Hanthanata Payana Sanda (හන්තානට පායන සඳ) - Amarasiri Peiris Live @ Nelum Pokuna

  Рет қаралды 4,024,237

Chathura Prasad Perera

Chathura Prasad Perera

Күн бұрын

Пікірлер: 459
@mudithakeerthisena3661
@mudithakeerthisena3661 7 ай бұрын
මටත් ජීවවිද්‍යාවෙන් උසස්පෙල කරනකොට හීනයක් තිබ්බා මේ හඳ දකින්න. ඒත් ඒ හීනය බොඳවුණේ ලකුණු ටිකකින්. ඒත් මගෙ පුතා පේරාදෙණියෙ ඉංජිනේරු සිසුවෙක් විදිහට අද ඒ හඳේ ලස්සන අත්විඳිනවා. අවසානයෙ මං හිතන්නෙ අවුරුදු 30ක් ආසන්නයේ පස්සෙ මගෙ හීනය හැබෑ වුණා කියලා.❤
@funnygenieM
@funnygenieM 6 ай бұрын
අපට ඉටු කරගන්න බැරි වෙච්ච හීන දරුවන් දකින කොට ලැබෙන්නේ අසීමිත ආශ්වාදයක්.
@anniesilva9361
@anniesilva9361 5 ай бұрын
🆒🆒
@anniesilva9361
@anniesilva9361 5 ай бұрын
​@fu🆒🌹nnygenieM
@seetheworld6501
@seetheworld6501 3 ай бұрын
​@@funnygenieMඑක වැරදිය් තමන්ට කරන්න බැරි වෙච්ච හීන ලමයගෙන් ඉශ්ට කරගන්න එක ලමයට අසාදාරනය්.ලමයගෙ path එකේ යන්න දෙන එකය් වෙන්න ඕනෙ
@annatamarapieries6412
@annatamarapieries6412 3 ай бұрын
Oba athi Daksha lesa e handa dutuwa kenek, daruwekwa wishwa vidyaalayata yawanna tharam kepa kireemak!
@jayasiri1000
@jayasiri1000 7 ай бұрын
මමත් ඒ පුරහඳ දැක්ක වසර 57 කට පෙර. තාමත් හඳ එළිය ලස්සනයි. -ජයසිරි විජේරත්න-
@Dilshan_chamod
@Dilshan_chamod Жыл бұрын
අපේ අක්කාත් තව ටික කාලයකින් මේ හද බලන්න එනවා 😍
@hasii_techplaground
@hasii_techplaground 6 ай бұрын
😂🎉
@kdlife9989
@kdlife9989 22 күн бұрын
පපුවේ හිලක් හැදේවි දෝ🙆
@sachi5289
@sachi5289 Жыл бұрын
ඔබ නොදකින ඒ පුරහඳ මට හැකිදෝ දකින්න... හන්තාන සඳ අදත් පෑයුවට නුඹ නැතිව කොහෙද අගයක් සඳේ ලස්සන බලා වැනුවේ නුඹ නොවෙද පෙර දවසක් අහේතුවකට මඟහැරුණු ලෝකයේ කොහෙ සොයම්දෝ නිල් අහසක් නිතර බොඳවෙන දෑස් අස්සේ දැනුනේ නෑ වැස්සෙ වෙනසක් මතකය පොදිකර විසිකරනු කොහොමද ආත්මයම නුඹෙ මතකයන් සැඟවෙන්නට පෙර මහවැලි තුරුලේ එන්න හැකිද තව නැවකින් සචිනි. පිළිතුරු කවිය 😊
@slourvision4053
@slourvision4053 Жыл бұрын
😔
@slourvision4053
@slourvision4053 Жыл бұрын
ඊයෙ රිසාල්ට් අාවේ...එයාට මන් ගැන කොච්චර සතුටු හිතුනත් එයා ඊයෙ මාව බදාගෙන අැඬුවා...මේ සින්දුව අහද්දි එයා හුඟාක් සංවේදී වෙනවා...අනේ එයාට මන් ගැන බය අැති...එ්ත් මට මාව විස්වාසයි...මං හැමදාමත් මගේ රත්තරන්ට අාදරෙයි😔❤❤❤❤❤❤
@umeshanethmi9305
@umeshanethmi9305 Жыл бұрын
අනෙ මගෙ අයියත් එහෙමයි , ඒත් මං එයාට හරි ආදරෙයි , මට මාව විශ්වාසයි , කොහේ ගියත් මං එයාගෙ විශ්වාසෙ රකිනවා 🌍♥️ ආදරෙ අඩුවක් වෙන් නෑ කවදාවත් ♥️🌍✨️🌻
@samudradharmaratna7619
@samudradharmaratna7619 Жыл бұрын
Mama asama siduwak Obama jaya
@Arunalee4523
@Arunalee4523 7 ай бұрын
Very beautiful
@liyanagedpk3595
@liyanagedpk3595 3 жыл бұрын
මේ වගේ සින්දු හැමදාම ඇසෙන්නට හැකිවේවා !
@nimalgunatunga961
@nimalgunatunga961 7 ай бұрын
ඇත්ත .හරිම.දුකයි.ඒ.දුක. මොකද්ද.කියලා .නොතෙරෙයි මල්ලි
@chamikajayawardena525
@chamikajayawardena525 Жыл бұрын
මාත් මේ පාර campus❤ රුහුණ select උනේ.. මගේ යාලුවෝ පේරා සෙට් උනා.. පේරා කියන්නෙ වෙනම ලස්සන ලෝකයක් ඒ ලස්සන විදින්න❤ හැබැයි මුල අමතක කරන්න එපා කවදාවත්. තමන්ගේ ජීවිතේ පණට පණ දීගෙන ආදරේ කරපු අයව කවදාවත් මගදි අමතක කරන්න එපා කොහෙ ගියත්❤.. anyway මන් ආසම ලස්සන සිංදුවක් මේක❤
@malikapriyangani4712
@malikapriyangani4712 11 ай бұрын
Ow.kawadawath Mula amathaka karanna epa.
@NoName-iu2wf
@NoName-iu2wf 7 ай бұрын
මොකද්ද ෆැකල්ටි එක 😮
@chamikajayawardena525
@chamikajayawardena525 7 ай бұрын
@@NoName-iu2wf engineering
@chandimabandara2138
@chandimabandara2138 2 жыл бұрын
ජීවිතයේ සුන්දර ආදරයේ මතක දුන් ඔබ සැමටම මේ ගීය උපහාරය යක් වේවා 🙏 ගායකයානනි ❤ ඔබට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏
@carmonsandaya4978
@carmonsandaya4978 Жыл бұрын
🙏🙏🥀❤❤😍❤❤❤💐🎵🙂
@channakumara-zn2st
@channakumara-zn2st 11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ු
@Rushbay
@Rushbay 7 ай бұрын
මේ සින්දුව ඇහෙනකොට ඇත්තටම අමුතුම දුකක් දැනෙනවා... O/L කලේ ඉඳන් මේ සින්දුව අහල පේරාදෙණිය යන්න අසාවෙන් හිටියේ... A/L වලට බයෝ කරන්න එන්නෙත් පේරාදෙණිය මෙඩිකල් ෆැකල්ටි යන්න ඕන කියලා හිතාගෙන. කොමහරි medicine සෙට් උනත් හම්බුනේ රුහුණ. පේරා සෙට් උනේ නැති දුක තිබුනත්, අවුලක්නෑ කොහොමහරි medicine සෙට් උනානේ කියලා හිත හදාගෙන අවා... ඇත්තටම ඒක වැරදි කියලා තේරුනේ ආවට පස්සේ. හිතේ සතුටින් faculty එකට ගිය දවසක් මතක නෑ. හැමදාම උදේ නැගිටිනකොට අද කොහොමද Survive වෙලා ආපහු එන්නේ කියන එක විතරයි ඔළුවට එන්නේ. අපේ Parallel medical faculty වල යාලුවෝ කියන ඒවා ඇහෙනකොට අපි මේ මොන කරුමයක් ද ගෙවන්නේ කියලා හිතෙනවා. "කර්මය සරසවි වරමක් ලෙසද පැමිණිය හැක" කියන්නේ මේ වගේ ඒවට වෙන්න ඇති 😂 මෙහෙදී හොඳ යාලුවෝ ටිකක් හම්බුනා වෙලාවට. නැත්නම් පිස්සු හැදිලා නවතින්නේ 😂
@hiru3494
@hiru3494 3 ай бұрын
ඇයි ඒ රුහුණු medical faculty එක හොද නැද්ද 🙄
@Alex_uv
@Alex_uv 10 күн бұрын
ane oya medicine hri select ne.othant yanna baruwa dagalana ki denek innwd,hondama example eka mn ,mn dan 3rd shy th krnw bio.. e nisa oya sathutu wenna asakrna campus eka nowunath mona magule hari medicine select una kiyl dear..
@punshanianjana270
@punshanianjana270 2 жыл бұрын
කොච්චර ඇහුවත් ආයෙත් අහන්න හිතෙන සිංදුවක් 🤗
@udayadiasnagahawatte8442
@udayadiasnagahawatte8442 Жыл бұрын
පාලුව ඉවසා ..... පසුපස එනවා.... මේ ගීතය ත් එහෙමයි . ගුවන් විදුලිය හි අපි අහපු සින්දු.... හරිම ලස්සනයි ....
@tironkumara9293
@tironkumara9293 Жыл бұрын
උදේශිකා මධුභාශිණි මා නොදකින ඒ පුර හද ඔබට හැකිය දකින්න ....💕💕💕❤... කෑගල්ල බාලිකා විද්‍යාලය ..1990.. 03..31....
@laksila7367
@laksila7367 Жыл бұрын
ලයාන්විත හඬක් සමග සෞන්දර්යාත්මක අර්ථයක්. ඇපේ ලොකු අම්මත් මේ 🌙 දැක්කාලු පේරදි දැනට අවුරුදු 60 කට පමන පෙර තවම ඒ ගැන උජාරුවෙන් කියනවා
@travelwithjith7746
@travelwithjith7746 6 ай бұрын
මගෙ ප්‍රියතම ගායකයා..මගේ ප්‍රියතම ගීතය ❤❤❤ අහපු වාර ගාන කියන්න බෑ.. තවත් අහනවා..
@achiniachini2658
@achiniachini2658 Жыл бұрын
හිත නිවෙන අර්ථයක් සහිත මේ වගේ ගීත ගායනා කරන ඔබට බොහොම ස්තුතියි
@pramodanichalanika9070
@pramodanichalanika9070 10 ай бұрын
Liyana kenek nadda etakota
@Shan-00
@Shan-00 Жыл бұрын
😍එක සිංඳුවකින් පටන් ගත්තම අහල ඉවර කරන්න හිතෙන්නෑ. මේ වගේ සිංඳු
@kasunchathuranga5983
@kasunchathuranga5983 11 ай бұрын
මෙහෙම උනත් නොව්නත් අපි හැමෝම ජීවිතය පුරා රස විදින්න පුලුවන් ගීතයක්...❤😊
@chandrakanthi7483
@chandrakanthi7483 2 жыл бұрын
ගොඩක්ම ලස්සන සිංදුව ක් මේ සිංදුව ට දායක උණ හැම දෙනාටම පින්
@rohinidesilva5466
@rohinidesilva5466 3 жыл бұрын
ආසාවෙන්.අහාන්.ඉන්න.පුලුවන්.අදර්සමත්.සින්දු
@Tharindu121
@Tharindu121 Жыл бұрын
Me sinduwa de matath una 😔 මා නොදකින ඒ පුරහද ඔබට හැකිය දකින්න
@NimnaSesadee
@NimnaSesadee Жыл бұрын
පුර හඳ නෑ හන්තානට සිනිඳු සුසුම් බෙදන්න තනිකම ගැන දුක කිය කිය සඳරැස් එති අඬන්න සිරි පොදයට මහ වැස්සට එක විදිහට තෙමෙන්න දැන් දැන් පුරුදුයි මා හට තනිව ගමන් කරන්න මහවැලියට හයියක් නෑ අපේ මතක දරන්න හදේ ගැඹුරකම සඟවා පුරුදුයි මට හිඳින්න (Nimna Sesadee)
@shalomisheyara-pn4wu
@shalomisheyara-pn4wu Жыл бұрын
😊❤️
@simplelife1224
@simplelife1224 Жыл бұрын
❤❤❤
@Amasha32
@Amasha32 10 ай бұрын
❤❤
@pramodanichalanika9070
@pramodanichalanika9070 10 ай бұрын
❤❤❤❤
@koekloeren3797
@koekloeren3797 10 ай бұрын
ශශිකා නිසංසලා ලවා මේ ගිතය ගායනා කරවන්න , From NL 🇳🇱🇳🇱
@d.t.ranvidu232
@d.t.ranvidu232 3 жыл бұрын
කියන්න වචන එන්නෙ නෑ .. ඒ තරම් ලස්සන අර්ථවත් ගීතයක් 🍃💆‍♂‍
@nilupamasajeewani1349
@nilupamasajeewani1349 3 жыл бұрын
Mama kemathima asama song eka. Harima ලස්සනයි . A වගේම දුකයි .
@keerthilokuketagoda6886
@keerthilokuketagoda6886 27 күн бұрын
ගිටාරයෙන් විස්කම් පැ අපේ සිහින කුමරාට නිදුක් , නීරෝගී , තවතවත් සැපසම්පත් පිරි අනාගතයක් පතනෙමි ! එදත්, අදත් ඔබගේ වාදන හැකියාවන් අප සිහින ලෝකයකට රැගෙනයයි! ❤❤❤❤❤👍👍👍👍👍
@maduraprasath6470
@maduraprasath6470 3 жыл бұрын
ආදරය වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දේ තමයි අතහැරීම
@user-yd4ji1ng1n
@user-yd4ji1ng1n 3 жыл бұрын
බුදුරජාණන් වහන්සේගේ බුදු වදනක් ,,෴ස්තුතියි,,,,,,,,,,,,,,,,,%%%%%%%%%%%%%%%%%%%%%%%
@hiruniherath2978
@hiruniherath2978 2 жыл бұрын
අනිවාර්යයෙන්
@sadushinimesha8507
@sadushinimesha8507 2 жыл бұрын
අනිවාර්යයෙන් 🥺
@manujaharshani124
@manujaharshani124 Жыл бұрын
දුක නැති කිරීමේ හොඳම මග ආශාවන් අත්හැරීමයි.....
@dilshanramesh7836
@dilshanramesh7836 Жыл бұрын
🥀~ නිල් මැණික ~💎 හන්තාන අහස යට නුඹ දැකපු හීන පොදි එපා හැඩි කර ගන්න අපිට අපි අයිති නැත වෙදනා කදුලු ගඟ ගලා යයි පහලටම නුඹව මට හිමි ලොවක අයේ අපි හිනෙහෙමුද...? වැහි කෝඩ ඇද හැලෙන සැදෑවක පෙර පරිදි නුබේ මල් කුඩය යට තුරුලු වෙන්නට හැකිද. #උතුරාවල ✍️
@sellakkodymudiyanselagepre7454
@sellakkodymudiyanselagepre7454 Жыл бұрын
හරිම ලස්සනයි. නියමයි. ඔබට ජයම වේවා
@ursulakahandawala2920
@ursulakahandawala2920 Жыл бұрын
නිරංජලාවන් මේ හඬ අසා නාඬා සිටියානම් … එය මට මහා පුදුමයක් තරම්..... නැවත උපන් අබේවර්ධනයන්.... වාසනාවන්....!!!! ඔබේ දිවිමග සුපසන් වේවා.... ඉන්දික ලියනගේ....
@manjithasiriwardhana5674
@manjithasiriwardhana5674 Жыл бұрын
.. . ๬ .
@chandimaharishchandra7771
@chandimaharishchandra7771 Жыл бұрын
හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න මා නොදකින ඒ පුර හඳ ඔබට හැකිය දකින්න... අඳුරු ලලා වහිනා කල සරසවි බිම තෙමෙන්න කුඩේ යටින් ඔබ යන කල එපා තනිය දැනෙන්න ලතා මඩුළු අත වනාවි එපා අහක බලන්න මා ගැන මතකය ගුලිකර මහවැලියට දමන්න.
@Funnyshorts-hr3jh
@Funnyshorts-hr3jh 9 ай бұрын
thank you
@deeabay5051
@deeabay5051 8 ай бұрын
Ku😅😢,kkk😊,😅😢😢ç😅
@nissankaseneviratne5241
@nissankaseneviratne5241 7 ай бұрын
Thank you Chaminda for posting the lyrics of Dammika Bandara. A miles long romantic story in a few words
@himashadisanayaka8108
@himashadisanayaka8108 7 ай бұрын
❤❤❤❤
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm 7 күн бұрын
එදා ඉදන් අදටත් එක විදියට ලස්සනයි සුන්දරයි ඕන තරම් අහගෙන ඉන්න පුලුවන් 🙏🇱🇰👍🌹❤️
@nithishofficialwebsite7668
@nithishofficialwebsite7668 3 жыл бұрын
සුපිරිම කොච්චර් අහුවත් අපහු අහන්න හිතින song එකක්
@ricki_db
@ricki_db 2 жыл бұрын
ඔව්
@wimalasenawijethunga1668
@wimalasenawijethunga1668 3 жыл бұрын
ලස්සනට ගායනා කළ මිහිරි ගීතයක් 💙💙💙
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 Жыл бұрын
ඉතාම ලස්සන සිංදුවක්. කොපමණ ඇසුවත් එපා වෙන්නේ නැහැ.
@nimaljayathilaka9455
@nimaljayathilaka9455 11 ай бұрын
🙏🙏අපේ සිංහල ගායකය වීරවංශ යේ වීරවරිය නිදුකින් වැජඹේවා.🙏🇱🇰🇱🇰🇱🇰
@lalanava1
@lalanava1 Жыл бұрын
Very beautiful song. I am listening this song every night . Great voice with fabulous wordings
@shirandabare
@shirandabare 2 ай бұрын
"Hanthana" full moon is seen by visiting PERADENIYA botanic garden. I got Photos near MAHAVELI river inside BOTANIC GARDEN. Colombo "SARASAVIYA" was the place where I got the Degree & lectured as a Lecturer. These days when I visit PERADENIYA Botanic garden, I play this song & listen from Headphones or Earphones while watching the Botanic garden enjoying the scenic beauty of MAHAVELI river.🎉❤❤❤
@shiranishantha60
@shiranishantha60 3 жыл бұрын
Greetings from Australia! Brilliant singing. Brings bank old memories.
@ruzlanameen4860
@ruzlanameen4860 Жыл бұрын
I'm so proud to say that Dammika Bandara sir is my Sinhala teacher.
@gaganayatiwawala3099
@gaganayatiwawala3099 Жыл бұрын
සිංහල ගීත සාහිත්‍යයට එක් වුණු වෙනස් ම විදිහක ගීතයක්.. හරි ම රසාලිප්තයි.. යසනාත් ධම්මික බණ්ඩාර ශූරීන්ගේ පද , ඒ මියුරු සංගීත මුසුව, ගායනය සියල්ල ම අතිවිශිෂ්ඨයි ! ❤
@rohanchandana1619
@rohanchandana1619 9 ай бұрын
😂😂
@SadamaliWerasuriya
@SadamaliWerasuriya 10 ай бұрын
මාරම ලස්සන හිතට දැනෙන නිර්මාණ්‍යක්
@DamithLakmal-s9u
@DamithLakmal-s9u 2 ай бұрын
Mata beri unata Oyta puluwan ea purahada Dakinna Dr Hasitha Man Damith ...Oyata adare Karana ..❤❤❤❤...
@sadushinimesha8507
@sadushinimesha8507 3 жыл бұрын
එක තේරුම දැන ගත්තේ අද මම ඒ සින්දුව හරිම ලස්සනයි ❤♥️♥️♥️
@ricki_db
@ricki_db 2 жыл бұрын
මාත්
@sadushinimesha8507
@sadushinimesha8507 2 жыл бұрын
@@ricki_db oya shan sir ge clz apu kenek da
@potchimes
@potchimes Жыл бұрын
Just like honey to ears! Bless your melodious voice !
@buybyyvgy
@buybyyvgy Жыл бұрын
just call and out of ii of one we yy she
@anojawijerathna6740
@anojawijerathna6740 2 жыл бұрын
Awesome and Amazing ! Perfect and Excellent Voice !
@nandapodimanike1463
@nandapodimanike1463 2 жыл бұрын
Supiri .ගයනයක්.අහන්න .අසයි .හැමදාමත් .ආසාවෙන් .අහන .සිංදු
@DesapriyaEdiriweera
@DesapriyaEdiriweera Жыл бұрын
Visharada Amarasiri Peiris' 'Hanthanata Payana Sanda' is a mesmerizing symphony that evokes a whirlwind of emotions in just a fleeting moment. The hauntingly beautiful melody and soulful voice weave a captivating spell, ensnaring hearts in its enchantment. The lyrics, like pearls strung together, convey profound emotions, sparking a sense of connection with the soul. With each note, the song transcends boundaries, unifying listeners in its embrace. The gentle flow of the music carries me through a tranquil journey, as if floating on a cloud of harmony. The singer's soulful voice gracefully blends with the soul-stirring melody, creating an enchanting symphony that resonates with every fiber of my being. During the enchanting melody, a lover's heartache echoes. He yearns for his girlfriend's happiness, knowing he cannot provide the life she deserves. The love they shared was beautiful, but he realizes his limitations. Embrace the educated minds at the university, where your dreams can blossom. I may not have much to offer, but I give you the gift of freedom. “Let go of me, and soar towards your potential." With love in his heart, he releases her hand, urging her to find happiness in the arms of a university-educated suitor who can cherish her brilliance and share in her aspirations. The selfless lover, in this bittersweet moment, finds solace in knowing that he has given her the chance to enjoy the bright prospects that await her.
@potchimes
@potchimes Жыл бұрын
Beautifully written . Loved reading through your comment .
@potchimes
@potchimes Жыл бұрын
Hardly come across this notion of English literature from a Sri Lankan. Such a brilliant, flawless and super sleek explanation of the meaning of the song. Epic !
@nalinfernando8093
@nalinfernando8093 Жыл бұрын
Beautifully written. The lyrics are so heartfelt probably because the emotions came from deep within the heart
@thamaraperera-di3gp
@thamaraperera-di3gp 2 ай бұрын
ගීත ලොවේ මා දුටු සොදුරුතම මීනිසා නුඹයි
@aloysiushettiarachchi4523
@aloysiushettiarachchi4523 3 жыл бұрын
Hanthana is behind James Peiris hall where I stayed in 1964 (and got ragged too). Brings back those wonderful memories.
@ruvinidabare4467
@ruvinidabare4467 9 ай бұрын
Super singing....lovely meaning 🎉🎉🎉🎉🎉
@quintusfernando7396
@quintusfernando7396 Ай бұрын
My Lord ,❤ My father is gone ** I love him*** and my uncle. *** My eyes are misty. *** Or Lord. ** Bless them ,Abandantly***😊
@deepikapetobuwage6149
@deepikapetobuwage6149 3 жыл бұрын
Harima lassana gayanak,ewagema mihiri padarachanak.kopana ahuwath athi novena sinduwak mata.
@sureshkarunathunga9719
@sureshkarunathunga9719 Жыл бұрын
සුන්දර අතීතයක් මතක්වෙනව 💞💥💫💭
@lalperera1953
@lalperera1953 6 ай бұрын
තෙරුවන් සරනයි .දිගාසිරි ....
@PushpaRathnayake-q5x
@PushpaRathnayake-q5x Ай бұрын
පුදුම තරම් ලස්සන සින්දුවක්❤❤
@chamilachy4507
@chamilachy4507 Ай бұрын
ආදරණීයම ගීතයක් අධිමාත්‍රාවෙන් ❤❤
@chandrajayawardhana-ff7ri
@chandrajayawardhana-ff7ri 2 ай бұрын
Harima lassanai. Arthawath ❤❤❤
@thilini9476
@thilini9476 11 ай бұрын
This lovely song remind me of my university life....with full of mixed feelings!
@DewanandaDpk
@DewanandaDpk 4 ай бұрын
Dennatamath geethayatath a apoorwa woo miusic ekatath pattama adarei
@kumaripremachandra1649
@kumaripremachandra1649 2 жыл бұрын
Supirie ane
@sameeraharshanafernando4009
@sameeraharshanafernando4009 4 жыл бұрын
Niyamai aiye.. jayama wewa 👍❤️
@ChathuraPrasadPerera
@ChathuraPrasadPerera 4 жыл бұрын
Thank yoi malli ♥️
@k.sampathkarunasena478
@k.sampathkarunasena478 11 ай бұрын
Amazing voice Sir. Long live
@maleeshadilshan7693
@maleeshadilshan7693 7 ай бұрын
2023 A/l සෙට් එක මේ පැත්තට 😂
@WijelathaGanegoda
@WijelathaGanegoda 2 ай бұрын
Love this song.
@inokahliyanage631
@inokahliyanage631 Ай бұрын
Ma nodakina e Pura handa obata hakiya dakinna...❤
@kethminiliyanage5025
@kethminiliyanage5025 4 жыл бұрын
කියන්න වචන නෑ. Superb ❤️🙏👏💐
@ChathuraPrasadPerera
@ChathuraPrasadPerera 4 жыл бұрын
Kethmini Liyanage Thank you.
@jezimajayaratne3015
@jezimajayaratne3015 3 жыл бұрын
My favourite song
@sunilpallebedda2634
@sunilpallebedda2634 2 жыл бұрын
.
@SrilalJayamanna
@SrilalJayamanna 2 ай бұрын
Sdx​@@sunilpallebedda2634
@SrilalJayamanna
@SrilalJayamanna 2 ай бұрын
​@jqesezimajayaratne3015
@defnimejenta6640
@defnimejenta6640 28 күн бұрын
Wirahawa sundara wedanawak
@ranjithjayasundera6594
@ranjithjayasundera6594 Жыл бұрын
Immaculate`record`for.youth`generation.
@kumaripremachandra1649
@kumaripremachandra1649 Жыл бұрын
Godak asai artawat sinduwak supirieer❤❤❤
@mathsforlife4860
@mathsforlife4860 3 жыл бұрын
මාරම ලස්සනයි
@iduwarirandima7047
@iduwarirandima7047 3 ай бұрын
සැබෑ නොවුන හන්තාන සිහිනේ 🥺😢
@jayaniupeka6240
@jayaniupeka6240 Жыл бұрын
Very nice song..........
@PunsaraIshini
@PunsaraIshini 9 ай бұрын
හරිම ලස්සනයි 😊🎉
@nhgnawala6429
@nhgnawala6429 Жыл бұрын
Very beautifull song perpect & ecxelanet voce
@teamaustralian
@teamaustralian 3 жыл бұрын
Brilliant singing!
@DeenKas-db7pf
@DeenKas-db7pf 4 ай бұрын
මෙ බුදු රුවට දැස් ඩුන් ඔහුට නිඩුක් නිරෝගී සම්පත් ලබෙවා ❤🙏අයුබොහොවෙවා. මම නිතරම මෙ ගායනය රස විඩිනවා❤
@nandapodimanike1463
@nandapodimanike1463 2 жыл бұрын
ඉතාමත් .vtina.sinduvak.ලස්සනයි
@cz1079
@cz1079 3 жыл бұрын
අනේ ඇත්තටම ලස්සනයි.superb video 💜💜💜
@sanilsuweendra4201
@sanilsuweendra4201 2 жыл бұрын
මේ මම කැමතිම සින්දුව i like song very beautiful
@dunstanfernando2872
@dunstanfernando2872 2 жыл бұрын
Very beautiful, what a great singer
@demi1267
@demi1267 Жыл бұрын
Superb .. very nice song ..
@eshandesilva6300
@eshandesilva6300 4 жыл бұрын
niyamayi chathura aiye.. Perfect .❤️❤️
@ChathuraPrasadPerera
@ChathuraPrasadPerera 4 жыл бұрын
Eshan De silva thank you malli ♥️♥️
@aranyawickramasinghe8642
@aranyawickramasinghe8642 2 жыл бұрын
This song take me back to my newzealand college day. Heart touching song.
@Akashbandara1234
@Akashbandara1234 Жыл бұрын
Mage ammoo ee sinduve lassana
@ricki_db
@ricki_db 2 жыл бұрын
ගොඩක් ලස්සනයි 👍
@jayatilakenavaratne3153
@jayatilakenavaratne3153 3 жыл бұрын
This song take me back to my university days
@demi1267
@demi1267 Жыл бұрын
Mine too. Truly amazing those days ..
@mohamedamanulla2748
@mohamedamanulla2748 Жыл бұрын
You make me crazy.....
@ChandaniAmaratunga-wc6wf
@ChandaniAmaratunga-wc6wf Жыл бұрын
Èxerllent music. Good luck
@meththanandaupali3637
@meththanandaupali3637 2 жыл бұрын
Beautiful song
@dineshkarunathilaka3392
@dineshkarunathilaka3392 3 жыл бұрын
Beautiful song 😍
@nihalgunarathna1103
@nihalgunarathna1103 3 жыл бұрын
💖🙏 Beautiful 🥰.
@juniorlearning-dh2lf
@juniorlearning-dh2lf 11 ай бұрын
Super 👍
@lahiruchandimal5878
@lahiruchandimal5878 3 жыл бұрын
This song become my hart rilax mood
@RanjiniRatnayake
@RanjiniRatnayake 11 ай бұрын
භාවනාව ක් නිවන් සුව ලැබේවා
@mariyaimarina2183
@mariyaimarina2183 2 жыл бұрын
Me thamai niyama sinhala sindu
@user-yd4ji1ng1n
@user-yd4ji1ng1n 3 жыл бұрын
ස්තුතියි , ,ං ,,,,,,,,,,ං,,,,,ං,,,, සිත නිවේවා.......
@tevinmishen
@tevinmishen 2 ай бұрын
❤oba wenuwen Gali kadulu tamath viyali nata❤
@Nisinu.132
@Nisinu.132 2 жыл бұрын
Yes it's marvelous 😻☺️☺️👍😻☺️👍
@nimalfernando865
@nimalfernando865 Жыл бұрын
Sdakenenave
@sadeeshakavishan
@sadeeshakavishan Жыл бұрын
Mn aasm geethay. Harim lassanai
@sacithasilva9469
@sacithasilva9469 4 ай бұрын
Mn try kala eth kelaniya camps😢 awe eth mage duwa kawada hari peradeniya yawanawa
@supunmadhusanka8199
@supunmadhusanka8199 3 жыл бұрын
lassna sinduwak.....lassna wachna...
@chandichandiyappa6270
@chandichandiyappa6270 2 жыл бұрын
Harima aasa sinduwak thank you
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Sandakada Pahanaka - Sunil Edirisinghe  සඳකඩ පහණක
5:08
Sunil Edirisinghe
Рет қаралды 1,7 МЛН
Amarasiri Peiris Songs Collection
24:14
chinthaka nuwan
Рет қаралды 407 М.
Pera Dinayaka Ma Pemkala
7:50
BrisVegaSL
Рет қаралды 951 М.
ME AYURIN API SANSARE | TM JAYARATHNE | With Sinhala LyricS මේ අයුරින් අපි
4:24
Sith Gath Geetha සිත් ගත් ගීත
Рет қаралды 1 МЛН