No video

Oba Mage Mathakaya Wela - SaMeera JanaKantha (Music Video)

  Рет қаралды 343,572

SaMeera JanaKantha

SaMeera JanaKantha

Күн бұрын

Oba Mage Mathakaya Wela - SaMeera JanaKantha (Music Video)
Spotify open.spotify.c...
Apple Music music.apple.co...
TikTok vt.tiktok.com/...
Vocal - SaMeera JanaKantha @sameerajanakantha
Music - Amith Guru @AmithGuru
Lyrics - Sathsara Kasun Pathirane @SiyastoMusic
Guitars - Thisal Randunu
Video Director - Sandesh Bandara @SandeshBandaraTV
Cinematography - Dinuka Chamod
Assistant Director - Chamod Fernando
Starring - Sajee Mohottige @sajeemohottigeonline
Camera Assistant -Tharaka Sandaruwan
Editor / Colourist - Maduwantha Jayakody
Hair and Makeup - Roy Krish
Lyrics_
ඔබ මගෙ මතකය වෙලා
හිත ළග ඉන්නව බලා
වෙන්වෙන්නට කාරණා
පහදා දෙනවද ඔයා
එක්වුණු තැනදිමයි
හිමිවුනේ වේදනා
මට උහුලගනු බැරිවුනා
වෙන්වුණු තැනම මං මතකයේ ඉන්නවා
ඔබ දිනෙක දැනගන්නවා
වරුවක් ගියානේ ඔබ නෑනෙ ආවේ
මං තාම මග බලනවා
අඩුවක් කලේ නෑ කිසිදාක සෙනෙහේ
නුඹ හොදට එය දන්නවා
කවදාක හෝ කදුලක් රැදී
ඔය දෙනෙතනම් හඩවනු එපා
මේ හිත මගේ විදවන හැටී කිසිදාක නම් දැනගනු එපා //
හිත සතුට උදුරා කාලය ගියාවේ
කදුලකට හිමිකම තියා
මට මාවවත් නෑ ඔබ ගියපු දිනයේ
මං තනිව ඉන්නම් සදා
කවදාක හෝ කදුලක් රැදී
ඔය දෙනෙතනම් හඩවනු එපා
මේ හිත මගේ විදවන හැටී කිසිදාක නම් දැනගනු එපා //
ඔබ මගෙ මතකය වෙලා
හිත ළග ඉන්නව බලා
වෙන්වෙන්නට කාරණා
පහදා දෙනවද ඔයා
එක්වුණු තැනදිමයි
හිමිවුනේ වේදනා
මට උහුලගනු බැරිවුනා
වෙන්වුණු තැනම මං මතකයේ ඉන්නවා
ඔබ දිනෙක දැනගන්නවා
#sameerajanakantha #obamagemathakayawela #music #sinhala #kawadakahokandulakrendi #sajeemohottige #sandeshbandara #amithguru #musicvideo

Пікірлер: 851
@ThisaraWeerasinghe
@ThisaraWeerasinghe Жыл бұрын
මිනිස්සුන්ගෙ හිතේ රැදෙන සිංදු හරි අල්පව නිර්මාණය වෙන්නෙ, " ඔබ මගෙ මතකය වෙලා " ඒ විදියෙ හැමදාම මතක තියෙන නිර්මාණයක් ❤ ආදරනීය ගීතයක් 💚🙂🍻
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
බොහොම ස්තූතියි අයියේ 🤍🙏
@SampathDiss
@SampathDiss Жыл бұрын
ආසම දෙන්නෙක් එකම තැන. ❤
@sasikafernando8146
@sasikafernando8146 Жыл бұрын
ආදරෙයි දෙන්නටම ❤️
@ThisaraWeerasinghe
@ThisaraWeerasinghe Жыл бұрын
@@sameerajanakantha 💚
@udaridisanayka
@udaridisanayka Жыл бұрын
අහපු දවසෙ ඉදන් දැන් අවුරුදු ගානක්..මගෙ ආසම සිංදුව🥺🥺❤️ තාමත් ආදරේ කරන..ඒ හැඟීම ඒ විදිහටම දැනෙන ලස්සන සිංදුවක්...🥺❤️
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
"කවදාක හෝ කදුලක් රැදී ඔය දෙනෙතනම් හඩවනු එපා" ආදරණීය වෙනසකින් අද සිට ඔබට බාරයි .. ආදරෙයි 🤍🙏
@udaridisanayka
@udaridisanayka Жыл бұрын
අහපු දවසෙ ඉදන් දැන් අවුරුදු ගානක්..මගෙ ආසම සිංදුව🥺🥺❤️ තාමත් ආදරේ කරන..ඒ හැඟීම ඒ විදිහටම දැනෙන ලස්සන සිංදුවක්...🥺❤️
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
🤍🙏
@jeewaninethsaraa1063
@jeewaninethsaraa1063 Жыл бұрын
@@sameerajanakantha ❤❤❤
@lakmaliabekon8906
@lakmaliabekon8906 Жыл бұрын
මන් මේ සිංදුව 2018 . 11 . 09 තංගල්ල විදේශ සේවා පුහුණු මධයස්ථානදි මගෙ සමරු පොතේ සටහන් කරා අදටත් ඒ සුන්දර ගීතය ඇහෙද්දි මට මගෙ ඇස් වලින් කදුලු එන්නෙ මටත් නොදැනිම ....😢😢 ගොඩක් ලස්සනයි සමීර අයියේ ❤❤❤
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
🤍
@hasiyavlogs
@hasiyavlogs Жыл бұрын
අදටත් හදවතේ උඩින්ම තියන සිංදුව 🔥❤ මගෙ ජීවිත කතාව 😢 අධි මාත්‍රා සහෝදරයා ❤ ආදරෙයි
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
Bro 🤍🤘
@KavishkaSanjanaOfficial
@KavishkaSanjanaOfficial Жыл бұрын
පපුව කඩන් යනවා 😊❤️ මීට කලින් Maduu shanka කරපු cover එකට පිස්සු වැටිල හිටියට දැන් නම් මේ version එකෙන් පස්සෙ ඔයාගෙ හඬ ආත්මෙටම කිඳා බැස්සා. ❤️"
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
🤍
@sandasiinduwara
@sandasiinduwara 2 ай бұрын
harima lassana sinduwak♥♥♥
@sameerajanakantha
@sameerajanakantha 2 ай бұрын
Thank you 🤍🙏
@Sudassithero
@Sudassithero Жыл бұрын
ඉස්සර ඉදන්ම පිස්සුවෙන් වගෙ අහන සින්දුවක්... සින්දුවක් කියන්නෙ මොකක්ද කියලා හරියටම තේරුම් ගත්තු සින්දුවක්..ලන්කාවේ ගොඩක් සින්දු තියෙනවා..ඒ වුනාට ඒ සින්දු 2පාරක් 3පාරක් අහනකොට ඇති වෙනවා..ඒ වගේම කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුත් තියෙනවා...ඒ සින්දුවලින් එක සින්දුවක් තමා ඔබ මගෙ මතකය වෙලා සින්දුව...අවුරුදු 4ක් තිස්සේ එපා නොවී අහනවා කියන්නෙ ඒක සින්දුවක් නෙමේ...වෙනම ලෝකයක්...
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
බොහොම ස්තූතියි ඒ වචන ටිකට 🤍🙏
@RuwanthaLakshan-ug8xz
@RuwanthaLakshan-ug8xz 7 ай бұрын
කට හඩකට පුලුවන්ද දෙයියනෙ මෙහෙම හදවත අස්සටම කිඩා බහින්න...අනේ දෙයියනෙ මෙහෙම... ඇස්වහක් වදින්න එපා ...ජීවිතේම වෙනස් කරපු සින්දුවක්.. මේක බුදු සරනයි අයියේ.........❤❤
@sameerajanakantha
@sameerajanakantha 7 ай бұрын
බොහොම ස්තූතියි මල්ලී ♥️♥️♥️
@Sadhana766
@Sadhana766 Жыл бұрын
කාලයක් තිබුනා මේ song එක අහලා මාස ගානාක් අඩපු.....
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
🤍
@RavinduLakshanBandara
@RavinduLakshanBandara 10 күн бұрын
එයා මතක් වෙන වාරයක් පසා අඩනවා ව්තරයි 😥💔
@dahamialoka8843
@dahamialoka8843 Жыл бұрын
අධිමාත්‍රාවක් හැමදාටම 💔❤ ජීවිත කතාවම එහෙම්මම තියෙනවා ...congratulations aiya ...
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
Thanks nangi 🤍
@hashanfernando3265
@hashanfernando3265 2 ай бұрын
මේ හිත මගේ විදවන හැටී.. කිසිදාකනම් දැන ගනු එපා..
@sameerajanakantha
@sameerajanakantha 2 ай бұрын
🤍
@MrGamergameplay
@MrGamergameplay 9 ай бұрын
මුල් ගීතයට තමා ආසම.. ඔබ මගෙ මතකය වෙලා හිත ළග ඉන්නව බලා වෙන්වෙන්නට කාරණා පහදා දෙනවද ඔයා එක්වුණු තැනදිමයි හිමිවුනේ වේදනා මට උහුලගනු බැරිවුනා වෙන්වුණු තැනම මං මතකයේ ඉන්නවා ඔබ දිනෙක දැනගන්නවා වරුවක් ගියානේ ඔබ නෑනෙ ආවේ මං තාම මග බලනවා අඩුවක් කලේ නෑ කිසිදාක සෙනෙහේ නුඹ හොදට එය දන්නවා කවදාක හෝ කදුලක් රැදී ඔය දෙනෙතනම් හඩවනු එපා මේ හිත මගේ විදවන හැටී කිසිදාක නම් දැනගනු එපා // හිත සතුට උදුරා කාලය ගියාවේ කදුලකට හිමිකම තියා මට මාවවත් නෑ ඔබ ගියපු දිනයේ මං තනිව ඉන්නම් සදා කවදාක හෝ කදුලක් රැදී ඔය දෙනෙතනම් හඩවනු එපා මේ හිත මගේ විදවන හැටී කිසිදාක නම් දැනගනු එපා // ඔබ මගෙ මතකය වෙලා හිත ළග ඉන්නව බලා වෙන්වෙන්නට කාරණා පහදා දෙනවද ඔයා එක්වුණු තැනදිමයි හිමිවුනේ වේදනා මට උහුලගනු බැරිවුනා වෙන්වුණු තැනම මං මතකයේ ඉන්නවා ඔබ දිනෙක දැනගන්නවා
@sameerajanakantha
@sameerajanakantha 9 ай бұрын
🤍
@thilinikanchana8673
@thilinikanchana8673 17 күн бұрын
මාරම ලස්සනයි වචන වල අර්ථය හිතට තදින්ම දැනෙනවා.❤❤
@sameerajanakantha
@sameerajanakantha 17 күн бұрын
🤍
@lakmaliabekon8906
@lakmaliabekon8906 Жыл бұрын
කවදාක හෝ කදුලක් රැදී ඔය දෙනෙත නම් හඩවනු එපා ❤❤❤❤ මන් ආසම සිංදුව 😍😍 මේ හිත මගේ විදවන හැටි කිසිදාක නම් දැනගනු එපා 😢😢😢😢😢😢😢
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
🤍
@UpulHippala-xn1er
@UpulHippala-xn1er 7 ай бұрын
අදටත් දවතෙ උඩින්ම තියන සිංදුව 🔥❤මගෙ ජිවිත කතාව 😢 අධි මාත්‍රා සහොදරයා ❤ අදරෙයි.
@sameerajanakantha
@sameerajanakantha 7 ай бұрын
බොහොම ස්තූතියි සහෝදරයා 🤘🤍
@Oniandosivogs139
@Oniandosivogs139 13 күн бұрын
Love it ❤❤❤❤
@sameerajanakantha
@sameerajanakantha 13 күн бұрын
🤍
@krishanabhishek1502
@krishanabhishek1502 Жыл бұрын
එපා වෙන්නේ නැති ආදරණිය වචන ටික තියෙන ආසම සිංදුව ආදරෙයි අයියා ජයවේවා බුදුසරණයි ලස්සනයි ❤️💪
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
Thank you soo much bro 🤍🤘
@inkhub4
@inkhub4 Жыл бұрын
Sathsara aiya ❤️
@piyumikamaduwanthi9312
@piyumikamaduwanthi9312 Жыл бұрын
කාලෙක ඉදන් ආසම සින්දුවක්...අතිතය මතක් කරලා අඩන්න පුලුවන් තරම්...භාවනවක් වගෙ මටනම් ඔයගෙ හඩ අයියෙ..ජය වේවා!
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
බොහොම ස්තූතියි 🤍
@amazinglover5011
@amazinglover5011 Жыл бұрын
Mata nam aduna
@vishwatharaka2705
@vishwatharaka2705 Жыл бұрын
පට්ට ආදරෙ සින්දුවක්. ඒ වචන වලට ඔයාගෙ වොයිස් එක නම් කියල වැඩක් නෑ සමී අයියා. ආදරෙයි. බුදු සරනයි.❤️❤️❤️💪💪💪☝️🙏
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
Thanks saho 🤍🤍🤘
@hirudiniamarasinghe5419
@hirudiniamarasinghe5419 Жыл бұрын
ආසම සිංදුව.ලස්සනයි අයියේ.Congratulations❤🙏
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
Thanks Nangi 🤍🤘
@EnglishWithSHAN
@EnglishWithSHAN Жыл бұрын
ඔය කටහඬ ඔයාට දෙවියන්ගෙන් ලැබුනු දායාදයක් පරිස්සම් කරගන්න ආදරෙයි හැමදාමත් අයියේ 😊❤
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
බොහොම ස්තූතියි සහෝදරයා 🤍
@user-uu1pv1cn1j
@user-uu1pv1cn1j 12 күн бұрын
හරිම ලස්සනට කියනවා ❤❤❤❤ me song ekak ekka mage ජීවිතේ thiyenwa kawadawathma amathak karann beri දෙයක් ...😢😢love youuu aiye ❤❤❤
@sameerajanakantha
@sameerajanakantha 12 күн бұрын
🤍🙏
@ireshadushmanthi9434
@ireshadushmanthi9434 Жыл бұрын
අදටත් මං ආසම සිංදුව.. මගේ ජීවිත කතාව ඒ විදිහටම මේකෙ තියනව..😢😢
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
🤍
@Saru-tg2oq
@Saru-tg2oq 7 ай бұрын
මගෙත් ජීවිත කතාව.. 💔❤️‍🩹 අහන අහන වාරයක් පාසා අතීතෙට හිත දුවලා යනවා.. මතක අතරේ එහෙ මෙහෙ දුවනවා.. 🥹
@udeshikadedigamuwa6271
@udeshikadedigamuwa6271 13 күн бұрын
@sameerajanakantha
@sameerajanakantha 13 күн бұрын
@@udeshikadedigamuwa6271 🤍
@rtplex
@rtplex 2 ай бұрын
😊💞💞
@sameerajanakantha
@sameerajanakantha 2 ай бұрын
@@rtplex Thanks bro ♥️🙏
@SupunSir
@SupunSir Жыл бұрын
ඔබ මගෙ මතකය වෙලා...!❤💊🥺 ඒ වචන සහ හඬ භාවනාවක්.! කොහෙ ඇහුනත් හිතෙනුන් මිමිනෙක අපූරු නිර්මාණයක්.!
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
බොහොම ස්තූතියි මල්ලි 🤍
@user-px4xh6ti7z
@user-px4xh6ti7z 7 ай бұрын
වෙන්වුනූ තැනම මං මතකයේ ඉන්නවා ...ඔබ දිනෙක දැන ගන්නවා...💔
@sameerajanakantha
@sameerajanakantha 7 ай бұрын
🤍
@supunlakindukulasekara9894
@supunlakindukulasekara9894 Жыл бұрын
ඇබ්බැහි උන සිංදුවක් 🔥❤❤
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
🤍
@Amilawariyapola
@Amilawariyapola Жыл бұрын
jaya🎉🎉🎉 jaya🎉🎉🎉
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
🤍
@user-pu9bd5lb9y
@user-pu9bd5lb9y 24 күн бұрын
Hamoma adara aka salm karanawa
@sameerajanakantha
@sameerajanakantha 24 күн бұрын
🤍
@MihiriMihiri-zt6rv
@MihiriMihiri-zt6rv 19 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sameerajanakantha
@sameerajanakantha 19 күн бұрын
🤍
@nimeshkulasinghe
@nimeshkulasinghe Жыл бұрын
❤❤
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
♥️🙏
@Sadewchandusha4543
@Sadewchandusha4543 20 күн бұрын
Voice❤
@sameerajanakantha
@sameerajanakantha 19 күн бұрын
@@Sadewchandusha4543 🤍
@rukshanudeshitha3104
@rukshanudeshitha3104 Жыл бұрын
Supeiri
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
🤍
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
මම පුද්ගලිකවම කැමති සිංදුවක් මල්ලි උබේ... ❤️🫡
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
අයියා 🤍
@lakminilakmini4459
@lakminilakmini4459 Жыл бұрын
Lassanai sameera aiye.good luck
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
Thanks nangi 🤍
@lakminilakmini4459
@lakminilakmini4459 Жыл бұрын
@@sameerajanakantha deyak kiyanna tiyanawa.eth mehema bane
@sachithandrukmantha
@sachithandrukmantha Жыл бұрын
පට්ටම හිතට වදින සින්දුවක්. මේ version එක තවත් ආතල් 😍 සුබ පැතුම් සමීර, අමිත් අයියා, සංදේශ් අයියා ඇතුළු හැමෝටම ♥️
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
Thank you aiye 🤍
@hiruninimansa8681
@hiruninimansa8681 Ай бұрын
Me sinduwa apu mul kale dawasata ki parak.ahanna athida ❤thamath ahaddi parana mathaketa yanawa ❤
@sameerajanakantha
@sameerajanakantha Ай бұрын
@@hiruninimansa8681 🤍
@user-zl4ng9is8u
@user-zl4ng9is8u Жыл бұрын
ජයවේවා අයියේ ආසම සිංදුවක් 😍 ආයේත් අහමු 😍
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
🤍🤘
@madumalirasangika9537
@madumalirasangika9537 Жыл бұрын
ලස්සන සිංදුව හදවතට දැනෙන ලස්සන කඩහඩක්
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
🤍
@user-wr8mn6mb4n
@user-wr8mn6mb4n 3 ай бұрын
Oba mage mathakaya wella.❤❤
@sameerajanakantha
@sameerajanakantha 3 ай бұрын
🤍
@MadhushaniSandareka-lz5hw
@MadhushaniSandareka-lz5hw Жыл бұрын
Mage asama sinduwa awurudu ganaka Idan..... Kochchara sindu awath hema dama mage asama sinduwa... Oyage voice eka godaaaaak lassanai.....
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
🤍🙏
@MadhushaniSandareka-lz5hw
@MadhushaniSandareka-lz5hw Жыл бұрын
❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏
@sameerahansaninayanathara6791
@sameerahansaninayanathara6791 Жыл бұрын
💜️💜️💜️💜️💜️💜️💜️💜️
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
🤍
@ndmadu9050
@ndmadu9050 7 ай бұрын
Jකියන්න වචන නෑ...❤❤ සිංදුව හොයන් හැම මොහොතකම හදවතින්ම ආදරෙන්ම අහන ⁣ song එක.... ආදරෙයි ❤🙏
@sameerajanakantha
@sameerajanakantha 6 ай бұрын
🤍
@CharithUdayangaCspOfficial
@CharithUdayangaCspOfficial Жыл бұрын
Jaya Wewa Aiya
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
Jaya wewa bro 🤍
@ILoveYouDIGITAL
@ILoveYouDIGITAL Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සිංදුවක් ❤
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
Bro ♥️♥️♥️
@thamalisaumya4711
@thamalisaumya4711 Жыл бұрын
😘😘😘😘
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
🤍
@shanuki711
@shanuki711 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
🤍
@tattoopathum740
@tattoopathum740 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන් නැති සිංදුවක්. 🥰බුදුසරණයි අයියේ
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
මල්ලියේ ආදරෙයි බං ♥️
@sudeeradilshan
@sudeeradilshan Жыл бұрын
ඒ melody එක සහ වචන වලට කොච්චර cover songs හැදුනත් උබේ voice එකේ තියන ආතල් එක ගන්න අමාරුයි mcn..🍃 පාඩුවේ ඉන්න වෙලාවට තාමත් ආසාවෙන් අහන සින්දුවක්..💚🍃 ජයවේවා mcn..💚
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
බොහොම ස්තූතියි මචෝ.. ආදරෙයි බං.. උඹටත් ජයම වේවා.. මමත් උඹේ බර Fan කෙනෙක්.. ඉක්මනට අලුත් වැඩක් දාපන් .. ආසාවෙන් බලන් ඉන්නෙ 🤍
@lahirurukshan3322
@lahirurukshan3322 Жыл бұрын
👍👍👍
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
🤍
@lahirurukshan3322
@lahirurukshan3322 Жыл бұрын
@@sameerajanakantha 😊😊😊😊🤙🤙🤙🤘🤘🤘
@Dilmi-fn
@Dilmi-fn Ай бұрын
💕🥺✨🥀🍃
@sameerajanakantha
@sameerajanakantha 26 күн бұрын
🤍
@user-ox3vx5yz4j
@user-ox3vx5yz4j Жыл бұрын
ලස්සනයි malli
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
Thanks aiya 🤍
@tharushineshani1574
@tharushineshani1574 Жыл бұрын
Mn asama sinduwak kochchara ahuwath epa wenne na lassanai voice eka supiri❤❤❤
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
🤍
@chamodiekanayake9664
@chamodiekanayake9664 Жыл бұрын
A sinduwa marama lassanai hithata danunama lassanama song aka ❤️❤️❤️🥰🥰🥰
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
🤍
@rasithjeewantha224
@rasithjeewantha224 Жыл бұрын
Fav song aka ❤❤
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
🤍
@yashodaramanohari3505
@yashodaramanohari3505 Жыл бұрын
wow arti aiya super🤜🤜🤜
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
මං ඒත් බැලුව තාම Comment එකක් නැත්තෙ මොකෝ කියල 🌝
@sachininilupama6096
@sachininilupama6096 Жыл бұрын
Lassanai aiye♥️
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
🤍
@rashmikadiwyanjana6210
@rashmikadiwyanjana6210 Жыл бұрын
meka gammak ✅
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
🤍
@madra7z
@madra7z Жыл бұрын
Patta.....💗💗
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
🤍
@End_Of_VD
@End_Of_VD Жыл бұрын
❤💖❤️‍🔥
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
🤍
@imesh6925
@imesh6925 Жыл бұрын
💕⚡🤘
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
🤍
@user-qr2zg7ui4b
@user-qr2zg7ui4b 7 ай бұрын
Man godaak adari supun😢😢😢😢😢😢oya mawa thrum ganna kota parakku wadi mahathdayo 😢😢😢😢😢😢😢😮
@sameerajanakantha
@sameerajanakantha 7 ай бұрын
🤍
@expertvimu8148
@expertvimu8148 Жыл бұрын
ආසම සිංදුවක්.
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
🤍
@shashiniisurika6200
@shashiniisurika6200 Жыл бұрын
මන් ගොඩක් ආස සින්දුවක්.ගොඩක් ලස්සනයි.හිතට ගොඩක් දැනෙනවා ❤️❤️❤️
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
🤍
@upekshalakshani5569
@upekshalakshani5569 Жыл бұрын
My fav❤️
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
🤍
@Randi_Pathirana
@Randi_Pathirana 9 ай бұрын
තනිකරම පිස්සුවක් මේ සිංදුව නම්😍😍🥹🫀කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ❤❤ ඒ වගේමයි සමීර අයියගෙ නිහතමානීකම😍🙏🏻❤️ ජය❤
@sameerajanakantha
@sameerajanakantha 9 ай бұрын
බොහොම ස්තූතියි නංගී 🤍🙏
@Randi_Pathirana
@Randi_Pathirana 9 ай бұрын
@@sameerajanakantha 😍🥹❤️🙏🏻
@KrishanKrishankrishan-sl4vk
@KrishanKrishankrishan-sl4vk Ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sameerajanakantha
@sameerajanakantha 26 күн бұрын
🤍
@shenanthiwanka5470
@shenanthiwanka5470 Жыл бұрын
🤛❤❤❤❤
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
🤍
@nuuri5609
@nuuri5609 Жыл бұрын
අම්බෝ මගෙ ආසම සින්දුවක් මේ......❤️🥺
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
🤍
@chanakawickramarathna
@chanakawickramarathna Жыл бұрын
Aiya eka nam pissuwak ❤❤❤❤
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
Thanks malli 🤍
@supunitharakatharaka1996
@supunitharakatharaka1996 Жыл бұрын
Anee aiye godak tnx me song eka aye me widihata dunnadta My fav ❤😘🥰
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
Thanks nanga 🤍
@supunitharakatharaka1996
@supunitharakatharaka1996 Жыл бұрын
@@sameerajanakantha aiya 👍☺️
@lahiru9897
@lahiru9897 Ай бұрын
Hi
@lahirurubasingha4351
@lahirurubasingha4351 Жыл бұрын
අනේ ඒ voice එක....... සින්දුව පාලු මකන්න සුපිරි... බුදුසරණයි..... ජයවේවා.... ඔයාටත් voice එකටත්
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
Thank you 🤍
@lahirurubasingha4351
@lahirurubasingha4351 Жыл бұрын
@@sameerajanakantha ඊළඟට ත් මේ වගේ එකක්.... ඕනා....
@erandasmart2375
@erandasmart2375 Жыл бұрын
❤ වෙන්වී ගියත් මතකෙන් සදා... ඔබ මගෙ මතකය වෙලා...
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
🤍
@pradeepudayafernando3588
@pradeepudayafernando3588 Жыл бұрын
ආසම එකක් ❤
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
Thanks 🤍🤘
@roshanjayasingha1789
@roshanjayasingha1789 6 ай бұрын
"කවදාක හො කදුලක් රැදී ඔය දෙනෙත නම් හඩවනු එපා.......🌼🍂 මෙ හිත මගෙ විදවන හැටි කිසිදා නම් දැන්ගනු එපා....🥀🍂
@sameerajanakantha
@sameerajanakantha 4 ай бұрын
🤍
@S.shalika1996
@S.shalika1996 Жыл бұрын
aaaus🥰
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
🤍
@S.shalika1996
@S.shalika1996 Жыл бұрын
@@sameerajanakantha 💌
@hasanthamadushanka8383
@hasanthamadushanka8383 Жыл бұрын
හිත නිදහස් කරගන්න මම මේ සිංදුව අහන්නේ...❤️🥰..
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
🤍
@user-vy4rw1ix1i
@user-vy4rw1ix1i Ай бұрын
කවදාක හෝ කදුලක් රැදී ඔය දෙනෙතනම් හඩවනු එපා... මේ හිත මගෙ විදවන හැටි කිසිදාක නම් දැනගනු එපා....😊💔
@sameerajanakantha
@sameerajanakantha Ай бұрын
🤍
@ImalshaKodithuwakku-dy5px
@ImalshaKodithuwakku-dy5px Жыл бұрын
Lassanata sing karanava aiye. Harima lassanai ❤
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
🤍
@lakshanmaduwantha660
@lakshanmaduwantha660 Жыл бұрын
Sameera ayiyee❤️❤️ gammak thama..ආසම එකක්❤️❤️😊😊
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
🤍
@udanisewwandi7949
@udanisewwandi7949 Жыл бұрын
කවදාවත් අමතක නොවෙන සින්දුවක්....'ඔබ මගෙ මතකය වෙලා' 🥹❤️
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
🤍🤘
@geethmasandali6048
@geethmasandali6048 Жыл бұрын
Song eka vedio eke inna dennath harima lassanai
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
🤍
@palindaudawelaarachchi8663
@palindaudawelaarachchi8663 Жыл бұрын
Asama sinduwak ♡ @sameeraJanakantha @amithguru
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
Pali 🤍
@dinothwijewardananotibatta3560
@dinothwijewardananotibatta3560 Жыл бұрын
maru
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
🤍
@visadissanayaka
@visadissanayaka Жыл бұрын
සුපිරියක් ❤️❤️
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
🤍
@D_Heartz
@D_Heartz Жыл бұрын
Wow
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
🤍
@Supun5641
@Supun5641 2 ай бұрын
Brother ❤
@sameerajanakantha
@sameerajanakantha 2 ай бұрын
♥️
@Sadhana766
@Sadhana766 Жыл бұрын
❤🥀
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
🤍
@malinduheshan5258
@malinduheshan5258 Жыл бұрын
💚🎧🌼 niyamai
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
ස්තූතියි මල්ලි 🤍
@Ravidushehan
@Ravidushehan Жыл бұрын
ඒ රහ ඒ විදිහටම ❤️❤️❤️❤️❤️❤️
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
🤍🙏
@baniya1589
@baniya1589 Жыл бұрын
Kochchara ahuwath epa nowena sinduwak♥️♥️♥️♥️♥️🎧🎧🎧🎧🎧🇱🇰💪💪💪
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
🤍
@beardlakshan
@beardlakshan Жыл бұрын
🖤
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
🤍
@Achintha_Rusiru
@Achintha_Rusiru Жыл бұрын
අයියා❤
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
🤍
@kavindusameera4242
@kavindusameera4242 Жыл бұрын
Godak adapu sinduwak the bro 🥰
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
🤍
@Udboy365
@Udboy365 Жыл бұрын
කියාගන්න බැරි තරම්‍ අදහස් ගොන්නක් හිතේ හිර කරන ගීතයක්❤🥺
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
🤍
@hasanthamadushanka8383
@hasanthamadushanka8383 Жыл бұрын
ඒ වොයිස් එක නම් බාවනාවක් ...අද වෙනකම් අහපු හොදම වොයිස් එක මේක ....❤️❤️...ඉස්සරහටත් සුපිරියක් කරමු
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
බොහොම ස්තූතියි මල්ලියේ 🤍
@prashamichael4355
@prashamichael4355 Жыл бұрын
මේ හිත මගේ විදවන හැටී කිසිදාක නම් දැනගනු එපා...💔🥀
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
🤍
@chanakamendiz8265
@chanakamendiz8265 Жыл бұрын
Amith ayyage music,mixing eka❤️
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
Aniwa 🤍
@nimeshamadhuwanthi8045
@nimeshamadhuwanthi8045 Жыл бұрын
ඇත්තමයි ගොඩාක් ලස්සනයි බුදු සරණයි 🙏✌️
@sameerajanakantha
@sameerajanakantha Жыл бұрын
Thank you 🤍
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 18 МЛН
مسبح السرير #قصير
00:19
سكتشات وحركات
Рет қаралды 11 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 98 МЛН
Denuwan Kaushaka Cover Collection 3 | Sinhala Cover Songs
18:33
Denuwan Kaushaka Fans
Рет қаралды 353 М.
Oba Mage Mathakaya
4:06
SaMeera JanaKantha
Рет қаралды 393 М.