Our Poruwa Day Part 2 / Wedding Vlog episode 2 /අපේ පොරුව දවස

  Рет қаралды 306,555

Shalani Tharaka

Shalani Tharaka

Күн бұрын

Пікірлер: 277
@Gamidiviya
@Gamidiviya Жыл бұрын
මං ගොඩාක් ආදරෙයි හැමදාම ... " දිය මත ලියමි " කතාවෙ ඉදලා හැමදාම ඔයාට ආදරෙ කළා... කවුරු මොනවා කිව්වා ත් ඉරිසියාව ට මගේ හිතේ හැමදාම තිබ්බා ඔයාට හරියන්න ඕනී කියලා ... වටේ උන් එවපු ගල් එකතු කරලා මගේ මැණිකේ අද ලස්සන මන්දිරය ක් හදලා... නිහත අයියා වත් දැක්කා ම නිවුනු ⁣පෙනුමක් තියෙන්නේ ... ඔය දෙන්නා හැමදාම මැරෙන තුරාවට සතුටින් ඉන්න ... ලස්සන විවාහ දිවියකට මං සුභ පතනවා දෙන්නට ම... ආදරෙයි හැමදාම ... හීන මැව්වා දවසක මුණ ගැහිලා කතා කරන්න... ඒ හීනය හැබැ වෙන දවසක් කවදාහරි එයි කියලා හිතනවා... අපි ගැහැණු විදියට ගොඩාක් ශක්තිමත් වෙන්න ඕනී ... ඒ ශක්තිය මට වගේම ඔයාට ත් තිබුණා... ආදරෙයි ශලා... සතුටින් ඉන්න හැමදාම ...💐💐💐😘
@chamthkamandiw1388
@chamthkamandiw1388 Жыл бұрын
ගහපු ගල් සේරම එකතු කරන් ඒ ගහපු ගල් දාලා ලස්සන මාලිගාවක රැජිණ උන ශලා අක්කේ ඔයාට මගේ ගෞරවය....නිහත අයියේ ඔයාටත් ශලා අක්ක එක්කම ආදරෙන් උන්නට....තුන්වෙනි episode එක එනකන් බලන් ඉන්නවා...❤
@minnie3016
@minnie3016 Жыл бұрын
Minissu nikao gal gahuwada ?? 😂😂 meyama thamai gal gassy gaththe..meyage bday video eka balannako darmadasa mama inne raa 22ta bed room eke meyawa surprise karanna gihin..habai wedding ekenao na 😂😂😂😂😂😂
@minnie3016
@minnie3016 Жыл бұрын
@@SimpleDiary-tj5kk 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 theruna theruna uba kauda kiyala 🤣🤣🤣🤣🤣 PAU bao uba..🤣🤣🤣🤣🤣🤣...ECHCHARAI 🤭🤭🤭🤭🤭
@fai3379
@fai3379 Жыл бұрын
😍😍😍😍
@dulanjaninilanka6462
@dulanjaninilanka6462 Жыл бұрын
හැම කෙනාම කියන දේවල් ඔයා විද දරාගෙන හිටියේ කොහොමද මන්ද.ගැහැණියක් විදියට මට නම් බැරි වෙයි.මට ඔය ටික උනා නම්. ඒත් ඒ දේවල් දිහා උපේක්ෂාවෙන් බලන් හිටියේ කොහොමද මන්ද. ගැහැණියකට ඔයාගේ මේ ජීවිතය හරිම ආදර්ශමත්.මගේ ජීවිතේ මන් දැකපු ලස්සනම ලස්සන වෙඩින් එක.❤.ඔයා පෝරුවේ සෙරමනි එකට එද්දි ඒ ඇස්වල සතුටු කදුළු.ඒ සතුට හැමදාමත් ලැබේවා.සුභ පැතුම්❤.
@leopascal1584
@leopascal1584 Жыл бұрын
මුලු වෙඩින් එකේම ශලනිගෙ ස්වභාවික ලස්සන සහ සරලබව , ඉහලින්ම පෙනුනෙ කැන්ඩියන් ස්ටයිල් එකට කැන්ඩියන් එකට ඔයා පින් පාටයි , perfect combination of everything well done Shalani 🙏
@sandunifernando3874
@sandunifernando3874 Жыл бұрын
✨️ Celebrities la gen ගොඩක් කාලෙකින් දැක්ක ගැලපෙන couple එකක් ....❤❤❤❤❤
@nikithaperera4805
@nikithaperera4805 Жыл бұрын
ඔබේ දීප්තිමත් ගමනට විවිධ කාලවකවානු වල ඔබ ගැරහුම් ලැබුවා. එය ඔබට පමණක් මුහුණ දෙන්නට වූ යථාර්තයක් නොව මෙලාව ඉපදෙන හැමෝටම මුහුණ පාන්නට වන දෙයක්. ඔබට ජය!
@NimaniKaushalya
@NimaniKaushalya Жыл бұрын
Jayn jayama wewa!!
@Sanuli536
@Sanuli536 Жыл бұрын
දැක්ක චාම් ලස්සනම වෙඩින් එකක් වෙඩින් එකෙ තුන්විදියම හරිම ලස්සනයි විශේෂයෙන්ම ඔයා ඩිසයින් කරලා තිබ්බ ඇඳුම් පවා හරිම ලස්සනයි නංගී . ඔයා ලොකුම ලොකු පුදුම කිරිල්ලක් කලෙ ප්‍රේක්ෂක අපි හැමෝටම හදවතින්ම සුභ පතනවා සුභම සුභ විවාහ දිවියක් ප්‍රාර්ථනා කරනවා ඔය දෙන්නටම සදාකල් සතුටින් ඉන්න ලැබේවා ❤❤❤
@ruwanthilakshika65
@ruwanthilakshika65 Жыл бұрын
තැල්ලෙන් පෙන්නන්නේ දෙමග ගිය දෙන්නෙක් අද සිට එක මග යනවා කියන එකයි ❤❤❤
@fai3379
@fai3379 Жыл бұрын
👍
@Hansi681
@Hansi681 Жыл бұрын
අනේ හරිම ලස්සනයි අක්කේ කතාවක් බලනවා වගේ කොටසින් කොටස බලන්වා...ඊලග එකත් ඉක්මනින් ගේන්න අපි බලන් ඉන්නවා❤❤❤❤අක්කේ
@rashmipabasara2914
@rashmipabasara2914 Жыл бұрын
දෙන්නා ජීවිතේ හැමදාමත් සතුටින් ආදරෙන් එකිනෙකා තේරුම් අරගෙන ගොඩ ගොඩාක් ආදරෙන් ඉන්න 🥰🥰❤️❤️
@justice......
@justice...... Жыл бұрын
හරිම ලස්සනයි අන්කොමන් පෝරුවක් හරිම පිලිවෙලයි ඔයාගේ වෙඩින් එක සංවිධානය කරලා තිබ්බා සුපිරියටම ශලා මැණික උඩරට මනාලියට ඇදලා සද කුමාරියක් වගේ ලස්සනයි ඔයාගේ කසාදෙට අත්සන් කරේ කවුද කියා දැන ගන්න කැමතියි
@madhu7184
@madhu7184 Жыл бұрын
අනේ ශලනි අක්ක හරි cute පොඩි ළමයෙක් වගේ. ඇයි එයාට බොරු කතා හදන්නෙ මිනිස්සු. පරණ affair ගැනයි sugar daddy ලා ගැනයි. නිකම් අනික් අය හම්බුණ පලවෙනි එක්කනාම බැදගන්නව වගේ.🥴සතුටින් ඉන්න ශලනි අක්කෙ ඔය දෙන්නා ඔයාලට ඕනා විදියට❤❤❤
@ajanthabandara8078
@ajanthabandara8078 Жыл бұрын
Shalani you are the most Beautiful Kandian Bride i have seen in my life. Also Nihatha I am very proud of you as a Canadian to see you choose your very strong ,loving wife from srilanka being a canadian with the blessings of your ibeautiful family from . Toronto ❤❤❤❤❤❤❤
@navodi7872
@navodi7872 Жыл бұрын
හරිම ලස්සනයි අක්කා.4ටෝස් නම් ගහලා තියෙන්නේ අපේ ගෙදර ලග....මොන ප්‍රශ්න බාදක ආවත් ඒවා ජය ගත්ත යකඩ ගැහැනිය..
@AmaliAmali-vc5dw
@AmaliAmali-vc5dw 7 ай бұрын
හැම කෙනෙකුටම ගොඩක් අදක්ෂ දරැවෙික් හරිම පිලිවලයි ගොඩක් ලස්සනයි අැත්තටම මගෙ දරැවෙක් වාගෙ දැනුනා එ තරමටම ශාලා මැණිකට අාදරයි❤ ❤
@rasangikapathirana6607
@rasangikapathirana6607 Жыл бұрын
Lanka wama tiba suprima and lasanama weeding ak 👍👍👍adari ama dama
@sandalisasanka4930
@sandalisasanka4930 Жыл бұрын
හරිම ලස්සනයි අක්කේ හදවතින් ම සුබ පතනවා ඔයාලා ට❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@dilanimadurika8539
@dilanimadurika8539 Жыл бұрын
මෙයිලි බබා ආරන්‍යා බබා😍😍😍 හරිම ලස්සනයි වෙඩින් එකක්😍😍😍
@sasifdo3642
@sasifdo3642 Жыл бұрын
ශලා අක්කෙ මෙක ඔයාට කියන්නම ඕනෙ දෙයක් මම ඔයාට ගොඩාක් ආදරේ කරන කෙනෙක්❤❤❤ඔයගේ වෙඩින් එක දවස එනකම් මට සිහියක් තිබ්බෙ නෑ හැමදාම වගෙ බැලුවා ඉන්ස්ට එක ඔයාගෙ ෆොටො දාලද දාලද කියලා මම මාරම ආසාවකින් ඉදියේ.....ඒ වගෙම ඔයා පොරුව දවසෙ උදෙ හයිවෙ එකෙ යන විඩියො එක දලා තිබ්බමට මට මාරම සතුටක් ආවෙ ඊට පස්සෙ ඉතින් අම්මොව් කියන්න වචන නෑ ඔයාගෙ වෙඩින් එක දැකලා මට ඇස් වලට කදුලුත් ආවා.මම ආසම කරන ආදරෙ කරන ඔයා ලස්සනම ලස්සන මනමාලියෙක් වෙලා ඉන්නවා දැක්කම🥰🥰🥰❤❤ඒ සතුට වචනයෙන් කියලා නිම කරන්න බෑ......මම ජීවිතේ දැකපු ලස්සනම ලස්සන වෙඩින් එක ඔයාගෙ වෙඩින් එක ශලා අක්කෙ❤❤❤🥰🥰පොරුව හරීම ලස්සනයී🥰🥰ඔයත් හරීම හරීම ලස්සනයී🥰🥰කවුරු මොනා කිව්වත් ශලා අක්කෙ ඔයාට කවදාවත් වරදින්නෙ නෑ හැමදාම හරියන්න ඕනි🙏🙏🙏නිහත අයියා වගෙ කෙනෙක් ලස්සන අවංක ගුන යහපත් කෙනෙක් ඔයාට ලැබුනෙ ඔයාගෙ වාසනාවට මම ඔයාලා දෙන්නටම හදවතින්ම සුභ පතනවා....දෙන්නාට මැරෙන තුරාවට ආදරෙන් සතුටෙන් ලස්සනට ඉන්න ලැබෙන්න කියලා🙏🙏🙏🙏❤❤ශලා අක්කෙ දෙවියන්ගෙ බුදුන්ගෙ පිහිට ඔයාට තියෙනවා....හැමදේම ආගමට දහමට අනුව කරන ඔයාට වරදිනෙ නෑ🙏🙏🙏 වෙඩින් එක අරන් මාසයක් වෙන්නත් ලගයී දැන් ඒත් තාමත් වෙඩින් එක බලන්න මාරම ආසයී මම නම්🥰🥰ආදරෙයී හැමදාමත් ඔයාට❤❤❤❤බුදු සරනයී ජෙසු පිහිටයී☸️✝️🙏🙏❤❤❤❤
@deepapriyadarshani9094
@deepapriyadarshani9094 Жыл бұрын
මගේ ජීවිතේට මං දැකපු ලස්සනම වෙඩින් එක.ආදරෙයි ඔයාට.මේ ටිකේම මගේ වැඩේම ඔයාගෙ වෙඩින් එක බලන එක.සතුටින් ඉන්න මැනික.
@pasinduasheninduwara5838
@pasinduasheninduwara5838 Жыл бұрын
♥️♥️♥️♥️ හරිම ලස්සනයි සලා නංගී හදවතින්ම ආදරේන් සුබ පතනවා ඔයාල දෙන්නනට සතුට්න් ආදරේන් ඉන්න හැමදාම තෙරුවන් සරණයි
@HiruniNelsha
@HiruniNelsha Жыл бұрын
Hama kellekgema hithe thiyena harima lassana heenayak lassana manamaliyek wena eka.poruwa uda nagala thamange ammawai thaththawai adambarakara demawpiyo karana eka.Shalani akkige wedding eka purawatama mn dakka e ammagei thaththagei munu wala thibunu ahinsaka adambarakama.ratak lokayak watina kellek apitath innawa kiyla dilisena as walin ammai thaththai blan inna hati😍😍 Me hamadema piliwelatama kara gaththa wage aluthin patan gaththu me lassana jeewitheta hamadama kiri ithirenna one❤😘
@nizhdonline
@nizhdonline Жыл бұрын
කෙල්ලෙක්ගෙ ජීවිතේ ලස්සනම දවස🥺💙🥰 ඔයා ගොඩක් වාසනාවන්තයි 💙💐🌼🥰
@nimashadilhani199
@nimashadilhani199 Жыл бұрын
අනේ ගොඩක් සතුටුයි ශලනි ❤ඔයාට ගොඩක් ආදරේයි බුදු සරණයි හැමදාමත් සතුටින් ඉන්න❤❤
@Chandi-yw1zj
@Chandi-yw1zj Жыл бұрын
හරිම ලස්සනයි ලෝබයි අදෙරෙයි ශලනි ❤❤❤
@nadeekavijerathna3181
@nadeekavijerathna3181 Жыл бұрын
Oya godak nihathamanee kenek akki, oyage wedding eke ලස්සන balagena enna bari aya thamai oyata mada gahuwe, nihatha ayyata epa wei kiyala wenna athi, oya e සියල්ල ජය ගත්තා ,lankawen yanawata godak dukai patiyo
@kumudunirupika5196
@kumudunirupika5196 Жыл бұрын
පිරිත් වල ලොකු ආශිර්වාද යක් තියනවා බුදු සරනයි
@shashinisewmini3727
@shashinisewmini3727 Жыл бұрын
මතක ඇති කාලෙක ලන්කාවේ දැකපු ලස්සනම වෙඩින් එක. ආයේ කතා දෙකක් නෑ ඒ ගැන. ඔයාගේ හීනයක් වෙන්නැති නේ එදා දවස specialm day එකක් කරන්න. ඒක හිතුවටත් වඩා හොදට වෙලා. මන් ආසම church function එක දවසේ ඔයගේ ලුක් එකට. කුමාරිකාවක් වගෙ.
@purnimasanjeewani4349
@purnimasanjeewani4349 Жыл бұрын
හරිම ලස්සන වෙඩින් එකක් මන් ආසම නිලිය අක්කි ඔයා ❤❤විවාහ ජීවිතය සාර්ථක වේවා කියලා ප්‍රාර්තනා කරනවා මැනික ❤❤❤💘හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤💘
@chanurirupasinghe9266
@chanurirupasinghe9266 Жыл бұрын
දමිත්‍රි අක්කයි ,ශලා අක්කගෙයි තමා මන් දැකපු ලස්සනම ලංකවේ වෙඩින් දැක්කේ.
@kusalkarunaratne5206
@kusalkarunaratne5206 Жыл бұрын
ඇත්තෙන්ම හරිම සතුටුයි ඔයා වෙනුවෙන් 💕💐💕 වාසනාවන්ත විවහ දිවියකට සුබ ප්‍රර්ථනා කරනවා නිදුක් නීරෝගීව දීර්ඝායු ලැබ ඉන්න සතුටින් හැමදාමත් 💕
@nilminipeiris3953
@nilminipeiris3953 Жыл бұрын
Attatama mama දැකපු ලස්සනම wedding eka. Oya meka video විදිහට load karana eka hodai .anith ayata deyak ganna.hareema ලස්සනයි . Good luck
@hashinihirushika2538
@hashinihirushika2538 Жыл бұрын
Aiyai akki hamadama godak adaren inna ❤😚. Eka eka minissu kiyana dewal walata nihadawa oya uththara dila oyage gamana hari lassanata giya akki. Oyata kawadawath waradin na . Budusaranai shala akkiyo parissamin inna ❤😚
@chathuranganipeiris1045
@chathuranganipeiris1045 Жыл бұрын
හරිම ලස්සනයි ශලනී සහ නිහත සුබ මංගලම් තෙරුවන් සරණයි ♥️💯
@chutidoni4037
@chutidoni4037 Жыл бұрын
අනිත් දවස් ටිකත් ඕනී❤❤ ආදරෙයි හැමදාමත් 🥰😍😝🤩😍🥰🤩😘🥰😍🤩😘🥰😍🤩😘😍😘🤪🤩😍😛😛😍🤩🤩🤩🤩😍😍🥰😍😍😍😍🤩🤩🤩🤩😘😘🤩🤩🥰🥰🥰🥰🥰😘
@C424c424
@C424c424 Жыл бұрын
දැකපු වෙඩින් වලින් ලස්සනටම සහ පිලිවෙලටම දැකපු වෙඩින් එක තමයි ශලාගෙ වෙඩින් එක ..❤❤❤
@LuckyWASI
@LuckyWASI 2 ай бұрын
මටනම් දුක හිතුණා ❤ ලස්සනයි හැමදේම අම්මා ඔයාව අල්ලන් යනකොට 🥺
@dayaneetachandrakanthi3628
@dayaneetachandrakanthi3628 Жыл бұрын
Oya thamai Lankawe hitapu wasanawanthama duwa. Theruwan saranai oyala dennata.
@ruchiraniwathsala9043
@ruchiraniwathsala9043 Жыл бұрын
Harima lassanai nangi hadawathinma suba pathanawa.marama lassanai
@amalshajayasingha75
@amalshajayasingha75 Жыл бұрын
Dakapu lassnma wedding ekk .harima lassni ❤❤❤❤❤
@sathsarabbbb-sh3ny
@sathsarabbbb-sh3ny Жыл бұрын
අනේ ලස්සනම ලස්සනයි අක්කී 😍❤️🙏 ඔය දෙන්නම හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න 😍🙏 බුදු සරණයි දෙන්නටම
@sithminiprarthana6499
@sithminiprarthana6499 Жыл бұрын
❤ මොනාද කියන්නෙ කියලා හිතාගන්න බෑ අක්කේ . ලස්සනයි ඒ වගේම ආදරෙයි 😘
@hansiiijayakodii7014
@hansiiijayakodii7014 Жыл бұрын
හදවතින්ම සුභ පතනවා අක්කිට...🎉❤🥰🥺❤️
@dilshikaalvis5459
@dilshikaalvis5459 Жыл бұрын
මගෙ ආසම නිලිය....ගිරිදේවි....ආශා...අදරෙයි....
@sandayanisandayani9271
@sandayanisandayani9271 Жыл бұрын
lasani duwa adarei ❤ hamadama sathutinma inna jesuge ashiwadaya mm pathanawa.duwatai puthatai❤ jesupihita😘
@akkaakka9210
@akkaakka9210 Жыл бұрын
සුභ .අනාගතය .දුවෙි .හිතට .ශක්තිය .ධෛර්යය .ලැබෙිවා .සියලුම .වැඩ .කටයුතු .සාර්ථක .වෙිවා .තෙරැවන් .සරණයි
@kalanihansika2361
@kalanihansika2361 Жыл бұрын
ලංකාවේ ලස්සනම වෙඩින් එකක් තමයි ❤
@razanakamaldeen284
@razanakamaldeen284 Жыл бұрын
Beautiful wedding 👌.your planning system is excellent. Belated wishes💐 happy marriage life to u both.
@MalarRaja-ww9dv
@MalarRaja-ww9dv Жыл бұрын
Harima lassanai.poruwa godakma lassanai. Congratulations shal❤❤
@ThiromiPiyathilaka
@ThiromiPiyathilaka 7 ай бұрын
අක්කේ ඔයා ලස්සනායි මල් කුමරි නේහාරා අක්කීගේ දුව ලස්සනායි❤❤❤
@tinadissanayake8349
@tinadissanayake8349 Жыл бұрын
Shalani. I don't know u personally but ever since I noticed wedding bells, I have been following all the trailers. One of the most beautiful couples and all the arrangements meticulously planned.. You have done superb.. May I wish you both a happy wedded life
@shehadialmeda.7740
@shehadialmeda.7740 Жыл бұрын
අමාරුම වැඩේ group photo එක ගත්තු එක නේ ශලා. 💜️💜️
@rasikasanjeeewa9248
@rasikasanjeeewa9248 Жыл бұрын
මගෙ.උණුසුම්.සුභපැතුම්.ශලිනි.අක්කි.හැමදාමත්.ආදරෙයි.ජෙසු.පිහිටයි.බුදු.සරණයි.❤🎉
@shashininavodya6294
@shashininavodya6294 Жыл бұрын
Wedding eka ලස්සන ට plan Karala..harima lassanai hamadema..❤
@HasiniBawasara
@HasiniBawasara 5 ай бұрын
Akki oya dress karapu salon aka mokakda kiyannakoo .mara lassnata dress karala tiynwa 🥰🥰 poruwe dawasata
@alfameer3940
@alfameer3940 Жыл бұрын
Harima lassanai akki oya❤😘 You are beautiful angel 👼 . May God bless you. Hemdm sathutin parissamata inna💝😍 Adari hemdm akkiii😘 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@prchchannel7012
@prchchannel7012 Жыл бұрын
අනෙ අක්කෙ කොච්චර බැලුවත් එපා වෙන්නැ හරිම ලස්සනයි ඉක්මනින් පුන්ච් පැට්‍යකුත් අරන් එන්න බුදු සරනයි
@AnuradhaSanjeewani-ws8wf
@AnuradhaSanjeewani-ws8wf Жыл бұрын
Absolutely stunning shalani Tharaka❤️🌹
@ishankahansamali8324
@ishankahansamali8324 Жыл бұрын
Me wedding eka Balapu waara gaana Mata mathaka na,,, ❤❤❤ puduma lassanay
@dewakamithundewaka1496
@dewakamithundewaka1496 Жыл бұрын
Mechchara kalekata dekka lassanama weeding eka thamai ape shalani akkqge❤❤❤...
@champikasudarshani6938
@champikasudarshani6938 Жыл бұрын
හරිම ලස්සනයි දෙනම ඔයා හරිම ලස්සනයි ඔයා හරිම වාසනාවන්තයි ඔයා හම්බෙන්නෙ ආසයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@shanthimangalika8973
@shanthimangalika8973 Жыл бұрын
Hamadema lassanai duwa.pirith kiyanne a gana kiynimakaranna baha.
@kalpanimatalehewa865
@kalpanimatalehewa865 Жыл бұрын
Aye ayet suba pathanawa shalani akke..oya dennata budusaranai...❤❤❤❤❤
@kamanieabeysinghe91
@kamanieabeysinghe91 6 ай бұрын
Wathura weeduruvata pichcha mal danna, jasmine flowers,
@kumarilekha7187
@kumarilekha7187 Жыл бұрын
Harima lassani ❤❤❤ wasanawantha suranganaviyak ❤ adarei
@pavaniniroshala3030
@pavaniniroshala3030 Жыл бұрын
Congratulations .බුදුසරණයි .සාර්ථක ලස්සන සියලු පැතුම් ඉටුවෙන විවාහ ජීවිතයකට හදවතින්ම සුභ පතනවා ඔයාලා දෙන්නටම❤️😘
@vision2096
@vision2096 Жыл бұрын
What a breathtakingly stunning bride you are. You have the perfect body shape and height for a Kandyan saree. Equally handsome Groom. I don't live in Sri Lanka so don't know who the latest movie stars are. My sister recommended watching your video Shalani. The whole wedding party looks beautiful. Especially the tiny tots. Blessings for a blissful and happy married life.🙏❤️
@anuradharanasinghe8563
@anuradharanasinghe8563 Жыл бұрын
දැකපු ලස්සනම වෙඩින් එක.....❤️❤️
@geethmakavindi
@geethmakavindi Жыл бұрын
Mn dekka lassanama wedding eka akki ❤️happy wedded life ❤
@jenitaperera7144
@jenitaperera7144 Жыл бұрын
ආසාවෙන් බැලුවා. ලස්සනයි❤
@Chami199
@Chami199 Жыл бұрын
මම දැකපු ලස්සනම මනාලිය ශලනි අක්කා සහ ලස්සනම වෙඩින් එක ආදරෙයි අක්කේ ❤
@ShanikaJayadhingha
@ShanikaJayadhingha Жыл бұрын
harima lasshanai nanga oyadennatama subapathanawa sathutin Inna b.s
@dulanjaleeirozza6420
@dulanjaleeirozza6420 Жыл бұрын
Harim lassani akka mn akkige wedding eka hamadem mn baluwa ❤❤❤
@sajinijayarathna5161
@sajinijayarathna5161 Жыл бұрын
Lassanama lassanae oya gena Sathutue akkiyo mona de unath hitha haiya karagena hema detama muna dunna akata budusaranae sathutin parissamata enna ❤❤❤❤❤
@sanjaharinakshi5965
@sanjaharinakshi5965 Жыл бұрын
ලස්සන wedding එකක්.congratulations shalni❤
@dishanthidissanayake4831
@dishanthidissanayake4831 Жыл бұрын
I would like to say it was such a amezing wedding and very single thing was well planed. I really like the kandyan day ceremony.
@samalkashehani26
@samalkashehani26 Жыл бұрын
Supirima wedding ekak akki. ඇත්තටම oya godak waasanawanthai ❤
@dmpjayakodi3256
@dmpjayakodi3256 Жыл бұрын
You are toooo beautiful princess and may God bless you forever sending warm wishes and love
@manojagunarathna2367
@manojagunarathna2367 Жыл бұрын
හරිම ලස්සනයි අක්කී ❤❤❤බුදු සරණයි හැමදාම සතුටෙන් ඉන්න❤❤
@DaharaSirimanna-if6xx
@DaharaSirimanna-if6xx Жыл бұрын
Harima lassanai akki oyge wedding ek ❤❤
@ashiniashcharya7525
@ashiniashcharya7525 Жыл бұрын
Ane harima lassani akkiyo ❤❤ Hamadaama satutin inna 😍😍
@gunawardana7558
@gunawardana7558 Жыл бұрын
harima lasanai sathutin ina❤❤❤❤digatama video dana😘😘
@samanthiww6046
@samanthiww6046 Жыл бұрын
Extremely lucky to have a such a beautiful wedding ❤
@nilminifernando9771
@nilminifernando9771 Жыл бұрын
Theruwan.saranai.doni.hamadama.sathutin.inna.❤❤❤❤❤❤❤❤
@daentertainment2118
@daentertainment2118 Жыл бұрын
Congratulations shala❤ & nihatha ❤ lv u both
@ruviniekanayakewickramasin327
@ruviniekanayakewickramasin327 Жыл бұрын
Wow it is beautiful , you can exactly be our Mrs Sri Lanka to represent our country , as you have the both Sri Lankan and a modern look.
@kumarisenanayake6034
@kumarisenanayake6034 Жыл бұрын
❤❤❤❤All the best both of you ❤❤❤
@saik2244
@saik2244 Жыл бұрын
Harima lassanai balan inna aasai❤❤❤
@virtualcollege3951
@virtualcollege3951 Жыл бұрын
Ane harima lassanaiiii kiyanna wachana na akke සුබපැතුම් oyala dennata❤
@iyanthiupeksha3448
@iyanthiupeksha3448 Жыл бұрын
ඔයා කලා ලෝකයේ ගොඩාක් දේවල් කලා. නින්දා ප්‍රශංසා දෙකම ඉහලින්ම ලැබුවා. මගේ අදහස ගහපු ගල් මුල් වලින් හදාගත්ත ලස්සන මාලිගාවේ ලස්සනට ඉන්න. ඒකෙන් එලියට එන්න එපා. කලා ලෝකයට සමුදෙන්න , ඔයාගේ විවාහ ජීවිතය සතුටින් ගෙවන්න.
@gayanidilrukshi7388
@gayanidilrukshi7388 Жыл бұрын
ලස්සනයි ❤❤❤👍 බුදු සරනයි
@thiliniwickramage4126
@thiliniwickramage4126 Жыл бұрын
හරිම ලස්‌සනයි අක්කී.... දෙන්නටම හදවතින්ම සුභ පතනවා..... ❤❤
@krd-123-u6b
@krd-123-u6b Жыл бұрын
Harima lassanai shalini❤❤ Budusaranai
@Dilini309
@Dilini309 Жыл бұрын
Shalani akkige wedding eka kiynne nm pissuwak ♥️😘......mn nm dekka lassanama wedding eka 🎉kawadahari math gnnwa me wage lassnt wedding eka ...♥️me video blddi api mitivate wemwa shalani akkiyo ♥️😘....budusaranai akki ♥️😘
@umeshsandeep3635
@umeshsandeep3635 7 ай бұрын
Oya godak lassanayi ♥️♥️♥️
@ashanirangika974
@ashanirangika974 Жыл бұрын
💚💛❤ harima lassanayi 😍
@subhaniedirisinghe6260
@subhaniedirisinghe6260 Жыл бұрын
Marama lassani akki. Kynna wachana nä. A tharmma lassani wedding eka❤
@inokaamber421
@inokaamber421 Жыл бұрын
හරිම ලස්සනයි නංගී suba pathum ❤❤❤❤
@lakmaliewadikawa5929
@lakmaliewadikawa5929 Жыл бұрын
Harima lassanai. Lovely couple. Congratulations
@gayaniperera6504
@gayaniperera6504 Жыл бұрын
ගොඩක් ලස්සනයි ඔයාට ගොඩක් ආදරෙයි ...අපි...සතුටින් ඉන්නා
How i got ready for my wedding day /Wedding vlog 6
26:24
Shalani Tharaka
Рет қаралды 376 М.
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.
How i proposed to my Bridesmaids
13:44
Shalani Tharaka
Рет қаралды 873 М.