බිරිඳගේ ඇදහිය නොහැකි වත්කම් ගැන අකිල සර් කියයි-මේ අපි දෙන්නා සහභාගීවන පළමු සහ අවසන් youtube සාකච්ඡාව

  Рет қаралды 732,027

Rangana De Silva

Rangana De Silva

6 ай бұрын

#AkilaVimanga #SinhalaTeacher #AkilaSir #AkilaVimangaSeneviratne #SinhalaLanguage #BhagyaandAkila #AkilaWedding #Doctor #DoctorBhagya #Love #TeleDrama #LifeStory #LoveStory #RanganaDeSilva #Cafe_R #CafeR
බිරිඳගේ ඇදහිය නොහැකි වත්කම් ගැන අකිල සර් කියයි - මේ අපි දෙන්නා සහභාගීවන පළමු සහ අවසන් youtube සාකච්ඡාවයි | අකිල විමංග | Akila Vimanga | Cafe R with DEARO
_______________________
පසුගිය Cafe R with DEARO වැඩසටහන් මෙතැනින් බලන්න | Watch Previous Cafe R with DEARO Programs : • Cafe R with DEARO
_______________________
Rangana De Silva KZbin Channel එක Subscribe කරන්න.
Subscribe My Social Media Channels.
Subscribe on KZbin: bit.ly/RanganaYT
Like on Facebook: bit.ly/RanganaFB
Follow on Instagram: bit.ly/RanganaIG
Follow on TikTok: bit.ly/RanganaTT
Follow on Twitter: bit.ly/RanganaTW

Пікірлер: 1 400
@erandiruwanpathirana175
@erandiruwanpathirana175 6 ай бұрын
වයිෆ්ගෙ අදහස් හරිම පොහොසත්.. හරිම හොඳ පාටයි. නිදහස් අධ්‍යාපනයෙන් අපිලබාගනිපු දෙයින් රටට සේවය කරමු.❤
@__t_h_e__r_o_x_x__5521
@__t_h_e__r_o_x_x__5521 6 ай бұрын
Exactly ❤
@malikkarunananda3002
@malikkarunananda3002 6 ай бұрын
කොන්ඩෙ වනල නෑ...යාරෙං මහපුව ඇඳල නෑ .......කතාව ලස්සනයි.... ඒක හරිම සුන්දරයි....ඒ උගත්කමයි.... දෙපලටම තෙරුවන් සරණයි..!!!!🌹🌹🌹
@manjularatnayake7759
@manjularatnayake7759 6 ай бұрын
Bagya....මගේ ප්‍රියතම සිසුවියක්...අති දක්ශ, කීකරු ආදරය දෝතින් දරා සිටින සුන්දර දියණිය...සහ පුතුනි...ඔබට මගේ හද පිරි සුභ පැතුම් සහ දේවාශිර්වාද ....
@DinushaBandara-zl4yd
@DinushaBandara-zl4yd 6 ай бұрын
ඇය තුළින් මම දකිනව ශ්‍රේෂ්ට කාන්තාවක්.මානුෂීය ගුණධර්ම අතින් ඇය ඉහළයි.හොඳ ආත්ම ශක්තියක් තියනව ඇයට.ගුරු වෙද මේ සුසංයෝගය තුළින් යහපත් යුග දිවියකට සුභාශිංසන ප්‍රාර්ථනා කරනව..ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි!දීප්තිමත් අනාගතයක් උදා වේවා!
@nadeekasamanmalee1304
@nadeekasamanmalee1304 6 ай бұрын
sir..ඇය ඔබට ගැළපෙන ම බිරිඳ .ඒ කුඩා දරුවාගේ ජීවිතය බේරාදුන් කතාව ..ඇගෙන් කියවෙද්දී මගේ ඇස් කඳුලින් තෙත් වුණා.ඒ සංවේදීභාවය වෙනුවෙන් ඇයට හිසනමා ආචාර කරන්නට හිතුණා.ඇගේ පාසලත් ඇගේ දෙමවුපියන් ගැනත් සතුටක් දැනුණා.බොහොම පුළුල් අදහස් ඇති වෛද්‍යවරියක්..ඇය..ඇගේ රාජකාරි ජීවිතය සුවපත් කරන්නට ඔබට හැකිදේ කරන්න ..sir.. ඇගේත් ඔබගේත් ජීවිත ගමන.. සතුට ,සැහැල්ලුව,සාමය ආදරය වැඩෙන රසවත් සිතුවිලි වලින් පිරේවායි මා ප්‍රාර්ථනා කරනවා.ආදරෙයි ඇයට..ගෞරවයෙන් ඔබට..දළදා සමිඳු පිහිටයි.
@preethishirani9664
@preethishirani9664 6 ай бұрын
Devidun visin ek kala aya minisa visin ven nokerewa.meya shuddavu bibalaye patayak.
@ThiliniPathirana-sv3df
@ThiliniPathirana-sv3df 6 ай бұрын
@nilushilokuhettige3369
@nilushilokuhettige3369 6 ай бұрын
Ane matath aduna.... Teruwan saranai !. Devi rakawaranai !. Samadenatama.
@sepaliheli9361
@sepaliheli9361 6 ай бұрын
Happy we'ded for life 🙏
@hasithasirisooriya3512
@hasithasirisooriya3512 6 ай бұрын
Well maching couple.congratulations you both.....All the best......❤❤
@rameeshagalhenage1743
@rameeshagalhenage1743 6 ай бұрын
ඇත්තටම එයා මානව හිතවාදී...එයා කතා කරන වචනයක් ගානෙ ඒක දැනෙනවා.... සතුට සැනසීම රැදුනු සුබ විවාහ දිවියකට සුබ පැතුම්....♥️
@daneshapriyanthi9279
@daneshapriyanthi9279 6 ай бұрын
උගත්කම ආභරණයක් ...ඒත් එක්ක බැඳුණ නිහතමානීකම හැදියාව මිනිස්සු ලස්සන කරනවා......සුභපැතුම් ඔබ දෙපලට.!!!😍😍😍😍
@user-we4cj8og1m
@user-we4cj8og1m 6 ай бұрын
ඇයගේ නමින්ම කියවෙනවා ඇයගේ වාසනාව.ඒ වාසනාවට ලැබුනු ස්වාමිපුරුෂයෙක්.බුදු සරණයි ඔබ දෙපලටම 🙏🙏
@HasalakaProduction
@HasalakaProduction 6 ай бұрын
ගුරුවරයෙක් විදියට අතිශයෙන්ම පිංබර ලක්වැසියෙක් .. පින්වන්ත පුතේ සතුටින් ඉන්න දෙන්නටම බුදු සරණයි
@mendisb
@mendisb 6 ай бұрын
🎉
@maliwijesuriya970
@maliwijesuriya970 6 ай бұрын
හොද නෝන කෙනේක් පුතාට ලැබිලා තියනවා බුදු සරණයි හොදට බලා ගන්න
@NilukaWbEKANAYAK
@NilukaWbEKANAYAK 6 ай бұрын
Kooomo😊​@@maliwijesuriya970
@ipanapitiya14
@ipanapitiya14 6 ай бұрын
​@@mendisbon lunch
@nilu353
@nilu353 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@renukahewage1606
@renukahewage1606 6 ай бұрын
අකිල sir කියන්නෙ ගොඩක් නිහතමානී නිරහංකාර චරිතයක් congratulation දෙන්න ටම වාසනාවන්ත සුභ අනාගතයක්
@nirmaladayanthy9261
@nirmaladayanthy9261 6 ай бұрын
අනික් ගෑනුන්ගේ තියෙන පුහු විකාර නැති.මෙතනට ඇවිල්ලා අත් අල්ලන් විකාර නටන්නැති.නිහතමානී ගැහැණු ළමයෙක්.❤
@bandulaaluwihare
@bandulaaluwihare 5 ай бұрын
Er😮😮
@user-Mc-buddy
@user-Mc-buddy 6 ай бұрын
ගතිගුණ අතින් පොහොසත් මනුෂ්‍යන්ට ඇත්තටම හමුවිය යුත්තේ ඒ වැනිම අයයි, එතකොට තමයි මේ රට තව තවත් ලස්සන වෙන්නෙ දෙදෙනාටම යහපතක්ම උදාවෙිවා ❤
@kalanihansamali6858
@kalanihansamali6858 6 ай бұрын
කවුරු මොනා කිව්වත් සර් අන්තිමේ අරන් තියෙන්නේ හොදම තීරණේ... ❤😊
@herathkumari
@herathkumari 6 ай бұрын
අකිලගේ නෝනා වනිදුගේ wife වගේමයි අකිල සර් ගොඩක් ආදරණිය කෙනෙක් හිත හොද සර් ඔයාට දොස්තර නෝනට සුබ පතනවා
@user-dg6ts5dv7d
@user-dg6ts5dv7d 6 ай бұрын
Ou
@priyadarshi7770
@priyadarshi7770 6 ай бұрын
E wage kiyala matath hithuna
@nisansalateacher767
@nisansalateacher767 6 ай бұрын
මගේ රටට ඇත්තටම ආදරේ සුන්දර මිනිස්සු දෙන්නෙක් බව හැගෙනවා.සර්ගෙන් ඉල්ලීමක් කරනවා,උගන්නන හැම දරුවෙක්ගේ ම හිත් මේ පොහොසත් අදහස්වලින් පුරවන්න.සුබ පැතුම් ඔබ දෙපළට ම.ගුරු දෙවිවරු ,වෙද දෙවිවරු කාලෙකින් අත්දැක්කා.
@exploreedite.9411
@exploreedite.9411 6 ай бұрын
සසර පුරාවටම ජිවිතේ අවසන් වන තුරාවට එකට ජිව්තේ ගෙනියන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා..සියලු කරදර බාධක දරාගන්න ශක්තිය ධෛර්යය ලැබේවා ❤
@renukasamarasekara3865
@renukasamarasekara3865 6 ай бұрын
සුභ පැතුම් පුතා ඔය නිරහංකාර අව්‍යාජ බව හැමදාමත් තියාගන්න පෙර පින් ජය පතනව දෙන්නටම
@DJnkl
@DJnkl 6 ай бұрын
කතා බහෙන් මිනිසුන්ගේ හිත දිනා ගන්න හැමෝටම බෑ.. ඔබ දෙපලටම ඒ හැකියාව ඉතා හොදින් පිහිටලා තියෙනවා. 🌹🌹ඉතාම අසාවෙන් බලපු වැඩ සටහනක් 💖💖සුබ විවාහ දිවියක් ප්‍රර්ථනා කරනවා ඔබ දෙපලටම 💐💐
@sumithrahearth
@sumithrahearth 6 ай бұрын
ඒකනම් ඇත්ත දෙන්නම හ‍රි හොදයි ❤❤❤❤
@sathmisankalani
@sathmisankalani 6 ай бұрын
ඇත්තටම සර්ට ගැලපෙනම කෙනා ලැබිලා තියනව.වයිෆ් හරිම හොද හදවතක් තියන කෙනෙක්.එයා ලස්සනට කතා කරනවා ඕන තරම් වෙලා අහගෙන ඉන්න පුලුවන් 🥺❤️ Congratulations Mr.& Mrs.Senevirathna 🌷
@dhineshakumari3306
@dhineshakumari3306 6 ай бұрын
ගැලපෙනම දෙන්නෙක්..තෙරුවන් සරනයි ඔබ දෙපලට..රටට වටින දරුවන් රටට දායාද කල දෙමාපියන්ටත් ගොඩක් පින්..
@nishanthapatabendige3447
@nishanthapatabendige3447 6 ай бұрын
පින්බර නිහතමානී චරිතයක් මගේ දුවත් සිංහල ඉගෙනගත්තේ මේ ගුරු පියාණන් ගෙන් දෙදෙනාටම තෙරුවන් සරණයි..
@user-uq2lp9qk9v
@user-uq2lp9qk9v 6 ай бұрын
හදවතේ හැගීම් හරි ලස්සනට ගැලපූ ඔබ දෙදෙනාගේ ජිවිතයත් ලස්සනට ගැලපේවා ❤
@HashaniNavodya
@HashaniNavodya 6 ай бұрын
අකිල සර්ගෙයි ඇයගෙයි කතාවන් හිතට දැනෙන විදිහ මාරයි.. සරලබව , සංවේදීකම, නිහතමානිකම ඇති පිංවන්ත යුවලක්..හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා ❤🥺
@Dinu1532
@Dinu1532 6 ай бұрын
ඇත්තටම මේ වගේ ස්වාමිපුරුෂයෙක් ලබාගන්න තරම් පිංකාරියක් උන මේ ගැහැණීය කොච්චරනම් වසනාවන්තයීද බුදු සරණයි ඔය දෙපැලට ජීවිතකාලෙම මැරෙන තුරාම එකට සතුටින් ඉන්න ලැබේවා තිස්තුන්කෝටියක්දෙවියන්ගේ බැල්ලම ලැබේවා ඔය විවාහ යුගයට 😍❤️🙏🥀🌍
@IndikaKarunarathna-jm5ww
@IndikaKarunarathna-jm5ww 6 ай бұрын
ඇත්ත මම අකිල සර්ගෙ වැඩ සටහන් බලන හැම මොහොතකම හිතුවෙ සර් විවාහ වෙන කෙනා කොච්චර වාසනාවන්ත ද කියලා අද ඒ වාසනා වන්ත කෙනා තාමයි මෙයා දෙන්නාටම තෙරුවන් සරනයි
@Wish472
@Wish472 2 ай бұрын
තව ටික දවසකින් බලන්න 😂
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 6 ай бұрын
අක්කා හරිම ලස්සනයි අකිල සර්. බිරිඳ ගැන ලොකු ආඩම්බරයකින් සර් කතාකරනවා කියලා දැනෙනවා.
@user-vz1db1xn6g
@user-vz1db1xn6g 6 ай бұрын
මහත්මා ගතිගුණ වලින් සපිරුණු අගය කල යුතුම වැදගත් දෙන්නෙක් ..බාගෙට විලි වහගෙන ,එක පුටුවෙ දෙන්නම වාඩිවෙලා අත් වැල් පටලගෙන සැරෙන් සැරේ බදාගෙන ඉඹගෙන වැඩසටහන කෝලං මඩුවකට ආදේශ කරගෙන ඒ මදිවට සිංගිරිස් වලිනුත් භාෂාව හසුරුවන ",ප්‍රසිද්ධ සුපිරි කෝටි පති 😀😀කියල හංවඩු ගහගෙන මාධ්‍ය ඉස්සරහ රගන අය දැනුවත් විය යුතුම වැඩ සටහනක් ❤❤
@user-xd2ro6zu8r
@user-xd2ro6zu8r 6 ай бұрын
සුභ මංගල්‍යයක් වේවා ඔබ දෙපළට ❤❤❤❤
@pradeepawijesena1169
@pradeepawijesena1169 6 ай бұрын
Kohomath ugath aya piliwalakata jeewath wenne... Eekata simple and sweet kiyala kiyanne
@pradeepawijesena1169
@pradeepawijesena1169 6 ай бұрын
Simple and sweet couple...
@sumithrahearth
@sumithrahearth 6 ай бұрын
ඒක ඇත්ත දෙන්න ම හොද උගත් නේ ❤❤❤️❤️❤️
@inokahewa9878
@inokahewa9878 6 ай бұрын
හරිම ආදරණීයයි. හරිම සතුටුයි.
@kamanitillekeratne2589
@kamanitillekeratne2589 6 ай бұрын
මේ කතාවේ ගමන් ගත්ත ගැඹුරු මාර්ගය ලංකාවේ ඉන්න දෙමව්පියන් ළඟ නැති අසරණ දරුවන් රැක ගැනීමට හොඳ පණිවිඩයක් වේවි. ඔබ දෙදෙනාටම සුභ මංගලම්.
@malamanohari5217
@malamanohari5217 6 ай бұрын
ධනය බලය කෙසේ වෙතත් ඉතාමත් නිහතමානි සරල ගති පැවතුම් ඇති යුවලක් .ඇත්තටම වර්තමානයේ ජිවිත අරගලයක ඉන්න අපි සෑම සියලු දෙනාටම උතුම් වටිනා වදන් පෙළක් ගෙන දුන් අතර ඔබ දෙපළට ජයෙන් ජයම ලබේවා සමාජයට වටිනා යමක් ගෙන දෙන්න මග සැලසු රංගන මහතාටත් බොහොම පිං .ඔබ සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි 🌷🌷❤️🙏❤️🌷🌷
@udithasooriyaarachchi9335
@udithasooriyaarachchi9335 6 ай бұрын
කැමතිම ගුරුවරයෙක්....අපට අතීතයේදි මෙවැනි ගුරුවරයෙක් හිටියෙ නැති එක ගැන දුකයි..... ඔබ අව්‍යාජ නිරහංකාර උගත් බුද්ධිමත් ආදරණීය තරුණයෙක්.....ගුරුවරයෙක් .❤❤ ගැලපෙනම බිරිඳක් ලැබිලා තියෙනවා 💖 හැමදාම සතුටෙන් ඉන්න සුබපැතුම් ....🌷🌷💞💞😘
@ashalucky1776
@ashalucky1776 6 ай бұрын
ඇත්තටම සතුටුයි ...හොද ගැලපීමක්...අක්කට හොද හදවතක් තියෙනව...එයා කතා කරන්නෙ හදවතින්මයි...❤තෙරුවන් සරණයි ඔයාල දෙන්නටම.හැමදාමත් සුවපත් ජීවිතයක් ලැබේවා
@ayodakash3463
@ayodakash3463 6 ай бұрын
සර් , ඔබ හරිම ගුණයහපත්, ආදර්ශමත්, සත්පුරුෂයෙක්. ඔබට හොදම බිරිදක් හමුවෙලා තියෙනවා. ඔබ දෙපලගේ ජීවන ගමන තුණුරුවන් සරණින් සියලු දෙව් රැකවරණින් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!!!!
@nethrathilakarathne6177
@nethrathilakarathne6177 6 ай бұрын
සංසාරේන් එන පින්වන්ත බැදීම් සුදුසු වෙලාවට හිමිකරිය,හිමිකාරය මුනගැහැනව අපේ දරුවො වරද්දගන්නේ ඉගෙනගන්න තියෙන කාලේ වෙනදේවල් වලට යොමු වෙනව බොරුව ජිවිත අවුල්කරනව ඔබ දෙපල තරුන පරපුරට හොද ආදර්ශයක් සුභ මංගලම් තෙරුවන් සරණයි දෙන්නටම
@pryanthapopy6002
@pryanthapopy6002 6 ай бұрын
නියම. දෙන්න. එකතු. උනා. අකිල. සර්. අපේ. හදවතේ. ගුරුවරයා. මම සෞදියේ සිට සුබ පැතුම්.
@padminidissanayake129
@padminidissanayake129 6 ай бұрын
හරිම ආදරණීය හා අව්‍යාජ අදහස් ගොන්නක් ඉදිරිපත් කළා...තරුණ පෙලට අාදර්ශමත්.යෝජනා පෙලක් දැක්වූවා ...දෙන්නාගේම අනාගත ජීවිතය ආදරණීය , අව්‍යාජ , සුන්දර එකක්ම.වේවා ...💐💐💐💐🌹🌹❤
@sandunikalakmali6758
@sandunikalakmali6758 6 ай бұрын
සර්ගේ තේරිම හරිම නිවැරැදි ❤ ආදරෙ හිතුනා ඒ ඩොක්ටර් නෝනට ❤... හරිම නිහතමානී වැදගත්... ඇත්තටම සර්ටත් වඩා අද හිත ගියේ එයාට ❤ බුදුසරණයි දෙන්නටම
@dilanisupurb9350
@dilanisupurb9350 6 ай бұрын
මම ආසම වෘත්තීය වෛද්‍ය වෘත්තිය, ඇය වාසනාවන්තයි, තමන්ට හිත ගිය තැනක හැමෝටම නතර වෙන්න බෑ .ඒ වාසනාව ඔයාට තියෙනවා, සුභ මංගලම් ඔබ දෙපලටම❤❤
@prarthanadissanayaka7257
@prarthanadissanayaka7257 6 ай бұрын
සර් වගෙ කෙනෙක්ගෙ බිරිද වෙන්න ලැබුන එකත් ඒ doctor ට ලොකු වාසනාවක්...ඒ වගෙම සර්ටත්..congratulations sir❤️🌻🥺
@shashikaachini555
@shashikaachini555 6 ай бұрын
අකිල සර් වගේ සැමියෙක් ලැබෙන්න ඇය හරි වාසනාවන්තයි...❤
@NilanthiRanepura
@NilanthiRanepura 6 ай бұрын
නිරහංකාර සොදුරු මිනිසෙක්.. ඔබ දෙපළගේ විවාහ ජීවිතය සාර්ථක ,වාසනාවන්ත විවාහ ජීවිතයක් වේවා ...
@pabolk7847
@pabolk7847 6 ай бұрын
හරිම බුද්දිමත්, නිහතමානී, ආදරනීය බිරිදක්...... ඇගේ ඒ වචන ටික හරිම ආකර්ශනීයයි...... ඔබ දෙපලට සුබම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ❤❤
@chandanaindika
@chandanaindika 6 ай бұрын
සර්ට මං සුබ පතනවා...හරි හුද කෙනෙක් මං ගොඩාක් වැඩ සටහන් බලනවා..සර්ගේ.ඇත්තටම හුද ගුරු පියෙක්...
@thilinidilhara6689
@thilinidilhara6689 6 ай бұрын
කවදාවත් විශය ඉගෙන ගෙන නැ සර්ගෙන්..හැබැයි ජීවිතේ ඉගෙන ගත්තා❤️ මිස් හරිම තැම්පත් සර් වගේම හොද සංයමයක් තියනවා..හරිම ආදරණීය කපල් එකක්🌻මම හරි ආදරේ ගුරුවරයෙක් සර් ඔයා❤️ පරිස්සමෙන් සතුටින් ඉන්න සර් මිස් එක්ක❤️ සුබ පතනවා අනාගතේට..බුදුසරණයි ඔයාලා දෙන්නටම❤️
@yamunamanel5431
@yamunamanel5431 6 ай бұрын
උගත්, බුද්ධිමත් සුන්දර දෙපලක්. අනිවාර්යයෙන්ම සාර්ථක යුග දිවිය සතුටින් ඉන්න පුළුවන්. සුබ පැතුම්!!!
@nilanthiwijekoon7627
@nilanthiwijekoon7627 6 ай бұрын
I සොබා දහමට මිනිස්සු සහ සතා සීපාවටත් ආදරේ අකිල සර්ට බොහොම පිංවන්ත බිරිඳක් ලැබිලා තියෙනවා..වපුරන දේ ප්‍රතිපල ලැබෙනවා වගේ යහපත් කෙනාට ඒ වගෙම කෙනෙක් එකතු වෙලා ..සුබ පැතුම්
@madushithennakoon4686
@madushithennakoon4686 6 ай бұрын
මට වයස 13දී මගෙ අම්ම මාස කීපයකට මන් ලග හිටියෙ නැ. ඒ මාස කීපය මට හරිම අමාරු කාලයක් උනා. තැන් දෙකක හිටියා ඒ මාස කීපය ඇතුලත මගෙම අය ලග. අනාරක්ෂිත තැන් දෙකක් උනා. මගෙ වාසනාවකට කරදරයක් උනෙ නැ. හිටපු පලවෙනි තැන අනාරක්ෂිතයි වගෙ දැනෙද්දි මන් එ ගෙදරින් ගියා. තනියම බඩුත් අරන්. දෙවනි තැනත් ඒ වගේම උනා. අන්තිමට අම්ම ලගට ගියත් එතනිනුත් මට කරදර උනා.දුවෙක්ට අම්ම කෙනෙක් ඉන්නම ඕනෙ . කවද හරි මටත් දරුවෙක් හිටියොත් මලක් වගේ බලාගන්නව. මට උන දේවල් එක්ක.
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 6 ай бұрын
දැන් ඔයා හොදින් නේද.සුවපත් වේවා සිත
@dumiduperera-np2kl
@dumiduperera-np2kl 6 ай бұрын
ලස්සන යුවලක්. හැමදාම සතුටින් ඉන්න ඔබ දෙදෙනාට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා! 🙏❤️
@danushikanethmi3366
@danushikanethmi3366 6 ай бұрын
අපේ ජීවිතේ ගොඩ දාන්න අත දුන් අපේ සර්ගේ ජීවිතේ ගොඩ යන්නම ඕනි සර්... congratulation sir
@Ramela-tw7qx
@Ramela-tw7qx 6 ай бұрын
හදවතේ ගුරුතුමා ඔබ දෙපලට විවාහ දිවියට සුභ පතනවා රංගන අයියා බොහොම ස්තුතියි සර් සහ බිරිඳ ගෙන්නවිමට ❤❤❤❤
@AnuradhaJayasekara-zg9sw
@AnuradhaJayasekara-zg9sw 6 ай бұрын
අකිල සර් මම කැමතිම කෙනෙක් .ඒ වගේම එයාගේ නෝනත් ගොඩක් ගුන යහපත් ලමයෙක් කියලා පේනවා .ඇත්තටම අකිල සර් තොරගෙන තියෙන්නේ එයාට ගැලපෙන කෙනා.ඔබ දෙපලට හදවතින්ම සුබ පතනවා ❤❤❤
@pradeepsanjaya805
@pradeepsanjaya805 6 ай бұрын
මගේ වචනෙන් කිවුවෝත් අකිල සර් හිත හොද පොරක් අනිවාර්යේන්ම සුහ මන්ගලමි 👍👍❤️❤️
@a.k.d.gamage7503
@a.k.d.gamage7503 6 ай бұрын
හරිම වටිනා කතාබහක්...ඔබ දෙපලට නිදුක් නීරෝගි සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනය කරනවා..තෙරුවන් සරණයි
@sisirabandara2508
@sisirabandara2508 6 ай бұрын
අකිල සර් කියන්නේ ආදරය තෙරුන් ගත්ත කෙනෙක් එගැනු ලමයා හරි වාසනා වන්තයි මෙවගෙ මහත්තයෙක් ලබන්න ❤
@thilangikulathunga2082
@thilangikulathunga2082 6 ай бұрын
හරිම හොද ඩොක්ටර් කෙනෙක් අයියෙ ඔයාට ගොඩක් පින් මේවගෙ දෙවල් දන එක
@Niludilrukshi487
@Niludilrukshi487 6 ай бұрын
කිසිම ආඩම්බරයක් නැතුව ඇය කතා කරනවා.ඇත්තටම අකිල සර් සතුටුයි ගොඩාක් ....ජිව්ත කාලයම ඔය සතුට ආදරය හැමදාම රැදෙන්න කියලා මම හදවතින්ම ප්‍රර්තනා කරනවා ❤❤
@asokakarunarathna5686
@asokakarunarathna5686 6 ай бұрын
අහමිබේන්,you tube 1an,මුන ගැසුනු ,මම,,දැනුත් මේ ,අකිල සර් ගේ නම.දුටුවා,ඒ,නිසා බලනවා,දෙන්නාගේ, කථාව, සිතුවිලි,සමානයි,2nnatama,සුභම සුභ මංගලම්, good luck 👍 ♥,
@annmalkamadushani4368
@annmalkamadushani4368 6 ай бұрын
උගත්කම සමග නිරහංකාර ,සරළකම එකතුවෙන තැන කොච්චර ලස්සන ද කියලා හිතුනා ❤ beautiful couple. Congratulations both of you…
@kumududharmasiri769
@kumududharmasiri769 6 ай бұрын
ඒක නම් ඇත්ත .❤
@LasaniSubodanee
@LasaniSubodanee 6 ай бұрын
මේ දෙපල අතර තියෙන තේරුම් ගැනීම හරි වටිනවා..හැමදාම සැනසීමෙන් සතුටින් ජීවත් වෙන්න..දෙදෙනාම..තෙරුවන් සරණයී❤️
@user-mp7sz7hm2h
@user-mp7sz7hm2h 6 ай бұрын
ඔබ දෙපළටම 🤴👸සුභ පැතුම් 🙏🙏🙏🙏🙏🙏. මගේ අදහස, ඔබ දෙපළගේ සුසංයෝගය හරහා මේ රටේ බාල පරපුර බේරාගැනීමට රංගන මහතා කිවු පරිදි, ලොකු මෙහෙවරක් කළ හැකි බව දැනෙනවා ඒ උතුම් කරතව්‍ය කරගෙන යෑමට ධහීර්ය ශක්තිය ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරමි.
@MadushiOfficial30
@MadushiOfficial30 6 ай бұрын
මට හිතෙන දේ තමයි මේ තමයි හොදම ගැලපීම.❤️ සර්ගෙ හොදම තේරීම.❤️ හදවතින්ම සුබ පතනවා.❤️ සැරයටියෙන් යනෙන තුරා ඔය ආදරේ පවතින්න කියලා මම ප්‍රාර්ථනා 😍😍😍❤️❤️❤️🙏🙏🙏✍️
@RashithkavieshaDesilva
@RashithkavieshaDesilva 6 ай бұрын
ආදරණීය. හමුවීමක් සූන්දර ගැහැනියක් ආදරණීය බිරිදක්. රටට සමිපතක් ඔබ... අකිල සර් කොහොමත් මගේ හදවතේ ගුරැවරයා ඒත් ඔහුව නෙවෙයි මම අද අගයන්නේ සහෝදරිය ඔබවයි❤❤❤❤❤
@DhammikaSamanthi
@DhammikaSamanthi 6 ай бұрын
🎉 සුබ අනාගතයක් ඔබ තුමාටත්, තුමියට.. තවත් මෙ වටින උපදෙස් අපිට ගොඩාක් ඔනි. අපේ අනාගතය වෙනුවෙන්....
@kindteacher4646
@kindteacher4646 6 ай бұрын
හරිම හොද කාන්තාවක්.නිදහස් අද්‍යාපනය දෙන්න ඕනෙ මෙහෙම අයට.
@kaweeshakawimini8015
@kaweeshakawimini8015 6 ай бұрын
දුවල ඉන්න අම්මලට රට නොයා ඉන්න පුලුවන් ලංකාවේ ආර්ථිකයත් එක්ක ලංකාවට වෙලා ඉන්න පුලුවන් නම්.අම්මෙක් නෑ කියලා දුවලට එහෙම දේවල් වෙන්නෙ නෑ.අම්මා නෑ කියලා හැම දුවටම එහෙම වෙන්නෙ නෑ.තාත්තට පුලුවන් දුවලව උනත් ආදරෙන් බලන් උඩට ගේන්න.ඒකට හොදම උදාහරණයක් අපේ පවුල.මගෙ අම්මා රට.ඒත් මගෙ තාත්තා මාවයි නංගිවයි හොදින් බලා ගන්නවා
@kaweeshakawimini8015
@kaweeshakawimini8015 6 ай бұрын
මන් කැමතිම ගුරුවරයෙක්.එයාගෙ බිරිඳ නම් හරිම හොදයි.ලස්සනට කතා කරනවා❤
@nir1009
@nir1009 6 ай бұрын
❤❤
@NishadiUthpala-yl8mg
@NishadiUthpala-yl8mg 6 ай бұрын
පොතට අමතරව ජිවිතේ ගැන දෙවල් කියල දෙන අපේ සර්.❤සර්ගෙ ඉදිරි අනාගතය සර්ථකවෙන්න කියලා ප්‍රර්ත්‍රනා කනවා🙏
@poornimauyangoda1357
@poornimauyangoda1357 6 ай бұрын
පුදුමාකාර ආදරණීය සුන්දර ගැහැනියක් ,ගුරුතුමනි ඔබ හරි වාසනාවන්ත යි ,ජිවිතයට ජිවිතයක් දෙන ආදරණිය මේ තරම් රුව වාගේම ගුණ ද සුන්දර ආදරයක් ලබන්න ...සදාතනික සතුට පමණක්ම හිමි වේවා ...
@ish-nn9my
@ish-nn9my 6 ай бұрын
සොඳුරු මානව හිතවාදීන් තිදෙනෙක්....💖💖💖 අද හරිම ලස්සනයි වැඩසටහන.....
@gnanaperera3137
@gnanaperera3137 6 ай бұрын
මෙවැනි උපදෙස් ආදරණීයව ලබාදුන් ඔබ දෙදෙනාගේ යුග දිවිය ඉතාමත් සාර්ථකත්වයට පත් වේවා... ජය සැප සතුට නිරතුරුවම ලැබේවා තෙරුවන් සරණයි .... 🙏🙏🙏 රංගන ඔබටත් තුති මෙවන් උතුම් අය සමාජයට හඳුන්වා දීමට ගන්නා උත්සාහයට.... ජය වේවා.....
@user-ko1uz7lh5d
@user-ko1uz7lh5d 6 ай бұрын
සර් ජීවිතය ගැන කියලා දෙන විදියට ජිවත් වෙන්න ආස හිතෙනවා සර්....ඔයාලා දෙන්න ලස්සන ට ජිවත් වෙන්න ඕන බුදු සරණයි
@user-ve8pu7kj6d
@user-ve8pu7kj6d 6 ай бұрын
අකිල සර් හරියට ම කිව්වා ගැහැණු ගැන.. ගැහැණු ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ බොහොම පොඩි දේවල් ඒ වගේම හිත පිරෙන්න ආදරය. මාලිගාවල් හදලා දුන්නත් යාන වාහන දුන්නත් ගැහැණු ආස කරන්නේ බොහොම සරල දේවල් වලට...❤❤❤
@youaviat0017
@youaviat0017 5 ай бұрын
අනේ එහෙමද, අපි දන්නෙ නෑනෙ 😂
@Chamodkavinda666
@Chamodkavinda666 5 ай бұрын
Sira bn 😊
@hasanboy1958
@hasanboy1958 6 ай бұрын
දෙන්නා හරී ලස්සන සමානව අදහස් වලින් පිරුණු ලස්සන වැඩසටහනක් ඔබ දෙපලට සුභ පැතුම් 💖
@dularawijetunga2297
@dularawijetunga2297 6 ай бұрын
ඔබ දෙපලට සුභ මංගලම් ගුරුතුමනි.. හරිම සරල ජීවිත ගත කරන දෙදෙනෙක්.ඔබ දෙපළට සුභම සුභ අනාගතයක් වේවා.... ❤❤
@nisharagayathri2464
@nisharagayathri2464 6 ай бұрын
හිතට දැනෙන දේවල්.........සර් ඔයා කියන දේවල් ලේ වලට දැනෙන්න කිව්වේ.ඔයා මේ රටට ලොකු සම්පත් සර්...❤❤❤අඛිල සර් සම්පතක් ❤❤❤
@malaniabeyrathna240
@malaniabeyrathna240 6 ай бұрын
ඉතාමත් වටිනා කතිකාවතක් රන්ගනට බොහොම පින් මෙවන් සොඩුරු කතිකාවතක් ගෙනඒම ගන
@rajithapadmani2631
@rajithapadmani2631 6 ай бұрын
පුතා ඔයා හොදනියතමානි ගුරැවරයෙක් ඔබට ලැබුන දියනියත් තරැනියන්ට ආදර්ශමත් චාමි වෙද්‍යවරියක් ඔබදෙපලට සුභ මංගලමි තෙරැවන් සරණයි
@maheshikamadushani8137
@maheshikamadushani8137 6 ай бұрын
හොඳම ගැලපීමක්....සංසාරගත හමුවීමක්....තෙරුවන් සරණයි !
@wasanamaduwanthi6126
@wasanamaduwanthi6126 6 ай бұрын
ඔය දෙන්නගේම අනාගතය ලස්සන වෙන්න හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා.....ජේසු පිහිටයි ❤❤
@rosiwmmrosi1511
@rosiwmmrosi1511 6 ай бұрын
ඔබදෙපළගේ ඉදිරියට ලැබෙන සියල්ල යහපත් වේවා ඉතා ප්‍රසංසනීයයි ජයෙන් ජයවේවා
@proposalskarunanayake7086
@proposalskarunanayake7086 6 ай бұрын
බොහොම වැදගත් යුවලක්.....කවුද හොඳක් නොකිව්වෙ....?❤❤❤❤හැම කෙනෙක්ම හොඳක් මයි දකින්නෙත් කියන්නෙත්....🌹🌹🌹🌹🌹🌹
@user-oe6xr3ez2e
@user-oe6xr3ez2e 6 ай бұрын
හරිම චාම් මිස් ඔයා . තෙරුවන් සරණයි දෙන්නටම. සුභ අනාගතයක් .❤❤🥰☸️🙏🥰
@damithaabeyrathne218
@damithaabeyrathne218 6 ай бұрын
ලස්සන වැඩසටහනක්..වටිනා චරිත දෙක්ක් ආදරෙයි තුන් දෙනාටම
@CsMotivational5
@CsMotivational5 6 ай бұрын
අකීල සර්ගේ ඔවදන් වලින් මං මගේ ජිවිතේ ගොඩක් තැන් හදාගත්තා❤...සර්ගේයි දොස්තර නොනගේයි යුග දිවියට හදවතින්ම සුබ පතනවා..❤තමත් මං අකිල සර්ගේ විඩියෝ බලනවා. සර් කතා කරන හැම වචනේකටම අර්ථයක් තිනවා .. වැඩකට නැති විකාර කියන් නෑ.. ආදර්ෂයක් දෙන්නයි බලන්නේ ...හැම වෙලාවෙම.. අපේ රටේ පිනට පහල වෙච්ච ගුරුතුමේක් සර්... ❤❤❤
@kumududharmasiri769
@kumududharmasiri769 6 ай бұрын
ඇත්ත ටම ඔබ දෙපළ ඉතා වාසනාවන්ත යි.නිහතමානී උගත් බුද්ධිමත් බිරිඳක් ලබාගන්න අකිල sir පින්වන්ත වෙලා .දෙන්න ටම සුභ පතනවා සතුටින් ඉන්න .බුදු සරණයි ..!
@tharangapadmini7407
@tharangapadmini7407 6 ай бұрын
බොරු පොශ් නැති හරි ම බුද්දිමත් හරිම නිහතමානී උගත් තරුනියක් මිනිස්සු ගැන,රැකියාව ගැන හැගීමෙන් කතා කලාම ඇස්වල ට මගෙත් කදුලු ආවා.මේ වගේ හැමෝම හිතුවනම් මගෙ රට කොච්චර ලස්සන ද.සර් ඔබ දෙපලටත් රන්ගන අයියා ටත් ආදරෙයි හැමදාම .බුදු සරනයි සතුටින් ඉන්න හැමදාම .ජයෙන් ජය
@user-xy1ku7ki6r
@user-xy1ku7ki6r 6 ай бұрын
විශය ට එහා ගිය ජීවිතේම අපිට උගන්වපු අපේ සර් ..හැමදාම සතුටින් එන්න සර් & මිස්🥺❤
@pawaninisansala9460
@pawaninisansala9460 5 ай бұрын
Watch late දාලා තිබුණේ. අද.තමයි බලන්න time එකක් ලැබුණේ. සදුන් ගහක සමන් වැලක් එතුණා වගේ. හරිම ලස්සන බැදීමක්. සුහ පැතුම්. ❤❤❤. කතා කරපු හැම වචනයක්ම මාරම වටිනවා. අකිල සර්ගේ වැඩසටහන් බලන්නේ හරිම ආසාවෙන්. රංගන සර්ටත ස්තුතියි අකිල සර්ලව ගෙන්නුවාට. පෙර පිනකට ලංකාවේ ඉපදුණු වටිනා මිනිස්සු. ජය වේවා
@PremalalPremalal-xl3tj
@PremalalPremalal-xl3tj 2 ай бұрын
සහකරු හෝ සහකාරියක් ලැබෙන්නේ පෙර ආත්මයක පතා ගෙන එන විදියත් පින්,පව් දෙක අනුවයි.ඒ වගේම තමයි මේ දෙන්නත්. තුන් දෙනාටම බුදු සරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි.
@jasinthafernando5861
@jasinthafernando5861 6 ай бұрын
ගුරුවරයෙක් වශයෙන් ඉගෙනගන්න ළමයින්ට ලොකුම ආදර්ශයක් ඔයාල දෙන්නටම ඉදිරි කටයුතු සාර්ථකව කරගෙන යාමට❤❤❤ වරම්වරප්‍රසාද ඔබ දෙපලටම ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා 🌹🌹🌹🌹 බුදු සරණයි දෙවි පිහිටයි ඔයාල දෙන්නටම,🙏🙏🙏🙏🌹🌹💕💕💕🌹🌹💐💐❤️💐💐🙏🙏🌹🌹🌹🙏🙏
@shehanimadushi5150
@shehanimadushi5150 6 ай бұрын
භාග්‍යා අක්කා...ගතිගුන වලින් ගොඩක් පොහොසත් චරිතයක්. කාලෙකට කලින් වෛද්‍ය ශිෂ්‍යාවක් විදිහට ඉගෙනගද්දි හම්බුන ඔයා කවදාහරි නිහතමානී දක්ශ වෛද්‍යවරියක් වෙන බව දැනන් හිටියා ...සුභපැතුම් ♥️♥️
@socelasocela1697
@socelasocela1697 6 ай бұрын
රන්ගන මහතාට ගොඩක්ම ඉසතුතියි ජයම වේවා බුදුසරණයි ආදරෙයි හැමදාම
@KwGj-ov7pj
@KwGj-ov7pj 6 ай бұрын
ලස්සන කතාවක් ජීවිතේට වටින කතාවක් ඇත්තටම හරිම සුන්දර චරිත දෙක්ක දෙන්නාටම සුබ පතන්වා හැමදාම සතුටින් ඉන්න ඕනෙ බුදු සරණයි හැමොටම❤❤❤❤🙏🙏🙏
@SumithPerera-ee1yp
@SumithPerera-ee1yp 6 ай бұрын
,ඔිිප දුප නැති වැදගත් කතාවක්.
@surangijayawickrama8616
@surangijayawickrama8616 6 ай бұрын
52:37 ඇත්තටම අකිල සර්ගේ හොද ම තෙර්‍රීම,දෙන්නගේ අදහස් හොදට ගැලපෙනවා,සුභ පතනවා ,සුභ මංගලම් ,❤❤
@ruwandissanayaka6394
@ruwandissanayaka6394 6 ай бұрын
කැමතිම ගුරුවරයෙක්..ගොඩක් දේවල් සර්ගේ කතාවලින් ඉගෙන ගත්තා..ඒ වගේම සර්ගේ හොදකම නිසාම හොද බිරිඳක් ලැබිලා තියනවා..ආත්ම ගාණක් පිං කරපු කාන්තාවක්❤❤සුභ අනාගතයක් දෙන්නටම 🌹🌹
@srijasuraweera4879
@srijasuraweera4879 6 ай бұрын
කතා බහෙන් මිනිසුන්ගේ හිත දිනා ගන්න හැමෝටම බෑ.. ඔබ දෙපලටම ඒ හැකියාව ඉතා හොදින් පිහිටලා තියෙනවා. ඉතාම අසාවෙන් බලපු වැඩ සටහනක් 💖සුබ විවාහ දිවියක් ප්‍රර්ථනා කරනවා ඔබ දෙපලටම Reply
@ridmagomes98
@ridmagomes98 6 ай бұрын
මම හිතන විදිහට සල්ලි තියෙනවා නම් හැම පවුල් ජීවිතේ දිනන්න පුළුවන්.දැන්wife ගවුමක් ගන්න ඕන කියන වෙලාවට අතේ සතේ නැත්නම් ඒ මිනිහාව ගෑණිට එපා වෙනවා. දුක් විඳින්න නම් ආදරේ කන්න අඳින්න බැහැ.කොච්චර බණ කිව්වත් ඇත්ත ඒකයි
@DineshikaLakshani-ow8ev
@DineshikaLakshani-ow8ev 6 ай бұрын
Salli onemai ada kalenam jiwath wenna nam. Ath husban biridawa therum Ganna one. A wagema biridath. Dennata denna Garu karanna one. Oya dekama thiyanawanam mudal prashna newei
@ridmagomes98
@ridmagomes98 6 ай бұрын
@@DineshikaLakshani-ow8ev mam agree Naha.සල්ලි වලින් විසඳගන්න ඕන ප්‍රශ්න වැඩියි.මිනිහෙක් කොන්ද පණ ඇතිව හම්බ කරලා ගෑණි වන සැපට තියන්න ඕන
@chiranthaharshana9193
@chiranthaharshana9193 6 ай бұрын
අහගෙන ඉන්න ආසයි.අකිල සර් ගෙ කතාව ... සුබ පැතුම් සර්....❤❤❤
@sriyanijayanthi5263
@sriyanijayanthi5263 6 ай бұрын
උගත් බුද්ධිමත් ඔබ දෙපල ගේ අදහස් තරුන දරුවන්ටත් මවුවරුන් ටත් ඉතා වටිනව .ඒවගේම මේ ආදරය කියල රාගයට රැවටිල විනාසවෙනව. දෙමවුපියන්ටත් වේදනා දෙනව.ඔබ දෙපල පලමුවෙන්ම තෙරුම්ගත් වදිහ සැමට ආදර්ශයක් වේවා තෙරුවන් සරනයි !!!
@kuwaitlanka9872
@kuwaitlanka9872 6 ай бұрын
ආදරනීය ගුරු පියාණන්ටත් ,වෛද්‍යතුමියටත් ඉදිරි අනාගතයට සුභ පතනවා ❤
@niroshiwanninayaka5144
@niroshiwanninayaka5144 6 ай бұрын
මගෙ පුතත් සති 27 ඉපදුන බබෙක්.. මගෙ ජීවිතේ එක දිගට මාස 3ක් හොස්පිටල් එකේ ගෙවුනා.. මේ අත්දැකීම මගෙ ජීවිතේ මට මුන දෙන්න වුන සිදුවීමක්. මමත් ඒ අම්ම වගේම ඩොක්ටර්ගෙ අතට මගෙ පුතාව බේරල දෙන්න කියලා දුන්නෙ ඒ විදිහටම තමයි.. මගෙ පුතාවත් බේර ගත්තේ ඩොක්ටර්ල ලොකු වෙහෙසක් දරල.. මේ අය වෛද්‍යවරුන් නෙවෙයි දෙවිවරු.. ඒ වගේම නර්ස්ල මේ හැමෝටම ගොඩක් පින්.. මිනිස්සුන්ගේ ජීවිත වලට සතුට ගේනවට.. බුදු සරණයි
@user-nw3pk3tt6z
@user-nw3pk3tt6z 6 ай бұрын
Eeeeeeee.pattandarema kiyanawa oya
@niroshiwanninayaka5144
@niroshiwanninayaka5144 6 ай бұрын
@@user-nw3pk3tt6z ඔව් එහෙම නැතුව බෑනෙ නේද.. ඔයාල වගේ කෙනෙකුට එහෙම දෙයක් වුනොත් ඔයා කියයි ළමයට කලින් ඔයාට බෙහෙත් කරන්න කියල.. මෝඩ කතා කියන්න කලින් දෙපාරක් හිතන්න..
@roshanpremawardana7656
@roshanpremawardana7656 6 ай бұрын
ඔයාටනම්.බබා.ඉන්නවා.සතිඅඩුගානින්.හම්බවෙලා.එත්.මගෙ.බබාත්.සතිවිසි.හතෙන්.හම්බුනෙ.මාත්.ගොඩක්.දවස්.හොස්පිටල්එකෙ.හිටියා.එ්ත්.එයා.මාවදාලාගියා.පුතුපැටියා.අනෙ.නීරෝගි.වෙිවා.ඔයාගෙ.දරැවා
@niroshiwanninayaka5144
@niroshiwanninayaka5144 6 ай бұрын
@@roshanpremawardana7656 දුකින් ඉන්න එපා එයා ආයෙත් ඔයා ලගට ඉක්මනටම එයි... ගොඩක් පිං මගෙ පුතාට ආශිර්වාද කරාට
@Aaliya116
@Aaliya116 6 ай бұрын
උගත් බුද්ධිමත් ජීවිතේ ගොඩක් දුර දැකපු යුවලක්.ශ්‍රී සුබ මංගලම්.thank you Rangana ❤හරවත් කතාබහක්.විවිධ පැතිකඩයන් ඔස්සේ කතාබහ ලස්සනට ඉස්සරහට ගියා 🎉
@Senufamily.
@Senufamily. 6 ай бұрын
ආදරණීය ගුරුතුමා.මාත් ඉගෙනගත්තා සර්ගෙන් .ආදරණීය සොදුරු ගුරුවරයෙක්.සුබ පැතුම් ! සර්.. හැමදාමත් සතුට්න් සැනසීමෙන් ආදරෙන් ජීවත් වෙන්න .❤💐💐💐💐💐
@user-mw6vl1jm8b
@user-mw6vl1jm8b 6 ай бұрын
ඇත්තටම ඇත්ත සර් කීව කතාව මේ රටේ කට්ටිය බලයි කෑවෙ මොනවද ඉන්නෙ කොහෙද මේ වෙලාවෙ ඕව..
අකිල සර්ගේ වෙඩිම හාපු හැටි
11:00
No empty
00:35
Mamasoboliha
Рет қаралды 9 МЛН
No empty
00:35
Mamasoboliha
Рет қаралды 9 МЛН