Sahan Liyanage | KAWADA HO (Cover) | Gaurav Dagaonkar

  Рет қаралды 677,057

Sahan Liyanage

Sahan Liyanage

Күн бұрын

Direct Download MP3 - drive.google.c...
"All Credit Goes to Authentic Artists Behind The Orginal Song"
Here I am back with another song rendition of “ KAWADA HO ”
I have tried to stay true to the beauty of the original while adding my own unique modern spin to it.
Original Song Credit;
Title : KAWADA HO
Artist : Gaurav Dagaonkar
Lyrics : Dilan Gamage
Composer : Gaurav Dagaonkar
Music Production: Dipanjan Guha (Mumbai)
Violins: Jitu Thakur (Mumbai)
Mixed & Mastered By: R Nitish Kumar (Mumbai)
Cover Song Credit;
Artist: Sahan Liyanage
Requesting you to let me know what you thought of the song ❤
I will keep reprising beautiful songs like this.So make sure to subscribe my KZbin Channel if you don’t wanna miss it out.
Feel free to share your feedback in the Comments Section💕
Much Love,
Sahan Liyanage
© Copyrighted Property
NO INTENTION OF COPYRIGHT INFRINGEMENT
Connect with SAHAN LIYANAGE on ;
Facebook Page : / sahanliya9nz
Facebook : / sahan.liyana. .
Instagram : www.instagram.....
SoundCloud : / sahan-liyanage-1
Connect with Ravindu Sachiththa (Lyrics Video) on ;
Facebook : / ravindu.adikari
Instagram : / __ravi_boy_. .
#sahan #sahanliyanage

Пікірлер: 354
@SahanLiyanage96
@SahanLiyanage96 4 жыл бұрын
Connect with SAHAN LIYANAGE on ; Instagram : instagram.com/sahan.li/?h...
@ruwanpradeep6741
@ruwanpradeep6741 4 жыл бұрын
Awww thnx for giving me "❤️"one of the most hardest thing
@AchiniDewage
@AchiniDewage 4 жыл бұрын
Ayye, “ada deegeka giya numba” song ekata cover ekk krannako
@binalilankeshya9237
@binalilankeshya9237 3 жыл бұрын
Someone I know reminded me of this song years later. So I found this while looking for it 🥺🖤
@sahansampath6133
@sahansampath6133 3 жыл бұрын
ඔව් අද වගේ මතකයි එයා මට හමුවුන අවසාන දවස අවුරුදු 8ක් ගෙවිලත් උබේ පෝන් නම්බර් එක මට තාම මතකයි ජීවීතේ හරි පුදුමයි කෙල්ලේ අපිට පාඩම් කියා දීලා අපිටම නොකියා එයාල යනවා ඉන්න තැනක හොදින් සතුටින් ඉදපන් කෙල්ලේ ඊට වඩා ඉල්ලන්න දෙයක් නෑ 😢😢😢
@chamarasuresh5546
@chamarasuresh5546 Жыл бұрын
Ehema kiynna epa mokada .kolloth duk denwa kellonta
@kavindiweerasekara9668
@kavindiweerasekara9668 4 жыл бұрын
කවදා හෝ... ඔබ දුක් වෙයි... මගෙ සෙනෙහේ වැටහෙනා මොහොතක් එයි... ළගදිම එයි.... Superb ayye...❤❤❤❤🤗🤗🤗🤗🤗
@nimanthikaushalya4752
@nimanthikaushalya4752 4 жыл бұрын
අපිවත් සබ් කරන්නකෝ
@kavindyaopatha
@kavindyaopatha 4 жыл бұрын
That's so heart touching. No words to explain😥❤️
@hesandipeiris1102
@hesandipeiris1102 4 жыл бұрын
Definitely ❤❤
@s.ks.k6319
@s.ks.k6319 4 жыл бұрын
Yea..........
@mrtutu6357
@mrtutu6357 4 жыл бұрын
Yes
@sithuma1855
@sithuma1855 4 жыл бұрын
😁
@isurupriyan8604
@isurupriyan8604 4 жыл бұрын
කවදා හෝ.... ඔබ දුක් වේයි.... මගේ සේනේහේ.... වැට හේනා මොහොතක් එයි.... ලගදිම එයී.... !
@rasanjanasewwandi441
@rasanjanasewwandi441 3 жыл бұрын
😥😥😥😥😥😥😥😥😥😥😥😥😥
@rasanjanasewwandi441
@rasanjanasewwandi441 3 жыл бұрын
අනිවාර්යයෙන් ම ඒ දවස ඇවිත්😥😥😥😥😥😥😥
@rasanjanasewwandi441
@rasanjanasewwandi441 3 жыл бұрын
ඒ දවස ඇවිත් ලමයෝ😢😢 මට සමාවෙන්න රත්තරනේ 🙏 අනිවාර්යයෙන් ම මම දුක් වෙනවා,සත්තමයි 🙏 ඔයා ගේ සෙනෙහස මහාමෙර තරම්..🙏🙏🙏🙏😥😥😥😥😥😥😥
@rasanjanasewwandi441
@rasanjanasewwandi441 3 жыл бұрын
සමාව දෙන්නම බෑද රත්තරනේ 😢 ඔයා නැති ජිවිතයක් මට නෑ.මොන දේ තිබුනත් වැඩක් නෑ.ඔයා නැතිව ඔයා කිව්වා හරි,කවදා හෝ ඔබ දුක් වෙවී.මගේ රත්තරනේ මට සමාව දෙන්න🙏😢😢😢😢😢😢😢 ඔයා තරම් ආදරේ කවුරුත් ම නෑ මෙලොවේ ඇත්ත.🙏🙏🙏🙏
@rasanjanasewwandi441
@rasanjanasewwandi441 3 жыл бұрын
මගේ රත්තරන් මැණික් කැටේට මම පණ වාගේ ආදරේ යි වස්තුවේ ❤💎
@lakshikajayasuria9045
@lakshikajayasuria9045 3 жыл бұрын
මා රැවටූවේ ඇයි.. කවදා හෝ ඔබ දුක් වෙයි මගෙ සෙනෙහේ වැටහෙනා මොහතක් එයි ළගදිම එයි ❤
@udariliyanage7036
@udariliyanage7036 4 жыл бұрын
❤ කවදා හෝ ඔබ දුක් වේ ❤මගේ සෙනෙහේ වැටහෙනා මොහොතක් එයි ❤ලගදිම එයි.
@moneycannotbuylife9874
@moneycannotbuylife9874 4 жыл бұрын
Udari Liyanage ලගදිම එයි නේ...😃🤟
@udariliyanage7036
@udariliyanage7036 4 жыл бұрын
@@moneycannotbuylife9874 ම්ම්ම් ඔව් අනිවා එයි.
@moneycannotbuylife9874
@moneycannotbuylife9874 4 жыл бұрын
Udari Liyanage .. ඒක හොදයි 🤟😁
@shihanmadusanka116
@shihanmadusanka116 4 жыл бұрын
September 15 ei❤️
@udariliyanage7036
@udariliyanage7036 4 жыл бұрын
@@shihanmadusanka116 september 15? 😕🤔
@kaneeragunathilaka2953
@kaneeragunathilaka2953 4 жыл бұрын
" කැමීලියා මල් සුවදට " ( සින්ඩරෙල්ලා ) සිංදුවේ cover එකක් ඕනා 🙂😍
@roshaniwijerathne9953
@roshaniwijerathne9953 4 жыл бұрын
Ooniiu..ikmantamaa..😍😍😍
@hesandipeiris1102
@hesandipeiris1102 4 жыл бұрын
කවදා හෝ ඔබ දුක් වෙයි මගේ සෙනෙහ වැටහෙන දවසක් ඒ....❤❤❤
@himashadasanayaka1809
@himashadasanayaka1809 4 жыл бұрын
No words to say... But this voice touches my heart deeply...
@kezi6766
@kezi6766 4 жыл бұрын
කවදා හෝ... ඔබ දුක් වෙයි... මගෙ සෙනෙහේ වැටහෙනා මොහොතක් එයි... ළගදිම එයි.... 💕
@santhushanuthara62
@santhushanuthara62 5 ай бұрын
ma tram adre .... kawuruwath na me lowe ... ma rawatuwe ai .... ⚘
@MaduwanthiRamanayaka
@MaduwanthiRamanayaka 4 жыл бұрын
Who can touching heart by voice it's your.all the best aiya..keep it up ❤️
@MultiSuper1989
@MultiSuper1989 3 жыл бұрын
You have an amazing voice. Whatever the song u sing you make it yours. We don't miss the original singer's voice at all. Really enjoyed it. Good luck!
@dilinidipashika7335
@dilinidipashika7335 4 жыл бұрын
Wooow. Nice song and nice voice. I love it.💖
@darshanahk-9678
@darshanahk-9678 4 жыл бұрын
I guess You remember me When You hit 10K Subscribers. I was there accidently When You Live Stream on KZbin. and Glad to See you have almost 15K Subs. Another Marvelous Cover. Big Thumbs Up bro. Nice Cover
@chamodiranathunge9385
@chamodiranathunge9385 3 жыл бұрын
ඔබගේ මතකේ song cover ekak one sahan ayye plzzz ❤❤❤❤
@shephaniejacob5492
@shephaniejacob5492 4 жыл бұрын
Best one so far.. 💕👍
@sarajaya1103
@sarajaya1103 4 жыл бұрын
Danna Hadunana Tharu Netha Gatila Nodannaganin Maa Pahu Keruwa ❤️🥺
@mimishu1085
@mimishu1085 4 жыл бұрын
Ekanm niyami...❤❤heart touchIng
@hansi_pathirathne6281
@hansi_pathirathne6281 3 жыл бұрын
No words to explain ❤️
@pavithragamage5513
@pavithragamage5513 4 жыл бұрын
Ma tharam adare kauruwath na kale ma rawatuwe ai❤️❤️😥😔
@pavithragamage5513
@pavithragamage5513 4 жыл бұрын
Kawada ho oba duk wei mage senehe watahena mohothak ei ❤️lagadima ei❤️❤️
@ranindujayasooriya4323
@ranindujayasooriya4323 4 жыл бұрын
සේපාලිකා මලයි සුදු පාට මීදුමයි එකට cover එකක් ඕන බොක්ක
@nimeshasugandi9921
@nimeshasugandi9921 4 жыл бұрын
💔මට ඔබ විතරක් හුන්දා ඔබට වෙනත් අයෙක් ඉදලා 😔💔💔💔🖤
@fathmathahmed390
@fathmathahmed390 4 жыл бұрын
Godaak hithata vadina vidihata gayana krla tiynva thanks devipihitai
@kavindyaweerasooriya4297
@kavindyaweerasooriya4297 4 жыл бұрын
No words aiyaa...superb ..love u voice❤️❤️🔥
@PS-vx6ph
@PS-vx6ph 4 жыл бұрын
Maru ayye...
@sewminidilhara2326
@sewminidilhara2326 4 жыл бұрын
🔥❤❤😍
@nimeshedirisinghe5457
@nimeshedirisinghe5457 4 жыл бұрын
Mmmmm it's so emotional
@poornimalakshani625
@poornimalakshani625 4 жыл бұрын
Very nice
@hasalihapuarachchi135
@hasalihapuarachchi135 4 жыл бұрын
Hi 😂❤
@supuniwijethunge4607
@supuniwijethunge4607 4 жыл бұрын
Heart touching😢♥
@nipunidisanayake6486
@nipunidisanayake6486 4 жыл бұрын
Superb❤️
@nipunidisanayake6486
@nipunidisanayake6486 4 жыл бұрын
👍
@nimeshnilhara5246
@nimeshnilhara5246 3 жыл бұрын
Pattama sinduvak ❤️❤️❤️❤️❤️
@madusilwa7381
@madusilwa7381 4 жыл бұрын
Lassanai...
@kasunharshakumara8008
@kasunharshakumara8008 4 жыл бұрын
supir supir supir love bro ❤️
@shehaniwijenayaka2388
@shehaniwijenayaka2388 4 жыл бұрын
❤❤❤ලස්සනායී.....
@mindulijayawardana3836
@mindulijayawardana3836 3 жыл бұрын
💝
@achinirasangi5145
@achinirasangi5145 3 жыл бұрын
ඔබ මගෙ මතකය වෙලා song eke cover ekk karnnko aiya... Please .. Please .. Please 🥺🥺🥺🥺🥺🥺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 oyt eeka lassnta sing karanna puluwn oyge voice ektath gelapenwa... Please puluwnm cover ekk karanna aiya 🥺❤️
@kavirajapaksha2418
@kavirajapaksha2418 4 жыл бұрын
ඒ කටහඩ 🤩🤩🤩🤩🤩🤩♥️
@ayeshgeethaka6475
@ayeshgeethaka6475 4 жыл бұрын
Patta brro
@lakmalipeiris8258
@lakmalipeiris8258 3 жыл бұрын
Wooow❤
@malindurasanjana1087
@malindurasanjana1087 4 жыл бұрын
OMG
@levinblacc1834
@levinblacc1834 4 жыл бұрын
🔥🔥🔥🔥🔥🔥🔥
@shashipriya5248
@shashipriya5248 4 жыл бұрын
😘😘😘😘
@harshasankalpa82
@harshasankalpa82 2 жыл бұрын
♥️🥀
@dlbeatz7567
@dlbeatz7567 4 жыл бұрын
I have requeste if u like bro do "oba mage mathakaya wela" cover version
@chathuryaedirisinghe7642
@chathuryaedirisinghe7642 4 жыл бұрын
mwnm adewwa 😥😥
@mrtutu6357
@mrtutu6357 4 жыл бұрын
👌👌👌
@shehafernando2089
@shehafernando2089 4 жыл бұрын
🖤
@dilupagimhan4636
@dilupagimhan4636 4 жыл бұрын
🌚🖤
@කුලතුංග
@කුලතුංග 4 жыл бұрын
❤️❤️
@chathurikakodithuwakku31
@chathurikakodithuwakku31 4 жыл бұрын
Heart touching voice 💜💜💜 don't u intent to do a cover for a english song.....???? If u hope that so..... my request is liar by sandra N. Just tell me ur reply......waiting
@pasidudilan2390
@pasidudilan2390 4 жыл бұрын
Mata one witherak hunda Obete wennath ayek ...... pasidu adarei hugak man oyata... me sinduwa ahaddi mata danenne mage kathawe ahanewa kiyala
@sanuperera7578
@sanuperera7578 2 жыл бұрын
2021 Anyone? 🥺
@manoridilukshika6272
@manoridilukshika6272 4 жыл бұрын
jivite gan aden song ekak
@vihagidissanayake5855
@vihagidissanayake5855 4 жыл бұрын
kauda yakoo shan aiyge ewata unlike kaleee
@nimshifernando7682
@nimshifernando7682 4 жыл бұрын
ළඟදීම එයි
@s.viduminiwijesinghe6416
@s.viduminiwijesinghe6416 Жыл бұрын
😣✍️☁
@lakshikamadubashini3490
@lakshikamadubashini3490 4 жыл бұрын
පෙම් හීනෙන් මා ඇහැරවා තනිකලා.🙂
@orionsandaru1386
@orionsandaru1386 4 жыл бұрын
අවුරුදු 5කට කලින් අහපු පට්ටම සින්දුවක් ..වෙනස් විධිහකට..😍😍❤️❤️🔥
@gayanisavindika2716
@gayanisavindika2716 4 жыл бұрын
❤️❤️❤️
@nawodi9239
@nawodi9239 2 жыл бұрын
දන්න හඳුනනා තරු නෙතු ගැටිලා නොදන්න ගානින් මා පහු කෙරුවා ඕ.. ඕ.. දන්න හඳුනනා තරු නෙතු ගැටිලා නොදන්න ගානින් මා පහු කෙරුවා මට ඔබ විතරක් හුන්දා SongHub ඔබට වෙනත් අයෙක් ඉදලා පෙම් හීනෙන් මා හැරවා තනිකලා කවදා හෝ ඔබ දුක් වෙයි මගේ සෙනෙහේ වැටහෙනා මොහොතක් එයි කවදා හෝ ඔබ දුක් වෙයි මගේ සෙනෙහේ වැටහෙනා මොහොතක් එයි ලඟදිම එයි .. කදුලු කුණාටුවේ ගැටිලා හීන හිතේ බොල් වූවා ආත්ම ගානක ඉදලා අප මේ ලෙස වෙන් වූවා මා තරම් ආදරේ කවුරුවත් නෑ ලොවේ මා රැවටූවේ ඇයි කවදා හෝ ඔබ දුක් වෙයි මගේ සෙනෙහේ වැටහෙනා මොහොතක් එයි කවදා හෝ ඔබ දුක් වෙයි මගේ සෙනෙහේ වැටහෙනා මොහොතක් එයි ලඟදිම එයි ... උරුම වේදනා විදලා මතකද කියන්න හිතලා නොදැනිම කාලය ගෙවුනා පෙම් කල මුල්ම කෙනා මා මා තරම් ආදරේ කවුරුවත් නෑ ලොවේ මා රැවටූවේ ඇයි කවදා හෝ ඔබ දුක් වෙයි මගේ සෙනෙහේ වැටහෙනා මොහොතක් එයි කවදා හෝ ඔබ දුක් වෙයි මගේ සෙනෙහේ වැටහෙනා මොහොතක් එයි ලඟදිම එයි ... 🥰
@manulawijesiriwardhana6594
@manulawijesiriwardhana6594 4 жыл бұрын
කදු පාර ඈත අයිනේ සිංදුවට කවර් එකක් ඕනි😍
@Ruu61
@Ruu61 2 жыл бұрын
💕
@moviehub8797
@moviehub8797 4 жыл бұрын
හිරිගඩු පිපෙනවා අහද්දි...උබ මෙ comment එක දැකපන් මැනික...අදට අවුරුදු 7 යි මාස ගානක්😥😥😥😥😥
@nethmikoushalya2960
@nethmikoushalya2960 2 жыл бұрын
මේ voice එක , බාවනාවක් ❤️
@sashithsandaruwan7592
@sashithsandaruwan7592 4 жыл бұрын
අම්බෝ ඒ සින්දුව අහපු කල් 😍😍✌️✌️ft brother beautiful ❤️
@hirunavishni2881
@hirunavishni2881 3 жыл бұрын
👍👍
@thilinikaushalya8230
@thilinikaushalya8230 4 жыл бұрын
හැමදාම අයියාගේ සින්දුවක් අහන එක පුරුද්දක් වෙලා.ලස්සන කටහඬක්.I wish you all the best aiya..🔥❤️
@hasithahiranrajapaksa5611
@hasithahiranrajapaksa5611 4 жыл бұрын
කැමීලියා මල් සුවඳට cover එකක් ඕනේ
@SmartThingz5680
@SmartThingz5680 18 күн бұрын
I can't hold this anymore.i'm getting down with my whole energy...it can't be restore thanks for everything princess❤️
@dulanjalikumari5524
@dulanjalikumari5524 3 жыл бұрын
Minissu daala giyaama adana ek walapena ek Samanya deyk. Eth daala ghin eylta a adu paaduwa danenawa eth duk wida wida innwa arenna eylta ayeth wardichcha than harigassanna be. Hama sansaarema ohoma wewi ohoma wewee geweenna athi. Ekineka karpu dewal thmi oya widihta duka sathuta wela enne...
@malmididulya1660
@malmididulya1660 Жыл бұрын
මා තරම් ආදරේ කවුරුවත් නෑ ලොවේ...මා රැවටුවේ ඇයි??? කවදා හෝ ඔබ දුක් වෙයි..මගේ සෙනෙහේ වැටහෙනා මොහොතාක් එයී.... ලගදිම එයි.. ඔයා මාව දාලා යද්දි මන් මෙහෙම කිව්වම ඔයා කිව්වා එහෙම දවසක් එන් නැත්තම් හොදයි කියලා..අලුත් කෙනා නිසා මාව දාලා යන එක ගැන කිසිම් පසුතැවීමක් නෑ කිව්වා💔💔💔💔 කමක් නෑ ඔයා සතුටින් ඉන්න..මට කිසිම තරහක් නෑ💔💔💔
@rochelleperera3939
@rochelleperera3939 4 жыл бұрын
දන්න හදුනනා තරු නෙතු ගැටුනා නොදන්නා ගානින් මා පහු කෙරුවා😍😍😍😍
@nikeshara0826
@nikeshara0826 4 жыл бұрын
කවදා හෝ... ඔබ දුක් වෙයි.... මගේ සෙනෙහෙ... වැටහෙනා මොහොතක් එයි... ලගදිම එයි.... 😔😢💔
@geeshanibhagyaweerasooriya8858
@geeshanibhagyaweerasooriya8858 4 жыл бұрын
'Soduru atheethaye ' song eka kynnakoo...
@isuriudeshika3529
@isuriudeshika3529 4 жыл бұрын
ඔයාගෙම සිංදුවක් කරන්න.all the best 👍
@trionimeylan1154
@trionimeylan1154 4 жыл бұрын
Owwww annneeeee🥺🥺🥺❤️
@sadarumalsha6395
@sadarumalsha6395 4 жыл бұрын
කවදා හෝ ඔබ දුක් වෙයි මගෙ සෙනෙහේ වැටහේනා මොහොතක් එයි.... අහපු දවසේ ඉදලා තවමත් මුමුනන සිංදුවක්
@lakmalilokumenike8017
@lakmalilokumenike8017 4 жыл бұрын
මට ඔබ විතරක් උන්නා ඔබට වෙනත් අයෙක් උන්නා......❤️❤️❤️ godak lassnai aiye....
@prabathsandakelum766
@prabathsandakelum766 4 жыл бұрын
Heart touching 💔😔 Voice 🔥 Guitar cover 🔥👌
@malkamalka9876
@malkamalka9876 4 жыл бұрын
Really heart touching voice, perfect brother.❤❤❤
@dilmipathirana5488
@dilmipathirana5488 4 жыл бұрын
කවදා හෝ ඔබ දුක් වෙයි මගේ සෙනෙහේ වැටහෙනා මොහොතක් එයි ළඟදිම එයි😓😓❤️
@kushinipravindya222
@kushinipravindya222 4 жыл бұрын
The most Fav cover out of all ♥️
@worldtellnice8679
@worldtellnice8679 4 жыл бұрын
උරුම වේදනා විදලා නොදැනිම කාලය ගෙවිලා♥️😞......lsni
@saumyageeganage7470
@saumyageeganage7470 4 жыл бұрын
eka lassanai aiya. hitha riduna eka ahuwama e feeling eka e widiyatama danenna aiya sing karala tiyanawa. good luck aiya❤️
@SriLankanTravel
@SriLankanTravel 3 жыл бұрын
2020 අහන අය ඉන්නවද
@nishaovilia2673
@nishaovilia2673 Жыл бұрын
9 years back he played this song to win my heart and today i'm here listening to it with the heart he broke..❤️‍🩹
@sangeethalakmali5965
@sangeethalakmali5965 3 жыл бұрын
මට ඔබ විතරක් උන්නා,🥺 ඔබට වෙනත් අයේක් ඉදලා,😔 💔
@s.ks.k6319
@s.ks.k6319 4 жыл бұрын
ඒ කටහඬ...... අම්මෝ..... 😅
@rashmirangaa2722
@rashmirangaa2722 4 жыл бұрын
හයියූ සහන්....බලන්න පරක්කු වුණා නේ...මම අසනීපෙන් හිටියේ....මේ cover එකත් නියමයි...all the best..👍👍😉😉♥♥😍😍
@SahanLiyanage96
@SahanLiyanage96 4 жыл бұрын
ikmanin sanipa wenna ..
@rashmirangaa2722
@rashmirangaa2722 4 жыл бұрын
@@SahanLiyanage96 ☺️☺️☺️
@tharindulankasandakelum3736
@tharindulankasandakelum3736 4 жыл бұрын
ලගදිම එයී
@zaraivy1769
@zaraivy1769 4 жыл бұрын
මා තරම් ආදරෙ කවුරුවත් නැ ලොවේ........❤️😘
@yatharthakuladira2883
@yatharthakuladira2883 4 жыл бұрын
Lassaniiiii aiyee kandulakth awa as walata adrei godak 🙏🙏👍👌❤❤❤
@ruwanpradeep6741
@ruwanpradeep6741 4 жыл бұрын
Still love this... The most beautiful ever
@kushanmalishafernando1132
@kushanmalishafernando1132 4 жыл бұрын
Sarath sande - Julia Cover ekak karapan machn. Good luck !
@oshiii-sm3ud
@oshiii-sm3ud Жыл бұрын
මගේ කතාවටම ගැලපෙන සිංදුවක්🥲
@chutydony5384
@chutydony5384 4 жыл бұрын
Wooow mataaama kiwwaaaa wageee very nice song
@kwiudayanga1587
@kwiudayanga1587 4 жыл бұрын
කාලෙකට පස්සෙ ආසාවෙන් අහපු ලස්සන සිංදුවක්💔
@dilandesilva4868
@dilandesilva4868 4 жыл бұрын
Ithata wadinawa patta ha
@stefanifernando3075
@stefanifernando3075 4 жыл бұрын
Heart touching song 🙂♥️🖤 Kawada hoo oba duk wei ... mge senehe wetahena mohothak ei... ( lagadima ei ) 🖤
@de_vindi
@de_vindi Жыл бұрын
Feel it 🥺🖤
Sahan Liyanage | API WEN WENA THARAMATA (Cover) | Chamika Sirimanna
3:49
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 111 МЛН
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 7 МЛН
Шок. Никокадо Авокадо похудел на 110 кг
00:44
Kawada Ho
4:51
Release - Topic
Рет қаралды 808
Kawada Ho (Slowed+Reverb) | Gaurav Dagaonkar | SlowMo LK
4:22
Sahan Liyanage | ASA GATENA (Cover) | Shihan Mihiranga
4:32
Sahan Liyanage
Рет қаралды 301 М.
Sahan Liyanage | HUSMA OYA (Cover) | Sandeep Jayalath
3:24
Sahan Liyanage
Рет қаралды 1,3 МЛН
Sahan Liyanage | HATHARA KENDARE (Cover) | Shihan Mihiranga
3:46
Sahan Liyanage
Рет қаралды 406 М.
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 111 МЛН