Kawikariye | කවිකාරියේ (Live) - Keerthi Pasquel & Hasini Sashikala

  Рет қаралды 3,321,139

Keerthi Pasquel

Keerthi Pasquel

Күн бұрын

Пікірлер: 2 400
@isabelasiriwardena642
@isabelasiriwardena642 9 ай бұрын
මේක නම් අදහාගත නොහැකි අවස්ථාවක් . කීර්ති නම් වූ , සංවේදී කලාකරුවාණනි , මෙවන් ආදර්ශමත් අවස්ථා ප්‍රායෝගිකව ඉටු කිරීමට ශක්තිය , ධෛර්යය ලැබේවා!!! 🙏💖🙏💖🙏 💖
@julanjalishamila2121
@julanjalishamila2121 11 ай бұрын
මගේ පාඩුවේ යන්ට යනවා ඔහේ..අනේ ස්වාමි සැන්දෑ වෙලා.. ❤️ නිවන් සුව මැණික🏳️
@chamilaharshani6638
@chamilaharshani6638 Ай бұрын
🥺🥺🥺
@adyasuweshesh9330
@adyasuweshesh9330 3 жыл бұрын
කෙතරම් වෙහෙස කාරී අසීරු බවක් දැනෙනව ඇද්ද මෙ රෝගය ට මූණ පාලා සිටින අය කිසිදු බවයක මෙවන් දරුනු රොගයන් නොවැල දේවා..........අකල් මරණ ද නොවේවා................🥺🥺🥺🥺❤️❤️
@sunilwickramarathna388
@sunilwickramarathna388 7 ай бұрын
පෙර කරුමයක් පලදෙන්න ඇති පවු අප්පා
@prasad3071
@prasad3071 6 ай бұрын
@@sunilwickramarathna388 ඉපදීම කියන්නෙම කරුමයක් තමා. ඒකට වයස් බේදයක් නෑ. මෙතුමිය අඩුවයසින් මෙලොව හැරයැම ශෝක ගෙනදෙන්නත් තමා. ඒත් හිතල බලන්න අපි නිරෝගිව සිටියත් කවදා හෝ මරණයට සුදානම් වෙන්න ඕන. යථාර්තය එය නොවේද?
@gamagejayanthasamankumarag1416
@gamagejayanthasamankumarag1416 5 ай бұрын
Diyo deiy0
@Samanali25
@Samanali25 22 күн бұрын
😢🙏🙏
@SepalikaWejeweera
@SepalikaWejeweera 8 ай бұрын
සන්සාරය බියකරුයි මිනිසුනේ නොවලහා කුසලයෙහි හැසිරෙන්න
@Prof.R.P.Pathiraja
@Prof.R.P.Pathiraja 5 ай бұрын
ඔබට නිවන් සුව ලැබේවා ආදරණීය දුව
@NishangiCooray
@NishangiCooray Жыл бұрын
මේක මං දෙවෙනි වතාවට අද බැලුවේ .ඉතින් ඔයා මෙලොවින් සමුගෙන වසර දෙකකුත් ඉවරයි.සසර වසන තුරු නිවන් දකිනතුරු මෙවන් අකල් මරණයක් ඔබට නොවේවා .ලස්සන කට හඩක් එක්කනැවත හොඳ තැනක නැවත ඉපදෙන්න ලැබේවා.කීර්ති පැස්කුවල් මහතාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා මේ කරපු සත් ක්‍රියාවට.
@kapilaranasinghe3761
@kapilaranasinghe3761 4 жыл бұрын
කීරති පැස්කුවල් මැතිතුමනි, ඔබගේ මේ මානුෂීය ගුනයට හිසනමා ආචාරකරමි.......
@puspakumary3485
@puspakumary3485 4 жыл бұрын
😭😭😭🙏
@harshaneegunarathna7319
@harshaneegunarathna7319 3 жыл бұрын
Mamma kosala
@gaishafernando
@gaishafernando 3 жыл бұрын
Anewaryn
@winithasamaraweera6217
@winithasamaraweera6217 3 жыл бұрын
Aththamai
@thanujapansilu7465
@thanujapansilu7465 3 жыл бұрын
Respect sir
@jayarathnashamal6131
@jayarathnashamal6131 2 жыл бұрын
හඩා හඩා ඉපදුනු ඈ. සිනා සිසී මිය ගියා... අප හඩමින් බලා සිටියා.. නිවන් සුව ඇයට... පාද නමස්කාර ස්තුතිය කීර්ති සොයුරාට..
@chandimaveedagamaarachchi8244
@chandimaveedagamaarachchi8244 Жыл бұрын
💐🙏🏾🥺
@yasminkamaleen8144
@yasminkamaleen8144 Жыл бұрын
Dear Keerthi my mother and her sister died of a cancer 13 years ago. My mother was a fan of yours.your kind gesture broke my heart and also appreciate it from the bottom of my heart. May God bless you and give you strength to do such things
@kumaribandara2442
@kumaribandara2442 Жыл бұрын
මෙයා නැති උනාද .? කැන්සර් එකක්ද එයාට තිබ්බෙ .? අනේ වොයිස් එක හරි ලස්සනයිනෙ
@Nilrundi.sumanasekara
@Nilrundi.sumanasekara 5 ай бұрын
දෙවිස් වාමිනේ නැති උනාද කවිතා රිය බලන් ඉන්න බෑ සර්ට බොහොම ස්තූතියි
@TharinduGunasekara16
@TharinduGunasekara16 Ай бұрын
අනේ ඇය නැති වුනාද ? 😱😰🥺
@chanuekanayaka4632
@chanuekanayaka4632 3 жыл бұрын
20 වතාවකට වඩා බැලුවා තාමත් බලනවා😔 නිවන් සුව සහෝදරිය ඔබට
@rasikchinthaka9000
@rasikchinthaka9000 3 жыл бұрын
❤️❤️❤️
@hashinisenevirathna2565
@hashinisenevirathna2565 3 жыл бұрын
Me to 😊🙏
@kalutharaspecialnews4514
@kalutharaspecialnews4514 2 жыл бұрын
නිවන් සුවය ලැබේවා
@Malithsrikantha
@Malithsrikantha 2 жыл бұрын
❤️🥺
@kasunsuraj699
@kasunsuraj699 2 жыл бұрын
Niwan suwa labewa
@chandralathajk1019
@chandralathajk1019 2 жыл бұрын
කීර්ති පැස්කුවෙල් කියන ගායකයට මම ඉස්කෝලෙ යන කලෙ ඉදන්ම ආදරෙයි....ඇත්තටම හොද මිනිස්සු ගොඩක්.......කල් ජීවත් වෙන්න ඕන...දීර්ගායු වේවා!!! ඔබ තුමාට❤️💗🌸🌼🌷💗❤️
@sumithrasilva4857
@sumithrasilva4857 2 жыл бұрын
කීර්ති පුතෙ පුතගෙ හඩත් ඒ ගීතයත් සමගම මහා ශෝකාත්මයක් බවට පත්වුනා. මම අදත් අඩනවා ඒ ගීතයත් සමග.පුතාට ගොඩක් පින් ඒ කල උදව්වට 🙏🙏🙏❤️❤️❤️
@tharakagunathilaka552
@tharakagunathilaka552 4 жыл бұрын
අපි කාටත් මරණය ලගා වෙනවා.ඒත් මැරෙන්න කලින් මිනිස් හිත් තුළ සුන්දර මතක තැන්පත් කරන්න පුළුවන් නම් එයයි සැබෑ මිනිස් කම.ඔබට නිවන් සුව.
@asankajayaweera3255
@asankajayaweera3255 3 жыл бұрын
Truth
@sathsarahasarangi1784
@sathsarahasarangi1784 3 жыл бұрын
එයා නැතිවෙලාද 😢😢😢😢😢
@nimaljayananda8979
@nimaljayananda8979 2 жыл бұрын
@@sathsarahasarangi1784 Don't d
@diliniharshanisubasinha4967
@diliniharshanisubasinha4967 11 ай бұрын
😢😢😢😢😢😢
@dudjdduddxjdisi
@dudjdduddxjdisi 10 ай бұрын
Yes 💯🥰🌹💙
@ranjithabeyrathne6882
@ranjithabeyrathne6882 3 жыл бұрын
ඔබට නිවන් සුව පතමි...!! උපනූපන් ජාති ජාතිවත් මෙවන් රෝග වලට ගොදුරු නොවේවා...!!
@madhushikahansanie533
@madhushikahansanie533 3 жыл бұрын
ජීවිතේ කොයිතරම් දුකක්ද... 😭😭😭😭 ඒත් ඒ සින්දුව ඇහුවා 100 වතාවක් විතර... 😥😥
@ishwo230
@ishwo230 3 жыл бұрын
කවිකාරියේ ඔයාට නිවන් සුව මැනික.....❤❤🥰😢
@theekshananuwan4300
@theekshananuwan4300 2 жыл бұрын
😥😥😥😥😥😥😥😥
@priyanthisamanthi9823
@priyanthisamanthi9823 Жыл бұрын
5
@sarathwickramarathna2849
@sarathwickramarathna2849 Жыл бұрын
Anapaumayataekmansuwayalabawamawanvpahaknomawawauhhungamenesahbavenpareprnaobahumatahdergawasuwayaahwawa
@githmimahinsa1081
@githmimahinsa1081 2 жыл бұрын
චතූ මුනසිංහ නැන්දව මතක් උනා. දෙන්නටම නිවන් සුව ! 😭😭😭😭😭😭😭😭😭
@book_lover_2005
@book_lover_2005 2 жыл бұрын
😣
@ruchinimuthumali8314
@ruchinimuthumali8314 2 жыл бұрын
නිවන් සුව ලැබේවා
@niroshgreshan304
@niroshgreshan304 8 ай бұрын
නිවන්සුව ලැබේවා...
@Darma17690
@Darma17690 7 ай бұрын
කවුද ඒ නැන්දා 😮
@niluranasinghe1850
@niluranasinghe1850 4 жыл бұрын
මටවත් නොදැනි කදුලු ආවා..කියන්න වචන නෑ..ඇත්තටම ලස්සනයි ..මා දුටු මානවාදී සන්ගීත ශිල්පීයා😍😍😍😍
@sagarikawickramanayaka7201
@sagarikawickramanayaka7201 2 жыл бұрын
මේ දේ අගය කරනව සර් ජීවිතේ කියන්නෙ මේකටද
@gunathilakebandara8711
@gunathilakebandara8711 2 жыл бұрын
@@sagarikawickramanayaka7201 ,/ philips
@nishanthasilva1337
@nishanthasilva1337 Жыл бұрын
මන් හරි ආස සින්දුවක් කිහිපවතාවක් බැලුවා මෙි විඩියෝ එක මටත් ඇඩුනා කිර්ති පැස්කුවල් කලාකරැවා හිස නමා අචාරකරනවා නැගෙනිය ඹබට නිවන් සුව ලැබේවා
@manjumanju-tt7cz
@manjumanju-tt7cz 4 жыл бұрын
එදත් ඇඩුවා අදත් අඩුනා ඔයාට නිවන් සුවම ලැබෙිවා
@lakmalgamage6017
@lakmalgamage6017 3 жыл бұрын
😢😢
@nanthanapushpakumara790
@nanthanapushpakumara790 2 жыл бұрын
Duka hithna
@sajeewaniknmas9080
@sajeewaniknmas9080 4 жыл бұрын
ගරැ කිර්තිපැස්කුවල් ගායන ශිල්පියා ණනි .... ඔබ මෙි ගායන හැකියාවක් ඇති රෝගි දරැවෙක් වෙනුවෙන් මෙි කල සත්කාර්ය ඉතාම අගේ කොට සලකමු .. ඇයට ඔබ උදාකර දුන් සතුට කෙසේ ඇය ......ඒ ගැන උදමි ඌවාද ?? ඒ පින් මහිමය ඔබ පසුපසය . මෙවැනි අය හා ලබැදියාවෙන් ආදරනිය සෙනෙහසින් .. ඔබ ඇයව සතුටු කරලිමෙි මහා බල පින වගේම ගෞරවාන්විත පරනාමය හදබැදි සෙනෙහසින් මෙසේ පුද කරමු.
@amayanugawela7903
@amayanugawela7903 4 жыл бұрын
අනිවාර්යයෙන්
@salikasalika9630
@salikasalika9630 4 жыл бұрын
Sajeewani Knmas 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@lionking7940
@lionking7940 4 жыл бұрын
😂
@lionking7940
@lionking7940 4 жыл бұрын
@@salikasalika9630 l
@lionking7940
@lionking7940 4 жыл бұрын
@@salikasalika9630 the for sale and accounts and accounts for the use of this happen to be able the use of an object of this email has changed to make this happen to be able for sale by agent
@yuganthadarshani6116
@yuganthadarshani6116 2 жыл бұрын
ඔබ තරම් සන්වේදී නිහතමානී ගායකයෙක්......ඇයට නිවනින් සැනසීම ලැබේවා
@WijesingheWijesinghe-l2f
@WijesingheWijesinghe-l2f 28 күн бұрын
මතු හැම භවයකම ඔබ ට නිදුක් නිරෝගි දිර්ගායුෂ ලැබෙිවා
@anulawamenike9387
@anulawamenike9387 4 жыл бұрын
කිර්ති පැස්කුවල් මහතාගේ හරිම සංවෙිදි හදවතක් තියෙන පුද්ගලකේ ඒක හැම වැඩ සටහනකින්ම දකිනවා.මෙවන්සිත් හැමෝටම පහල වෙිවා .ඒ අහිංසක හිනාවට අපි හැමෝම ආදරෙයි...බුධුසරනයි දෙවිපිහිටයි ඔබතුමාට ...
@nadeeshahasaranga4963
@nadeeshahasaranga4963 4 жыл бұрын
To n hi
@hitech9882
@hitech9882 3 жыл бұрын
"Mage paaduwee yanna yanawaa oheee.....😥😥😥😥
@anuruddhikaanu3830
@anuruddhikaanu3830 3 жыл бұрын
Niwansuwa lebewa.. hadawathata denuna harima sanwedi mohothak
@abeysiriherath5418
@abeysiriherath5418 2 жыл бұрын
@@anuruddhikaanu3830 mi
@presadikaroshini3289
@presadikaroshini3289 Жыл бұрын
Kopana baluwada kiya mathaka na e tharam wathawak baluwa balana hama mohothakama adenawa.dan e duka thawath wedi una .enam ape daruwekuth e thathwetama pathwela Jivithe harama dukai...budu saranai kala karuwaneni
@madurangakarunanayake3239
@madurangakarunanayake3239 4 жыл бұрын
ඇයව සතුටින් තැබූ ඔබ තුමාට ගොඩක් පින්. ඇයට නිවන් සුව ප්‍රාර්ථනා කරම්.
@rashmidahanayaka6427
@rashmidahanayaka6427 3 жыл бұрын
❤️❤️❤️❤️❤️💓💓💓
@sampathkumara5371
@sampathkumara5371 3 жыл бұрын
API atarama epadewa nangi
@nilankapoojani3858
@nilankapoojani3858 3 жыл бұрын
💕💕💕💕💕
@rasikasanjeewani3017
@rasikasanjeewani3017 2 жыл бұрын
Godak pin
@kalutharaspecialnews4514
@kalutharaspecialnews4514 2 жыл бұрын
අනේ ගොඩක් පිං
@indikadeshapriya1375
@indikadeshapriya1375 4 жыл бұрын
අනේ සත්තයි නෙතට කඳුලක් අවා.නිවන් සුව ලැබවායි ප්‍රාර්ථනා කරමි
@ajithpriyantha7835
@ajithpriyantha7835 5 ай бұрын
2024 බලන අය කෝ
@ruwanperera491
@ruwanperera491 2 ай бұрын
ඉන්නවා
@sithijanimsara9255
@sithijanimsara9255 2 ай бұрын
Danuth😢😢😢
@RmSprathanayak
@RmSprathanayak 2 ай бұрын
අනෙ ඉතින් මේ කෙනා අද ඉන්නවාද දන්නැ
@SamanthaPushpakumara-ve5lv
@SamanthaPushpakumara-ve5lv 2 ай бұрын
Aka parak nawe❤
@gaashisworld
@gaashisworld Ай бұрын
​@@RmSprathanayak naha eya nathi una
@SanduniHettiarachchi-w3n
@SanduniHettiarachchi-w3n 5 ай бұрын
ඔබට නිවන් සුව ලැබේවා සහෝදරිය.කීර්ති පැස්කුවෙල් මහතාණෙනි ඔබේ ගේ මානුෂීය ගුණය ට මාගේ ගෞරවය ...❤️❤️❤️
@chathuraniroshan1657
@chathuraniroshan1657 4 жыл бұрын
යකෝ මෙවාට unlike කරන උන් අනේ මංදා බං උබලා මනුස්සකම කියන එක මොකද්ද කියලා දන් නැති ජාතියක්.. නිවන් සුව මිතුරිය
@rohanatayakody6325
@rohanatayakody6325 3 жыл бұрын
මිනිහෙක් තියා සතෙක් වත් ඌට හකියාව හිබුනනම් එහෙම කරන්නෙ නැහැ. ඕක සිද්ද වෙන්නෙ වැරදිලා. Like කරන්න කොටන කොට Unlike කෙටෙනව. Phone වල Like Unlike ලඟ ලඟ තියන නිසා එහෙම වෙන්න තියන සම්භාවිතාව වැඩියි.
@thotagamuwapadmalal8835
@thotagamuwapadmalal8835 3 жыл бұрын
Kalakanni bn okun
@millagalaks3318
@millagalaks3318 4 жыл бұрын
කීර්ති පැස්කුවල් ශ්‍රේෂ්ඨ කලාකරුවානනි.... ඔබට ස්තුතියි හදවතින්ම... නැගණිය ඔබට නිවන් සුව අත්වේවා!
@priyankachandana136
@priyankachandana136 3 жыл бұрын
Niwn suwa labewa
@senuvinu2743
@senuvinu2743 3 жыл бұрын
නිවන් සුව ලැබේවා
@ajithishantha6061
@ajithishantha6061 2 жыл бұрын
@@priyankachandana136 juggle 4hto
@tharidubandara8165
@tharidubandara8165 Жыл бұрын
නිවන් සුව ලැබෙිවා !!!
@nilanthikumari5651
@nilanthikumari5651 Жыл бұрын
නිවන් සුව.. ලැබෙිවා.. හරිම දුකයි දකින..හැම..මොහොතකම..ඇඩෙිනවා
@sandaruwankankanamge7870
@sandaruwankankanamge7870 3 жыл бұрын
කීරති පැස්කුවල් මැතිතුමනි, ඔබගේ මේ මානුෂීය ගුනයට හිසනමා ආචාරකරමි....... Great work Sir .....
@udayadiasnagahawatte8442
@udayadiasnagahawatte8442 Жыл бұрын
හරිම වේදනාකාරී ... ඇය් අප් හඩවලා ගියේ...කීර්ති පැස්කුවල් මහත්මයා නනි අපේ ගවුරවය ඔබට පුදම්...
@janakiwijesuriya9371
@janakiwijesuriya9371 4 ай бұрын
ඇයට අමාමහ නිවන් සුව ලැබේවා ..ඔබතුමා මේ කරන් සත් ක්‍රියාවන්ගේ පින් මහිමයෙන් ඔබතුමා ට දීර්ඝ ආයුෂ ලැබේවා ..තෙරුවන් සරණයි ❤🙏❤
@pereraperera2881
@pereraperera2881 4 жыл бұрын
මගෙ පාඩුවේ යන්නට යනවා ඔහේ 😍.. හරිම ලස්සනයි. නුබගෙ ඒ හඩ. . කිසිම දවසක යලිත්මෙවන් රෝගකට හැදෙන්න එපා දෙව්යනේ. ❤️😪
@wasanaaththanayake5072
@wasanaaththanayake5072 3 жыл бұрын
අනේ මෙයා මතු හැම බවයකම නිරෝගි සම්පත්තිය ලබා,හොදම හොද ආත්මයක් ලබා සතුටින් ඉන්න ලැබෙන්න ඕන😢😥
@susanthakumarapolwatta6532
@susanthakumarapolwatta6532 4 жыл бұрын
සිහිනයෙකි රෑ..බලපු දවසේ ඉඳලා ඇයට මම ගොඩාක් ආදරෙ කලා..ඒක බලපු වාර ගොඩාක් ...මට කියන්න තේරෙන්නේ ...එයා ගියා කියලා දැනගත්ත වේලාවෙ මම තනියම අැඬුවා..මමත් පිරිමියෙක් ..ඇයි කියලා ⁣තේරේන්නෙ නැ..ආදරණීය නංගියේ ....උපදින එක ආත්මකයවත්..මේ වගේ දුකක් දැනෙන්න එපා...නංගියේ
@ruwiniweerasekara9330
@ruwiniweerasekara9330 4 жыл бұрын
Respect you keerthi sir
@chandrikakumari4437
@chandrikakumari4437 4 жыл бұрын
😢😢😢
@පිවිතුරුජීවිතේසුන්දරයි
@පිවිතුරුජීවිතේසුන්දරයි 4 жыл бұрын
Api hadawat athi aya sahodaraya
@Piumi-km2bg
@Piumi-km2bg 4 жыл бұрын
Susantha kumara Polwatta oya wagema mamath godak aduwa.e duka mokadda kiyala adath man mage hithin ahanawa
@anjulalakshmiwallage6990
@anjulalakshmiwallage6990 4 жыл бұрын
Math me nangige vidio balanawa..eka vidio eka kipa sarayak..eya nathi una kiyala dakke me vidio eke comments walin..dukaai dukai godak..Mata Aduna..Eth ape hith wala eya jiwath wenawa..eyata niwan suwa pathamu...
@Danushka-tf5ov
@Danushka-tf5ov Жыл бұрын
බුදුනේ ජේසුනේ අල්ලා දෙවියනේ ...... ඔබ සත්තයිනම් මේ වගේ අයට පිහිටක් වෙන්න....🙏🙏🙏🙏
@lahirumunasinghe5027
@lahirumunasinghe5027 11 ай бұрын
අවුරුදු ගානක් ඉදන් මේක බලනව...ඒ දුක අදටත් එහෙමයි ....එයා එයාගේ පඩුවේම යන්න ගියත් කොහේහරි ඉදන් බලන් ඇති...😢😢😢😢
@wimalpriyangi8842
@wimalpriyangi8842 4 жыл бұрын
එයා එයා ගෙන දැනගෙනම වගේ , මගේ පාඩුවේ යන්න යනවා ඔහේ ,,,කියල කියන්න ඇත්තේ ,,,ඒත් හරිම දුකයි,මේ වෙද්දී ඇය ගිහින් ,,මතකයන් පමණක් ඉතිරිකරලා ,,,උපදින හැම බවයක් ඇත්නම් මෙවන් දුකකට නැඹුරු නොවේවා ,,අමාමහ නිවනින් සැනසීම ලබත්වා ,,,,,,
@ahahinsa4545
@ahahinsa4545 3 жыл бұрын
Eyata mokada wela thiyenne... paw... bs
@hansanikavi7925
@hansanikavi7925 3 жыл бұрын
@@ahahinsa4545 canser ekk😭
@erandihettiarachchi5089
@erandihettiarachchi5089 3 жыл бұрын
ගොඩාක් සංවේදී අවස්ථාවක් 😭😭😭 අපි සසරේ යන මේ ගමන මොන තරම් බියකරුද කියලා දැනෙනවා.ගොඩක් හොඳ මිනිසුන් ජිවිතයෙන් ඉක්මනින් සමු ගන්නවා😪😭😭 මේ සොහොයුරිට උතුම් නිවන් සුවම ලැබේවා!🙏🙏🙏
@deaddevil6193
@deaddevil6193 2 жыл бұрын
Kiyanne Bari dukaai
@anentertainingplace5069
@anentertainingplace5069 3 жыл бұрын
කලාකරුවෙක්ගෙන් සමාජය බලාපොරොත්තු වෙන්නේ මෙයයි..ඔබතුමා අනෙක් කලාකරුවන්ට ආදර්ශයක්..ඔබතුමා රැස්කල පින් ඔබගේ සිත තව තවත් නීවීමට හේතුවේවි..
@patricksamaraweera6920
@patricksamaraweera6920 2 жыл бұрын
මෙය බැලූ වාරයක් වාරයක් පාසාම හිතට දැනෙන දුක .....කීර්ති මහත්මා ඔබට බොහෝම ස්තුතියි . ඇයට නිවන් සුව .❤️🙏🙏🙏
@Fannycooking-tv4dy
@Fannycooking-tv4dy 7 ай бұрын
2024 ත් බලන මන් වගේ අය ඉන්නවද❤❤❤❤
@Hydra-df1yc
@Hydra-df1yc 5 ай бұрын
🥺❤️Ow
@nilushikanisha7532
@nilushikanisha7532 5 ай бұрын
Me too
@vajiradabare1734
@vajiradabare1734 5 ай бұрын
Ow❤
@sachindisamitha3172
@sachindisamitha3172 5 ай бұрын
@warunawarun7990
@warunawarun7990 4 ай бұрын
එපා wenne na brother
@anulawamenike9387
@anulawamenike9387 4 жыл бұрын
ඇත්තටම ඇසට කදුලක් හදවත පසාරැ කරගෙන යන තරමි වෙිදනාවක් දැනුනා..දියනියනි මතු උපදින බවයක මෙවන් අකල්මරනයකට ගොදුරු නොවෙිවා පුාර්තනා කරනවා..ඔබට නිවන්සුව...............
@wijelathaherath5295
@wijelathaherath5295 4 жыл бұрын
ane matath daragnna be me duka
@nimanthasandaruwann1276
@nimanthasandaruwann1276 3 жыл бұрын
Sar OYAGE NIHATA MAIN KAMATA HISA NAMA ACARA KARAMI
@rathnasiriperera5717
@rathnasiriperera5717 9 ай бұрын
ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා තෙරුවන් සරණයි
@nuwaniroshani5504
@nuwaniroshani5504 4 жыл бұрын
ඇත්තටම සර් මට ඔයා ගැන ගොඩාක් අඩම්බරයි❤️..මේ විඩියෝ එක බලනකොට ඇස්වලට කදුලු උනනව..මං දන්නෑ ඒත් ඇයිද කියල....❤️❤️❤️❤️❤️❤️❤️
@wijelathaherath5295
@wijelathaherath5295 4 жыл бұрын
matath
@amilalakmal9037
@amilalakmal9037 4 жыл бұрын
Sanvedi kama kiyanne ekata
@sivagamirama9591
@sivagamirama9591 2 жыл бұрын
Mm yes..
@Shriya-vi4cj
@Shriya-vi4cj 2 жыл бұрын
@@sivagamirama9591 slnhalasoung
@SLGamingAreas
@SLGamingAreas 3 жыл бұрын
අමා මහා නිවන් සුව ලැබේවා කවි කාරියේ..😥😥😥❤❤
@deshikachathuraniweragama
@deshikachathuraniweragama 2 жыл бұрын
බලපු හැමසැරේම කදුලු නවත්තගන්න බැරි වුනා.සසරේ මෙවන් දුකක් කාටවත් නොම වේවා.
@shiromanie2259
@shiromanie2259 2 жыл бұрын
මේ ව්ඩියෝව කොපමණ බැලුවත් ආයෙ බලන්න කැමතියි. ඒ හැම වාරයක්ම කදුලු ගැලීම සුපුරුදු දෙයක්.
@dreamflixstudio1673
@dreamflixstudio1673 3 жыл бұрын
එයාගෙ කටහඬත් ලස්සනයි එයත් හරිම ලස්සනයි බලපු හැම සැරේම ඇස් වලට කදුලු ආවා ❤️
@nilukanew3712
@nilukanew3712 3 жыл бұрын
Eththatama denuth mama adanawa
@plpsplps4347
@plpsplps4347 2 жыл бұрын
මමත්
@j.knoini.japanjananayaka7463
@j.knoini.japanjananayaka7463 2 жыл бұрын
Q j. , W
@chamathmadu8575
@chamathmadu8575 2 жыл бұрын
xxx
@sudunona2846
@sudunona2846 Жыл бұрын
අනෙ මෙයාට දැන් සනිපයිද
@ishara_98
@ishara_98 4 жыл бұрын
මාරය උනත් නෙලා ගන්නෙ පවිත්‍ර පිරිසිදු මල්..කවුරුත් කිඩාරම් මල් නෙලා ගන් නෑනෙ..නිවන් සුව අක්කෙ...!
@Gupthawedaarana
@Gupthawedaarana 4 жыл бұрын
shathika aththa
@mpniroshima7853
@mpniroshima7853 4 жыл бұрын
ඇත්ත කතාව hoda ayata ඉක්මනින් yanna wenawa
@wijelathaherath5295
@wijelathaherath5295 4 жыл бұрын
hithata wadina arthawath comment ekak oyata thanks aya yali apa atharama ipadewa
@shashirosairo3358
@shashirosairo3358 4 жыл бұрын
ekanm sahatikai
@yuthikamaddumabandara3360
@yuthikamaddumabandara3360 4 жыл бұрын
Eya marunade?
@ජම්ලාජම්ලා-ඳ2ඣ
@ජම්ලාජම්ලා-ඳ2ඣ 4 жыл бұрын
අද අප..අතර නැ සොයුරියේ ඒත් මම ඔයා කියපු සින්දු අහලා අඩනවා ඒ අහිංසක ඇස් දකිද්දී දෙයියනේ අනිවාර්යයෙන් අප අතර ඉපදේවා යලිත් ලංකා වේම
@niluka1238
@niluka1238 3 жыл бұрын
Dukaiiii godakma..hama welawema ahanwa me sinduwa
@mashiomaya9368
@mashiomaya9368 Ай бұрын
කවිකාරියේ... සින්දු කියනා ලදේ.. නුඹ දෝ රැයේ කෝකිලා... ඇස් වලට කදුලු එන හරි අපූරු ගායනයක්... සුභ ගමන් මැණික❤️
@priyadarshanahewage6734
@priyadarshanahewage6734 Жыл бұрын
ඔබ තුමාට ,බොහොම පිං,ඇය ගොඩක් කාලයක් බලන් හිටියා මේ දවස උදා වෙනකන්, 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏,හසිනිට නිවන් සුවයම අත්වේවා.
@pabodhasithumini4748
@pabodhasithumini4748 3 жыл бұрын
දීර්ග ආයුෂ ලැබීලා ගොඩාක් නීරෝගී ජීවිතයක් ගත කරන්න මතු හැම භවයකම හැකි වෙන්න ඕන.ඒ වගේම කීර්තී මහත්මයාට තවත් මෙ වගෙ අසරණ අයට පිහිට වෙන්න ශක්තිය ලැබෙන්න ඕන
@NomadicSriLanka
@NomadicSriLanka 2 жыл бұрын
අනිවාර්යයෙනම්
@chamindawijayabandara7643
@chamindawijayabandara7643 2 жыл бұрын
Godak කාරුණික hadawathak තියනවා oba thumiyata
@chamindawijayabandara7643
@chamindawijayabandara7643 2 жыл бұрын
සියලුම dawiyange pihitai ඉක්මනින් ma suwa වේවා
@hashanranaweera2469
@hashanranaweera2469 4 жыл бұрын
නිවන් සුව ඔබට ඊලග ආත්මේ ගායිකාවක් වෙලා අප අතරම ඉපදේවා😪😪😪
@ranjithsaranaguptha9814
@ranjithsaranaguptha9814 3 жыл бұрын
😪😪
@oriljayakody8757
@oriljayakody8757 2 жыл бұрын
Niwan suuwa labuwama aye ipadenne na. Duka ethanin ivaraii
@kavindudarshana1843
@kavindudarshana1843 3 жыл бұрын
ඔබට අමා මහ නිවන් සුව ලැබේවා අක්කේ!!!!!! මේ සින්දුව අහද්දී මගේ ඇඟ හිරිවැටිලා ගියා. ගොඩක් දුකයි රටක් ආදරය කරපු ඔයා මේ ලෝකෙ දාල ගියාට. 😥💙💙
@qwqwqe3594
@qwqwqe3594 3 жыл бұрын
😢😢😢😢😢😢😢💔💔💔💔💔💔
@DilushaRukmal
@DilushaRukmal 5 күн бұрын
අදටත් මේක බලනකොට ඇස් වලට කදුලු එනවා.සසරේ කවරදාකවත් මෙවන් ලෙඩක් දුකක් අකල් මරණයක් කරදරයක් වෙන්න එපා.නිවන් සුව සහෝදරී
@SrimathLakshmi
@SrimathLakshmi 8 ай бұрын
Mama me vidio eka godak sarayak baluwa. Papuwa palenda tharam wedanawak awa. Mokada eye ada meloke na. Eyage asanepe koitharam darunuda kiyala mamath athdakimenma dannawa. Mokada mamath canser petion kenek nisa. Dan awurudu 5 wenawa. Tritment karagena mama thawama giwath wenawa. Ape kirthi sergana kiyanda wachana na. Harima sanwedi hithak thiyena uthum manussayek. Hamadamath api aderei obathumata. God bless you.
@smartagrowithero3408
@smartagrowithero3408 4 жыл бұрын
මහත්මයානෙනි..ඔබගේ මේ අහිංසක උත්සහයට හදවතින්ම ගරු කරනව.මේ මොහොත හදවතටම දැනෙනව..ඔබට බුදු සරණයි.
@pearlkaralliadde1974
@pearlkaralliadde1974 4 жыл бұрын
ඔබට නිවන් සුව! මෙවැනි විපතකට පත්වීමට අන්කිසිඳු භවයක පත් නොවෙිවා.
@නෝටිකෙල්ල-ග2ම
@නෝටිකෙල්ල-ග2ම 3 жыл бұрын
මොනාද එයාට උනෙ 😞
@දේශපාලනවලත්තුවා
@දේශපාලනවලත්තුවා 4 жыл бұрын
ඔබට අමාමහ නිවන්සුව සුන්දර සහෝදරිය..!
@akilasandaruwan4757
@akilasandaruwan4757 4 жыл бұрын
rip!
@marieruth1376
@marieruth1376 3 жыл бұрын
Jesu pihitai ikmansuwaya labewa
@දේශපාලනවලත්තුවා
@දේශපාලනවලත්තුවා 3 жыл бұрын
@@marieruth1376 meya api atharin viyo unaa..!
@maheshanimaheshani3322
@maheshanimaheshani3322 3 жыл бұрын
Mona velada merune eya
@දේශපාලනවලත්තුවා
@දේශපාලනවලත්තුවා 3 жыл бұрын
@@maheshanimaheshani3322 පිළිකාවකින්..!
@shanikachathurangani5990
@shanikachathurangani5990 3 жыл бұрын
මේ අහින්සක දරුවව මොහොතකට හරි සතුටු කරපු කීර්ති පැස්කුවල් මහතාට ගොඩාක්ආදරණීය 🙏🙏🙏ආදරණීය දියණිය .උපදින තවත් ආත්මයක මෙවන් අකල් මරණයක් නොවේවා ! ඔබට නිවන් 😥😥😥😥
@chanikaanushanka1806
@chanikaanushanka1806 2 жыл бұрын
හරිම ලස්සනයි .දැනෙන දුක කියන්න තේරෙන්නේ නෑ .නිවන් සුව ලැබේවා සොයුරිය ඔබට
@sriyanijayakodi6802
@sriyanijayakodi6802 4 жыл бұрын
මගේ පාඩුවේ යන්න යනවා ඔහේ .....ඒත් අනේ .......ඔයා ගියා ,ඒත් අපි දුකින්
@puspakumary3485
@puspakumary3485 4 жыл бұрын
😭😭😭😭😭
@namalpushpakumara2268
@namalpushpakumara2268 4 жыл бұрын
Eththatama godak dukai souriya....obata niwan suwa lebewa
@rmzrmn9843
@rmzrmn9843 4 жыл бұрын
😭😭😭😭😭
@amalisamanthika3917
@amalisamanthika3917 3 жыл бұрын
ඇයට නිවන් සුව පතමි.
@salgadosalgado2720
@salgadosalgado2720 3 жыл бұрын
@@namalpushpakumara2268 o
@dishanidishani795
@dishanidishani795 2 жыл бұрын
ඇයගේ සින්දුවත් හරිම ලස්සනායි.ඇයත් හරිම ලස්සනයි.මේක බලන හැමදාම මගේ ඇස්වලට කඳුලු එනවා.නිවන් සුව ලැබේවා..
@kushanw3
@kushanw3 3 жыл бұрын
මේ ගිතය මම බලන සෑම මොහොතකම මගේ ඇස් කඳුලින් පිරෙනවා... කීර්ති පැස්කුවල් කියනේ මිනිසුන් අතර දෙවියෙක් කියල මට හිතෙනවා....
@indikapradeep8117
@indikapradeep8117 2 жыл бұрын
අදුරේ සැග උන අපේ පුංචි කවිකාරියේ ඔයාට නිවන් සුව ලැබේවා ❤️❤️❤️
@ideaworldcreations8255
@ideaworldcreations8255 Жыл бұрын
මනුසත්කමින්, කලාවෙන් පොහොසත් දෙවියන් දුන් තිළිණයක් බඳු විශිෂ්ට කලාකරුවාණනි ඔබට දීර්ඝායුෂ පතමි. නැගණිය ඔබට නිවන් සුව පතමු...
@geethamala7835
@geethamala7835 2 жыл бұрын
දැනුත් බැලුව.............කීර්ති sir ස්තුති 🙏🙏🙏 😢😢😢😢😢 ❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹 souriya ඔබට නිවන් සුවය ලැබේවා
@yamahargxguitarroshan5184
@yamahargxguitarroshan5184 3 жыл бұрын
පිං සිතක් අැති ඔබ උතුම් මනුස්සයෙක්..උතුම් වූ නිර්වාණය ඉක්මනින් අවබෝධ වේවා !!!
@chandrasirirupasinghe1429
@chandrasirirupasinghe1429 3 жыл бұрын
මානුෂික ගුණ ඇති නිහතමානී කලාකරුවනනී හිස නමා මාගෙ ආචාරය !!! දුවෙ සසරෙ නැවත කවමදාවත් මෙවන් රෝගි තත්වයක් නොමවෙවා !!!
@sanjanapremarathne200
@sanjanapremarathne200 6 ай бұрын
අනේ හරිම ලස්සනයි.. නිවන්සුව ඔයාට 🥺❤️
@amabey68
@amabey68 3 ай бұрын
අන්තිම ගමන් යන්න සැරසෙන මොහොතේ මොනතරම් දුකක් හදවතෙ රදවාගෙන ඇතිද . කිසිම කෙනෙකුට මෙවන් රෝගයක් අත නොවේවා ඇයට නිවන් සූවය ලැබේවා 🙏🌹🙏🌹🙏🌹
@ElephantSoul
@ElephantSoul 2 жыл бұрын
ගීතයෙන් ජිවත් ඌ ඇයට නිවන් සුව......
@chamilasampath5561
@chamilasampath5561 4 жыл бұрын
කියන්න වචන නොමැත ....ඔබ මේ කරපු ක්‍රියාව අනර්ගය..ගොඩක් පින්
@madhubhashinikumarasiri5911
@madhubhashinikumarasiri5911 4 жыл бұрын
ඉපදෙන කිසිදු බවයක මෙවන් අකල් මරනයක් සිදු නොවේවා ඔබට නිවන්සුව ❤
@maduratharanga1042
@maduratharanga1042 8 ай бұрын
පුංචි කවිකාරියේ ඔබට නිවන් සුව
@pathmaranjani4389
@pathmaranjani4389 Жыл бұрын
හරිම ලස්සන නිදහස් මටම කිවුව වගේ කීර්ති මහතාණෙනි ඔබට මගෙ උත්තමාචාරය.මමත් ලියුකේමියාව තියෙන ලෙඩෙක් මාරම දුකයි තෙරුවන් සරණයි
@madumadu4207
@madumadu4207 4 жыл бұрын
අැත්තටම හරිම දුකයි මවන් අකල් මරනයක් ඔබට කිසිද අත්මයක නොවෙවා සොයුරිය ඔබට අමා මහා නිවන් සුව
@jayamuthulisilva5132
@jayamuthulisilva5132 4 жыл бұрын
ඔබ උතුම් කලා කාරයෙක්...අපේ උතුම් උත්තමාචාරය .....ඇයට උතුම් නිවන් සුව ලැබේවා ..!!!
@sumithrajayasundara2425
@sumithrajayasundara2425 4 жыл бұрын
හසිනි දකින වාරයක් පාසා පපුව පිච්චිලා යනවා. අනේ හිටියනම් නිරෝගීව කියලා හිතෙනවා 😥😥😥
@ravindraraviya1073
@ravindraraviya1073 3 жыл бұрын
විස්තර හොයන්නෙ කොහොමද හසිනිගේ
@nilushafernando1150
@nilushafernando1150 3 жыл бұрын
@@ravindraraviya1073 0
@samithudayanga367
@samithudayanga367 2 жыл бұрын
කීර්ති පැස්කුවෙල් මැතිතුමනි ඔබේ උතුම් මානුශීය ගුණයට මා හිස නමා ආචාර කරමි🙏 සහෝදරිය සසර ගමන සුවපත් වේවා🙏🥺 උතුම් වූ නිවනින් සැනසීම ලැබේවා 🙏🙏💖
@sampathnishantha8266
@sampathnishantha8266 4 ай бұрын
කීර්ති methi thumani a..දරුවා ටික වේලාවkata hari සුවපත් කළාට ඔයාට ගොඩාක් pin ....
@salwathuraniroshan5479
@salwathuraniroshan5479 2 жыл бұрын
ඔබ තුමා වන් නිහතමානී කලාකරුවන් රටට සම්පතක් ජාති ජාතිත් පින් ඔබ තුමාට ඇය සතුටින් තිබ්බට නිවන් සුව ලැබේවා නැගනියනි 😪😪
@nethmi.249
@nethmi.249 3 жыл бұрын
අනේ කීර්ති අයියේ..ඔයාත් අපේ ආයුෂ අරගෙන බොහෝකල් සංගීත ලෝකයේ ජීවත් වෙන්න..❤️❤️ ඒ දරුවා පැතූ නිවන අවබෝධ කරගනිත්වා...💐💐💐💐💐
@chandranirajapakse2292
@chandranirajapakse2292 3 жыл бұрын
ඊළග ආත්මේ ගායිකාවක් වෙලා ඉපදේවා!
@ireshanilmini7350
@ireshanilmini7350 3 ай бұрын
කවිකාරියේ ... ඔබට නිවන දුර නොවේවා...❤
@yasiruinduwara
@yasiruinduwara 6 ай бұрын
හරිම සන්වේදියි .කීර්ති පැස්කුවල් මහතානෙනි ඔබගේ මේ ගුනයට බොහොමත්ම පිං 🙏🙏🙏
@TravelWorldCom
@TravelWorldCom 4 жыл бұрын
යූටියුබ් එකේ වීඩියෝ එකක් බලලා පලවෙනි පාරට ඇත්තටම ඇස්දෙකට කදුළු ආව .ආදරෙයි නිවන් සුව ඔබට ❤❤😢😢
@sustv7772
@sustv7772 3 жыл бұрын
මේ විඩියෝ බලද්දි ඇත්තටම දුක හිතෙනවා ඇස් වලට කඳුළු එනවා. ඒ දරුවා වෙනුවෙන් ඒ ආසාව සතුටු ඉෂ්ට කර දුන්නට මහතාට කීර්ති පැස්කුවල් මහතාට ගොඩක් පින්
@pushpahonor983
@pushpahonor983 3 жыл бұрын
සම්මා සම්බුදු සරණින් සහොදරිය ට ඉක්මනින් සුවය ලැබේවා !!!!!ඹය ලස්සන හඩ සැමදෙනාටම හැමදාකම අසන්න දිර්ඝ ආයු ලැබේවා !!!! දළදා වහන්සේ ගේ පිහිටෙන් නිදුක් නිරෝගි සුවය ලබත්වා !!!!!!ඔබ තුමන්ට දිර්ඝ ආයු ලැබේවා !!!!!තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏💐💐💐💐💖💖💖💖😥😥😥😥😥
@seniseni9918
@seniseni9918 4 жыл бұрын
ඔබට නිවන් සුව ලැබේවා!! සොයුරිය❤️🙏🙏
@SithuminaGroups
@SithuminaGroups 3 жыл бұрын
ස්තුතියි සර් මගේ චැනලයේ සහ පවුලේ සැමගේ ආචාරය පුදකරමි.ඇයට නිවන් සුව ලැබේවා
@nishadiabesingha4385
@nishadiabesingha4385 Жыл бұрын
මේක බලන හැමදාම ඇස් කදුලින් තෙමෙනවා. මරණය ගැන දින බල බල කොහොම මේ විදිහට ලස්සනට සින්දු කියනවද කියලා.එ කටහඬට වඩා හිත කොච්චර හයියක් ඇත්ද?😢😢😢😢😢
@RanganaSusantha
@RanganaSusantha 4 жыл бұрын
ඔබ ලොවට පසක් කළේ ලොවෙහි යථාර්ථයයි. ඔබට නිවන් සුව...
@s.v.tvlanka8608
@s.v.tvlanka8608 4 жыл бұрын
මේ වීඩියෝ එකටත් unlike දාන උන්නට හොඳක්නම් වෙන්න එපා කියලා හිතෙන්නේ මට විතරද.....😥😥😥😥😥😥😥
@jaybeepineda5268
@jaybeepineda5268 4 жыл бұрын
Unlike karapu unta puka kapenne ona renarena sareta matak wenna, mahun kadeddi.
@madushkachamara3380
@madushkachamara3380 3 жыл бұрын
Aniwa
@CristianoFC92
@CristianoFC92 3 жыл бұрын
Ado ow bn lankave me vage minissuth innava bn 😭😢😢😢😓😓🤢
@sumithrapedris9073
@sumithrapedris9073 3 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣💜💜💜
@ashinisepalika562
@ashinisepalika562 3 жыл бұрын
උන්ට ඇගිල්ල නිකම් තියගෙන ඉන්න බැරිව එබෙන්න ඇති..කාලකන්නි
@thilakrathnathilakrathna2388
@thilakrathnathilakrathna2388 4 жыл бұрын
කිර්ති පැස්කුවල් මහත්තයෝ ඔබ මිනිස්සු අතර හදවත රත්තරන් මනුස්සයෙක් ඔබට තුනුරුවනේ සරණයි දෝහා සිට තිලකරත්න
@wenaswanalowa5491
@wenaswanalowa5491 3 жыл бұрын
Niwan suwa labewa
@jayaniumanga2932
@jayaniumanga2932 4 ай бұрын
මේ වගේ ලෙඩක් තියෙද්දි දැනෙන අපහසුව මං හොදටම අත් වින්දා....හැම අතින්ම වැටිච්ච වෙලාවක මේ වගේ අවස්ථාවක් ලබා දුන්න එකට බොහොම පින් ඔබතුමට🙏🙏 මං ගොඩක් ගරු කරනවා ඔබට🙏🙏
@-eyathekkaman195
@-eyathekkaman195 2 жыл бұрын
මේක මේ අහන්නේ කීවෙනි සැරේටද කියලා මතකවත් නෑ ❤️😔💐 ආසයි ඒ කටහඩ තව කාලයක් අහන්න තිබුනනම් 😔
@mahasendaruwodaruwo37
@mahasendaruwodaruwo37 4 жыл бұрын
ඔබතුමාගෙ මනුස්සකම මිලකල නොහැකියි
@bhuvanafernando3655
@bhuvanafernando3655 3 жыл бұрын
SWeet voice of Hasini.Buddhusaranai.
@thilinaall6924
@thilinaall6924 Жыл бұрын
කවිකාරියේ...ඔබට නිවන් සුව ලැබෙිවා ....🌹🌹
@palithaperera3950
@palithaperera3950 2 жыл бұрын
මෙච්චර ලස්සන කටහඩකට හිමිකම් තිබුනත් එයින් අපට තවදුරටත් රසවිදීමට නොහැකි වීම කොතරම් කේද ජනකද? මතු ඉපදෙන කිසිම ආත්මයක ඔබට මෙවැනි රෝගයකින් අකල් මරණයක් සිදු නොවේවා! ඔබේ කටහඬ මතුබවයෙකදීත් නැවත නැවතඅසන්නටලැබේවා .අවසානයෙ නිවන් සුව අත්පත් කර ගැනීමට වාසනාව උදාවේවායි ප්‍රාර්ථනය කරමි .
@aselaranjana5122
@aselaranjana5122 2 жыл бұрын
අවරුදු දෙකක් ගත වෙලා.. ඒත් ඔබේ ඒ මහත්මාගුනය අදත් සුවඳයි.. ඇයට නිවන් සුව..! ඔබට තව චිරාත් කාලයක් අහිංසක සිත් සනසන්න ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනව.. 🙏🙏
@damithkumara8433
@damithkumara8433 Жыл бұрын
බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් සරනේ පිහිට අාරක්ෂාවෙන් මේ ලෝකයේ සිටින කිසිම මිනිසකුට සත්ත්වයකුට මෙවැනි අසනීපයක් අැති නොවේවා.සියලුම සත්ත්වයන් සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 84 МЛН
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 29 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 40 МЛН
Acoustic Versions of Gunadasa Kapuge Vol:1
32:24
Supiri 10
Рет қаралды 3,4 МЛН
චාමර වීරසිංහ ගිත එකතුව
49:00