No video

Kavi Seepada - කවි සීපද | Chandana Liyanaarachchi | Cover By Isuru Madushan

  Рет қаралды 38,495

Isuru Madushan

Isuru Madushan

Күн бұрын

​#Kavi_Seepada #කවි_සීපද #Chandana_Liyanaarachchi #Isuru_Madushan​
Kavi Seepada - කවි සීපද
---------------------------------------------------------------------------------------------------------
Original Artist - Chandana Liyanaarachchi
Music - Jaya Sri Amarasekara
Lyrics - Channa Jayanath
---------------------------------------------------------------------------------------------------------
Cover By Isuru Madushan
Guitar - Lakshan Rajapaksha
Mix & Mastered - Sanjula Kushan | Miracle Night Music Studio
Video & Edited - Tharindu Hennayake
---------------------------------------------------------------------------------------------------------
Join Us :-
Facebook - / isurumusic96
Instagram - / lsurumadushan
SoundCloud - / isurumusic96
TikTok - / isurumusic96
KZbin - / @isurumadushan2863
---------------------------------------------------------------------------------------------------------
All Credits Goes To Original Artists.
ගීතයේ සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ.
---------------------------------------------------------------------------------------------------------
Guitar Cover 02 - 2021 / 06 / 18

Пікірлер: 427
@artbydinidu7747
@artbydinidu7747 3 жыл бұрын
සුපිරිම මචං.. ඇස් පියන් හෑන්ඩ්ෆ්‍රී එක ගහගත්තම වෙනම ලෝකෙකට ගියා වගේ.. උඹට ජය💙
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි සහෝදරයා ❤️
@kasunsubasinghe4866
@kasunsubasinghe4866 3 жыл бұрын
එකගයි මචන් ❤️👊
@Nadith_N_Kodithuwakku
@Nadith_N_Kodithuwakku 2 жыл бұрын
Ekangai 👊👊👊😁👍
@pradeepkelumwannige1
@pradeepkelumwannige1 2 жыл бұрын
ලස්සන සජීවී කවි පෙලක් kzbin.info/www/bejne/fIfIqJ18qK2gndE
@nadeeshabeywarne9679
@nadeeshabeywarne9679 3 жыл бұрын
මෙයාගේ cover song එකක් එනකල් බලන් හිටපු මා වැනි උන් තව සිටීද. 😍😍 ගුඩ් ජොබ් ඉසුවා. ☺️❤
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@nisansalasanjeewani2733
@nisansalasanjeewani2733 3 жыл бұрын
මමත්
@dilanka_sandaruwan
@dilanka_sandaruwan 3 жыл бұрын
Maath
@parakramapremaratne391
@parakramapremaratne391 3 жыл бұрын
Voice ගැන නම් අහන්න දෙයක් නෑනේ ..... සුපිරි වැඩක්, ගිටාර් පාර next level ..... ❤️
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි පරා❤️
@kasunpinidiya2646
@kasunpinidiya2646 3 жыл бұрын
ඉඩෝරයක නිමාව සිහින් වරිසාවකින් ප්‍රේමනීය වූ වගයි. ඇස් පියන් අහන්න පුලුවං වුනා
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@tharindunimantha3176
@tharindunimantha3176 3 жыл бұрын
ඉල්ලපු ගමන්ද දුන්නා නේ ❤️ ආදලෙයි සින්දුව ඇස් දෙක පියාන අහන් ඉන්න පුලුවන් 😊❤️
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@anupamasewmini.5530
@anupamasewmini.5530 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ .🥺🥺
@isurumadushan2863
@isurumadushan2863 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️
@SAMARANAYAKA2002
@SAMARANAYAKA2002 2 жыл бұрын
සෙනෙහසකට අරුතක් පුරවන්නට..... සිංදුවට cover එකක් කරන්න පුළුවන් නම් ☺️ ආසයි අහන්න මේ කටහඩින්ම ❤️
@isurumadushan2863
@isurumadushan2863 2 жыл бұрын
උත්සාහ කරන්නම් ❤️😊
@dilmihimaya7572
@dilmihimaya7572 3 жыл бұрын
මේකත් ගොඩක් ලස්සනයි අයියේ.ඒත් ගොඩක්ම ආස පෙම් කවක් සින්දුවට.තවත් මේ වගේ ලස්සන නිර්මාණ කරන්න.මේ කොරෝනා කාලේ ගෙදරටම වුන මිනිස්සුන්ට විදින්න මේ වගේ ලස්සන නිර්මාණ කරනවට අයියට ගොඩක් පින්❤️❤️
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@lakshikatennakoon8005
@lakshikatennakoon8005 3 жыл бұрын
අහන්න අහන්න ආස හිතෙනව... ඒ කට හඬ🥺♥️... අනාගතයට සුභ පැතුම් අයියා ♥️
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@clouds6949
@clouds6949 3 жыл бұрын
ඒක🥺 ලස්සනයි අයියේ... පාසල් කාලේ අහන්න ලැබුණු ලස්සන කටහඩක්..
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@heshaniekanayaka4703
@heshaniekanayaka4703 3 жыл бұрын
සුපිරි වැඩක් මාරම ලස්සනයි. ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න සුභ පතනවා.බුදු සරණයි 🤝🤝😊👍
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි ... බුදුසරණයි ❤️
@thanujadarshani7392
@thanujadarshani7392 2 жыл бұрын
සිතේ වෙහෙස විඩාලන්න නුබේ සීපද අසන්නෙම්... Dood luck malliyo❤️
@isurumadushan2863
@isurumadushan2863 2 жыл бұрын
Thankyou so much ❤️
@dilinigamage198
@dilinigamage198 3 жыл бұрын
පුදුම ලස්සනක් කොච්චර ඇහුවද කියලා මතක නෑ.❤️❤️❤️😍
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@supunpraboda1996
@supunpraboda1996 3 жыл бұрын
අඩෝ වැඩේ මරු... ඒ නිහතමානී උඹට හරියනවා.... ලකා උබත් ලස්සනට වාදනේකරන්නවා... දෙන්නටම ජය.....
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි මචං❤️
@EasyLife2035
@EasyLife2035 3 жыл бұрын
The best voice in Sri Lanka 😍😍😍😍. Please sing Pandith Amaradewa'a songs. I hope they will be a perfect match for you
@isurumadushan2863
@isurumadushan2863 2 жыл бұрын
Thankyou so much.. i will try it aiya ❤️
@EasyLife2035
@EasyLife2035 2 жыл бұрын
@@isurumadushan2863 thank you මල්ලි, මං මේ පොඩ්ඩක් එලියට ආවා ඇවිදින්ඩ..මයාගෙ සිංදු ටික අහගෙන යන ගමන්..මාරයි..🥰🥰🥰🥰🥰🥰🥰🥰 හරියටම පානදුරේ අරියධම්ම හාමුදුරුවන්ගේ බෝධි පූජාවක් අහනවා වගේ ඒක භාවනාවක්..හිතටත් මාර සහනයක්..ගොඩාක් පින්..ඔයාට ජයම වේවා!
@poornaheshan8820
@poornaheshan8820 3 жыл бұрын
අයියාට ගායකයෙක් විදිහට ලැබෙන්න ඔනි ලොකුම සතුට ලැබෙනවා අනිවාරෙන්ම.....දවසක.....❤️☺️🖤❤️🖤❤️
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@Uplandgeneration
@Uplandgeneration 2 жыл бұрын
ප්‍රබෝධයෝ මරු බන් ගිටාර් පාට් ටික නම් ❤️
@isurumadushan2863
@isurumadushan2863 2 жыл бұрын
❤️
@lusiyakaushalya-yl2uw
@lusiyakaushalya-yl2uw Жыл бұрын
අනෙ ඔයාගෙ කටහඩ හරිම ලස්සනයි වෙනමම ලෝකෙක අතරමන් වෙනව❤❤
@isurumadushan2863
@isurumadushan2863 Жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️
@ChinthaMusic
@ChinthaMusic 3 жыл бұрын
කනට සනීප 😍🌸 වචන නැත ♥️
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි අයියේ 🙏❤️
@abhi7486
@abhi7486 3 жыл бұрын
ආසම සිංදුවක් අප්පා.මාර ලස්සනයි 🤗
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@J.M.T.Dilshan
@J.M.T.Dilshan 2 жыл бұрын
ආසාවට දෙවරක් ම ඇහුවා.. නියමයි..
@isurumadushan2863
@isurumadushan2863 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@militergun2947
@militergun2947 3 жыл бұрын
කටහඩ නම් මාරයි ...💪💪💪🎶🎵
@isurumadushan2863
@isurumadushan2863 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@dilkinimesha4140
@dilkinimesha4140 3 жыл бұрын
සිංදුවක් අහන්න ගොඩක් ආසාවෙන් හිටියේ ඒ හඩ ඇත්තටම ගොඩක් ලස්සනයි 💗 බුදු සරණයි
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@reshismusictone2539
@reshismusictone2539 3 жыл бұрын
Heart touching voice aiya.... keep it up...❤🌺😘
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
Thankyou so much ❤️
@gayanchathurangapushpakuma748
@gayanchathurangapushpakuma748 3 жыл бұрын
දැන් හොය හොය අහන කටහඩක් වෙලා ඔයාගෙ ඔය ආදරණීය හඩ.තව තව ලස්සන ගීත ඔයාගෙ හඩින් අහන්න ආසයි.ඔයාගේ ගායන ජීවිතය තව තවත් සාර්ථක වෙන්න හදවතින්ම සුබ පතනවා❤️
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@annhansani2440
@annhansani2440 2 жыл бұрын
Love it. Listen whenever I can♥️
@isurumadushan2863
@isurumadushan2863 2 жыл бұрын
Thankyou so much ❤️
@annhansani2440
@annhansani2440 2 жыл бұрын
@@isurumadushan2863 ♥️ 1.03 am and listening 🥰
@isurumadushan2863
@isurumadushan2863 2 жыл бұрын
@@annhansani2440 ❤️🙏
@prasadsuriyapathi1952
@prasadsuriyapathi1952 3 жыл бұрын
ලස්සනයි අය්යා නියමයි 💕
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@nisansalasanjeewani2733
@nisansalasanjeewani2733 3 жыл бұрын
ගොඩක් පාරක් ඇහුවා.. හිතම නිවෙනවා ඒ කට හඩට❤❤
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@kasundjaya96
@kasundjaya96 3 жыл бұрын
ලස්සනයි සහෝදරයා ❤️👌
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@ForeverMusicEntertainment
@ForeverMusicEntertainment 3 жыл бұрын
Aiya Jayawewa ❤️
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@chameeshadineth9226
@chameeshadineth9226 3 жыл бұрын
එ කටහඩ පිස්සුවක්, ඇබ්බැහි වෙන සුලුයි, සතියකට එක සින්දුව ගානෙවත් දාපන්කො අයියේ
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි... ළඟදිම අලුත් කීපයක්ම එනවා❤️
@gayaruwijayawardhana.5653
@gayaruwijayawardhana.5653 3 жыл бұрын
Nice work isuru aiya.keep it up.🔥❤️
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
Thankyou malli❤️
@rashmigurupolagedara1693
@rashmigurupolagedara1693 2 жыл бұрын
😍😍😍මාරම ලස්සන කටහඬක්...😍😍😍
@isurumadushan2863
@isurumadushan2863 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@prabodhanisamarasinha6024
@prabodhanisamarasinha6024 3 жыл бұрын
හරිම ලස්සනයි අයියේ ...හැමදාම වගේ හරිම සුපිරියටම තියෙනවා ...🎶🎶❤️😍💪💪💪 හිත නිවෙන ලස්සන හඩක් ...ජයවේවා අයියේ
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@hrriyansli4495
@hrriyansli4495 3 жыл бұрын
ලස්සනයි බං..ආදරෙයි , ආඩම්බරයි ..බුදුසරණයි
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි.. බුදුසරණයි ❤️
@sulakshanarandika2620
@sulakshanarandika2620 3 жыл бұрын
එලම වැඩක් අයියා💪🎧🖤
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@sachinikavinga2586
@sachinikavinga2586 2 жыл бұрын
හරිම ලස්සනයි 🥰❤️
@isurumadushan2863
@isurumadushan2863 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@Nadith_N_Kodithuwakku
@Nadith_N_Kodithuwakku 2 жыл бұрын
මරු වොඉස් නම්
@isurumadushan2863
@isurumadushan2863 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@shanikamadurangi3013
@shanikamadurangi3013 3 жыл бұрын
ඉසුරු අයියා best of luck ✌️❤️
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@user-zu6rh6rp5j
@user-zu6rh6rp5j 3 жыл бұрын
ade maru aththtma lassani godak digatama karan ynna
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@geenathkavinda9479
@geenathkavinda9479 3 жыл бұрын
ලස්සනයි අයියා❤️ ජය වේවා!
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@TasteofLeadGuitar
@TasteofLeadGuitar 3 жыл бұрын
Very beautifull singing .... As well as nice guitar arrangement..😊😊
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
Thankyou අයියා ❤️
@talkwithgreatest2822
@talkwithgreatest2822 3 жыл бұрын
නියමයි මල්ලී. 💪 ජයවේවා. තව තවත් කියන්න ලැබේවා 🙏❤️
@isurumadushan2863
@isurumadushan2863 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@umeshgunasekara8553
@umeshgunasekara8553 2 жыл бұрын
මා එකෝ පට්ට බං
@isurumadushan2863
@isurumadushan2863 2 жыл бұрын
බොහොම ස්තුතියි මචං ❤️
@chathurangaaj1185
@chathurangaaj1185 3 жыл бұрын
සුපිරි අයියන්ඩියේ❤️❤️❤️👌👌
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@methmisigera1901
@methmisigera1901 3 жыл бұрын
Wow 😍♥️🔥
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
Thankyou ❤️
@savindisunalika8651
@savindisunalika8651 3 жыл бұрын
ලස්සනයි මල්ලී...💐💐💐
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@naduniedirisinghe6543
@naduniedirisinghe6543 3 жыл бұрын
ඉදිරියටම යන්න..බුදු සරණයි
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි .. බුදුසරණයි ❤️
@chamalwickramasinghe4783
@chamalwickramasinghe4783 3 жыл бұрын
වචන නෑ අයියා...keep it up brother 😍😍😍😍
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@udeeshainduwara
@udeeshainduwara 3 жыл бұрын
හිත් නිවන කටහඬක්.💆🔥❤️
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි
@vimukthiprarthana9286
@vimukthiprarthana9286 2 жыл бұрын
ආයෙ ඉතින් සුපිරි ඈ ❤️😌
@isurumadushan2863
@isurumadushan2863 2 жыл бұрын
Thankyou malli ❤️
@kelumperera........
@kelumperera........ 3 жыл бұрын
ජයවේවා සහෝදරයා
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@nethmawijerathna5701
@nethmawijerathna5701 2 жыл бұрын
harima lassanai katahadak ayiye
@isurumadushan2863
@isurumadushan2863 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@lakshikulathunga7603
@lakshikulathunga7603 3 жыл бұрын
හරිම ලස්සනයි අයියේ❤👍
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@isurudananjaya4937
@isurudananjaya4937 3 жыл бұрын
Isuruwa. ❤️❤️❤️😘😘😘
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
මචං❤️🙏
@hashanchamika3674
@hashanchamika3674 3 жыл бұрын
උබට ජය මචන් විශිෂ්ඨයි
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@ss1670
@ss1670 3 жыл бұрын
Ammoh hith patta nidahas una bn.Good Luck komlo❤
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@umeshasandamali5297
@umeshasandamali5297 3 жыл бұрын
හිත නිවෙනවා ❤️
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@rangaperera8673
@rangaperera8673 3 жыл бұрын
Sounds good brother ❤️❤️
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
Thankyou ❤️
@samanthajayasena3351
@samanthajayasena3351 3 жыл бұрын
💕💕😍😍 ඒක පට්ට 😍😍💕💕💕
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@kavimusicofficial5710
@kavimusicofficial5710 3 жыл бұрын
අයියෙ ...මං කවිඳු මල්ලි ....මාර ලස්සනයි අයියා වැඩේනම්...Good luck සහෝදරයා ❤❤❤❤❤❤🎶☝
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@perera2084
@perera2084 3 жыл бұрын
හරිම ලස්සනයි❤❤💆💆aluth video ekk dankn baln innwa🤗puluwnnm දුරස් වන්නට මේ ලෙසින් kiyannko🥺❤🙏🙏🙏
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️...
@neranjanathejani4833
@neranjanathejani4833 3 жыл бұрын
ඉසුරැ අයියා ජයෙන් ජයම ඔයාට.තව තවත් ඉස්සරහට යන්න.අපේ ගමේ කොල්ලෙක් මේ කියලා ලෝබ නැතුව අපිට කට ඇරලා කියන්න පුලුවන් තැනට ඔයා ඇවිත්🙏👏
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි නංගි ❤️
@pubududinisuru549
@pubududinisuru549 3 жыл бұрын
ජයම වේවා අයියා ❤️😍🔥 අහන් ඉන්න ආසයි හිත නිමෙනව..මාරම ලස්සන වැඩක් 💝💝
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@chamikachamika9721
@chamikachamika9721 2 жыл бұрын
හුඟාක් ලස්සනයි.😊
@isurumadushan2863
@isurumadushan2863 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@kawindithakshila4811
@kawindithakshila4811 3 жыл бұрын
Heart touching voice .... අයියේ ....❤️😍
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
Thankyou ❤️
@anuradhaherath9264
@anuradhaherath9264 3 жыл бұрын
😍👍🎶❤ඒක මරු👌
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@thakshilasammani1209
@thakshilasammani1209 11 ай бұрын
Aneh e voice eka🥺♥️♥️
@nawodasandamini8342
@nawodasandamini8342 3 жыл бұрын
කියන්න වචන නෑ මල්ලි.. සුපිරි❤️❤️❤️
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@nawodanilakmali9499
@nawodanilakmali9499 3 жыл бұрын
භාවනක් වගේ ඔයාගේ හඩ අයියේ ගොඩාක්ක්ක්ක් ලස්සනයි
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@isurusampath9522
@isurusampath9522 3 жыл бұрын
අඩො අයියෙ මෙක මරැ තව එකක් කරන්න
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@malinthamadushan9150
@malinthamadushan9150 3 жыл бұрын
එක මරු ඉසුරු අයියා 🤩❤️❤️🙏
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
ස්තුතියි
@chamarilakshani6188
@chamarilakshani6188 3 жыл бұрын
ආසම සිංදුවක් ආසම කෙනෙක්ගේ කටහඩින්... 😍❤️ goodjob aiya..
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@nadeeshadananjaya1776
@nadeeshadananjaya1776 Жыл бұрын
ube target ekata gihin ohoma inna eka patta sathutui mokada mn dannawa uba kapu katta othanta enna 😘
@isurumadushan2863
@isurumadushan2863 Жыл бұрын
ලොකු අයියා... තාම ඉතිං මේ ගමන යන ගමන්. අපි ගේමක් ගහමු නේද කොහොම හරි ❤️🙏
@surangabandara8867
@surangabandara8867 3 жыл бұрын
මං කීවේ මල්ලි... Play list ඒකට තවත් එකක් එකතු උනා... උබට ජය...
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි අයියේ❤️
@thilinipriyangika7659
@thilinipriyangika7659 3 жыл бұрын
ලස්සනයි ❤❤❤
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@kusalmaheshi
@kusalmaheshi 3 жыл бұрын
Thawa slow motion sindu tikak karala Danna.. harima lassanayi.. congratulations..
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@asithaudagedara4197
@asithaudagedara4197 3 жыл бұрын
සුපිරි කොල්ලො ...ඔහොම යමු...❤️❤️
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි මචං❤️
@amaligamage4436
@amaligamage4436 3 жыл бұрын
ලස්සනයි..💕..
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@kawihettiarchchi4240
@kawihettiarchchi4240 3 жыл бұрын
Fav voice😍💞
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
Thankyou so much❤️
@nadeerasenadeera2727
@nadeerasenadeera2727 3 жыл бұрын
ලස්සනයි අයියා❣❤❤
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@lakmalvidanage5486
@lakmalvidanage5486 3 жыл бұрын
හැමදාම වගේ ලස්සනට sing කරනවා මල්ලි ඔයා..guitar මල්ලිත් super එකටම play කරනවා..congratz දෙන්නටම..
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි අයියේ❤️
@wathmiwihidula3525
@wathmiwihidula3525 3 жыл бұрын
Heart touching voice ❤️
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
Thankyou ❤️
@sachinthaniekanayaka2536
@sachinthaniekanayaka2536 3 жыл бұрын
හිත් නිවන කටහඩක්🥺❤ජය වේවා අයියන්ඩි
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@visakadampali8023
@visakadampali8023 3 жыл бұрын
harima lassanay theruwana saranay
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි .. තෙරුවන් සරණයි ❤️
@Naturevibes0812
@Naturevibes0812 2 жыл бұрын
ඒ voice එක🥺🥺🥺🥺❤️
@isurumadushan2863
@isurumadushan2863 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️
@sajithmadusankha4367
@sajithmadusankha4367 2 жыл бұрын
මී පැණි❤️
@isurumadushan2863
@isurumadushan2863 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@deeptharajapathirana6249
@deeptharajapathirana6249 Жыл бұрын
Best!
@isurumadushan2863
@isurumadushan2863 Жыл бұрын
Thank you so much ❤️
@shashinikesh3794
@shashinikesh3794 3 жыл бұрын
Wow isuru ❤️
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි මචං❤️
@wasamaranayake6738
@wasamaranayake6738 Жыл бұрын
භාවනාවක්❤
@isurumadushan2863
@isurumadushan2863 Жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️
@nikilagunawardhana4366
@nikilagunawardhana4366 3 жыл бұрын
අඩේ 🥺💙💛🇱🇰🌿🌺
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
❤️❤️
@kelumherath3763
@kelumherath3763 3 жыл бұрын
Ape ekek adarei ❤️🎧
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
ආදරෙයි ❤️
@easyart8515
@easyart8515 3 жыл бұрын
Hithat denn kiynw godk lassni💙
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@achinikaushalya936
@achinikaushalya936 3 жыл бұрын
😍😍😍😍😍super
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
Thankyou ❤️
@dilrukshifernando5590
@dilrukshifernando5590 3 жыл бұрын
සුන්දරයි ❤❤❤
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@slvollyballshort6403
@slvollyballshort6403 3 жыл бұрын
සුපිරී❤
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@sajithmadusanka7057
@sajithmadusanka7057 3 жыл бұрын
Supirii 👌👌👌❤❤❤
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@omeshrambukwelle7684
@omeshrambukwelle7684 3 жыл бұрын
ඉසුරු අයියා ඒක මරු 😍❤🔥
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@ishusewmini1436
@ishusewmini1436 3 жыл бұрын
වෙනදා වගේමයි..මට මේකට දෙන්න උපමා නෑ...Good job අයියේ...keep it up❤
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@evokecraftribbon6230
@evokecraftribbon6230 3 жыл бұрын
අයියෙ මන් ආසම කෙනෙක් තමා ඔයා🥺❤ මාරම කටහඬක් ඒක ❤ පුළුවන් වෙලාවක අපෙ චැනල් එක පැත්තට ඇවිල්ල යන්ඩෝ❤🥺
@isurumadushan2863
@isurumadushan2863 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
Chandana Classics | Medley by Journey
9:30
Journey SL
Рет қаралды 297 М.
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 27 МЛН
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 2,8 МЛН
සිත්තම් කරමින් 😻
3:29
Glorious Milano
Рет қаралды 207 М.
Polruppawe (REMAKE) by Chandana Liyanaarachchi
4:35
Chandana Liyanaarachchi Official
Рет қаралды 3,3 МЛН
Kavi Seepada @ Tone Poem with Chandana Liyanaarachchi
5:13
Roo Tunes
Рет қаралды 1 МЛН
Prauda Buwaneka | Obe Sina Langa ( ඔබේ සිනා ළඟ ) Cover
3:58
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 27 МЛН