එදා දවසෙ උන දේ👰🏻‍♀️🥹 | අපි නටපු නැටිල්ලක්…😅♥️

  Рет қаралды 504,176

Kavindya Dulshani Official

Kavindya Dulshani Official

Күн бұрын

Пікірлер: 524
@Nilundhi
@Nilundhi Жыл бұрын
Past is Past ❤️❤️ ඔයාගෙ අලුත් ජීවිතේට අලුත් බැඳිමට මගෙන් සුභ පැතුම්.. ගැහැනු අපට වරදිද්දි හිනා වෙන හැමෝම අපි ජීවිතය දිනද්දි ඒ අය අපිට හිනා වෙන්නෙ නෑ😊😊 ඔයා හරිම වාසනාවන්තයි කවී❤❤❤ බුද්දික වගේ තේරැම් ගත්ත පිරිමියෙක් ඔයාගේ ජිවිතේ ඉන්න එක❤❤❤ හැමදාම ඔයා ලස්සනට හිනාවෙලා ඉන්න❤❤ ඔයාට වරද්දන්න හදන ඔයාට හිනා උන අයට දෙන්න පුලුවන් ලස්සනම උත්තරය තමයි ඔයයි ඔයාගෙ හස්බනුයි දවසින් දවස වැඩිවෙන ආදරෙන් ජීවත් වෙන එක❤❤❤ වැටෙන්න , වට්ටවන්න ඉන්න අයට ඔයා හරිම ලස්සන උත්තරයක් දුන්නා ඔයාගේ මේ ලස්සන වෙඩින් එකෙන්❤❤❤ ඉතින් කවී ( සුද්දි/ මිණිමුතු) ඔයාලට සුභ පැතුම්❤❤❤❤
@maneeshasenali1263
@maneeshasenali1263 Жыл бұрын
ඔයාලගේ preshoot එකේ photo දැක්ක දවසෙ ඉදන් මන් බලන් හිටපූ ඒ දවස congratulations ❤❤❤❤
@maheshiekanayake7078
@maheshiekanayake7078 Жыл бұрын
ඔයාල දෙන්නටම මම හදවතින් සුභ පතනවා...හැමදාමත් මේ වගෙම ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. තවත් vlogs ගෙන්න...ආසාවෙන් බලන් ඉන්නවා...❤❤❤❤❤❤❤
@NilminiNilmini-xo5pr
@NilminiNilmini-xo5pr Жыл бұрын
ලස්සනයි කවී ඔයා සුබ පතනවා දෙන්නටම හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න බුදුසරණයි ❤️🥰
@nalinjehle4053
@nalinjehle4053 Жыл бұрын
ඔයාගෙ නංගි අඩද්දි. බුද්ධික මල්ලිත් අඩනවා. හිත උනු වෙන මනුස්සයෙක්. ඒක නම් ගොඩක් වටිනවා. ඔබ දෙපලට හදවතින්ම මම සුභ පතනවා. පොලවෙ පය ගහල ඉන්න කෙනෙක් කියල මට හිතෙන්නෙ බුද්ධික මල්ලි. එහෙම මිනිස්සු අඩුයි. සෝබනකාරයො ඉන්නෙ. සුභම සුභ අනාගතයක් නංගි. හරිම ලස්සනයි දෙන්නම. බුදු සරණයි. මම දිලිනි ජර්මනියේ සිට ❤❤🎉🎉
@romaineleonard7555
@romaineleonard7555 Жыл бұрын
Beautiful wedding, congratulations and all the very best for your future. May God bless you both for your wonderful journey together. ❤
@nishidula
@nishidula Жыл бұрын
අනේ මොකද මන්ද මං හරි ආසයි අක්කිට.... ඔයා හරිම ලස්සනයි අනේ.. ශෝයි අයියෙක් හම්බෙලා තීනව... හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න ඕන බුදුසරණයි 🌹❤😘
@lakshikdr2340
@lakshikdr2340 Жыл бұрын
හැමදාමත් හිනාවෙලා සතුටින් ආදරෙන් ඉන්න... බුදුසරනයී දෙන්නටම... ❤
@Deshaa_R
@Deshaa_R Жыл бұрын
"විදලා තියෙන හැගීම තේරෙනවා ඇති කිව්වට මං හිතන්නේ නෑ මට දැනිච්ච හැගීම කාටවත් තේරෙනවා ඇති කියලා " ඒ වචන ටික ගොඩක් දැනුනා කාවින්ද්‍යා,ඔයාගේ ඒ වචන ටිකෙන්ම මට හිතා ගන්න පුළුවන් බුද්ධික කියන්නේ ඔයාව තේරුම් ගත්ත ඔයාට හරියනම කෙනා කියලා,ජීවිතේ වැටුන තැන් වලින් නැගිටලා වට්ටන්න හදන සහා හදපු අයට හොදම උත්තරේකුත් දීලා,අද ලස්සනට සතුටෙන් ඉන්න ඔයා දිහා දැක්කම මට හරි අමුතු සතුටක් දැනුනා,ඒ වගේම ගැහැණියකට ගර් කරන නියම gentlemen කෙනෙක් ලබන්නත් ඔයා පිං කරලා.මං ඔයා ඉන්න කතාවක්වත් බලලා නෑ ඒත් මට හරි සතුටක් දැනුනා මේ වීඩියෝ එක බලලා.බුදුසරණයි දෙන්නටම ❤
@kavindyadulshaniactress
@kavindyadulshaniactress Жыл бұрын
❤thank u🥹
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Жыл бұрын
මේ වගේ වගෙ ම සතුට්න් ඉන්න ලැබේවායි පාර්තනා කරනවා ආදරෙන් ඉන්න ලැබේවායි පාර්තනා කරනවා
@thathsara2813
@thathsara2813 Жыл бұрын
හරිම සතුටුයි අක්කි... බුදු සරනයි දෙන්නටම...හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න ❤️😘😍
@sandraperera6126
@sandraperera6126 Жыл бұрын
ඇත්තේම ගොඩක් ලස්සනයි හැමදාම හිනා වෙල සාත්තුටින් ඉන්න සුබ මන්ගලම් බුදු සරනයි 🙏❤️❤️
@amandikalakshani9203
@amandikalakshani9203 Жыл бұрын
හරිම ලස්සනයි අක්කි video එක🤩😍. අක්කිත් හරිම ලස්සනයි😘💗 . අක්කිත් එක්ක හැමදාමත් ඉන්නවා🤝💖. ආදරෙයි අක්කියෝ😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️ .
@ruvi4538
@ruvi4538 Жыл бұрын
අනේ හරිම ලස්සනයි කවි බුද්දික කියන්නේ ගොඩාක් හොද වැදගත් දෙමාපියන් ගේ දරුවෙක් කියලා මේ විඩියෝ එකෙන් දැක්කා කවදාවත් ඒ වගේ හොද කොල්ලකුට දුකක් දෙන්න එපා ඔයාගේ සහෝදර්‍යින්ට කොච්චර ආදරෙයිද ඒ සංවේදි හිතක් තියෙන කොල්ලෙකුට පමනයි ඇස්දෙකෙන් කදුලු එන්නේ හැම පිරිමියෙක් ගාවම නෑ ඉතින් රටට ආදර්ශ මත් කලාවට ආදර්ශමත් යුවලක් විදිහට ජිවත් වෙන්න දෙදෙනා අතර විශ්වාසය ගොඩනගාන වාසනාවන්ත දරුවන් හදාන හොද ආදර්ශමත් පවුල් ජීවිතයක් ගත කරන්න
@marysegregory6656
@marysegregory6656 Жыл бұрын
Congratulations to both of u. Have a happy wedd life together ❤
@Aarya5945
@Aarya5945 Жыл бұрын
"මොකද එයගෙනුත් මේ බැදිමට ගරුත්වයක්, පරිස්සමක් තියෙනවා" ඒ වචන ✌️💖. එහෙනමි හැමදාම ඔය දෙන්නට සතුටින් ඉන්න පුලුවන් වෙයි. 🎉️
@kavindyadulshaniactress
@kavindyadulshaniactress Жыл бұрын
@risidagee7520
@risidagee7520 Жыл бұрын
You both look beautiful ❤❤ all the very best! සතුටින් සමාදානෙන් ඉන්න
@madubandara2107
@madubandara2107 Жыл бұрын
Ane oya harima Lassanai harima wasanWanthai hemadama sathutin inna lebenna kiyala prarthana karanwa
@diwyanjalithisika5476
@diwyanjalithisika5476 Жыл бұрын
ඇත්තටම අයියා හරිම ආදරනියයි අක්කේ..... ❤️❤️❤️❤️ සතුටින්ම ඉන්න හැමදාම.....🌹🌹🌹🌹
@manojsampath2767
@manojsampath2767 Жыл бұрын
නිලියක් හදවතින්ම ජීවිත කාලයටම බැදීමක් ගැන කියන එකත් අහන්න ආසයි. I wish your oll the best....
@hiranthidissanayake5300
@hiranthidissanayake5300 Жыл бұрын
සුබ පැතුම් නංගී,මල්ලී.ඔයාගෙ වීඩියෝ එක බලලා මගෙ ඇස්වලත් කදුලු ,ආදරෙයි ❤❤
@NilushaSakaka
@NilushaSakaka 4 ай бұрын
සුභ ගමන් සහෝදරීය ඔබ දේපලට ලස්සන ආනාගතයකට සුබ පතනවා
@anuradhapriyashan3463
@anuradhapriyashan3463 Жыл бұрын
ඔයාට හොදම කෙනා නියම පිරිමියෙක් හම්බුනා ❤❤ ගොඩක් ලකී ඔයා. ❤
@sudammalakmali395
@sudammalakmali395 Жыл бұрын
ඇත්තටම නංගි ඔයා ගොඩක් වාසනාවන්තයි. කතාවක් තියෙනවානේ ගෑණිගෙ පින කුණු මුල්ලේ කියලා. ඒ වගේ කතා මුතුන් මිත්තන් කියලා තියෙන්නේ බොරුව ට නෙවෙයි. ඔයාට මේ ලෝකෙ හොදම කෙනා ලැබිලා තියෙනවා කියලා ඔයාම කියනවානෙ. ඉතින් මගේ පැතුමත් ඔයාලා දෙන්නගේ අනාගතය ගොඩක් ලස්සන වාසනාවන්ත එකක් වෙන්න කියලා...🙏♥️
@kavindyadulshaniactress
@kavindyadulshaniactress Жыл бұрын
❤thank u
@chandanakumara3227
@chandanakumara3227 Жыл бұрын
@@kavindyadulshaniactress eada Dawasea peattiya keaduwada
@dilrukshl
@dilrukshl Жыл бұрын
Congratulations නංගියෝ පරිස්සමෙන් ජිවිතේට මුන දෙන්න ❤❤❤ ඔයාලාට තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ayomasandamali979
@ayomasandamali979 Жыл бұрын
දැක්කම ආසාවේ බෑ..... ඇත්තටම හදවතින්ම සුභ පතනවා..... ආදරේ යි හැමදාම..... බුදු සරණයි පුතේ.....
@githmichamodi-hw1kt
@githmichamodi-hw1kt Жыл бұрын
හරිම ලස්සනයි අක්කි 😙 ගොඩාක් ආදරෙයි අක්කි 🤗 ඔයා දවස ගානෙම වීඩියෝ upload කරනවා නම් ගොඩාක් කැමති අක්කි. ඔයා හරිම ලස්සනයි අක්කි ☺️
@srimahewa6074
@srimahewa6074 2 ай бұрын
Harima lassani Kavidya ❤ Happy Marriage life together stay bless forever❤
@ChithraDewage
@ChithraDewage 7 ай бұрын
හරිම ලස්සනයි දෙන්නම හැමදාම සතුටින් ඉන්න තෙරැවන් සරණයි ❤😊
@Dinugamage1118
@Dinugamage1118 Жыл бұрын
Akki marama lassani♥️😊😊😊 hamadama sathutin parissamin inna
@srylankalanka3345
@srylankalanka3345 Жыл бұрын
සුභම සුභ මංගල්ලයක් වේවා.. ඔබ දෙපලට මගෙත් ඇස් වලට කදුළු ආවා මේක අවසන් වෙනකන් බලන් ඉන්න කොට හැමදාම සතුටින් ඉන්න ලැබේවා ඔබ දෙපලට 😘❤️
@kavindyaweerathunga3763
@kavindyaweerathunga3763 Жыл бұрын
🤣🤣🤣
@CDIL
@CDIL Жыл бұрын
😂😂😂
@thariduhashan4901
@thariduhashan4901 Жыл бұрын
හරිම ලස්සනයි ඔයාලා දෙන්නම.සතුටින් ඉන්න ලැබේවා.හැමදාම තෙරුවන් සරණයි ....
@vimuvlog9113
@vimuvlog9113 11 ай бұрын
අක්කේ මුල ඉදන් වීඩියෝ බලන්න බැරි උනානේ දැන් මුල ටික බලනවා අක්කා එක්ක දිගටම එකතුවෙලා ඉන්නවා අක්කේ හරිම ලස්සනයි ඔයාගේ ලස්සනම දවස හැමදාම මේවගේ ආදරෙන් සතුටින්ම ඉන්න අක්කේ ඔයයි අයියයි පරිස්සමෙන් ඉන්න ❤❤
@kavindyadulshaniactress
@kavindyadulshaniactress 11 ай бұрын
♥️🫶
@nishanthisamanlatha9107
@nishanthisamanlatha9107 9 ай бұрын
Hari ලස්සනයි සතුටින් ඉන්න budusaranai davipihitai ❤❤❤❤
@sashinisithara4465
@sashinisithara4465 Жыл бұрын
හරිම ලස්සනයි අක්කි ඔයාඑදා සුරංගනාවියක් වගේ ❤️😍
@oshadhaavidushikaa9018
@oshadhaavidushikaa9018 Жыл бұрын
Congratulations akkh & ayyh...❤️😍🌼
@aruthainduwarak2128
@aruthainduwarak2128 Жыл бұрын
ඔයා හරිම වාසනා වන්තයි ඔයා ලා දෙන්නගෙ ආදරෙ ට කිසිම බාදාවක් එන්න එපා එයා ගෙ විශ්වාසය හැමදාම රුකගන්න අක්කි බුදු සරනයි සතුටින් පරිස්සමෙන් ඉන්න
@AyshiaAyshia
@AyshiaAyshia Жыл бұрын
Lassanai goda godak oyala denna godak hodin satutin inna adarei hamadamat meka balana matat godak aduna kaviyoo❤❤❤
@chandrikakumudinihamy331
@chandrikakumudinihamy331 Жыл бұрын
හාරිම.ලාස්සනායි.නාංගි.අපි.අසම.නිහතමානි.කාලාකාරනියාක්..හැමදාම.සාතුටින්.යින්න.අපිහැමදාම.අදරෙයි.ඔයාට❤❤❤❤
@palikaweerasinghe5890
@palikaweerasinghe5890 Жыл бұрын
හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා !❤❤❤
@shiromishiromi9921
@shiromishiromi9921 Жыл бұрын
❤❤ godakh ලස්සනයි kelle.oyalata dennata suba අනාගතයක් වස්තුවේ .බුදු saranaii .
@thavindidilshara9996
@thavindidilshara9996 Жыл бұрын
ලස්සනයි අක්කි ❤ හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි 😍😍
@Shashipreba
@Shashipreba Жыл бұрын
Wow akki 🥰😍🥺love U.......😘😘😘 "Happy wedding life"Akki&Ayya 😻😽
@lakmallakshika5841
@lakmallakshika5841 Жыл бұрын
Akke hari lassanai oyala dennage adare.hemadatamath sathutin adarayen inna bs
@sadinikawya9964
@sadinikawya9964 Жыл бұрын
සතුටින් පරිස්සමෙන් හිනා වෙලා ඉන්න අක්කි❤️🖇️
@dilkinimesha675
@dilkinimesha675 Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන ❤️❤️
@jayanjaliewickckramarachch5020
@jayanjaliewickckramarachch5020 Жыл бұрын
Happy Wedded life to both of you!
@NadishaNadisha-vb3kq
@NadishaNadisha-vb3kq Жыл бұрын
Magath wedding aka labana maase oyage video aka dakkama patta sathutak awa🎉❤ sathutin inna hamadaama❤
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 Жыл бұрын
ගොඩාක් ලස්සනයි අක්කි ❤❤❤❤.ඔයා හරිම ලකී අයියා වගේ කෙනෙක් ලබන්න .ඒ වගේම අයියත් ලකී ඔයා වගේ ආදරණීය කෙනෙක් ලබන්න .හැමදාම සතුටින් ඉන්න දෙන්නම කාගෙන්වත් ඇස්වහක් කටවහක් වැදෙන්නෙ නැතුව .❤❤❤❤❤❤❤❤❤❤
@A.B.C.D881
@A.B.C.D881 Жыл бұрын
ඔයාග වෙඩින් එක හරිම චාම් ලස්සන වෙඩින් එකක.සුබ පැතුම් ඔයාලා දෙන්නට 💐💐
@Dkbabycat
@Dkbabycat Жыл бұрын
Woow💞 congratulations akka aiya 😍
@damayantikumari1129
@damayantikumari1129 Жыл бұрын
Godak lassanai kavi aen buddika hrima adarei kavi hemadamath lassanai oyage vidiyo hema ekakama man beluwa .jaya wewa. suba anagatayak dennatama.budu saranai.
@NEWSLANKA-b7x
@NEWSLANKA-b7x Жыл бұрын
ඔයාගෙ හැමදෙ ගැනම සතුයි දුක හිතෙන එකම දේ අප දුක්දි අහිමි උනඑක
@Babygirl-y6u
@Babygirl-y6u Жыл бұрын
Ane aiya shooooiy❤❤❤ adereyi denatm❤
@sachendradesilva9616
@sachendradesilva9616 Жыл бұрын
Ane akki oyage me necklaces eka gaththe kohenda kiyannako bellatama thiyana eka..mara lassanai
@sumithradevi6682
@sumithradevi6682 Жыл бұрын
ජය ශ්‍රී මංගලම් සුබම සුබ අනාගතයක් ඔබ දෙපලට ගොඩක් ලස්සනයි දුව සතුටින් ඉන්න හැමදාම තෙරුවණ් සරණයි ❤
@dilankadarshini2532
@dilankadarshini2532 Жыл бұрын
Congratulations akki❤❤ hemdm sathutin parissamen adaren Inna dennama 🥰🙏 Budusaranaii 🙏 chamil aiya ape aiya kenek❤eyge weda best😊❤
@munasinghemanel9373
@munasinghemanel9373 9 ай бұрын
සුබ අනාගතයක් වේවා ඔයාලට 🙏🙏🙏🙏🙏
@kaveensachintha-d8r
@kaveensachintha-d8r Жыл бұрын
akki oya khomath lassani aiyath lassani woww super weding video and anith ayatath mewwa balapuhama ashwa wadi vennawa ekata godak thanks medewal danawata adarei hamadamath
@buddikaahala43
@buddikaahala43 Жыл бұрын
හරිම ලස්සනයි ❤ඔය දෙන්නට බුදු සරණයි ❤️
@AnushaDilrukshi-q5g
@AnushaDilrukshi-q5g Жыл бұрын
Oy godak lassanaiii akki❤❤❤... Happy wedding life akki oyt❤❤
@piyumiekanayaka8376
@piyumiekanayaka8376 Жыл бұрын
Wedding eka dawase oyage dressing harima lassanai. . Suba pathum oyalege life ekata..
@shehanimadushika6312
@shehanimadushika6312 Жыл бұрын
Lassanama adarayak❤❤❤God bless you ❤❤❤wasanawanthama wewaa!!!
@rachinimadushika4019
@rachinimadushika4019 Жыл бұрын
Akki oya harima humble ❤ harima sensitive kenek ❤
@Babygirl-y6u
@Babygirl-y6u Жыл бұрын
Adere hariyt widine adere awankewm kren ayet mee vlog eke bladdi aduna😢😢😢😢😢❤
@tharindusampath9193
@tharindusampath9193 Жыл бұрын
Congratulations ❤️ හැමදාම හිනා වෙලා ආදරෙන් සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි දෙන්නටම 😊❤️
@ChminiJayasuri
@ChminiJayasuri 6 ай бұрын
HARI SANWEDI KOLLEK .... HODIN INNA LEBEWA .....❤❤❤
@induni4288
@induni4288 Жыл бұрын
Man oyata kiuwa wedding eka dawasata modeling karaddi bride kenek wage hitiyata wadaa godak lassanata inna kiyala kavi. Eththatama oya eswahak ne puduma lassanak. Charm but maara lassanak ♥️😙 hemadaama sathutin inna bs dp jp 😙
@LakshikaMadushani-kc9di
@LakshikaMadushani-kc9di Жыл бұрын
Ane akke home kaming video eka dannako.eda oya hari lassanai.rosa patikkiyak wage.ara mehendi disain eka lassani godak.
@sasifdo3642
@sasifdo3642 Жыл бұрын
අනෙ කවී ඔයා හරීම ලස්සනයී🥰🥰🥰😍😍ඔයාට මේ වගෙ හොද හස්බන්ඩ් කෙනෙක් ලැබුනෙ ඔයාගෙ තියෙන වාසනාවන්තකම නිසා වගෙම එයාට ඔයා වගෙ හොද බිරිදක් හම්බුනෙ එයාගෙ තියෙන වාසනාවන්තකම නිසා...🙏🙏🥰🥰❤❤මගෙත් නම උප්පැන්නෙ එක විදියක් ඒත් කට්ටිය ලියන්නෙ මම ලියන්නෙ තව විදියකට..උප්පැන්නෙ ලියන අයගෙ වැරදි තමා😁😁😁කවි ඔයා හැමදාම ලස්සනට සතුටෙන් හිනා වෙලා ඉන්න ඔයාට සුභ පතනවා...බුදු සරනයී🙏❤☸️🙏❤❤👌🔥
@kavindyadulshaniactress
@kavindyadulshaniactress Жыл бұрын
❤thank u
@SamanThrimanahettige-mu3dm
@SamanThrimanahettige-mu3dm Жыл бұрын
Mama asama daksha niliyak. Suba mangalam. Sathutin inna hamadamath.
@dilrukshisasanthika9100
@dilrukshisasanthika9100 Жыл бұрын
ලස්සනයි අක්කි❤️අයියා හැමදාම සතුටින් ආදරේන් ඉන්න කට්ටියම ❤️❤️
@hashinihirushika2538
@hashinihirushika2538 Жыл бұрын
ගොඩාරියක් ලස්සනයි අක්කී එදා ඔයා සුරංගනාවියක් වගේ . දිගටම vlogs ගේන්න කවී අක්කී 😘❤️ love you..........
@ChamaraHerath-cp9bn
@ChamaraHerath-cp9bn 2 ай бұрын
Manika oya laki gall kenek hamadama sathutin inna ♥️♥️♥️♥️♥️
@maleeperera9055
@maleeperera9055 Жыл бұрын
It's so beautiful. Thanks for sharing . Theruwan saranay
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Жыл бұрын
Thank you අක්කි ඔයාගේ wedding එක ඇම්මාට 💗 wedding එකෙන් පස්සේ ඔය දෙන්නාගේ vlogs ඕනේ
@NuwanthikaIndika
@NuwanthikaIndika 11 ай бұрын
ගෙඩක් ලස්සන .යි❤❤.අදරේයි
@aruthainduwarak2128
@aruthainduwarak2128 Жыл бұрын
හරිම ලස්සනයි අක්කි තෙරුවම් සරනයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න 🌹🌹
@nayomidilrukshinayomi8734
@nayomidilrukshinayomi8734 Жыл бұрын
Lassanai nangi.oyage aagathe subaa wewaaa❤
@damithchathuranga4048
@damithchathuranga4048 Жыл бұрын
Lassanai akki hmadam satutin inn dennat ekka adren.❤️
@anujashiromani8915
@anujashiromani8915 Жыл бұрын
Harima lassanai duwa oya dennata subama suba anagathakta asiri pathanawa oya dennata godak adarei budusaranai👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
@thumeshaakilangi9445
@thumeshaakilangi9445 Жыл бұрын
හදවතින්ම සුබ පතනවා 🥰🥰🥰 හැමදාම සතුටින් ඉන්න ලැබේවා! ඉදිරි අනාගතයට සුභ පතනවා .happy family life .good luck 🥰🥰🥰
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Жыл бұрын
අක්කි අද ගොඩක් ලස්සනයි සුරංගනාව්ය වගෙ අද ඔයා ලස්සනයි
@chathurajapaksha
@chathurajapaksha Жыл бұрын
හැමදාම සතුටින්,ආදරෙන් ඉන්න ලැබෙන්න ඕනි♥️ ආදරෙයි 🥰♥️
@kavindyadulshaniactress
@kavindyadulshaniactress Жыл бұрын
@Hashi6840
@Hashi6840 Жыл бұрын
Oyt duk dunna ayata hodama return eka meka thamai nangi..hamadama sathutin inna...matath kadulu awaa nangila denna adaddi nm..mokada mag wedding eka dawaseth mage aiya mawa badan oya wagema aduwa..hamadama sathutin inna hodama mahaththaya oyata labila thiyenawa ..mokada thamange wifege ahen kadulu eddi husband tath kadulu enawa kiyanne eya oyata godakma adarei nangi..iwasimen jivitheee vidinna..adarei 🥰🥰
@sandrsava6645
@sandrsava6645 3 ай бұрын
❤ duva oyaga vaden aka vedeyo aka baladei aduna
@SanduniMelissa
@SanduniMelissa Жыл бұрын
අනේ.... හරිම ලස්සනයී 😍😍මටත් ඇඩුනා 😞..සතුටම හැමදාම ලැබෙන්න ඕන ඔයාට කවී ❤❤
@sandyperera8621
@sandyperera8621 Жыл бұрын
Addarei❤ duwa harima lasani hamadama sathutin adare harima cham lasani wedding inna mami mage duwai hadawathinma prarthana karanawa wedding ekka harima cham kisima kalabalayak naha duwa amma thathawa mona dururatakata giyath eaddrey thiya ganna puthageth ehemai addarey manika ❤❤😘 gd bls
@sarath3086
@sarath3086 Жыл бұрын
ලස්සනයි මoගල්ලෙ හොදට ම තිබුනා ඔයා දෙන්නාත් ලස්සනයි සුභ ම සුභ මoගල්ලයාක් වෙවා
@sasankaabeykoon732
@sasankaabeykoon732 Жыл бұрын
කාවින්ද්‍යා ඔයාටයි බුද්ධිකටයි හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා 😁😁🙏🙏
@surenikasupaseli5171
@surenikasupaseli5171 Жыл бұрын
හරිම ලස්සනයි.මුල්ම program එකට එනකම් බලන් ඉන්නවා අක්කි.බුදු සරණයි❤️❤️
@chandanakumara3227
@chandanakumara3227 Жыл бұрын
Harida dean
@chandanakumara3227
@chandanakumara3227 Жыл бұрын
Akkata amaru weala eada hasban eakka edala eakai
@saman8021
@saman8021 Жыл бұрын
Akke I love you ❤ Man oyata kamaththen hitiye 😢😢😢 Wena kenek oyawa labagena
@sanuritharushika8216
@sanuritharushika8216 Жыл бұрын
Akka & Aiya❤ හැමදාම සතුටින් හිනා වෙලා පරිස්සමෙන් ඉන්න නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා😘😘 බුදුසරණයි♥️
@jayaveeradarshi8293
@jayaveeradarshi8293 Жыл бұрын
Akki godaak lassanai adarei akkatai aiyatai❤❤❤ suranganaviyak wage 😘😘😘
@GimhaniDilunika
@GimhaniDilunika Жыл бұрын
ගොඩක් ලස්සනයි ඔයාලා දෙන්නා.සතුටින් ඉන්න හැමදාම හැමෝම එක්ක.බුදුසරණයි❤️❤️
@glorioclothing
@glorioclothing Жыл бұрын
හැමදාම අක්කි අය්යා සතුටින් ඉන්න. මටත් ඒ කිව්ව සමහර වචන වලදි හිත උනු උනා.... වරදින් නෑ. දෙවි පිහිටෙන් හැමදාම සතුටින් මගේ අක්කයි අය්යටයි ජිව්ත් වෙන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා... තෙරුවන් සරනයි ❤❤❤❤
@harindideshani3407
@harindideshani3407 Жыл бұрын
Ane අක්කේ ඇත්තටම harima ලස්සනයි . ඔයා la දෙන්න hamadama සතුටින් පරිස්සමෙන් inna බුදු සරනයි
@noofa92
@noofa92 Жыл бұрын
Last moment 😢 matath aduna congratulations darling ❤
@peumithakshila4554
@peumithakshila4554 Жыл бұрын
Harima lassanai nangi .oyage dance ekath lassanai.oyata api awankawama subapathanawa. Congratulations.
@Seta-in8lz
@Seta-in8lz Жыл бұрын
Math duka hituna nangila adaddi tharuwan saranai manika
@AnomaSanjiwani-zh4kl
@AnomaSanjiwani-zh4kl 9 ай бұрын
Jaya wewa nangiya ❤❤❤❤ bs
Kavindya & Buddhika Wedding Surprise Dance  | By Dark Room
7:09
Dark Room
Рет қаралды 400 М.
හසිතගේ වෙඩිම හෑම | Hasitha Wedding
6:00
Dilan Senanayake
Рет қаралды 371 М.