“මම ඉස්කෝලෙ ඇරිලා ගෙදර එනකොට තාත්තා අම්මව දාලා යන්න ලෑස්ති වෙලා"පළමු වරට කියන කතාව-kavindya adikari

  Рет қаралды 1,597,021

KONARA VLOG

KONARA VLOG

3 жыл бұрын

#athulaadikari #kaviadhikari #samitha

Пікірлер: 3 100
@madumadi2655
@madumadi2655 2 жыл бұрын
දුව ඔයාට ආදරෙයි හැමදාටම... අතිදක්ෂ ගායිකාවක් නිවේදිකාවක් රන්ගන ශිල්පිනියක් අගේ කරමු දක්ෂතාවය..... ආදරෙයි සිය පවුලටම....
@nuramuhammat4462
@nuramuhammat4462 2 жыл бұрын
💞💞
@pushpadesilva1684
@pushpadesilva1684 2 жыл бұрын
Thamange ammanam thamantath Wada podi akekuge pahasa vidinawa wal gaaya than an methana guna gaayana karanawa
@sisirafernando8262
@sisirafernando8262 Ай бұрын
Proud of you👍👍👍❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
@sirilee139
@sirilee139 2 жыл бұрын
ලස්සන කටහඩක් අැති රැවත්තියක් වගේම වයසට වඩා නුවණ පිරැනු දුවක්. අනාගතය ජයවේවා.
@nilminisarangawickramanaye1353
@nilminisarangawickramanaye1353 2 жыл бұрын
මං හිතුවේ නෑ ඔක්කොම බලන්න .ඒත් බැලුනා.පිං ජීවිතය ශක්තිමත් කරගන්න කිව් හැම වචනය කටම.ඔබ මාරයි කවී❤️❤️❤️
@devikawaasala6396
@devikawaasala6396 2 жыл бұрын
මේ කෙල්ල ට ඇත්ත ටම ආදරේ හිතෙනවා හුරතල් හිනාවයි පණ්ඩිත කතාවයි අවංක කමයි ඇත්තමයි ආදරෙයි හැමදාම මුළු පව්ලටම ❤❤❤
@ChinthaIndrani
@ChinthaIndrani Ай бұрын
🎉🎉🎉i
@ranasinhanisan6449
@ranasinhanisan6449 2 жыл бұрын
කෝනාර අයියේ ඔයා මේ කරන දේ ගොඩාක් පිනක් මිනිස්සුන්ගේ හිත්වල තියන වැරදි වැටහිම් නැති කරන්න මේ කරන දේට හදවතින්ම සුබ පතනවා ❤☺️
@enokaperera1232
@enokaperera1232 2 жыл бұрын
අම්මගේ කටහඩ, තාත්ගෙ රූපය ලස්සනයි ඔයා.😍
@user-lz4cq1fg9z
@user-lz4cq1fg9z 2 жыл бұрын
හිතට ගොඩාක් වැදුණා ඔයාගේ කතාවට අපි හැමදාම ඉන්න ආපු මිනිස්සු නෙමේයි.. අපි කවදා හරි මැරෙන මිනිස්සු ❤️❤️👍👍👍
@geethakumarasinghe7675
@geethakumarasinghe7675 2 жыл бұрын
කවී ඔයගෙ කතාව හරිම පැහැදිලියි. ,මොනදේ උනත් සතුටෙන් ඉන්න හැමදාම ,,ආදරෙයි ""
@sashi6580
@sashi6580 3 жыл бұрын
සමාජෙට බම්බු ගහගන්න කියලා ජීවිතේ විදින මිනිස්සු..❤🌼
@wasanthafernando6120
@wasanthafernando6120 3 жыл бұрын
👍👍👍👍
@sajis8701
@sajis8701 2 жыл бұрын
Siravata, 🙂🙂🙂
@nadeesha5790
@nadeesha5790 2 жыл бұрын
Eka aththa tika kalekata ai api vidawanne.
@lordgameas1684
@lordgameas1684 2 жыл бұрын
අම්මප ඇත්ත බං..තියනවනං බං නොකර ඉන්නේ මොකද...
@hasjayakody7266
@hasjayakody7266 2 жыл бұрын
Sattakinma
@enjoylife6272
@enjoylife6272 3 жыл бұрын
පරිණත වෙන්න වෙන්න ජිවිතේ එන ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න ලෙසියි, කවි කතා කරන විදිය දැක්කම තේරෙනවා එයා මේ වෙනකොට ජිවිතේ ගැන ගොඩාක් දේවල් තේරුම් අරගෙන ඉන්න කෙනෙක් කියලා , ඔයාට හදවතින්ම ආශීර්වාද කරනවා ඉදිරියටත් ලස්සනට හොදින් ජීවත් වෙන්න පුළුවන් වෙන්න කියලා.
@rushi3945
@rushi3945 2 жыл бұрын
ප්‍රශ්නය තමාගේ නොවන තාක් පිළිතුර දාර්ශනිකයි🙂👍
@chamilanishanthi4781
@chamilanishanthi4781 2 жыл бұрын
සමාජයට හොද පණිවිඩ රැසක් දුන්නා. අගය කල යුතු තැන අගය කල යුතුමයි. බුදු සරණයි
@maneldisanayaka5651
@maneldisanayaka5651 3 жыл бұрын
ශක්තිමත් කෙල්ලෙක් පුතේ ඔයා .. ජීවිතේ කවදාවත් ම වරදින්න එපා කියලා දේව ආශිර්වාද ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයා ට ..❤😘😍👌
@j.r.a.indraniindrani7497
@j.r.a.indraniindrani7497 2 жыл бұрын
Oyage me vedio 1 baluwe dan .kiyspu okoma attha.spe me lankawe tama me okoma .namuth katha hadana katha kiyana aya laga tmam tiyena kunu okkma tiyenna
@j.r.a.indraniindrani7497
@j.r.a.indraniindrani7497 2 жыл бұрын
Digatama oya wedihatama hiranna patanna oyata amma atulu samata budu saranai.mama matale ramani jayawaradana.
@pemalatakariyawasam3743
@pemalatakariyawasam3743 2 жыл бұрын
ඔයාශක්තිමත්කේල්ලේක්
@kelumwijesingha5382
@kelumwijesingha5382 2 жыл бұрын
lplppo
@malsha9487
@malsha9487 2 жыл бұрын
ඔයා හරිම ශක්තිමත් කෙල්ලෙක් අක්කි.විය නොවිය යුතු දේවල් කොච්ච්ර වෙලා තියනවද.මේ රටින් ගිහින් හරි ඔයාගෙ ජීවිතේ ලස්සන කරගන්න.අතීතෙ වැඩක්ම නැහැ❤️
@Chathuhettiarachchi
@Chathuhettiarachchi 3 жыл бұрын
කවින්ද්‍යා කියන්නේ හරි හොඳ නිහතමානී කෙල්ලෙක්. ලස්සන කටහඬක් තියෙන දෙමව්පියෝ දෙන්නෙක්ගේ හොඳ දුවෙක්. ඔයාගේ ඉවසීම වගේම දරාගැනීමේ ශක්තිය නියමයි. ඉදිරි ජීවිතේට සුබ පතනවා කවි ඔයාට අපි ❤️❤️❤️❤️
@RaniRani-nv1mq
@RaniRani-nv1mq 3 жыл бұрын
Maga.putuna.oyaga.kathwa.antema.kotasa.asddi.attatama.mama.aduwa.maga.pututa.lasana angatayak.gatha.karanna.labawa
@puspadeepaani6435
@puspadeepaani6435 3 жыл бұрын
දුව oyata suba pathanya 🌹🌹🎗️ jesus pihiti your family 🌹🌹
@chamindagunawardana7797
@chamindagunawardana7797 3 жыл бұрын
Ane me dawal samana family akaka unanam a lamayata nidahasa para yanna be
@HappyBeachYoga-yi7tt
@HappyBeachYoga-yi7tt 2 ай бұрын
බෝ පව් බෝ ඩා ඔය,, බෝ ඇ්‍ර බෝ ්් බෝ ආඌඌඌඋ 😅ජා ඔබේ පව් ඃ බෝ​@@puspadeepaani6435
@user-hm9rx7ic9z
@user-hm9rx7ic9z 2 жыл бұрын
දෙමවුපියන්ගේ රුව , ගුන ,නැන බල ඔක්කොම ලැබිලා තියෙනවා ඔබට ..අම්මට වගේම තාත්තටත් ආදරෙන් ඉන්න පුතේ.ඔයා දක්ශයි.ඔයාටත් මල්ලිටත් ඉදිරි ජීවිතය සාර්තක වේවා ❤️❤️බුද්දිමත් දරුවෙක් ඔබ
@neelhhemantha4866
@neelhhemantha4866 Жыл бұрын
Nice
@Asp579
@Asp579 8 ай бұрын
ඔබ දක්ෂ ද‌ුවේක් එ් වගේම හොද දරූවෙක් අම්මට වගේම තාත්තට සලකන්න ආදරෙන් ඉන්න
@komarekomare7517
@komarekomare7517 2 жыл бұрын
කවි ඔයා හිනා වෙනකොට හරි ලස්සනයි ❤️❤️ ආදරෙයි ඔයාට පරිස්සමට ඉන්න බුදු සරනයි
@chandrawelimaluwa2472
@chandrawelimaluwa2472 3 жыл бұрын
වටිනා පවුලක් එ අයගෙ ගීතවලට අපි ආදරය කරනව කවමදාවත් අපහාස කරන්න එපා.තෙරුවන් සරණයි ඔයාලට
@hdnhdgdbd8537
@hdnhdgdbd8537 3 жыл бұрын
පටිනාවවුල
@sithuminiwarnakulasooriya8226
@sithuminiwarnakulasooriya8226 3 жыл бұрын
😯😯😯😯
@pemalatakariyawasam3743
@pemalatakariyawasam3743 3 жыл бұрын
කවිදුවඔයාඉතාහොදදුවෙක්,,ශක්තිමත්අමිමගේපුශේදිවුනත්,,ශක්තිමත්විඅමිමගේසතැටටකැමත්තදි,,,සතැටුවෙලාඉන්නඵකට,
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 2 жыл бұрын
ඔයා ඇත්තකතාකරන, විවෘත හදවතක් තියන එඩිතර දුවක් නිසා මම ඔයාගේ හැම බලාපොරොත්වක් ඉටුව්‍ෙවායි කියා ප්‍රාර්ථනාකරමි. බුදුසරණයි, දෙවිපිහිටයි!
@ranjithweerasuriya4543
@ranjithweerasuriya4543 2 жыл бұрын
@@sisirajayasuriyak11 1
@thamarajayasiri416
@thamarajayasiri416 2 жыл бұрын
දුව මම ඔයාගේ අදහස් වලට ගොඩක් ගරු කරනවා. ඔය වයසේ දරුවෙක් මේ විදිහට අදහස් ප්‍රකාශ කරන කොට අනෙක් තරුණ දරුවොත් මේවා අහනවා නම් එයාලත් ගොඩාක් දේවල් ඉගෙන ගනියි ඒ අයගේ ජීවිත වලට බුදු සරණයි දුවට . ඔයාට වාසනාවන්ත අනාගතයක්.
@lsjith974
@lsjith974 2 жыл бұрын
Oya thawath samaje gana igana ganna. Meyala gana therun ganna oya thama pahila madi wage, nadda ha!
@madurox126
@madurox126 2 жыл бұрын
එක ඇත්ත අම්මෙ
@Harshaneesworld
@Harshaneesworld 2 жыл бұрын
කවිගෙ අත්දැකිම් පසුතලය 👌.නැගිටින්න උත්සහ කරන කෙනෙක්ට ආදර්ශයක් ඔයා.ජීවිතයේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න ප්‍රාර්තනා කරනව 🙏
@nishaubesiri4080
@nishaubesiri4080 2 жыл бұрын
කවි ඔයා හරි කෙලින් කතා කරන කෙනෙක් oka තමයි හරි ඔයාට තවත් ශක්තිය දිගටම ලැබේවා කියලා suba pathanawa
@surekalakmali2271
@surekalakmali2271 2 жыл бұрын
ඇත්ත කථා කරන චරිතයක්. Respect කවී. ආදරෙයි.
@nipuniwathsala5670
@nipuniwathsala5670 2 жыл бұрын
❤❤❤❤
@dammikaswarnamali2004
@dammikaswarnamali2004 2 жыл бұрын
Puthe jesu pihitai ...වැටෙන්න epa ..jewethe විඳින්න ..හරිම සතුටුයි ..ඔයාව දැක්කාම ..ඔහොම තමා puthe ඉන්න.oni sathutin inna හැමදාම
@C424c424
@C424c424 3 жыл бұрын
කවීට වයසට වඩා ජිවිතේ ගැන හොඳ අවබෝධයක් තියනව ..❤❤❤
@Aruekanayaka
@Aruekanayaka 3 жыл бұрын
ඒකනම් ඇත්ත හිත ඇතුලෙ දුක තියන් පිටින් හිනා වෙන්න තරම් හයිය හිතක්
@janulinimnadi9490
@janulinimnadi9490 3 жыл бұрын
Ayyo Ayo comment section eketh oya hitiya😅✌️
@CreativeLady85
@CreativeLady85 2 жыл бұрын
❤❤❤
@nirmaligayesha5757
@nirmaligayesha5757 2 жыл бұрын
Aniwa
@hirunikakaamaya7713
@hirunikakaamaya7713 2 жыл бұрын
❤👍
@ourresidence1495
@ourresidence1495 3 жыл бұрын
ලස්සන අදහස් තියෙන මම දැකපු කාරුණික දරුවෙක් . ඔයාගෙ සියලු බලාපොරොත්තු ඉටු වේවා .
@niranjaladasilwa3808
@niranjaladasilwa3808 3 жыл бұрын
Buddimat hoda adahas tiyena awanka diyaniyak Amma samaga hemadamat adaren Enna duwe
@chandigamage9907
@chandigamage9907 2 жыл бұрын
budu saranai Doni
@ranjaniabey3410
@ranjaniabey3410 2 жыл бұрын
iiiuuujun
@meeraranasingha1287
@meeraranasingha1287 2 жыл бұрын
ඔයාට ලොකු හදවතක් තියෙනවා . ජිවිතෙ ගැන ලොකු තෙරුමක් තියෙනවා ඔයගෙ පොඩි වයසට .ආදරෙයි ඔයාට . බුදු සරනයි
@ishaninisansala6471
@ishaninisansala6471 2 жыл бұрын
ඇත්තටම ආදර්ශමත් ඇත්ත කතා කරන චරිතයක් recpect කවී අක්කී.....ඔයාගෙ හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි අක්කී❤️❤️❤️
@satisfaction2290
@satisfaction2290 3 жыл бұрын
කටහඬ වගේම රුවත්,ආකල්පත් ,කතා විලාසයත් ඉස්තරම් .සතුටුයි ,සුභ පැතුම් !
@dhethabadagethilrukshi2242
@dhethabadagethilrukshi2242 6 ай бұрын
❤❤❤❤❤❤
@dhethabadagethilrukshi2242
@dhethabadagethilrukshi2242 6 ай бұрын
❤❤❤❤❤❤
@pushpameegammana5221
@pushpameegammana5221 2 жыл бұрын
ඔයාගේ සිතිවිලි වෙනස් .හොදින් ජීවිතේ ගතකරන්න . එක අතකට ඔයාලගේ දේවල් අනුන්ට මොකටද . ඒවා ඔයාලට හොදනම් අපිට මොකටද. ඒක අත්ත තමය් ඔබට සුභ අනාගතයක් වේවා 👍👍🤗
@geethadikrukshi6028
@geethadikrukshi6028 2 жыл бұрын
Godak lassanai kata hada ammi ga tathtige wagema mama godak ashai ❤️ God bless you ❤️
@shashikalamihiravi4821
@shashikalamihiravi4821 2 жыл бұрын
හරිම සරල චරිතයක්...ඇත්තට මුහුණ දෙන කෙනෙක්...ලස්සනයි ....ස්වාධීන යි..
@wasanthawijekoon478
@wasanthawijekoon478 2 жыл бұрын
කාව්න්දි දුවේ තෙරුවන් සරනයි ! ඔයාගේ ශක්තිය ,උත්සාහ වන්තකම ගන අගේ කරනවා. ජිවිතය හරි දුශ්කරයි හරියනාවා වරදිනවා වයසත් එක්ක අපි එවාට මුහුන දිය් යුතුයි අත්දැකීම් වලින්මයි ජිවිතය හදා ගන්න පුළුවන් ,කලා ජීවිතය ට මගේ සුභ පතුම් ,පෙර කර්ම දුරුවී සාර්ථක අනාගතය ක් ලබේවා !
@malidelana8396
@malidelana8396 2 жыл бұрын
ලස්සනයි කවී පුතේ ඔයාගෙ කතා බහ .. සමාජෙ ගැන හොද අත්දැකීමක් ඔයාට ලැබිල තියනව .. විශේෂයෙන් මම ඔයාට කියන්න ඕනෙ ඔයා කවදාවත් තාත්තට වෛර කරන්න එපා මොකද පෙර කල අකුසල කරුමෙකට ඔයාගෙ අම්මයි තාත්තයි වෙන් උනාට ඒ ඔයාගෙ ආදර්ණීය තාත්ත.. ඔයා දකින්න ඇති වීඩියෝ ඔයා චූටි කාලෙ ඔයාගෙ අම්මයි තාත්තයි දෙන්න උන්නු සතුට ගතකරපු ජීවිතේ.. මොනයම් හේතුවකට ඒ දෙන්නට එහෙම වෙන් වෙන්න සිද්ද උනා.. ඔයා කසාද නොබැද ඉන්න තීරණය කලානම් මම හිතනව පුතාගෙ සංසාර ගමන කෙටි කර ගන්න බණ අහන්න බාවනා කරන්න පුතේ එතකොට මොන ගල්මුල් ආවත් ඔයාට බය වෙන්න දෙයක් නෑ.. තෙරුවන් සරණයි ඔයාටයි වැඩසටහන කරපු කෝනාරටයි..
@methmimadhushini9869
@methmimadhushini9869 2 жыл бұрын
හරිම වටින කතාවක් කවී අක්කේ බුදු සරණයි අක්කේ පරිස්සමෙන් ඉන්න ආදරේයි ❤️❤️❤️
@maheshiweerasinghe9492
@maheshiweerasinghe9492 3 жыл бұрын
කෙල්ලෙක් ගැහැනියක්... අනිවාර්යයෙන් ම අහන්න ඕනි වටිනාම ජීවිත කතාවක්... ඔයාගෙ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න කියල ප්‍රාර්ථනා කරනව. තෙරුවන් සරණයි! ජයවේවා! ❤️❤️
@chamilapriyadarshsni9210
@chamilapriyadarshsni9210 2 жыл бұрын
ලස්සන්ධානය
@rushidissanayakedissanayak1570
@rushidissanayakedissanayak1570 2 жыл бұрын
අපේ ලංකාව රාමුවකට කොටු වෙලා ඉන්න නිසා තමා රැල්ලට හැමදේම වෙන්නේ .ජිවිතේ විදින්න ඕන සමාජෙට බම්බු ගහන්න කියලා .කවී අක්කී හරී හොද පනිවිඩයක් දුන්නෙ.❤️💫God luck akki .Be happy Always 😊.(කෝණා අයියා ඔයාටත් සදා ජය!)🙏
@krishanthikumari9378
@krishanthikumari9378 2 жыл бұрын
මම අපේ පුතාව අනුලා nursery එක්ක යන කාලෙ දුවත් ඒ nursery එකේදි දැකලා තියෙනවා. මේ වීඩියෝ එක බලලා ගොඩක් සතුටු උණා. තෙරුවන් සරණයි දුවේ. ජය වේවා !
@story_of_laki
@story_of_laki 3 жыл бұрын
හිතට වදින කතාවක් කවි අක්කෙ මමත් තව ශක්කතිමත් උනා. කියන්න ගොඩක් දෙවල් තියනවා අක්කෙ එත් වචන වලට පෙරලන්න අමරුයි. ඔයා තමා මෙ ලොකෙ ඉන්න හොදම හොදම දුව වගෙම හොදම සහොදරියෙල් best of luck akki ❤️❤️❤️ ඔයා ගොඩක් නිහතමානී චරිතයක් ඔය විදිහටම හිනා වෙලා ජිවිතෙ ඉදිරියට යන්න. ආදරේයි හැමදාමත් ❤️🤗
@vijithuyangoda7236
@vijithuyangoda7236 2 жыл бұрын
විදින ජිවිත දකිද්දී විදවන මිනිසුන්ට දරාගෙන ඉන්න අමාරුයි.. අපෙ ලංකාවේ හැටි තමයි.. god bless you
@pemalathagamage7073
@pemalathagamage7073 2 жыл бұрын
Attatama godak adarei oyatat oyage ammatat dennatama budu saranay ❤
@Malik-vy2xn
@Malik-vy2xn 2 жыл бұрын
ගොඩාක් හොද අදහසක් තිබෙන දුවෙි ඔයාට පරිස්සමෙන් ඉන්න සතුටින් ඉන්න බුදුසරණයි
@raman-bh3jh
@raman-bh3jh 2 жыл бұрын
Aka atthaduwa
@s.gunarathna3151
@s.gunarathna3151 2 жыл бұрын
අනේ දැන්වත් මේ සුන්දර මිනිසුන්ට පාඩුවෙ ඉන්න ඉඩදෙන්න...! දුව ඔයාට සුභ පැතුම්...!!!
@isharasella2314
@isharasella2314 Жыл бұрын
37==&
@senanikgamage9742
@senanikgamage9742 2 жыл бұрын
ඔයා නම් මාරයි කවී.... මම් හරිම ආසයි ඔයාටයි ඔයාගේ අම්මටය.... හැමදාම සතුටින් ඉන්න. තෙරුවන් සරනයි!
@lilykuruppu8418
@lilykuruppu8418 3 жыл бұрын
මම කාවින්ද්‍යා කියන නිහතමානී දුවට මම හරිම ආදරෙයි ❤️, තවතවත් ධෛර්යමත් වෙන්න දුව💗, තෙරුවන් සරණයි
@dhammikarohana9278
@dhammikarohana9278 3 жыл бұрын
කාලෙකින් දැකපු හොඳම වැඩසටහන ක්.ඹයාව ලබන කෙනා හරි වාසනාවන්ත යි . සුභ පැතුම් මගෙන්.
@user-tk2vo2jk6o
@user-tk2vo2jk6o 2 жыл бұрын
අනේ පුතේ ලස්සනයි ඔයා කතා කරපු විදිය හරි ආසයි ඉතින් ඔයාට දුර ගමනක් යන්න බාධක බිඳ ආශිර්වාද කරනවා පුතේ
@oshly4204
@oshly4204 2 жыл бұрын
ඔයා හරි කවී ගෑනු අපි ආදරේ ලොකු දේවල් වලින් බලාපොරොත්තු වෙන්නෙ නෑ..මැණික කියලා කතා කරත් ඒ වචනෙත් ඇති මහමෙරක් තරම් ආදරේ දැනෙන්න..❤ඒත් ගොඩාක් අය කතා කරන්නෙ හදවතින් නෙවෙයි
@jannyrajapaksha9517
@jannyrajapaksha9517 2 жыл бұрын
Ow manika.aththamai
@waruniwijeshingha2575
@waruniwijeshingha2575 2 жыл бұрын
@@jannyrajapaksha9517 l
@marymatildafernando9594
@marymatildafernando9594 2 жыл бұрын
Atthatama puthe oya harima sakthi math daruwek god bless you
@hansinimadhuwanthi5696
@hansinimadhuwanthi5696 2 жыл бұрын
Ow okkoma welawakata maha boruwak
@sukka4147
@sukka4147 3 жыл бұрын
වටින වදන් ටිකක් ..අම්මගෙයි තාත්තගෙයි නැංදගෙයි රෑප තුනම එයාගෙ තියනව ජයවේවා..❤️
@11769
@11769 3 жыл бұрын
❤️💓❤️💓
@sadaruvannadeeka9299
@sadaruvannadeeka9299 2 жыл бұрын
Ai.mage
@ladysungreat2406
@ladysungreat2406 2 жыл бұрын
නැන්දා කව්ද
@anjulasandamali7291
@anjulasandamali7291 2 жыл бұрын
Hmmm nenda wage godak, nalala ehema
@anjulasandamali7291
@anjulasandamali7291 2 жыл бұрын
@@ladysungreat2406 nelu adikari oba yannayanawanam
@ladysungreat2406
@ladysungreat2406 2 жыл бұрын
ගෑනු හැමොම බොලද නැ කවි..අපි ගොඩක් ශක්ශක්තිමත් ..හොදම උදාහරණය ඔයා
@asunthasenavirathne1593
@asunthasenavirathne1593 2 жыл бұрын
කවීගෙ හඩට මියුසික් ඕන නෑ.. අහන් ඉන්න හරිම ආසයි.. ❤❤
@ishushopvt
@ishushopvt 2 жыл бұрын
අවසාන වචන ටික මාරම විදියට හිතට වැදුනා පිටින් බලලා අපිට බෑ මනුස්සයන්ව විවෙචනය කරන්න 🥰😍 කොනාර අයියේ ඔයා මාරම දෙයක් සමාජෙට දෙනවා 🥰 සුභ පතනවා ඉදිරියටත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ලැබෙන්න කියලා 🥺
@swarnawanniarachchi6081
@swarnawanniarachchi6081 Жыл бұрын
පුදුම ධෛර්යය වන්ත දියනියක්.සුභ අනාගතයක්
@santazthathsarani7256
@santazthathsarani7256 2 жыл бұрын
ඇත්තටම අක්කියෝ ඔයාගේ ඔය වචන ටික අපේ ලංකාවේ සියලුම දෙනාට ආදර්ශයක් ඔයා වගේ දියනියක් ලද මවත් පියත් සැබවින්ම වාසනාවන්තයි .ගොඩක් දුක් ව්දපු මිනිසුන්ගේ ඇතුලාන්තය ගැබුරුයි වගේම හරිම ශක්තිමත්.මිනිසුන් මොනවා කිව්වත් සැලෙන්න එපා.අක්කියෝ ඔබට ජය✌
@deepapryandan3502
@deepapryandan3502 2 жыл бұрын
Atta kata kranawa kawindaya nangiyo
@chandiabesinghe4276
@chandiabesinghe4276 3 жыл бұрын
ඇත්තටම ඔයා කියන දේවල් වචන හසුරුවන ආකරය හරිම අපූරුයි ගොඩක් සතුටුයි ඔයා ඉදිරියට යන්න සුබ අනාගතයක් වේවා තෙරුවන් සරනයි ❤
@thisaraonline
@thisaraonline 2 жыл бұрын
කවී ගැන කියන්න දෙයක් නෑ Respect ❤️
@vimansahettiarachchi722
@vimansahettiarachchi722 2 жыл бұрын
කාවින්ද්‍යා මම ආසම චරිතයක්.. මම ආසම චූටි කෙල්ලෙක් වෙලා හැමදේම දිහා බලන කෝනයට.. සමහර මිනිස්සුන්ට අවුරුදු 80 නෙවේ. 100 උනත් බලන්න බැරි තරම් පරිණත කමකින් ජීවිතේ දිහා බලනවා.. ආගමිකයි සංස්කෘතිකයි කියල රගපාන ජීවිත වලට වඩා මම හිතන්නේ අර්තාන්විත ජීවිත මේව.. කරන හැමදේම හරී කියන එක නෙවේ..හැබැයි මනුස්සයෙක් ජීවත් වෙන්න ඕන තමන්ට සතුටින්..ඒ වගේම තමන්ගේ මිනිස්සුන්ගේ සතුට දැකල සතුටු වෙන්න 😊දුවෙක් විදිහට අම්ම මල්ලි තාත්තා මේ හැම කෙනෙක් එක්කම ජීවිතේ කප්පරයක් ප්‍රශ්න එක්ක මෙච්චර ලස්සනට හිනා වෙලා කතා කරන්න තැනට හැදිච්ච එකම ඇති.. සර්වසම්පූර්න මිනිස්සු නෑ.. හැම කෙනෙක්ම තව කෙනෙක්ට කරන විවේචනය ඇතුලේ තමන්ගේ පව් හෝද ගන්න උත්සහ කරන්නේ.. ඇය කෙල්ලෙක් විදිහට ජීවිතේ දිහා බලන හැටි මම නම් අගේ කරනවා..
@irushagonapinuwala9368
@irushagonapinuwala9368 3 жыл бұрын
අද ලස්සන කෙල්ලෙක් එන නිසා වෙනදා ඉදපු කෝනාර අයියත් ලස්සන වෙලා...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ලස්සනට ඉන්න අයියේ...හැමදාමත් හොද වැඩ කරන්න ..ආදරෙයි ❤️❤️❤️
@maalimaali6292
@maalimaali6292 2 жыл бұрын
යහගුණ වලින් පිරි අදහස් ගැනම කියා... කරුණා දයා මිනිමුතු කැට එකට තියා... ඉදිරියට ම යන්න සමිතගෙ දියණි ඔයා. වනිතා ලොවේ රන් 🌟 තරුවක් වෙන්න ඔයා..
@wasana4186
@wasana4186 2 жыл бұрын
ජීවිතයට ආදර්ශයක් ගන්න පුලුවන් කවි අක්කගෙ කතාවෙන්....කවුරු මොනා කීවත් තමන් තමන්ගෙ ගමන හරියට යන්න..."ගල්පර දැක පෙරමුණේ මොන නදියද නැවතුනේ" ❤️❤️
@safeeksongroxx8664
@safeeksongroxx8664 2 жыл бұрын
Nice word
@rameshiweerasinghe3248
@rameshiweerasinghe3248 2 жыл бұрын
හදවතින්ම ආශිර්වාද කරනවා ශක්තිමත් දරුවෙක් සුභ අනාගතය ♥️♥️♥️
@IndralathaPerera
@IndralathaPerera 9 ай бұрын
​@@rameshiweerasinghe3248😊
@GayanSamaradiwakara-lq1qf
@GayanSamaradiwakara-lq1qf 9 ай бұрын
Gread ❤ Girl
@athmainduwara2010
@athmainduwara2010 8 ай бұрын
@JudydeSilva
@JudydeSilva 2 жыл бұрын
Well said.. in this country there is no culture.. only hypocrites who gossip about other people’s personal lives. This young girl speaks so much sense.
@asinsalasilva1563
@asinsalasilva1563 2 жыл бұрын
මට කවීගෙ කතාවෙන් තෙරුනා කවී හරිම බුද්ධිමත් හරිම අහිංසක ලමයෙක් 🙏❤️ ඔයා බලාපොරොත්තු වෙන අදරයක් ඒ වීදියටම ලැබේවා ලැබේවා !!!!
@sujeewashashikala4910
@sujeewashashikala4910 3 жыл бұрын
පාඩමක් ඉගෙන ගන්න පුලුවන් ජිවත කතාවක් 💝
@shirly8556
@shirly8556 2 жыл бұрын
Well said young Lady ,,You are powerful as your Voice,,Beautiful daughter of A Beautiful Mom.Stay Blessed
@kidstimetofun2062
@kidstimetofun2062 2 жыл бұрын
Very nice voice,,, we can hear a wonderful voice combination of Mr. Athula and Mrs. samitha. Lovely 😊 keep it up!
@zero2863
@zero2863 2 жыл бұрын
මම දැකපු ලස්සන අදහස් තියන කෙල්ලෙක්.ආදරෙයි නංගි 💖💖💖
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 3 жыл бұрын
එකෙක් හොද කීවොත් හැමෝම හොද කියනවා රැල්ලට ,එකෙක් බැන්නොත් හැමෝම බනිනවා ඒත් රැල්ලට..අද මෙතන හොද කියන එකෙක් තව තැනක බනින්න කට හදන් ඉන්නෙ..ඒ නිසා ලංකාවෙ මිනිස්සු කියන කරන ඒවා ගැන කොහොමවත් හිතන්න අවශ්‍යම නෑ...nicely presented ...good job Kona ❤️
@sitharasithara2648
@sitharasithara2648 3 жыл бұрын
අනිවාර්යයෙන් මමත් හුගක් දැකලා තියෙනවා එහෙම මටත් එහෙම හිතිලා තියනවා
@janani6689
@janani6689 3 жыл бұрын
Hriytma kiyla tynwa
@poojapiyarathna4765
@poojapiyarathna4765 3 жыл бұрын
එකනම් ඇත්ත. ඇයි මිනිස්සු මෙහෙම
@manukawee7955
@manukawee7955 3 жыл бұрын
ඒක නම් ඇත්ත...☺️😐
@pasindukalhara8102
@pasindukalhara8102 3 жыл бұрын
Adee anna sira comment eka
@kavindyakarunarathna738
@kavindyakarunarathna738 2 жыл бұрын
කවී හරිම ආදරණීය චරිතයක් 😍❤️ කවීගේ පවුලේ අයටත් අපි ගොඩක් ආදරේයි ! කවීට තීනෙ හරිම වටින උසස් හදවතක් Golden heart ❤️ ආදරේයි කවීගේ ලස්සන සිතුවිලි එකතු කරපු ලස්සන නිර්මාණ ටිකක් ඉක්මණින් බලාපොරොත්තු වෙනවා! පරිස්සමින් ඉන්න ! බුදුසරණයි !
@djsathsaramusic4868
@djsathsaramusic4868 2 жыл бұрын
Oya hari a sakthimath charithayak adarei kavi nangi budusaranai
@nilminiperera1253
@nilminiperera1253 2 жыл бұрын
දුව ඔයා හිතන පතන විදියට මම හරිම ආසයි. ඔයා ඔයාගේ වයසට ජීවිතේ ගැන ලොකු අවබෝධයක් ලබලා තියෙනවා. හරිම අවංකව ඔයා අදහස් ප්‍රකාශ කරනවා. ඔයා වගේම ලස්සන අදහස් තියෙන දුවෙක් මටත් ඉන්නවා. මගේ ඇස් දෙකට ගොඩක් කදුලු ආවා ඔයාගේ කතාව අහලා. මම ඔයාගෙ අම්මට ගොඩක් ආදරෙයි ඉතාමත් දක්ශ ගායිකාවක් විදියට. ඒ ආදරේ අද තවත් ගොඩක් වැඩි උනා ඔයා වගේ විවුර්තව ජීවිතේ දිහා බලන්න පුළුවන් ලස්සන හදවතක් ඇති දියනියක් මෙලොවට බිහිකලාට. ඔයාගේ අම්මා ඉතාමත් ආකර්ෂණීය කාන්තාවක් ලෙස බැබලෙන්නෙ එයාගෙ හිත ගොඩක් ලස්සන නිසා කියලා පේනවා. ඉතිං ආදරණීය ලස්සන දියනියේ ඔයාලා ඔක්කොටම සතුටින් ජීවිතේ වින්දගෙන සුන්දරව ඉදිරි ගමන යන්න ලැබෙන්න කියලා හදවතින්ම ආශිර්වාද කරනවා මම. ඔයාගේ කටහඩත් ඔයා වගේම ලස්සනයි. ඔයා බොහොමත්ම හදවත ලස්සන කෙල්ලෙක්. කවදාවත් වරදින්නෙ නෑ දුවේ නුඹට. සියලු දෙවියො ආරක්ෂා කරයි ඔයාලව. ආදරෙයි ගොඩක් ඒ අවංක කතාවට.
@Kalpasandu
@Kalpasandu 3 жыл бұрын
හරිම දුකයි මේක බලද්දි 💔 ප්‍රශ්නය තමාගේ නොවන තාක් පිළිතුර දාර්ශනිකයි 👍👍👍👍
@ranganawishwajith5967
@ranganawishwajith5967 2 жыл бұрын
ප්‍රස්න වලිට මෙහෙම උත්තර දෙන්න පුළුවන් කමක් එන්නේ සල්ලි නිසා බන්. වෙන දෙයක් නෑ
@navanjanajayasinha2642
@navanjanajayasinha2642 2 жыл бұрын
@@ranganawishwajith5967 අනිවාර්යයෙන්
@indraniamarasingha7870
@indraniamarasingha7870 3 жыл бұрын
ඔයාත් අම්මා වගේම ලස්සනයි ,ඒ වගේම හරි බුද්දිමත් දුවෙක්.තුරුණුවන්ගේ සරනයි දුවේ.
@gamagesriyani695
@gamagesriyani695 2 жыл бұрын
ඔයාගෙ කතාව හරිම අරතවත් මගෙ පැතුම ඔයාට ලස්සන ගුණ යහපත් ආදරවන්තෙයෙක් ලැබේවා ඔයාලා හැමෝටම බුදු සරණයි හැමදාමත් සතුටින් ඉන්න.
@mesenevi3814
@mesenevi3814 2 жыл бұрын
100% agree on that living together concept as a person who is struggling with a marriage happened after almost 15 years of an affair!!! You will never know the person by talking over the phone but by really staying together! Im a person who NEVER approved living together concept thinking this is not suitable according to our culture. But now I really approve it as a person who is suffering the consequences on a daily basis. This is just my view.
@chithrakumari7711
@chithrakumari7711 2 жыл бұрын
Hoda watahemak theyanawa
@janakadezoysa2292
@janakadezoysa2292 2 жыл бұрын
ඡීවිතය ලබන්න ,ඡීවිතය විදින්න අලුත් විදියට හිතන්න ඔින ,සරලයි ඔබ කවි,කවදාවත් වරදින ඵකක් නැ ඡය පතනවා ඔබලාට.
@sugathlal6028
@sugathlal6028 2 жыл бұрын
ප්‍රස්න අහන්න හැමෝටම පුළුවන් නමුත් බලන අපිට විහිළුවක් නොවි .. ඉදිරිපත් කරන්නන් ඉන්නේ අතලොස්සක් ඒ .. අතරින් මෙම වැඩසටහන ඉදිරිපත් කරන ඔබ ගොඩ ජය වෙිවා .. ජේසු පිහිටයි ❤
@nadunmatharage5847
@nadunmatharage5847 2 жыл бұрын
Bambuwa
@nornors9395
@nornors9395 2 жыл бұрын
ගොඩාක් ආදරේ දුවඔයාට.හරිම ශක්තිමත් .⁣චරිතයක්..නිහතමානි ඔයත්ඔයාගෙමව වගේම..තෙරුවන් සරණයි ඔබ⁣⁣තේ..පවුලේ සැමටත්....ජයවෙිවා...
@nirmalasamanmalee6752
@nirmalasamanmalee6752 2 жыл бұрын
හිතුවට වඩා වෙනස් වටිනා අදහස් තියෙන කෙනෙක්.... සුභ අනාගතයක් 🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊
@achiniudara9987
@achiniudara9987 2 жыл бұрын
වයස් භේදයකින් තොරව අපි හැමෝගෙම ජීවිත වලට ගන්න පුලුවන් වටිනා දේවල් ගොඩාක් ඇගේ මේ කතා බහෙන් එකතු කරගන්න පුලුවන්.ඇත්තටම ශක්තිමත් ඔයා..ඒක ඔයාගෙ කතාවෙන් හොදටම දැනුණා..දුකක් දැනුනත් ඒක දරාගන්න පුලුවන් හදවතක්..හදවතින්ම සුභ පතනවා ඔයාගෙ අනාගතය සාර්ථක වෙන්න කියල.සතුටින් ඉන්න හැමදාම ❤️
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 8 ай бұрын
So true ❤
@dilki8345
@dilki8345 3 жыл бұрын
කවී කියන හැමදෙයක්ම පැහැදිලියි පොලොවේ පය ගහලා ජිවත් වෙන කෙල්ලෙක් මොන දේ උනත් සතුට්න් ඉන්න හැමදාම 💗
@shiyakanthishiyakanthi7255
@shiyakanthishiyakanthi7255 3 жыл бұрын
Hoda.saktimat.kellak.oya
@thilakasenewirathna7243
@thilakasenewirathna7243 Жыл бұрын
❤️
@geethanjaleepremawardhana1666
@geethanjaleepremawardhana1666 10 ай бұрын
@@thilakasenewirathna7243 ලෝකෙට බනින්න එපා අම්මා වැරදියි කියලා ඔයාට පිලිගන්නම වෙනවා ඒ නිසා එයාව ශුද්ද කරන්න එපා අව් රුදු විසි එකක දරුවෙක් සැමියා කරගන්න තරම් මානසික ලෙඩෙක් එයා
@n_n9640
@n_n9640 3 жыл бұрын
කවී. ඔයා හරි ලස්සනට කතා කරනවා. හරිම විවෘතයි.හරි ආසයි කතාව අහන් ඉන්න. අමිමට වඩා හරි ශක්තිමත් කියලා මට හිතුණා .ඔයාට වරදින්න එපා.කවදාවත්.බුදුසරණයි ඔයාට 😍
@anuruddikathabrew3762
@anuruddikathabrew3762 2 жыл бұрын
හරිම ලස්සනට ඔයා කතා කලා දුවේ ඔයාට ලස්සන අනාගතයක් පතනවා. ඔයගෙ පවුලේ සැමටත් තෙරුවන් සරනයි !!
@user-ic8ry5no1t
@user-ic8ry5no1t 8 ай бұрын
​@@anuruddikathabrew3762අද්ද
@sirikanthikante1211
@sirikanthikante1211 2 жыл бұрын
ගොඩාක් සතුටුයි මැණික ඔයා හොද ළමයෙක් සැමදාම සතුටින් ඉන්න බුදුසරණයි දෙමව්පියන්ට සලකන හොද දරුවෙක් ආදරෙයි ගොඩක් ❤️❤️❤️
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 2 жыл бұрын
ජීවිතේ යථාර්ථය දකින, බූද්දිමත් චරිතයක් . ඔබ ට සුබ අනාගතය ක්.🌹
@anoshaperera4367
@anoshaperera4367 3 жыл бұрын
What she spoke was very true 💯,why do you want to think about other people, hats off to you Kave 🌹🇱🇰🌹
@MsPintha
@MsPintha 2 жыл бұрын
WOW, She has the most beautiful voice. Omggggg I love it.
@naatha7741
@naatha7741 2 жыл бұрын
ගොඩක් ලස්සනයි දූව... සියලු දෙනාටම ඔයා වගේ චරිත ගොඩක් පිටු වහලක් වෙනවා... කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යතුයිනෙ කියන තැන තමයි දුව ඔයා ඉන්නේ.. හරිම සතුටුයි... කවදාවත් ඔයාට වරදින්නේ නැහැ.... ❤️❤️❤️❤️❤️❤️ ගොඩක්..
@lakminimaheshika8625
@lakminimaheshika8625 3 жыл бұрын
ඇත්තටම ජීවිතය ගැන හොඳ අවබෝධයක් තියෙනවා කියලා හිතෙනවා ඔයාට. සමිතා චිරන්ත ප්‍රශ්නෙදි මට හිතුනෙත් එයාලට හොඳ නම් අනිත් අයට මොකද්ද තියෙන ප්‍රශ්නෙ කියලා. කිසිම කෙනෙක් ජීවිතය විඳවන්න ඕනේ නෑනේ, මමත් ආසම නැති දෙයක් තමයි අනිත් මිනිස්සු අපි එයාලට ඕන විදියට අපි ජීවත් වෙන්න ඕනි කියලා ඒ මිනිස්සු හිතන් ඉන්න එක.
@geethmasenuri6077
@geethmasenuri6077 2 жыл бұрын
ආදරණීය ,සුන්දර දියණියක් තෙරැවන් සරණයි ජේසු පිහිටයි .🙏❤️❤️❤️❤️❤️❤❤
@senakajayawardana6493
@senakajayawardana6493 2 жыл бұрын
😍
@vijithapushpakanthi6668
@vijithapushpakanthi6668 2 жыл бұрын
වටිනා කතාවක්. ඔයා හොද දරුවෙක් දුව. බුදු සරණයි සියලු දෙනාටම.
@nilanthisujatha3533
@nilanthisujatha3533 2 жыл бұрын
ජීවිතයේ වැටීම් තුලින් ජීවත් වෙන්න ලේසියි...ශ්ක්තිමත් වෙනවා...සතුටින් ඉන්න පුතේ ..තෙරුවන් සරණයි ..
@devikajayawardena625
@devikajayawardena625 3 жыл бұрын
හැම දියනියක්ම ඔයා වගේ හිතනවා නමි මෙි ලෝකයේ ශක්තිමත් ගැහැනු බිහිවෙිවි කවි...ඔයා ආදරනිය දරැවෙක් ...දිරිමත්ව ජිවත් වෙන්න ඔයාට සුබ අනාගතයක් කවි ❤️
@leezakrisha5415
@leezakrisha5415 2 жыл бұрын
මේ දරුවා හරිම ශක්තිමත්. ලෝකයා කියන දේ වැඩක් නෑ. Thaman තෘප්තිමත් නම් එච්චරයි. Kav ඔයට තෙරුවන් සරණයි.. සියළු dev පිහිට ඉ
@ayeshawijesingha3914
@ayeshawijesingha3914 2 жыл бұрын
කවි ඔයා හරිමබුද්ධිමත්...සතුටුයි මට ඒ ගැන.ජය වේවා❤️❤️
@kumarimunasingha7932
@kumarimunasingha7932 2 жыл бұрын
කවී සංගීතා වීරසිංහ වගේ....ගොඩාක් ආශයි අම්මටයි ඔයාටයි කවී ඩාර්ලින් 💗💗💗
@nirudindesilva5568
@nirudindesilva5568 3 жыл бұрын
I respect this girl very much, she is so innocent, best of luck kavi ❤️
@amithaamith3862
@amithaamith3862 3 жыл бұрын
මම ගොඩක්ම ආදරෙයි සමිතා මුදුන්කොටුව සහ අතුල අදිකාරී දෙදෙ නා ටම සහ මුළු පවුලටම නිහතමානී චරිත ❤❤❤❤🌹❤❤❤❤
@anjaleedewini3212
@anjaleedewini3212 Жыл бұрын
ටැටූ ගහන මේකප් කරන ෆැශන් කරන හැමෝම හොද නැති අයනම් මේ ලෝකෙ ගොඩාක් ඉන්නේ හොද නැති අයනේ..දැන් වත් මේ හනමිටි අදහස් අයින් කරන් ජීවත් වෙන්න..මේ වගේ අහිංසක කෙල්ලන්ට පාඩුවේ ඉන්න නෑනේ..ඔයාට තවත් ඉදිරියට යන්න පුළුවන් කවී අක්කේ.ආදරෙයි හැමදාම
@dildilr1872
@dildilr1872 8 ай бұрын
අනිවාර්යයෙන්ම
@krishanimanjula4974
@krishanimanjula4974 2 жыл бұрын
ගොඩක් හොද වැඩ සටහනක් ඇත්තෙන්ම ආඩම්බරයි කවී ඔයා ගැන ඔයා කියන හැම වචනයක්ම සාධාරණ විදිහටයි කතා කරන්නේ සුභ පතනවා හදවතින්ම ඔයාගේ අනාගතයට තෙරුවන් සරණයි ❤️👌🤛👍
@sagarika7036
@sagarika7036 3 жыл бұрын
හරිම ආසාවෙන් අහන හිටියේ හරිම වැදගත් තුරුනුවන් සරණයි නංගී
@nisaldinuraka3652
@nisaldinuraka3652 3 жыл бұрын
ඔයාගෙ තාත්තා තමා මං ආසම ගායකයා වගේම නලුවත්..එයා රගපාද්දි හරිම ස්වාභාවිකයි..
@mntharanga8676
@mntharanga8676 2 жыл бұрын
Hodai puthe sathutin inna aderei godakkkkkkk
@naturehub11101
@naturehub11101 2 жыл бұрын
මගෙ හිතටත් ලොකු හයියක් දැනුනා.ඔය වගේ හිතන කෙල්ලො ගොඩක් අඩුයි.බුදු සරණයි! මොන ප්‍රශ්න ආවත් ජීවිතයෙ වටිනාකම ගැන හොද අවබෝදයක් තියෙනවා.
@priyanimayadunne9158
@priyanimayadunne9158 2 жыл бұрын
හරිම බුද්ධිමත්, වටිනා දියනියක්. ඇයව විවාහ කරගන්න කෙනා හරිම වාසනාවන්තයෙක්. තෙරුවන් සරනයි ඔයාට දුව.
@nandawigatunga1989
@nandawigatunga1989 3 жыл бұрын
සමිතා මුදුන් කොටුව වගේම කවිටත්ආදරෙයි ඹයාල හරිම ලස්සන family එකක් හැම දාම ඒ ආදරය සතුට සමග ජිවිතේ ගෙවන්න
@hemayaindo3337
@hemayaindo3337 3 жыл бұрын
Budu saranae oyala seyalu danat satuten enna
@malisilva9858
@malisilva9858 3 жыл бұрын
Puka sududa.amma baduwa.thama ammge kimba tune wenawada
@nuwan2368
@nuwan2368 2 жыл бұрын
🤣
@wimalpathirana131
@wimalpathirana131 2 жыл бұрын
මචන් ලා තිරයක් ඉස්සර ඕන කෙනෙක් ට ඕනෑම එකෙක්ට උනත් යශෝදරාවක් ,සිද්ධාර්ථ කෙනෙක් වෙන්න පුළුවන් හැබැය් සැබෑ ජීවතේ ගොඩක් අමාරුය්..🚹 ගැන දැන ගන්න ආශ්‍රය කරන්නම ඕනී🙏.මොකද උබලා ඔය හොද කියන කටෙන්ම තව ටික දවසකින් බනින්නෙත්.මිනියක් මරලා ආපු එකෙක්ට උනත් බෝසතෙක් වගේ කතා කරන්න පුළුවන් .ලන්කාවේ 🚹 යතාර්තය තේරුම් ගන්න ගොඩාක් කල් යනවා.එතොකොට කල් වැඩී.බනිනවා නෙමේ මේක advice ekai.ලන්කාවේ 🚹 බැනීම advice eka පටලවගෙන තියේන්නේ .ඇත්ත තිත්තය්.දන්නෝ දනිති.නොදන්න ෆෝම් වෙති.පසුව කුනුහරුපෙන් බැණ වැදී.😭
@mangalikasadakanthi8305
@mangalikasadakanthi8305 2 жыл бұрын
Mangalika
@kumarikumari5843
@kumarikumari5843 2 жыл бұрын
කවියට වයසට වැඩිය ජීවිතය ගැන ලොකු අවබෝධයක් තියෙනවා හැමදාම ඔයාලා සතුටින් ඉන්න අපටත් ගොඩක් සතුටුයි හැමදාමත් ආදරෙයි තෙරුවන් සරණයි
@dishandishan3900
@dishandishan3900 2 жыл бұрын
ප්‍රශ්න වලට ගැම්මෙන් මුහුණ දුන්න ආදරණීය චරිතයක්... ආසම හඬක් ❤️
@sujanitennakoon8620
@sujanitennakoon8620 2 жыл бұрын
,,,,,00000 0000 00 1 0000pp]]aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa!!!!
@hellovlogs5508
@hellovlogs5508 2 жыл бұрын
නෑ කවී ,, අපිනම් බනින්නෑ ,, ඔයාටත් ඔයාගෙ අම්මි තාත්තිටත් ,, මල්ලිටත් ,, හරිම ආදරෙයි. 😍😍,,, ඔයා හරි වාසනාවන්ත කෙල්ලෙක් හොදේ ,,,,, 🌹👍
@padmadais5730
@padmadais5730 2 жыл бұрын
කවි ඔයා හරි හොඳ කෙනෙක් මම නං ඔයාට ගොඩක් ආදරෙයි ඔයා දහස් වලට හරිම හොඳයි ඔයාට හොඳට දුක සතුට කියන්න එක තේරෙනවා මම නං ඔයාට ගොඩක් ආදරෙයි
@C424c424
@C424c424 3 жыл бұрын
පුද්ගලික දේවල් ගැන නොහිතා ආදරනීය කලාපවුලකින් පැවැත එන තවත් එක් කලාකාරිනියක් දිහා විතරක් බලල වැඩසටහන බලමු..❤❤❤❤
@aruniwijerathna171
@aruniwijerathna171 3 жыл бұрын
ඔයා ඇත්තටම ගොඩක් හොද කෙනෙක් අක්කියෝ .මම ඔයාගෙ voice ekata harima කැමති .හැමදාම සතුටින් ඉන්න අක්කියෝ .❤️❤️❤️
@bangtanarmy6740
@bangtanarmy6740 2 жыл бұрын
Armii😘
@borahae953
@borahae953 2 жыл бұрын
Armyyyyy 💜
@chathurikagamage3122
@chathurikagamage3122 2 жыл бұрын
Ws
@chandrasilva2423
@chandrasilva2423 2 жыл бұрын
ඔයාගෙ කතාව හරිමආශාවෙන් බලාගෙනයිහිටියෙ. අපිට තේරුම්ගන්න පුලුවන් ඔයාව...... ඔයාගෙ කතාවවගේම ඔයත් ලස්සනයිදුව.....💕
@thejakumarisamarakoon9093
@thejakumarisamarakoon9093 2 жыл бұрын
කවි දුවේ ඔයාට දළදා සමිදු පිහිටයි සුභ අනාගතයක් ❤️
@dinuperera9496
@dinuperera9496 2 жыл бұрын
කවි හදවතට හොදට දැනුනා.good luck nangi.oyage අනාගතය සතුටින් ගෙවන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.god bless u.
@chandralatharohini7750
@chandralatharohini7750 2 жыл бұрын
අම්මිගේ හඩ තාත්තිගේ රුව හරිම ලස්සනයි සුන්දරයි ආදරෙයි ජෙසූ පිහිටයි 🌹🙏♥️
@ranganawishwajith5967
@ranganawishwajith5967 2 жыл бұрын
මල්ලිගේ රුව ජොන්ටගේ කපාපු පලුවක්
කවී සහ ගයාන් ආයෙමත් ආදරෙන්ද?
6:14
HAPPY BIRTHDAY @mozabrick 🎉 #cat #funny
00:36
SOFIADELMONSTRO
Рет қаралды 17 МЛН
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 32 МЛН
ОСКАР vs БАДАБУМЧИК БОЙ!  УВЕЗЛИ на СКОРОЙ!
13:45
Бадабумчик
Рет қаралды 6 МЛН
බැඳපු ගමන් මොකද උනේ
17:25
Samitha Mudunkotuwa
Рет қаралды 595 М.
සුජීවා බැල්ලි හාමුදුරුවෝ මරාගත්තා
48:36
Five Million Money Drop S2 | Episode 27 | Samitha & Chirantha | Sirasa TV
55:26
5 Million Money Drop
Рет қаралды 724 М.
මට චිරන්තව හමුවුනු විදිහ​
12:33
Samitha Mudunkotuwa
Рет қаралды 1,2 МЛН
මගේ දුවගේ විශේෂ දවස​
9:13
Samitha Mudunkotuwa
Рет қаралды 659 М.
КАЧЕЛИ ИЗ АРБУЗА #юмор #cat #топ
0:33
Лайки Like
Рет қаралды 4,1 МЛН
Waka Waka 😁 #funnyshorts #rianashow
0:14
RianaShow
Рет қаралды 4,6 МЛН
Пранк над Махачевым🥶
0:19
FERMACHI
Рет қаралды 9 МЛН
ЖВАЧКИ!!!
0:47
Li ALINA
Рет қаралды 4,2 МЛН