай бұрын
Ana sadu sadu sadu maga utum budu පියාණන් වහන්සේට මගේ නමස්කාරය කරමි ana hri ලස්සනයි අහන කොට හරිම ලස්සනයි පින්වත් sowamn වහන්සේට මගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා sadu sadu sadu අනෙ අපව රැක ගන්න අපව ආරක්ෂා කරන්න budu හිමියනn.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@VinitaSanjewani-td7yz
@VinitaSanjewani-td7yz 3 ай бұрын
Obawhnseta teruwn srnai 🌷🙏🌷🌷🙏🙏🌷🌷🌷🙏🙏🙏
@kmaridecg1911
@kmaridecg1911 8 ай бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ සාදු සාදු සාදු 💐💐💐🙏🙏🙏
@Ramani-vh5ij
@Ramani-vh5ij 2 ай бұрын
Taruwana saranai ape hamudu ruwanata niduk nirogi bawalabawa❤❤❤❤❤❤❤❤❤❤❤
@sithara469
@sithara469 3 ай бұрын
හමුදුරුවන්ගෙ මේ කවි බණ download කරගන්න විදියට තිබ්බ නම් තවත් පහසුයි . Mp3 විදියට . 🙏🙏 ලස්සනයි ඒ තරන්
@chasanka9471
@chasanka9471 8 ай бұрын
🎉කියන්න වචන නැ ස්වාමින්වහන්ස පින් පිරෙන කවි බන 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@merynilmini3164
@merynilmini3164 2 ай бұрын
මතු උතුම් මාර්ගපල නිර්වාණ අවබොධය පිණිස මෙ පිං හෙතු වෙත්වායි ප්‍රාර්ථනා කරනවා ඔබ වහන්සේට 🙏
@MahesNiroshan-e5b
@MahesNiroshan-e5b Ай бұрын
සාදු🙏🙏🙏🙏🙏
@nanisriywathi9498
@nanisriywathi9498 5 ай бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට දිර්ගායු ලැබේවා 🙏🪷🙏🪷🙏🪷🇱🇰🇱🇰🇰🇼🇰🇼
@ThanujaAmpavila-uw3dp
@ThanujaAmpavila-uw3dp 8 ай бұрын
Sadu sadu sadu.. Pinwath suwamin wahanseta niduk nirorogi bawaya lebewa..
@PriyankaGunasingha
@PriyankaGunasingha 4 ай бұрын
Sitha nowenna Kavi Bana. Oba whanseta. Theruwn saranai
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 ай бұрын
ත්‍රිලොවටම අග්‍ර වූ අපේ උතුම් දසබධාරි තුන් ලොවට අධිපති තුන් ලෝකාග්‍ර වූ මහා කාරුණිකයන් වහන්ස ජාති කුල ගෝත්‍ර නැති දුගීයට මගියට හැම කෙනෙකුටම කසරුනවා දැක්වූ උතුම් බුද්ධාරාජෝත්තමයන් වහන්සේමයි මේ ත්‍රිලොවට අග්‍ර වූ ජේස්ට වූ ශ්‍රේෂ්ට ව අදත් මේ තුන් ලෝකයම ආරක්ෂා කරමින් අපි දිහා බලා වැඩ ඉන්නවා එය සත්‍යයි සාධු සාධු සාධු සාධු සාධු 💐💐💐💐💐💐💐💐💐💐💐සාධු සාධු සාධු සාධු 💐💐💐💐💐💐💐u💐💐💐💐💐💐මේ කවි බණ දේශනා කරන ඔබ වහන්සේට තෙරුවන් සරණයි දීර්ඝායු වේවා
@AshaniSenarathna-lp5mz
@AshaniSenarathna-lp5mz 4 ай бұрын
🙏🙏🙏🌺🌸💖
@PriyanthiKumari-yi8re
@PriyanthiKumari-yi8re 5 ай бұрын
සාධු! සාධු!! සාධු!!!
@tharukadinushan5372
@tharukadinushan5372 6 ай бұрын
Ahagena inna Asa hithena kavi banak❤🙏🙏🙏sadu sadu sadu
@dammidammayanthi1738
@dammidammayanthi1738 3 ай бұрын
Ape pinwath swamin wahanse harima pin patai oba wahansata mage namaskaraya wawa
@ranamukagegangani2811
@ranamukagegangani2811 3 ай бұрын
Ape hamuduruwanta niwanama awabooda wewa sadu sadu teruwan saranai ape hamuduruwNe oba wahanseta
@SadamHarshana
@SadamHarshana Ай бұрын
සාදු සාදු සදු 🙏🙏🙏🙏🙏🙏🙏🎉
@SadamHarshana
@SadamHarshana Ай бұрын
🙏
@RupikaSriyamali
@RupikaSriyamali 7 ай бұрын
පිංවත් හාමුදුරුවනේ තෙරුවන් සරණයි
@SamanthaPushpakumara-ve5lv
@SamanthaPushpakumara-ve5lv 8 ай бұрын
Sita niwenawa ape hamuduruwane Oba wahanseta Tarwan saranaiii
@KrishanBaranaduge
@KrishanBaranaduge 3 ай бұрын
සාදු සාදූ🙏🙏🙏🙏
@melikafernando
@melikafernando 8 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 අපෙ සුවාමින් වාහාන්සෙට තෙරැවන්සරනයි 🙏🙏🙏
@nadeeshaherath-n3s
@nadeeshaherath-n3s 2 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ💕 🙏🙏🙏💕
@APDILHANI
@APDILHANI 3 ай бұрын
වෙනත් රටක තනි වෙලා ඉන්න අහිංසකයි න්ගෙ හිතෙ තිබෙන එදුක නිවා ගන්න මෙි බුදු ගුනත් මෙි හඩත්. මට කියා ගන්න තේරෙන්නෙ නැ පුදුමාකාර සැනසිල්ලක් .වගේම හිතේ දුක නැති ⁣වෙනව.සැම දේ අනිත්‍යයි වැටහෙනව.ස්වාමින් වහන්සේගෙ සංසාර ගමනට මෙි පිං හේතු වෙිව.දිර්ඝායුෂ ලැබෙිවා .🙏🙏🙏
@PradipPrasanna-tq2ek
@PradipPrasanna-tq2ek 3 ай бұрын
සාදු සාදු සාදු මගේ මරණය දි බුදුගුණ පමණක් සිතට නැගෙවා
@Karun_134
@Karun_134 3 ай бұрын
Samma sambudu saranen mage mahattyt sat පුරුෂ gati pehetewa ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🌹🌷🌹🌷🌹🙏🙏🙏🙏🙏🙏🌹🙏🙏🙏🙏
@GalahitiyagodaGhanarathana
@GalahitiyagodaGhanarathana 10 күн бұрын
හරිම ලස්සනයි සහොදර හිමියනි....❤
@SamanthaPushpakumara-ve5lv
@SamanthaPushpakumara-ve5lv 8 ай бұрын
Mage Samma sambudu Rajanan wahanseta Mage Namaskaraya Wawa
@sudeshindika5274
@sudeshindika5274 3 ай бұрын
මුලු හදවතම ❤ නිඋනා sadu sadu
@LasanthaKumara-d9s
@LasanthaKumara-d9s 3 ай бұрын
ලස්සන කවි පෙල
@IreshaHansani-nr6wn
@IreshaHansani-nr6wn 3 ай бұрын
බුදු සරනයි අපේ හාමුදුරුවනේ
@geethanjanasandeepa1169
@geethanjanasandeepa1169 4 ай бұрын
බුදු සරනයි මගෙ හාමුදුරුවනේ 😊
@PriyankaGunasingha
@PriyankaGunasingha 2 ай бұрын
Ahanna ahanna Ada hithena Kavi banak pinwantha ape hamuduruwane theruwn saranai oba wahanseta.
@SadeekaChathuu
@SadeekaChathuu 4 ай бұрын
තෙරුවන් සරණයි හමුදුරුවනේ 🙏🙏🙏🙏🌼🌼
ආශිර්වාද සෙත්කවි  | Seth kavi
52:52
Wishmitha Hela Osu
Рет қаралды 1,3 МЛН
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН
#behindthescenes @CrissaJackson
0:11
Happy Kelli
Рет қаралды 27 МЛН
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
52:59
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.
Thank you mommy 😊💝 #shorts
0:24
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН
thun suthraya තුන් සූත්‍රය
15:35
U Turn TV
Рет қаралды 1,3 МЛН
Deegala Piyadassi Himi  සෙත් කවි  Seth Kavi
31:11
DEEGALA PIYADASSI HIMI
Рет қаралды 4,4 МЛН
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН