Kawada Ho Hamuwewa | Isuru Deshan(කවදා හෝ හමුවේවා ) Official Lyric Video| Isuru Deshan New Song 2020

  Рет қаралды 269,346

Isuru Deshan

Isuru Deshan

Күн бұрын

Пікірлер: 664
@nilushaudeni13
@nilushaudeni13 3 жыл бұрын
ඇස් දෙක ඉස්සරහම තිබිලත් ලබා ගන්න බැරි බව දැන දැනත් කරන,හිතේ විතරක්ම තියා ගත්ත ආදර කතාවක් ගොඩක් අය ලඟ තියෙනවා 💔💔💔
@kavindunethmal4020
@kavindunethmal4020 3 жыл бұрын
ඇස් ඉස්සරහ තියාගෙන දුක් වෙනවා 😥
@tharushiveronika1111
@tharushiveronika1111 3 жыл бұрын
ඇත්ත 🙂❤️
@sanduninimsara1204
@sanduninimsara1204 3 жыл бұрын
Hmm😔
@sakuweerakon1340
@sakuweerakon1340 2 жыл бұрын
හ්ම්
@gayandabeysinhe3253
@gayandabeysinhe3253 2 жыл бұрын
Mmmm
@DilST414
@DilST414 Жыл бұрын
කවදා හෝ හමුවේවා ඔය දෑස මට නුබේ.... සංසාරේ සංචාරේ නිම වෙන්න පෙර මගේ.... 😔❤
@dilinifernando7151
@dilinifernando7151 2 жыл бұрын
එක ආත්මෙක මගෙ වෙයන්,,,නොලැබුණු ඒ හැම දේම ලබන්නත් .,නොදුන්න හැමදේම දෙන්නත්...මොකද ලෝකේටම අපේ කතාව ඉවර උනාට උබත් දන්නවා මමත් දන්නවා අපේ කතාව අසම්පූර්ණයි,,හමුවෙමු ! අවසන් කරන්න කතාව එක බවයක ලස්සනට ...❤☝🙂
@dinuabevikkrama
@dinuabevikkrama 2 жыл бұрын
🥺💗
@samudisanjana
@samudisanjana Жыл бұрын
😪
@nethmisansala4564
@nethmisansala4564 Жыл бұрын
🥺
@dulaninimeshika5595
@dulaninimeshika5595 Жыл бұрын
අපි ඊලග බව වල කෝම ඉපදෙයිද දන්නේ නෑනේ ඒ නිසා ඔය විදිහට ප්‍රර්තනා කරන්න එපා
@dineshsampath9359
@dineshsampath9359 Жыл бұрын
Matath thiyenawa bn oya wage kathawak😢😢😢
@Sudarshana_music
@Sudarshana_music Жыл бұрын
කවදා හො හමුවෙවා... මේ සංසාරේ අපි දෙන්නා... 🥺❤️ අනෙ පුලුවන්නම් පුංචි ප්‍රර්ථනාවක් කරගෙන යන්න මට එයාව ලැබෙන්න කියලා මම එයාට ගොඩක් ආදරෙයි 🥺❤️😔
@siwminisasikala9300
@siwminisasikala9300 3 жыл бұрын
අයිතිකර ගන්න බැරි ආදර කතා මේ ලෝකේ කොච්චර ඇතිද...😔 💔💔 😭😭
@shanikasumudhumali2017
@shanikasumudhumali2017 2 жыл бұрын
Matath thiyanna ahama akak
@madhushani5279
@madhushani5279 4 жыл бұрын
අහන හැම මොහොතකම අඩනවා .. ජීවිතේ මන් දැකපු ලස්සන පද ගැලපීම ..
@heshadewmini7175
@heshadewmini7175 3 жыл бұрын
Aniwa
@roshandhananjaya1441
@roshandhananjaya1441 3 жыл бұрын
Aniwarenma🥺
@nilakshikaharshani8425
@nilakshikaharshani8425 3 жыл бұрын
@@heshadewmini7175 a
@Pabilis235
@Pabilis235 2 жыл бұрын
😥😥😥
@udanthakalugalla4903
@udanthakalugalla4903 Жыл бұрын
අපට අප මඟහැරුණු අතීතය දුක්බරය.. ප්‍රේමයෙන් උපයාගත් එකම දේ අත්හැරීමය.. ♥️
@ruviniishara4971
@ruviniishara4971 3 ай бұрын
සංසාරෙ දුර ආ ඇසුරක් උනාමත්.... හිත් අල්ලගෙන අත් අත්හරිනවා....💔💔
@anushakadias3612
@anushakadias3612 3 жыл бұрын
තනිකම හොදයි කියපු බලාපොරොත්තු නෑ කියපු හැම තනිඋන ජිවිතයක් තුලම කොයි තරම් නෑ කිවත් යටි හිතේ එක බලාපොරොත්තුවක් තිබුනා එක තමයි ( කවදා හෝ හමු වේවා ඔය දෑස මට නුබේ සංසාරේ සංචාරේ නිම වේන්න පෙර මගේ 💔😍 ) ඒ වචන හඩ මාරයි ❤️❤️❤️
@dinushalakmala3848
@dinushalakmala3848 3 жыл бұрын
හ්ම්
@upekshadisanayaka272
@upekshadisanayaka272 3 жыл бұрын
Yep
@samudisanjana
@samudisanjana Жыл бұрын
Hm🙂
@amashahansika4333
@amashahansika4333 Жыл бұрын
පසුවදන ලියමු නැවත හමුවෙලා...
@sandalidilrukshi8411
@sandalidilrukshi8411 2 жыл бұрын
අහිමීවීම දරාගන්න බැරි උනත් හිමිවිමට වඩා දැනෙන එකම තැන අහිමිවීමයි💔අමතක වෙන්නේ නැති බැදීමක් තියනවා ❤️ ලබන බවේක පතනවා🥀💔
@isharajayasinghe4066
@isharajayasinghe4066 4 жыл бұрын
සංසාරේ අවාරේ.... මුණගැහුණ නුඹ මගේ.... පෙර භව පුරා...නුඹ මගෙ වෙලා... ළග සිටියනේ... මගෙ හිතට දැනෙනවා... නුඹ යන්න කියනවා... හිත ඉන්න අහනවා... හිත නිවන නුඹෙ ඇස්.... මා ගාව නැවතී.... ඔහුගේම ඇස් මානේ.... ඉන්න කියනවා.... ඔහු මාව පතනවා... මං නුඹම හොයනවා... හමුවීලා...වෙන්වීලා... අපි ආයේ හමුවෙලා.... පසුවදන් නොමැති.... අපෙ කතාව ලියමු මේ භවයේ එක්වෙලා.... මං තාම ඉන්නවා.... නුඹ නමින් ඉන්නවා....
@rohitharupasinghe866
@rohitharupasinghe866 2 жыл бұрын
මේකට ඇත්තටම සින්දුවක්‌ තියෙනවා ද
@neha5445
@neha5445 2 жыл бұрын
❤️❤️
@shashikashehani9583
@shashikashehani9583 Жыл бұрын
❤❤💔
@MilniMudari
@MilniMudari Жыл бұрын
❤️❤️
@dula850
@dula850 4 ай бұрын
❤❤❤
@SaduniNimesha-hd5xq
@SaduniNimesha-hd5xq 5 ай бұрын
දරාගැනීම අතරේ කවදාවත් අමතක නොවෙන ප්‍රේමයක් 😢😢
@methushayl6129
@methushayl6129 2 жыл бұрын
පසුවදන ලියමු නැවත හමුවෙලා.......... එතෙක් මතු‌ සම්බන්ධ යි
@amairoshi8631
@amairoshi8631 4 жыл бұрын
පමා වෙලා හෝ පැතු ප්‍රේමයක් හිමි වෙනවා නම් එක ප්‍රාතිහාරයක් ... ඒ වගේ ප්‍රේමයක රස විදින්න හැමෝටම පින නෑ . සමහර වෙලාවට පපුව කොනිත්තන ආත්මීය ප්‍රේමය හංගලා ලෝකෙට පේන්න වංචාකාර ප්‍රේමයක් ගෙනියන හිත් ඉන්නවා. ඒක ඒ අයට ඒ ආත්මෙදි ලැබෙන දේ. එහෙම හිත් මේ වගේ කවදාක හරි ආත්මෙක හමුවෙයි කියලා බලාපොරොත්තුවෙන් හැමදාම හිත උණුහුම් කරපු ප්‍රේමය හංගගෙන මතු භවයක හමු වෙයි කියලා තමන්ගේ හිත රවට්ටගෙන හිත ඇතුලෙන් පිච්චි පිච්චි ප්‍රේමයට සමු දීල බලන් ඉන්නවා... පපුව රිදෙන තරමට දැනුනා මේ වචන, කට හඩ, සංගීත රස හැමදේම. හිත ඇතුලෙන් අඩන්න ඕනේ වෙලාවට මේ ගීතය ඔසුවක් වෙයි. සුභ අනාගතයක් සහෝදරයා... ගීතය දැනුනා... වින්දා... අත්දැක්කා .... ඇත්ත අපි හැමෝම ප්‍රේමයේදී පමා උන අය ... නියම වැඩක්.. ආයෙත් ඉක්මනට සින්දුවක් දෙන්න මේ වගේම...
@IsuruDeshan
@IsuruDeshan 4 жыл бұрын
Thank you so much ❤️
@Sam-qf3ey
@Sam-qf3ey 3 жыл бұрын
හැමොමගෙම ජිවිතයේ එක් වෙදනාවක් ලස්සන වචන වලට ගලපලා.... මෙක අහන හැම වෙලෙම ඒ පරණ ලස්සන මතක සිහිවෙනවා... ❤❤
@nethmisansala4564
@nethmisansala4564 2 жыл бұрын
කවදාහෝ හමුවේවා ඔය දෑස මට නුබේ සංසාරේ සංචාරේ නිම වෙන්න පෙර මගේ 🥺🥺 එකම පැතුමයි.
@adeeshaidusarani12.18
@adeeshaidusarani12.18 3 жыл бұрын
ලංවී...♥වෙන් නොවී...😔 කොහෙ හෝ භවයක අපී.. පසු වදන ලියමු නැවත හමු වෙලා....😔♥👀
@MaduJayasekara-sr4ct
@MaduJayasekara-sr4ct 25 күн бұрын
කවදාහෝ හමුවේවා ඔය දෑස මට ඔබේ❤
@_d_k_4566
@_d_k_4566 4 ай бұрын
කවදා හෝ හමුවේවා ඔය දෑස මට නුඹේ... සංසාරේ සංචාරේ නිමවෙන්න පෙර මගේ... 2024/06/13 ❤❤❤❤
@srimalirajapaksha1936
@srimalirajapaksha1936 Жыл бұрын
සංසාරෙ දුර ආ ඇසුරක් උනාමත් හිත් අල්ලගෙන අත් අත හරිනවා.....💔💔💔💔
@chamithwanniarachchi5011
@chamithwanniarachchi5011 Жыл бұрын
අහිමි වීම තමයි ආදරය හොඳටම තේරුම් කරල දෙන්නෙ 😢 අහිමි වෙන බව දැන දැනත් කරන ආදරේ තරම් ජීවිතයට සැනසීමක් වේදනාවක් දෙන සුන්දර හැඟීමක් තවත් නෑ ❤ ඒ හැඟීම විඳපු අය ඒ බව හොඳින්ම දන්නව 🥺💔
@hashanlakshitha7961
@hashanlakshitha7961 4 жыл бұрын
"ප්‍රේමය එක් භවයක් අවසන, අවසන්වේයැයි සිතා අයිතිකරගැනීමට භවය පුරා වෙහෙසෙන මිනිසුන් අතර, සංසාරික සංචාරය නිමාවන තෙක් රැකගැන්මට වෙරදරන ප්‍රේමයක් ව පවතිනු පිණිස ආයාචනයකි මේ." අපූර්ව කාව්‍ය සංකල්පනාවකි. කලාතුරකින් කවියෙක් ග්‍රහණයට ගන්නා තැනකි. භාවනාවක් සේ ඇසිය හැකි ගීතයකි. ස්තූතියි ඔබට, මේ සමාදියට.🖤
@nuwanthihettiarachchi8469
@nuwanthihettiarachchi8469 Ай бұрын
සමුගන්න හෝ මේ හමුවීම ප්‍රේමේ ජීවිතේ බෝ දේ තේරුම් කලා සංසාරේ දුර ආ ඇසුරක් වුනාමුත් හිත් අල්ලගෙන අත් අත්හරිනවා.. 😔😔😔😔
@sachiniprabodhaa894
@sachiniprabodhaa894 2 жыл бұрын
කවදා හෝ හිම් වේවා ඔය දෑත මට ඔබේ සන්සාරෙ සන්චාරේ නිම වෙන්න පෙර මගේ 😔
@ayeshmadhusanka7232
@ayeshmadhusanka7232 2 жыл бұрын
එපා වෙන්නෙ නැති සිංදු 🤍 තාම අහනවා ආදරෙන්
@ruchithsandeepa3630
@ruchithsandeepa3630 3 жыл бұрын
අත්හැරීම ඇතුලෙ තියෙන පරිත්‍යාගය වගේම අහිංසක අනාගත බලාපොරොත්තුවක් එක්ක , ශබ්ද රහට අර්ථ රහ මොනවට ගැලපුනු , සංවේදී නිර්මානයක්..💖💖🥰. සුබ පැතුම්🤝
@sanjeeperera6681
@sanjeeperera6681 2 жыл бұрын
කවදා හෝ හමුවේවා ඔය දෑස මට නුඹේ...සංසාරෙ සංචාරේ නිමවෙන්න පෙර මගේ...💔💔🥀😥😥SanJ💔💔
@shashikashehani9583
@shashikashehani9583 Жыл бұрын
කවදා හෝ හමුවේවා ඔය දෑස මට නුඹෙ....... සංසාරේ සංචාරේ නිමවෙන්න පෙර මගේ.......💔😥😔
@chanakamadawa7351
@chanakamadawa7351 11 ай бұрын
ලස්සනයි .❤
@හිරුෂිනිමේශා
@හිරුෂිනිමේශා Жыл бұрын
කවදා හො හමු වේවා ඔය දෑස මට ඔබෙ🥀සන්සාරෙ සන්චාරේ නිම වෙන්න පෙර 😞🥀
@laknigodagedara721
@laknigodagedara721 4 жыл бұрын
ඇබ්බැහිවීමක්.. කීපාරක් ඇහුවද කියන්න මතක නෑ .. 😥❤️ ඒ වචන එක්ක කටහඩ 🔥🙏
@isharashahen9397
@isharashahen9397 3 жыл бұрын
Aniwa... math kee parak ehuwada kiynna danne ne ..
@chethanajayasuriya7531
@chethanajayasuriya7531 2 жыл бұрын
කොයි තරම් ඇහුවත් අහපු මුල් ම වතාවෙ දැනුන හැඟීම ඒ විදිහට ම දැනෙනවා
@bhagyaperera3057
@bhagyaperera3057 24 күн бұрын
අහම්බෙන් හමුවෙන.. සමහර බැදීම්.. අහම්බෙන්ම නැතිවෙලා යනවා.. ඒ නැතිවෙලා යනකොට.. නැතිවෙන්නෙ මුලු හදවතක්මයී... සමුගන්න හෝ මේ හමුවීම ප්‍රේමේ.. ජීවීතේ බොහොදේ තේරැම් කරා... ❤
@JeewanthaMihiraj
@JeewanthaMihiraj 2 жыл бұрын
මේ සින්දුව අහපු වාර ගාන දන්නෙ නැ.. ඒ තරම් මේකට පිස්සුවගේ කැමති.. මට ගැලපෙනම සින්දුවක්, මගෙ ජිවිත කතාව වගේ💔🥺
@abhimaniweerasinghe1160
@abhimaniweerasinghe1160 3 жыл бұрын
පෙමක් නොලැබෙන කවක් ලියලන හිතක් නොරිදෙන පෙමක් කොහි නැත සොයා නොමියෙන පෙමක් හැමතැන ඇතී අපි වගේ හුගක් මේ ලොව...
@trend.lk21
@trend.lk21 4 жыл бұрын
සමුගන්න හෝ මේ හමුවීම ප්‍රේමේ ජීවිතයේ බෝ දේ තේරුම් කලා සංසාරෙ දුර ආ ඇසුරක් උනාමත් හිත අල්ලගෙන අත් අත්හරිනවා ☺️🙏💔
@Buddini-xj4wg
@Buddini-xj4wg Жыл бұрын
අනෙ ලස්සනයි😘
@ThisaraWeerasinghe
@ThisaraWeerasinghe 2 жыл бұрын
ආදරනීය ගීතයක් සහෝ මේක, දැනෙනව අදාල තැනට 💚
@dilanisenevirathne3798
@dilanisenevirathne3798 4 жыл бұрын
හුගක් ලස්සන ගීත රචනාවල තිබුනෙ කාගෙ හරි ඇත්තම ජීවිත කතාවක් සහ ප්‍රාර්ථනාවක්... කවදා හෝ හමු වේවා ඔය දෑස මට නුඹේ සංසාරේ සංචාරේ නිම වෙන්න පෙර මගෙ💔
@IsuruDeshan
@IsuruDeshan 4 жыл бұрын
Thank you so much ❤️
@mervinthushara5508
@mervinthushara5508 4 жыл бұрын
රැල්ලට නොගිහින්..අරැතක් තියන සිංදුවක් කියලා කටපුරා කියන්න පුළුවන් මල්ලි..මියුසික් පට්ට...ඒ වොයිස් එක එකෙන්ම කනට මී පැණි වක්කරනවා වගේ...හොඳ තැනක ඉන්න ඕන කොල්ලෙක්..❤ 😍❤❤❤❤❤❤
@dilmimaleesha4323
@dilmimaleesha4323 3 жыл бұрын
මතක ගොඩක් මැද අතරමන් වෙනවා අහුවට එපා වෙන්නෙ නෑ අහන හැම පාරම ඇඩෙනවා අහපු ලස්සනම සින්දුව ❤❤❤
@anjuanju2539
@anjuanju2539 4 жыл бұрын
ඒ වචන හදවතටම දැණුනා..! හුගක් අයට බැරි අත් හරින්න නෙවෙයි අමතක කරන්න...❤️ ඇත්තටම වෙනස් කලා රැල්ලට ගීත අහපු මාව උදේශ් අය්යගෙ වචන ඉසුරු අය්යගෙ කටහඩ සමාදියක්..... ආයෙ ආයෙ අහනවා... කවදා හෝ හමුවේවා ඔය දෑස මට නුඹේ.....🖤 පිවිතුරු ප්‍රේමයක ආත්මීය අත් හැරීමක්.. යන්න දැන් ඉතිං ඔයා නුබ නමින් කෙනෙකු බලාන ඉන්නවා.... අයිති වීමක් නැති අහිමි වීමක් නැති සමහර බැදීම් තියෙනවා කවදාවත් මියදෙන්නෙ නැති...❤️
@gangashanthi1787
@gangashanthi1787 4 жыл бұрын
ජීවිතේ හරිහරි පුදුමයි සහෝදරයා ❤ ලගඉන්න බලන් අල්ලා ගන්න අත් එයාලා නොකියම අතඇරලා දාලා තනිකරලා යන්න යනවා... අපි හැමදාම බලන ඉදියත් පසුවදන ලියන්න වෙන්නෙත් අපිට තනියම සහෝදරයා ❤ අපිට තියෙන්නේ එයාලගේ සතුට බලන් හිනාවෙන්න..❤ ඒක තමා ආදරේ ❤ එනකන් බලන් ඉදපු සිංදුවක්.. ❤ බලන් ගියාම සිංදුවක් නෙමේ මගේ කතාව මයි.. ❤ සුබ පැතුම් අනාගතයට.. ❤❤❤ නුඹ නම්න් කෙනෙක් බලන් ඉන්නවා ... 😒
@IsuruDeshan
@IsuruDeshan 4 жыл бұрын
Thank you so much ❤️
@TharukaLiyanage-ok1kd
@TharukaLiyanage-ok1kd 4 ай бұрын
හමුවුනා බැන්දා එත් එයා ගියා.එත් ආදරෙයි තාම.මෙක අහනකොට එයාව හොගක් මතක් වෙන්වා.කවදාවත් අම්මා තත්තා මැදිහත් වෙන්න එපා බැන්දෙවුවට පස්සෙ.😢
@eeshapathiraja5864
@eeshapathiraja5864 4 жыл бұрын
ඒ වචන 💗 ඒ හඬ 💗 සසර පුරුද්දට අත අල්ලාගෙන රැඳුනට සඳ කුමරුගෙ සිහිනේ මම පොඩි තරුවක් නිවි නිවි දිලෙනා සඳ කුමරුට නොපෙනෙයි අඳුරේ හිරු මල නුඹමයි උණුසුම දුන්නට දැවෙනවා මගෙ හිත ඒ වරුවේ මහ වරුසාවට සියොළඟ තෙමුණම නෙතු කඳුළක සෙනෙහස දියවේ පිං පාටින් නුඹෙ රුව දිළිසෙනවා මම විඳගමි සිත් ගැබ පතුලේ මතු සංසාරෙක මගේම වන්නට පායාපන් මගෙ සිත් අහසේ ... •• ඊශා නිර්මාණි •• සංසාරේ සංචාරේ නිමවෙන්න කලියෙන් පායාපන් මගෙ සිත් අහසේ ...
@IsuruDeshan
@IsuruDeshan 4 жыл бұрын
Thank you so much ❤️
@apsarakumudini799
@apsarakumudini799 2 жыл бұрын
එයාව මට ගොඩක් මතක් වෙන්වා මේ සින්දුව අහද්දී
@prdsenarathne4974
@prdsenarathne4974 3 жыл бұрын
Harima hagimbara lassana sinduwak...
@nivethanilshani
@nivethanilshani Жыл бұрын
කොහේ හෝ බවයක අපි පසුවදන ලියමු නැවත හමුවෙලා🥺🥀 අමතක කරන්න බැරි අමරණීය ආදරයක් තාමත් හිත ඇතුලේ කොච්චර නම් කකියනවා ඇතිද ලබා ගන්න ඕනි උනත් ලබා ගන්න බැරි නම් ඒ ආදරේ හිත ඇතුලේ හැමදාමත් ජීවත් වෙයි මතකයන් පෑරෙන්න පෑරෙන්න කොච්චර නම් හිත් පිච්චෙනවා ඇත්ද😔💔
@hirunisewwandi4539
@hirunisewwandi4539 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.....🥺🖤
@lakminimoratuhewa1624
@lakminimoratuhewa1624 2 жыл бұрын
ලං වී වෙන් නොවී කොහෙ හෝ භවයක අපි පසුවදන ලියමු නැවත හමුවෙලා.. හදවතටම දැනුන සිංදුවක් ❤️❤️❤️
@sadaminikumarasingha7228
@sadaminikumarasingha7228 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති කටහඩක්... ❤️සුබ අනාගතයක් අයියේ... 😊
@lakshikaherath2379
@lakshikaherath2379 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ. ඒකනම් පිස්සුවක් 😌❤️
@chamodikavishka6284
@chamodikavishka6284 Жыл бұрын
අදටත් මතක අතරේ හිරවෙලා හිත ඇතුලෙන් දුක් විදිනවා...එයාගෙ සතුට වෙනුවෙන් මගෙ දුක හංගන්...තරහක් නෑ අදටත් ....ඉන්න තැනක පරිස්සමෙන් ඉන්න ඕනි ...❤️❤️😔
@umerapathirana8047
@umerapathirana8047 2 жыл бұрын
ඒක දැනුනා🥺♥️ අපි ආසම මල් පිපෙන්නේ අපිට නෙලාගන්න අයිතිවාසිකම් කියන්න බැරි ඉඩම්වල💔 අහිමි ආදර කතා ලග හිත නැවතෙන්නේ දරාගන්න බැරි සංසාර පුරුද්දකට🌹💔 ඉසුරු දේශාන් ට උරුම ඒ හඩ මවන්නේ ආදරණීය විරහවක රස🥀
@samithachamara6888
@samithachamara6888 7 ай бұрын
කවදා හෝ හමුවේවා දෑස මට ඔබේ❤
@ayeshmadhusanka466
@ayeshmadhusanka466 4 жыл бұрын
වෙන් වීමකට වඩා අවාරේ හමු වීම දුකකි.. හදවතටම මාර විදියට දැනුනු සින්දුවක්..❤️ ජය..❤️🤟
@nethmiamaya6058
@nethmiamaya6058 Жыл бұрын
Watina ayat labenne nathi දෙයක් ආදරෙ 😪💔
@jeewavirasinha2112
@jeewavirasinha2112 3 жыл бұрын
Godak dawas hoya hoya hitapu sinduwak.Ahamben wagee hamba unee.Godakkkk Lassnai.Hithata danena sinduwak.
@ireshalakmali3303
@ireshalakmali3303 3 жыл бұрын
කවදාහරි එයා මගෙන් වෙන්වෙනවා.. එදාට මට මෙ වෙදනාව තදින් ම දැනෙවි..
@dilinijayathunga6680
@dilinijayathunga6680 2 жыл бұрын
දුක් වෙන්න හේතුවක් මට නෑ...නමුත් මේක අහන හැම මොහොතකම මට දුකක් දැනෙනවා .. ☺️😍 ඒකට තමයී කියන්නේ හදවතට ආමන්ත්‍රනය කරනවා කියලා....best of luck brother ...
@sanjanawerasooriya8551
@sanjanawerasooriya8551 3 жыл бұрын
කවදා හෝ හමු වේවා ඔය දෑස මට නුබේ🥺♥️🙏 සංසාරේ සංචාරේ නිම වෙන්න පෙර මගේ🥺♥️🙏🙏
@dishankaprashan1830
@dishankaprashan1830 2 жыл бұрын
දවසක ආයේ මුනගැසේවා ❤️
@winsithawineth2460
@winsithawineth2460 4 жыл бұрын
හරි ලස්සනට ගලා යන වචන ටිකක් ඒ වචන වලට ගැලපෙනම කටහඩක් මේ සින්දුව ඇතුලේ සමහරෙක්ගේ මුළු ජීවිතේම තියනවා ඇත්තටම වීඩියෝ එකක් බලලා කමෙන්ට් කරනවා අඩුයි ඒත් මේකට කමෙන්ට් එකක් නොදා යන්න බෑ ඒ තරම් ආත්මීයයි අද ඉදන් මගේ ආසම ගීතය වෙයි නුඹට ජය 🥰😘
@IsuruDeshan
@IsuruDeshan 4 жыл бұрын
Thank you so much ❤️
@nirmalsiriwardana8356
@nirmalsiriwardana8356 4 жыл бұрын
ගොඩාක් මිනිස්සු ගීත හඩ ගැන කතා කරාවී..හඩක් ගැලපෙන්න අනුගත වෙච්ච වචන බැදුමක් තිබිය යුතුමයි...ඒ රචනාව සැලකිය යුතුම් ස්ථාවර වගේම අගය කලයුතු සහ විචාරාත්මක මෙන්ම රසාස්වාදී වූ තැන තියන බව කියන්න කැමති.. "සංසාරේ සංචාරේ නිම වෙන්න පෙර මගේ" මේවට කියන්නේ තත්භාව්‍යමය පදගැලපුම් කියලා.... කටහඩ අයිතිකරුට වගේම අකුරු අයිතිකරුටත් ජය!!!
@IsuruDeshan
@IsuruDeshan 4 жыл бұрын
Thank you so much ❤️
@dinukavihara2501
@dinukavihara2501 2 жыл бұрын
Eh wachana , eh katahada 🙂✨️❤
@achinichandrasekara3577
@achinichandrasekara3577 3 жыл бұрын
සංසාරෙ දුර ආ ඇසුරක් උනාමත් හිත් අල්ලගෙන අත් අතහරිනවා❤
@vishmisanchila8628
@vishmisanchila8628 3 жыл бұрын
"කවදා හෝ හමුවේවා ඔය දෑස මට නුබේ සංසාරේ සංචාරේ නිම වෙන්න පෙර මගේ"💙💜️
@randimalgamage4977
@randimalgamage4977 2 жыл бұрын
කවදා හෝ හමු වේවා ඔය දෑස මට ඔබේ... සංසාරේ සංචාරේ නිම වෙන්න පෙර මගේ... සංසාරේ දුර ආ ඇසුරක් උනාමත් හිත් අල්ලගෙන අත් අතහරිනවා ඒ වචන ටිකේ තීන ලස්සන ❤❤❤❤ ඒ වචන ටිකේ............>
@hirunimadesilva3667
@hirunimadesilva3667 2 жыл бұрын
ආදරේ කියන්නෙම දරාගැනීමයි බලාසිටීමයි.. ඉතින් හැම වේදනාවක් දුකක්ම දරාගෙන මේ සංසාරේ සංචාරේ ඉවර වෙන්න කලින් එක පාරක් උබේ වෙන්න මං බලන් ඉන්නවා.. පෙරවදනක් ලියපු කතාවේ පසුවදනත් ලියලා පිදුම නුබටම පුදන්න මං බලන් ඉන්නවා එකම එක භවෙක හරි මගෙම වෙනකම්❤️
@Liyon
@Liyon 4 жыл бұрын
සඳ මත පය තැබුව වෙලාවක අහන්න ගත්තේ මේක.. පිස්සුවක් ඉතින් ! ✨🖤
@IsuruDeshan
@IsuruDeshan 4 жыл бұрын
Ammoh 😁❤️
@kaushalya0930
@kaushalya0930 2 жыл бұрын
ඇස් ඉස්සරහම බොඳ වුණ ආදරණීය මතක ඉදහිට තවමත් හඳ පාරවනවා❤ලස්සන නිර්මාණයක්
@MaduwanthiRamanayaka
@MaduwanthiRamanayaka 2 жыл бұрын
හදවතේ සියුම් තැන් , සියුම්ව රිද්දන හඩක්... අසම්මතයත් හරි මානෙකට ගෙන එන පද ගැල්පීමක්..දැනුන ලස්සනම නිර්මාණයක් ..ඇබ්බැහියකට එහායින් නැවතුන සාමාධියක් 😌🥀
@nadunikaushallya3624
@nadunikaushallya3624 3 жыл бұрын
Godak lassana sinduwak......Godak Dawas idala Hoya Hoya hitiyee......
@shanukakarunanayaka
@shanukakarunanayaka 5 ай бұрын
කවදා හෝ හමු වේවා ඔය දෑස මට නුබේ.......❤️❤️❤️ මම ඔයාට ගොඩක් ආදරේ ය් 😘
@dulanjanikaushalya6349
@dulanjanikaushalya6349 2 жыл бұрын
කවදා හෝ හමුවේවා ඔය දෑස මට ඔබේ🥺🥺🥺🙏🙏🙏
@lakshikaherath2379
@lakshikaherath2379 Жыл бұрын
Play list එකේ කොච්චර සිංදු තිබ්බත් ආසම මේකට. 🙊💓🌻
@sanjihennadige
@sanjihennadige Жыл бұрын
කවදාවත් හමුනොවෙන්න පුළුවන් 🙂
@ruviperera4097
@ruviperera4097 4 жыл бұрын
hitata godak danuna song eakak ....godak sarayak ahuwa......jewithay thamath ballan inna adaryk nathi unata jewithay duka. Thiyanawa balporothu una adaryi nathi unhama ......😔
@ශෙනුලිආදිත්මි
@ශෙනුලිආදිත්මි 4 жыл бұрын
ඒ සිංදුව කී පාරක් ඇහුව ද කියලා මතක නෑ රිපීට් කර කර ආයේ ආයේ අහනවා ඇබ්බැහි වෙලා වගේ ❤
@Bhagya-lg3sm
@Bhagya-lg3sm Жыл бұрын
අදටත් විදවනවා
@wanderlust14497
@wanderlust14497 4 жыл бұрын
ඉස්සා උඹේ වොයිස් එක🎙️❤️👌😘 ඒකට මාරම රහට ගැලපිලා තියෙනවා බං. උඹේ හීනේ දුර නෑ කොල්ලෝ!! හදවතින්ම සුබ පතනවා.❤️ ජයවේවා !!!🤜🤛✨️🎶🎵
@hansarasoga5745
@hansarasoga5745 9 ай бұрын
En jeewan tamil song එකෙ melody එක. ❤❤
@ashinithalpawila1465
@ashinithalpawila1465 3 жыл бұрын
අම්බෝ ඇග හිරි වැටුනා 😳 මං සිංහල සිංදු ඇත්තටම අහන්නේ නෑ එත් අහම්බෙන් දැකලා ඇහුවේ lyrics and voice හිතටම වැදුනා ❤️ ඇඩුනත් එක්ක 😲❤️
@තරුරණසින්හ
@තරුරණසින්හ 2 жыл бұрын
මං අදටත් එයාට ආදරෙයි එයාට වෙනකෙනෙක් ඉන්නවා කියලා එයා මට කිවිවා මට දැනුනෙ එ වෙලෙ මගෙ පපුව පලාගන යනවා වගෙ එත් මං දන්නවා එයා අයිත් එන්නැ කියලා මං මගෙ අන්තිම හුස්ම නවතිනකන් එයා වෙනුවෙන් බලන් ඉන්නවා 🥺 එයා අද සතුටින් ඇති මං ගෙඩාක් ආදරෙයි මං ඔයාගෙ නෙනා... වංශක්කාර දෝණි ~ Tharu~
@pamudivithanage3345
@pamudivithanage3345 2 жыл бұрын
සංසාරෙ දුර ආ ඇසුරක් උනාමත් හිත් අල්ලගෙන අත් අත්හරිනවා...💕 2022
@sisiraherath3135
@sisiraherath3135 3 жыл бұрын
කවදා හෝ හමු වේවා 😔 බලාපොරොත්තු වුනු ආදෙර් අහිමි වුනු, හදවතින්ම සුභ පතල වෙන් වුන අය 👉
@tcbeautyparadise
@tcbeautyparadise 3 жыл бұрын
හිතට ගොඩක් ළංවෙන ලස්සන සින්දුවක්❤❤❤🥰🥰🥰.කොචිචර ඇහුවත් එපා වෙන්නෑ😍😍😍.අහන අහන හැම පාරටම ඇඩෙනවා ඇයිද මන්ද🥺🥺🥺🥺.මේ වගේ ලස්සන නිර්මාණ ඉදිරියටත් කරන් යන්න සුබ පතනවා😊😊❤❤❤
@MourinWilliams
@MourinWilliams 4 ай бұрын
පසු වදන ලියමු නැවත හමුවෙලා❤ 🐰🌏🦉
@nimeshkavinda9931
@nimeshkavinda9931 4 жыл бұрын
කවදා හෝ හමුවේවා ඔය දෑස මට නුඹේ❤ සංසාරේ සංචාරේ නිමවෙන්න පෙර මගේ 😔
@lakshikaherath2379
@lakshikaherath2379 3 жыл бұрын
කොචර ඇහුවත් එපා වෙන්නැහැ භාවනාවක් 😔
@lakshikaherath2379
@lakshikaherath2379 2 жыл бұрын
මං අදටත් අහනවා. 😣 මාස 7කුත් වෙලා එයා ගිහින්.
@sachirathnayaka39
@sachirathnayaka39 12 күн бұрын
එදා වාගේම තාම අහන සිංදුවක් ❤🌸
@ruchinapabasara9745
@ruchinapabasara9745 Жыл бұрын
රැවට්ටුවත් එයාට ආදරෙයි ❤😊
@methulisithuli1431
@methulisithuli1431 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපානොවන ගීතයක්.වචන හරි ලස්සනයි. ගොඩක් ලස්සන පදවැලක්.
@fathimasaheeka9482
@fathimasaheeka9482 4 жыл бұрын
ඒක ඇස් දෙක වහන් අහන්න පුලුවන් වෙනස්ම දෙයක්..හරියට භාවනාවක් වගේ...සුබ පැතුම් උදේශ් ඉසුරු ඇතුලු හැමදෙනාටම!!
@IsuruDeshan
@IsuruDeshan 4 жыл бұрын
Thank you so much ❤️
@vihangapamuditha8834
@vihangapamuditha8834 4 жыл бұрын
Aniwa❤️😎
@naveensamaranayake3667
@naveensamaranayake3667 4 жыл бұрын
100 wathawakata wada ahannethi.. me giypu sathiyt hama sindukm padha wagem hada ekt galapen ne udesh isuru galapima istharam ,goda kalayk meka godak hadawath wlt katha krai,supiri wedak aiya ...❤️👌
@chamodilakshika1582
@chamodilakshika1582 2 жыл бұрын
E sinduwa aheddi puduma widiyt hithata danuna ee mage hithe tiyena balaporoththuwa sinduwe tiyena nisa 🥺🥺🥺
@Pabilis235
@Pabilis235 3 жыл бұрын
ආසම එක 😍 කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ 😌සිය පාරකට වඩා අහලා ඇති දැන් ❤️❤️❤️
@ShashiPrabath-ri4bu
@ShashiPrabath-ri4bu Жыл бұрын
ආදරනීය ආදරයක් හැමකෙනාටම මුනගැසේවා
@paramihashini8531
@paramihashini8531 2 жыл бұрын
ළංවී වෙන් නොවී....කොහෙ හෝ භවයක යලී....පසු වදන ලියමු නැවත හමුවෙලා.....😥💔
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 13 МЛН
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 17 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 94 МЛН
Raththarane Nuba Mage | Soya Yanne - @ThisaraWeerasinghe (Lyrics Video)
4:45
Thisara Weerasinghe
Рет қаралды 2,5 МЛН
Adare Kathawa ( ආදරේ කතාව) | Dilki Nawoda Official Music Video
4:07
Sahan Liyanage | KAWADA HO (Cover) | Gaurav Dagaonkar
4:11
Sahan Liyanage
Рет қаралды 685 М.
Walaa Theerayen (වළා තීරයෙන්) - Siyumini Opayangi | Reliving Prime Classics
3:58
Oba Mage Mathakaya Wela - SaMeera JanaKantha (Music Video)
4:14
SaMeera JanaKantha
Рет қаралды 389 М.